srilankan leopard play with him keeper සුදු මහත්තයා මාත් එක්ක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 289

  • @dposhz
    @dposhz 2 ปีที่แล้ว +69

    ආඩම්බරයි අයියේ මේ වගේ සත්තු එක්ක සම්බන්දතා පවත්වන්න පුලුවං කියන්නෙ, ඇත්තටම ඒක භාවණාවක් 💚

  • @dinushibandara6060
    @dinushibandara6060 2 ปีที่แล้ว +18

    මනසින් උසස් මිනිසෙකු තුළ තිබිය යුතු ගුණයක්..සත්ව කරුණාව..මෙත් හිතක තියන බලගතුකම බලන්න..දරුණු වුණත් එයාට ඒ සෙනෙහස දැනෙනව..හරිම ආදරණීය දසුනක්..තෙරුවන් සරණයි..සොයුර ඔබට..❤️❤️❤️

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว +8

    කීවෙනි පාරද කියලා මතක නැහැ මේ video එක බලන..හරිම ආසයි .👍👍👍❤❤❤

  • @bandaranayake441
    @bandaranayake441 2 ปีที่แล้ว +9

    ආන් එයා ෂෝක් එකට ⁣ඉන්නවා.හරිම ලස්සනයි..බුදු සරණයි පැටියට

  • @gaminiliyanaarachchi177
    @gaminiliyanaarachchi177 2 ปีที่แล้ว +24

    මාත් අපේ ගෙදර පූසන්ට කතා කරන්නෙ සුදු මහත්තයා, සුදු නෝනා, කොල්ල කියල. ඒ නිසා ඔයා සත්තුන්ට කතා කරන විදිහට ගොඩක් ආසයි මම.🥰🥰 අපේ ගෙදර අයටත් ගහන්න හැදුවම මේ කොටිය වගේ බිම පෙරලිල හුරතල් වෙනවා. එතකොට ඉතිං ගහන්න හිතෙන්නෙත් නෑ.😍😍

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 2 ปีที่แล้ว +42

    ආදරය,සෙනෙහස ,කරුණාවට ඕනම දරුණු සතෙක් මෙල්ලයි ❤️

    • @lahirumadhusanka7439
      @lahirumadhusanka7439 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත යාලුවා...අද හොදටම ඒක තේරුනා..

  • @mihiriamitha766
    @mihiriamitha766 2 ปีที่แล้ว +2

    Kelahiguna නොදන්නා manussayanta වැඩිය me සතුන් හොඳයි ....හරිම adambarai දරුවෝ .තෙරුවන් සරණයි

  • @imashavidanage
    @imashavidanage 2 ปีที่แล้ว +9

    ඩොක්ටර් ඩූලිට්ල් මතක් උනා මේ අයියා දැක්කම..😍

  • @shanichapa1536
    @shanichapa1536 2 ปีที่แล้ว +1

    බුදුසරණයි අයියෙ ඔයාට. සත්තුන්ට ආදරේ දෙන්න පුලුවන් කෙනාට මුලු ලෝකෙටම ආදරේ බෙදන්න පුලුවන්

  • @knowledgetoyou608
    @knowledgetoyou608 2 ปีที่แล้ว +2

    හොරි කහපිය..ගිනි පිබපිය....ඉස්සර පුංචි කාලෙ කතාවක් මතක් උනා...ඔයාට බුදු සරණයි ...

  • @terancemuthukuda9951
    @terancemuthukuda9951 2 ปีที่แล้ว

    හරිම ආඩම්බර යි,,මෙි සතාට වගේ අපේ රටෙි නායකයින් ටත් කරැනාව ආදරය ඇතිවෙිවා,

  • @dilinidanushka8266
    @dilinidanushka8266 2 ปีที่แล้ว +1

    බුදු සරණයි.. හරිම වාසනාවන්ත රුකියාවක්.. පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම

  • @thakshilaisuri5768
    @thakshilaisuri5768 2 ปีที่แล้ว +2

    චැනල් එකම බලද්දි පුංචි කාලෙ බලපු හිත හොද දොස්තර කාටූන් එකමයි මතක් වෙන්නෙ

  • @rmskrathnayake2551
    @rmskrathnayake2551 2 ปีที่แล้ว +12

    අපිට වඩා එයාලට ආදරය කරුනාව තෙරෙනවා.බුදු සරනයි ඔයාල ඔක්කොටම

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 2 ปีที่แล้ว +1

    ඔනෙම බයහනක සතෙක් හිලයි අදරේ කරුනව ලග ❤️❤️

  • @thomasjeffrey6976
    @thomasjeffrey6976 2 ปีที่แล้ว +1

    Sudu mahatthayage lassana vedio akak.

  • @sewwandi_1991
    @sewwandi_1991 2 ปีที่แล้ว +2

    ඔක්කොමත් හරි සුදු මහත්තයගෙ අයියගෙ හිනාවත් හරි,,,🙂

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️💋🙏

  • @bloodmoon9723
    @bloodmoon9723 2 ปีที่แล้ว +2

    සමහර මිනිස්සුන්ගෙ හැකියාවල් තියෙනව ඒවා දැක්කම අනේ මටත් මෙහෙම තිබ්බනම් කියල හිතෙන.සිරාවටම උබේ ඔය හැකියාවත් ඒ වගේ බන්.bs

  • @sachinkavinda7505
    @sachinkavinda7505 2 ปีที่แล้ว +11

    සතියකට එකක්වත් මේ වගේ විඩියෝ දන්න අයියේ ❤️

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว +2

    අපේ රටේ මම දැකපු පලවෙනි video එක මේ කොට්යෙක් එක්ක ඉන්න අපේ චන්ඩි කොල්ලෙක් ❤❤❤❤❤wow excellent 👍👍👍👍👍good

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ❤️❤️🙏

  • @hansanichethana2773
    @hansanichethana2773 2 ปีที่แล้ว +3

    I like this good. My kittens baby cute! SO very beautiful.

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      Thank you so much❤️❤️

  • @මුතුවරුසා
    @මුතුවරුසා 2 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි අය්යා ඔයාගේ කරුණාව

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ❤️❤️❤️👍

  • @waninayekasrb9446
    @waninayekasrb9446 2 ปีที่แล้ว +1

    Ambooo ane oya .habay thutthak vithala bayath thino ambo aga hirruwetano .theruwan saranai oyata .

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ❤️❤️👍

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 2 ปีที่แล้ว +1

    Sudu mahaththaya hari daga mallakne.😀😀😀😀😀😀😀😀❤❤❤❤❤

  • @SlashU4
    @SlashU4 2 ปีที่แล้ว +3

    Danna kaale idala Lion whisperer, Dean Schneider, ara Russian poragei video bala bala idapu apita den lankaawema apema kollek innawa. Pattai. Keep up brother!

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      Thanks machan ❤❤❤

  • @thanushikasudarshani8807
    @thanushikasudarshani8807 2 ปีที่แล้ว +1

    Obage adaraya karunawa dayawa nisamai sathun obata me tharam adaren lagin inne oba godak daksha hoda kenek obata waradinne naha math sathunta godak adare karanawa oba wani nihathamani sathunta adare kenek lankawatama wasanawak obata jayawewa sahodaraya niduk nirogi jiwithayak labewa 😁👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏❤

  • @Mmm-yh5xj
    @Mmm-yh5xj ปีที่แล้ว +1

    aiye p.s oya ayat adrei aya oyat adrei❤❤

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @thanushikasudarshani8807
    @thanushikasudarshani8807 2 ปีที่แล้ว +1

    Hamadama mewage lassana video danna obath samaga

  • @channadulanjana7490
    @channadulanjana7490 2 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli7083 2 ปีที่แล้ว +2

    අම්මෝ බලනකොටත් බයයි ලගට යනව තියා පරිස්සමෙන් බුදු සරණයි

    • @udanigunarathne6693
      @udanigunarathne6693 2 ปีที่แล้ว

      Bayai??? Matanm one ynn, et itn andunan nati ayat eala attack karanwane, ehem nownnm aniwaryen ynw…

  • @slxnova3298
    @slxnova3298 2 ปีที่แล้ว +3

    Zoo එකේ චන්ඩි ලස්සනයි

  • @indikakwt8085
    @indikakwt8085 2 ปีที่แล้ว +2

    මොනවා වුනත් පරිස්සමට සත්තු කියන්නෙ සත්තුන්ට නේද මල්ලි ඔයා සන්තුන්ට හරිම කරැනා වන්තයි ඔයාට බු දු සරනයි ❤❤❤❤❤❤❤❤❤

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      🙏🙏ද්ද්

  • @nilushalakshani82
    @nilushalakshani82 2 ปีที่แล้ว +1

    මාමා නියමයි ❤️❤️

  • @ඉෂාන්-ට4ර
    @ඉෂාන්-ට4ර 2 ปีที่แล้ว

    මචන් මරු සුපිරි

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      තැන්ක්ස බොක්ක්❤️❤️

  • @antonperera5802
    @antonperera5802 2 ปีที่แล้ว +1

    කතා විලාශයත් ප්‍රියමනාපයි

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුති 🙏🙏🙏🙏

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 2 ปีที่แล้ว +1

    Oyage sudu mhathya hari handi

  • @chagedara3045
    @chagedara3045 2 ปีที่แล้ว +11

    මේ මං හොද හිතින් කියන්නේ ...දොස්තර හොද හිත.... සත්තුත් එක්ක කතා කරන රහස කියනවද මං දැන ගන්නද????😄😄😄 මතක උන් ඉන්නවද????

  • @ranjanranjansamantha6184
    @ranjanranjansamantha6184 2 ปีที่แล้ว

    Sudu mahaththaya lassana wala thushara mama

  • @nadeeshanibasnayaka2559
    @nadeeshanibasnayaka2559 2 ปีที่แล้ว +2

    දෙහිවල සත්තු වත්ත අයින් කරලා මෙහෙට ඔක්කොම ගෙන්න .එයලට නිදහසෙ ජිවිතයක් තියෙනවා මෙහෙ...ලොකු පිනක් අයියේ..🙏🙏🙏

  • @hljayaweeralakshman6877
    @hljayaweeralakshman6877 2 ปีที่แล้ว +1

    අපෙ රටටම ආඩම්බරයක් 🤟🤟🤟

  • @slroma7356
    @slroma7356 2 ปีที่แล้ว +1

    ඔයාව සබ්ස්ක්‍රයිබ් කරා.මාරම ටැලන්ටඩ් කෙනෙක් ඔයා 😍❤

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      Thankyou 🙏🙏❤❤❤

  • @malkamanoridissanayaka2035
    @malkamanoridissanayaka2035 2 ปีที่แล้ว +8

    කොටියෙක් සමග මොහතක් ඔහොම ගතකිරීමත් ජීවිතේ පරදුවට තැබීමක්‍ය!!! ආඩම්බරයි ❤️

  • @shashikalathushari7698
    @shashikalathushari7698 2 ปีที่แล้ว +3

    බුදු සරනයි ඔයලාට 🥰🥰🥰

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 2 ปีที่แล้ว +1

    Sudu mahatthayage sundara dasunak.

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      🙏🙏🙏❤️

  • @swarna9899
    @swarna9899 2 ปีที่แล้ว +1

    Ane malli shokni asai ithin dakina kota eyala.kuwat eka idala lankawata apu dawasaka annamko balanna..oya parissamin eyalath akka inna.adarai wagema bayath hithenawa.❤️❤️

  • @shandilrukshan8223
    @shandilrukshan8223 2 ปีที่แล้ว +1

    ලස්සනයි සුදු මහත්තයා .....😘

  • @niroshanikumari8821
    @niroshanikumari8821 2 ปีที่แล้ว +1

    Harima adarei saththunta

  • @charithgunarathne5536
    @charithgunarathne5536 2 ปีที่แล้ว +2

    දිගටම වීඩියෝ ඕන අයියේ😍❤️

  • @Super12363
    @Super12363 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හැමෝටම 🙏😊

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ❤️❤️❤️👍

  • @KasunMadhushanka
    @KasunMadhushanka 2 ปีที่แล้ว +2

    Gedara pusata pennanna ona onna koti umba wage musala na hodai kiyala. Lovely video..

  • @chethanieudeshika601
    @chethanieudeshika601 2 ปีที่แล้ว +3

    So envy. He is doing the great job here. Lifetime satisfaction

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      Thank you ❤️❤️🙏

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +4

    ලස්සන විඩියෝව ස්තූතිවන්ත වෙනවා ඔබට 🙏🙏🙏🇶🇦

  • @ibba89
    @ibba89 2 ปีที่แล้ว +7

    පූසම තමයි
    වෙනසකට තියෙන්නෙ ලොකුයි...😂😂😂😂
    ඔක්කොම හැසිරීම් රටාවල් පූසට සමානයි...
    මට තියෙන අවුල මුගෙ ඇට දෙකේ size එක,මං හිතුවෙ ලොකු බෙලි ගෙඩියක් වගේ ඇති කියල 😂😂😂
    ඒත් දැක්ක හැටියට පුසෙක්ට වඩා පොඩ්ඩයි ලොකු.
    ඇගේ ප්‍රමාණයට නෑ...😂😂😂
    ජයවේවා bro..තව මේ වගේ videos දාන්න...👍👍👍👍

  • @dewmimusic1923
    @dewmimusic1923 2 ปีที่แล้ว +4

    නියමයි තුශාර මාමෙ 👌😊

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 2 ปีที่แล้ว +4

    👍👍👍🙋‍♀️🙋‍♀️🙋‍♀️ගොඩක් සතුටින් ඉන්න වග පේනවා සතුටුයි. ගොඩක් පින්සිද්ද වෙනවා මේ සත්තුන්ව ආදරෙන් බලාගන්න එක ගැන 🙏🙏🙏🙏.සහෝදරයිනි ඔයාලත් පරිස්සමින්.

  • @sriabeysinghe5142
    @sriabeysinghe5142 2 ปีที่แล้ว +1

    සුදු මහත්තය ලස්සනයි

  • @kalpaniranasinghe8768
    @kalpaniranasinghe8768 2 ปีที่แล้ว +1

    Aiya godak parissamin eya tikak napurui waga Dora baba waga nawai

  • @kemikemi5547
    @kemikemi5547 2 ปีที่แล้ว +1

    අම්මෝ එයාගෙ ලස්සන

  • @thakshinadineth823
    @thakshinadineth823 2 ปีที่แล้ว +1

    Patta experience eka❤️

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ❤️❤️❤️😘

  • @mayuramapagedara9154
    @mayuramapagedara9154 2 ปีที่แล้ว +4

    කොටියා ඔයත් එක්ක එද්දි ❤️ පුරු.පුරු.. ගන්නෙ නැද්ද ❤️😍😍😍

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +4

      අපොයි ඔව් ගොරව ගොරව නිදාගන්නවා

    • @mayuramapagedara9154
      @mayuramapagedara9154 2 ปีที่แล้ว +2

      අනා. 😍😍 මටත් නෑනෙ කොටියෙක් එක්ක නිදා ගන්න 😴😴😴😍😍

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 ปีที่แล้ว +1

    බය.නෑ
    අම්මෝ. ආයුබොහෝවේවා මල්ලී.මම.ඕමාන් වල.

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ආයුබෝවන්
      බොහොම ස්තුති 🙏🙏🙏🌹

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ආයුබෝවන්
      බොහොම ස්තුති 🙏🙏🙏🌹

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      🌹🌹🌹🙏🙏

  • @malishidewnima7755
    @malishidewnima7755 2 ปีที่แล้ว +1

    හරිම ආදරණීය යී ❤

  • @plsanjeelsangeewasanjeewa7012
    @plsanjeelsangeewasanjeewa7012 2 ปีที่แล้ว +1

    Baya neththa appa

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 2 ปีที่แล้ว +1

    Malli parisamen malli ♥️

  • @sandunibhagyasolomansz
    @sandunibhagyasolomansz 2 ปีที่แล้ว +7

    Good job aiya...keep it up and be safe ❤️

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      Thanks 💋💋❤

  • @2007mauri
    @2007mauri 2 ปีที่แล้ว +1

    Great work Malli 👍👍😍😍😍

  • @prashaniwijewardana4184
    @prashaniwijewardana4184 2 ปีที่แล้ว +2

    Adare senehasa laga onama darunu sathek mella karaganna puluwan ❤❤❤❤

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      අනිවාර්‍යෙන්ම❤️❤️

  • @amalipalangasinghe4876
    @amalipalangasinghe4876 2 ปีที่แล้ว

    video ekak enakan balagana hitiye.... digatama video danna plz 🤞

  • @chanikamuller555
    @chanikamuller555 2 ปีที่แล้ว +1

    Budu saranai parisamin wada Karana 🙏❤️

  • @thade2443
    @thade2443 2 ปีที่แล้ว +1

    සුදු මහත්තයා 💪❤️

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    නියමයි

  • @kumudunipriyadarshani9304
    @kumudunipriyadarshani9304 2 ปีที่แล้ว +3

    ane puluwan hama welema vidio ekak dannako . ඩෝරගේ , ඉසිර සුදු මහත්තයාගේ එහෙම

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      කැමරා එක ආවම දෙන්නම් සුපිරි එකක්

  • @isurumihiranga444
    @isurumihiranga444 2 ปีที่แล้ว +6

    වැඩ්ඩෙක් තමයි ඉතින් ❤️❤️❤️

  • @thebeast-mo8du
    @thebeast-mo8du 2 ปีที่แล้ว +1

    ජෝආ එක්ක එකක් ඕනෙ අය්යෙ.♥️

  • @chamindawickramage2702
    @chamindawickramage2702 2 ปีที่แล้ว +1

    Supiri bro

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ❤️❤️🙏

  • @nabiajulia5678
    @nabiajulia5678 2 ปีที่แล้ว +1

    Parissamin.. asai eth hurathal karamna

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @sherlywanigathunga3118
    @sherlywanigathunga3118 2 ปีที่แล้ว +1

    A ආදරෙ...❤️‍🔥❤️

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️ any videos of when he was a cub?

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      No it' other one

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 ปีที่แล้ว +1

    Apita nane allanna ma hari asai meyalatath

  • @traveling-g6b
    @traveling-g6b 2 ปีที่แล้ว +1

    Ayye lenuge age saththu innawanam mokada karanne

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 2 ปีที่แล้ว

    සුදු මහත්තයා ❤️

  • @KumariKumari-fc4ht
    @KumariKumari-fc4ht 2 ปีที่แล้ว +1

    oyage senehasa ayalata hodata danenawa malli ekai ayala oyata karadara karanne natte

  • @sunilasunila124
    @sunilasunila124 2 ปีที่แล้ว +1

    Wow awesome!!

  • @10kumari
    @10kumari 2 ปีที่แล้ว +1

    parissamate leopard kamati paduwe innai

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      Thanks ❤️❤️

  • @asangadilruwan8488
    @asangadilruwan8488 2 ปีที่แล้ว +1

    Oya kotiyek newai ne diwiyek ne

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      නෑ මල්ලියෝ ඒක නිවර්දි වෙන්න ඕන කොටි ඉන්නේ ලංකාවේ මෙයාලා විතරයි
      දිවියො දෙන්නෙක් ඉන්නවා හදුන් සහ බලල් කියලා
      මෙයා තමයි නියම.කොටියා
      Panthera pardus kotiya

  • @senukadinsara9563
    @senukadinsara9563 2 ปีที่แล้ว +4

    සුදු මහත්තයා කියන්නේ ඉසිරට නෙවේද

  • @sanjayapradeepsanka8085
    @sanjayapradeepsanka8085 2 ปีที่แล้ว +13

    උබ මචං සත්ව කරුනාව තියෙන බොදිසත්වයෙක් බං එසෙ මෙසෙ කෙනෙක්ට ඔහොම වෙන්න බෑ මොකද නිකන් පාරෙ යද්දී බල්ලෙක් පැන්නත් බයට කෑ ගහන අපි ලගට කොටියෙක් ආවොත් ආයෙ කියලා වැඩක් නෑ උබ හූගාක් පිං කරන්න ඇති බං මට ඉරිසියයි ඇයි මටත් ඔයේ වාසනාවන්ත ගුනය නැත්තෙ කියලා

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +2

      මේ වචන රත්තරං ගොඩක් පිං මේවා තිබ්බා මට තියෙන එකම ධනය🙏🙏❤❤

  • @imanthapramod7846
    @imanthapramod7846 2 ปีที่แล้ว +1

    Adambarai malli. Ath. Aya kotiyek. Paressamata

  • @givanthafonseka1059
    @givanthafonseka1059 2 ปีที่แล้ว +1

    supiri 👍👍👍

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 ปีที่แล้ว +1

    Koccara adrada on kanak laga adrya tynwanam lagata anwa dave phtai

  • @jkarts5542
    @jkarts5542 2 ปีที่แล้ว +1

    සුදු මහත්තයගෙ අඩම්බර බලන්නකො🤗

  • @sameerachathuranga1479
    @sameerachathuranga1479 2 ปีที่แล้ว +4

    මේ කොටියනම් හොඳට හැදිල..ජගුවර් කෙනෙක් වගේ...🐆🐆🐆🐆

    • @a.mcreation1645
      @a.mcreation1645 2 ปีที่แล้ว +1

      Kotiyek kohedha oya oya dhiwiyek

    • @sameerachathuranga1479
      @sameerachathuranga1479 2 ปีที่แล้ว

      @@a.mcreation1645 දිවියට ලන්කාවෙ කියන්නෙ කොටිය කියල තමයි ඉතින්... panthera pardus kotiya...😀

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 2 ปีที่แล้ว +1

    Oyage adarya animaux danenwa

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 2 ปีที่แล้ว +1

    🐆🤩

  • @sriyanikh3964
    @sriyanikh3964 2 ปีที่แล้ว +1

    සතෙකුට උනත් ආදය කරුනාව තියෙන්න ඕන ජිවත් වෙන්න

  • @nisansalasarojani4305
    @nisansalasarojani4305 2 ปีที่แล้ว +1

    කොහෙද මෙයාලා ඉන්නෙ. ආසයි බලන්න එන්න ❤️❤️

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว +1

      හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානය

    • @nisansalasarojani4305
      @nisansalasarojani4305 2 ปีที่แล้ว

      @@wildmachan ❤️❤️❤️❤️❤️❤️

  • @kumbukagepiyumimaheshika7710
    @kumbukagepiyumimaheshika7710 2 ปีที่แล้ว +1

    අනේ පව් ගහන්න එපා සුදු මහත්තයට ඔයාගෙ හොද ම යාලුවනේ

    • @wildmachan
      @wildmachan  2 ปีที่แล้ว

      ආදරේට පොඩි තට්ටුවක් දමන්නේ කවදාවත් රිද්දලා නෑ

  • @indudilrukshi2600
    @indudilrukshi2600 2 ปีที่แล้ว +2

    Super,kolla,ape

  • @sudeshactionfilm6547
    @sudeshactionfilm6547 2 ปีที่แล้ว +4

    පැන්න වෙලාවෙනං බොක්ක කූල් වුනා

  • @kumarijayamanna6200
    @kumarijayamanna6200 2 ปีที่แล้ว +1

    Man nam hithanne ridegama inna saththu hari wasanawanthi