ඉරානයෙන් මිසයිල | නිව්-යෝර්ක් කොටසක් යුක්‍රේනය අතට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • රුසියාවට ඉරානයෙන් බැලිස්ටික් මිසයිල ලැබී ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සඳහන් කරනවා. මේ අතර යුක්‍රේනයේ අසෝෆ් බැටෑලියනය පවසන්නේ තමන් නිව්-යෝර්ක් ගමෙහි කොටසක් අල්ලාගෙන රුසියානුවන් විසින් යුක්‍රේනියානුවන්ව වටලෑමට කළ උත්සාහයක් ව්‍යර්ථ කළ බවයි.

ความคิดเห็น • 26