Chemistry MCQ paper එක කරන විදි දෙකක් | A/L Chemistry | Ujith Hemachandra
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- ඉහත වීඩියෝව අදාල ගුරුවරයා විසින් තම ප්‍රචාරණ කටයුතු සදහා අපගේ චැනලයේ පල කරන ලද්දක් නොවන බවත් එය අප විසින් ඔබගේ ජීවිතය හා අධ්‍යාපනය සාර්ථක කරගැනීම උදෙසා ඔවුන්ගේ අදහස් ඔබ වෙත ඉදිරිපත් කිරීම වෙනුවෙන් නිර්මාණය කරන ලද වීඩියොවක් බව කරුණාවෙන් සලකන්න.
Please be noticed that the above video is not published by the relevant teacher and this video is not for their marketing purposes. It is only published by us just to give some useful thoughts from this teacher for you to be successful in education as well as in your life.
**************************************************************************************
උජිත් හේමචන්ද්‍ර සර් කියන්නෙ මහනුවර කුරුණෑගල Chemistry කරන සුපිරිම සර් කෙනෙක් ..මේ වීඩියෝස් බලපුවම ඔයාලට තේරෙයි සර් කොච්චර හොඳට හිතට වදින්න දෙයක් කියල දෙන්න දන්නවද කියල. කියන්න තියෙන දේ කොන්ද කෙලින් තියන් කියන සුපිරිම සර් කෙනෙක්. ඒ කතාවලට කාළකණ්ණි වෙලා හිටපු වැඩ නොකරපු කොල්ලො පවා ෆෝන් පැත්තක දාල වැඩට බැහැලා ගේම දෙනවා.
ඔයාලට මේ සර් ගෙ ටීවි ඇඩ් එකක්වත් පෝස්ටර් එකක්වත් කටවුට් එකක්වත් දකින්න ලැබෙන් නැති වෙයි නංගි මල්ලී .ඒත් ක්ලාස් පිරිල .මේ පාර ඔයා o/l ලියපු කෙනෙක් නම් මන් කියනවට එක දවසක් ගිහින් බලන්න .මුල ඉදන්ම යන්න .ජය
දැක්කත් මාර respect එකක් හිතෙන ගුරුවරයෙක්❤😇
එකම සෙට් එකක් එකතු වෙලා සර්ට බනිනව comment වල
Report karapm unw
හොද වැඩක් කරද්දි බල්ලො කොහොමත් උඩු බුරනව මචන්❤
Kalum sir ge kattiya e baninne
මේක නියමෙට වැඩ.අත්දැකීමෙන් කියන්නෙ❤
ape sir ❤. Highly recomended for chemistry👍
උජිත් සර්❤
Ujith sir❤️🔥😎
ලොකු සෑර් 💖💞
Ee krame patt man karaa .❤thanks sir
Katahada ahuwath gammac tma💥💥
Ape lokkkaaaaaa..ujith sir....❤️❤️❤️✨️✨️✨️
Highly recommended for chemistry. Boru sobana na. Supiriyatama wada tika karala denawa. Ape sir ❤
සල්ලි දුන්නද 😂
@@Achini993 apo na. Chemistry bari wela first shy S ekak thibba mt A ekak ganna puluwan une sir hinda. Agaya kranna ona de comment ekkin hari karanwa dakka thana.
@@Achini993salli duna ubt nam kawruhari deela.
@@Ozziexvlogs sira
😢😂.y
Ujith sir❤
😍👍
Ape sir 💯
❤🎯
❤
e bn video record karanne mokenda
Chemistry Hitler
Mighty ujith
Ape sir.matha kre 30 idn tika isselama
🤍
Krame hodai hbei sirwa epa una 1 masayak awilla ain una 😒
2024 ද
Your loss
Kammaliyonta sirwa set wenne naa ithin 😅
Karume thama itin hitha hadagnn
Thankyou sir
Ujith sir❤️
❤