ගණිතයේ මැජික්කාරයකු වන ෆිබොනාචි Fibonacci යනු විශ්වයේ භාෂාවක් ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ต.ค. 2024

ความคิดเห็น • 82

  • @ChandanaSiriwardana
    @ChandanaSiriwardana 2 ปีที่แล้ว +5

    Good video Madujith! Keep it up!

  • @edwardsingh8730
    @edwardsingh8730 2 ปีที่แล้ว +8

    ඉවර වෙන්නම සර් සුපිරි වීඩියෝ එකක්. අනිස පුලුවන්නං අර කිව් වගේ fibonacci වල තියන ගැඹුරු යෙදීමුත් ඔය වගේ වීඩියෝ එකක් කරල දාන්න. මම නම් දැකලා නැහැ ලංකාවෙ කවුරුත් ඒ වගේ වීඩියෝ එකක් කරලා තියෙනවා.
    නියමයි පට්ට සුපිරි ජය

  • @smlanka4u
    @smlanka4u 2 ปีที่แล้ว +2

    විශ්වයේ භාෂාව බයිනරි ගණිතය. ඒ ගැන මේ වීඩියෝ එකෙන් පැහැදිළි කරනවා - ගණිතමය බයිනරි භෞතික විද්‍යාව සහ බුදු දහම - ඒකත් බලන්න.

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +1

      Thanks. It will be a future topic

    • @smlanka4u
      @smlanka4u 2 ปีที่แล้ว +1

      @@MadujithSagara, That's great.

  • @dilanijayaweera40
    @dilanijayaweera40 2 ปีที่แล้ว +6

    Waiting!

  • @nilanthafernando5808
    @nilanthafernando5808 2 ปีที่แล้ว +3

    One of the excellent youtubers I've ever seen

  • @Qualcomm-Tensor
    @Qualcomm-Tensor 2 ปีที่แล้ว +9

    වීඩියෝව දානකන් හිටියේ නියමයි 👍🤝👏

  • @behamlaroz1294
    @behamlaroz1294 2 ปีที่แล้ว +1

    Fatta video eka bro. Ara body ratio tika nm siraaa

  • @ssholdings7665
    @ssholdings7665 2 ปีที่แล้ว +4

    Excellent content. I think this is a unique Sri Lanka content

  • @namithisurika2396
    @namithisurika2396 2 ปีที่แล้ว +3

    රහ මාතෘකාවක් මෙච්චර රහට❤waw sir☺️thank you sir❤

    • @namithisurika2396
      @namithisurika2396 2 ปีที่แล้ว

      Sir කීව අනිත් යෙදීමුත් අරන් එන්න sir❤

  • @mahenjayasinghe7591
    @mahenjayasinghe7591 2 ปีที่แล้ว

    Supiri content ekak sir. Dawasa ka supiri studio ekak hadala supiri sound setup ekaka ta th yamu. Dan eka narakai nmei. Eeka th maxxa. But International level eka ta yamu sir hemin.
    Jayen jaya

  • @next2010u
    @next2010u 2 ปีที่แล้ว +1

    I was really amazed. Now I will study and do some experiments to see if this theory can be applied to all. Tks.

  • @akilavimangasenevirathna5536
    @akilavimangasenevirathna5536 2 ปีที่แล้ว

    රහට තියන වීඩියෝවක්. ජය

  • @ishanpasindu2299
    @ishanpasindu2299 2 ปีที่แล้ว +7

    විශ්වයේ භාෂාව ගණිතය 👍👍👍👍👍👍👍👍👍👍👍 Thank you sir.

  • @ima2739
    @ima2739 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර් .මේ topic ek ගැන දිගටම videos දාන්න සර්.හරිම ආසාවෙන් ඉවර වෙනකම් බැලුවා.ඔබතුමාගේ ඉදිරිපත් කිරීම් විශිෂ්ඨයි

  • @ishanikodikara6487
    @ishanikodikara6487 2 ปีที่แล้ว +1

    Superb content sir.

  • @KAvi_YA666
    @KAvi_YA666 2 ปีที่แล้ว +5

    Mathematics gena thawa thawath videos ona.

  • @LilanthaManuja
    @LilanthaManuja 3 หลายเดือนก่อน +1

    Nice work ❤

  • @globalview4048
    @globalview4048 2 ปีที่แล้ว

    Wow amazing content. Keep going

  • @konarasampath5822
    @konarasampath5822 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන න්‍යායක් ❤️

  • @technologist898
    @technologist898 2 ปีที่แล้ว +4

    Mind blowing video

  • @pahanmihiranga957
    @pahanmihiranga957 2 ปีที่แล้ว

    මාර වැදගත් වීඩියෝ එකක් සර් මේක නම්

  • @dulaa99
    @dulaa99 2 ปีที่แล้ว +1

    Wow
    Thank you very much sir🙏

  • @jehanmaldeniya6874
    @jehanmaldeniya6874 2 ปีที่แล้ว +1

    අර body ratio ගැන කියපු ටික නම් සිරා. මාත් බැලුවා, වැඩේ ඇත්ත. නියමයි වීඩියෝ එක. දිගට ම කරගෙන යන්න.

  • @mkrajapaksha8638
    @mkrajapaksha8638 2 ปีที่แล้ว

    Amazing explanation sir

  • @shanthapathinayaka675
    @shanthapathinayaka675 2 ปีที่แล้ว

    Amazing knowledge area

  • @cmkrangika1512
    @cmkrangika1512 2 ปีที่แล้ว

    Waiting for next Friday ☺️☺️☺️💪💪💪

  • @maleeshapiyumanthi
    @maleeshapiyumanthi 2 ปีที่แล้ว +1

    Thank you so much .keep it up 🥺♥️

  • @nihalnalaka633
    @nihalnalaka633 2 ปีที่แล้ว

    අපේ ඉස්කෝල වලත් මේ වගේ උගන්නන ගුරුවරු හිටියානම් 🤔🤔🤔

  • @udawarham48
    @udawarham48 2 ปีที่แล้ว +2

    Sir Phi Kiyanne th golden number ekamai needa. Ane sir golden numbers walin ara kiyapu magic tika th denna. Puluwan nm mee gana Live ekak karamu zoom eken. Sir kaalekin zoom live ekak kaleth nhane

  • @gsconstruction1623
    @gsconstruction1623 2 ปีที่แล้ว

    Gindara video ekak meeka. Nodanna dewal godak danagathha

  • @ishanpasindu2299
    @ishanpasindu2299 2 ปีที่แล้ว +6

    👍👍

  • @KAvi_YA666
    @KAvi_YA666 2 ปีที่แล้ว +4

    Super!!!!

  • @ishanwasthi4661
    @ishanwasthi4661 2 ปีที่แล้ว

    I'm searching words for a comment. Simply I'll say. This is a golden video

  • @jeewagamage7441
    @jeewagamage7441 8 หลายเดือนก่อน

    excellent sir hoya hoya hitapu deyak hariyata pehedili una thank u sir🙏

  • @IsharaK
    @IsharaK 2 ปีที่แล้ว

    Excellent video ❤️

  • @besracom20
    @besracom20 ปีที่แล้ว

    අවංකවම. ඇපල් ටවිටර් වගේ ලෝගෝ , වලට ගලපන්න යන තැන් මට පේනනේ. කබරගොයා තගගොයා කරනව වගෙ

  • @DeshanNawathunga
    @DeshanNawathunga ปีที่แล้ว

    Great amazing

  • @sandaluperera4428
    @sandaluperera4428 2 ปีที่แล้ว

    wonderful video bro ..what a nice thinker and presenter you are

  • @globalsouls7220
    @globalsouls7220 2 ปีที่แล้ว

    Wonders of maths

  • @jayanathjayalath3994
    @jayanathjayalath3994 2 ปีที่แล้ว

    Golden lecture about golden ratio by a golden TH-camr through a golden TH-cam channel. Go ahead brother. You will be a brand very soon

  • @nilankajayamanna6034
    @nilankajayamanna6034 2 ปีที่แล้ว

    Niyamai sir ada topic eka

  • @dsrrathnayaka615
    @dsrrathnayaka615 2 ปีที่แล้ว

    විශිෂ්ට වීඩියෝවක් සර්

  • @දිලාන්සේනානායක
    @දිලාන්සේනානායක 2 ปีที่แล้ว

    ආකර්ෂණීය වීඩියෝවක්

  • @sameeraprasad5517
    @sameeraprasad5517 ปีที่แล้ว

    ඩාවින්චි කෝඩ් ගැනත් කතා කරමුද....?

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      ඩාවින්ව්චි කේතය පොත ගෙනත් දුන්නොත් කතා කරනව ❤️❤️

  • @iew1683
    @iew1683 6 หลายเดือนก่อน

    මේකෙ කොහොමද circle එකට යෙදෙන්නෙ Twitter වල logo එකේ එහෙම යෙදෙන්නෙ කොහොමද කියල කියල දෙනවද? ඔබට ගොඩාක් ස්තූතියි

    • @MadujithSagara
      @MadujithSagara  6 หลายเดือนก่อน +1

      ඒ logo ගැන වෙනම වැඩසටහනක් කරන්නම්

    • @iew1683
      @iew1683 6 หลายเดือนก่อน

      @@MadujithSagara ස්තූතියි ඔබතුමාට

    • @iew1683
      @iew1683 6 หลายเดือนก่อน

      @@MadujithSagara ඒක එක්කම මොනාලීසා චිත්‍රය, මයිකල් ආන්ජලෝ චිත්‍රය, ටාජ් මහල් වගේ තැන් වල කෝමද ඕක යෙදෙන්නෙ කියල පුල්වන්නම් කිලලදෙන්න මහත්මයා ඔබට ගොඩක් ස්තුතියි

  • @wasanaadilrukshi9764
    @wasanaadilrukshi9764 2 ปีที่แล้ว

    ඒ වීඩියෝ එක නම් පිස්සුවක්

  • @navodivinya7034
    @navodivinya7034 2 ปีที่แล้ว

    This is a born talent of you brother

  • @DiviYaLK564
    @DiviYaLK564 2 ปีที่แล้ว

    thank you sir , keep it up

  • @shehanmusick
    @shehanmusick 2 ปีที่แล้ว +1

    😍❤

  • @shanhasim6302
    @shanhasim6302 2 ปีที่แล้ว

    සුපැහැදිලියි

  • @kalharasampath4540
    @kalharasampath4540 2 ปีที่แล้ว

    මේකේ deep ලෙවල් එකට යමු සර්

  • @bhagyasamadara2016
    @bhagyasamadara2016 2 ปีที่แล้ว +1

    Vishistai

  • @heshanbhagyajith6924
    @heshanbhagyajith6924 ปีที่แล้ว

    සර්,1 දෙසරයක් දාන්නෙ ඇයි.

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      තේරුනේ නෑ, අහන දේ

    • @heshanbhagyajith6924
      @heshanbhagyajith6924 ปีที่แล้ว

      ​@@MadujithSagara 8:48 එකේ එව්ව 2ක් තියෙනවනෙ.

  • @sachthchanaka4894
    @sachthchanaka4894 2 ปีที่แล้ว

    Wooow wow wooooow

  • @chenukablocks288
    @chenukablocks288 2 ปีที่แล้ว +1

    Niyamai rasai samanala Gate th gave 😁😁😁

  • @SL.creation
    @SL.creation ปีที่แล้ว

    Meke anith video eka ona

  • @vilangomas3438
    @vilangomas3438 2 ปีที่แล้ว

    A
    M
    A
    Z
    I
    N
    G

  • @rpconstructionssl
    @rpconstructionssl 2 ปีที่แล้ว

    වාවු

  • @priyanjayasinghe256
    @priyanjayasinghe256 2 ปีที่แล้ว

    👌👌👌👌