හිම කුණාටුව අස්සේ හදපු ඉග්ලු ගෙදර | Snow Strom | Igloo | සිංහල Canada Sinhala Vlogs|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 40

  • @GaneshikaDilini
    @GaneshikaDilini หลายเดือนก่อน +1

    ලස්සන අත්දැකීමක් මොන කරදර තිබුනත්❤❤❤

  • @shamaranaveera9857
    @shamaranaveera9857 หลายเดือนก่อน +1

    අනේ හුඟ දවසකින් ❤❤❤
    හිමවලට යටවෙලා නේද සෝක් අනේ ඔයාලගේ ඉග්ලූ නිවස ❤❤❤

  • @nelumperera9150
    @nelumperera9150 หลายเดือนก่อน +1

    අම්මයි දුවයි මරු අනේ 🥰🥰 ආදරෙයි ඔයාලට පරෙස්සමින් ඉන්න.❣️❣️

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 หลายเดือนก่อน +2

    අමිමේ කෙනෙකුට දුවක් ඉන්නවා කියන්නේ. මහ මේරක්. ආදරේයී සැමදාම පරිස්සමට බුදසරණයී ❤

  • @srimalgamekankange4275
    @srimalgamekankange4275 หลายเดือนก่อน +3

    මොන කරදර තිබුනත් සතුටින් ඉන්න එක ගැන හරිම සතුටුයි.

  • @wijesekarathanu8039
    @wijesekarathanu8039 หลายเดือนก่อน +1

    Woow Akki ❤
    හරිම ලස්සනයි 😍😍 ඔයාලා snow enjoy කරන එක දැක්කම සතුටුයි ❤
    Fairy Tale එකක් වගේ වටපිටාව ❤❤

  • @DayaniDammika-lq6mw
    @DayaniDammika-lq6mw หลายเดือนก่อน +1

    දුවදාපු වීඩියෝ මුල සිට බලනවා සේ හා දුවටත් ආදරෙයි තුන්දෙනාටම සුභ පතනවා❤

  • @NishanthaWeerarathna-ik8hp
    @NishanthaWeerarathna-ik8hp หลายเดือนก่อน +2

    Wow so love it ❤❤ Canada ❤️
    Lagadima math enawa ❤

  • @DanilkaMewan
    @DanilkaMewan หลายเดือนก่อน +1

    දාපු ගමන්ම හැම වීඩියෝ එක බලනවා,.... ❤ Love you canada

  • @iamstar3747
    @iamstar3747 22 วันที่ผ่านมา

    ලස්සනයි😉😉😉😉

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 หลายเดือนก่อน

    මොනවා වුනත් සතුටින් ජීවත් වෙන එක ගැන සතුටුයි .

  • @rupanisuchithra6630
    @rupanisuchithra6630 หลายเดือนก่อน +1

    හරිම ආසාවෙන් බැලුවා ❤ දුව ඔයා අවු. 18-20 දරුවෙක් වගේ හරිම හුරතල් 😊 බුදු සරණයි 🙏🙏

  • @upulwanigarathne8603
    @upulwanigarathne8603 หลายเดือนก่อน

    මරැ අනේ ❤❤❤

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 หลายเดือนก่อน

    nice one

  • @LifeAK9096
    @LifeAK9096 27 วันที่ผ่านมา

    රටකට එන ආසාව ඇති වෙන්න ඔයාලගේ vlogs ගොඩක් බලපෑව අක්කෙ🤗❤️..අපිත් ඉතින් Europe ඇවිත් channel එකක් පටන් ගත්තා තව කෙනෙක්ට motivation එකක් වෙන්න කියල😊

  • @NimeshaPerra
    @NimeshaPerra หลายเดือนก่อน

    Funny video🤩🥶.ammai ,duwai bohoma hodai❤️❤️

  • @iMesH_13
    @iMesH_13 หลายเดือนก่อน

    කාලෙකින් video ekak dala..😍❤

  • @chanubrolk
    @chanubrolk หลายเดือนก่อน

  • @ireshaamarasinghe874
    @ireshaamarasinghe874 หลายเดือนก่อน +1

    සේහා බබාට මල්ලි බබෙක් ගේන්න අක්කී.. ඔයාලගෙ චූටි පවුල තව තවත් ලස්සන වෙනව දකින්න ආසයි. අමාරු වෙන එකක් නැ. දුවත් කැමති වේවි. ❤

    • @Sanju_vlogs-i4d
      @Sanju_vlogs-i4d หลายเดือนก่อน

      Ai bn ubala ohoma?

    • @Sanju_vlogs-i4d
      @Sanju_vlogs-i4d หลายเดือนก่อน

      Anunge paul walata upades denna midwife da?

  • @ShanikaKasthuriarachchig-rg9pn
    @ShanikaKasthuriarachchig-rg9pn หลายเดือนก่อน

    අපිට පේනවා ස්නෝ ඒන්ජල් නෙවෙයි සේහා ඒන්ජල්වනම්❤ හරි ලස්සනයි ඉග්ලො ගෙදර දූගෙයි අම්මගෙයි 😘💐

  • @MaliniAbey-dd5zb
    @MaliniAbey-dd5zb หลายเดือนก่อน

    ❤❤❤Godadawasakin. Thanks

  • @SakuraDreams-eq3gb
    @SakuraDreams-eq3gb หลายเดือนก่อน

    Nice

  • @sirimewanrajaguru5301
    @sirimewanrajaguru5301 หลายเดือนก่อน

    ❤🎉

  • @redqueen5188
    @redqueen5188 หลายเดือนก่อน

    Ane oyala enkm balan hitiye❤

  • @DarshaniKaluarachchi
    @DarshaniKaluarachchi หลายเดือนก่อน

    ❤❤

  • @dewindisewmini1181
    @dewindisewmini1181 หลายเดือนก่อน

    Den digatam dannnoo show video ❤❤❤

  • @thejaherath9665
    @thejaherath9665 หลายเดือนก่อน +1

    Saahena dukakuth thienawa.

  • @manoriprasangi3223
    @manoriprasangi3223 หลายเดือนก่อน

    God bless you and your family

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 หลายเดือนก่อน

    අයියෝ ඔයාගේ වගාව snow වලින් වැහිලා නේද? කමක් නැහැ ඊළඟ අවුරුද්දේ හදන්න පුළුවන්නේ. මෙහෙ අපිට නම් මාර සනීපයි. 26-30 විතර.🤣🤣🤣
    Igloo එක නම් මරු... 👍👍❤❤

  • @234meandmine
    @234meandmine หลายเดือนก่อน

    Aka maru akka eglo nivasa.snow man kenekuth hadamu,santa kenekuth supiri ane shooii seha baba dakshaya

  • @chathuharshi8469
    @chathuharshi8469 หลายเดือนก่อน

    එපා වෙන්නේ නැද්ද අප්පා...???😢😢😢

  • @nalanifamily2509
    @nalanifamily2509 หลายเดือนก่อน

    හුඟ දවසකින් vidio එකක් dekke එතකොට oyala snow වලට යට වෙලා

  • @DayaniMalkanthi-go8yw
    @DayaniMalkanthi-go8yw หลายเดือนก่อน

    Aioo. Mona tharam wadayakda? Lankawe
    kochchara hodada?😢

  • @chulachandani9163
    @chulachandani9163 หลายเดือนก่อน

    හිම අයින් කරනඑක මහන්සි වැඩ ක්ද❤❤❤❤😊😊😊😊

  • @sujathasenevirathna3969
    @sujathasenevirathna3969 หลายเดือนก่อน +2

    කරන්ට් එක නැති වෙලවෙට ජෙනරේටර් තියෙනවද. නැතිනම් ඉන්නෙ කොහොමද

  • @EleenaandRuhi
    @EleenaandRuhi หลายเดือนก่อน

    Apita babala ekka enna hadanne work visa ethakota babalata enna puluwan da kelinma nattam wenama passeda enna wenne

  • @SathiwRandidu-m8h
    @SathiwRandidu-m8h หลายเดือนก่อน

    canada enna lesima vidiyak kiyanna ko

  • @nalakathilan3480
    @nalakathilan3480 28 วันที่ผ่านมา

    Nangi. Canada. Wala. Baresta. Ayata. Job nadda