පක්රොව්ස්ක් ගමන අඩාල වේ | උග්ලෙදාර් වටලන අවදානම | භූගත ආයුධ කම්හල්
ฝัง
- เผยแพร่เมื่อ 3 พ.ย. 2024
- දන්යෙත්ස්ක් (Donetsk) පළාතේ පක්රොව්ස්ක් (Pokrovsk) වෙත රුසියානුවන් විසින් කරනු ලබන ගමන අඩාල වී ඇතැයි වාර්තා වනවා. මේ අතර උග්ලෙදාර් (Vuhledar) ප්රදේශයේ යුක්රේනියානුවන්ට අලුත් තර්ජනයක් මතුව තිබෙනවා.
ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි භූගත අවි කම්හල් ක්රියාත්මක කිරීම පිළිබඳ ප්රකාශ කර තිබෙනවා.
ඉරානයෙන් රුසියාව වෙත ලැබුණ බව කියන මිසයිල පිළිබඳව කිසියම් කුකුසක් තවමත් පවතිනවා. මේ අතර ජර්මනියෙන් IRIS-T ගුවන් ආරක්ෂණ පද්ධති 17 ක් යුක්රේනය වෙත ලැබුණා.
ඇමරිකාවේ ATACMS මිසයිලනම් දැන් ටාගට් එකට යන්නෙම නෑ හොදම වැඩේ තමා රුස්සෝ ATACMS මිසයිල ජෑම් කරල බාගන්න එක 😂
ATACMS බාගෙන Riverce Engineerin නුත් කරනවා මේ වෙද්දි
යුධ විෂ්ෙල්ෂනයකදි සිතියමි මගින් පැහැදිලි කිරිම වැදගත් බලන අයට භුමිය සමිබන්ධව කිසිම අවෙබා්ධයක් නැ කතාවක් අහනවා විතරයි
එහෙම කරනවනම් වීඩියෝ එක ඉඩිට් කරන්න වෙනව.තාම චාමර අයියට ලොකු වැඩකට තාක්ෂණය මදි ඉස්සරහට බලමු.
Verrrrrrrrry respect for Russia 🇷🇺 jayawewaaaaaah
Ruseyawata jayawewa 🎉🎉🎉🎉❤❤❤❤
ඉලක්කය ගැන පරීක්ෂණ කරලා නෙ ඔය මිසයිල එලියට දාන්නේ . මිසයිල ඉලක්කයකට යන්නේ නැත්නම් රුසියාවේ අය ඉරානය තුළ පුහුණු වෙන්න හේතුවක් නෑ . බටහිර මීඩියා වල කියන්නේ අපේ මිසයිල විතරයි ඉලක්කයට යන්නේ උන්ගේ ඒවා යන්නේ නෑ වගේ කතා තමයි .
🇷🇺❤️🇷🇺❤️🇷🇺❤️
❤️
🎉️👍💪
❤❤❤
බංගලාදේශය ගැන කතා කරන්න
@@NalakaDiaszKirindage කරන්න ඕන. තෙල් පෝලිම් කියලා කස්ටිය වැළලෙනවා දැක්කා 😂
2nd
Ape A 9 eka
Ukraon walata pakrovs
First
🤝🇺🇦🤝
Ukraine ❤🇺🇦🇺🇸🇬🇧🇪🇺🇫🇷🇩🇪🇷🇴🇺🇦🇫🇮🇸🇪🇪🇪🇵🇱
😂😂😂😂
❤❤
Eww😂😂
🐂🐂🐂🤣🤣🤣
😂😂😂😂