Hurray ! We Caught 100Kg Of Fish in Sri Lanka I SL Fisherman (Part 02)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • This video is about We Caught 100Kg Of Fish in Sri Lanka.
    Hey everyone! We headed out on a fishing trip in Sri Lanka and ended up with an EPIC catch! We managed to catch 100kg of sprats in our fishing net.
    In this video, we'll take you along for the entire ride. We'll show you our net fishing setup, the beautiful Sri Lankan scenery.
    We'll also share some tips and tricks for catching sprats, so you can try your luck next time you're in Sri Lanka.
    If you're a fan of fishing videos in Sri Lanka, amazing scenery, and seeing some truly impressive hauls, then this video is for you! Don't forget to like and subscribe for more fishing adventures!
    Amazing Way Of Sprats Fishing In Sri Lanka I SL Fisherman (Part 01)
    • Amazing Way Of Sprats ...
    #fishingsrilanka
    #srilankafishing
    #seafood

ความคิดเห็น • 123

  • @slfisherman
    @slfisherman  2 หลายเดือนก่อน +21

    ඕගොල්ලෝ වැඩිපුරම කන්න කැමති හාල්මැස්සෝ මාළුද හාල්මැස්සෝ කරවලද කියල කමෙන්ට් කරන් යන්න...
    අල්ලපු ගමන් හාල්මැස්සෝ ගන්න අවශ්‍ය නම් තිලක් අයියට කතාකරන්න.
    0772145455
    මේ විඩියෝ එකේ පලවෙනි කොටස..
    th-cam.com/video/93tHMt8_44w/w-d-xo.html
    අපේ SL Fisherman හැමෝටම බොහෝම ස්තුතියී ...🤝🙂

    • @susanthaweerasingha479
      @susanthaweerasingha479 หลายเดือนก่อน +1

      තිලාපි මලු තොග වශයෙන් විකුන්නන පුලුවන් කාටද සාමන්‍යෙන් 2000kg 3000kg k වගේ දෙන්න පුලුවන් කාටද ඒ ගන පොඩ්ඩ්ක් පැහැදිලි කරල දෙන්නකො

  • @MalithPerera-o7l
    @MalithPerera-o7l หลายเดือนก่อน +1

    Wow first time I seeing your video. Your expectations and voice is super

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      Thanks and welcome

  • @vamoos123
    @vamoos123 2 หลายเดือนก่อน +2

    Hi I am Dileepa from Australia. I love your videos. Excellent content and very informative. Good luck to you. 🙏🏻🙏🏻🙏🏻

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      Hi..thank you so much for the appreciation...🙂🤝

  • @pasidulakmal6319
    @pasidulakmal6319 2 หลายเดือนก่อน +2

    අදත් වීඩියෝ එක සුපිරියක් ...හාල්මැස්සෝ අල්ලන වීඩියෝ එක 2එකත් 1වීඩියෝ එක වගේම සුපිරියි...💖💖💖💖💖💖cooking වීඩියෝ එකක් ඕනේ.අයියේ.💖💖💖

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน +2

      ඔව් ඉක්මනට ගේන්නම්...බොහෝම ස්තුතියී ...😍🙂

  • @chanakamadusanka6349
    @chanakamadusanka6349 หลายเดือนก่อน +1

    මටත් බෝට්ටුවෙ යන්න ආසයි දවසක ඒ වෙනුවෙන් වියදමක් දරන්න උනත් පුලුවන්. එහෙම අවස්ථාවක් තිබ්බොත් සෙට් කරන්නකො

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      salli ona nha anivaryen ymu dwsaka..me dws wla nm muhuda serai me peththe..

  • @vamoos123
    @vamoos123 2 หลายเดือนก่อน +1

    Thank you , good luck and stay safe 👍

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      Thanks, you too!

  • @upulwasanthagamage7486
    @upulwasanthagamage7486 2 หลายเดือนก่อน +1

    Halmasso kirata pol sambolai idiappai shiya nee 🤤🤤🤤

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน +1

      Oww maru...😍

  • @slbikeriders9694
    @slbikeriders9694 2 หลายเดือนก่อน

    ඔයාල සියළුම දෙනාට දෙවි පිහිටයි...👍

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      ජේසු පිහිටයී ...🙏

  • @RasikaPerera-zh2qn
    @RasikaPerera-zh2qn 2 หลายเดือนก่อน

    Hal masso malu 🐟 thama ethin. Hama dama oyawagw malu hamabenna hone. Good luck👍

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      thank you ...😍

  • @jeffery9781
    @jeffery9781 2 หลายเดือนก่อน +2

    ජයවේවා සහෝ..! සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා ❤💰

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී .සහෝදරයා...🙂💚

    • @jeffery9781
      @jeffery9781 2 หลายเดือนก่อน

      @@slfisherman 💯🙌🤝

  • @Madcook88
    @Madcook88 2 หลายเดือนก่อน +1

    Malli niyamai ❤

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී අයියේ ...😍

  • @dilanperera973
    @dilanperera973 2 หลายเดือนก่อน

    Ada video aka supiri 👌👌

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ..😍

  • @dilinifernando1297
    @dilinifernando1297 2 หลายเดือนก่อน

    Woww malli ela 😃 Jaya vewa🎉

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියී අක්කේ...ජයවේවා ....🙂😍

  • @MalithPerera-o7l
    @MalithPerera-o7l หลายเดือนก่อน

    Hal masso malu thama ethin. Ekath hinen thamai😂

  • @nadunpb
    @nadunpb 2 หลายเดือนก่อน +1

    ඔය ගල් වැටි හා පොර්ට් සිටි ව්‍යාපෘතිය නිසා මාළු නැතිවෙනවා කියලා කියපු ඈයොන්ට හොඳ උත්තරයක් වගේ. අලුත් පරිසර පද්ධතිය හොඳ මාළු බෝවෙන තැනක් වෙලාවගේ

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී කමෙන්ට් එකට..😍

  • @nalakanalaka3650
    @nalakanalaka3650 2 หลายเดือนก่อน +1

    සුපිරි❤

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ...🙂💚

  • @fernandochathura103
    @fernandochathura103 2 หลายเดือนก่อน

    ❤ niyamai .jayawewa🌹

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ...😍

  • @user-ub9zr7mz7s
    @user-ub9zr7mz7s หลายเดือนก่อน +1

    මගෙ ගම ලොකෙටම පෙන්නුවාට ආදරේයි❤❤❤❤❤❤❤

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි😊❤️

  • @NpWijesingha-ol3sp
    @NpWijesingha-ol3sp 2 หลายเดือนก่อน +1

    තව ටිකයි ලක්ශයට ❤❤

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน +1

      ඔව්...බොහෝම ස්තුතියී ...🙂💚

  • @c.m.fabricationsdmc
    @c.m.fabricationsdmc 2 หลายเดือนก่อน +1

    සියලුම ධීවරයන්ගේ අත මිට යහමින් සරු වේවා.....
    මම නම් කියන්නේ.... Vlog කරන කොට මාලු අස්වැන්න වැඩි පුර පෙන්වන්න එපා... මොකද සමහර අයගෙ... ඇස් හා කට..... යන ඉන්ද්‍රියයන් දෙක.... පරමාණු බෝම්බයට වඩා ප්‍රබලයි....
    දැක්කනෙ ඒ දෙන්නා මුහුද මැද ගෙවන දුෂ්කර ජීවිතය...

  • @user-ek5gj9pz5c
    @user-ek5gj9pz5c 2 หลายเดือนก่อน +3

    අනේ.මම.තවම.කාලා.නැහැ අමු.හාල්.මැස්සෝ.මමඅනුරාධ.පු⁣රේ

    • @driveincanada9713
      @driveincanada9713 หลายเดือนก่อน +2

      ඉක්මනින් කාපන් 🤪

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 2 หลายเดือนก่อน +1

    සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      ආයුබෝවන් ...🙏

  • @isurusamith-1452
    @isurusamith-1452 2 หลายเดือนก่อน +1

    අද සබ්ක්‍රයිබ් කරේ මටත් ආසයි බෝට්ටුවක යන්ඩ ඔය වගේ.♥️♥️😍

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      යමු යමු දවසක....😍

  • @supuneranga450
    @supuneranga450 2 หลายเดือนก่อน +1

    කුඩු අයිස් තමයි ලොකුම වසංගතය 😭😭😭😭

  • @nalakanalaka3650
    @nalakanalaka3650 2 หลายเดือนก่อน +1

    සහොදරයා හාල්මැස්සන් හදන විදියේ වීඩියෝ එකක් ගේන්නකෝ

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน +1

      ඔව් ඉක්මනටම ගේන්නම් අනිවාර්යයෙන්ම...😍

  • @nuwanpriyankara4027
    @nuwanpriyankara4027 2 หลายเดือนก่อน

    එල සුපිරි ❤❤👍👍🙏

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ....😍

  • @belanhasitha415
    @belanhasitha415 2 หลายเดือนก่อน

    Pilot yanne oketh neme pilot yana lounge ake pilot kiyala gahala thiyenne... ex.. pilot 16, pilot 17 , pilot 18

  • @kaylaethage2343
    @kaylaethage2343 2 หลายเดือนก่อน +1

    Nice

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි.

  • @susanthaweerasingha479
    @susanthaweerasingha479 หลายเดือนก่อน

    තිලාපි මලු තොග වශයෙන් විකුන්නන පුලුවන් කාටද සාමන්‍යෙන් 2000kg 3000kg k වගේ දෙන්න පුලුවන් කාටද ඒ ගන පොඩ්ඩ්ක් පැහැදිලි කරල දෙන්නකො

  • @alabawa7381
    @alabawa7381 วันที่ผ่านมา

    ඔව් ඔව් උබලා පාඩුවට තමයි විකුන්නෙ.

  • @RuwanKumara-jt7fk
    @RuwanKumara-jt7fk 2 หลายเดือนก่อน +1

    Kalu motore wada karanne nati unot oyala godata ewa danun denawada

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      එන්ජිම..ගොඩ රස්සා කරන නිසා...තව අය ඒ හරියේ මුහුදේ ඉන්නවා..ඒ කාටහරි කියලා බෝට්ටුව ගොඩට ඇදගෙන එනවා..

  • @tharindusandamal1980
    @tharindusandamal1980 2 หลายเดือนก่อน

    වසනාව තමා. මං අද ගත්තේ 500g 650/= location කඩවත

  • @ushankanishka6361
    @ushankanishka6361 27 วันที่ผ่านมา

    Me tena kothanada kiyala kiyanawada kauru hari

  • @vamoos123
    @vamoos123 2 หลายเดือนก่อน

    If posssible can you please tell the English name of the fish since we don’t know how to identify with the Sinhala name. Thank you and stay safe. 🙏🏻🙏🏻🙏🏻

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน +1

      In this video we had caught sprats only...those are so good for dry fish as you know..will tell the english names of every fish of my videos in future..thanks for the idea...👌🤝

  • @antonkrishor9226
    @antonkrishor9226 2 หลายเดือนก่อน

    අපිත් කරන්නේ ධ්වර රස්සාව අපෙන් හාල්මැස්සන් කිලෝ එකක් ගන්නෙ රැපියල් 150ක් 200ට වගේ මහන්සි වෙන ධ්වරයාට පාඩුයි වෙලෙන්දෝ තමයි වාසි ගන්නේ අපි පමුණුගම 💪💪💪💪💪🔥🔥🔥

  • @user-ub9zr7mz7s
    @user-ub9zr7mz7s หลายเดือนก่อน +1

    මගෙ ගම වත්තල❤

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน +1

      niyamai..බොහොම ස්තුතියි😊❤️

  • @L.A.WasanthaKumaraRupasinghaRu
    @L.A.WasanthaKumaraRupasinghaRu 2 หลายเดือนก่อน

    Amy halmassa niyamai

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      Ow maru....😍

  • @sankamadu4396
    @sankamadu4396 17 วันที่ผ่านมา +1

    මම බැලුවේ අර ඈතින් පේනවද කියලා මෙලෝ තේරුමක් නැතිව ගොඩේ පිපුණ ⁣උස නෙළුම. මොකද ඒ නෙලුම නිසා බොහෝ පිරිසක් දුක් විදින රටක් මේක ඒකට වියදම් කරපු සල්ලි වලින් මේ මහන්සි වෙලා හම්බකරන මේ මහත්තයලට මොනතරම් විදියට මේ කර්මාන්තය දියුණු කරන්න උදව් කරන් පුළුවන් කම තිබ්බද, රටක් දියුණු වෙන්නම් හොඳ ආර්ථික ප්‍රථිපත්තියක් නිර්මාණය කළයුතුයි. නිශ්පාදන ආර්ථිකයක් ඇත්තට පව් මේ මිනිස්සු.

    • @slfisherman
      @slfisherman  11 วันที่ผ่านมา

      ane manda,wedak nha owa gena katha krla........😑

  • @heshanprabath401
    @heshanprabath401 2 หลายเดือนก่อน +1

    👍👍👍👍

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි.

  • @antonkrishor9226
    @antonkrishor9226 2 หลายเดือนก่อน +2

    මේ තැන හැදල පල්ලියවත්ත නේ අපිට ලගයි

  • @isankakumari5377
    @isankakumari5377 2 หลายเดือนก่อน

    Aiye oya malu delen galwan vidiya video ekak danne ko

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      Meke thynawa sampurna vidio eka...anthima kotasa balanna..🙂

  • @lowawata1908
    @lowawata1908 2 หลายเดือนก่อน

    Aiye oya koheda poddak kiyannako ❤❤

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      මේ කොලබ,මෝදර ...😍

  • @podipodi8291
    @podipodi8291 2 หลายเดือนก่อน +1

    👍

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි.

  • @powerofceylon
    @powerofceylon 2 หลายเดือนก่อน +1

    කලින් දැලමද දාන්නේ..

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      ow e delam thma..😊

  • @L.A.WasanthaKumaraRupasinghaRu
    @L.A.WasanthaKumaraRupasinghaRu 2 หลายเดือนก่อน

    Dala watakarala Hanna Baroda yalu

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      Mokakda ..therun.nah

  • @L.A.WasanthaKumaraRupasinghaRu
    @L.A.WasanthaKumaraRupasinghaRu 2 หลายเดือนก่อน

    Sori Dala watakarala ganna barida

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      මාලු යන දිසාව බලලා තමා දැල දාන්නේ..

  • @user-sz7hr1dp4n
    @user-sz7hr1dp4n 2 หลายเดือนก่อน

    ❤❤❤

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      💚🙂

  • @DA-og2sg
    @DA-og2sg 2 หลายเดือนก่อน

    👌😍

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ...😍

  • @UpulRathnayake-bv5jt
    @UpulRathnayake-bv5jt 2 หลายเดือนก่อน

    ehenam kapiya hampadaya

  • @supuneranga450
    @supuneranga450 2 หลายเดือนก่อน

    අතරමැදි වෙළඳාම් කාරයෝ තමයි කුනු කොල්ලෙට අරන් ගිනි ගනන් වලට මාළු විකුණන්නෙ දෙන්න හොද නැහැ උන්ට නමි

  • @MenakaInduwara
    @MenakaInduwara 2 หลายเดือนก่อน

    ❤🎉

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ..😍

  • @fernandoprasath3222
    @fernandoprasath3222 2 หลายเดือนก่อน

    Lankawe muhude lawana gathiya europeta wada wadiya... È Nisa malu rasai

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      ඔව්..ඒක හරි...බොහෝම ස්තුතියී ..😍

  • @NadunKavee
    @NadunKavee 2 หลายเดือนก่อน

    🎉

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ...😍

  • @ceylonuk6250
    @ceylonuk6250 2 หลายเดือนก่อน

    ❤❤

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ..😍

  • @Graham45Dvlog
    @Graham45Dvlog 2 หลายเดือนก่อน

    හාල්මැස්සො ලොකු වෙන්නෙ නැද්ද?

    • @maxharsha9643
      @maxharsha9643 2 หลายเดือนก่อน +1

      ඇදැල්ලො

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      හාල්මැස්සෝ වර්ග ඉන්නව...මේ ජාතිය මෙච්චර තමයී ලොකු වෙන්නේ....🙂

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      හැඩැල්ලෝ..

    • @Graham45Dvlog
      @Graham45Dvlog 2 หลายเดือนก่อน

      @@slfisherman ආ හැදැල්ලො කියලා අපි කියන්නෙ

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน +1

      අපි හැඩැල්ලෝ කියනවා පැතලී මාලුවෙක්ට...පැත්තෙන් පැත්තට නම් වෙනස්වෙනවනේ..

  • @sujeewapriyalal3357
    @sujeewapriyalal3357 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ..😍

  • @chanukapradeep3519
    @chanukapradeep3519 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      🙂💚

  • @belanhasitha415
    @belanhasitha415 2 หลายเดือนก่อน

    Oya waradi.. oka aliya boattuwa neme..

  • @jagathnalaka6404
    @jagathnalaka6404 2 หลายเดือนก่อน

    එල ❤ මල්ලි මාවත් එක්ක යනවකෝ දවසක මුහුදට.

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      යමුකෝ දවසක අනිවාර්යයෙන්ම...😍

  • @chanukapradeep3519
    @chanukapradeep3519 2 หลายเดือนก่อน

    🇱🇰🇱🇰🇱🇰❤❤❤❤️🇱🇰🇱🇰🇱🇰

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී සහෝදරයා ..🙂💚

  • @sugandasampath437
    @sugandasampath437 2 หลายเดือนก่อน +1

    Phone number එක දාන්න පුළුවන්ද

    • @slfisherman
      @slfisherman  2 หลายเดือนก่อน

      කමෙන්ට් එකක් පින් කරලා තියනවා එකේ තියනවා නම්බර් එක..

  • @MalithPerera-o7l
    @MalithPerera-o7l หลายเดือนก่อน +1

    Wow first time I seeing your video. Your expectations and voice is super

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      Thanks and welcome

  • @MalithPerera-o7l
    @MalithPerera-o7l หลายเดือนก่อน

    Hal masso malu thama ethin. Ekath hinen thamai😂

  • @MalithPerera-o7l
    @MalithPerera-o7l หลายเดือนก่อน

    Wow first time I seeing your video. Your expectations and voice is super

  • @MalithPerera-o7l
    @MalithPerera-o7l หลายเดือนก่อน

    Hal masso malu thama ethin. Ekath hinen thamai😂