Chamara Sumanapala
Chamara Sumanapala
  • 1 208
  • 7 340 290
ඇමරිකාවට Iron Dome සිස්ටම් එකක්. අභ්‍යවකාශයේත් අවි රඳවන සූදානමක්
ඇමරිකා එක්සත් ජනපදය ආවරණය කෙරෙන දැවැන්ත මිසයිල ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමට සැලැස්මක් ඉදිරිපත් කරන්නැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට නියම කර තිබෙනවා.
มุมมอง: 611

วีดีโอ

බයිඩන් පාලනය පුටින් ඝාතනය කරන්න සැලසුම් කළේ යැයි චෝදනාවක්
มุมมอง 3.9K18 ชั่วโมงที่ผ่านมา
ජනාධිපති ජෝ බයිඩන් පාලනය රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් ඝාතනය කිරීමට සැලසුම් කළේ යැයි මාධ්‍යවේදී ටකර් කාල්සන් චෝදනා කරනවා.
ඊශ්‍රායලයේ පේට්‍රියට් මිසයිල යුක්‍රේනයට | රුසියාවට ඔත්තු බැලූ දෙදෙනෙක් අල්ලයි
มุมมอง 7K2 ชั่วโมงที่ผ่านมา
රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින්ට අවශ්‍යව ඇත්තේ යුද්ධය දිගටම පවත්වාගෙන යාම බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා. ඔහු කියා සිටින්නේ පුටින් සාකච්ඡාවලට අකමැති වන්නේ ශක්තිමත් නායකයන්ට බිය නිසා බවයි. මේ අතර යුක්‍රේන ආරක්ෂක ඇමති රස්තම් උමේරෆ්ට එරෙහිව බලය අයුතු ලෙස භාවිතා කිරීමේ චෝදනා මතුව තිබෙනවා. ඊශ්‍රායලය විසින් භාවිතයෙන් ඉවත් කළ පේට්‍රියට් මිසයිල යුක්‍රේනයට ලබාදීමට පියවර ගන්නා බව වා...
යුක්‍රේනයේ පැවැත්ම අනතුරේ - හමුදා බුද්ධි ප්‍රධානියාගෙන් අනතුරු ඇඟවීමක්
มุมมอง 5K2 ชั่วโมงที่ผ่านมา
ගිම්හානය වනවිට සාම වැඩපිළිවෙලකට නොගියහොත් යුක්‍රේනයේ පැවැත්ම අනතුරේ යයි මිලිටරි බුද්ධි ප්‍රධානී කිරිල් බුදානෆ් පැවසූයේ යයි සඳහන් වනවා.
චීනයේ DeepSeek ඇමරිකන් තාක්ෂණික සමාගම් දෙදරවයි
มุมมอง 12K4 ชั่วโมงที่ผ่านมา
චීනයේ සමාගමක් විසින් හඳුන්වා දුන් AI යෙදවුමක් හේතුවෙන් ඇමරිකානු තාක්ෂණික සමාගම් සලිත වී තිබෙනවා.
යුක්‍රේන ගුවන් හමුදා ගොඩබිම සටනට​ | උතුරු කොරියානුවන් යුධ බිමේ විරාමයක
มุมมอง 8K4 ชั่วโมงที่ผ่านมา
උතුරු කොරියානු හමුදා කුර්ස්ක් සටන් පෙරමුණේ ඇතැම් ප්‍රදේශයන් වෙතින් ඉවත්ව ඇතැයි වාර්තා වනවා. මේ අතර යුක්‍රේන ගුවන් හමුදා සාමාජිකයන් පාබල හමුදා සමග සටනට යෙදවීම පිළිබඳ එරට මාධ්‍ය කරුණු දක්වා තිබෙනවා.
කොංගෝවේ යුද්ධය ඇවිලෙයි. අවට රටවල් පැටලෙයි
มุมมอง 2.8K4 ชั่วโมงที่ผ่านมา
ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයෙහි නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන නගරයක් වන ගෝමා නගරය M23 කැරලිකරුවන් අතට පත්ව තිබෙනවා. මෙම කැරලිකරුවන්ට රුවන්ඩාවේ සහය හිමිවනවා.
ට්‍රම්ප් දිනුම්. කොලොම්බියාව කොන්දේසිවලට එකඟ වෙයි
มุมมอง 4.1K4 ชั่วโมงที่ผ่านมา
ඇමරිකාවෙන් පිටුවහල් කෙරෙන නීතිවිරෝධී සංක්‍රමණිකයන් යළි භාරගැනීම පිළිබඳ කොළොම්බියාව සහ ඇමරිකාව අතර ඇතිව ගැටුම අවසන්ව තිබෙනවා. ධවල මන්දිරය පවසන්නේ කොළොම්බියාව ඇමරිකානු කොන්දේසිවලට එකඟ ව බවයි.
සංක්‍රමණිකයන් භාර නොගත්තාට කොළොම්බියාවට දරුණු ප්‍රතිචාර
มุมมอง 4.3K7 ชั่วโมงที่ผ่านมา
අනවසර සංක්‍රමණිකයන් රැගත් මිලිටරි ගුවන් යානා දෙකකට ගොඩබැසීමට ඉඩ නොදීම සම්බන්ධව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොළොම්බියාවට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි තීරුබදු පනවා තිබෙනවා.
වෙලීකයා නවසිල්කා ගම්මානයේ යුක්‍රේන පරාජය
มุมมอง 7K7 ชั่วโมงที่ผ่านมา
වෙලීකයා නවසිල්කා ගම්මානයේ යුක්‍රේන හමුදා කොටුවී ඇති බව යුධ නිරීක්ෂකයන් සඳහන් කළා. ඒ සමගම යුක්‍රේන යුධ උපක්‍රම ගැන නැවත ප්‍රශ්න නැගෙන්නට පටන්ගෙන තිබෙනවා.
දේශසීමාවට හමුදා | ඇමරිකාව අනවසර සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම අරඹයි
มุมมอง 3.3K7 ชั่วโมงที่ผ่านมา
ඇමරිකා එක්සත් ජනපදය නීති විරෝධී ලෙස එරට රැඳී සිටින සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමේ කටයුතු අරඹා තිබෙනවා. මේ අතර එරට දකුණුදිග දේශසීමාව ශක්තිමත් කිරීම සඳහා සන්නද්ධ හමුදා ද කැඳවා තිබෙනවා.
ග්‍රීන්ලන්තය ගැන ට්‍රම්ප්, ඩෙන්මාර්ක අගමැතිණිය සමග ගැටෙයි
มุมมอง 3.8K9 ชั่วโมงที่ผ่านมา
ඩොනල්ඩ් ට්‍රම්ප් ඩෙන්මාර්ක අගමැතිණිය සමග කළ දුරකථන සංවාදයකදී ග්‍රීන්ලන්තය ඇමරිකානු පාලනයට නතු කරගැනීම පිළිබඳ තදින් අදහස් දැක්වූයේ යයි වාර්තා වනවා.
ට්‍රම්ප් සෙලෙන්ස්කිට නැවතත් දොස් කියයි
มุมมอง 8K9 ชั่วโมงที่ผ่านมา
යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි තමන්ට වඩා විශාල ප්‍රතිවාදියකු සමග ගැටුමක් ඇතිකර නොගෙන එකඟතාවයක් කරා එළඹීමට තිබ බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඇමරිකාව යුක්‍රේන ආධාර ඇතුළු සියළු විදෙස් ආධාර අත්හිටුවයි
มุมมอง 8K12 ชั่วโมงที่ผ่านมา
ඇමරිකානු විදේශ ආධාර සියල්ලක්ම පාහේ, නැවත සමාලෝචනය කරන තෙක් නවතා දැමීමට රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ උපදෙස් දී තිබෙනවා.
ලොව සෙලවූ දේශපාලන ඝාතන තුනක රහස් ලිපිගොනු එළියට
มุมมอง 3.3K12 ชั่วโมงที่ผ่านมา
1960 දශකයෙහි ඇමරිකානු සහ ලෝක දේශපාලනය කැළඹ ජෝන් එෆ්. කෙනඩි, රොබර්ට් එෆ්. කෙනඩි සහ මාර්ටින් ලූතර් කිං ඝාතන පිළිබඳ ඇමරිකානු බුද්ධි සේවා සතු රහස් ලිපිගොනු මහජනයාට විවෘත කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා.
තෙල්වලින් යුක්‍රේන යුද්ධය නවත්වන්න ට්‍රම්ප්ගෙන් අලුත් යෝජනාවක්
มุมมอง 12K14 ชั่วโมงที่ผ่านมา
තෙල්වලින් යුක්‍රේන යුද්ධය නවත්වන්න ට්‍රම්ප්ගෙන් අලුත් යෝජනාවක්
පුටින් සමග​ සාකච්ඡාවට සෙලෙන්ස්කි සූදානම්
มุมมอง 4.1K14 ชั่วโมงที่ผ่านมา
පුටින් සමග​ සාකච්ඡාවට සෙලෙන්ස්කි සූදානම්
පැනමා ඇළ අල්ලාගන්න ඇමරිකාවේ සැලසුම කුමක්ද?
มุมมอง 2.7K14 ชั่วโมงที่ผ่านมา
පැනමා ඇළ අල්ලාගන්න ඇමරිකාවේ සැලසුම කුමක්ද?
යුක්‍රේනයට නේටෝ සාමාජිකත්වය දෙන්නෙ කවුද?
มุมมอง 7K16 ชั่วโมงที่ผ่านมา
යුක්‍රේනයට නේටෝ සාමාජිකත්වය දෙන්නෙ කවුද?
නවීන යුක්‍රේන අවි පරදන රුසියානු අවිය
มุมมอง 24K19 ชั่วโมงที่ผ่านมา
නවීන යුක්‍රේන අවි පරදන රුසියානු අවිය
ට්‍රම්ප්ගෙන් පුටින්ට අවවාදයක්
มุมมอง 7K19 ชั่วโมงที่ผ่านมา
ට්‍රම්ප්ගෙන් පුටින්ට අවවාදයක්
මැක්‍රොන්ට දිගටම යුද්ධය ඕනලු
มุมมอง 8K19 ชั่วโมงที่ผ่านมา
මැක්‍රොන්ට දිගටම යුද්ධය ඕනලු
ට්‍රම්ප්ව පාලනය කළ හැක්කේ කාටද?
มุมมอง 3.8K21 ชั่วโมงที่ผ่านมา
ට්‍රම්ප්ව පාලනය කළ හැක්කේ කාටද?
සෙලෙන්ස්කිගේ අලි පචයක් ට්‍රම්ප්ගේ පුතා හෙළිකරයි
มุมมอง 14K21 ชั่วโมงที่ผ่านมา
සෙලෙන්ස්කිගේ අලි පචයක් ට්‍රම්ප්ගේ පුතා හෙළිකරයි
අර්යේෂ්නික් මිසයිලයට මුහුණදෙන්න යුක්‍රේනයෙන් විසඳුමක්
มุมมอง 17Kวันที่ผ่านมา
අර්යේෂ්නික් මිසයිලයට මුහුණදෙන්න යුක්‍රේනයෙන් විසඳුමක්
රුසියන් ප්‍රහාරයකින් ඩෙන්මාර්ක F-16 උපදේශකයකු මරු දකියි
มุมมอง 9Kวันที่ผ่านมา
රුසියන් ප්‍රහාරයකින් ඩෙන්මාර්ක F-16 උපදේශකයකු මරු දකියි
බ්‍රිතාන්‍යය දියේගෝ ගාර්සියා දෙන්න බෑ කියයි
มุมมอง 3.8Kวันที่ผ่านมา
බ්‍රිතාන්‍යය දියේගෝ ගාර්සියා දෙන්න බෑ කියයි
රුසියානුවන් පක්‍රොව්ස්ක් නගරය අල්ලාගන්නේ කවදාද​?
มุมมอง 7Kวันที่ผ่านมา
රුසියානුවන් පක්‍රොව්ස්ක් නගරය අල්ලාගන්නේ කවදාද​?
රුසියා - ඉරාන මිත්‍රත්වය අනාගතයේදී බිඳ වැටෙයිද?
มุมมอง 5Kวันที่ผ่านมา
රුසියා - ඉරාන මිත්‍රත්වය අනාගතයේදී බිඳ වැටෙයිද?
යුක්‍රේන ප්‍රහාරයන් හමුවේ යුධ පෙරමුණේ වෙනසක් වෙයිද?
มุมมอง 5K14 วันที่ผ่านมา
යුක්‍රේන ප්‍රහාරයන් හමුවේ යුධ පෙරමුණේ වෙනසක් වෙයිද?

ความคิดเห็น

  • @thejanagajasinghe5600
    @thejanagajasinghe5600 27 นาทีที่ผ่านมา

    Polowayata haran yana ewa haduwothntjamayi😂

  • @thejanagajasinghe5600
    @thejanagajasinghe5600 28 นาทีที่ผ่านมา

    Lasser beams films wala wagee ochchara sura yawanna baha danata😊. Trumph ne keewe pynol bonna kiyala consolidation walata...kohomatha west ekee operational cost eka wade thamayi....sqtahapahaka wadaknathi usd print karala daaayi😊

  • @dhampalparapura
    @dhampalparapura 29 นาทีที่ผ่านมา

    Iron helmet 🪖

  • @Russiairan
    @Russiairan 29 นาทีที่ผ่านมา

    F35 crash wel amrica gudu😂

  • @thejanagajasinghe5600
    @thejanagajasinghe5600 30 นาทีที่ผ่านมา

    Mama podikale kandy trincomalee Street eke Issara British Council ekata ehapatte russian books center ekak thibba. 1990. Mama 12 yrs. Eke poth 2 Mama gatta Ronald regarding ge star wars concept eka gana poth. Oya heenema deyak thamayi

  • @NuskyMohamed40
    @NuskyMohamed40 ชั่วโมงที่ผ่านมา

    ඇල්ස්කාවේ F-16 එකක් වැටෙන Video එකක් දැක්කා ඊයේ හරි පෙරේදා හරි උනා කියලා... පරණ එකක් ද දන්නෑ හැබැයි පෙරේදා උනා කියලා දාලා තිබ්බේ

  • @Ohmygod12-l4b
    @Ohmygod12-l4b ชั่วโมงที่ผ่านมา

    ඔයා තම deepseek ගැන මුලිම්ම කිව්වෙ

  • @Tlcrokyyoutube
    @Tlcrokyyoutube ชั่วโมงที่ผ่านมา

    ඇමරිකාවට රුසියානු තාක්ෂණය එක්ක හැරෙන්නවත් බෑ කියලා ලොකෙට ඔප්පු උනා 😂

    • @john.f.Kenned
      @john.f.Kenned ชั่วโมงที่ผ่านมา

      space eketh iron dome damanne America wa balawath nisa. higana russiyawa Syria yawata bayawela

    • @Tlcrokyyoutube
      @Tlcrokyyoutube ชั่วโมงที่ผ่านมา

      @john.f.Kenned ,,🤣 iyoo pimpiyo gu hathai monawada harako kiyawanne gu hamanikawa Kara Kiya ganna deyak nathuwa anatha wela Uba maru kiyawanawa swanwindanaya nathara karapan 🤣

    • @chamithedirisinghe3602
      @chamithedirisinghe3602 ชั่วโมงที่ผ่านมา

      Ane modayo ubage gu russiyawe atcms missle valin gahaddi reuna neda😂

    • @chamithedirisinghe3602
      @chamithedirisinghe3602 ชั่วโมงที่ผ่านมา

      S 400 nida gattada

    • @chamithedirisinghe3602
      @chamithedirisinghe3602 ชั่วโมงที่ผ่านมา

      Thawa koheda tomahak missle walin gahuwoth

  • @youtuber-w3v
    @youtuber-w3v 2 ชั่วโมงที่ผ่านมา

    උක්රෙනයේ ෆක්රෝස් ප්‍රදේශයේ දැන් තත්ත්වය කොහොම ද උක්රෙනය පසු බැසල ද?

  • @PresannaPresanna-c4b
    @PresannaPresanna-c4b 2 ชั่วโมงที่ผ่านมา

    අයම් ඩෝම් එකමිසයිලයක් මිලියන 40000, 50000ක්🤔

    • @thimalkawshika2646
      @thimalkawshika2646 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂කව්ද කියන්නේ නොදන්න දේවල් කතකරන්න එපා

    • @PresannaPresanna-c4b
      @PresannaPresanna-c4b 2 ชั่วโมงที่ผ่านมา

      @thimalkawshika2646 මේ විඩියෝ එකේනේ බං

  • @gaminiranaweera8305
    @gaminiranaweera8305 4 ชั่วโมงที่ผ่านมา

    රට වනසාගත් අදූරදර්ශී මෝඩ නායකත්වය සෙලෙන්කි

  • @jltv9299
    @jltv9299 4 ชั่วโมงที่ผ่านมา

    පිටිං පේන්න මරා ගත්තාට උන් ඔක්කොම යාලුවෙ අයියියෙ....

  • @thiliraacc5828
    @thiliraacc5828 14 ชั่วโมงที่ผ่านมา

    Hack wela neda eka ganath kiyannako

  • @dishanfernando8848
    @dishanfernando8848 15 ชั่วโมงที่ผ่านมา

    Don’t ask this from deep seek 😂 What happened on tiananmen square in 1989

  • @nethsarapunchihewa5189
    @nethsarapunchihewa5189 16 ชั่วโมงที่ผ่านมา

    Balan giyama russian buddi ansha padaniya kiyapu de hari

  • @Moosecleanerscanada
    @Moosecleanerscanada 16 ชั่วโมงที่ผ่านมา

    Good explanation ❤

  • @john.f.Kenned
    @john.f.Kenned 16 ชั่วโมงที่ผ่านมา

    putin maranayata path wewa!!!!!!!. lankawa ta udaw karaoth russian karayo banga wewa shapa wewa bankoloth wewa wanasewa

  • @PraveenZV
    @PraveenZV 17 ชั่วโมงที่ผ่านมา

    ලෝක බලවතාගේ ultra stealth alien technology එකෙන් හදපු තව F35 ක් කඩා වැටිල නේ😂😂😂😂

    • @john.f.Kenned
      @john.f.Kenned 16 ชั่วโมงที่ผ่านมา

      gu Russia yawa😂

    • @pasansenanayake1350
      @pasansenanayake1350 16 ชั่วโมงที่ผ่านมา

      Stealth කියන්නෙ උන් නෙ බං.මතකනෙ F-117 කට වෙච්ච දේ .S-125 කින් shot down කරේ.ඕවා ඉතින් stealth කිව්වට battle proven නෑනෙ.දැන් T-90m ලෝකෙ හොඳ ම කිව්වට යුද්ධෙ මුල කාලෙ අසාර්ථක උන විදිය දැක්කනෙ.ඒත් T-90M තව තව upgrade එකතු වෙලා හදපු T-90m proryv-3 නම් ලෝකෙ හොඳ ම ටැංකියක් කියන්න පුලුවන්.ආං ඒ වගේ F-35 ත් නිකං show එකට තියාගෙන ඉන්නෙ නැතුව real combat එකකට දැම්මා නම් සෑහෙන්න අඩුපාඩු එළියට එයි.

    • @Rtr-h6g
      @Rtr-h6g 16 ชั่วโมงที่ผ่านมา

      ඔව් ඇලෙස්කාවෙ අයිල්සන් ගුවන් කදවුරෙ 😂

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala 13 ชั่วโมงที่ผ่านมา

      ස්ටෙල්ත් නෙ. වැටෙනකල් දන්නෙ නැතුව ඇති

    • @PraveenZV
      @PraveenZV 12 ชั่วโมงที่ผ่านมา

      @ChamaraSumanapala එහෙම කියන්න එපා විපතක් නේ වූනේ🤣🤣🤣

  • @w23413
    @w23413 17 ชั่วโมงที่ผ่านมา

    Mokada ban 1ma day kiyawa kiyawa inner. Ippiriyai. Thu

  • @susanthasenarathna1123
    @susanthasenarathna1123 17 ชั่วโมงที่ผ่านมา

    රැසියාවට ජය වේවා

  • @sirimalsilva2988
    @sirimalsilva2988 17 ชั่วโมงที่ผ่านมา

    Mage tiranenam Rata kapu vikata selensiyava presidiye veditaba Gatanaya karanna Ona

  • @gamingripx2431
    @gamingripx2431 18 ชั่วโมงที่ผ่านมา

    චාමර උඹ හිතන් ඉන්නේ උඹේ හරි උඹ හරි ඔස්තාර් කියලද උඹ නිකන් පොටින්ගෙ ගූ කන පෝන් එක විතරයි 😂😂😂😂

  • @chamindakumara4782
    @chamindakumara4782 18 ชั่วโมงที่ผ่านมา

    එතකොට ට්‍රම්ප් cia එකටත් නෙලන්නද යන්නෙ

  • @cj9272
    @cj9272 18 ชั่วโมงที่ผ่านมา

    Chamara oya kiwa trump ge idea gana Gaza gana.. dan meya kiwa Gaza kiyanne demolition site kiyala.. mokakda oyage adahasa….😀😀😀

  • @janithravintha9298
    @janithravintha9298 18 ชั่วโมงที่ผ่านมา

    ♥️👌

  • @SamarasingheDisanayaka
    @SamarasingheDisanayaka 18 ชั่วโมงที่ผ่านมา

    සෙලෙස්කිය දගලන්නෙ පුටින් ජනාධිපති තුමාට කියල ලොකුවට ගස්සගන්න ලෝකෙට පෙන්වන්න .රුසියාවට ජය වෙිවා ❤❤❤ 🇷🇺🇷🇺🇷🇺

  • @goodvibesonly2363
    @goodvibesonly2363 19 ชั่วโมงที่ผ่านมา

    මේකෙන් ඇත්තටම උනේ ඇමෙරිකාවේ tech market එකේ invest කරපු බිලියනපැතියන්ගේ ආයෝජන වටිනාකම පහල වැටීමයි. සරලවම බිලියනපතියන් ලොකු පාඩුවක් විදගත්තා.

  • @lahiruben2539
    @lahiruben2539 20 ชั่วโมงที่ผ่านมา

    සෙලන්ස්කියා කොන්ද කෙලින් තියන් වැඩ කරන සුපර් නයකයෙක් 😂 බටහිර රූකඩ පකෙක්

  • @lakshmanwitharana39
    @lakshmanwitharana39 20 ชั่วโมงที่ผ่านมา

    සෙලෙන්කි හිගා කකා මෝඩ චූන් කතා කියන අමනයෙක්

  • @Aruna91665
    @Aruna91665 20 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @Moosecleanerscanada
    @Moosecleanerscanada 21 ชั่วโมงที่ผ่านมา

    Excellent discribe! ❤

  • @neilwanigarathne7645
    @neilwanigarathne7645 21 ชั่วโมงที่ผ่านมา

    ඌරා සි0හයාට බය ගුල්ලා කියනවා වගේ කතාවක්

  • @djchammi
    @djchammi 21 ชั่วโมงที่ผ่านมา

    සෙලෙන්ස්කි...පුටින්ට බනිනකොට හෙමින් බනිනව... අපේ සුමනෙට දුක හිතෙනව... සුමනෙට මල පැන්නොත් තනියම ඇවිල්ල තමුසෙට ගහල යයි...

  • @wasanthapramod895
    @wasanthapramod895 21 ชั่วโมงที่ผ่านมา

    සෙලෙස්කියනෙ බං බය ගුල්ල , ඒකනෙ ඌ නේටෝ එකේ ආරක්ෂාව පතාගෙන ලෝකෙ පුරා හිගා කන්නෙ.ඒ විතරක් නෙවෙයි එයා පිංපි ජෝකර් කෙනෙක් .ඌ එහෙම කියන්නෙ ලෝකෙ කාටවත්ම බය නැති ශක්තිමත් ම නායකයට කියල තේරැම් ගන්න වත් ඌට මොලයක් නෑ

  • @greatking6658
    @greatking6658 21 ชั่วโมงที่ผ่านมา

    ජෝකර් සෙලා හැසිරෙන්නෙ තනිකරම සජියා ජනාධිපතිවරන විවාදෙට ආපු විදිහටමයි 😂😂

  • @KrishanthaMudaliarachchi-s3g
    @KrishanthaMudaliarachchi-s3g 22 ชั่วโมงที่ผ่านมา

    Wikata naluwakna salanskey kiyanna

  • @WasanthaKumara-du3rm
    @WasanthaKumara-du3rm 22 ชั่วโมงที่ผ่านมา

    සෙලන්සි කියන ජෝකර් තම රට ඉවරටම ඉවර කරගනී.අැයි තවත් මූව තියං ඉන්නෙ.

  • @susanthasenarathna1123
    @susanthasenarathna1123 23 ชั่วโมงที่ผ่านมา

    රැසියාවට ජය වේවා

  • @lalithhettiwaththa7210
    @lalithhettiwaththa7210 23 ชั่วโมงที่ผ่านมา

    Thanks your information 👍

  • @DamithDamith-j3n
    @DamithDamith-j3n 23 ชั่วโมงที่ผ่านมา

    Selenski mona gobbayekda puting sir ekka balanakota

  • @IsuruMadhushan-j5t
    @IsuruMadhushan-j5t 23 ชั่วโมงที่ผ่านมา

    5:18 ඇත්ත

  • @sajithsmp9781
    @sajithsmp9781 23 ชั่วโมงที่ผ่านมา

    සෙලන්ස්කි ලමා ආතල් ගන්නවා

  • @silenttraveler2911
    @silenttraveler2911 23 ชั่วโมงที่ผ่านมา

    සෙලෙස්කි ශක්තිමත් නායකෙක් තමයි දවස් දෙකෙන් අල්ලනවා කියපු යුක්ක්‍රනය ඇල්ලුවද ? තාම රිගෙන දගනවා. සමහර රුසියානු සමාජවාදයෙන් ඔලුව හොද ගත්තු පෙන්දොන්ට ඕවා පෙන් නෑ😂

  • @samanthawickramasekara8257
    @samanthawickramasekara8257 23 ชั่วโมงที่ผ่านมา

    තමුන්ගේ රට ඉවර වෙනකම් බලා ඉන්න ශක්තිමත් පොරක්....

  • @nadunlahiru5756
    @nadunlahiru5756 วันที่ผ่านมา

    පූටින් හරි ඉතින් මෙහෙම එකෙක් එක්ක මොන සාකච්චාද, පුටීන් මේ කතාව අහ අහ අපි වගේම හිනා වෙනව ඇ​ති😂

  • @nadunlahiru5756
    @nadunlahiru5756 วันที่ผ่านมา

    ශක්තිමත් නායක​යා 😂 අද දවසට ඇ​ති ChamaraSumanapala බොහොම ඉස්තුති හිනස්සුවට

  • @Ohmygod12-l4b
    @Ohmygod12-l4b วันที่ผ่านมา

    සෙලා