රස්නෙ දවසට ලොකු පොඩි හැමෝටම කූල් එකේ කන්න හදපු,ප්‍රෝසන් යෝගට් බයිට්ස්. Frozen Yoghurt Bites.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 27

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 4 หลายเดือนก่อน +1

    Wow ....good Idea ...😊👍👌✌

  • @luckywicks1440
    @luckywicks1440 5 หลายเดือนก่อน

    Lovely idea thank you chef

  • @prabathsanjaya85
    @prabathsanjaya85 5 หลายเดือนก่อน

    Ada video ekak hodai Akke
    උම්බලකඩ සම්බෝල බැඳලා හදන්නේ ඒක හදන්න කියලා දෙන්න ඔයාගෙ විදිහට

  • @ckgckg2176
    @ckgckg2176 5 หลายเดือนก่อน

    Thanks chef👍

  • @desnapathmene1049
    @desnapathmene1049 5 หลายเดือนก่อน +1

    Thanks chef ❤

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 5 หลายเดือนก่อน +1

    Hi නැන්දේ ...❤🎉..හොද අදහසක් මේක.එකම විදිහට කන කෑම වෙනස් විදිහට හදන්න අදහස් දෙන එක මාරම වටිනවා..චෙෆ්ලට මිසක් ඉතින් අපි ඔහොම දෙය්ක් හිතලා කරනවා අඩුයිනේ නැන්දේ....😂😢..බොහොම ස්තුතියි ❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 หลายเดือนก่อน +4

      ලොකු කෑලි කඩන්න හදන විදිහ නන් ඉස්සල්ලම දැක්කෙ Insta එකෙන්. මම හොඳයි වගේ දැක්කොත් ඕන දෙයක් හදල බලනවා. කොච්චර දේවල් දැනන් හිටියත් දවස ගානෙ තව කෙනෙකුගෙන් ඉගන ගන්න ඕන තරම් දේවල් තියෙනව..♥️

    • @sithmimuthukawindi2807
      @sithmimuthukawindi2807 5 หลายเดือนก่อน

      @@cookingwithchefshani inster eke mn nathi nisa meka kiyla dipu ek watinaw ithin

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 5 หลายเดือนก่อน +1

    My grandchildren would love this.
    Thank you.

  • @prianganienanayakkara5909
    @prianganienanayakkara5909 5 หลายเดือนก่อน

    Hadala iwarawella aran thiyankota Freezer ekeyda digatama thiyanna oney?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම, නැත්නම් ආපහු කලින් යෝගට් තිබ්බ වගේම වෙනවා..♥️

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 5 หลายเดือนก่อน

    Superb

  • @kaweekawee4302
    @kaweekawee4302 5 หลายเดือนก่อน

    onama yogat ekk me vage freez venv da

  • @DahamLochana-pn4vk
    @DahamLochana-pn4vk 3 หลายเดือนก่อน

    ම්ස් ඔය යෝගට් එක මොකද්ද

  • @Gayathra1998
    @Gayathra1998 5 หลายเดือนก่อน +2

    ෆ්‍රෝසන් යෝගට් හදන විදිහ දාන්න chef

    • @janadarifernando7207
      @janadarifernando7207 5 หลายเดือนก่อน +1

      Keells eke thiyenawa dear

    • @Gayathra1998
      @Gayathra1998 5 หลายเดือนก่อน

      ඒක අපිට ගෙදර හදාගන්න පුලුවන්ද

  • @shalaswork5301
    @shalaswork5301 5 หลายเดือนก่อน

    👍

  • @kusumjayasekara9841
    @kusumjayasekara9841 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @lishaniumanga5541
    @lishaniumanga5541 5 หลายเดือนก่อน

    මේ යෝගට් කොහෙන්ද ගන්නෙ??

    • @channelcob1149
      @channelcob1149 5 หลายเดือนก่อน

      ලංකාවේදී ගන්න පුළුවන් frozen yogurt tub thiyenawa

  • @randi_085
    @randi_085 5 หลายเดือนก่อน +1

    ❤️👍❤️🇱🇰🇱🇰

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 หลายเดือนก่อน

      ♥️🌸

    • @randi_085
      @randi_085 5 หลายเดือนก่อน

      @@cookingwithchefshani ❤️😘