ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

සෝස් අතර ජනප්‍රිය, මයොනෙයිස් සෝස් හරියට හදමු. Mayonnaise Sauce, Plain Mayo, මයොනීස් හදන හැටි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2022
  • විනාකිරි නැතුව, අබ පේස්ට් නැතුව කඩෙන් ගෙනාව වගේම රසට, පාටට, උකුවට ගෙදරදිම හදාගන්න පුලුවන් , සෝස් අතර ජනප්‍රියම,
    මයොනෙයිස් සෝස්
    Mayonnaise Sauce
    විනාඩියක් ( ඔව් විනාඩියක් තමයි) වගේ ඉතාමත් පොඩි කාලෙකින් හදාගන්න පුලුවන් මේ සෝස් එක පාවිච්චියට අරන් ඔයාලට හදාගන්න පුලුවන් වෙනත් සෝස් වර්ග , සැලඩ් ඩ්රසින්ග් වර්ග ප්‍රමාණය අති විශාලයි. ඒ වගේම සැන්ඩ්විචස්, රොටි වර්ග, කෙටි කෑම වල තවර ගන්නත් අපි මයොනෙයිස් සෝස් ගන්නවනෙ.
    ඉතින් ගොඩක් වටින මේ සෝස් එක හදාගන්න විදිහ පැහැදිලිව ඔයාලට මේ වීඩියෝවෙන් බලන්න පුළුවන්.
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 284

  • @cookingwithchefshani
    @cookingwithchefshani  ปีที่แล้ว +57

    ශීතකරණයක සතියක් , දවස් 10 ක් අතර කාලයක් ඔයාලට මේ සෝස් එක තියාගන්න පුළුවන්.👍❤️⚘️ අබ නොදා හැදුවට මේක ප්‍රධාන රෙසිපියට ආදේශකයක් නෙමේ. මේක හරි ක්‍රමය, අබ දානවනන් අපිට මේක හදුන්වන්න වෙන්නෙ, මස්ටඩ් මයෝ කියල..ඒක පටල ගන්න එපා ඒ වගේම නමෙන්ම තේරෙනවනෙ., හැබැයි ගොඩක් දෙනෙක් ඒ රසට කැමති නිසා වගේම කහ පාට ගතිය ගන්නත් අබ පේස්ට් එක එකතු කර ගන්නව..ඒක පුද්ගල කැමැත්ත මත කර ගන්න දෙයක්. වරදක් නැහැ.නමුත් ඒකට ප්ලේන් මයොනෙයිස් කියන්න අමාරුයි.👍

    • @marifernando7242
      @marifernando7242 11 หลายเดือนก่อน

      ඔරිජිනල් mayonese වලට අබ දාන්නේ නැහැ

    • @cookingwithchefshani
      @cookingwithchefshani  11 หลายเดือนก่อน

      @@marifernando7242 මම කියන්නෙත් ඒකමයි..❤️

    • @helikaness2012
      @helikaness2012 4 หลายเดือนก่อน

      I did this my mixer. But didn’t work. Why was that? How long do we have to mix?

    • @helikaness2012
      @helikaness2012 4 หลายเดือนก่อน

      I used sunflower oil

  • @jayaranimathiasz3352
    @jayaranimathiasz3352 ปีที่แล้ว +13

    මම පුලාඕ බත රුලං ටොපි චිකන් බිරියානි සුදු ලූනු අච්චාරු සැම දේම හැදුවා. ඔක්කොම හරියට ආවා. කෙටියෙන් පැහැදිලිව කියා දෙනවට ගොඩක් ස්තුතියි. ලංකාවේ මේ දේවල් කරන්න මේ අවස්ථාවේ බැරිව ඇති. මම නවසීලන්තයේ. දුවට මේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!! තෙරුවන් සරණයි!!!

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +2

      Harima sathutui , bohoma sthuthi amma..🥰❤️🙏

    • @chefashoka2121
      @chefashoka2121 ปีที่แล้ว

      Subscribe kara.godak hondai pahadili kereema👍

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz ปีที่แล้ว +8

    මිස් සමහර අය කන බොන දේවල් හදා ගන්න කියලා දෙනකොට ලොකු ගණන් යන දේවල් තමයි කියන්නේ කරුණාකරලා මේ වගේ අපි හැමෝම ගැන හිතල අඩු මුදලකින් යමක් හදා ගන්න කියලා දෙන්න බොහොම ස්තුතියි මිස්

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      Puluwan hama welawema ehema thama hithanne, namuth samahara kama walata samahara dewal nodath ba ..🥰❤️❤️

  • @Dil-hm7ss
    @Dil-hm7ss ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි අක්කේ.මේ දේවල් කියා දෙනෙවට . මං රට ඉදි cake එක haduwa හරිම රසට පාටට ආව.. හකුරු ටිකකුත් දැම්මා එකෙන් පාට ගොඩක් ලස්සනට ආව.❤️

  • @sangeethaherath6919
    @sangeethaherath6919 ปีที่แล้ว +6

    අපේ පොඩි අය කැමතිම සෝස් එකක් .දැන් කඩෙන් ගන්න ඕනි නෑ . ඔයාට බොහොම ස්තූතියි නංගි .

  • @Sandramarylily
    @Sandramarylily ปีที่แล้ว +5

    Wow chef you are soo great thanks කඩේ දැන් මේ ක අස්ප ගනන් එතකොට mayones නෙවෙයි කියවෙන්නේ my goodness කියලා 👌

  • @neetaguruge2865
    @neetaguruge2865 ปีที่แล้ว +4

    ගෙඩාක් මම බල බලාගෙන හිටියේ මෙි හදනවිදියදැන ගන්න ගොඩාක් ස්තුතියි ජේසු පිහිටයි

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว +1

    Dasawak mathadanna gatta hariyata padama awahana anamanda oyata rasipiya nam hodai lassanai budu saranai

  • @nilminianthony9549
    @nilminianthony9549 ปีที่แล้ว +3

    Kaden mila adika ewa tiyna kaaleka , hari watinwa me recipe eka..Thank u

  • @florencemaliska726
    @florencemaliska726 ปีที่แล้ว +1

    Raththaran puthe oyata jesuge pihita aarakshawa nirathuruwama labewa. Thawa thawath recipes hema kenatama kiyadenna shakthiya dairyaya labewa.🙏❤

  • @nawamalikakulasinghe4889
    @nawamalikakulasinghe4889 3 หลายเดือนก่อน +1

    Mayonnaise is expensive now and we don't use it all the time. So it just gets wasted when we bring bottles. This is very useful. Thank you very much, Chef Shani! 💐👍

  • @user-ee7zw6dc2l
    @user-ee7zw6dc2l ปีที่แล้ว +3

    මන් ආසම දෙ ඔයාට ගොඩක් ඉස්තුතියි 💖💖💖

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 ปีที่แล้ว +3

    සුපිරියි

  • @mrs.shafrin864
    @mrs.shafrin864 ปีที่แล้ว +5

    Thank you chef!!! 🤩 the recipe I was looking forward to... 🥰🙂❤

  • @harshaprabath7356
    @harshaprabath7356 ปีที่แล้ว +1

    මේක නං සුපිරි chef.. ක්ෂණික මයෝ......

  • @jeanwijesinghe3483
    @jeanwijesinghe3483 ปีที่แล้ว +2

    wonderful i lovve your recepes thanks

  • @zanee557
    @zanee557 ปีที่แล้ว +3

    Instead of vegetable oil or canola oil you can use white coconut oil too.

  • @girlsr2614
    @girlsr2614 ปีที่แล้ว +1

    Godak hoda vidio ekak denuwath kalata thanks budusaranai 😍😘❤️

  • @tharinduwijerathna2029
    @tharinduwijerathna2029 ปีที่แล้ว +2

    මරු චෙෆ් ..මාත් කුකරි කරන්නේ ගොඩක් වැදගත් අපි වාගේ අලුත් අයට මේක❤🙏

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      Harima sathutui..hadanna puluwan krama godak thiyanawa..hama deyakma igana ganna..good luck ♥️

    • @tharinduwijerathna2029
      @tharinduwijerathna2029 ปีที่แล้ว

      @@cookingwithchefshani thank u chef..math thama igena gannawa..eka eka kma jathi❤🙏

  • @roinamarasinghe6096
    @roinamarasinghe6096 ปีที่แล้ว +2

    I prepared. It came nicely and tasty. Thank you so much. It's better than store bought mayo. Thanks again

  • @nilushapriyangani909
    @nilushapriyangani909 ปีที่แล้ว +2

    ගොඩක් පිං මෙක කියලා දුන්නට

  • @kusumdarmawardane7180
    @kusumdarmawardane7180 ปีที่แล้ว +1

    Mama dakka lesima pahasuma, mayonnaise sauce eka.harima hodai duwa.bohoma stuthi.budu saranai.

  • @gamingwithlegendsl1826
    @gamingwithlegendsl1826 ปีที่แล้ว +2

    Thanks chef.appreciate this receipe without vinegar

  • @chathurikaleeya
    @chathurikaleeya ปีที่แล้ว +4

    මචං මම ඔයගේ කෑම හැදුවා ..
    සුපිරි ......... thank you

  • @pgvamilapgvamila9310
    @pgvamilapgvamila9310 2 หลายเดือนก่อน

    ඇත්තටම වටිනවා මෙවිඩියොව ටැංකිවි

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +2

    මේක නම් මරේ මරු චෙෆ්.....👌👌👍👍
    තෑන්ක්ස් 💐💐💐💐💐💐💐

  • @geethasarojanee4378
    @geethasarojanee4378 ปีที่แล้ว +1

    සුපිරි පරි ඉතිරි නියමායි

  • @nandikaamarasinghe2294
    @nandikaamarasinghe2294 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි මිස් ,මේක නම් හරිම ප්‍රයෝජනවත් අපට අවශ්‍ය වෙලාවට ඉක්මනින් හදන්න පුළුවන් ❤️

  • @florencemaliska726
    @florencemaliska726 ปีที่แล้ว +2

    Thank you very much putha. oya recipe eka balaporoththuwen hitspu ekak. ❤❤❤

  • @ajantharanawake1682
    @ajantharanawake1682 ปีที่แล้ว

    Thank you ඔයාට .ඔයාගේ කෑම හරිම රසය් .

  • @areenalonz239
    @areenalonz239 ปีที่แล้ว +1

    හරි ම හොඳ යි. බුදු සරණයි ඔබට ජය

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි 🙏

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 ปีที่แล้ว +1

    හරිම හොඳයි ,හරිම ලේසියි

  • @garumunilalani4194
    @garumunilalani4194 ปีที่แล้ว +1

    හරිම වටිනටා විඩ්යෝ එක .තෙරුවන් සරණයි!!

  • @samandxb
    @samandxb 5 หลายเดือนก่อน +1

    Gone through a lot of videos, so clear and lovely. 🏋️‍♀️😘

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 ปีที่แล้ว +1

    Hadala balannm ❤❤

  • @manelfonseka4648
    @manelfonseka4648 11 หลายเดือนก่อน

    Thank you very clear demonstration

  • @geetha9401
    @geetha9401 ปีที่แล้ว +2

    Thank you so much for the nice and easy way to make the mionis

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 ปีที่แล้ว +2

    මන් හොයන ඒවම තමයි ඔයා දාන්නෙ.
    Thank you 🙏

  • @ruchinamunasinghe6896
    @ruchinamunasinghe6896 หลายเดือนก่อน +1

    ❤thanks nangi

  • @nethikasathruwan5171
    @nethikasathruwan5171 ปีที่แล้ว +1

    Thankyougoodrecipe

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 ปีที่แล้ว +1

    මම ආසාවෙන් හිටියේ ,ස්තුති නංගී ඔයාට 🥰🥰🥰

  • @user-md1un2ih2j
    @user-md1un2ih2j 6 หลายเดือนก่อน

    I love it i will try it thanks 👍

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 ปีที่แล้ว +1

    Thanks for your recipe 👍👍👍❤❤🙏🙏🙏tharuwan saranai dear.

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 ปีที่แล้ว +1

    මම කැමති සෝස් ඵකක් හදන්න ඕන ආදරේ යි හැමදාම

  • @pixelnetwork1273
    @pixelnetwork1273 ปีที่แล้ว +2

    Thank you chef....

  • @ashokaramaniwijesinghe9144
    @ashokaramaniwijesinghe9144 ปีที่แล้ว +2

    So valued. Thank you very much chef Shani

  • @shiranifrances915
    @shiranifrances915 ปีที่แล้ว +1

    Thank u so much may God bless your hands.

  • @kuma-dm1nj
    @kuma-dm1nj ปีที่แล้ว +1

    Very nice video.thank u

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 ปีที่แล้ว +3

    Very good recipe, thanks a lot ❤️

  • @punyapalihakkara6022
    @punyapalihakkara6022 ปีที่แล้ว

    Thanks Ms. Shani . Its so easy....

  • @sachiladilrukshi5742
    @sachiladilrukshi5742 ปีที่แล้ว +1

    Meka nam supiri chef, thank you so much
    ❤❤❤

  • @sandamaligunarathne1427
    @sandamaligunarathne1427 ปีที่แล้ว +2

    ශා...ඒක නම් මරු..thank you .

  • @sumalfernando8815
    @sumalfernando8815 ปีที่แล้ว

    Pahadiliwa kiyala dunnata thanks dear..❤ very good..❤❤👍

  • @nuwanmadushantha8144
    @nuwanmadushantha8144 ปีที่แล้ว

    Thank you so much chef jaya wewa

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ...!!!

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 ปีที่แล้ว

    සමහර රෙස්ටුරන්ට් වල කෑම වලට දාන ඒවයෙ පැනි රසත් එනවනෙ ඇයි ඒ, ❤❤❤❤

    • @ekshajayamanna9972
      @ekshajayamanna9972 4 หลายเดือนก่อน

      Seeni pramanya anuwa thsmsi pani rasa theersnya wenne

  • @maladesilva9819
    @maladesilva9819 4 หลายเดือนก่อน

    අද මේක හැදුවා , ඒත් හොදට තික් එකට ආවෙ නෑ ඩියර් .එහෙම උනේ ඇයිද කියන්න ප්ලිස්. කිරි කෝපි පුඩින් එකත් හැදුවා ..ඒක හරිම රසට ලස්සනට ආවා ..ගොඩක් ස්තුති ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 หลายเดือนก่อน

      බිත්තර පොඩි නිසා වෙන්නත් පුලුවන්, තෙල් වල අවුලක්ද දන්නෙත් නෑ..

    • @maladesilva9819
      @maladesilva9819 3 หลายเดือนก่อน

      @@cookingwithchefshani ස්තුති ඩියර් .ආයෙම හදන්නම් ❤️ 😍

    • @maladesilva9819
      @maladesilva9819 3 หลายเดือนก่อน

      අද මම සෝස් එක ආයෙම හැදුවා ඩියර් ❤අද හරියටම රසටම ආවා , ගොඩාක් ගොඩාක් ස්තුති ඩියර්, සෝස් එකත් ටිකක් දාලා රසම රස එග් සැන්විචස් හැදුවා super 👌 👍 😍

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 หลายเดือนก่อน +1

      @@maladesilva9819 ඒකනෙ ඔයා ආපහු උත්සාහ කරපු එකම කොච්චර දෙයක්ද. හරිම සතුටුයි..♥️

  • @ireshasubasinghe7739
    @ireshasubasinghe7739 ปีที่แล้ว

    Niayamai

  • @chinthagunatilake5785
    @chinthagunatilake5785 ปีที่แล้ว +1

    thanks a lots

  • @mackblack9381
    @mackblack9381 ปีที่แล้ว +1

    One of good job also done!thank you chef ,cheers 👏

  • @ruwaniranasinghe1447
    @ruwaniranasinghe1447 ปีที่แล้ว +1

    Thank you so much chef, it's big help, with out INS can give it to kids, 🙏

  • @kanthiperera4453
    @kanthiperera4453 หลายเดือนก่อน

    Thankyou

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +2

    එක එක සෝස් වර්ග ,චීස් වර්ග මොන මොනවගේ කෑම වලටද පාවිච්චි කරන්නෙ කියල වීඩියෝ එකක් කරන්නකො.😃

  • @Nizz134
    @Nizz134 ปีที่แล้ว +1

    Great recipe ♥️♥️

  • @sharminifernando480
    @sharminifernando480 ปีที่แล้ว +2

    Very important recipe dear 😋 thanks a lot

  • @indiragandhi8988
    @indiragandhi8988 ปีที่แล้ว +3

    Tks chef .If we take half the amount how many eggs? Can we take dissolved margarine?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      Just take one egg and take 1/2 quantities from other ingredients , I think you can , because some ppl use butter too..but texture can be slightly different 😉, what I showed is most common way..❤️

  • @dammikawijayarathna3288
    @dammikawijayarathna3288 3 หลายเดือนก่อน +1

    Great ❤❤❤❤❤

  • @priyanwadaamarasena5161
    @priyanwadaamarasena5161 ปีที่แล้ว

    Thank you sooo much 😘 💖 👌💐

  • @ckgckg2176
    @ckgckg2176 ปีที่แล้ว +2

    Thank you chef👍❤️

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 ปีที่แล้ว +1

    Will try it.

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 ปีที่แล้ว +2

    Thank you so much

  • @mrsgbeka4134
    @mrsgbeka4134 ปีที่แล้ว +1

    ස්තුතිය ❤️❤️❤️

  • @renukafernando8232
    @renukafernando8232 3 หลายเดือนก่อน

    Chef garlic mayonnaise හදන හැටි කියල දෙන්නකො

  • @ammaherath6488
    @ammaherath6488 ปีที่แล้ว

    Thank you. 👍❤️

  • @indarnidewasinghe5038
    @indarnidewasinghe5038 ปีที่แล้ว +2

    Thank you❤️❤️❤️ so much

  • @user-br4sc8vd5n
    @user-br4sc8vd5n 2 หลายเดือนก่อน

    Thank you ❤

  • @shanishania3917
    @shanishania3917 ปีที่แล้ว

    Thank you so much 😍

  • @nimalibandara2528
    @nimalibandara2528 ปีที่แล้ว

    Thank you.💖

  • @realmei2698
    @realmei2698 ปีที่แล้ว +1

    Way tans❤️💯💯💯💯💯🥰🥰🥰

  • @kanchanaperera3790
    @kanchanaperera3790 ปีที่แล้ว

    Thanks chef .❤

  • @cjaya2009
    @cjaya2009 ปีที่แล้ว

    Thank you for the nice recipe. Can we use coconut oil for this recipe.

  • @viviyanfernando5313
    @viviyanfernando5313 ปีที่แล้ว +2

    ස්තුති මැණික

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 ปีที่แล้ว +1

    Thank you chef 👍👍

  • @nalinikumari4724
    @nalinikumari4724 ปีที่แล้ว +1

    Thankyou somuch❤👍

  • @fazminaabdeen546
    @fazminaabdeen546 5 หลายเดือนก่อน +1

    Miss man Stick blender ekin mayonnaise eka haduwa diyaru gathiyata aawe....Ukuwata awe na...A Ai kiyala poddak explain karanawada?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 หลายเดือนก่อน

      Ekko biththara podi wadee, thel eke awlakda danneth na..eka digata beat karanna..

    • @fazminaabdeen546
      @fazminaabdeen546 5 หลายเดือนก่อน

      @@cookingwithchefshani ....Mann winadi 10 wediya beat kala....eth diyaru gathiyata thama aawe

  • @shalini81i
    @shalini81i ปีที่แล้ว +1

    Thanks so much .....

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 ปีที่แล้ว

    ස්තුතියි

  • @samanthigehani9011
    @samanthigehani9011 ปีที่แล้ว

    Thank you very much chef shani. You teach us from the depth of your heart. So grateful to you. 🙏🙏

  • @roinamarasinghe6096
    @roinamarasinghe6096 ปีที่แล้ว +1

    Thanks a lot

  • @samadhianuradha5051
    @samadhianuradha5051 ปีที่แล้ว

    Ane man asama deyak mara arasak thiyenne club sandwich hadanna mayo ganna ba dn mara ganan eth dn hithena hithena welavata mata hada ganna puluwan oya nisa 😘thank you shani❤️ dr mekata sudu polthel ganna barida

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 ปีที่แล้ว +1

    Thank you 😊

  • @ukussaukussa3887
    @ukussaukussa3887 ปีที่แล้ว

    thanks chef ❤

  • @deepikaalwis1275
    @deepikaalwis1275 ปีที่แล้ว +1

    Thank you ,
    Can I use sunflower oil
    Is it change taste isn't it?
    How long we can use this,

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      Sunflower oil is fine 🙂..you can keep it 7-10 day in refrigerator..❤️

  • @user-ly2od2rs4g
    @user-ly2od2rs4g หลายเดือนก่อน

    Butter melt karala ganna puluwanda

  • @wdlranjani
    @wdlranjani ปีที่แล้ว +1

    Thanks Alot Dear ❤️❤️❤️❤️❤️❤

  • @himahima4680
    @himahima4680 ปีที่แล้ว +1

    Hii cheff
    I like to know how to keep for longer in fridge? How to store ? Can we make mayo with Greek yogurt? Pls explain

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      You can not keep this more than 10 days because we don't use any preservatives . People use so many alternatives and flavours when they make Mayo, but you don't need any Greek yoghurt to make Mayo..then it's like a dip .

  • @ranjikakumu7700
    @ranjikakumu7700 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට.❤️

  • @chandikumarasinghe4410
    @chandikumarasinghe4410 ปีที่แล้ว +2

    Miss mekatata samanya beater ekek hariyanne nedda?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      Puluwn, okkoma dewal daala thel tika tika, beat karana gamanma add karanna, high speed eke karanna oni..❤️

  • @dineshkumara6205
    @dineshkumara6205 ปีที่แล้ว

    Thanks ❤️❤️❤️❤️