Nice backyard. I'm glad you enjoy Gardening it's a lot of work and good exercise for you. Your daughter is so cute she helps you with everything. Send us a video after the work is done. Enjoy the summer until the end of September. ❤
Mata podi information tikak denna puluhanda .mage problem eka thama mage baba 9yers old girl eya walk karanne with suport ekan but eyata study hodin karanwa physical problem ekak thiyenne api canada enna hityuwa husband master apply karala.mata denaganna ona babata thiyana care eka kohomada canadawa.lankawa gane lathakaranna deyak nane. Amma kenek nisa oya mata good advice ekak dei kiyala hithanawa.
අලුත් ගෙදරකට ගිය එක ගැන ගොඩක් සතුටුයි.නිවස ඔයාලට වාසනාව ගෙනෙන තැනක් වෙිවා 🎉🎉🎉🎉
❤️🙏
මුල ඉඳලා ඔයාලා ගෙ ගමන අපි බලන් හිටියා.ඔයා ලස්සන ගමනක් යනවා ජීවිතය විඳිමින්. ඔයාලගෙ ඒ ලස්සන ගමන අපි හරි ආසාවෙන් බලනවා. සතුටින් ඉන්න. ආදරෙයි හැමදාමත් @seha vlogs
❤️🙏
සුභ පැතුම් නන්ගි...ඔයා බලාපොරොත්තු වෙනවා වගේ ලස්සන garden එකක් ඔයාට ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා..💖
තැන්කු වේවා ❤️🙏
අළුත් ගෙදරකට ගිය එකට සුබ පැතුම් ! දියුණුවෙන් දියුණුවට පත් වේවා!❤❤❤❤❤
තැන්කු වේවා ❤️
කාලෙකින් අක්කාගෙ vlog එකක්...හරිම සතුටුයි අලුත් ගෙදරකට යන්න පුලුවන් වෙලා තියන එක ගැන
congratulations akka❤
අදත් වෙනදා වගේම video එක ගොඩාක් ලස්සනයි
තැන්කු වේවා ❤️
ඔයාලගෙ හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන්න කියලා මම හදවතින්ම සුභ පතනවා අක්කේ ❤❤❤බුදු සරණයි
තැන්කු වේවා ❤️
අලුත් ගෙදරකට ගිය එක ගැන ගොඩක් සතුටුයි.නිවස ඔයාලට වාසනාව ගෙනෙන තැනක් වෙිවා
❤️🙏😇
සුබ අනාගතයක් හැමදාම සතුටින් ඉන්න
තැන්කු වේවා ❤️
අලුත් ගෙදරට ගිය එකට සුභ පැතුම් .❤❤❤❤❤
තැන්කු වේවා ❤️
Seha ඔයා lata ❤ සුබපැතුම් අලුත් නිවාස යට .diunuwen diunuwewa. Garden එක ලස්සන palabarawa කරගැනීමට ලැබේවා . 💐🥰🙏
❤️🙏
Gedara gena mara sathutui, ape kenekta hariyanawa kiyanne bokkenma happy hode. Good luck seha family ❤
❤️🙏
So happy for you guys, wish you all the best. Nice to watch your gardening skiills. Enjoy ❤️❤️
Thanks so much ❤️
අලුත් ගෙදරට ගිය එකට සුභ පැතුම් 🎉❤ අනේ වීඩියෝ ගේන්න දිගටම ඉස්සර වගේ
තැන්කු වේවා ❤️
Ammo kalekata passe, shok Dan aluth nawathanpalakane. Maru Maru hode. Jaya wewa e kastiyatama.
ජය වේවා ! ❤️
ඔයාලාගේ සාර්ථකත්වයට අපේ උණුසුම් සුභ පැතුම්❤🎉 අව්‍යාජ සහ නිහතමානී බව පැසසිය යුතුමයි.. ඔබට ජය
❤️🙏
Welcome to your new home and enjoy the rest of the journey.
Good luck ❤❤❤
Thank you!! 😊❤️
❤❤Good luck
තැන්කු වේවා ❤️
හදවතින්ම සුභ පතනවා නංගී❤
චුටි මැණික හරිම ලස්සනයි ලොකු වෙලා ගොඩක්❤❤ තෙරුවන් සරණයි නංගී
තැන්කු වේවා අක්කේ ❤️
Congratulations budusaranai dawe pehetai
❤️🙏
❤❤❤තෙරුවන්.සරණයි
❤️🙏
Oyalagema gedarak ganna labunada sathutuyi nangi...ape baba oyalata godaaak asayi.....eya oyala balanna enawa kiyala kiyanawa❤❤
❤️
❤
Hamadama waradinne netuwa idiriyatama yanna lebewa akki aiya patiyo bs ❤️💝💝
තැන්කු වේවා ❤️
හදවතින්ම සුභ පැතුම් ❤
තැන්කු වේවා ❤️
සුබ පැතුම් ❤
තැන්කු වේවා ❤️
ඔයාගෙ vlog බලන්න හරිම ආසයි කිසිම කම්මැලි කමක් නෑ ආදරෙයි ඔයාලට ❤❤❤
තැන්කු වේවා ❤️
Wish you all the best ❤
❤️
හරි ම සතුටුයි ඔයා ලා ගැන අක්කියො මම ත් ඔයලගෙ චැන්ල් එක එක්ක මුල ඉදලම හිටියා ඔයාල ආපු ගමන ගැන ආඩම්බරයි 💝💝💝🥰🥰🥰🥰
තැන්කු වේවා ❤️
සිරාවටම ආපස්සට හැරිලා බලනකොට ඇත්තටම අපිටත් අපි ගැන හරි ආඩම්බරයක් දැනෙන්නේ 😘
God bless you and your family
❤️🙏
hari shok subapathanava aluth gedare givitheta
තැන්කු වේවා ❤️
අලුත් නිවසකට ගිය එකට අපි හදවතින්ම ඔයාලට සුබ පතනවා.❤❤❤
තැන්කු වේවා ❤️
Oyala ගෙයක් gaththada akka hari සතුටුයි ❤❤❤
ඕ..ජනවාරි වල ගත්තා 😊
Ane harima sathutui.oyalagema gedarak gaththa ekata.godak lassana karanna.ammai duwai ekathu wela.❤
❤️🙏
Nice backyard. I'm glad you enjoy Gardening it's a lot of work and good exercise for you. Your daughter is so cute she helps you with everything. Send us a video after the work is done. Enjoy the summer until the end of September. ❤
Thanks so much ❤️
Congratulations bokka...!!!🎉🎉🎉🎉
තැන්කු වේවා ❤️
පරෙස්සමින් සතුටින් ඉන්න තුන්දෙනාම ❣️❣️
ඔයාලත් ❤️
Congratulations ❤🎉
තැන්කු වේවා ❤️
Congratulations akka on your beautiful new home ❤Happy for you and your family ♥️🥰
Thank you so much නංඟා ❤️
Harima lassanai akkage vlogs ❤Theruwan saranai akka n Seha baba❤
තැන්කු වේවා ❤️
Seha is so clever......"so technically you don't have a backup plan...."😂😂😂🥰🥰❤❤
She is 😇
Congratulations ❤️❤️❤️
තැන්කු වේවා ❤️
9K subscribers ඉද්දි මං seha vlogs subscribe කලේ. ඇත්තටම දැන් ගොඩක් සතුටුයි ඔයාලා ගැන. ❤
අම්මෝ ඒකියන්නෙ පරණම බොක්කක්නේ ඔයා 😘🥰
ආයු බොහෝ වේවා ❤
❤️🙏
Happy to hear that you have bought a new house ❤daughter is grown up ❤all the best for all of you ❤
Thank you so much ❤️
Seha and family. Wish you all the best
Thank you so much ❤️
Akka so happy to hear you bought a new house and congratulations 🎉 god bless you and your family and we are waiting for your next vlog as soon😊
Thank you so much ❤️
Kalekata passe ne..welcome back. Congratulations aluth gedarata
තැන්කු වේවා ❤️
ගොඩාක් දවසකට පස්සේ නේද තෙරුවන් සරනයි
බිසි උනානේ 😊
නංගි ඕගොල්ලො ඉස්තිරවම ඉන්න ගත්ත ගෙදරක් ද ? එහෙම නම් හරිම ලොකු සතුටක් අපිට. බුදුසරණයි ❤🎉😊
ඔව් ❤️
Akkige vdo balala tamai mata canada enna asawak athi une..new home ekakata giya ekata godak sathutui akko. Issarahata wada tika lassanata karagena yanna wish karanawa.❤❤❤
තැන්කු වේවා ❤️
ඔයාගේ බලාපොරොත්තුවත් ඉක්මනටම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
ඇපල් පැලයක් හිටවන්න..❤❤
ඕ ඕ,ෆෝල් වල ඕඩර් කරන්න ඉන්නෙ,ඇපල්,චෙරි,බැල්ක් බෙරි වගේ ඒවත් 😍
Nice video ❤❤❤ l have a dream come to canada . Please wish for us have a chance to come to canada ❤ GOD bless u all 💖
ඒ බලාපොරොත්තුව ඉක්මනටම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
Nice place.good luck
තැන්කු වේවා ❤️
Lassana gedarak, sathutui
තැන්කු වේවා ❤️
Congratulations to your new house ❤️
Thank you so much ❤️
Seha baba godak dawasakin dakke.dan lokui.sathutui.seha babath garden wada walata asai wage.kalin hitiya gedara da.❤
ඔව් එයත් මම වගේ වවන කියන වැඩ වලට හරි ආසයි.කලින් ගෙදර නෙමෙ,අපි ජනවාරි වල අපිටම කියලා ගෙයක් ගත්තා,ඒ ගෙදර තමා මේ ලස්සන කරන්න හදන්නෙ 😍
Seha..❤👍
❤️
ගොඩක් ලස්සනයි .house tour එකකුත් හිමීට ගේන්න.මට දැන් වගේ මතකයි ඔයා ඉස්සෙල්ලා ගෙදර ඇතුලෙ video එක ගෙනාපු දවස. ඒක තමයි ඔයාලගෙ first vlog එක.එදා ඉඳලා පිස්සුවෙන් වගේ Seha Vlogs fan කෙනෙක් මම. ❤❤❤❤
තැන්කු වේවා ❤️
බබාගේ ආරක්ෂාව ගැන හිතලා හෝම් ටුවර් එකක් කරන්නෙ නැහැ කියලා තීරණය කරලා තියෙන්නෙ.😊
@@SehaVlogs අනේ ඒක හොඳයි .මට එහෙම දෙයක් හිතුනෙ නෑ
@@SehaVlogs ඒක හොඳයි. ඔයා මේ වගේ vlogs වලින් අපිට ටික ටික පේනවනේ ඒ ඇති. පොදුවේ විස්තරයක් කියන්න පස්සෙ වෙලාවක. මොන type එකේ ගෙයක්ද, කීයක් උනාද, mortgage කොහොමද වගේ ටිකක්. කැනඩා එන්න ඉන්න අපි වගේ අයට දැනගැනීමට
Hari sathutui nangi....
Seha den lokui neda petiyoooo❤❤❤❤❤❤
Adarei menika...❤
Hemadama parissamin sathutin inna....❤❤❤
God bless you all ❤❤❤
❤️
දැන් උස යනවා.
Congratulations 🎉🎉new home
තැන්කු වේවා ❤️
Home tour එකක් ඕනි ❤
බබාගේ ආරක්ෂාව ගැන හිතලා හෝම් ටුවර් එකක් කරන්නෙ නැහැ කියලා තීරණය කරලා තියෙන්නෙ.😊
Home tour ekak genna...❤
බබාගේ ආරක්ෂාව ගැන හිතලා හෝම් ටුවර් එකක් කරන්නෙ නැහැ කියලා තීරණය කරලා තියෙන්නෙ.😊
ඔයා කරන දේවල් බලලා මම පුදුම සතුටක් විඳිනවා
❤️🙏
Ane digatama vlogs karanna
ඔන්න දැන් අලුත් ව්ලොග් එකක් දැම්මා
මමනම් පුතා හිටවන්න හැමවිටම හිතා ගත්තා පැලටික හොදට හැදෙන්න කියලා. මමත් ඔයවගේ තමයි ආසාවෙන්..හැම දෙයක්ම හිටවලා ඵ් දිහා බලලා හරීම.සතුටක් ලබන්නේ. සේහාබාබා කතාකරනවා අහන් ඉන්න හරීම අසායී. සියලුදෙනාටම බුදුසරණයී ❤
❤️🙏
දැන් එයාලා ලස්සනට හැදිලා,වෙලාවක මම පෙන්නන්නම්කෝ 😊
Good luck new home good looking 😅
Thank you soo much ❤️
Okkoma hdla garden tour ekk gennko ❤
අනිවාර්යයෙන්ම ❤️
Congrats akka new home 🎉home tour ekak genna please 😊❤
තැන්කු වේවා ❤️
බබාගේ ආරක්ෂාව ගැන හිතලා හෝම් ටුවර් එකක් කරන්නෙ නැහැ කියලා තීරණය කරලා තියෙන්නෙ.😊
Budusreni....puthae oyaltae ❤❤❤❤❤❤❤❤❤❤
❤️🙏
cool
👍
❤🎉
❤️❤️
❤🙏🙏🙏❤️
❤️❤️
අක්කේ canada ආව කාලෙ ඉදන් අද දක්වා අත්දැකීම් ගැන එක video eka ගේන්නකෝ.. ❤
ගේනවා ගේනවා.ලබන මාසේ දිහාට අපි කැනඩා ඇව්ල්ලා අවුරුදු පහ සම්පුර්ණ වෙනවානේ,එතකොට ගේන්න ඉන්නෙ ❤️
❤️❤️
❤️❤️
❤
❤️❤️
❤❤❤❤❤❤❤❤
❤️❤️
Akke home tuver ekak one
බබාගේ ආරක්ෂාව ගැන හිතලා හෝම් ටුවර් එකක් කරන්නෙ නැහැ කියලා තීරණය කරලා තියෙන්නෙ.😊
ඉතින් නංගියා ගොඩ කාලෙකට පස්සේ. ඔයා එදා වගේම මාර ධෛර්යවන්තයි. අපිට ඔයා ගැන මාර ආඩම්බරයි.
❤️
Oyalagemada dear gedara
@@ruhanifonseka2054 ඔව්
@@SehaVlogs sooooo happy ❤️❤️❤️
💚💜️💛💛💗💖💖💗👍
❤️❤️
අම්මෝ කාලෙකින් කොහෙද අනේ ගියේ ලංකාව අමතක කලාද මම හිතුවා ආයේ vlog දාන්නැතිද කියලා ❤❤❤
බිසි උනානේ ඉතින් 😊
Kalin wagema vlog digatama ona . Gedara oyalama gaththada
ඕ..අපේම ගෙයක් ❤️
ඔයාට ලොකු ඉඩමක් හම්බවෙලා තියෙනවා නේද. ලොකූ ලස්සන garden එකක් හදන්න පුලුවන් නේද. Winter එකට කොහොමද මේ ගස් පරිස්සම් කරගන්නෙ
මේ හිටවන්නෙ ගොඩාක් ඒවා වින්ටර් එකෙන් පස්සෙත් ආයිත් එන ඒවා.ඒවා මැරෙන්නෙ නැහැ සීතලට 😊
Akke aluth gedragen visthra tikk kiynko apita ge pennko
බබාගේ ආරක්ෂාව ගැන හිතලා හෝම් ටුවර් එකක් කරන්නෙ නැහැ කියලා තීරණය කරලා තියෙන්නෙ.😊
කැනඩාවේ ගෙයක් ගන්න කොට අවශ්‍ය වෙන තොරතුරු ඇතුලත් කරලා පොඩි ව්ලොග් එකක් කරන්න නම් බලාපොරොත්තුවෙන් ඉන්නවා.
චූටි පැටික් එකෙත් නලදත් තියෙනවා නේද
ඕ 😌
House tour plz..
බබාගේ ආරක්ෂාව ගැන හිතලා හවිස් ටුවර් එකක් කරන්නෙ නැහැ කියලා තීරණය කරලා තියෙන්නේ 😊
❤❤❤❤❤❤😂😂😂
❤️
Apple gahakuth hitewwa ned vatte
නැහැ තාම
අක්කෙ අලූත් ගෙදර ගත්තෙ කොමද කියලා video one❤
අනිවාර්යයෙන්ම ❤️
Mata podi information tikak denna puluhanda .mage problem eka thama mage baba 9yers old girl eya walk karanne with suport ekan but eyata study hodin karanwa physical problem ekak thiyenne api canada enna hityuwa husband master apply karala.mata denaganna ona babata thiyana care eka kohomada canadawa.lankawa gane lathakaranna deyak nane. Amma kenek nisa oya mata good advice ekak dei kiyala hithanawa.
Aluth gedara video ekak nane
බබාගේ ආරක්ෂාව ගැන හිතලා හෝම් ටුවර් එකක් කරන්නෙ නැහැ කියලා තීරණය කරලා තියෙන්නෙ.😊
සිංහල උගන්නන්න බබාට....... අපි සිංහල අයනේ.......... අපේ බබාට ගෙදරදි සිංහලෙන් කතාකරන්නේ...... ස්කූල් english .....
NAthnam සිහලත් අමතක වෙයි.......
අපි ඔසි.........!
😊
ගෙදර අැතුළත විඩියෝවක්😢😢😢
බබාගේ ආරක්ෂාව ගැන හිතලා හෝම් ටුවර් එකක් කරන්නෙ නැහැ කියලා තීරණය කරලා තියෙන්නෙ.😊
ඔයාලා ඉන්න පැත්ත කොහෙද අපේ දුවල වෝන් වල
අපි ලැබ්‍රඩෝ වල 😊
පා තබොක්කේ ඳ ගෙයක් ගත්තේ
@@janakakumara3234 ඔව්
ඉස්සර නම් එක දිගටම ව්ඩියො දම්මා දන් නම් එහෙම නැ හුගකාලකීන් නෙ ඔයාලාව දකින්න ලැබුණා
බිසි උනානේ වැඩත් එක්ක 😊
නංගි අපි ඔයාලාගෙ TH-cam channel එක නිතර බලනවා.මුලින්ම ඔයාට සුභපතනවා.ඔයා අව්‍යාජව හැමදේම කියනවා.විශ්වාසවන්තව එක උත්තරයක් බලාපොරොත්තු වෙනවා කාරුනිකව.නංගි දැනටමගේ husband Israel වල caregiver කෙනෙක් විදියට වැඩ කරනවා.විසිට් වීසා ඇවිත් caregiver job එකක් හොයා ගන්න පුළුවන්ද?එච්චරමයි අහන්නෙ
මේ මගේ අවංක අදහස..
විසිට් ඇවිල්ලා ජොබ් හොයන එක හරිම රිස්කි,එහෙම ඇවිල්ලා ජොබ් හොයලා හම්බෙන්නෙ නැතුව මාස හයක් ඉඳලා ගිය කෙනෙක් මේ ළඟදි මැසේජ් කරලත් තිබ්බා මට,පවුද්ගලිකව මම නම් මගේ පවුලේ කෙනෙක්ටවත් විසිට් ඇවිල්ලා ජොබ් හොයන්න කියලා කියන්නෙ නැහැ ,ඒකෙ තියෙන බරපතලකම දන්න හින්දම 😊🙏
ගේ ඕගොල්ලොන්ටම ගත්තද කුලියට නැතුව
@@janakakumara3234 ඕ අපේම ගෙයක් 😊
Congratulations ❤
තැන්කු වේවා ❤️
❤
❤️
❤❤❤
❤️❤️
🎉🎉🎉🎉🎉🎉🎉