ඇසේ සුද ඔපරේශන් එකෙන් පස්සේ පරිස්සම් වෙන්නේ කොහොමද ? What to do and What not to do after surgery

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #cataract #sleyedoctor #surgery
    In this video we are going to give details about what are the things we should do after surgery and what not to do. These are the commonly asked problem by patients in my clinic. i think this video will help you to understand about surgery and how to care you eye properly following the cataract surgery. comment you problems as well. we are happy to answer all of them.

ความคิดเห็น • 154

  • @deepakulatunga9196
    @deepakulatunga9196 ปีที่แล้ว +7

    ස්තූතියි ..හොද දැනුවත් කිරිමක්...රෝහලෙන් මෙතරම් පැහැදිලි කිරීමක් කෙරෙන්නෑ.......පින්...බුදුසරණයි !......🙏💖

  • @nayanadamayanthiweerasuriy1592
    @nayanadamayanthiweerasuriy1592 8 หลายเดือนก่อน +3

    ඩොක්ටර් මට කාච දාලා දැන් සති තුනක් වෙනවා..සමහර වෙලාවට කන පැත්තෙන් ඇහැ කෙලවර කලුපාට වෙලා තමයි පේන්නේ .එහෙම වෙන්නේ ඇයි...

  • @devikafernando9678
    @devikafernando9678 หลายเดือนก่อน +2

    මාගේ ඇස් දෙකේම සුද අයින් කර කාච දැම්මා,දකුණු ඇහැට බෙහෙත් දාලා ඉවර වුනේ අද ( 28.8.2024) Dr ,dan saneepay උයන වේලාවට තෙම්පරාදු දාන wita අපි parissam විය යුතු නේද ,aba wsni de pupuranw,එවිට ඇහැට යන්න පුළුවන් නේද dr,

  • @ThilinaSampath-z5g
    @ThilinaSampath-z5g 7 หลายเดือนก่อน +1

    කියන දේ ඉතාම clear ....ඕනම කෙනෙක්ට හොදින් තේරුම් ගන්න පුලුවන්...

  • @manelweerasooriya5415
    @manelweerasooriya5415 ปีที่แล้ว +5

    මමත් ගොඩක් දේ ඉගෙනගත්ත ඒ වීඩියෝ එකෙන්.
    ස්තූතියි ඩොක්ට දැනුවත් කිරීමම් වලට ....🙏

  • @mangalikafernando9905
    @mangalikafernando9905 8 หลายเดือนก่อน +2

    ඩොක්ට මගේ වම් ඇහැ කැට්‍ර්ක් ඔපරේෂන් එක කරා. , දැන් ඒ ඇහේ කන පැත්තේ කෙළවර ඉසකෙයාවක් තරම් ප්‍රමාණයක කලු පාටට අඩ කවයක චායවක් පෙනෙනවා. එය ස්වාභාවික ද? එහෙම වෙන්නෙ ඇයි.

  • @rohonakusumpriya923
    @rohonakusumpriya923 3 หลายเดือนก่อน +4

    ගොඩාක් පිං ඩොක්ටර්.සමාජයේ තියෙන බොරු වැරදි මත ගොඩාක් සර්ගෙ පැහැදිලි කිරීමද නිවැරදි උනා.❤

  • @rasanganisandamali13
    @rasanganisandamali13 10 หลายเดือนก่อน +3

    Doctor mata aurudu 34i mage aswala sida awith kachayak dammoth kopana kalayak grantda..

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 2 หลายเดือนก่อน +1

    අනේ doctor , කිසිදා නොඇසූ හොඳ පැහැදිලි කිරිමක්. මින්පසු ඔබතුමා දුන් උපදෙස් පිලිපදිනවා.තෙරුවන් සරණයි !

  • @chamarasadakalum760
    @chamarasadakalum760 8 หลายเดือนก่อน +5

    Sir නියම වැදගත් විඩියෝ එකක්

  • @wandanajayawardana790
    @wandanajayawardana790 ปีที่แล้ว +3

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්. ගොඩක් ස්තුතියි 🙏🙏

  • @chamaraudaya7901
    @chamaraudaya7901 4 หลายเดือนก่อน +2

    කච යක් dala දැනට sathiyai thama බොද වෙලා thynne මේක හ‍රි යනවද කන්නාඩි දාන්න ඕනිද

  • @dilaniwasantha5109
    @dilaniwasantha5109 9 วันที่ผ่านมา

    Sir.thaththata ahata kacha dala sathi dekai.penime gataluwak na.eth thaththata dura peneddi e penena rupaya dangalanawa wagelu.ekata vishesa hethuwak tibeda..natnam samanya deyakda...bohoma pin oba thumata

  • @nilankapathiranage9074
    @nilankapathiranage9074 ปีที่แล้ว +6

    ඇසේ සුද ඉවත් කර පසු මාස කියනක් බෙහෙත් දැමිම කලයුතු ද ඔබතුමාගේ දැනුවත් කිරිම ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් තෙරුවන සරනයි

    • @sleyedoctor
      @sleyedoctor  ปีที่แล้ว +1

      සති 6 ක්‌ බෙහෙත් දැමිය යුතුයි

    • @nilankapathiranage9074
      @nilankapathiranage9074 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි dr

    • @PgWimalawathi
      @PgWimalawathi หลายเดือนก่อน

      මමත් කචිය ඩාල මාස එකහමාරක් වෙනවා මම බයෙන් හිටියේ පොන් බෙලුවා නිතරම එකට කමක් නෙද්ඩ ඩොක්ක ඉතින් ගොඩාක් ස්තුතියි ගොඩාක් පින් අපිව ඩෙනුවත් කලාට බොහොම හොදින් පෙහෙඩිලි කලා ටෙරුන් ගන්න ලෙසි දිර්ගා ය්‍ස ලෙබෙවා නිදුක් නිරොගිසුව ලෙබෙව

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +1

    ඩොක්ට ට බොහෝම පින් නිදුක් නීරෝගි දීඝායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 ස්තුතියි 🙏 ඩොක්ට

  • @dayanikumuduni4359
    @dayanikumuduni4359 ปีที่แล้ว +4

    ඔපරේෂන් එකෙන් පස්සේ දාන බෙහෙත් වලින් ඇසේ පෙනීම වර්ධනය වෙනවද නැත්නම් තුවාලය වේලීම ද වෙන්නේ

    • @sleyedoctor
      @sleyedoctor  ปีที่แล้ว

      ඇස නැවත යතා තත්වයට පත්වීම වේ

  • @hyacinthmendis9367
    @hyacinthmendis9367 3 หลายเดือนก่อน

    මගේ ඇස් දෙකම ඔපරේෂන් කරල තියෙන්නෙ.දැන් වම් ඇසේ දෘෂ්ටි විතානය රැලි වැටී ඇතී බව පරීක්ෂාවන් දෙකකින් දෑන
    ගත්තා.ඊට ප්‍රතිකාර කර සුව කර ගැනීමට හැකිද
    .පිළිතුරක් කරුණාකර ලබා දෙන්න.

  • @KaushiniHishani
    @KaushiniHishani หลายเดือนก่อน

    ඩොක්ටර් ,අමිිමාට ඇසට කාච දලා සැන් මාස 2ක වෙනවා.එයාගේ ඇසට කළු පාට එලියක් යනවා වගේලු.ඇහැට කැක්කුමයි කියනවා .මොකද කරන්නේ ඔනේ එකට

  • @thediscovryofnature
    @thediscovryofnature 2 หลายเดือนก่อน

    මගේ අම්මගේ ඇසේ සුද ඉවත්කර කාච දමා දැනට සතියක්.ඒත් තාම පෙනීම නැහැ.ඇයි doctor එහෙම වෙන්නේ.

  • @huwaweiy-sq9to
    @huwaweiy-sq9to 9 หลายเดือนก่อน

    සර් මගේ ඇහැට කාචයක් දාලා දැන් සතියයි දවස් තුනක් වගෙ..මෙච්චර දවසක් මොනවත්ම වෙනසක් තිබුනේ නැහැ .ඒත් දැන් ඉදහිට යාන්තමින් පොඩි වේදනාවක් එනවා..පෙනීම නම් හොදයි .ඒ ඇයි කියලා දැනගන්න පුලුවන් ද සර් ..ඒක ගැටලුවක් නැද්ද ..

  • @PoddaKumar-g9o
    @PoddaKumar-g9o 27 วันที่ผ่านมา

    Matath me oparsn eka kara ganna oni kohomada kara ganna docta

  • @chomudikamadurangane9961
    @chomudikamadurangane9961 7 หลายเดือนก่อน +1

    Ane doctor mage ehe masdallak ain kara den eheta wathura pirilalu

  • @V.A.Swarnapala-ol1zb
    @V.A.Swarnapala-ol1zb 11 หลายเดือนก่อน +1

    Thanks your addvice DR AND JUST STAY ROOM SLEEPING SOME IF I CAN LOOK THE TH-cam MOVIE CRICKET MATCH PLEASE LET ME KNOW IS GOOD OR BAD

  • @VarshaWitharanage-w7j
    @VarshaWitharanage-w7j 2 หลายเดือนก่อน

    Doctor Mage eye surgry eka karala kachayak dala sathiyak wenawa..durama tyena numbers bonda wela penne.. lagama tyena numbers baluwath bonda welaa.. adi 2 k pamana durin tiyena ewa pahadiliwa penawa.. meya samanyaida?? Pin sidu wenawa obata. 🙏

  • @HetoSilva-gx2pt
    @HetoSilva-gx2pt 2 หลายเดือนก่อน +1

    මගේ ඇස ලේසර් කරා මාසයක් පමන බෙහෙත දමන්නට කීව පැය හය හයකට වරක්

  • @MalathiLatha-y5q
    @MalathiLatha-y5q 2 วันที่ผ่านมา

    Saban mune gawsta kamak nadda.

  • @pererashashini8500
    @pererashashini8500 10 หลายเดือนก่อน +1

    ඩොක්ටර්.ඇසේ සුද ඉවත් කරල ඔපරෙශන් එක කරල තියෙන්නෙ ඔලුවෙ කැරකිල්ලක් තියෙනව මගෙ ඒක ඇහැටත් ප්‍රශ්නයක් වෙඉද

  • @pererashashini8500
    @pererashashini8500 10 หลายเดือนก่อน +1

    Docter ඇස් ඔපරේශන් කරාට පස්සෙ ඇහැට දාන්න බෙහෙත් තුනක් දුන්නා පිලිවෙලින් එක වේලක් මන් තුන්වෙනියට දාන්න කිව බෙහෙත ඉස්සෙල්ලම දාල තියෙන්නෙ. අනිත් දෙක පස්සෙ දැම්මෙ.ප්‍රශ්නයක් වෙයිද ඩොක්ටර්

    • @sleyedoctor
      @sleyedoctor  10 หลายเดือนก่อน

      එහෙම ප්‍රශ්නයක් නෑ

  • @ransaramudalige1235
    @ransaramudalige1235 10 หลายเดือนก่อน +2

    Doctor ICL implant gana video ekak one

  • @indujayanthi3369
    @indujayanthi3369 ปีที่แล้ว +3

    ඔපරේෂන් එකෙන් පස්සේ ⁣කොච්චර කාලෙකින්ද ෆොන් රැපවාහිනි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ

    • @sleyedoctor
      @sleyedoctor  ปีที่แล้ว

      එදාම පුළුවන්

  • @snsnada9360
    @snsnada9360 3 หลายเดือนก่อน

    Doctor, මාගේ ඇසේ cataract ශල්‍යකර්මයක් 2023.12 .14 කරනලදී.ඇසේ පෙනීම ඉතා හොඳයි.නමුත් මාස කිහිපයක සිට ඇසේ කඳුලු ගලමින් පවතී. මේ සම්බන්ධව අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා මුණ ගැසී පැවසීමෙන් පසු ඇසට දැමීමට පලමු වරට OPTIVE දෙවන වරට FLOMIST Eye drops නිර්දේශ කලත්, තාමත් වෙනසක් නැහැ. කලයුත්තේ කුමක්ද. කරුනාකර උපදේශයක් ලබාදෙනවද.

    • @sleyedoctor
      @sleyedoctor  3 หลายเดือนก่อน

      @@snsnada9360 සමහර කෙනෙකුට ඔපරේෂන් එකෙන් පසු දීර්ගකාලින වියළි ඇස් ඇති විය හැකියි. ඔබ‍ට ඇත්තේ වියළි ඇස් ස්වබාවයයි. බෙහෙත් ටික කලක් බවිත කල යුතුයි

    • @snsnada9360
      @snsnada9360 3 หลายเดือนก่อน

      @@sleyedoctor බොහොම ස්තුතියි DR: ඔබ අපේ පවුලේ වෛද්‍යවරයෙක් වගේ.

  • @jamilafarida4630
    @jamilafarida4630 ปีที่แล้ว +4

    සුභ උදැසනක් ස්තුතියි ඉතා හොදින් දැනුවත් කිරිම ගැන බුදු සරනයි

    • @sleyedoctor
      @sleyedoctor  ปีที่แล้ว

      බොහොම ඉස්තුති ඔබගේ ආශිර්වාදයට

    • @danupagayashan1679
      @danupagayashan1679 4 หลายเดือนก่อน

      Doctor mata oba thumage contact number eka ganna puluwan da

    • @MalathiLatha-y5q
      @MalathiLatha-y5q 2 วันที่ผ่านมา

      බොහොම පින් ස්තුතියි සර්..දැනුවත් කලාට.ෆෝන් යූස් කලාට ට් වි බැලුවට කමක් නැද්ද්

  • @RohiniDissanayake-w2i
    @RohiniDissanayake-w2i 4 หลายเดือนก่อน

    Doctor mage muhunata saban dala sodanna epa kiwwane.dawas 3k yanakam body wash water agata ganna epa kiwwane e gana yamak mata kiyanna mama eye surgery Karen pereda

  • @sathsararathnayaka2018
    @sathsararathnayaka2018 7 หลายเดือนก่อน

    කාච දාලා දැන් මස 2 ඉ කාච දැම්ම අහේ වට කලු වෙලා මේක ගැටලුවක්ද

  • @madivampell3385
    @madivampell3385 4 หลายเดือนก่อน

    Doctor ඇස ඔපරේශන් කරාට පස්සෙ කැස්ස ආවොත් එක ඇසට බලපානවද

  • @tjchandranichandrani1802
    @tjchandranichandrani1802 ปีที่แล้ว +1

    එක ඇසක් කාච දාල කොච්චර දවසක් ඉන්න ඕනද අනෙක් ඇස කාචදාන්න ඩොක්ටර් ඔබ තුමා ගේ. දැනුවත්. කිරීම ස්තුති බුදුසරණයි

  • @MayaSenavirathna
    @MayaSenavirathna 2 หลายเดือนก่อน

    Ane godak pin doctor. hodatama pehedili kara.asai ahagena innath. Budu saranai.

  • @wihararandunu9862
    @wihararandunu9862 3 หลายเดือนก่อน

    Dr mta anathurak wima hethuwen ase siwiya asa athulata watila.... Mta e aha thama pen naha.....

  • @dayanikumuduni4359
    @dayanikumuduni4359 ปีที่แล้ว +1

    උදේ 6ට නැතුව 5ට බෙහෙත් දාන්න බැරි ද.එහෙම දැම්මොත් ප්‍රශ්නයක් වෙයි ද

    • @sleyedoctor
      @sleyedoctor  ปีที่แล้ว +1

      එහෙම ප්‍රශ්නයක් නෑ

  • @dimuthusandamali4198
    @dimuthusandamali4198 11 หลายเดือนก่อน

    කාචයක් දාලා සති4 පස්සෙ කඳුළු එන්නෙ ඇයි ඩොක්ටර් පුළුවන් නම් පහදා දෙන්න🙏🙏

  • @snsnada9360
    @snsnada9360 10 หลายเดือนก่อน +2

    දියවැඩියාව තිබෙන අවස්ථාවක අක්සිකාච දැමීම සුදුසුද. කරුණාකරලා පැහැදිලි කරලා දෙන්න.

    • @sleyedoctor
      @sleyedoctor  10 หลายเดือนก่อน

      ගැටළුවක් නෑ FBS 150mgdl වලට වඩා අඩු විය යුතුයි

  • @OshadiGamage547
    @OshadiGamage547 10 หลายเดือนก่อน +2

    ඩොක්ට .කාචය දාලා මාස 6 යි දවස් 2 .3 ක
    සිට ලයිට් එලිය බලන විට සුදු පාටට රැස් විහිදෙනව ව්ගේ පේනවා කදුලු ඇවිත් වෙලුනා වගේ ඇස පිස දැම්ම්ත් හරියන්නැ පෝන් එක බැලුවත් වටේට සුදු ඉරි ඇහැට හරි අපහසුයි
    පහදා දෙන්න් මට එක ඇහැයි තිබෙන්නේ ඩොක්ට

    • @OshadiGamage547
      @OshadiGamage547 10 หลายเดือนก่อน

      පිළිතුරු පිළිතුරුක් දෙන්න ඩොක්ට

    • @nihalwedage114
      @nihalwedage114 2 หลายเดือนก่อน

      ​@@OshadiGamage5477:40

  • @sunethraliyanage6235
    @sunethraliyanage6235 11 หลายเดือนก่อน

    Docter asata kachadala masakin asa thuwala wela mokadda karannaone bayanakada

  • @gaganidilhara7519
    @gaganidilhara7519 11 หลายเดือนก่อน

    Doctor මාවයි මල්ලිවයි අම්මට මාස හය හමාරෙන් තමයි හම්බෙලා තීන්නෙ එතකොට ඇස් වල සුද තිබිලා ඒව අයින් කරල තියෙනව operation එකකින් ඒකෙන් පස්සෙ මගෙ පෙනීම ටිකක් අඩුයි කන්නාඩියෙන් ඒක් හරි මල්ලිගෙ පෙනීම නැති වෙලා,ස්නායු ඩැමේජ් වෙලා කියල තමයි කියන්නෙ ඒකාලෙම ඉන්දියාවෙ අරන් ගිහින් තියෙන්ව බෙහෙත් කරන්න ඒත් බැහැ කියල,දැන් අවුරුදු දෙක තුනකට කලිනුත් කොලඹ ගිහින් ආයි පෙන්නුවා ඒත් බැහැ කිව්වා දැන් අවුරුදු 18 ක් වෙනව ලාවට හරි පෙනීනක් ගන්න බැරි වෙයිද doctor

    • @sleyedoctor
      @sleyedoctor  11 หลายเดือนก่อน +1

      සමාවෙන්න දැන් පෙනීම ගන්න බැ කොහෙත්ම

  • @naveenrangika1454
    @naveenrangika1454 ปีที่แล้ว

    ඇහැට දාන කෘතිම කාචයේ කාලයත් සමග පෙනීම ආයෙත් අඩු උනොත් ආයෙත් අලුත් කාචයක් දාන්න පුලුවන්ද

    • @sleyedoctor
      @sleyedoctor  ปีที่แล้ว

      එහෙම කරන්නේ නෑ. එක පාරයි දන්නේ. පෙනීම අඩු වෙන්නේ වයස නිසා වන ස්නායු හානියෙන්

  • @kanthiewijesundara6480
    @kanthiewijesundara6480 4 หลายเดือนก่อน +3

    Dr,මම එක ඇහැක සුද ඉවත් කර මාස එකහමාරට පසු පෙනීමේ අපහසුතාවය නිස අනික් ඇසද දින 25 කට පෙර සැත්කමක් කර ගතිමි.පලමු ඇස .සැත්කම කල දිනට පසු දින සිටම හොදින්ම පෙනුනත් දෙවෙනි ඇස බොද වී දැන් දැන් පිනි මතට හිරු වැටුනු පරිදි දීප්තිමත් බෝලයක් කන දෙසට වරින් වර පාවෙන බවක් පෙනේ.අදාල dr ට පෙන්වූයෙමි.බෙහෙත් පෙති හා ඇසට දමන බෙහෙතක් මාසයක් පාවිච්චි කරන ලෙස උපදෙස් ලැබුනා. අනේ doctor මට බය ඇස නොපෙනී යයිද කියලයි.කරුණාකර මේ පිලිබද උපදෙස් පතමි.

  • @dayakbogala4946
    @dayakbogala4946 ปีที่แล้ว +2

    PLS TELL THE DOCTOR I CAN USE A COMPUTER, AND TELEVISION, BECAUSE I AM USING MORE COMPUTER CLASSES FOR MY STUDIES.THANKS

  • @HimeshaJayasuriya
    @HimeshaJayasuriya 2 หลายเดือนก่อน

    Thanks.Good explanation.

  • @ChamaraMadusanka-lg6rj
    @ChamaraMadusanka-lg6rj 5 หลายเดือนก่อน +8

    Doctor, මම කාචයක් දාලා දැනට දින 16k විතර වෙනවා, ඒත් මට පේන්නේ බොඳ වෙලා වගේ, පැහැදිලි මදි, ඒක අයින් උනානම් මට පැහැදිලිව පෙනෙයි, ඔබතුමා මට ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නකෝ ගොඩක් පින්🙏

    • @sleyedoctor
      @sleyedoctor  5 หลายเดือนก่อน

      ඔබ කන්නඩි පැලදීම සිදුකල යුතුයි

    • @rajapaksharmgrajapaksha
      @rajapaksharmgrajapaksha 2 หลายเดือนก่อน

      Mata kacayak dala adata dina 14 thama hariyata penne na a wagema mn gattha kacayayak ekka eye pad ekak thibunaht eka oparesen passe dala thibune na. Oparesen eka ewara una gamanma mage tiket kapala gedara awa eka gatuluwakda

    • @PatriciaPereraMary-iw9il
      @PatriciaPereraMary-iw9il 16 วันที่ผ่านมา

      මගේ අම්මට වයස 84යි ඈසේ සුද ඔපරේශන් කරායින් පස්සේ මූත්‍රා දැවිල්ල එනවාද

  • @nilanthifonseka7563
    @nilanthifonseka7563 ปีที่แล้ว

    Doctor මගේ දකුණු ඇහැ ඔපරේෂන් කරලා දවස් පහක් එනවා තාම හරියට මට පේන්නෙ පැහැදිලිව ඇහැ බොද වෙලා වගේ වතුර තියෙනවා වගේ මොකද්ද මේකට හේතුව කියලා පැහැදිලි කරලා තියනවද ගොඩක් පින් බුදු සරණයි

    • @sleyedoctor
      @sleyedoctor  ปีที่แล้ว

      එක සති 3ක්‌ යද්දී හරියනවා බයවෙන්න එපා. දිගටම හරියට බෙහෙත් දාන්න

  • @ashasanjeewani421
    @ashasanjeewani421 9 หลายเดือนก่อน +1

    ඩොක්ටර් ඇසට දාන බෙහෙත් තුන දාන පිළිවෙලක් තියනවද.. 1කට දාන්න ඕන මොකද්ද 2කට,3ට කියලා පිළිවෙලක් තියනවද

  • @kanchanakumuduni4647
    @kanchanakumuduni4647 10 หลายเดือนก่อน

    Nice explanation… Thank you…

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 7 หลายเดือนก่อน

    දැනුවත්කිරීම් වටිනවා

  • @iranidevika5450
    @iranidevika5450 6 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏

  • @V.A.Swarnapala-ol1zb
    @V.A.Swarnapala-ol1zb 11 หลายเดือนก่อน +1

    Also I think to eye hospital doctors to my eye done very well🙏🙏🙏🙏✌️

  • @මදාරාමැහුම්
    @මදාරාමැහුම් 11 หลายเดือนก่อน +1

    Dr beheth dana kalaya kotharam dawas ganank kala yuthuda kiyala dennako

    • @sleyedoctor
      @sleyedoctor  11 หลายเดือนก่อน

      සති 4ක්‌ අවම

  • @matildafernando9380
    @matildafernando9380 8 หลายเดือนก่อน

    Lot's of thanks doctor.😊

  • @PriyaFernando-xc9jh
    @PriyaFernando-xc9jh หลายเดือนก่อน

    Thank you Too much Doctor

  • @Miyasi-bj4zp
    @Miyasi-bj4zp 6 หลายเดือนก่อน

    Doctor please mage thaththata කාච danna oni.. kohomadakaragsnne.. please contact karaganna vidiyak kiyanna

  • @NadunThemiya-pp4ut
    @NadunThemiya-pp4ut ปีที่แล้ว +1

    Babage ehe kalu engiriyawa gita thiyenne ai docter

  • @chandraweragoda7791
    @chandraweragoda7791 ปีที่แล้ว +2

    අනෙ ඩොක්ට මම බයෙ හිටියෙ මෙය කරන්න බුදුසරණ යි

  • @kasunrangana4423
    @kasunrangana4423 ปีที่แล้ว

    රාත්‍රි වැඩ කරනඅයට ප්‍රෂ්නයක් වෙනවද ඩොක්ට?

  • @pathmaperera9415
    @pathmaperera9415 6 หลายเดือนก่อน

    Thanks dr.

  • @MalathiLatha-y5q
    @MalathiLatha-y5q 2 วันที่ผ่านมา

    Sthuthi 🙏❤

  • @snsnada9360
    @snsnada9360 5 หลายเดือนก่อน +1

    Doctor, අදට මාස පහකට කලින් මාගේ ඇසේ සුද ඉවත් කිරීමේ ඔපරේෂන් එකක් කළා. දැන් ඇසේ පෙනීම හොඳයි. ඒ උනත් දැන් ඇසේ කඳුළු ගලනවා. මේ නිසා පෙනුම බොද වෙලයි පේන්නේ .නැවත වෛද්‍යවරයා මුණ ගැසුණා. වෛද්‍යවරයා ඇසට දාන්න 'optive eye drop' දිනකට දෙවතාවක් දාන්න නිර්දේශ කලා. දැනට දින දහයක් මෙය පාවිච්චි කළා. වෙනසක් පේන්නේනෑ. කරුණාකරලා හේතු පැහැදිලි කරලා දෙනවද?

    • @sleyedoctor
      @sleyedoctor  5 หลายเดือนก่อน

      මාස 3ක්‌ පමණ ගත්වෙනවා. සමහර පුද්ගලයන්ට දිගටම ඇස් වියළි ස්වබාවයක් තිබෙන්නේ පුළුවන්. නිතරම eyedrop ඒක පාවිච්චි කරන්න

  • @janetries2533
    @janetries2533 2 หลายเดือนก่อน

    Thank you so much Dr.

  • @upanandapathirana7162
    @upanandapathirana7162 ปีที่แล้ว

    Bohoma Sthuthi. Godak Pin.😊

  • @mangalikafernando9905
    @mangalikafernando9905 8 หลายเดือนก่อน

    ඕපරේෂන් එක කරේ මේ මාසේ 12 වෙනිදා

  • @kevinprince5618
    @kevinprince5618 ปีที่แล้ว +1

    Doctor කාච දාපු දවස ට පසුදා මුහුණට සබන්/facewash දාලා හෙදුවට කමක් නැද්ද?

  • @vijithasumanasili2567
    @vijithasumanasili2567 หลายเดือนก่อน

    Thank you doctoŕ

  • @gamanirajapaksha1151
    @gamanirajapaksha1151 ปีที่แล้ว +1

    කහ පාට කාචයක් එක ඇහැට දාල තිබ්බොත් අනිත් ඇහැට කහපාට කාචයක් විතර ද දාන්න පුලුවන්

    • @sleyedoctor
      @sleyedoctor  ปีที่แล้ว

      හොඳම දෙයනම් එයයි

  • @dammikapriyadarshani1177
    @dammikapriyadarshani1177 ปีที่แล้ว +1

    godak. honda danuwathkirimak mahatthayo🙏♥️👍

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 11 หลายเดือนก่อน

    Very nice work 🎉

  • @chandraweragoda7791
    @chandraweragoda7791 ปีที่แล้ว

    එකක් කලා අනික මාස කීයෙන්ද ඩොක්ට ස්තුතියි

    • @sleyedoctor
      @sleyedoctor  ปีที่แล้ว

      මාසෙකට පසු පුළුවන්

  • @padmaliepaseneviratne1858
    @padmaliepaseneviratne1858 ปีที่แล้ว +1

    Thanks Doctor

  • @DimuthuNilan-fy6jf
    @DimuthuNilan-fy6jf 4 หลายเดือนก่อน +1

    Budu saranai sir.❤❤❤

  • @janakaperera1242
    @janakaperera1242 2 หลายเดือนก่อน

    Great 🙏

  • @dayanikumuduni4359
    @dayanikumuduni4359 ปีที่แล้ว

    ඔපරේෂන් ඒක කරපු දවසේ බස් එකක යන්න හොඳ නැද්ද

    • @sleyedoctor
      @sleyedoctor  ปีที่แล้ว +1

      එක ප්‍රශ්නයක් නෑ. තව කෙනෙක් සමග යන එක වඩා හොඳයි

    • @dayanikumuduni4359
      @dayanikumuduni4359 ปีที่แล้ว

      @@sleyedoctor ස්තූතියි

  • @ThusithaKodikara-y7f
    @ThusithaKodikara-y7f 9 หลายเดือนก่อน

    ඇස් වලට injection ගැසීම පිළිබදව විස්තර දැනගන්න කැමතියි. , sir.... Thanks

  • @dayanikumuduni4359
    @dayanikumuduni4359 ปีที่แล้ว

    ඩොක්ටර්..ඔපරේෂන් එකට කලින් කෑම කන්න හොඳ නැද්ද

    • @sleyedoctor
      @sleyedoctor  ปีที่แล้ว +1

      ඕන දෙයක් කන්න පුළුවන්

  • @19581022able
    @19581022able 3 หลายเดือนก่อน +1

    Takes Doctor

  • @chandanidesilva5600
    @chandanidesilva5600 ปีที่แล้ว +1

    Saban ganna kochara kalayak yanawada

  • @mtsfernando5347
    @mtsfernando5347 6 หลายเดือนก่อน +1

    ස්තුතියි ඩොක්ට

    • @sleyedoctor
      @sleyedoctor  5 หลายเดือนก่อน

      බොහොම ඉස්තුති

  • @kandegodagamage4243
    @kandegodagamage4243 หลายเดือนก่อน

    ❤thank

  • @sachithranimanthi9839
    @sachithranimanthi9839 7 หลายเดือนก่อน

    අනේ..ඩොක්ටර්..
    මගෙ තාත්තාට සුද නිසා ඇස් 2 කම හරියට පේන්නෙ නැතුවෙලා දැන්...ඉක්මනටම ඔපරේශන් කරන්න වෙනවලු...ප්‍රරයිවට් කරන්න ලොකු ගානක් ඉල්ලනවා...කොහොමද ඉක්මනටම ඔපරේශන් එක කරගන්නෙ..🙏පිලිතුරක් බලාපොරොත්තු වෙනවා🙏

  • @snsnada9360
    @snsnada9360 ปีที่แล้ว +1

    ස්තූතියි Doctor.

  • @chamarasadakalum760
    @chamarasadakalum760 8 หลายเดือนก่อน

    නියමයි

  • @priyankasamaranayake6922
    @priyankasamaranayake6922 5 หลายเดือนก่อน

    Thank you

  • @gaganidilhara7519
    @gaganidilhara7519 11 หลายเดือนก่อน +3

    Contact krganna number ekak nadda doctor

    • @danupagayashan1679
      @danupagayashan1679 4 หลายเดือนก่อน

      Doctor contact number denna puluwan da

  • @WAFdo-lf4om
    @WAFdo-lf4om 3 หลายเดือนก่อน +1

    කාච දමා මාසයක් ඇස් රිදෙන්නේ ඇයී

    • @WAFdo-lf4om
      @WAFdo-lf4om 3 หลายเดือนก่อน

      එහෙම රිදෙන වද

  • @thashiwasana2000
    @thashiwasana2000 ปีที่แล้ว +1

    Ape amma kacha dagena awe ada. Apu wele idan a ahen kadhulu galanawalu. Eka samanyai neda ethakota

    • @sleyedoctor
      @sleyedoctor  ปีที่แล้ว

      Ow. බය වෙන්න දෙයක් නෑ

    • @thashiwasana2000
      @thashiwasana2000 ปีที่แล้ว

      @@sleyedoctor thanku doctor . Dan dila tiyanawa frij eke tiyanna behethakui paya 6n 6ta danna behethakuy. Ewath samanya widiyatamai neda danne

    • @sleyedoctor
      @sleyedoctor  ปีที่แล้ว

      @@thashiwasana2000 ඔව්

    • @thashiwasana2000
      @thashiwasana2000 ปีที่แล้ว

      @@sleyedoctor thank u doctor . Pin 🙏

  • @ariyamalafernando2880
    @ariyamalafernando2880 ปีที่แล้ว +2

    ඔබතුමා මොන රෝහලේද පුථිකාර කරන්නෙ

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 ปีที่แล้ว

    බුදුසරණයි ඩොක්ට ර්

  • @kumukumari7518
    @kumukumari7518 6 หลายเดือนก่อน

    Budu saranai obata doctor....

  • @NirmaliKarunanayake
    @NirmaliKarunanayake ปีที่แล้ว +1

    බුදු සරණයි 🙏

    • @sleyedoctor
      @sleyedoctor  ปีที่แล้ว

      ඔබටත් බුදුසරණයි 🙏🏾

  • @tharangapriyalal8093
    @tharangapriyalal8093 ปีที่แล้ว

    Mage ammage upareshan karala dan shati dekak wenawa ada eyage aha ratuwela kakkumailu

    • @sleyedoctor
      @sleyedoctor  ปีที่แล้ว

      ඩොක්ටර් කෙනෙක් ට පෙන්නීම වැදගත්

    • @dsiriyawathie8703
      @dsiriyawathie8703 10 หลายเดือนก่อน

      Reply

  • @chaminda23
    @chaminda23 ปีที่แล้ว +1

    government ඔපෙරෂන් කරලා පයිවට් චැනල කරලා පෙන්නුවට අවුලක් නැද්ද docter ? කිනික් නොයා ?

    • @sleyedoctor
      @sleyedoctor  ปีที่แล้ว +1

      කමක් නෑ. පෙන්නීම තමයි වැදගත්

    • @chaminda23
      @chaminda23 ปีที่แล้ว

      @@sleyedoctor thank you

  • @tharindumusic2690
    @tharindumusic2690 ปีที่แล้ว

  • @nirmalijaynthi5601
    @nirmalijaynthi5601 6 หลายเดือนก่อน

    GODAK STUTI DOCTER DANUVAT CARATA

  • @ajeducation4784
    @ajeducation4784 ปีที่แล้ว

    🙏🙏🙏

    • @nandaninandani221
      @nandaninandani221 ปีที่แล้ว

      මගෙත් ඇහැ ඔපරේසන්කරා ඒත් ටිකමොහොතකින් නැවත පෙනීම බොදවෙන්න ගත්තා,ඒනිසාමම තිබුන කන්නාඩි දෙක දාන්න ගත්තා ඊට පස්සේ නැවත කලින් බලපු විදියටම කන්නාඩි දෙකටම ඇහැ හුරුවෙලාද කොහේදකන්නාඩිය ගැලෙව්වම ඉස්සර වගේම තමයි පෙනීම දැනට මාස2කක් වෙනවා ඔපරේසන් කරලා.අනෙක් ඇහැ කණ්ණාඩිය නැතිවකොහෙත්ම පේන්නේ නැහැ.ඒක ඔපෙරේසන් කලාම හරියයි කියලා හැමෝම කියනවා, ඒක ඇත්තක්ද?