බත් මුලට බදින්න,කල්තියාගෙන කන්න සුපිරි කෙසෙල් මුව බැදුම😋/KESELMUWA BADUMA/Rasa Rahasa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • බත්මුලකට බදින්න,කල් තියාගෙන කන්න වගේම පිටරට යන කෙනෙක්ට අරන්යන්න දෙන්න පුළුවන් රසම රස කෙසෙල්මුව බැදුමක් හදාගන්නෙ කොහොමද කියලයි අද වීඩියෝ එකෙන් කියල දෙන්නෙ.
    අවශ්‍ය අමුද්‍රව්‍ය
    කෙසෙල්මුව 01
    කෑලි මිරිස් මේස හැදි 03
    කරපිංචා
    බී ලූනු ලොකු ගෙඩි 03
    සුදුළූනු බික් 07
    අමුමිරිස් /කොච්ච්
    අබ තේ හැදි 01
    උම්බලකඩ /හාල්මැස්සන්
    කුරුදු කෑල්ලක්
    ලුණු
    සියඹලා බික් තුනක් වතුර තේ හැදි දෙකක දියකර ගන්න
    සීනි (පැනි රසට අවශ්‍ය නම් පමනක්)
    බැදීමට තෙල්.
    ❤️රසම රස කෙසෙල්මු ඇඹුල රෙසිපි එක මෙතනින්👇
    • රජරට ගම්ගෙවල් වල රසට හ...
    ❤️❤️තවත් රසවත් රෙසිපි ,කිචන් ටිප්ස් දැනගන්න එන්න.රස රහස ෆේස් බුක් පිටුවට මෙතනින්👇
    / රස-රහස-rasa-rahasa-452...

ความคิดเห็น • 124

  • @SmilingCabin-py1md
    @SmilingCabin-py1md 6 หลายเดือนก่อน +5

    රසයි පට්ට 👍

  • @gamingshenuff
    @gamingshenuff ปีที่แล้ว +5

    අපිත් හැදුවා පට්ට රසයි❤️💪😘

  • @thilinilakmal4273
    @thilinilakmal4273 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි ❤️

  • @gknadeesha826
    @gknadeesha826 ปีที่แล้ว +1

    රස පාටයි 😋😋

  • @shyamalikaprabodini2941
    @shyamalikaprabodini2941 2 ปีที่แล้ว +2

    මට හරිම ප්‍රයෝජනවත් මගේ දුවගේ පාටියකට හදාගන්න ඔබට ගොඩාක් ස්තුතියි මේවගේ වටිනා දේවල් අපිට කියා දෙනවට .👌👌👌👌👌👌

  • @deepikasubhashani4965
    @deepikasubhashani4965 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ගොඩක් දෙවල් මන් මිස්ගෙ විඩියො වලින් ඉගෙන ගත්තා

  • @kavishasewwandi6606
    @kavishasewwandi6606 ปีที่แล้ว

    Thank you akkiyooo
    Mama kawadawath keselmuwa kana kenek newe me vedio eka dakkata passe mm haduwa.aththatama marama rasai...😘❤️

  • @samankudage332
    @samankudage332 5 หลายเดือนก่อน

    මරු බැදුම .............. සුපිරි

  • @shyamalikaprabodini2941
    @shyamalikaprabodini2941 3 ปีที่แล้ว +2

    බෝහෝම වැදගත් ගොඩක් වටිනවා ස්තුතියි ඔබට

  • @chandimaharshani995
    @chandimaharshani995 ปีที่แล้ว

    man heduva harima rasai.lesiyenma heduva

  • @cnteam96
    @cnteam96 3 ปีที่แล้ว +1

    Thanks akkiyo..hoya hoyamai hitiye.oya danakal thamai balan hitiye..😍😍

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      එහෙනම් හදල රස කියන්නකෝ

  • @meanwhileincanada6702
    @meanwhileincanada6702 2 ปีที่แล้ว

    Math me video eka balagena haduwa
    Rasata awa. Laga gedaratat tikak dunna. Nandammatat tikak yawwa. Godak thanks 😊👍

  • @mahindawickramasinha6221
    @mahindawickramasinha6221 2 ปีที่แล้ว +4

    අක්කි නියමයි කියන්න වචන නැහැ සුපිරියි 👌 මාරම රෙසෙපි එකක් මෙ වගෙ රෙසෙපි ඉදිරියට දාන්න 😀😻👌💚💖

  • @kumaripathirana7192
    @kumaripathirana7192 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ❤

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @nashelian8848
      @nashelian8848 3 ปีที่แล้ว

      Sorry to be so off topic but does anyone know of a way to get back into an instagram account?
      I was dumb forgot my account password. I love any tips you can offer me

    • @gabrielhugo7
      @gabrielhugo7 3 ปีที่แล้ว +1

      @Nash Elian Instablaster :)

  • @ShashieHerath
    @ShashieHerath ปีที่แล้ว +1

    Thank you so much darling ❤️

  • @asankaharshani163
    @asankaharshani163 6 หลายเดือนก่อน

    බොහොම ස්තුති ❤❤❤ රස පාට❤

  • @chanchalakalyani8961
    @chanchalakalyani8961 3 ปีที่แล้ว +1

    අනේ අක්කියෝ ඔයා නම් නියමයි....මං අහම්බෙන් ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ ..... ගොඩාක් වැදගත්....කල් තියා ගන්න පුලුවන් කෑම වර්ග ගැන වීඩියෝ.....❤️❤️❤️❤️🌹🌹🌹👍

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      ප්ලෙ ලිස්ට් එකක් වෙනම තියෙනවා කල්තියාගන්න කෑම කියල

  • @kemalasthi
    @kemalasthi ปีที่แล้ว

    රස පාටයි 😋😋😋😋😋😋😋😋😋😋

  • @marieselvadorai3324
    @marieselvadorai3324 11 หลายเดือนก่อน +1

    God bless ypu

  • @dineth.6546
    @dineth.6546 2 ปีที่แล้ว

    Ammooooo mekanam rasama rasa athi, waththe thibuna kesell muwak hadanna oona 👍👍👍👍

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว

      හරිම රසයි මේක

  • @ShashikaDilanka
    @ShashikaDilanka 5 หลายเดือนก่อน

    Api haduwa harima rasai

    • @ShashikaDilanka
      @ShashikaDilanka 5 หลายเดือนก่อน

      Oyata godak thank you

  • @namalperera5055
    @namalperera5055 3 ปีที่แล้ว +3

    ස්තුතියි ..👍 M R Kitchen channel එකේ කතා කරන සොයුරිය වගේමයි.❤️❤️

  • @inushashena5386
    @inushashena5386 2 ปีที่แล้ว

    Niyamai

  • @supunihansika7362
    @supunihansika7362 3 ปีที่แล้ว +1

    1st view,like &comment ♥️

  • @shashikaveesha3245
    @shashikaveesha3245 3 ปีที่แล้ว

    Tnx..akki mn iyeth oyage resipi wala meka hewwa..

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      හදල බලන්නකෝ එහෙනම්

  • @kaushanichalakshana3862
    @kaushanichalakshana3862 3 ปีที่แล้ว +1

    වැදගත් විඩියෝ එකක් 😘

  • @evonfernando3327
    @evonfernando3327 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි නංගියො ඔයාට ජේසු පිහිටයි

  • @saduninawodya9339
    @saduninawodya9339 2 ปีที่แล้ว +1

    Akki godak rasai

  • @gangakuruwita7728
    @gangakuruwita7728 2 ปีที่แล้ว

    මේක ඊලගට හදල යවන්නම් බොහොම ස්තුති

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว +1

      මේක හරිම රසයි

    • @duneeshadesilva3398
      @duneeshadesilva3398 2 ปีที่แล้ว

      පිටරටකට යවන්න පැකින් කරන්නෙ කොහොමද මේක

    • @gangakuruwita7728
      @gangakuruwita7728 2 ปีที่แล้ว +1

      @@duneeshadesilva3398 ප්ලාස්ටික් බාජනය ස්ටීම් කරලා හොදින් වේලලා අසුරා දිනය කෑම වර්ගය ලියන්න බොං එකක් අසුරා e.m.s.කරන්න අදාළ රටේ එඩ්‍රරස් එකට පොස්ට් ඔපිස් එකෙන්

  • @roshanfonseka5031
    @roshanfonseka5031 ปีที่แล้ว

    නංගි මම ඔයාගේ recipes ගොඩක් follow කරනවා.ගොඩක් හොඳයි.rice and curry business කරන්න ආසාවෙන් ඉන්නවා.Rice and curry ව්‍යාපාරයක් කරන කෙනෙකුට,මස්,මාළු,එළවළු සහ සහල් වැයවෙන ප්‍රමාණ සම්බන්ධ පොඩි වැඩසටහනක් ඔයාගෙ චැනල් එකේ අප්ලෝඩ් කරන්න පුලුවන්ද.

    • @rasarahasa1003
      @rasarahasa1003  ปีที่แล้ว +1

      බොහොම ස්තූතී ❤️ .මම කරන්නම් වීඩියෝ එකක්

  • @udenikudabandara8521
    @udenikudabandara8521 3 ปีที่แล้ว

    Akkiyooo Maru video eka tnx

  • @d.m.r.4138
    @d.m.r.4138 3 ปีที่แล้ว +1

    Tnk u dear 🙏

  • @asokanandani6866
    @asokanandani6866 ปีที่แล้ว

    ❤Thank you

  • @nilminiliyanage7591
    @nilminiliyanage7591 ปีที่แล้ว

    Thank u mn heduwa

  • @dewmidissanayake4010
    @dewmidissanayake4010 2 ปีที่แล้ว

    Thnx.akki ❤️‍🔥

  • @samantharanaweera2207
    @samantharanaweera2207 3 ปีที่แล้ว

    Thank you

  • @iromipradeepa238
    @iromipradeepa238 3 ปีที่แล้ว

    Wow

  • @dilhaniwickramarathna4711
    @dilhaniwickramarathna4711 3 หลายเดือนก่อน

    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @shamliyafarwin9412
    @shamliyafarwin9412 3 ปีที่แล้ว

    Rasa paatay..mmmmm...thnx thnx

  • @chandarawathi5548
    @chandarawathi5548 3 ปีที่แล้ว +1

    👍👍👌

  • @shamliyafarwin9412
    @shamliyafarwin9412 3 ปีที่แล้ว

    Nice nice nice swt voice

  • @suranagapredarshana3072
    @suranagapredarshana3072 2 ปีที่แล้ว +1

    ගොඩස්තුති

  • @devikagamalathge8492
    @devikagamalathge8492 3 ปีที่แล้ว

    Supiri ane

  • @lassniamaya9804
    @lassniamaya9804 3 ปีที่แล้ว

    Mn ada hadanna yanne,thx akka..

  • @udulawathierajapakshe3362
    @udulawathierajapakshe3362 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි රස පාටයි කොහේ කන්නද ලංකාවට ගිහින් ම තමා හදන්න වෙන්නේ කියලා දැනට ගොඩක් ස්තුතියි

  • @maheshapriyadarshani9711
    @maheshapriyadarshani9711 3 ปีที่แล้ว

    මම මේ හදන ගමන්

  • @DiLara-ln4vr
    @DiLara-ln4vr 6 หลายเดือนก่อน

    Apith haduva rasai

  • @chandanakumara5011
    @chandanakumara5011 2 ปีที่แล้ว

    රහයි අක්කි

  • @sudarmapremasiri5198
    @sudarmapremasiri5198 3 ปีที่แล้ว +2

    Ammoooo katata kelath unanawa hadannamko math

  • @ishinianuththara5226
    @ishinianuththara5226 ปีที่แล้ว

    🙂🙂

  • @rangamaduwantha1304
    @rangamaduwantha1304 2 ปีที่แล้ว +1

    vinakiri dammoth kal thiya ganna bada

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว

      ව්නාකිරි ඕනේ නෑ මෙහෙම කල්තියාගන්න පුලුවන්

  • @luxmipakianathan8786
    @luxmipakianathan8786 2 ปีที่แล้ว

    👍

  • @wasanthasapumohotti1695
    @wasanthasapumohotti1695 3 ปีที่แล้ว

    Thanks

  • @pavithrasewwandi8614
    @pavithrasewwandi8614 6 หลายเดือนก่อน

    Naran dammata කමක් නැද්ද දෙහි වෙනුවට

  • @amilapiyankara7299
    @amilapiyankara7299 3 ปีที่แล้ว

    Oo.

  • @nishsonali3998
    @nishsonali3998 3 ปีที่แล้ว

    👍👍👍

  • @lakshikaweerasinghe4372
    @lakshikaweerasinghe4372 3 ปีที่แล้ว

    Akke bath mulata badina puluwan kama jathi ekka menu plan ekak kranko weekdays dala mulu month ekakama plz

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      හරි නන්ගා 👍👍👍

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 3 ปีที่แล้ว

    ලස්සනයි හොදයි

  • @piyasiliperera6836
    @piyasiliperera6836 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍❤❤❤❤

  • @bandarewela548
    @bandarewela548 2 ปีที่แล้ว

    Ane akke meka api business ekak wage karanawanan kochchara kal thiyaganna puluwanda.plastik cup walata dala.

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว

      මාසයක් වගේ පුලුවන්

  • @nilusudu1415
    @nilusudu1415 2 ปีที่แล้ว

    Kesel muweta lunu danne nedda.anthimata damma lunu tika athida?

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว

      ලුණු දැම්මා.රසේ හැටියට දාගන්න

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 3 ปีที่แล้ว

    👌👌👌👌👌👌👌👌❤❤❤❤

  • @shanudil2831
    @shanudil2831 3 ปีที่แล้ว +1

    ඇහෙන්නේ නම් නෑ තමයි...

  • @dushanthasadaruwan9112
    @dushanthasadaruwan9112 3 ปีที่แล้ว +1

    සියබලා වෙනුවට ගන්න පුලුවන් දෙයක් කියන්න පුලුවනද මට

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      දෙහිටිකක්,තක්කලි

  • @mahindawickramasinha6221
    @mahindawickramasinha6221 2 ปีที่แล้ว +1

    මෙකට හාඩ් වැස්ස දෙන්න ඔන❤️💓💔💕💖💗💙💚💛🧡💜️🖤💝💞❣️💟

  • @saraamadushani1718
    @saraamadushani1718 3 ปีที่แล้ว +1

    කෙසෙල්මුව කොච්චර වෙලා බැදගන්න ඕනද

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      කෙසෙල්මුව රන්වන් පාටට බැදෙනක්ම් බදින්න විනාඩ් පහක් වගේ

  • @shyamalikaprabodini2941
    @shyamalikaprabodini2941 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍✌✌✌✌✌✌✌✌✌✌✌♥️♥️♥️♥️♥️

  • @anushadharmapriya4559
    @anushadharmapriya4559 3 ปีที่แล้ว

    O

  • @nadeerakannangara468
    @nadeerakannangara468 2 ปีที่แล้ว

    අක්කා අබ දැම්මෙ නැති උනාට කමක් නැද්ද?

  • @dinushafonseka2890
    @dinushafonseka2890 3 ปีที่แล้ว

    කෝ සියබලා දැම්මේ නෑ නේ

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      සියබලා දැම්මම කල්තියාගන්න බෑ.කෑමට ගද්දි දාන්න

  • @ChandaniSenavirathna
    @ChandaniSenavirathna หลายเดือนก่อน

    ඇත්තටම මේ ව්දියට පුදුම රසක්