'කිව්' ළඟට ම ආ රුසියන් හමුදාව - අණක් ගුණක් නැති පුටින්ගේ මිසයිල - Hiru News
ฝัง
- เผยแพร่เมื่อ 26 ม.ค. 2025
- #Hirunews #Hiru #Russian #Ukraine #Russian_Ukraine_War
'කිව්' ළඟට ම ආ රුසියන් හමුදාව - අණක් ගුණක් නැති පුටින්ගේ මිසයිල - Hiru News
Hiru News Sri Lanka's Number One News Portal |
ලංකාවේ අංක 01 ප්රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
Subscribe to Hiru News: bit.ly/3D1lNhm
Watch latest videos: bit.ly/3xEaISd
Follow Us On
» Hiru News - Sinhala
FACEBOOK: / hirunews
TWITTER: / hirunews
INSTAGRAM: / hirunews
» Hiru News - English
FACEBOOK: / hirunewsenglish
TWITTER: / hirunewsenglish
INSTAGRAM: / hirunewseng
ඇමරිකාව යුද්ධෙ අවුලල යුක්රේනෙ තනි කරල දැන් සාම සාකච්ඡා තියල ලෝකෙට හොද මිනිහ වෙන්න එනව.😂 ඇමරිකාව තරම් කපටි රටක් කොහෙවත් නෑ.
ගහන්න ඔනෙ ඔය පර හැත්ත ltteවගෙ තමා ඇමරිකා පකෙ රට ත්රාස්ත්ර ව්‍යාධි වෙසා ජාතිය ඇමරිකා
ආයුද බිස්නස්
ඇමරිකානු ධනවාදය තමයි බං මේ මුලු ලෝකෙම නැතිකරන්නෙ...
ඇමරිකාවට කඩේ යන රනිල්ටයි සජිත්ටයි හුරේ දාන නූගත් දේශපාලන දැනුමක් ඇති ලක්ෂ ගානක් මේ රටේ තාම ඉන්නවා....😂
Putin.kiyana.tisnn.blla..aisaka.misunga.matu.umiya.vinasa.kanna.?tota.malawa.?wasan...?sobaha.darrman....?
@@daviS98765yokanan.ghan.misaila.yak.toga.oluwata.watiyan?
90 දශකයේ ශ්‍රී ලංකාවේ යුදමය තත්වයේදී ශ්‍රී ලඃකාව ගුවන් නියමුවන් හිග වූයෙන් යුක්රේන ගුවන් හමුදාවන් මෙරටට පැමිණියහ එහිදී නිවැරැදි ඉලක්කයට නොව සාමාන්‍ය මිනිසුන් සිටින ස්ථානයන්ට ඔවුන් එම බෝම්බ හෙලා පසුව මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලඃකාව මානව හිමිකම් උල්ලංඝනය කරන බවට සාක්ෂි දුන්හ
එහිදී ශ්‍රී ලඃකාව වෙනුවෙන් තම නිශේදන බලය රුසියාව භාවිතා කර ශ්‍රී ලඃකාව බේරාගත්තේය
එසේනම් සිතන්න අපිට විරුද්ධව සාක්ෂි දුන්න යුක්රේනය වෙනුවෙන් තවත් කවි ගී නිසදැස් ලියනවද කියලා
අපේ රටේ සිංහලයට ඕවා මතක තියෙනවද රට ඇතුලේ යුද්දේ ඉවර කරපු නායකයාට පලු යන්න බනින කාලකන්නි තිරිසන් මිනිස්සු ඉන්න රටක් ඕක😪😪 පිටින් ඉඳලා උදව් කරපු මිනිස්සුන්ට ගරු කරයිද රට ඇතුලේ යුද්ධය ඉවර කරලා දීපු නායකයාට ගරු කරන්න දන්නැති මිනිස්සුන්ට😅මෙයිට දෙවනක් වෙන්න අපේ රට ඇතුළු යුද්දෙ තිබ්බේ.ජේවි පිය එකෙනුයි එල්.ටී.ටී.ගේ කෙනෙකුයි දෙපැත්තෙන්ම දුන්න වැඩේ😢😢 අපේ එවුන් දැන් බඩගින්න ලොකු කරගෙන මැරිලා ඉපදුනා වගේ හැසිරෙනවා හැසිරෙනවා. සත්තු ජාතියක්😡😡
@@kumarilakshmi5132 nande oyaa dannawa madi ee kale wechchaeewa. Thawa tikaka hoyalaa balanna 😂😂. Premadasala, ranillaa, jr la karapu. දන් නැති මගුල් කියවන්නකලින් aunty😅
Api putinta
@@kumarilakshmi5132 ඹබෙ කතාවට 100% ඒකගයි අපෙ රටෙ ඉන්නෙ වැඩෙ කරගන්න කන් විතරයි කරට පස්සෙ ඉවරයි .ඒක රටෙ ජානදිපතිටත් ඒකයි කරමාන්තසලාවටත් ඒකයි.
ponnyoo thoo dann hutta.. ..atee gaha
ඇමරිකානු ජනපති බයියා...යුක්රේනයට ගොඩක්ම ආදරෙයි වගේ... බටහිරට ගැතිඋන උක්රේන ගොන් ජනපති නිසා රටක්ම දුක් විදිනවා... පාලකයන්ගේ ගොන් තීරන
නොදන්නා රෙද්දවල් කියන්න එපා බන් ඉස්සෙල්ල හොයලා බලපන් වැරද්ද රුසියාව හරි බයියෝ ටොයියෝ පෙප්පෝ ඔක්කුන් දන්නේ හරක් වගේ තප්පු ලන්න විතරයි ඉල්ලන් කන්නේ යුක්රේන්
@@kitneeth1980 Russia dunne
@@kitneeth1980not ukraine
It is czech republic
@@kitneeth1980🤣 Lonthaya... hoyla blpn issellma mig aircraft ehema kawda dunne...koheda hdnne kiyla.nodanna magul kiywnne nethuwa idhn.
@@dammikamadumali997 අනෙ යකො එහෙනම් යුක්රෙනෙට ජානාදිපති කෙනෙක් ඔනි නැ බෙ..පුටින්ටම තිබ්බානෙ යුක්‍රෙනෙ පාලනෙ කරන්ට ..😄
පුටින් එක්ක ලේසි වෙන්නේ නැහැ😟🔥🔥🔥🔥
@@kitneeth1980 russin dunne pake dannnth nam ahala balapan
@@kitneeth1980 යුක්රේන දුන්නා පම්කක් රුසියාව විතරයි සපොට් කරේ යුක්රෙනේ ඇමරිකාවේ පදේට නටපු එක කරේ ඒ කාලෙ ඉදන් මානව හිමකම් එකෙත් ලංකාවට විරුද්ධව යුක්රේනේ චනදේ දුන්නේ😌රුසියාව ජය පතනවාවත් යුක්රේනට වින කරනවාවත් නෙමේ යුද්දයක්නම් එපා ඒත් රුසියාව කරන්නේ තමන්ගේ රටේ අරාක්ශාව හදාගන්න එක යුක්රෙනේ නෙටෝ එකට බැදිලා ඇමරිකාව යුක්රේනට ආවම ඇමරිකන් කාරයන්ට ලේසි වැඩේ😌
හ්ම් හ්ම්
Ehmd😂
@@pradeepmadu8541Oya hari
යුක්කේනය ජනපති දැන දැනම තම ජනතාව ගාතනය කිරිමට සම්භන්ඩ වෙනවා...රුසියාව නැවැත්විමේ මිලග ප්‍රතිඵලය ලොක යුද්ධක් විය හැකියි...දැන්වත් යුක්කේන ජනපති තමන්ගේ රට පමනක් නොව සමස්ථ ලොකයම අනතුරේ නොදමා බුද්ඪිමත්ව තිරනයක් ගත යුතුයි
යුක්රේන ජනාධිපති නෙවෙයි ඔය මිනී මරන්නෙ ,, ඒ නිසා මෝඩ කතා කියන්න එපා
එහෙනම් ඉතින් ලන්කාවෙ මිනිස්සු මරද්දි ප්‍රබාකරන් කියපු දේවල් කරන්න එපැයි
ලෝකෙම මිනිස්සු රුසියාවට එරෙහි වෙනව. කොටින්ම පුටින්ගෙ දරුවෝ පවා තත්තට විරුද්ධව tweeter එක හරහ අදහස් දක්වනව. එහෙම තියෙද්දි අමුතු ඇටෙ උන් විතරක් පුටින් කියන වියරු මිනිහගෙ හොද කියනව. මේ රට මෙහෙම වෙන්නත් 225 විතරක්ම වග කියන්න ඔන නෑ
අනිවාර්යයෙන්ම යුක්රේන ජනාධිපති වගකිවයුතුයි
@@Aisgunarathne එතකොට පුටින් බබාද
ඵතකොට ඇමැරිකාව ඇෆ්ගනිස්තානයට ,ඉරාකයට ,ලිබියාවට ,වියට්නාම්යට ,සිරියාවට ,ප්‍රහාර දෙනකොට ,ඵවා හොදයි ද ,
Eka thami bn
සිරියාව,ඇෆ්ගනිස්තාන,ඉරාකය.. ඔක්කොම මුස්ලිම් අන්තවාදින් නේ ඉන්නේ...
Ou ewa hodai ape gobbayinta
@@thisaruyasanjith in vietnam also?😯
Owa gana loke ekekwth kiyawnne na mokad american un shot eka denwa😅🤣😂.ukraine illanne bng kawe
Verry good පුටින්ට ජයවේවා
ඇමරිකාව වගේ කපටි යාළුවෝ අපී කාටත් ඉන්නෝ😭
The Mighty Russia & Russians Forces ❤️❤️❤️❤️❤️❤️❤️ 🇷🇺🇱🇰 🇷🇺🇱🇰 🇷🇺🇱🇰 🇷🇺🇱🇰 🇷🇺🇱🇰 🇷🇺🇱🇰 🇷🇺🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️ We LOVE & RESPECT From Sri Lanka.
රුසියන් බිලියර්ලගෙ සල්ලි ටික හාන්සි ෆැක්ටරිස් වල වැඩ නතර වෙකා..එක්ස්පොර්ට් කරම කම්පෙනි බංකොලොත් 😅😅..,,
උබ පලයන් ගිහින් රුසියාව හමුදාවට බැදියන්. ලංකාවෙ බහුතර මිනිස්සු මේ යුද්ධයට විරුද්ධයි
@@iroshamadushan4403 නෑ. උබ විතරයි.
නලීන් පෙරේරෝ තෝ වගේ පකෙක් 😂😅
@@kkr1663 කමක් නෑ. යුක්රේනෙත් ඉවරයි. තෙල් ගෑස් නැති වෙනකොට ඔක්කොම රටවල් ඉවරයි. එතකොට චීනෙ නැගිටිනවා.
යුක්රේනේ ඉල්ලගෙනනෙ කෑවේ.ලගම ඉන්න රුසියාවට පයින් ගහලා ඇමරිකන් කාරයො විශ්වාස කරන්න ගියාට හොද වැඩේ.
Pala yako yanna
@@kitneeth1980 පකයෝ අර උදයන්ග වීරතුන්ගයා ඩීල් දාලා ගෙනාව මිග්ද? හුත්තො pilot ලා ඒවා fly කරන්න බෑ කියලා ආපහු ගෙනාව රටටම යැව්වා.නන්දසේනයා ඩොලර් මිලියන හතක් ගිල්ලා ඒ සල්ලි වලට,තෝ දන්නැද්ද මානව හිමිකම් counsil වලදි යුක්රේනේ අපිට විරුද්දව අත උස්සනකොට අපිට support එක හිටියෙ රුසියාව තෝ ඒවා දන් නැත්නම් පරන වීඩියෝ හොයාගෙන බලපිය පකයා
@@kitneeth1980 ammoh ned ara mokekd deal dala gahpuw. Mu thwa puka denwa😅🤣🐄🐄🐄🐄
දන්න දෙයක් කතා කරන්න මහත්තයෝ NATO එකෙ ආදාර ඉල්ලන්න පටන්ගත්තේ රුසියාවට පක්ශ ත්රස්තවාදීන් රුසියාවෙන් ආයුද අරන් යුක්රේනය මිනිස්සු මරන්න පටන් ගත්තට පස්සෙ. යුක්රේන ගෑස් නිධි හොයාගැනීමත් එක්ක යුක්රේනය රුසියාවෙ ස්වාභාවික ගෑස් අපනයනය තර්ජනයක් උනා. ඒක වලක්වන්න පුටින් 2012 ඉදන් විවිධ විදියට යුක්රේනය ඇතුලෙ අස්ථාවර කරල ගෑස් කෑනිම් කරපු SHELL company එක එලවන්න හැදුවා. ඒක සාර්ථක කරගන්න රුසියාවට හිතවාදී ත්රස්තවාදීන්ට ආයුද දුන්නා. මේවා ගැන කවරුවත් කතා කරන්නෙ නෑ. මොකද ලංකාවෙ කවුරුවත් මේ ප්‍රශ්න ගැන අද ඊයෙ වෙනකන් දැනන් හිටියෙ නෑ. දන්න උන් ටික දෙනා එක්කො රුසියාවට කඩේ යන ටිකක් නිසා ඒව යට ගහල NATO එකට බැදෙනව කියල මේ ලගදි කරලියට ආපු එක ඉස්සරහට දැම්මා.
@@kitneeth1980 යකෝ අච්චර camera වල පෙන්නනවා counsil එකේදි අපිට පක්ශව අත උස්සන්නෙ කවුද විරුද්දව අත උස්සන්නෙ කවුද කියලා ආයේ මොන geopolitics ද 🤣
යකෝ යුද්ද යෙක් තියෙද්දී එහෙම තමා පුටින් ට ජයවේවා ජයවේවා 🌹🌹🌹
ඒකනේ ......👍
Ow 👍
❤❤❤
කාලකන්නි බල්ලෝ ජයවේවා නෙමෙයි කියන්න ඕනේ ලෝකයට සාමය ඇති වේවා කියලා තෝගේ රටට වුනා නම් ඔය ටික google තමයි වෙන්නේ එතකොට බල්ලා
ඔබලා ඇත්ත වශයෙන්ම ශ්‍රී ලාංකිකයන්ද????. වසර තිහක් තිස්සේ ලෝකයේ ශක්තිමත් කියන රටවල් අපිට කරපු දේවල් මතකද??????. ධර්මයේ කියන්නේ සියලු සත්වයන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා. අහිංසක මිනිසුන් මරණවා දැක දැක උඹලා අප්පුඩි ගහපල්ලා. ඊට පස්සේ පෝය දවසට මල් වට්ටිය ඔළුව උඩ තියන් පන්සල් පලයල්ලා. අපේ ජාතිය ගැන කතා කරන්න ඇත්තටම ලැජ්ජයි. සත්‍යය වටහාගන්න.
යුධ ආක්රමනයක් යනු කවුරු කලත් විනාශයක්ම තමයි.
ඒත් මීටත් වැඩිය ලොකු විනාශයක් ඉරාකයට, ලිබියාවට, වියට්නාමයට උනා නේද?
නමුත් අද අඩාවැටෙන බටහිර MEDIA කාරයෝ, එදා මේ රටවල් වෙනුවෙන් මෙහෙම පෙනී සිටියේ නෑ නේද?
Ow
ඒක තමයි බටහිර අධිරාජ්‍යවාදී ම්ලෙච්ඡයන්ගේ ස්වභාවය කියා තේරුම් ගැනීමට බටහිර ම්ලේච්ඡයන් ජාති තුනකට දාව උපන් අපේ සමහර කලුසුද්දන්ට අමතකයි
අනිවා
@@ජීවක aniwa
Annekayi සැරටම කිව්වා😂
රුසියාවට ජය🇷🇺❤️
😍😍පුටිං😍උතුමාණන් ට 😍සදා😍🇷🇺💙ජයම💙පමනයි.👍👍
@@sumithnandana-hl9zq 💌💌
අනේ බූරුවෝ මොන ජයවේවාද
පුටින් ඔබ ට ජය
ඒ කාලේ යුක්රේනය උන් Ltte කොටින්ගෙ ගුවන් යානා පදවන විට.
ඒකනේ
යුක්කේනය ජනපති දැන දැනම තම ජනතාව ගාතනය කිරිමට සම්භන්ඩ වෙනවා.
uta bala thanhava.thopi merila hari kamanne mava janadipathi kama rekapan kiyanava
ඒක ඇත්ත ලස්සන නාට්‍යයක් පහුගිය අවුරුදු ගාන තුළ රුසියානුවන් බර ගානක් ඝාතනය වුණා ඒ ගැන ඔය කිසි එකෙක් කතා කළේ නෑ එකතැන 65ක් පුච්චලා මැරුව
@@sampathperea3736 ත්රස්තවාදීන් ඇති කලෙ කව්ද අයුද දීලා. පහුගිය අවුරුදු කිහිපයෙ මියගිය දහස් ගානක් යුක්රේනය වැසියන්ගෙ ජීවිත වලට වග කියන්න ඕන ඔයා පුටින් කියන පරය.
@@iroshamadushan4403 ane mnda bn ublaa wage rata harak...
@@iroshamadushan4403 උබ දන්න පක තමා දන්නේ නැති මගුල් කත නොකර ඉදපන්.. මාරාගෙන මැරේන බොම්බයක් ගැහුවම ,එකෙන් මැරුන අහින්සක මිනිස්සු ගැන හිතන්නේ නැතුව ඒ බොම්බේ අරන් ආපු එකාගේ ජීවිතේ ගැන හිතන රටක් තමා ලාංකාව කියන්නේ..උදාහරණක් කිව්වේ 🤣🤣...
ඇමරිකාව තමයි මේවට වග කියන්න ඕනේ.
මදිද.... තව හොදින්ම ලැබේ වි... ❤❤❤❤රුසියාව ට ජයවේවා!❤❤❤❤
තානාපති බදාගෙන අත්පුඩි ගැහුවම ඔක්කොම හරි .... ලෝකෙටම කෙළලා ... කාලකණ්නි ඇමෙරිකාව .
Aniwryen
Mewa godk ayta therennh
Ginnk nathuwa dumk nagenne nhne 😏
@@kitneeth1980 අනේ පකෝ ඔය යුක්රෙන් අපිට විරුද්ද වෙද්දි රුසියා තමා අපේ සහ්යට හිටියේ,උනුත් ආයුද දුන්නා අපිට පකෝ
පුටින්ව වඩා ගනිම් එනම්....යුද්ද කරන හින්දා😄
@@kitneeth1980 අම්මො අම්මො ඉතින් ඔයා කියන දෙයක් තමා ඉතින් ,🤣🤣🤣👍👍
Jeya wewa රුසියා
ප්‍රබල රටවල් වලින් තනිවම ගේමක් ඉල්ලනවා ඕයි ආඩම්බරයි ජනාදිපති කෙනෙක් විදිහට❤️😍
sirawatama hebei ahinsaka minissu nomara
Mathaka thiyaganin machan ae naluwek kiyala..🏃👈
@@chandimawirajini3617 ow ekai awula nethth respect ජනාධිපති kenek bn putin kiyanne😍
@@lasithathilan7428 😋
ඉතින් යුක්රේන එවුන් ඔච්චර මෝඩද, යුද්ධයක් තියෙනවා නම් මිනිස්සු අයින් කරන්න ඕනේ නේ මුලින්, යුක්රේන ආමි එකේ එවුනුත් මිනිස්සුව ඉස්සරහට දාලා නේ යුද්ධ කරන්නේ
නිකන් දෙන හින්ද RT බැලුවාම ඔහොම හිතනව
අනුකම්පා විරහිතව ගගන්න ඕනෙ යුක්ක්‍රේන් වලට රුසියන් ජනාධිපති පුටින් කරන කිසි වැරැද්දක් නෑ ❤️❤️❤️❤️
අනිවාර්යයෙන්ම යුක්රේන එවුන් ඩොන්බාස්වල රුසියන් මිනිස්සු 14000ක් මරලා තියෙනවා 2014 ඉදලා...
Aniwaren
රැසියාවට ජය ✌ 🇷🇺♥️🔥
යුක්රේනයේ මිලියන 70 කොහොමද යකෝ රට හැර යන්නේ ජනගහනයත් මිලියන 40😂😂😂😂😂
ඒක තමයි බන් ,මේ චැනල් බටහිර මාධ්‍යයේ වහල්ලු
මේ අපේ රටේ mediaනෙ බන් . බොරුම තමයි 🤣🤣
😂
මුන් මේ BBC එකෙනුයි,අනිත් ඒවගෙනුයි හොයාගන්න කෑලි දාන්නේ.ඔය චැනල් ඇමරිකාවට ඕනි විදියට වැඩ කරන්නේ
@@Bhanuka-n7r යුක්රේනෙ පැත්තටම නේ අදින්නෙ
මොනවා උනත් පව් එ මිනිස්සු අපිත් ඔය දුකම වින්දනෙ අවුරුදු 30k. 😢
Api ohma kawada?
@@relaxingnature2342 මිනිස්සු ගොඩක් මැරුණේ බං
@@uthpaladinushi3524 eth meka ela digtane, udinui, biminui, misilai😢
Ape ratewage marenne n bola...ltt eken marpu thram ubla danne ndd... un puluwan thram silwil minissu maren ek aduwen ghnne... nathm sl army ekth yudd krnn wenne na...khomth minissu mrenwa yuddekdi
නෑලු එහෙම එකක් තිබිලා නැ මෙහා
යුක්රේනය ඉල්ලගෙන කන්නේ පව් සමානය ජනතාව විකටයෙක් ජනාධිපති කරලා ඉල්ලගෙන කනවා
ලෝකෙම මිනිස්සු පුටින් කියන වියරු මිනිහට විරුද්ධ වෙනව. උගෙ රටෙ උනුත් විරුද්ධයි. කොටින්ම උගෙ දරුවොත් යුද්ධයට විරුද්ධයි. අමුතු ඇටෙ උන් ටිකක් විතරක් පුටින්ගෙ ගුන වයනව. වේලාවට අමුතු ඇටෙ උන් කියන ඒවා කවුරුවත් ගණන් ගන්නෙ නෑ. මොකද අඩුම ගානෙ අමුතු ඇටේ උන් පුටින්ගෙ ගුන ගැයුවට රටෙ කරන්ට්, ඩීසල් වත් නෑ. එදිනෙදා ණයට කාල ඉන්නෙ.
ඔය රටවල් දෙකෙ පරශ්න තියෙන්නෙ ඉයේ පෙරෙදා ඉදන් කියලද හිතන් ඉන්නෙ..දන් නැති මගුල් කියවන් නැතිව ඉදම්😄😄
@@kasunsomarathna2902 උබ දන්න පක
ඇත්ත.ඒ ජනාධිපති ඉල්ලගෙන කන්නෙ.
අපිට යුද්දෙ තියෙනකොට යුක්රේනෙ ඇමරිකාව වගෙ රටවල් අපි යුද අපරාද කරලා කියලා සාක්ෂි දුන්නා.කිසිම වාසියක් නැතුව රුසියාව එදා නිෂේධ බලයෙන් පාවිච්චි කරලා අපෙ ප්‍රස්න අපි විසඳ ගනී කියලා අපිව බේරුවා.ඉල්ලගෙන කන උන්ට පවු කියලා කියන්න හොඳ නෑ
@@janakakumara1875 😄😄😄
පුටින් අද උඩ බලාගෙන හිටියොත් ඉදිරියෙදි ඇමරිකාව යුක්රේනයේ ඉදලම රුසියාවට පහර දෙනවා රුසියාවට පහර වදිනවා කියන්නෙ සමස්ථ ආසියවටත් එය බලපානවා මොකද දැනටත් ආසියාවම ආරක්ෂා කරන්නෙ රුසියාව සහ චීනය නිසා රුසියාව අඩපන උනොත් චීනයට තනියම අමාරුයි පුටින්ගෙ ක්‍රියාව සාදාරනයි. රුසියානු ජනාධිපති සාමන්‍ය මිනිස්සුන්ට හිරිහැරයක් කරන මනුස්සයෙක් නොවේ ඔහු යමක් සිදු කරනවනම් එය හොඳට හිතලා බුද්ධිමත්ව කරන ක්‍රියාවක්. ඇමරිකාවේ ලනු ගිලලා යුක්රේනය ජනාධිපති රට වැසියව අනතුරේ හෙලනවා.
සාමානය මිනිස්සුන්ට හිරිහැර කරන් නැල්ලු නෙ...දවසකට මිසයිල 200 ක් ව්තර ගහන්නෙ ...කොහෙටද දන් නැ .
@@kasunsomarathna2902 දැං ඉතින් පහර දෙන්න වෙනවා මොකද යුක්රේනයේ සාමාන්‍ය මිනිස්සුත් ආයුධ අතට අරගෙන රුසියන් හමුදාවට පහර දෙන නිනා. රුසියාවට තිබුනා යුක්රේනයට න්‍යෂ්ටික අවි බාවිතා කරලා එක දවසින් යුක්රේනය ආක්‍රමණය කරන්න එහෙත් ඔහු අවශ්‍යම කරන තැන් වලට පමනයි මුල ඉඳලම පහර දුන්නෙ එය ඇමරිකා බුද්ධි අංෂයත් කලින් තහවුරු කරා. දැං තත්වය වෙනස් යුද්ධයක් කරන කොට සිවිල් වැසියන් මියයනවා පුටින් එය අඩුවෙන් සිදුකරා. ඉදිරි පැය 48දි එය මීටත් වැඩිය දරුනු වෙන්න පුලුවන් ඉට යුක්රේන ජනාධිපති වගකිවයුතුයි.
@@Aisgunarathne සාමානය මිනිස්සු ආයුද අතට ගත්තෙ ආක්රමනික රුසියා හමුදාවෙන්ට තමන්ගෙ රට බෙරගන්ට ඔනි නිසා..එ වගෙ න්‍යෂ්ටික අවි වලින් පහර දුන්නාම්..අනිත් රටවලුත්..රුසියාවට එරෙහිව යුද්ද කරනවා...එ වගෙම මෙ යුද්දයට යුක්රෙන ජනපති වගකිවයුතු තරම්ම..පුටින්ද වගකිවයුතුයි...
@@Aisgunarathneඒ මිනිස්සු අවි අතට අරන් තමන්ගෙ රට වෙනුවෙන්.නැතුව ආතල් එකට නෙමේ.රුසියාවෙ මිනිස්සුත් මේකට විරුද්ධයි.ඒත් උඹලට හොඳයි.ඕවා දූපත් මානසිකත්වයෙ අතුරු ප්‍රභේද.
@@kasunsomarathna2902 රුසියාවට අත තියන්න කිසිම රටක් ඉදිරිපත් වෙන්නැ. පුටින් වගකිවයුතු නැ පුටින් මාස ගානක් යුක්රේන ජනාධිපති කිව්වා එහෙත් උ ඇමරිකාවේ ලනු ගිල්ලා එකට කරන්න දෙයක් නැ. සාමාන්‍ය මිනිස්සුත් දැං ආයුධ අතට අරගෙන ඉන්න නිසා එයාලටත් පහර දෙන්න සිද්ධ වෙනවා එක යුද්ධයකදි විදින්න සිදුවෙනවා. දැං පරක්කු වැඩියි මුලු යුක්රේනයම රුසියාව ආක්‍රමණය කරනවා එක වලක්වන්න කිසිම රටකට බැ.
මන්නම් කියන්නේ යුක්රේන ජාතිවාදි මිනිස්සු මේකට වග කියන්න ඕනේ උන් මේ ඉල්කගෙන කන්නේ
ලෝකෙම මිනිස්සු පුටින් කියන වියරු මිනිහට විරුද්ධ වෙනව. උගෙ රටෙ උනුත් විරුද්ධයි. කොටින්ම උගෙ දරුවොත් යුද්ධයට විරුද්ධයි. අමුතු ඇටෙ උන් ටිකක් විතරක් පුටින්ගෙ ගුන වයනව. වේලාවට අමුතු ඇටෙ උන් කියන ඒවා කවුරුවත් ගණන් ගන්නෙ නෑ. මොකද අඩුම ගානෙ අමුතු ඇටේ උන් පුටින්ගෙ ගුන ගැයුවට රටෙ කරන්ට්, ඩීසල් වත් නෑ. එදිනෙදා ණයට කාල ඉන්නෙ.
යුක්රේනට ගහන්නම ඕන නිවට නායකයා. ඇමරිකන් පදේට නටනවා.
Uba wage gonakek
දන්න දෙයක් කතා කරන්න මහත්තයෝ NATO එකෙ ආදාර ඉල්ලන්න පටන්ගත්තේ රුසියාවට පක්ශ ත්රස්තවාදීන් රුසියාවෙන් ආයුද අරන් යුක්රේනය මිනිස්සු මරන්න පටන් ගත්තට පස්සෙ. යුක්රේන ගෑස් නිධි හොයාගැනීමත් එක්ක යුක්රේනය රුසියාවෙ ස්වාභාවික ගෑස් අපනයනය තර්ජනයක් උනා. ඒක වලක්වන්න පුටින් 2012 ඉදන් විවිධ විදියට යුක්රේනය ඇතුලෙ අස්ථාවර කරල ගෑස් කෑනිම් කරපු SHELL company එක එලවන්න හැදුවා. ඒක සාර්ථක කරගන්න රුසියාවට හිතවාදී ත්රස්තවාදීන්ට ආයුද දුන්නා. මේවා ගැන කවරුවත් කතා කරන්නෙ නෑ. මොකද ලංකාවෙ කවුරුවත් මේ ප්‍රශ්න ගැන අද ඊයෙ වෙනකන් දැනන් හිටියෙ නෑ. දන්න උන් ටික දෙනා එක්කො රුසියාවට කඩේ යන ටිකක් නිසා ඒව යට ගහල NATO එකට බැදෙනව කියල මේ ලගදි කරලියට ආපු එක ඉස්සරහට දැම්මා.
පුඩිමා කියන විදියට ඉදපුවාම හරිද බන්...😄
@@kasunsomarathna2902 ඌ කියන හැටියට ඉන්න ඕන නෑ. හොයලා බලලා කතා කරපන්
@@iroshamadushan4403 ඔක නෙමෙ ඇත්ත. ඔවා දැනගෙන කතා කරන්න.
රුසියාව ට ජයවෙිවා
රුසියාවට ජය❤️👍
රුසියාවට කෙලින්න ඇවිල්ලා දැන් නහයෙන් අඩනව ලංකාවෙ මාද්‍යයත් බටහිර රටවල් හැසිරෙන විදිහට හැසිරෙන්නෙ මේ සිද්දිය උනේ කොහොමද කියල කියන්නැ රුසියාවට එල්ල කරපු බලපෑම් හින්දා මේ සිද්දිය උනේ කියල කියන්නෑ
රුසියාවට එල්ල උනූ බලපෑම් මොනවද කියපන් බ්ලන්න
@@nisithafernando8420 යුක්රේනය තුල විශාල ගෑස් නිධි හොයාගත්තා. ඉතින් රුසියාවට බලපෑමක් උනා ඒක😅😅😅
Thamuse kawda putinge pethatha ganne,yanna putingawata .kawwda rusiyawata ekka bombayak gehewwe .lankawata koti gahanakota minissu baye netta gahagena hitiya.ukrain minissu putinta bayanehe,
@@nisithafernando8420 යුක්ක්‍රේනය නේටෝ එක්ක එකතු වෙන්න ගිය එක නේටෝ එක කියන්නෙ මොකක්ද කියල අමුතුවෙන් කියන්න ඔනි නෑනෙ නේටෝ එක හැදුවෙම රුසියාවට විරුද්ධව බටහිර රටවල් යුක්ක්‍රේනයේ ඉදන් රුසියාවට විරුද්ධව අවි අමෝරාගෙන ඉන්න සූදානම් වෙනකොට තමා රුසියාව යුක්ක්‍රේනයට ගැහුවෙ
@@thamalijasmin1907 අමෝ අමෝ කොටි ගහනකොට ඔය බටහිර රටවල් ටික තමා කොටින්ව කරේ තියන් උන්ට ආයුද ටික එහෙම දුන්නේ ලංකාව එක්ක රුසියාව හිටියා කොටින්ට ගහන්න රුසියාව අපිට උදව් කලා ලංකාවෙ මිනිස්සු බයේ හැන්ගුනේ නෑ ප්‍රභාකරන්ව බල්ලෙක් වගේ නන්දිකඩාල් දිගේ ඇදගෙන ආවා
හේතුවක් නැතුව ඵලයක් හට ගන්නේ නැත - බුදුරජාණන් වහන්සේ
යුද්ධය පටන් ගන්න හේතුව...?
මෙතන රුසියාව යුක්රේනය ආක්‍රමණය කරන්න එකම හේතුව NATO එක රුසියාවෙ දොර ලගට පැමිනෙවි කියන බිය කියල බොලද මතයක් අද ඊයෙ මේ ගැටලුව ගැන දැනගත්තු අය ටිකක් ප්‍රචාරයක් ගෙනියනව. ඒක ඒ විදියටම රුසියාවෙ මාධ්‍ය ප්‍රචාරය ලබා දෙනව. නමුත් ප්‍රදාන හේතුව රුසියාවෙ ස්වාභාවික වායු අපනයනයට යුක්රේනය තුලින් තරගයක් ඇතිවීම. මෙතන මතුපිටින් රුසියාව පෙන්නන්න හදන්නෙ NATO මැදිහත් වීම නිසා ආරක්ෂාවට තරජනක් වෙන එක වලක් වන්න කියල. නමුත් ඇත්තටම 2012 ඉදල රුසියාවෙ හැසිරීම හා පුටින්ගෙ ප්‍රකාශ බැලුවොත් මෙතන තියෙන්නෙ යුක්රේනය තුල විශාල වශයෙන් ස්වාභාවික වායු නිධි සොයා ගැනීම කියල මොලෙ ඇති එකෙකුට හොදටම තේරුම් ගන්න පුලුවන්. මේ සොයා ගැනීම කලෙ එංගලන්තය SHELL ගෑස් සමාගම. හැබැයි යුක්රේනයට සල්ලි නෑ මේව ටික කැනල ගෑස් බෙදා හරින්න. ඔව්න් කරෙ SHELL එකත් එක්ක ගිවිසුමක් ගැහුවා මේව ට්ක කෑනිම් කල්ල බෙදා හරින්න. මේක ආරන්චි උන ගමන් රුසියාවට යකා වැහුනා. මොකද යුක්රේනය ස්වාභාවික වායු අපනයනය කරන්න පටන්තොත් තමන්ගෙ ඒකාධිකාරය කෙලවලා යනව. රුසියාව ප්‍රදානම අදායම් මාර්ගයක් ගෑස් අපනයනය. බැරිවෙලාවත් යුක්රේනය ගෑස් අපනයන කලොත් රුසියාවෙ ආර්ථියට මරුපහරක් එල්ලවෙනව එකෙන්.පුටින් මොකද කරෙ මේ නිධි වැඩියෙන් හොයාගත්ත ක්රිමියාව ඇල්ලනව 2014 දි. ඒ කාලෙම නැගෙනහිර යුක්රේනයෙ ඩොන්බාස් වල තවත් නිධි හොයාගන්න පුලුවන් වෙනව SHELL එකට. පුටින් නිකන් හිටියෙ නෑ ඒ පැත්තෙ ඉන්න රුසියානු හිතවාදී ත්‍රස්තවාදී සංවිධානවලට ආයුද දීලා ප්‍රහාර එල්ල කල්ල SHELL සමාගම එලවල දැම්ම. මේකට මල පැන්න යුක්රේනය ජනපති NATO එකෙ සහය ඉල්ලන්න තීරණය කරනව. මෙච්චර කල් යුක්රේනයට ගහන්න පොටක් පාදගන්න හිටිය පුටින්ට මේක නියම චාන්ස් එකක් වෙනවා. ඔන්න ඔහොමයි පුටින් තමන්ගෙ අරමුණ ඉශ්ට කරන්න දක්ශ විදියට ක්‍රියාමාර්ග ගත්තෙ. යුක්රේනය ජනාධිපතිට බනින අයගෙන් අහන්න තියෙන්නෙ තමන්ගෙ ස්වාභාවික සම්පත් හා ජනතාව බේරගන්න ගත්ත ක්‍රියාමාර්ගය වැරදිද කියල.
@@iroshamadushan4403 Nato හෝ ගෑස් හරි, ගෑස් නම් එයටත් හේතුවක් තියෙනවා. අන්තිමට කාගෙත් තණ්හාව තමයි. සංසාර ගමන අපිත් ජීවත් වෙනවා එයින් මිදෙන්න නම් නිවන තමයි. සුවපත්වෙවා 🙏
අපේ කොල්ලා කෙල්ලෝ මේ යුද්ධය නිසා ර්න්ඩු වෙනවා පිස්සු ද....යුක්ක්රෙනියා අපේ දෙමෙල්ලුන්ටට්ග් කොටි කලබල කාලෙදී උදව් කලා නේද ....ටිකක් හිතන්න ...ලන්කාවට රුසියානු ටිකක් හරි උදව් කරලා තියෙනවා නේද ...
හරි බන්🤔
Aniwaren ma ukren karayo hamadama apita viruddawa chande dunne anika oka putin athal ekata karapu deyak neme kalayak iwasala barima thana thamnge ratata tharjanayak hinda karapu deyak
උදව් කලා කියලා බං කියන්නේ මිනිස්සු මැරෙනකොට ජයවේවා කියන්නද සාමය ලැබේවා කියන්නේ නැතුව
දුරදක්නා නායකයන් නොමැති වීම රටක ජනතාව දුකට පත්වීම වැලැක්විය නොහැක......එය අප රට තවමත් විඳිමින් ඇත
ජයවෙිිවා රැසියා
ඩෝබයියට ජෝ එකක් දෙන්න හෝදගගන්න.
ට්රම්ගේ ජය සහතිකයි!🎉
රුසියානු රජයට ,පුටින්ට ජය වෙවා.විකටයා ට කෙලම වෙවා. යුද්ධය අව්ලවපු නේටො මොඩයන්ට තරු පෙනෙවා.🤣🙏🙏
තුන්වෙනි ලොක යුද්දෙ පටන් ගැනිම අතලගයි 🥺
මෙතන යුක්රේනෙ රුසියාවට ඕනෙ විදිහට ඔනේ විදිහට ඉන්න ඕනෙ කියන උන් කැමතිද ලංකාව ඉන්දියාවට ඕනෙ විදිහට ඉන්නවට
ඉතින් ඇයි එංගලන්තෙටයි ඇමරිකාවටයි ඕනේ විදියට ඉන්නෙ..ඉන්න විදියක් නෙවෙයි කියන්නෙ උන් නේටෝ එකෙන් දේශසීමාවට දාගන්න යනවා ඒකයි ගහන්නෙ..
නෑ එහෙනම් අඅමරිකාවට ඕන විද්හට හිටියහම හරි ඇති...ඕන විදිහකට ඉන්න එකයි ආපු එකගතාවයන් අවුරුදු ගානක් තිස්සෙ කඩ කරන එකයි දෙකක්.. රුසියාවට වෙන විකල්පයක් නැහැ
@@npglmnd5131 රුසියාවනෙ එකගත්වය කැඩුවෙ..සොවියට් බිදුනට පස්සෙ යුක්රෙන ස්වාදීන රටක්...උන් ලග තිබ්බ න්‍යෂ්ටික අවිත් අත ඇරියෙ ..රුසියාව කවදාවත් උන්ට ගහන් නැ කියලා පොරොන්දු උන නිසා
Api china kiyn vidiyt imu
@@rameshnaullage6007 දන්න දෙයක් කතා කරන්න මහත්තයෝ NATO එකෙ ආදාර ඉල්ලන්න පටන්ගත්තේ රුසියාවට පක්ශ ත්රස්තවාදීන් රුසියාවෙන් ආයුද අරන් යුක්රේනය මිනිස්සු මරන්න පටන් ගත්තට පස්සෙ. යුක්රේන ගෑස් නිධි හොයාගැනීමත් එක්ක යුක්රේනය රුසියාවෙ ස්වාභාවික ගෑස් අපනයනය තර්ජනයක් උනා. ඒක වලක්වන්න පුටින් 2012 ඉදන් විවිධ විදියට යුක්රේනය ඇතුලෙ අස්ථාවර කරල ගෑස් කෑනිම් කරපු SHELL company එක එලවන්න හැදුවා. ඒක සාර්ථක කරගන්න රුසියාවට හිතවාදී ත්රස්තවාදීන්ට ආයුද දුන්නා. මේවා ගැන කවරුවත් කතා කරන්නෙ නෑ. මොකද ලංකාවෙ කවුරුවත් මේ ප්‍රශ්න ගැන අද ඊයෙ වෙනකන් දැනන් හිටියෙ නෑ. දන්න උන් ටික දෙනා එක්කො රුසියාවට කඩේ යන ටිකක් නිසා ඒව යට ගහල NATO එකට බැදෙනව කියල මේ ලගදි කරලියට ආපු එක ඉස්සරහට දැම්මා.
අන්න තව එකක් රුසියාවේ හමුදාව 5000ක් මැරිලා යුක්රේනේ තාම 300 යි කාටද බන් මේ බොරු කරන්නේ හැබැයි බැලුවොත් දැනටම යුකේනේ අල්ලලා ඉවරයි. සැතපුම් 50ක් දුරක් කියන්නේ කොළඹ ඉදලා අලුත්ගම වෙනකම් වගේ රුසියානු යුධ රථ එනවා කොහොමද මුන් කන කෑම. ඇමෙරිකාව ඔය නොකිව්වට ලෝක යුද්ධ කාලෙත් රුසියාව පැත්තේ හිටියේ අර බූරුවව අන්දන්න බොරු කියනවා. යුක්රෙන ජනාධිපති මහ ලොකුවට තුවක්කුවක් අරන් යනවා විතරයි Show එකට නැතුව තාම කාටහරි වෙඩි තිබ්බද, පව් බන් මිනිස්සු එක්කෝ හමුදාව හරි ජනාධිපතිව බලයෙන් පහ කරපන්කෝ.
මල්ලි ඇත්ත බන් 🤣🤣 🤣🤣
Respect putting sir
Nice one ❤️❤️❤️
පුුටින් මහත්තයෝ ඔය කාලකන්නියාව මරලම දාන්න
සන්තෝසයි රැසියාවට ජයවෙිවා නේටෝව භංගවෙිවා❤❤❤❤❤
ට්‍රම්ප් හිටියා නම් .ගොඩාක් වෙනස් වෙන්න තිබ්බා තත්ත්වය
යුද්දෙ නැති උනාට යුක්රේනෙට වඩා යුද්ධයක් අපේ රටේ තියෙනවා පෙට්‍රල් වලට😂😂😂😂
ජයවෙිවා රැසියාවට 👍👍💪💪❤️
යුද්ධය හරිම අමිහිරි යි අපි හොදින් දන්නවා ඒ අතීතය ගැන දෙරටේ සාමය උදා වෙවා බුදු සරණයි හැමෝටම
🤣🤣🤣🤣🤣හිනස්සන්න එපා බන් සිංහල කියන උන්ට යුද්දය කියන එක මතක තියනවා 🤣🤣🤣🤣😂😂😂යටි බඩත් කොර වෙනවා ඔවා ඇහේනකොට එහෙම මතක තියන උන් මේ සිංහල ජාතිය තුල ඉන්නවානම් බන් මේ රට ගොඩක් සුන්දර රටක් යුක්රේන මැරෙන මිනිස්සු ගැන වැලපෙන සිංහලයන්ට 27000ක් මැරුණ අපේ සිංහල කොල්ලෝ මතක නෑ රණවිරු දිනයක් කියලා එකක් තියනවා ස්මාරකයක් හදලා එකට පුෂ්පෝපහාර කරනවා එකෙක් පහානක් ගෙදරක පත්තු කරනවාද මතකය ගැන කතා කරනවා දහාස් ගානක් කොල්ලෝ ඇස් ඉස්.මස් දන්දිලා ඉන්නවා ඒ තැන්වලට එකෙක් යනවාද ගියත් යන්නේ තමන්ග්ගේ යුටියුබ් චැනල් එක දියුණු කරගන්න තමන්ගේ වාසියට කතාකරන්න එපා බන් මතකය මතක් වෙනවා බොම්බයක් පිපිරුණාම සක්කිලී ජාතිය
@nimanthajayamal419 💯
RUSIYAWATA JAYAWEWA!
😂😂😂😂
රුසියාවට ජය
බටහිරවාදිව පර්රවෘත්ති වාර්ථාකරණය
ඇමරිකාවෙ කුමන්ත්‍රණය සාර්ථක වුණා.
නේටෝ එක ඒ දවසල රුසියාවට කිව්වා දැනට තියන රටවල් හැර, නේටෝ එකට අලුත් බදවා ගන්නේ නෑ නේටෝ එක ලොකු කරන්න කටයුතු කරන්නේ නෑ කියල.. එක එහෙම වුනාද..? ඔවුන් දිගින් දිගටම නේටෝ එක ලොකු කර පොරොන්දුව කඩුව.. ඇමරිකාව ලිබියාවට, සිරියාවට ගහද්දි කවුරුත් බටහිර මාද්‍ය, මිනිසු එක වචනයක් කතා කලේ නෑ.. මම මෙතන පැත්තක් ගන්නව නෙවේ. කවුරු යුද්දේ කලත් එක වැරදි.. හැබැයි බටහිර මාධ්‍ය තමන්ගේ රටවල් පුම්බනවා තමන්ගේ රටවල් කිසිම වැරද්දක් කරේ නැති විදියට.. මාධයෙන් පේන්නනෙ නැති සමානතාව මෙතනින් බලාගන්නකෝ... 👉 th-cam.com/video/c17tY3tgOlQ/w-d-xo.html
💯 ක් ඇත්ත
Well said no one talks about NATO they just blame Putin for defending Russia but the sad truth is that the whole reason for this war is that NATO never kept their word after WW2
Aniwaren lankawata moka awith kelala giyath Ape palakayo bln hitiyata putin ehema na konda pana athi nayakayek 🇨🇳 china. North koriya dekama russiya paththe thama sadda nathuw dan hitiyata
Ub hri bn....deyak nodan kiywn lankawe gobbyo wadi...mokd me ratt hen ghuwe ape kalknni nisa...kisim danumk na
රුසියාවට ජයෙන් ජයම වෙිවා ❤️❤️👍👍
ඔය ඇමරිකාවේ හැත්ත තමා රටවල් වලට කෙලෙවුවේ
Putin♥️ like lion 🦁🦁🦁🦁🦁🦁 සෙලෙන්ස්කි පුටින්ගෙන් සමාව ගත්ත නම් හරි.මිනිස්සු පව්.හිරු බටහිරට කඩේ යන්න එපා.ආසියාවෙ ඉදලත්.
Putin gahanne arakshawata tharjanayak hinda. Neto ekata ukraine palakayo kade giyapu hinda.aththatama neto eka waga kiyanna one mekata
ඇමරිකාව තමා සෙරටම මුල වෙන කිසිම කෙනෙක් නෙවෙයි බන්
හොයල බලන්න මෝඩ captions දාන්න කලින් ඇයි මේ වගේ දෙයක් වෙන්න හරිම හේතුව කියලා... Russia has no choice... Ukrainian president is just being used by America
NATO එකෙ ආදාර ඉල්ලන්න පටන්ගත්තේ රුසියාවට පක්ශ ත්රස්තවාදීන් රුසියාවෙන් ආයුද අරන් යුක්රේනය මිනිස්සු මරන්න පටන් ගත්තට පස්සෙ. යුක්රේන ගෑස් නිධි හොයාගැනීමත් එක්ක යුක්රේනය රුසියාවෙ ස්වාභාවික ගෑස් අපනයනය තර්ජනයක් උනා. ඒක වලක්වන්න පුටින් 2012 ඉදන් විවිධ විදියට යුක්රේනය ඇතුලෙ අස්ථාවර කරල ගෑස් කෑනිම් කරපු SHELL company එක එලවන්න හැදුවා. ඒක සාර්ථක කරගන්න රුසියාවට හිතවාදී ත්රස්තවාදීන්ට ආයුද දුන්නා. මේවා ගැන කවරුවත් කතා කරන්නෙ නෑ. මොකද ලංකාවෙ කවුරුවත් මේ ප්‍රශ්න ගැන අද ඊයෙ වෙනකන් දැනන් හිටියෙ නෑ. දන්න උන් ටික දෙනා එක්කො රුසියාවට කඩේ යන ටිකක් නිසා ඒව යට ගහල NATO එකට බැදෙනව කියල මේ ලගදි කරලියට ආපු එක ඉස්සරහට දැම්මා.
අපේ රටේ අනාගතේ ගැන උදේට හිරු එකට එන සාත්තර කාරයොන්ගෙන් අහනව වගේ එහෙ යුද්ද ගැනත් හිරු එකෙන් ඇහුවත්ද මේ නිවුස් කියන්නෙ..
ලංකාවට යුද්ධය ගහගන්න බැරුව වැලේ වැල් නැතුව ඉන්නකොට ආයුධ දුන්නේ ඔය කියන අණක් ගුණක් නැති පුටින් සහ චීනය.
ලෝකෙටම මානව හිමිකම් උගන්වන ඇමෙරිකාව දෙවන ලෝක යුධයෙන් පස්සේ මේ ලෝකයේ වැඩිම යුද්ධ ප්‍රමාණයක් සහ මනුෂ්‍ය ජීවිත හානි කරපු රට.
ශ්‍රී ලංකාවට එරිහිව මානව හිමිකම් කවුන්සිලයේ යුක්රේනය අත ඉස්සුවට රුසියාව ඕනෑම වෙලාවක නිශේධ බලය පාවිචි කරලා ශ්‍රී ලංකාව ආරක්ෂා කරන්න සුදානමින් හිටියේ.
ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරන්න මේ වගේ මාතෘකා ගන්න එපා, බලන අපිට හිතෙන්නේ හිරු කියන්නේ මාධ්‍ය ආයතනයක් වුණාට එකේ වැඩ කරන මිනිස්සුන්ට ලෝක දේශපාලනය ගැන හරි හමන් දැනුමක් නෑ කියලා. මාධ්‍යකරුවාගේ වගකීම නිසි සදාචාරයක් තුල පුවත් වාර්තාකරණය, ප්‍රේක්ෂකයා අණක් ගුණක් නැද්ද කියලා තීරණය කරයි.
(මම සිංහල බෞධයෙක්, කිසිම වෙලාවක යුද්ධය අනුමත කරන්නේ නෑ. හැබැයි බැරි වෙලාවේදී අත දුන්නේ කවුද කියලා අමතක කරන්නෙත් නෑ)
පුටින් අවුරුදු ගානක් තිස්සෙ ප්ලෑන් කරලා .ඔය වගේම අනිත් රටවලුත් ඇති ලෑස්ති වෙලා ආවොත් ගහන්න.මේක් තමා තුන් වන ලෝක යුද්දය ඉස්සරහට.ලංකාවෙ අපි තමා අවදානම්ම සෙට් එක .මිසයිලයක් ආපු ගමන් ලංකාව ඉවරයි
Eka ikmaninma gennaganna dagalanawa kattiya
lankwata koheda bn misile ewnne....ape rata mkdd...unt wena wada thiynw ape ratatat bomba ghnwt wada...
සාමය උදා වේවා බුදු සරණයි 🙏🙏🙏😢
යුද්ධය ඕන කිව්වේ සෙලෙස් කි නේද
එල එල රුසියාවට ජය ❤❤❤
BBC,CNN හොඳටම කරනවා ජොබ් එක...🤭🤭🤭
සිරාවට
@@kitneeth1980 මෝඩ පකයෝ ජීනීවා වලදි ලංකාවෙ හමුදාව යුද අපරාද කලා කියල චෝදනා කරන ප්‍රමුක රටක් තමා යුක්ක්‍රේනය කියන්නෙ ඒ වගේම ලංකාව වෙනුවෙන් පෙනී ඉන්නෙ රුසියාව යුද්දෙ කාලෙදි රුසියාව ලංකාවට හැම අතින්ම උදව් කලා
@@dulshanudayakantha2542 ow 🥺
කලින් ඇමරිකාව වෙන රටවල්වලට ගහන කොට එහෙ TV චැනල්වල නිවුස් කියන මාධ්‍ය වෙිිදියෝ හුරේ දාන ගමන් ප්රවෘත්ති කියවිිවෙ, දැන් ජොබිි ඒ විදිය වුනත් ටිකක් සංවරයි වගෙයි ,රුසියාවෙන් කන හිංදා වෙන්නැති .
@@kitneeth1980 ඕයි ඒ ජෙට් ගෙන්නුවේ උදයංග වීරතුංග
ඔයා එයාගෙ ඉන්ටවීව් බලන්නකෝ ඊයෙ පෙරේදා දාපු
අපිට ආයුධ දුන්නේ එවකට යුක්රේනේ තිබුණු රුසියානු හිතවාදී ආණ්ඩුව
රුසියාවට ජය
අවජාතකයයෙක් කොහෙදො යන 🖕
@@dinethsamaranayaka4966 uba tama ,
Dan nati deval keyavanna epa
@@dinethsamaranayaka4966 ඊයා බම් කක්කා ගොඩක් වෙන්න එපා,චාටර් උබ
ඔව්.සෙලෙන්ස්කි සමාව ගත්ත නම් හරිනෙ.පුටින් හදන්නෙ රුසියාව ඇමරිකාවෙන් බේරගන්න.අපේ රට වගේ කෑලි බෙදලා දෙන්නෑ පුටින්.මේ මිනිස්සුත් සර් වගේමයි 😂
@@emmashenushi6073 Ukrain Russia wala kallak newei e issara dan eka wena ratak. Putin kiyanne samawa ganna kiyala nemei. Yatath wenna kiyala eka prabakaranta yatath wuna wage. Prabakaran kochchara balagathu wunath yatath wenna kiwuwoth api yatath wenawada. Hamoma kiyana deta wenas wuna kiyala Eka hari de wenn na.Wenas widihita hithanna ehema hithana okkoma hari kiyala hithanna epa.
පුටින් ගොඩක් හොඳ අත්දැකීමක් ලබා ගත්තු ජනාධිපති කෙනෙක්. E thumage ana guns gena kiyanna hoyanna kalin lankawa gena poddak hoyanna, oyala me kauru hari kiyana deyakne penwanne. Hiru America watama denna puluwan tharam, ape ate thibuna යුද්ධය අවසන් වනතුරු ඔවුන් අපි සමඟ සිටි මිතුරන්, රුසියාවට ජනාධිපති පුටින් මහතාට ජයවේවා 💪💪💪🇷🇺🇷🇺🇷🇺🇷🇺
@@kitneeth1980 ukraine ltte supporter kenek
Gihilla balanna ukraine apita UN eke virudda una russia ape side eke
@@kitneeth1980 Ukraine ta wath ayuda nathiwa wena rata walin adara illanawa ada. Ehema tiyeddi oya mona source eken da kiyanne apiya Russia walata wada Ukraine support kara kiyala?
@@kitneeth1980 ehnm apita weapons dunnai kiyna ukraine apita oppose une ai
@@kitneeth1980 me ponnayo uba Mulinna katha karanna igana ganin thaththa ekka
Keri ponnaya
Thats my putin❤
බුදුසරණයි .....!
අපේ රටේ ඉන්න යුද දැනුම තියෙන විශේශඤ්ඤයො ටික😂😂
පුටීන්ට ජයවේවා
Putin biyagullek
@@preamarthnewickramaarachch9874 na
@@Air4Flyers පුටින් මිනීමරුවෙක්
ලෝකෙම මිනිස්සු පුටින් කියන වියරු මිනිහට විරුද්ධ වෙනව. උගෙ රටෙ උනුත් විරුද්ධයි. කොටින්ම උගෙ දරුවොත් යුද්ධයට විරුද්ධයි. අමුතු ඇටෙ උන් ටිකක් විතරක් පුටින්ගෙ ගුන වයනව. වේලාවට අමුතු ඇටෙ උන් කියන ඒවා කවුරුවත් ගණන් ගන්නෙ නෑ. මොකද අඩුම ගානෙ අමුතු ඇටේ උන් පුටින්ගෙ ගුන ගැයුවට රටෙ කරන්ට්, ඩීසල් වත් නෑ. එදිනෙදා ණයට කාල ඉන්නෙ.
@@helapura-3833 😂 මේ ගොබ්බය රෙදි නැතිවත් කඩේ යනවනෙ යකෝ 😂😂😂
හුඟක් අය යුක්රේනය වෙනුවෙන් කවි ගී ලිව්වට
90 දශකයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ප්‍රහාරක ගුවන් නියමු හිඟය වෙලාවේ යුක්ක්‍රේන් පයිලට්ලා ඇවිල්ලා TARGET එක වෙනුවට මඟට බෝම්බ හලලා අවසානයේ ගිහින් එක්සත් ජාතින්ගේ සමුළුවේදී ලංකාව යුද අපරාද කරා කියලා සාක්ෂි දුන්නා...
කිසිම වාසියක් නැතිව එදා ඉඳලම ලංකාව වෙනුවෙන් නිෂේද බලය භාවිත කරලා අපිව බේරගත්තේ රුසියාව...
මතකද ?
ලංකාවට විරුද්දව අනෙත් රටවල් මොන දේ ගෙනාවත් රුසියාව ලංකාව පැත්තෙන් හිටගත්තා
රැසියාවෙ ඉන්න මිනිස්සුත් යුද්දේ නවත්තන කියනො උන්ගෙ ප්‍රසිද්ද ක්‍රිඩකයො ප්‍රසිද්ධියේ කියනො යුද්දෙ නවත්තන්න කියල අඩුම ගානෙ රැසියාවෙ ආමි එකවත් කැමති නෑ මෙ යුද්දේට එවුනාට අපේ බුදුන්වැඩි දම්මප්දීපයේ යක්කයො ටික මිනිස්සු යුද්දයෙන් මැරෙනකොට ටික පුටින්ට හුරේ දානකොට හැටි දැක්කම..ඇත්තටම මෙ රටට කෙලවෙලා තියෙන්නෙ උන්ගේ සාපේ වැදිලා තමයි.
Ado putinta මොකුත් කියන්න epa🇱🇰🤝❤️🇷🇺
යුක්ක්රෙනියා මෝඩ ජනාදිපතිගෙ ගොන් වැඩ නිසා ඇතිවුන යුද්දය.
මෙතන රුසියාව යුක්රේනය ආක්‍රමණය කරන්න එකම හේතුව NATO එක රුසියාවෙ දොර ලගට පැමිනෙවි කියන බිය කියල බොලද මතයක් අද ඊයෙ මේ ගැටලුව ගැන දැනගත්තු අය ටිකක් ප්‍රචාරයක් ගෙනියනව. ඒක ඒ විදියටම රුසියාවෙ මාධ්‍ය ප්‍රචාරය ලබා දෙනව. නමුත් ප්‍රදාන හේතුව රුසියාවෙ ස්වාභාවික වායු අපනයනයට යුක්රේනය තුලින් තරගයක් ඇතිවීම. මෙතන මතුපිටින් රුසියාව පෙන්නන්න හදන්නෙ NATO මැදිහත් වීම නිසා ආරක්ෂාවට තරජනක් වෙන එක වලක් වන්න කියල. නමුත් ඇත්තටම 2012 ඉදල රුසියාවෙ හැසිරීම හා පුටින්ගෙ ප්‍රකාශ බැලුවොත් මෙතන තියෙන්නෙ යුක්රේනය තුල විශාල වශයෙන් ස්වාභාවික වායු නිධි සොයා ගැනීම කියල මොලෙ ඇති එකෙකුට හොදටම තේරුම් ගන්න පුලුවන්. මේ සොයා ගැනීම කලෙ එංගලන්තය SHELL ගෑස් සමාගම. හැබැයි යුක්රේනයට සල්ලි නෑ මේව ටික කැනල ගෑස් බෙදා හරින්න. ඔව්න් කරෙ SHELL එකත් එක්ක ගිවිසුමක් ගැහුවා මේව ට්ක කෑනිම් කල්ල බෙදා හරින්න. මේක ආරන්චි උන ගමන් රුසියාවට යකා වැහුනා. මොකද යුක්රේනය ස්වාභාවික වායු අපනයනය කරන්න පටන්තොත් තමන්ගෙ ඒකාධිකාරය කෙලවලා යනව. රුසියාව ප්‍රදානම අදායම් මාර්ගයක් ගෑස් අපනයනය. බැරිවෙලාවත් යුක්රේනය ගෑස් අපනයන කලොත් රුසියාවෙ ආර්ථියට මරුපහරක් එල්ලවෙනව එකෙන්.පුටින් මොකද කරෙ මේ නිධි වැඩියෙන් හොයාගත්ත ක්රිමියාව ඇල්ලනව 2014 දි. ඒ කාලෙම නැගෙනහිර යුක්රේනයෙ ඩොන්බාස් වල තවත් නිධි හොයාගන්න පුලුවන් වෙනව SHELL එකට. පුටින් නිකන් හිටියෙ නෑ ඒ පැත්තෙ ඉන්න රුසියානු හිතවාදී ත්‍රස්තවාදී සංවිධානවලට ආයුද දීලා ප්‍රහාර එල්ල කල්ල SHELL සමාගම එලවල දැම්ම. මේකට මල පැන්න යුක්රේනය ජනපති NATO එකෙ සහය ඉල්ලන්න තීරණය කරනව. මෙච්චර කල් යුක්රේනයට ගහන්න පොටක් පාදගන්න හිටිය පුටින්ට මේක නියම චාන්ස් එකක් වෙනවා. ඔන්න ඔහොමයි පුටින් තමන්ගෙ අරමුණ ඉශ්ට කරන්න දක්ශ විදියට ක්‍රියාමාර්ග ගත්තෙ. යුක්රේනය ජනාධිපතිට බනින අයගෙන් අහන්න තියෙන්නෙ තමන්ගෙ ස්වාභාවික සම්පත් හා ජනතාව බේරගන්න ගත්ත ක්‍රියාමාර්ගය වැරදිද කියල.
😂😂😂😂 හිරු එක ඇයි මේ යුක්රේන් පැත්තට අදින්නෙ...
ඇයි බං මැද මුලනේ ගොන් රැල උදයංග වීරතුංග යුක්රේන පඩංගුව උන්ගේ හොර සල්ලි හොරබඩු තියෙන්නේ එහෙනේ කුඩු හිරු කාරයත් ඔය අතරේ යුක්රේන බඩුවකට හේත්තු වෙලා ඇති
@@prasanthaperera3529 සිරාවටම
සිරාවට රෙනෝකාරයට යුක්රේන් ගොන්තඩියෙක් සෙට්වෙලා ඇති..
@@dilankalakshitha3169 🤭🥲
කිසිවක් යුද්ධයෙන් දිනා ගත නොහැකියි.මුළු රටම ගින්නෙන් දවා අළු කරත් සතුරන් අවසන් කර හැකිද.විචාර විමර්ශන වලින් පමණයි ප්‍රශ්න විසඳාගත හැක්කෙ
පව් අහින්සක මිනිස්සු
මේවා පොඩි යුද ගැටුම්.2030 දී වෙනකන් ඇදෙනවා යුද්දය.ඉතිහාසයේ භයානකම යුද්දය මේ තුන්වන ලෝක යුද්දය කෝටි 700කටත් වඩා මිනිස්සු මැරෙනවා.මේකෙ දිනුමක් නෑ.ඇමරිකාව රුසියාව තව රටවල්ගොඩක් අලු ගොඩවල් වෙනවා. මේ ආරම්භෙ විතරයි. ලංකාව හරි බේරුනොත් හොදයි මේ යුද්දෙන්. ලෝකෙම න්‍යශ්ටික බෝම්බ පුපුරගෙන අලු ලෝකයක් වෙනවා 2030 වෙද්දි.දියුනු රටවල් ඔක්කොම දුප්පත්, අලුවිතරක් ඉතුරු වෙච්ච රටවල් වෙනවා. පින තියන මිනිස්සු විතරයි 2030න් පස්සෙත් ජීවත් වෙන්නේ.ආරක්ශිතම රට ලංකාව. ඒකටත් කොහෙන් හරි යුද්දෙට සම්බන්ද වෙන්න උනොත් ලංකාවත් Blast 💥
ehema wenne nathi wei eth podi podi ewa enne na kiyannath ba . pw karayao nathi ratak kiyanna bane meketh
🤣🤣🤣 ලංකාව
රුසියාවට ජය වේවා 😘😍😍😍
කොයි ලොව යන්නේ මරනින් පස්සෙ පින් පව් එනවා අපි.පිටිපස්සෙන් ..
හරියට නිවුස් කියපන් යටින් යනො රුසියාවෙ සම්ප්‍රේෂන කුළුණට කියලා එකෙක් කියනො යුක්රේන කුලුනට කියලා
යකෝ දැන් හැම එකාම හිතන්නේ යුක්රරේනය ගැන ,ඒත් මේ යුද්ධය ඇති උනේ ඇයි කියලා එකෙක් වත් කතා කරේ නෑ...යුක්රරේනයේ උන් රුසියාවේ මිනිස්සු කියක් ගඨනේ කරාද ..ඒ කිසි දෙයක් නෙදැන අපේ උන් බෙරිහන් දෙනවා..අනික ඔච්චර තාක්ෂණය දියුණුව තිබිලත්,අපේ මධ්‍යයේ උන් මෙලෝ මගුලක් දන්නේ නෑ..මොකෙක් හරි කියන බොරුවක් දැකලා එක ටීවී චැනල් එකේ නිව්ස් වලට දානවා..එකම බොරුව කී පරක් කියනවාද මුන්..අපේ රටේ දෙශපාලන හරියට කරන්නත් බැරි මේ සක්කිලි මධ්‍ය නිසයී..මුන් තමා මිනිස්සු අව්ස්සන්නේ..😡😡😡
හෙන ගහාපන් හිරු ටීවි...බොරු නිව්ස් කියන තොපි දෙන්නටත් හෙන ගහාපන් 😡😡🤣🤣🤣
මෙතන රුසියාව යුක්රේනය ආක්‍රමණය කරන්න එකම හේතුව NATO එක රුසියාවෙ දොර ලගට පැමිනෙවි කියන බිය කියල බොලද මතයක් අද ඊයෙ මේ ගැටලුව ගැන දැනගත්තු අය ටිකක් ප්‍රචාරයක් ගෙනියනව. ඒක ඒ විදියටම රුසියාවෙ මාධ්‍ය ප්‍රචාරය ලබා දෙනව. නමුත් ප්‍රදාන හේතුව රුසියාවෙ ස්වාභාවික වායු අපනයනයට යුක්රේනය තුලින් තරගයක් ඇතිවීම. මෙතන මතුපිටින් රුසියාව පෙන්නන්න හදන්නෙ NATO මැදිහත් වීම නිසා ආරක්ෂාවට තරජනක් වෙන එක වලක් වන්න කියල. නමුත් ඇත්තටම 2012 ඉදල රුසියාවෙ හැසිරීම හා පුටින්ගෙ ප්‍රකාශ බැලුවොත් මෙතන තියෙන්නෙ යුක්රේනය තුල විශාල වශයෙන් ස්වාභාවික වායු නිධි සොයා ගැනීම කියල මොලෙ ඇති එකෙකුට හොදටම තේරුම් ගන්න පුලුවන්. මේ සොයා ගැනීම කලෙ එංගලන්තය SHELL ගෑස් සමාගම. හැබැයි යුක්රේනයට සල්ලි නෑ මේව ටික කැනල ගෑස් බෙදා හරින්න. ඔව්න් කරෙ SHELL එකත් එක්ක ගිවිසුමක් ගැහුවා මේව ට්ක කෑනිම් කල්ල බෙදා හරින්න. මේක ආරන්චි උන ගමන් රුසියාවට යකා වැහුනා. මොකද යුක්රේනය ස්වාභාවික වායු අපනයනය කරන්න පටන්තොත් තමන්ගෙ ඒකාධිකාරය කෙලවලා යනව. රුසියාව ප්‍රදානම අදායම් මාර්ගයක් ගෑස් අපනයනය. බැරිවෙලාවත් යුක්රේනය ගෑස් අපනයන කලොත් රුසියාවෙ ආර්ථියට මරුපහරක් එල්ලවෙනව එකෙන්.පුටින් මොකද කරෙ මේ නිධි වැඩියෙන් හොයාගත්ත ක්රිමියාව ඇල්ලනව 2014 දි. ඒ කාලෙම නැගෙනහිර යුක්රේනයෙ ඩොන්බාස් වල තවත් නිධි හොයාගන්න පුලුවන් වෙනව SHELL එකට. පුටින් නිකන් හිටියෙ නෑ ඒ පැත්තෙ ඉන්න රුසියානු හිතවාදී ත්‍රස්තවාදී සංවිධානවලට ආයුද දීලා ප්‍රහාර එල්ල කල්ල SHELL සමාගම එලවල දැම්ම. මේකට මල පැන්න යුක්රේනය ජනපති NATO එකෙ සහය ඉල්ලන්න තීරණය කරනව. මෙච්චර කල් යුක්රේනයට ගහන්න පොටක් පාදගන්න හිටිය පුටින්ට මේක නියම චාන්ස් එකක් වෙනවා. ඔන්න ඔහොමයි පුටින් තමන්ගෙ අරමුණ ඉශ්ට කරන්න දක්ශ විදියට ක්‍රියාමාර්ග ගත්තෙ. යුක්රේනය ජනාධිපතිට බනින අයගෙන් අහන්න තියෙන්නෙ තමන්ගෙ ස්වාභාවික සම්පත් හා ජනතාව බේරගන්න ගත්ත ක්‍රියාමාර්ගය වැරදිද කියල.
නියමයි
ලංකාව support යුක්රේනයටලු.ආධාරත් දුන්නේ උන්ට.😂😂.හැබැයි උන් ලංකාවට විරුද්ධව ජන්දේ දෙද්දි, පුටින් ප්රමුඛ රුසියාව විතරයි ලංකාව වෙනුවෙන් ජන්දේ දුන්නේ.ඉස්සර ඉදලම රුසියාව ලංකාව වෙනුවෙන් මොනාම හරි දෙයක් දුන්නා.අපේ ගොඩක් අයට මුල මතක නෑ.උදව් ගන්නකන් විතරයි මතක.
May heart goes to Ukranian people.🌹
Peace please.
gon සෙලෙස්කිය ඇමරිකාවත් එක්ක එකතු වෙලා ඇමරිකාවේ උවමනාව ඉටු කරන්න හැදුවේ රුසියාවට ගහලා
ඔක නැවත්තුවේ නැත්නම් වැඩේ දරුණු වෙනවා.😶
Rusiyarnu Uda Shab Da Cosha Yea. " Pasu Baseema" Kiyalar Wachnayak Neaha.... Russian Hamudarwa Dewana Loka Yuddayae Dee Hitler Ta Shot Aka Dunnar War Geama... Nato Wa Hadapu Thrstha Wardee Petiyar zelensky Kitah Shot Aka Niyatha Washyenma Dena Wardee..
@@naleenperera1969 පුටින්ට වෙන්නෙත් හිට්ලර්ට උන වැඩේමයි.නැද්ද බලපන්කො
@@nisithafernando8420 😂😂😂😂😂😂😂😂 🇪🇺"🇺🇲 Nato american Yuda Surangana Kathar Pothakada Ohoma Kiyalar Thibune 😂😂😂😂😂😂😂
@@naleenperera1969 හිට්ලරි,මුසෝලිනී,ගඩාෆි,ස්ටාලින් එයාලව මතකද?😂😂මුලින් දෙවියො වගේ මිනිස්සු සැලකුවෙ.ඒත් පස්සෙ බල්ලො වගේ මැරුනෙ🤣
@@nisithafernando8420 Putin Gea Niyaraya Pathraya Mea Oba Sahan Karpu Aiyata Ahi Shayenma Wenas.... Aka Nisar Mea Yaya Samaga San Sandanaya Kireema Koumana Vidi Hiyata Gatthat Nogala Pae....
Rushiyawata jayawewa❤❤❤
peace agreement please. Loss can be limited.
Russia♥️🇷🇺💪🏻
@@kitneeth1980 ukraine, russia දෙකම දුන්නා 😎 support කරේ වැඩියෙන්ම රුසියාව
රුසියාව දිනේවා ..පුටින් තමයි සුපිරි නායකයා ..ඇමරිකන් බයියා හැංගිලා
Rusiyawata jaya❤❤❤
Good job russia ❤❤🔥
Respect Rusia👍👍👍👍👍👍👍👍👍👍
Very good Rusia❤❤❤❤❤❤❤❤
පුටින්ගේ කියලා දාන්න එපා හමුදාපතිගේ කියලා දාන්න 😂😂😂
ජය වේවා රැසියා
රුසියාවට ජයෙන් ජය🇷🇺❤️🇷🇺💪❤️🇷🇺💪❤️
ලෝක දේශපාලනය නොදන්නා un රුසියාවට baninawa... රුසියානු wade hari
මෙතන රුසියාව යුක්රේනය ආක්‍රමණය කරන්න එකම හේතුව NATO එක රුසියාවෙ දොර ලගට පැමිනෙවි කියන බිය කියල බොලද මතයක් අද ඊයෙ මේ ගැටලුව ගැන දැනගත්තු අය ටිකක් ප්‍රචාරයක් ගෙනියනව. ඒක ඒ විදියටම රුසියාවෙ මාධ්‍ය ප්‍රචාරය ලබා දෙනව. නමුත් ප්‍රදාන හේතුව රුසියාවෙ ස්වාභාවික වායු අපනයනයට යුක්රේනය තුලින් තරගයක් ඇතිවීම. මෙතන මතුපිටින් රුසියාව පෙන්නන්න හදන්නෙ NATO මැදිහත් වීම නිසා ආරක්ෂාවට තරජනක් වෙන එක වලක් වන්න කියල. නමුත් ඇත්තටම 2012 ඉදල රුසියාවෙ හැසිරීම හා පුටින්ගෙ ප්‍රකාශ බැලුවොත් මෙතන තියෙන්නෙ යුක්රේනය තුල විශාල වශයෙන් ස්වාභාවික වායු නිධි සොයා ගැනීම කියල මොලෙ ඇති එකෙකුට හොදටම තේරුම් ගන්න පුලුවන්. මේ සොයා ගැනීම කලෙ එංගලන්තය SHELL ගෑස් සමාගම. හැබැයි යුක්රේනයට සල්ලි නෑ මේව ටික කැනල ගෑස් බෙදා හරින්න. ඔව්න් කරෙ SHELL එකත් එක්ක ගිවිසුමක් ගැහුවා මේව ට්ක කෑනිම් කල්ල බෙදා හරින්න. මේක ආරන්චි උන ගමන් රුසියාවට යකා වැහුනා. මොකද යුක්රේනය ස්වාභාවික වායු අපනයනය කරන්න පටන්තොත් තමන්ගෙ ඒකාධිකාරය කෙලවලා යනව. රුසියාව ප්‍රදානම අදායම් මාර්ගයක් ගෑස් අපනයනය. බැරිවෙලාවත් යුක්රේනය ගෑස් අපනයන කලොත් රුසියාවෙ ආර්ථියට මරුපහරක් එල්ලවෙනව එකෙන්.පුටින් මොකද කරෙ මේ නිධි වැඩියෙන් හොයාගත්ත ක්රිමියාව ඇල්ලනව 2014 දි. ඒ කාලෙම නැගෙනහිර යුක්රේනයෙ ඩොන්බාස් වල තවත් නිධි හොයාගන්න පුලුවන් වෙනව SHELL එකට. පුටින් නිකන් හිටියෙ නෑ ඒ පැත්තෙ ඉන්න රුසියානු හිතවාදී ත්‍රස්තවාදී සංවිධානවලට ආයුද දීලා ප්‍රහාර එල්ල කල්ල SHELL සමාගම එලවල දැම්ම. මේකට මල පැන්න යුක්රේනය ජනපති NATO එකෙ සහය ඉල්ලන්න තීරණය කරනව. මෙච්චර කල් යුක්රේනයට ගහන්න පොටක් පාදගන්න හිටිය පුටින්ට මේක නියම චාන්ස් එකක් වෙනවා. ඔන්න ඔහොමයි පුටින් තමන්ගෙ අරමුණ ඉශ්ට කරන්න දක්ශ විදියට ක්‍රියාමාර්ග ගත්තෙ. යුක්රේනය ජනාධිපතිට බනින අයගෙන් අහන්න තියෙන්නෙ තමන්ගෙ ස්වාභාවික සම්පත් හා ජනතාව බේරගන්න ගත්ත ක්‍රියාමාර්ගය වැරදිද කියල.
@@iroshamadushan4403 ochchara danna eke mi tikath dana ganna... Ukraine කියන්නේ americawe saha Europe wala gunduwak... oya dannawada american bundi ansaya pita una rahas buddi තොරතුරු wala thibuna de... hathurata එරෙහිව athi lowa භයානකම අවිය තවත් hathureku හැදීම ... e nisa thamai americawa අවුරුදු 10k thisse dollar biliyana 3ka yuda adara dunne. Malli oya danna ISIS haduweth americawama thamai... Al කයිඩා haduweth americawa... oya news balala therum ganna loka desapalanaya oyalata dena sini bolayak...
@@janakure5276 මන් ඇමරිකාව කරපු දේවල් ගැන කතාකරන්න යන්නෙ නෑ. ඔයා මට වඩා හොදට ඒව ගැන දන්න පාටයි. ඇයි රුසියාවත් ඒ තත්ත්වෙට වැටිල තියෙන්නෙ. රුසියාවත් වෙන රටවල් පගාගෙන බලේ පතුරවන ඇමරිකාවෙ කොපියක් වෙන්නද හදන්නෙ
@@iroshamadushan4403 hariyata බැලුවොත් රුසියාවට සෝවියට් රුසියානු සමූහ ආණ්ඩුව gana අයිතියක් තියෙනවා... American president Ronald Regan පොරොන්දු una සෝවියට් desayata ayath ratawala Nuclear weapons අනුයුක්ත නොකරන්න... e wagema e ratawal Europe සංගමයට nogann..e පොරොන්දු pitai රුසියානු desaya keli walata wen une. rusiyawa 1991indala iwasala iwasala barima thana me පියවර gatthe. Thange ගෙදර midulatama americawa awata passe. Ukraine kiyanne US wala balal awathare... me marana walata ukraine joker waga kiyanna ona... oka අමෙරිකාවේ padeta apu dawase indan ntuwa. Russia වලට mokuth kiyanna kalin UN eke niseda balayen lankawata pihita una hati igena ganna...
@@janakure5276 යුක්රේනය ආක්‍රමණය කරන්නෙ නෑ කියල රුසියාව පොරොන්දුවක් දීල තිබුනා. ඒ වගෙම යුක්රේනය මැද මාවතෙ ඉන්න බව ඒ කාලෙ කියල තිබුනා. නමුත් පුටින් බලේට ආවම යුක්රේනයෙ කටයුතු වලට සෘජුවම බලපෑම් කරන්න රුසියාව කටයුතු කරා. මන් කලින් කියන කාරනා වලින් යුක්රේනය බටහිරින් උදව් ගන්න මට්ටම තල්ලු උනා. රුසියාව ඒකට වගකියන්න ඕන. යුක්රේනය ජනාධිපති NATO එකෙ උදව් ඉල්ලන තත්ත්වය පත් කරෙ පුටින්. ත්‍රස්තවාදී ප්රශ්නය සාකච්ඡා කරන එක පුටින් හිතා මතා මග හැරියා. අනිත් එක සෝවියට් කාලේ යුක්රේනය මිනිස්සුන් මිලියන 5 ක් විතර ඝාතනය උනු එක මිනිස්සුන්ට මතක ඇති. එකයි බහුතරයක් යුක්රේනුවන් රුසියාවෙන් නිදහස් බටහිර ලැදි පාලනයක් ඉල්ලනෙත්.
Ukraine 🇺🇦 president you need be surrender… Heil to Russia 🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰