Aththatama hoda thiranayak akke api ape pudgalika jeevithe obevata vada kenekta ho pirisakata open venava kiyanne aka ape anagathetama tharjanayak visheshen daruvanta vagema paul prashna .aththatama kenekta jeevitheta vadagath deyak pamanak social media valin api denna one aththatama hoda thiranayak akke . Highly appreciate you akke😊
Aththatama hoda thiranayak akke api ape pudgalika jeevithe obevata vada kenekta ho pirisakata open venava kiyanne aka ape anagathetama tharjanayak visheshen daruvanta vagema paul prashna .aththatama kenekta jeevitheta vadagath deyak pamanak social media valin api denna one aththatama hoda thiranayak akke . Highly appreciate you akke😊
ඉදිරියේදි ඔයාට ලස්සන ගෙවත්තක් ලැබේවි. ❤
@@chaminikumari5261 මාත් එහෙම හිතනවා 😍
ලස්සන විශාල ගෙවත්තක්.ඇත්තටම ඔබේ ක්‍රීයා කාරකම් ගැන ආඩම්බරයී සොයුරිය.❤❤
❤️
සුභ පැතුම්🎉🎉 ගෙදර ගන්න ලැබීම ගැන. 😊 තව තවත් දියුණු වේවා🎉🎉🎉❤❤
තැන්කු වේවා ❤️
හරිම සතුටුයි ඔයාගෙ දියුණුව ගැන නංගී.ආදරෙයි තුන් දෙනාටම❤❤ජය වේවා..!
❤️❤️
@@SehaVlogs ❤
කරන කියන සෑම කටයුත්තක්ම දිනෙන් දින දියුණු වේවා❤
❤️🙏
ඔයා හැමදාමත් එකම විදිහයි නංගි ❣️❣️
❤️❤️
වගාව දියුණු වෙන් දියුණු වට පත්වේවා...Love you all ..💖❤️💐💐💐💐💐
❤️
ජය වේවා..! nice Vlog
තැන්කු වේවා ❤️
මගෙත් තියෙන එකම හිනේ ☘️🌿 අළුත් යාළුවෝ ටික ලස්සනට හැදෙයි ❤️
😍😍
නංගී ලස්සනයි volg ඒක ❤❤. ඔයාගෙ garden ඒක හරිම ලස්සනයි❤❤❤.අර නම danne නැති ඒක hosta wargayak ගෙදර ඉස්සර තිබෙන hart shape ඒක.seha දුවත් ලස්සනට වගා කරලා ❤❤❤
නංගි ඔයා කැනඩාවේ කොහෙද ඉන්නේ ඔයා ඉන්න හරියේ ගෙවල් වල මිල කොහොමද පොඩ්ඩක් විස්තර කියනවද
So Proud Of You Akka ❤️❤️❤️
Beautiful Vlog 🥰
තැන්කු වේවා ❤️
සතුටුයි දවසින් දවස දියුණු වේවා ..
❤️🙏
Please bring day in life video
God bless you and your family
❤️
Sathutui .oyage wagawa godak hodai.tika tikak idiriyatama yamu. oya Dan hodata dannawa ne❤
❤️❤️
Great
❤️
❤
❤️
Akke gas kapapu kotan vala bimmal try karanna aurudda purama kanna puluvan viyadamath adui kotan dirapath unama kompostuth hambenava
runners - ධාවක ❤❤❤
👍
🎉🎉🎉🎉🎉 ස්භාදහමට ආදරය කරන අයට කවදාවත් වරදින් නැ❤
🌻
Ala ටික kandak wage හදලා hitewwanam හොඳයි
👍👍
Oyage video balala Canada Enna hadana api.oyata suba anagathaya.seha duwata honda Amma kenek inne.adarei oyala dennata❤😊
ඒ බලාපොරොත්තුව ඉක්මනටම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
@@SehaVlogs 😘😘😘😘
Thakkali nam enawa suu gaala..මගේ geranium thiyenawa. I just saw a you tube video about over wintering them in box. So happy
Super 😍
Please post some video
දැන් සෑහෙන්න වගා කටයුතු ගැන හොඳට දන්නවා නේද 🤔
සතුටුයි ❤
ජයවේවා 💕
❤️
නංගි ටානඅප් කියන්නේ ටඅනිප් අල වර්ගයට ❤
ඕ ඒක ලියනකොට turnip කියලා ලිව්වට කියන කොට ටර්නප් කියලා කියන්නෙ..මමත් කලින් කිය කිය හිටියේ ටර්නිප් කියලා පස්සේ ෆාම් එකෙ මාත් එක්ක වැඩ කරන කෙනා තමයි කියලා දුන්නෙ 😊
@SehaVlogs thank you so much nangi. Budu saranay to you and your whole family
❤🎉
❤️❤️
❤❤
❤️❤️
🎉
❤️❤️
@@SehaVlogs❤❤❤
ඔයාගේ canada health system එක ගැන කරපු video එක මම බැලුවා. ඒත් දෙයක් අහන්න තියෙනවා කැනඩාවේ hospital කොයිතරම් අමාරු උනත් ගොඩ වෙලාවක් ඉන්න ඕනෙ කියන කතාව ඇත්තද? පුලුවනනම් video එකක් අතරතුර පිලිතුරක් දෙන්න. කුඩා දරුවන් එක්ක එන්න ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි
❤❤❤❤❤
❤️❤️
Akke helloween video ekak ona me parath. Mamai babai dennama asai
තව සුට්ටකින් එකක් දෙනවෝ
වැල් බෝන්චි වල් 5ක් විත්‍ර යවන්න බෝන්චි කන්න පුලුවන් summer එක පුරවටම් මම new york inne මාර අසෛ මගේ බොන්චි වලට. මින්චි කොල අය්ත් එනවා හ
❤️
Sathutin inna.budusaranai!
❤️
Starting you posted lot of videos
මේ berries එහෙම long winter එකෙන් අරක්ශා කරගන්නෙ කොහොමද. මැරිලා ආයෙ පැලවෙනවද. Pots වල ඒව ගේ ඇතුළෙ තියාගත්තත් මැරෙනවද
මේවා වින්ටර් එකට අහු උනාට මොකුත් වෙන්නෙ නැහැ.ආයිත් spring එක එද්දි අතුදාලා ලස්සනට හැදිලා එනවා.පොට් වල නම් බෙරි ගස් හදන අය මට මෙහෙදි හම්බෙලා නැහැ ,ඒ හින්දා ඒ ගැන නම් අයිඩියා එකක් නැහැ
මේ අවුරුද්දට ඔය ඇති , ලබන අවුරුද්දෙ ලස්සනට තියෙයි
❤️ ආදරෙයි !
අනේ දුවේ මම අල හිටෙව්වා පැල වෙලත් මැරෙනවා නෙ ඒ ඇයි කියලා කියන්නකෝ
කංකු එලියෙද ඇතුලෙද winter එකට තියන්නේ
@@bimnethu1967 දැන් ෆෝල්නෙ සීතලට අහු උනා කැපුවට පස්සේ ඉතුරු උන ටික.ආයිත් ඉතින් ලබන සමර් එකේ තමා වවන්නේ 😍
fence එක ඔයාලාද හදාගත්තෙ නැත්තම් ගේ ගන්නකොටම හදලාම තිබුනද
ගේ ගන්නකොටම තිබ්බෙ 😊
කැනඩාවෙ හොරැ ඉන්නවද?
අක්කෙ මෙහෙ නිවිති කොළ විතරද හැදෙන්නෙ? වෙන ලංකවෙ හැදෙන කොළ ජාති මොනවද හැදෙන්නෙ?
ලංකාවේ හැදෙන ඕන එකක් හැදෙනවා.මම කංකුං පවා හැදුවා හොඳට හැදෙනවා.හැබැයි බණ්ඩක්කා එක හරියට සාර්තක උනේ නැහැ ,ලබන අවුරුද්දේ පොඩ්ඩක් වෙනස් විදිහට ට්‍රයි කරන්න හිතන් ඉන්නවා
American life karana akkala wage lassana waththak hadaganna lebenna kiyl wish karanawa.oyath lankawe elawalu warga try karala balanna
ඔයාලා කොයි province ද.
Labrador
කැනඩාවේ ළමයි හොරකම් කරන්න.හොරු ඉන්නවදලංකාවේ එහෙම නෑනේ
අවදානමක් ගන්න ඕන නැහැ නේ..හිටියත් නැතත් 😊
💖💖
❤️❤️
❤💐
❤️
❤❤❤
❤️❤️
❤❤
❤❤❤❤
❤️❤️