රාවණයන් සොයා | Education Programme of King Ravana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Siwhela TV | සිව් හෙළ ටීවී | රාමුවෙන් පිට ටීවී රසය
    සාක්ෂි සාධක සහිතව රාවණයන්ගේ ඉතිහාසය සොයා යන ගමනක ආරම්භය.....
    #King_Ravana
    *********************************************************************
    අප නාලිකාවේ ඔබගේ වෙළද දැන්වීම් පල කරවා ගැනීමට අපගේ Face Book පිටුව හා සම්බන්ධ වන්න..
    / siwhela-tv
    ► Like - Subscribe - Comment - Share ◄
    *********************************************************************
    තවමත් අපගේ චැනලය සමග එකතු වී නැතිනම් දැන්ම අපව Subscribe කරන්න. කුඩා සීනුව Click කලහොත් දිනපතා මෙවැනි වීඩියෝ ඔබවෙත ගෙන්වා ගන්නත් පුලුවන්.
    ©SIWHELA TV All rights reserved©
    Like Us on Face Book : / siwhela-tv-2. .
    Siwhela TV TH-cam :
    www.youtube.co....
    Category
    People & Blogs
    Category
    People & Blogs

ความคิดเห็น • 163

  • @siwhelatv4587
    @siwhelatv4587  4 ปีที่แล้ว +20

    තවමත් අප හා එකතු වී නැත්නම් දැන්ම අපව Subscribe කරන්න... කුඩා සීනුවද Clic කරන්න.

    • @dilshanganidu5230
      @dilshanganidu5230 4 ปีที่แล้ว +2

      Ko episode 2? Link eka dnna 💓

    • @siwhelatv4587
      @siwhelatv4587  4 ปีที่แล้ว +1

      @@dilshanganidu5230 video eka dalane thiyenne.. balanna.

    • @ruwandissanayake6803
      @ruwandissanayake6803 4 ปีที่แล้ว +1

      එහෙනම් මේක බලන්න ඉතා වැදගත් th-cam.com/video/7jsrg1iDL8o/w-d-xo.html

    • @sameerasandakelum5883
      @sameerasandakelum5883 3 ปีที่แล้ว

      Episode 2 link eka ona

    • @imashadissanayake20.03
      @imashadissanayake20.03 ปีที่แล้ว

      Kandegama mahattyge contact number ek tiyenwd

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 4 ปีที่แล้ว +22

    ඉතාමත් වටිනා දේශනාවක් ,දැනුවත් කිරීමක්.තිලක් මහත්මයාණෙනි ,ඔබතුමාටත් සම්පත් පුතා ඔබටත් ස්තුතියි

  • @donjayakody4290
    @donjayakody4290 4 ปีที่แล้ว +36

    රවනා ගැන ahadi මගේ විතර da ඇගේ හිරිගඩු pipenne....💓💓💓💓

  • @user-jo5cd4mb5s
    @user-jo5cd4mb5s 4 ปีที่แล้ว +40

    අප උපත ලද මේ හෙළබිම " සිරි දේශයයි"
    අපට උරුම ඉතාමත් ප්‍රෞඩ ඉතිහාසයක් අපට තිබෙනවා .

  • @RedRose-vx4ir
    @RedRose-vx4ir 4 ปีที่แล้ว +4

    ඔබතුමාට දීර්ඝායු වේවා..දැනුම් සම්බාරයක් ..පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉන්න පිංගුත්තර ලොක්කා එලවලා ඔබතුමාව දාන්න වටින්නේ .ඉතිහාසය ගැන හොදින්ම දන්නවා.
    ගෝල පරම්පරාවක් හදන්න මහත්මයාණෙනි ..මතු උපදින දරුවන්ට ඉතාම වැදගත් වේවි..
    තෙරුවන් සරණයි ..

  • @pereramkpk4422
    @pereramkpk4422 ปีที่แล้ว +3

    මේ ඉන්නේ 2023 පහල වෙන්න ඕන අපේ දියසෙන් කුමාරයා.අපේ රට මේ දියසෙන් කුමාරයා ට බාර වේවා !අනේ සාදු සාදු සාදු !

  • @nilankariyawasam456
    @nilankariyawasam456 3 ปีที่แล้ว +3

    ඔබතුමා බයනෙතුව ඕනදෙයක්කියන්න අපි අවදියෙන්

  • @Nishantha-jv9re
    @Nishantha-jv9re 16 วันที่ผ่านมา +1

    ඔබ තුමා ශ්‍රේෂ්ඨයි. බුදු සරනයි

  • @thilinaravindra304
    @thilinaravindra304 4 ปีที่แล้ว +9

    කන්දේගම මහත්තයා කියන්නේ ඇවිදින පුස්තකාලයක් එතුමාගේ හෙළිදරව් අහනකොට මගේ රට ගැන දැන් තත්වේ ගැන හිතනකොට ගොඩක්ම දුකයි

  • @gaminiwijetunga3797
    @gaminiwijetunga3797 3 ปีที่แล้ว +1

    විහිං හංගල තියන ඉතිහාසය මතුකරනවාට ගොඩක් පිං.කන්දෙගම මහතාට තවතවත් ශක්තිය ධෛර්යය ලැබෙිවා ඉදිරියට .අහන්න අහන්න ආසයි ඒ ජවය .

  • @megnad623
    @megnad623 4 ปีที่แล้ว +8

    Thilak kandegama මහත්මයා..මං අදහන පුද්ගලයෙක්..❤️🙏

  • @theslunforgettablechanel9897
    @theslunforgettablechanel9897 4 ปีที่แล้ว +40

    ඇවිදින පුස්තකාලයක් මහත්තයො මේ තිලක් ගන්දේගම කියන මිනිසා...🙂🙂

    • @donjayakody4290
      @donjayakody4290 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @NS-qq4vk
      @NS-qq4vk 4 ปีที่แล้ว

      අනිවාර්‍යෙන්

  • @lakshanidisanayaka7393
    @lakshanidisanayaka7393 3 ปีที่แล้ว +4

    ඔබතුමනම් ජාතියට දායද කරන දෙඇනුම් සම්බාරයට බොහොම ස්තුතිය . අපි නොදන්න ගොඩක් දෙවල් ඉගනගන්නවා.

  • @yashoraavi6056
    @yashoraavi6056 4 ปีที่แล้ว +3

    Aththatama harima dukai ape pasal wala ugannana ithihasaya gana... Mama me awurudde O/L karanne ... Mn vishwasa karanne ape ithihasaya poth meeta wada kalochitha wenna one kiyala.... Anika godak aya ada wenakotath vishwasa karanne , pakshapathi wenne rama deviyanta .... Kohoma namuth godak sthuthi wantha wenawa me vidihata karunu pahadili karanawata..... Budhusaranai!! Rawana devi pihitai!!

  • @adipara2367
    @adipara2367 4 ปีที่แล้ว +6

    Like 56. Lassanay ahan Inna asay . Digatama karagena yanna sahodaraya.

  • @kumarasadaruwan4345
    @kumarasadaruwan4345 4 ปีที่แล้ว +4

    කියන්න වචනනෑ ගොඩක් පිං අපේ ඉතිහාසය අපිට කියා දෙනවට තෙරුවන් සරණයි

  • @srilankatechnology4695
    @srilankatechnology4695 4 ปีที่แล้ว +12

    දීර්ගායුශ කැබේවා... දෙවියනේ.... අනේ....මේ මනුස්සයව රටේ හැමෝම...දන්න කෙනෙක් කරන්න උදව් කරන්න ❤❤❤❤

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว +2

    මං හරිම ආසයි කන්දේගම සර්ගෙ කතා අහන්න

  • @shehanperera6700
    @shehanperera6700 4 ปีที่แล้ว +4

    මිහිපිට දකින බුද්ධිමත්ම මිනිස් දෙවියා.....සාධු...සාධු....සාධු

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +27

    පාසැල් දරැවන්ට සැබෑ ඉතිහාසය දෙන්නට
    යෙදුනොත් එය සැමට
    බෞද්ධ වීමටද හැනි වේමය.
    සුදුස්සා මතුවීම,හඬක් දීමට
    සමය මෙයයි.
    🔑
    අමාශාන්ති

    • @kwpmangalika4978
      @kwpmangalika4978 3 ปีที่แล้ว

      Adambarai ape ithihasaya gena ai ape ithihasayatamehema une oba thumata deergayu wewa bs

  • @hiruniamarasinghe6297
    @hiruniamarasinghe6297 11 หลายเดือนก่อน

    හරිම වටිනව අහන්න ආසයි තෙරැවන් සරණයි.

  • @nishaherath5590
    @nishaherath5590 4 ปีที่แล้ว +8

    Excellent 💐👍

  • @mrsdilshasurinijayasuriya2425
    @mrsdilshasurinijayasuriya2425 4 ปีที่แล้ว +1

    You are an asset to our country.
    We must not try to go waste such an assets.
    I think our Education Ministry should make use of this knowledge.
    Thank you Mr Thilak Kandegedara.
    May you be blessed with blessings of Triple Gem ..
    Theruwan Satanai
    Obathumata.
    🌹🌹🌹🌹🌹🌹🌹

  • @numaricchamp3032
    @numaricchamp3032 4 ปีที่แล้ว +5

    දීර්ඝායුෂ ඔබට....

  • @maheshdombawellage6056
    @maheshdombawellage6056 4 ปีที่แล้ว +2

    you are very great person sir,long live sir,the real singhela blod,you are great,thanks sir,

  • @kavindumadusanka7839
    @kavindumadusanka7839 4 ปีที่แล้ว +4

    බොහොම පිං මහත්තයෝ ! 💙

  • @NDS-ed9bt
    @NDS-ed9bt 2 ปีที่แล้ว

    Oba thuma kiuva widihiyate Me Ape hari shinhele basaws newai.kawalam una basawsk.sapathu,thuvaya,mese,kiuvate prothugal rateth Me dewal walate kiyanneth.Me widihiyatemai.Mauritius rate Ape rage kenekuge bumadahan karapu tanak tibe kiyala man Video 1 dakka.Oba thumage man hema Video 1 balanawa .e Video walin denum sambaharayak igana gennava.e pinen Oba 2 niduk nirogimath diviyak ath wewa 🙏🙏

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 4 ปีที่แล้ว +4

    සින්හලේ ඉන්න එකම එඩිතර මිනිසා ඔබයි ඔබ යන පාර නිවැරදියි

  • @nimesharathnayaka4477
    @nimesharathnayaka4477 4 ปีที่แล้ว +1

    Ape ithihasaya yali mihipita goda nagewa obata pin

  • @ramanijayalath3144
    @ramanijayalath3144 2 ปีที่แล้ว

    අහන්නත් ආසයි. සම්බුදු සරණයි

  • @uputaganeema
    @uputaganeema 4 ปีที่แล้ว +9

    ගොඩක් තැන් වල නොකියන කරුණු එලියට ගන්න.මේ වෙද්දි වැඩසටහන අවසන් කරලා ඇති..
    කලින් දැනුවත් කරන්න මීලග හමුවීම ගැන. එතකොට තියෙන ප්‍රශ්න එකතු කර ගන්න පුලුවන් අහන්න.
    සිංහබාහු
    th-cam.com/video/7dV-inD-ndo/w-d-xo.html

  • @buddidananjaya9742
    @buddidananjaya9742 4 ปีที่แล้ว +2

    පිසු හැදෙනව මහත්තයා🙏🙏🙏🙏🙏🙏

  • @bbimalki353
    @bbimalki353 4 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව⁣ෙ

  • @sayurivindi8216
    @sayurivindi8216 4 ปีที่แล้ว +9

    Agath akka කිළිපොලා yanawa deyaneee.

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 4 ปีที่แล้ว +3

    ඇත්ත පොඩිදේටත් ස්ට්‍රයික්කරන එක හොදනෑ..මාසදෙකක් ආන්ඩුව අරගෙන මොනවා කරන්නද හැමදාම මිනිසුන් ජනාදිපති තුමාට කරදර කරනවා .අපි ඉවසන්නඕනෙ අපේ ඉතිහාසය මතු කරගෙන ඒ අනුව කොස් දෙල් අලබතල බත් තල කුරහන් වැනිදේ ආහාරයට ගනිමු මේ මහත්තයාගේ අවවාද වලට හොදින් ඇහුම්කන්දෙමු

  • @anuradhasadamali1029
    @anuradhasadamali1029 4 ปีที่แล้ว

    Ape wasanawakata oba wani watina minisun bihi una. Namuth ape awasanawata jathiyak jammayak danne nathi palakyoth bihi una. Mata hitha ganna ba mokakakda me ape nolabeema kiya. Kandegama mahathaneni me akarayen wath ape atheethaya apata kiya denna. Aththatama oba sinhalayek. Budu saranai.

  • @priyangasepali6171
    @priyangasepali6171 2 ปีที่แล้ว +1

    ජය ශ්‍රි ලංකා

  • @prasannaranjith4919
    @prasannaranjith4919 4 ปีที่แล้ว +1

    Ape jatiya marala daPu ithasaya matak karala dun oba tumata pin.

  • @ishanmadusanka4305
    @ishanmadusanka4305 4 ปีที่แล้ว +1

    Obathumata niduk nirogi suwaya labewa

  • @malanisilva5789
    @malanisilva5789 4 ปีที่แล้ว +3

    Lassana kiiuman

  • @chandupradeep1611
    @chandupradeep1611 4 ปีที่แล้ว

    Kiyana samahara dewal therum ganna amarui..eth digatama mama balanawa.asai balanna me programme eka🙏🙏🙏

  • @user-jc1sq7ly7y
    @user-jc1sq7ly7y 7 หลายเดือนก่อน

    Mhattaya oyhri oyage pasneta uttare magelaga. Mama hoyagatta pot patwalnneme visadannatiyenne Attached mama danawa mawa hamuwanna

  • @pradeepkumara4439
    @pradeepkumara4439 4 ปีที่แล้ว +4

    hi sampath..eth baluwa parakku mokada kiyala programme eka...thilak mahaththayage wedasatahan dan kata padan..
    digatama karan yamu..budu saranai.

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 ปีที่แล้ว

    Theruwan saranai 🙏🙏🙏

  • @malanimalani4521
    @malanimalani4521 4 ปีที่แล้ว +8

    Me katha reyak ele wenakam aehuwath nide nidemathak ennene harema asai ahagena eina

  • @subasubashini4554
    @subasubashini4554 4 ปีที่แล้ว

    Rawana sathyak adarei maha rawanata

  • @j.ajayashnha3847
    @j.ajayashnha3847 4 ปีที่แล้ว +1

    Hariyata hari oba thuma

  • @sameeramadusanka6164
    @sameeramadusanka6164 2 ปีที่แล้ว +1

    Oyage hama video okkama mama balanawa ,,Dan koo oya keyapu ewa

  • @dhammikapresangawaduge8592
    @dhammikapresangawaduge8592 4 ปีที่แล้ว +3

    Sir. Kiyana. . Kathawa. Aththa. Ethihasaya. Waradi.

  • @dilshanjayasekara8190
    @dilshanjayasekara8190 4 ปีที่แล้ว +2

    මේයාල ඔක්කොම එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ

  • @phnuwan4785
    @phnuwan4785 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @margretwijesiriwardhane4876
    @margretwijesiriwardhane4876 ปีที่แล้ว

    Math ehema thamai

  • @nalindasooriyakula5947
    @nalindasooriyakula5947 ปีที่แล้ว

    ape rate palaweni rajathuma , maha sammatha manu raju ( rason raju) ganath apita kiyala denna kiyala oba thumagen illa sitinawa

  • @rohithaamaratunga8663
    @rohithaamaratunga8663 3 ปีที่แล้ว +1

    niyamai

  • @dianachathurangani6084
    @dianachathurangani6084 2 ปีที่แล้ว

    Mekanam molagenapu nawak.jayawewa.

  • @k.shanikadilhani
    @k.shanikadilhani หลายเดือนก่อน

    මටත් ඉස්කොලෙ යන කාලෙ තිබුණ ලොකුම ප්‍රශ්නෙ විජය ආවට පස්සෙ අපේ ජාතිය පැවතුනා කියන එක..ඒවා අහන්න ගියහම , සිංහයෙක්ගෙන් පැවතුනා කියන එක එහෙම නෙමෙයි කියලා කියනකොට උඹද ටීච මමද ටීච කියලා උඹ ඇවිත් උගන්නපන් කියලා අපේ කටවල් වැහුවා

  • @buddhikamadhushan6252
    @buddhikamadhushan6252 3 ปีที่แล้ว

    Comment එකක් දාන්න තරම් වත් අපි පරිනත නැති බවක් හැගෙනව.. ඉතිම් කරන්නම් ආශිර්වාදයක් මුලු හදවතින්ම... තෙරුවන් සරණයි..
    විශේෂයෙන් ම.. කන්දෙ ගම මහත්මයකු වැනි අයගෙ වචන අහන්න ඉඩ ලබා දෙන ඔබටත් ඔහුටත් පින්... ඔහු නම් සමහරවිට රාවණයන්ගෙ සත්‍ය පතුරවාලිමට අවැසි මහා මැවුමක් යැයි.. හැගෙමි... ඒ බැව් රාවණයන් දන්නනවා වෙන්න ඇති..
    හම්මෝ හිතාගන්නවත් බෑ...
    තෙරුවන් සරණයි....!

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 4 ปีที่แล้ว +4

    මේ මහත්තයා සියල්ල දන්නවා නමු සක්විති රජවරු පහල වන්නේ මේ හෙලබිමේ ඉන්පසුසක්විති රජවරු ව්‍රටවල් පාලනය කරන්නේ දසරාජ දර්මයෙන් එසේ රටම පිරිසිදු බාවයට පත්වූනාම තමයි බුදුවරු පහලවන්නේ කන්දේ ගෙදර මහත්තයා කියන්නේ බුදුහාමුදුරුවො වැඩියාලු තුන්වරක් ඉන්දියාවෙන්. ඉන්දියාවෙ ඉන්නෙ හෙලුවෙන් තමා රහත්වරු ඉර්ශිවරු අපේ බුදුන් අපටකීවෙ පලමුව ලැජ්ජාව බය දෙක නැතිනම් කොහොමද නිවන්දකින්නේ

  • @udayarukshan629
    @udayarukshan629 4 ปีที่แล้ว

    ජයවේවා !

  • @nimesharathnayaka4477
    @nimesharathnayaka4477 4 ปีที่แล้ว +2

    Ahanna ahanna asayi

  • @SK76ROAR
    @SK76ROAR 4 ปีที่แล้ว +2

    කන්දේගම මහත්මයා.. ඔව් ඔහු පුස්තකාලයක් වගේ.. මම එක හුස්මට අහන් හිටියේ.. සමහර දේ ගැන හිතන්නත් වෙලාව මදි ඔහු ඊළඟ කාරණාවට යනවා..
    ඔබතුමා මීට වඩා හොඳ ගැලපීමකින් කිසියම් අනුපිලිවෙලක් ඇතුව කතාව ගොඩ නගනවා නම් තවත් වටිනවා. තැනින් තැන එහෙන් මෙහෙන් අහුවෙච්චි අහුවෙච්චි දේ කතා කරනවා වගේ දැනුනේ..
    ඊළඟ පරම්පරාවට මේ දේවල් ගැන පැහැදිලි අවබෝධයක් දෙන්න හැමෝම පෙළ ගැහෙමු!

  • @kasuntharaka5343
    @kasuntharaka5343 4 ปีที่แล้ว +3

    ඇත්ත අපට අපෙ රටෙ ඇත්ත ඉතිහාසය උගන වන්නෙ නැහැ

  • @lasanthachamara6342
    @lasanthachamara6342 4 ปีที่แล้ว

    "තිලක කන්ෙදගම"෴. සිලාගත කළ යුතු නමක්..෴ සහ එතුමා සතු දැනුමත්෴. එතුමාට දීර්ඝායුස පතනවා෴... සැමට ෙතරැවන් සරනයි෴...

  • @arunarankoth9800
    @arunarankoth9800 4 ปีที่แล้ว

    Thank u Very much for your great effort

  • @NilukaNilu-hr4be
    @NilukaNilu-hr4be 3 หลายเดือนก่อน

    අපිට මේවා කියලා denawata 🙏🙏🙏

  • @Suresh.CB.Kulasekara
    @Suresh.CB.Kulasekara 4 ปีที่แล้ว

    වටින අදහසක්

  • @shiromiprasadya4260
    @shiromiprasadya4260 4 หลายเดือนก่อน

    Ow thanathru theyanawa nam was theyanawa nam rata wadak na 😮

  • @ishinipanchali6412
    @ishinipanchali6412 ปีที่แล้ว

    කවදා පායත්ද? අප දිනිසුරානෝ
    රණ බිමකට සරිලන සෙනෙවියානෝ
    මුඩු බිමකට සරිලන ජල කදානෝ
    සුන්බුන් කොඳු ඇට සිටුවන රජානෝ
    කවදා පායත් ද ? අප පුන් සඳානෝ
    පරහිත පිණිස දළ දන්දෙන ඇතානෝ
    නිදුකින් ඉන්න මග පෙන්වන වෙදානෝ
    මුසා බසින් අප නොපෙලන රජාණෝ
    කවදා එත්ද? අපගේ එක් නෙතානෝ
    ගිමනට හෙවන දෙන තුහුනුග තුරානෝ
    අප සම බිමක සඟවන සොහොයුරානෝ
    රජෙකැයි අපට නොසිතෙන මහ රජානෝ....//

  • @pradeepmadushanka7017
    @pradeepmadushanka7017 4 ปีที่แล้ว +1

    ඇයි බන් අපි මේ හෙළය හදන්නේ නැත්තෙ.. ඇයි අපි වවන් නොකන්නේ අපි තාම පිටින් එනකන් බලන් ඉන්නවා. අපිට ඇයි ජාතියක් විදියට එකතුවෙන්න බැරි. දේශපාලනය හරි ආගම් හරි පොහොසත්කම් එක්කලා හරි අපි බෙදිලා..මේ විනාශෙ මේ රත්තරන් රටට වෙන්න දෙන්නෙපා.

  • @kavindusachintha8530
    @kavindusachintha8530 4 ปีที่แล้ว +2

    Mita vada like comment watenna one gdk wadagath vedio ekk.digatama me mahathmaya samband karagen vedio krnn..blagen innw maram vatinw.methumata maram danumk tynne

    • @numaricchamp3032
      @numaricchamp3032 4 ปีที่แล้ว

      මේ කතාවෙම තියනවා ඒකට හේතුව ..

  • @StnrWasakam-rt9jw
    @StnrWasakam-rt9jw ปีที่แล้ว

    විජය ලංකාවට එන්න කලින් ලංකාවේ දමිලියානු භාශා පවුරට අයිති මිනිසුන් ලංකාවේ ඉදලා තියේනවා ලෝකුම නිදසුන පන්ච ඉශ්ව ශිව දෙවාල 5 හා කෝනේශ්වර් ,මුන්නේ්වරම් , තාන්තෝන්ඩිශ්වරම්, නගුලේශවරම්, තිරු කෙදිශ්වරම් යන ශිව දෙවාල වල ඉතිහාසයගත්තම් ද්දිව යුගයේ ඉදලා පැවත එන්න දැන් අවුරුදු 5000කට 6000 ට එහා ඉතිහාසයක් මේම සිද්දස්තන වලට තියේනවා වජේ කුමාරයත් ලංකාවට අැවිත් කෝනේශ්වරම් වලට වදින්න ගිහින් තියේනවා කියලා පුර වුර්ත වල සදහන් වෙනවා .

  • @shalininilukshika2527
    @shalininilukshika2527 4 ปีที่แล้ว

    🗝️🗝️ apee Sathya ithihasaya doratuwa API wiwrtha kramu

  • @sktraveltv3653
    @sktraveltv3653 3 ปีที่แล้ว

    Great.....

  • @phnuwan4785
    @phnuwan4785 4 ปีที่แล้ว +1

    සිව්හෙළ ට පණ වගෙ ආදරේයී

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 3 ปีที่แล้ว

    සම්බුද්ධ පරිනිර්වාණය දවසෙ විජය ආවනම්:-( බුදුරජාණන් වහන්සේ ජීවත්ව සිටි කල්හි ලංකාවට පැමිණියා එකල ලංකාවේ ජනයා සිටියා ඒ කියන්නේ විජය ඒමට පෙර ලංකාවේ ජනතාව සහා රජවරුන් සිටියා සර් මේ ගැනත් පැහැදිලි කරන්න පුළුවන් ද

  • @wasanthikumari544
    @wasanthikumari544 2 ปีที่แล้ว

    අපිසිංහලනොවේ.අපිසුර්යවංශීකයෝ

  • @shiranvijithnanayakkara9185
    @shiranvijithnanayakkara9185 4 ปีที่แล้ว +1

    Rattaran watina manussayek..tilak kande gama mahatata bs.pi

  • @manojsanjeewa9006
    @manojsanjeewa9006 ปีที่แล้ว

    සියල්ල බවානවට යුමුවුනකල් සියල්ල හරියටම හරි

  • @sudathranjan6734
    @sudathranjan6734 3 ปีที่แล้ว

    මම එකග වෙනවා. ඒවගේම මේවා සමිබන්දයෙන් සමාජය දැනුවත් කිරීම පිළිබඳව එතුමාට ස්තුති කරනවා.

  • @Lochanabc
    @Lochanabc 4 ปีที่แล้ว +7

    මහත්තයෝ.. පේජ් එක සිව්හෙල කියල දාල, රාවනා රජතුමා ගැන කියන ගමන් ඇයි පසුබිම් සංගීතයට කතෝලික ගීතිකාවක සංගීතයක් වාදනය කරන්නේ?

    • @paranormal6349
      @paranormal6349 4 ปีที่แล้ว +2

      ඇයි මොකක්ද ඒකෙ වැරැද්ද

    • @user-gr6vr2tu4x
      @user-gr6vr2tu4x 3 ปีที่แล้ว +2

      සංගීතය රස vindapan. Katholika, සිංහලයන්, play කරන්නේ එකම 🎹 එක

    • @user-gr6vr2tu4x
      @user-gr6vr2tu4x 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් munta පිස්සු bettak ගියත් ජාතිය හොයනවා

  • @darshanaranasingha952
    @darshanaranasingha952 4 ปีที่แล้ว

    kiyanna wachana na. me wage dewal digatama karan yanna.

  • @akilalaksitha3872
    @akilalaksitha3872 4 ปีที่แล้ว

    Good job

  • @pasindukumara1392
    @pasindukumara1392 2 ปีที่แล้ว

    Ane mahaththayo menna mihipita dewiyan

  • @shanukaheshan8423
    @shanukaheshan8423 4 ปีที่แล้ว +1

    Schoola wala itihasayata uganwanne satya namai

  • @eskinnalin1033
    @eskinnalin1033 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @anushkasamit6567
    @anushkasamit6567 3 ปีที่แล้ว

    🙏

  • @shanakapradeep238
    @shanakapradeep238 4 ปีที่แล้ว +1

    Thawamath ay mesathya ithihasaya pela pothatawath ganna beri

  • @bmskdcd6789
    @bmskdcd6789 3 ปีที่แล้ว

    🌍👍

  • @damithmadusan9023
    @damithmadusan9023 3 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @chandrikadonald7769
    @chandrikadonald7769 4 ปีที่แล้ว

    👍👍👍

  • @amagamage9596
    @amagamage9596 4 ปีที่แล้ว +1

    Vijege paramparawen apu aya thama pawadenne..
    Kawada hari dawasaka gunadarma wedunu minissu me rate indiwi..

  • @Aadhi207
    @Aadhi207 4 ปีที่แล้ว

    කෝ තව දාන්නකෝ

  • @shiromiprasadya4260
    @shiromiprasadya4260 4 ปีที่แล้ว

    👍

  • @user-dq7ry5qp5f
    @user-dq7ry5qp5f 3 ปีที่แล้ว +1

    Technically a Tamil hidu king is Ravanan

  • @sujeewabandara9576
    @sujeewabandara9576 4 ปีที่แล้ว +2

    hirigadu pipina kawata

  • @harindraindunil9245
    @harindraindunil9245 4 ปีที่แล้ว

    👍👍👍💪💪💪🙏🙏🙏

  • @ChandimaNimantha-gl7xh
    @ChandimaNimantha-gl7xh ปีที่แล้ว

    Kandegama mahaththayage nambar aeka denna puluwanda

  • @xSonic7267
    @xSonic7267 4 หลายเดือนก่อน

    ජනතාව හිතුවොත් මේ දියසෙන් කුමාරයාව රජ කරවන්නත් පුළුවන්

  • @tushanischoolofenglish4026
    @tushanischoolofenglish4026 3 ปีที่แล้ว

    Agree with him totally. I never wanted to believe the story of Prince Vijaya, from my childhood. If we believe that Sinhalese originated from the arrival of Prince Vijaya and his 700 followers, then Sinhalese should be ashamed of their origins. Sinha Bahu killed his father Sinha; and Sinha Bahu married his own sister Sinha Sivali. Vijaya was the eldest son of that incest union. How can we be proud of such origins? I think Sri Lankans need to know the truth about our true history, at least now.

    • @NoobTube4148
      @NoobTube4148 2 ปีที่แล้ว

      Not too far off from the royals of ancient Europe… incest was everywhere amongst royalty.

  • @user-gr6vr2tu4x
    @user-gr6vr2tu4x 3 ปีที่แล้ว

    අයියෙ මේ තරම් කාලයක් කොහෙද ගියේ appa.