හිටපු ඇමති කාටත් හොරෙන් හදහදා හිටපු සුපිරි හෝටලය ගම්මු විසින් වටලපු හැටි මෙන්න | anura kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 1K

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 2 หลายเดือนก่อน +613

    නිදාගෙන හිටපු නිලධාරීන්ට අවදිවීමට කාලය එලඹ තිබේ ...
    මාලිමාව රජයක් ඇවිත් තිබේ❤❤

    • @chamaliranasinghe
      @chamaliranasinghe 2 หลายเดือนก่อน +7

      අන්න කතාව
      .

    • @anushabalasuriya7879
      @anushabalasuriya7879 2 หลายเดือนก่อน +2

      බොහෝ නිලධාරින් නිදාගන්නේ එක්කෝ එයාලට වක්‍ර වාසි,නැත්නම් බය රටේ රජ කරන්නේ අවනීතිය නිසා...නීතිය සැමට සාධාරණ ව්‍ ය යුතුය ....හැමවෙලාවෙම එය ක්‍රියාත්මක වන බව පේන්න...ඕනේ...මාලිවාට දැනටමත් බොහෝ ජනතාවක් කැමැත්ත දීලා තියෙන්නෙ ඒවා ✔ කරන්න...අපිත් එකිනෙකා අවංකව ජීවත් ව්‍මයි වට්න්නෙ...මම එසේ වෙම් ඔබ.???

    • @NuwanNuwan-n6q
      @NuwanNuwan-n6q 2 หลายเดือนก่อน +2

      වගාලිද කෙසේ වෙතත් නිදන් නම් තියෙන්න ඇති....

    • @mahindaprabath2661
      @mahindaprabath2661 2 หลายเดือนก่อน

      මෙම ගොඩනැගිල්ල වර්ෂ 2000 දී පමණ ඉදිකිරීම් සිදු කර ඇති අතර එම වකවානුවේ විජිතපුර වනජීවී කාර්යාලයක් තිබී නැත....
      නමුත් එම කාලයේදීම වනජීවී නිලධාරීන් මෙම ඉදිකිරීම දුටු පලමු මොහොතේදීම මෙම ඉදිකිරීම තහනම් කර ඇත....
      වසර 20ක පමණ කාලයක් කිසිවෙකු මෙම ඉඩමේ හෝ මෙම ගොඩනැගිල්ලේ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදුකර නොමැත.
      මෙම ඉදිකිරීමට ගතයුතු පියවර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන ඇත.

    • @mahindaprabath2661
      @mahindaprabath2661 2 หลายเดือนก่อน

      මෙම ගොඩනැගිල්ල වර්ෂ 2000 දී පමණ ඉදිකිරීම් සිදු කර ඇති අතර එම වකවානුවේ විජිතපුර වනජීවී කාර්යාලයක් තිබී නැත....
      නමුත් එම කාලයේදීම වනජීවී නිලධාරීන් මෙම ඉදිකිරීම දුටු පලමු මොහොතේදීම මෙම ඉදිකිරීම තහනම් කර ඇත....
      වසර 20ක පමණ කාලයක් කිසිවෙකු මෙම ඉඩමේ හෝ මෙම ගොඩනැගිල්ලේ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදුකර නොමැත.
      වසර 20ක පමණ කාලයක් කිසිවෙකු මෙම ඉඩමේ හෝ මෙම ගොඩනැගිල්ලේ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදුකර නොමැත.
      වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන ඇත.

  • @ChandraJayanthi
    @ChandraJayanthi 2 หลายเดือนก่อน +456

    නියමයි වැරැද්ද, වැරදි ලෙස දකින තරුණ පරපුරට අපගේ ප්‍රණාමය

  • @sriyanifernando9740
    @sriyanifernando9740 2 หลายเดือนก่อน +117

    නියමයි නියමයි දැන් 🧭 ඉදිරියටම යනවා මාලිමාවට චන්දෙ දුන්නාට පාඩුවක් වුනේ නැහැ නේද තාමත් කඩේ යන අය ඉන්නව ඒකයි සත්‍ය ඇත්ත නැත්නම් වටේ ඉන්න අය නිදාගෙනද හිටියේ එච්චර ලොකු බිල්ඩින් එකක් හදනකම්ම අනුර සහොදරයා මාලිමාවට ජයවේවා

  • @SumedaSampath-n7f
    @SumedaSampath-n7f 2 หลายเดือนก่อน +156

    මේක කොනක ඉඳන් සුද්ද කරන්න ඕන රටක්..හැමෝම එකතු වෙලා මේ ගේම ගහමු.අපේ ලස්සන රට අනාගත පරපුරට වත් නිසි ලෙස භාර දෙන්න කටයුතු කරමු..🙋🙋මෙච්චර කාලයක් මේ රට විනාශ කරපු හැම එකාටම ශාප වේවා 🙏🙏

    • @nilanthidompage9837
      @nilanthidompage9837 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ....... රට කොනක ඉදන් සුද්ද කරන්න වෙනවා...... අප සැමගේ යහය අනුර කුමාර ජනාධිපති ඇතුළු ආණ්ඩුව දෙමු....... අපේ දූ දරුවන්ට ලස්සන හෙටක් සුන්දර රටක් තියෙන්න ඕනී.....🙏

    • @SumedaSampath-n7f
      @SumedaSampath-n7f 2 หลายเดือนก่อน

      @@nilanthidompage9837 එකෙන්ම 🙋

  • @UpaliNandasiri-j3b
    @UpaliNandasiri-j3b 2 หลายเดือนก่อน +268

    පලපුරුදු මැති ඇමැති වරුන්ගේ කෙරුවාව.......
    මාලිමාවට ජයවේවා ❤

  • @SudarshanaMoragolla
    @SudarshanaMoragolla 2 หลายเดือนก่อน +423

    කරුණාකරලා නීති විරෝධීනම් ගොඩනැගිල්ල ඉවත් කර වැව ආරක්ෂා කිරීමට පියවර ගන්න. නව රජයේ යුතුකම සහ වගකීම 🙏🙏🙏

    • @Maverick-k2o
      @Maverick-k2o 2 หลายเดือนก่อน +13

      ඒ විතරක් මදි. දඬුවම් දිය යුතුමයි

    • @mrasanjani
      @mrasanjani 2 หลายเดือนก่อน

      ඇනිවාර්‍යෙන්ම​@@Maverick-k2o

    • @claudeanthony2345
      @claudeanthony2345 2 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤ 😂😂

    • @oshindhanodya8329
      @oshindhanodya8329 2 หลายเดือนก่อน +4

      මෙය සංචාරක කර්මාන්තයට යොදාගන්න

    • @chinthakaakanayakamudehans1272
      @chinthakaakanayakamudehans1272 2 หลายเดือนก่อน +2

      වනජිවි එකට දෙන්න....

  • @NilanthiSinghara
    @NilanthiSinghara 2 หลายเดือนก่อน +366

    අනුර සහෝදරයාට ඇස්පිල්ලන් ගහන්න බැරි තරමට වැඩ.

    • @DarshaniTharika
      @DarshaniTharika 2 หลายเดือนก่อน +5

      Uba hari

    • @kanthifernandopulle4129
      @kanthifernandopulle4129 2 หลายเดือนก่อน +7

      කියලා වැඩක් නැහැ.

    • @niranathunga4484
      @niranathunga4484 2 หลายเดือนก่อน

      Dala yai wageda

    • @sepaliariyaratne356
      @sepaliariyaratne356 2 หลายเดือนก่อน +13

      ව්දුලි බල මණ්ඩලයට ගියානම් විදුලිය ලබාගැනීමට ඉලුම් කළ අය සොයා ගත හැක ඒ අනුව අයිතිකරු සොයා ගැනීමට හැකිනෙ .

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage 2 หลายเดือนก่อน +3

      අනෙ ජනාධිපති තුමා 14 පස්සෙ ඕව ලල් සහෝදරයා ට බාර දෙන්න ඔබට වෙඩ වෙඩියි

  • @SumalkaPerera-i2c
    @SumalkaPerera-i2c 2 หลายเดือนก่อน +184

    ජනතවගෙ බදුමුදල්වලින් හදලා තියෙන රනිලාගෙ පලපුරුදු කට්ටිය😢😢

    • @mrasanjani
      @mrasanjani 2 หลายเดือนก่อน

      රට විනාශ කරන්න පලපුරුද්ද ඉහළින් ම

  • @dilipkeerthinath3511
    @dilipkeerthinath3511 2 หลายเดือนก่อน +137

    වහාම පරීක්ෂණ සිදුකර වගකීම් පැහැර හැර ඇති නිලධාරීන්ටත්, ගොඩනැගිලි ඉදිකල අයටත්..

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 2 หลายเดือนก่อน +274

    මේ නිලදාරීන් කොහෙද හිටියේ අයියෝ මේ රටට කරලා තියෙන අපරාදේ මුන් උල තියන්න ඕනේ ජනාධිපති තුමනි මුන්ට දැඩි දඩුවම් දෙන්න ඕනේ

    • @nalinduminda7423
      @nalinduminda7423 2 หลายเดือนก่อน +3

      Janthawaga salle

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 2 หลายเดือนก่อน +2

      බලන්නකෝ,.....
      අන්තිමට මේකට අයිතිකාරයෙක් නෑ.
      නිදධාරීන් අමාරුවේ.
      කාට කාටත් මේවා හොඳ පාඩම්

    • @RASIKAnuwan91
      @RASIKAnuwan91 2 หลายเดือนก่อน +2

      Tawa nodanna aparada kochchara etida rate hema tenama me wage awa bawita karapuwa

  • @LalanthaPerera77
    @LalanthaPerera77 2 หลายเดือนก่อน +178

    ගමේ අයට ස්තූතියි ❤

  • @malanialwis6080
    @malanialwis6080 2 หลายเดือนก่อน +264

    සොම්බි රනිල් වික්‍රමසිංහ කියන්නෙ මෙන්න මේ වගේ හොරැ ගේන්න කියල නේ

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 2 หลายเดือนก่อน +303

    මේ. ගමේ. අයත්. නිශ්ශබිදව. හිටියනේ. මේච්චර. හදනකල්. කතාකරන්නත්. බයයි නේ. දැන්. හරි. ජනතාවට. දැනගන්න. සැලස්සුවනේ.

    • @NishanPriya-cx3fq
      @NishanPriya-cx3fq 2 หลายเดือนก่อน +10

      Kiuwath wadak ne e kale kiyana unta shot eka denawa policyenma e kale eka nisa bayata kiyannha කවුරුත්

    • @warnakulasuriyafernando7076
      @warnakulasuriyafernando7076 2 หลายเดือนก่อน +6

      Ara kalakanninge kaale mewwa keyanna beha maranawa eekai

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 2 หลายเดือนก่อน +2

      ඔව්​@@NishanPriya-cx3fq

  • @hehuawuhw8073
    @hehuawuhw8073 2 หลายเดือนก่อน +57

    ඉදිරි පරපුරේ වාසනාවට බිහිවූ අාන්ඩුවක්❤❤❤❤

  • @wik-karandeniya-gaminiwik7940
    @wik-karandeniya-gaminiwik7940 2 หลายเดือนก่อน +44

    රක්ෂිතය තුල මෙිි ගොඩනැගිල්ල හදපු දේශපාලුවට අනිවාර්යයෙන් දැඩි දඩුවම් ලබාදිය යුතුයි . එම කාර්ය කිරිිමට ඔබ තුමාලට ශක්තිය ධහිරිය ලැබේවා .මාලිමාව දිනේවා .

  • @w.a.c.k6660
    @w.a.c.k6660 2 หลายเดือนก่อน +55

    මේවානම් මුල ඉදන් හොයලා දඩුවම් දෙන්න ඕනෙ අනුර සහෝදරයා 🧭🧭🧭

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj 2 หลายเดือนก่อน +574

    හිටපු අයගෙ පලපුරැද්ද, රනිලා හැම තිස්සෙම කියන්නෙ පලපුරැද්ද ඕනෙ කියලා .ඕක තමා පලපුරැද්ද 😂

    • @terrancemendis5058
      @terrancemendis5058 2 หลายเดือนก่อน +15

      පලපුරුද්ද තියෙන්න ඕනෙ ඕවා කරන්න..

    • @LalanthaPerera77
      @LalanthaPerera77 2 หลายเดือนก่อน +16

      පලපුරුද්ද ක ප්‍රතිඵල

    • @hfv2751
      @hfv2751 2 หลายเดือนก่อน +15

      Nodakin kalakanni ranila

    • @HasthasaraSura-sg5ib
      @HasthasaraSura-sg5ib 2 หลายเดือนก่อน +12

      හොරකම් කරන පලපුරුද්ද

    • @gunarathnagm5546
      @gunarathnagm5546 2 หลายเดือนก่อน +17

      ජොලිසීයට අනුව පලපරුදූ අය පාර්ලිමේන්තුවට එවන්න කියන්නෙ රනිල් වගේ වැඩ කරන ඔය වගේ අය තමයි

  • @jagathchandra-bs4ts
    @jagathchandra-bs4ts 2 หลายเดือนก่อน +50

    මේ ඉදිරිපත් කිරීමට බොහොම ස්තූතියි!
    හොර තක්කඩින්ගේ
    නම්, ගම් එක්ක හෙලිකරන්න !

  • @nandaniguruge7849
    @nandaniguruge7849 2 หลายเดือนก่อน +132

    පලමුව වනජීවී ඇමතියා ගෙන් අහන්න ඕන, ලයිට් ගත්තේ කාගෙ නමටද, හරි ලේසියි හොයාගන්න

    • @HemaNandani-gh8bs
      @HemaNandani-gh8bs 2 หลายเดือนก่อน +2

      Anivaryenma saralai😅

    • @niky7197
      @niky7197 2 หลายเดือนก่อน

      මුවෙකුගේ නමින්
      😊

    • @anojad7275
      @anojad7275 2 หลายเดือนก่อน

      එහෙම ඇමතියාගේ නමින් ඒවා ලියාපදිංචි කරන්නේ නෑ

  • @supunwimarshana799
    @supunwimarshana799 2 หลายเดือนก่อน +98

    මේවා මිනිස්සු කලින් දැන හිටියට බයනිසා නිශ්ශබ්දව ඉදලා .පව් ,හරියට නීතිය ක්‍රියාත්මක කරලා බලන්න .

  • @merilkurera7815
    @merilkurera7815 2 หลายเดือนก่อน +137

    අදූෂිත ජාතික ජනබලවේගයේ ක්‍රියා කාරීන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට පත්කර යවමු.

  • @rekajaya2778
    @rekajaya2778 2 หลายเดือนก่อน +124

    මෙවා හදපු උන් \මේවා නොදැක්කා වගේ අහක බලං හිටිය රජයේ නිලධාරින් \ඔක්කෝම දාපල්ලා හිර ගෙට❤❤

    • @shazferds7913
      @shazferds7913 2 หลายเดือนก่อน +3

      Agree💯

    • @Rawlins.24
      @Rawlins.24 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් 😡

    • @jayawardenahandunpathiraja2185
      @jayawardenahandunpathiraja2185 2 หลายเดือนก่อน +2

      හරියටම හරි.

    • @surekharathnayake1163
      @surekharathnayake1163 2 หลายเดือนก่อน +5

      ඔව් ඔව්ව් .. මම දන්නෙ නෑ .. මට මතක නෑ .. මම නෙමෙයි .. මගෙ නෙමෙයි .. කියන්න ඕන තරන් වචන තියෙනවා ... සොබාදහම තමයි දැන් නඩු අහන්නෙ .. කට්ටියවම එක මිටකට අල්ලලා දාන්න ඕනෙ එකම කූඩුවකට .. "බලපංකො බං මාර වැඩේනෙ උනේ" ගගා ඉඳියි කට්ටියම හිර බත් කකා ..

    • @PrabhathWeragoda
      @PrabhathWeragoda 2 หลายเดือนก่อน +2

      ඔය පැත්තට ගාමසේවක
      කෙනෙක් නැද්ද

  • @athulaperera3025
    @athulaperera3025 2 หลายเดือนก่อน +23

    නියමයි ජය වේවා සියලුම දෙනාටම පරිස්සමට

  • @kumudunirandeniya9231
    @kumudunirandeniya9231 2 หลายเดือนก่อน +89

    අපේ සමහර මිනිස්සුන් ට ඕන ඒ වෙලාවට කාල බඩ පුරවගෙන නිදියගන්න විතරයි .
    රට ගැන හැගීමක් නෑ.
    අපේ කෙල්ලො , කොල්ලො 16000 කට වැඩිය මරපු අර වධකයා ව නැවත ගේන්න ඕන කියල කියන උන් ගැන
    හිතාගන්න බෑ උන්ගෙ මොලේ කොහෙද තියෙන්නේ කියලා .
    හොරා කාපු උන් පන්නමු.
    ඉවසීමෙන් අපි සහයෝගය දෙමු ජනාධිපති තුමාට මේ රට
    හදන්න .
    හැබැයි බොරු වංචා , ඩීල්
    නැතුව.

    • @warnakulasuriyafernando7076
      @warnakulasuriyafernando7076 2 หลายเดือนก่อน +3

      Bath kana harak ennawa thawama bro

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 2 หลายเดือนก่อน +1

      කොච්චර කොහොම කිඋවත් උන් පස්සේ යන උන් තවම ඉන්නවා ...ඒක තමා ඩුක..

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b 2 หลายเดือนก่อน +12

    මෙවර පාර්ලිමේන්තුව මාලීමාවෙන් පුරවමු ! වට්ටපු රට ගොඩගන්න අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට අපි උදවු කරමු . මාතෘ භුමියට විජයවේවා

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 2 หลายเดือนก่อน +27

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @Krishna-kd3ns
    @Krishna-kd3ns 2 หลายเดือนก่อน +15

    අවුරුදු 76ක් හොරුන්ට කතිර ගැහුවා ඇති.මේ සැරේ මාලිමාවට කතිරය ගසා ඔබේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න..මාලිමාවට ජය වේවා.

  • @sudathpiya4331
    @sudathpiya4331 2 หลายเดือนก่อน +107

    මේ විනාශය කරපු එකාව වහාම අත්අඩංගුවට ගෙන ජීවිතාන්තය දක්වාම මහ උළු ගෙදරට යැවිය යුතුය.

    • @inrawathialwis6178
      @inrawathialwis6178 2 หลายเดือนก่อน +2

      කාංචනා we.ula.tiyanna ඕනෑ

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 2 หลายเดือนก่อน +89

    කැලේ ආරක්ෂා කරන ගම්මුන්ට ජය වේවා.

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 2 หลายเดือนก่อน +63

    පේනවනේ රනිල්ගේ පලපුරුද්ද තියන එවුන්ගේ වැඩ,,මේපාරත් පාර්ලිමේන්තුවට යැව්වොත් රටට ඉතිං අබ සරනයි ,,ඒනිසා මාලිමාවටම ජයවේවා

  • @chandraniherath1043
    @chandraniherath1043 2 หลายเดือนก่อน +17

    දේශපාලනයට පලපුරුදු අය පත් කරන්ට කියලා හිටපු අය කියන්නේ මෙන්න මෙවගේ දේවල් කරන අයටනේ. අ මාලිමාවට ජයවේවා

  • @KumariRajaguru-v6l
    @KumariRajaguru-v6l 2 หลายเดือนก่อน +25

    පලපුරුදු අයගෙ වැඩ මරු..

  • @PadmalathaJasimdeniya
    @PadmalathaJasimdeniya 2 หลายเดือนก่อน +35

    අවංක හදවත් රජ කරවන්න කාලය ඇවිත් තිබේ.ජයවේවා 🎉🎉🎉❤❤❤

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 2 หลายเดือนก่อน +44

    පලපුරැදු හොරැ පත්කරන්න කියන්නෙ රක්ෂිත හා ඉතුරැ වැව් ටිකත් ඉවරම කරන්න.

  • @allfreesounds7503
    @allfreesounds7503 2 หลายเดือนก่อน +14

    ගියවර සජිත්ට දුන් මගේ චන්දය මෙවර අනිවාර්යයෙන්ම මාලිමාවේ රජයක් පිහිටුවන්න දෙනවාමයි
    .❤

  • @r.rodrigo1150
    @r.rodrigo1150 2 หลายเดือนก่อน +11

    මාලිමාව නැතිනම් අද කොහොමද ස්තූතියි අපෙ ජනපති තුමනි ජේසු පිහිටයි ජයවේවා මාලිමාවට දිනවමු ❤❤❤

  • @donakanthi8684
    @donakanthi8684 2 หลายเดือนก่อน +18

    අනුර සහෝදරයා ජනාධිපති නොවුනානම් රට ඉවරයි කරලා තියෙන අපරාධ 😢😢😢

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 2 หลายเดือนก่อน +54

    රනිල් කියන්නෙ පලපුරුදු අයට දෙන්න කියල ඇත්තනෙ මේ වගේ හොර වැඩ හැමෝටම බෑ

  • @ranjanatantirige6897
    @ranjanatantirige6897 2 หลายเดือนก่อน +33

    ගොඩනැගිල්ල ඉදිකරන කාලයේ මේ කලාපයේ සේවය කල වනජීවී වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවල මෙන්ම ග්‍රාම නිලධාරී ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ටත් විරුද්ධව නීතිමය කටයුතු කිරීම මාලිමාව රජයේ ප්‍රමුකතාවය විය යුතුයි.

    • @chlfilms
      @chlfilms 2 หลายเดือนก่อน

      මාලිමා ගවයන් ට ඇහුනෙ නැද්ද නඩු දාල තියෙන්නෙ කියන එක​.

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 2 หลายเดือนก่อน +2

      ​@cබර්ටිය මේව හදනකල් තොපේ ආණ්ඩුව කොහෙද හිටියෙhlfilms

    • @gaminichandra5664
      @gaminichandra5664 2 หลายเดือนก่อน

      @@chlfilmsnadu daala nikan hitiyama athda buuru wahanse? Bolaata mala paninawa mewa kiyanakota.

  • @thilakdunuvila5073
    @thilakdunuvila5073 2 หลายเดือนก่อน +36

    එක්කො චන්ද්‍ර සේනයගෙ ,එක්කො දුමින්දයගෙ.කපුටත් පැත්තක ඉන්න ඇති

  • @AnshuMaathra-r1h
    @AnshuMaathra-r1h 2 หลายเดือนก่อน +12

    මුන්ට හෙන ගහනවා අපි මේ ඉන්න තැනක් නැතුව අවුරුදු ගාණක් තිස්සෙ කුලී ගෙවල්වල දුක් විඳිනවා ජනාධිපති තුමනි අපි වගෙ අසරණ මිනිසුන් ගැනත් ඇහැ ඇර බලන්න .මුන් සැප ගන්නවා අපේ චන්දෙන්ම පත් වෙලා ඇවිත්.දුප්පත් අපි අසරණ කමට රජයට අයිති ඉඩම් කෑල්ලක ගෙයක් හදාගෙන ඒකේ අවුරුදු නවයක් හිටියා ඒත් අසරණ අපිව එළියට ඇදලා දැම්මා 🥺🥺අද තත්වෙ හැටියට ඉඩම් කෑල්ලක් අරන් ගෙයක් හදාගන්න එක හීනයක් වගේ රට රාජ්ජෙ ගිහින් දුක් විදින්නත් බෑ මට කරුමක්කාර ලෙඩක් නිසා.ලන්කාවේ හම්බ කරලා නම් මේ ආත්මෙ ගෙයක් දොරක් හදාගන්න බෑ...නැති අපිට මුකුත්ම නෑ .අපි වගේ අසරණ මිනිසුන් ගැනත් සොයා බලන්න ජනාධිපති තුමනි 🙏🙏🙏🙏🙏

  • @dayanisamranayka2975
    @dayanisamranayka2975 2 หลายเดือนก่อน +69

    පලපුරුද්ද ඕනි මේවටද?

  • @Nissansala-mf2tv
    @Nissansala-mf2tv 2 หลายเดือนก่อน +63

    විමසිල්ලෙන් සිටිනා තරුණ පුූජාවට ජයවේවා

  • @ChandraniVijayalatha
    @ChandraniVijayalatha 2 หลายเดือนก่อน +15

    අපතේ ගිය මහ ජනයාගේ මුදල් නැවත ලබාගන රට දියුණු කරන්න අපේ ජනාධිපති තුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා❤

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 2 หลายเดือนก่อน +7

    නිසී දඩුවම් දෙන්න මාලිමාව ජයවේවා ♥️♥️♥️♥️

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 2 หลายเดือนก่อน +14

    ජනපති සහෝදරයා මේ දිවයින පුරා ඇති හොර අල්ලන්න වෙනම කමිටුවක් පත් කරන්න

  • @tharudil277
    @tharudil277 2 หลายเดือนก่อน +10

    මෙවා ඩොසර්කරදාන්න ජනපතිතුමනි අපි ඔබ සමගයි රටෙබලය දැන් ඔබට බාරයිබෙරගන්නමගෙරට❤❤❤

  • @ShanikaAmaraweera
    @ShanikaAmaraweera 2 หลายเดือนก่อน +13

    මාලිමාව ආන්න්ඩුව මාසයයි.......මාසෙට මොනතරම් හොරවැඩ.ඇල්ලුවද.....තෙරුවන් සරනයි මාලිමාවට ❤

  • @supundilanka9524
    @supundilanka9524 2 หลายเดือนก่อน +29

    මේකටනම් වනජීවී එකේ නිලදාරින්ගෙ වැඩ තහනම් කරන්න ඕන මොකද මේ වගේ ඒව වෙනකන් වන්ජීවි එකේ උන් දන්නෙ නැත්තන් උන්ගෙන් වැඩක් නෑනෙ

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 👍

    • @mahindaprabath2661
      @mahindaprabath2661 2 หลายเดือนก่อน

      මෙම ගොඩනැගිල්ල වර්ෂ 2000 දී පමණ ඉදිකිරීම් සිදු කර ඇති අතර එම වකවානුවේ විජිතපුර වනජීවී කාර්යාලයක් තිබී නැත....
      නමුත් එම කාලයේදීම වනජීවී නිලධාරීන් මෙම ඉදිකිරීම දුටු පලමු මොහොතේදීම මෙම ඉදිකිරීම තහනම් කර ඇත....
      වසර 20ක පමණ කාලයක් කිසිවෙකු මෙම ඉඩමේ හෝ මෙම ගොඩනැගිල්ලේ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදුකර නොමැත.
      වසර 20ක පමණ කාලයක් කිසිවෙකු මෙම ඉඩමේ හෝ මෙම ගොඩනැගිල්ලේ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදුකර නොමැත.
      වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන ඇත.

    • @SHANTHIPATHI-d4d
      @SHANTHIPATHI-d4d หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @jayanthibandara7725
    @jayanthibandara7725 2 หลายเดือนก่อน +3

    අපේ මව් බිම ජල පෝෂිතය
    සතා සිව්පා රැකගැනීමට
    ඉදිරිපත් වූ සැමට ප්‍රනාමය පුදකරමි

  • @mhewage
    @mhewage 2 หลายเดือนก่อน +11

    මුන්ට කිසිම සමාවක්නම් දෙන්නම නරකයි

  • @lakshmanperera9018
    @lakshmanperera9018 2 หลายเดือนก่อน +28

    කතරගම රක්ෂිතයේ ගෝටා හොරට හදපු මන්දිරයකුත් තියෙනවා.

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 หลายเดือนก่อน +7

      සිංහරාජ රක්ෂිතයෙත් රාජපක්ෂ හෝටල් ත්යෙනවා

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 หลายเดือนก่อน +5

      ඉතින් මේ වගේ රටටම. පෙන්වන්න .

    • @TreesMaureen
      @TreesMaureen หลายเดือนก่อน

      ඒක කිව්ව කියලා හාමුදුරුවො කෙනෙකුත් මැරුවේ

  • @ranjithsubawickrama1566
    @ranjithsubawickrama1566 2 หลายเดือนก่อน +7

    රජයට පවරාගෙන රජයේ ආදායම ශක්තිමත් කරමු

  • @chamaliranasinghe
    @chamaliranasinghe 2 หลายเดือนก่อน +71

    වනජීවි එක කොහේද ..හිටියේ ..මෙච්චර දෙයක් වෙනකම්

    • @hfv2751
      @hfv2751 2 หลายเดือนก่อน +3

      Vanajivi mewata udau karanawada danne na

    • @arunaaruna1151
      @arunaaruna1151 2 หลายเดือนก่อน

      උන්ගේ අම්මාගේ රෙද්ද අස්සේ තමා වනජීවි ඉදලා තියෙන්නේ

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 2 หลายเดือนก่อน +4

    Excellent service thank you

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 2 หลายเดือนก่อน +41

    මල්වානේ ගෙදර වගේද??? අයිතිකරු වො නැද්ද ...???

  • @nandaniguruge7849
    @nandaniguruge7849 2 หลายเดือนก่อน +12

    පලපුරුද්ද ට සහතිකයක් දෙන්න අයිති කාරයා හොයලා, හොද පලපුරුද්දක් තියෙනවා

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 2 หลายเดือนก่อน +6

    මාලි මාවට ඡය වේවා.....ඡය වේවා..නිලධාරී මණ්ඩලය ට....

  • @tbdissanayake9204
    @tbdissanayake9204 2 หลายเดือนก่อน +17

    යකෝ විදුලිය දුන්නානම් මීටරේට නමක් එනවා බලාපියව් කව්ද කියලා

  • @SakunthalaSirivardana
    @SakunthalaSirivardana 2 หลายเดือนก่อน +6

    සර්ට ජයවේවා මාලිමාවට

  • @ilankumaran1828
    @ilankumaran1828 2 หลายเดือนก่อน +10

    මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤

  • @manoowithana6440
    @manoowithana6440 2 หลายเดือนก่อน +2

    අනිවර්‍යෙන්ම මාලිමාව දිනවන්ඩම ඔනී❤❤❤❤❤

  • @shasashasa3987
    @shasashasa3987 2 หลายเดือนก่อน +7

    මෙ හ සම්බන්ද හැමොම අත් අඩංගූවට ගත යූතූයි

  • @samiraserasinghe6733
    @samiraserasinghe6733 2 หลายเดือนก่อน +1

    හොද වැඩේ AKD 🎉

  • @jeevansoysa7566
    @jeevansoysa7566 2 หลายเดือนก่อน +6

    හොරු රැලට උපරිම දඩුවම් දෙන්න පාර්ලිමේන්තුවේ බලය මාලිමාවට දෙන්න මාලිමාවෙන් පුරවමු පාර්ලිමේන්තුව

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 2 หลายเดือนก่อน +2

    මෙි හොර හෝටලය හදපුඑකා ගෙනල්ල මෙික ඇතුලෙම මරන්නඔින.මහජනතාවගෙ ඒව හොරාකනවට.දෙන්නඑපා රනිලට රැකවරනයක්.ලැජ්ජතයෙනවනමිි❤❤❤❤❤

  • @CristiLakmal-ke3iz
    @CristiLakmal-ke3iz 2 หลายเดือนก่อน +6

    ජයවේවා🙏

  • @ugsmanike232
    @ugsmanike232 2 หลายเดือนก่อน +1

    වැඩේ ලාබයි .වනජීවි කාර්‍යාලය ක් හදලා .හොරාට හදපු එකාට ස්තූතියි .ඕක සත්ව රෝහලක් කරන්න.

  • @RashelPerera
    @RashelPerera 2 หลายเดือนก่อน +5

    නියමයි❤❤මාලිමාවට ජය❤❤❤❤

  • @AnuraShantha-wu6hv
    @AnuraShantha-wu6hv 2 หลายเดือนก่อน +1

    ඩය හිටපු උන්ගෙ අසීමිත බලයෙ ක්‍රියාකාරකම්. මේව නොදැකපු වන ජීවින් ආණ්ඩුව. නැවත බලයට ආවනම්...... ජයවේවා මාලිමාවට ❤❤❤❤

  • @priyanthasanjeewa1943
    @priyanthasanjeewa1943 2 หลายเดือนก่อน +10

    ඉතිරි ටිකත් හදලා රජයට පවරගෙන වනජීවි එකට බාර දුන්නා නම් හරි..

  • @SandyaRamani-jo7di
    @SandyaRamani-jo7di 2 หลายเดือนก่อน +2

    ❤❤ජනපතිතුමනි සාධාරණයක් කරන්න🎉🎉

  • @LuckyLotusFlower-cq2lw
    @LuckyLotusFlower-cq2lw 2 หลายเดือนก่อน +27

    යකෝ ලයිල් දුන්න දුන්න දුන්නනම් මේකේ අයිතිකාරයෙක් නෑ කියලා කියන්න බෑනේ ලයිට් එක දුන්න දෙනකොට අනිවාර්යෙන් කවුරුහරි ඒකට ඉදිරිපත් වෙන්න එපැයි

  • @wasanthakorale
    @wasanthakorale 2 หลายเดือนก่อน +61

    ඇමති කවුද කියල කියන්න

    • @Ravi56774
      @Ravi56774 2 หลายเดือนก่อน +9

      චන්ද්‍රසේන

    • @anurafernando-wx4hk
      @anurafernando-wx4hk 2 หลายเดือนก่อน +5

      S M goathaya

    • @ajithmanjulageekiyanage8161
      @ajithmanjulageekiyanage8161 2 หลายเดือนก่อน +2

      අඩෝ අපේ අතිගරු හිටපු ඇමතිතුමා. ඕව කරන්නේ නැහැ.

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 2 หลายเดือนก่อน

      ​@@ajithmanjulageekiyanage8161😂😅😂

    • @KFC9696
      @KFC9696 2 หลายเดือนก่อน

      @@ajithmanjulageekiyanage8161 🤣🤣🤣🤣😇😇😇

  • @RenukaMalkanthi-d1c
    @RenukaMalkanthi-d1c 2 หลายเดือนก่อน +19

    ගහපු කතිරයේ වටිනාකම,බලයෙන් හිස උදුම්මවා ගත් මිනිස්සු කරපු වැඩ,වනජීවි අය කොහෙද හිටියෙ, මේ තරුණ පිරිසට අපගේ ස්තුතිය.

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 2 หลายเดือนก่อน +19

    නියමයි නියමයි❤❤❤❤

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 2 หลายเดือนก่อน +24

    ලස්සනයි තැන මං නම් කියන්නේ රජයෙන් අළුත් වැඩියා කරලා සංචාරක ව්‍යාපාරය සදහා ගන්න කියලා

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน

      මේක රක්ෂිතයක් .ඒවා කරන්න බෑ.

    • @හිතුමතේජීවිතේ
      @හිතුමතේජීවිතේ 2 หลายเดือนก่อน

      වනජීවි office එකක් කරන්න

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน

      @හිතුමතේජීවිතේ ඒවත් බොහොම කුඩාවට හදන්නෙ. සතුන්ට කරදර නොවෙන්න. සමහරවිට එවැන්නක් කල හැකිවෙයි.

  • @SarathLiyanagee
    @SarathLiyanagee 2 หลายเดือนก่อน +43

    කොටීටක් කැපුවත් අහින්සක මිනිස්සු දඩ මුන්ට හොටෙල් හැදුවත් කැලේ කපලා සැලියුටි සියලු දෙනාට දැඩි දඩුවන් දෙන්න

  • @PriyaPriya-y2l
    @PriyaPriya-y2l 2 หลายเดือนก่อน +13

    Please me video eka T.V..eke news walata denna..mokada lankawe seyaluma maha janatawa YOU TUBE..balanne nati nesa...Respect obata bro....from Cyprus

    • @mrasanjani
      @mrasanjani 2 หลายเดือนก่อน

      සහතික වම

  • @chandradamayanthi3773
    @chandradamayanthi3773 2 หลายเดือนก่อน

    අපේ සහයෝගය ඉදිරියටත් මාලිමාවටමයි.❤

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 2 หลายเดือนก่อน +6

    කණ්ඩලම හෝටලයේ පිහිටයි.....

  • @matildaranjani3946
    @matildaranjani3946 2 หลายเดือนก่อน +1

    රනිල් ge parapurudu නායකත්වය .. කියන්නේ මේක තමා .........

  • @pathimaperera9564
    @pathimaperera9564 2 หลายเดือนก่อน +19

    හොද පලපුරුද්දක් ඇති ඇමතියෙක්. මේවගේ පලපුරුදු හැත්ත ගේමු පාර්ලිමේන්තුවට. එහෙමනෙ කියන්නෙ

  • @jhaperer9929
    @jhaperer9929 2 หลายเดือนก่อน +1

    මෙවැනි නින්දිත වැඩවලට සම්බන්ධ සියලුම රාජ්‍ය නිලධාරීන් සේවයෙන් පහකරනු!

  • @user-gn9kt1
    @user-gn9kt1 2 หลายเดือนก่อน +9

    අපි කන්නෙළිය රක්ෂිතය බලන්න ගියා ගහක වැලක කොළයක් වත් කඩන්න දුන්නෙ නැහැ

  • @lesleypriyantha3573
    @lesleypriyantha3573 2 หลายเดือนก่อน

    මෙහෙමත් හොරකම් කිරිල්ලක් ..උන් පුදුම සැප ක් ගන්නේ ..මේවා බල බල මුන්ගේ පස්සෙ ගිහින් උන්ටම ආයෙත් කතිරේ ගහන උනුත් ඉන්නවනේ...මාලිමාවට ජය වේවා ❤️👍

  • @anomadarshinie6343
    @anomadarshinie6343 2 หลายเดือนก่อน +3

    මේවට වගකියයුතු උන් සේරටම දඩුවම කරල එලවලම් දාන්න ඔන 😡

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 2 หลายเดือนก่อน +1

    කාලය වෙනස් තාලය වෙනස්.හොර හැතිකරේ පන්නල අපේ කොල්ලෙක් රජ කරන්නෙ.මින් ඉදිරියට රට වෙනුවෙන් මේ වගේ ඉදිරියට වරෙල්ල

  • @priyanammuni3546
    @priyanammuni3546 2 หลายเดือนก่อน +6

    මේ වගෙ පලපුරැද්ද තියෙන අය පාර්ලිමේන්තු යවමු.......පොන්න රනිල්ට නැවත පණ දෙමු.😂😂😂

  • @SujathaRathnayaka-v9m
    @SujathaRathnayaka-v9m 2 หลายเดือนก่อน +1

    හිටපු පලපුරුදු නාකි බටලන්දය ගේ පලපුරුද්ද හරිම විශිෂ්ඨ යි ...

  • @anushagayani8647
    @anushagayani8647 2 หลายเดือนก่อน +21

    පැහැදිලිව කියපල්ලකො.ඉන්න ඔක්කොම කියවනවා.මෙලෝ දෙයක් තේරෙම් ගන්ඩ බෑ

  • @wasanthakumara3653
    @wasanthakumara3653 2 หลายเดือนก่อน +2

    මේවා නිවැරදි කලහැකි මග මාලිමාව ..දිනවීම පමනයි වෙනත් විකල්ප නොමැත .

  • @iranganisagarika4389
    @iranganisagarika4389 2 หลายเดือนก่อน +5

    මේතරම් දේවල් වෙනකම් සියලුම අංශවල රාජ්‍ය නිලධාරින්ට හෙන තමා පාත් වෙන්න ඕනෑ .

  • @rupasamarasekara9251
    @rupasamarasekara9251 2 หลายเดือนก่อน

    වනජීවී නිලධාරීන්ට දඩුවම් කල යුතුය. අදාල සියළු දෙනා ට. දඩුවම් කරන්න ම ඕන

  • @SenagamageSenagamage
    @SenagamageSenagamage 2 หลายเดือนก่อน +3

    රජයට අරන් පුයෝජනවත් වැඩක් කරන්න ඔය වැරදි කරපු සියලුම රාජ්‍ය සේවකයන්ට වැඩ තහනම් කරලා නීතියෙන්ම දඩුවමි දෙන්න
    අනිවාර්යෙන්ම අපිබලා ඉන්නවා
    රැකියාවලට අලුතෙන්ම ගන්න

  • @sujathatennamudalige1742
    @sujathatennamudalige1742 2 หลายเดือนก่อน +6

    අයින් නොකර අවශය දෙයකට යොදවන්න. මේ වෙලාවෙ සතෙන් සතේ එකතු කරමු.

  • @ie191
    @ie191 2 หลายเดือนก่อน +4

    මිනිස්සු දැන් ඇස් ඇරගෙන ඉන්න එක සතුටුයි....නිතිය ක්‍රියාත්මක විය යුතුයි

  • @anurafernando7603
    @anurafernando7603 2 หลายเดือนก่อน +4

    වැවට හානිනම් බිල්ඩිම කඩලාදාන්න ඕනෙ.
    වැවකට අල්ලලා ඩඩ්ලිත් හදලානෙ හෝටලයක් , එයටත හරිදේ කරන්න වෙයි.
    නීතිය කාටත් එකයිනේ.

  • @ranjithwitharana7247
    @ranjithwitharana7247 2 หลายเดือนก่อน +9

    What is the bugger's name?