Tnx Lenin uncle....pttama lassanai..ape appachchilage adaraya hadawathatma denuna eken nam...me wage song karanna digatama.bs.jaya Sri maha bo samidu pihitai.
Oba ape sahodara pasale art day ekata awa baddegama kristhudewa pirimi widyalayata mt edai obawa danune meeta awrudu 11kata kalin oba ape sanskruthiya idiriyata geniyana rajek wagei mt danenne
Ammoooo a githaye thiyenne maha puduma gaburu arthayak piyekuge adonawak aga hiriwatila mokaddo amuthu wedanathmaka hagimak musu musala bawak danenawa me githaya ahaddi hadawate pathulatama kidabahinawa lenin sir obe me nirmanaya attatama uthkrushtai wishishtai ...
Api raka gatha uthuma ....කලා තරුවක් ...අාදරනීය හඩ...saman lenin...suba pathum obata....ඔබ රටටම සම්පතක්....budusaranai...obata
අහපු වාර ගාන කියන්න නම් මතක නැහැ..ගීතයේ හැම වචනයක්ම මුළු හදවතම ස්පර්ශ කරන්න තරම් ගායනා කරන ඔබතුමා දැයේ පිනට පහල වූවෙක්..
බොහොම ස්තුතියි
හම්මෝ කියන එකත් ලෙසටම තියනව. මේ lyrics හිතාගන්නවත් බෑ. Melody එකත් ඒකටම යනවා....
ඔබ තුමාට බුදුසරණයි ජයවෙවා
Well said sis
ඔබගේ ගීත, මම අහන තරම් කියන ඔබවත් අහන්නේ නැතුව ඇති කියල මම හිතනවා, ගල්,බොරළු,මැද මටනම් මබ මැණිකක්, ඔබ ගීත කියන්නේ අපේ හදවතට, තවත් මෙවැනි නිර්මාණ රටට දායාද කරන්න ඔබට ජය
Bohoma Sthuthiy Sugandhi.
wooow.....best comment...wish you saman aiye...
Wow...Hadavathata danenna katha karanna hamotma bro..ada sindu kiyana un atharin obai sinduvak gayana kare.....vishistai....
ලස්සනයි මෑත කාලයේ අපේ ගායකය
❤❤ආසම එකක්
රැජින නොවුනට මහා නිරිදුට
යස ඉසුරැ පිිරි වාසලේ....
උන්නෙ දු කුමරියව ඔබහට
පියානෙණි ඔබෙ මැටි පැලේ....
හැමෝම අහන්නෙ නැතුව ඇතී..හැමෝටම තේරෙන්නෙ නැතුව ඇතී.. ඒ උනාට වාසනාවන්ත,රසාස්වාදයක් තියන පිංකාර මිනිස්සු න්ට මේ වගේ ගීත ඇස ගැටෙනව
කලු ගලක් උනත් සොලවන්න තාත්තගෙ😍😍😘 ආදරේට පුලුවන්,,,සර්ට පින්,ඇහෙන් කදුලක් වට්ටන්න තරම් සර්ගෙ ගීත අති ප්‍රභල හරවත් අවියක්,,,
මේක අහලා කට ඇරගෙන ඉන්න සීගිරි සිංහයව නොපෙනෙන මානේකට පන්නල දාන්න හිතා ගත්තා..බොහොම ස්තූතියි සමන් සර් මේ ගීතයට හැඟීම මුසු කරලා තියෙනවා හැබෑම පියෙක් වගේ.....බුදු සරණයි.....ඔබතුමා , ගීතය ලියපු උතුමන්, සංගීතය සංයෝජනය කළ මහතා...... උතුම් නිවනින් ම සැනසේවා....
අපේ රටේ පිනට පහල වූ ගායකයෙක්. ඉදිරියටත් මෙවැනි නිර්මාණ කරන්න ඔබට සක්තිය ලැබේවා .. පද රචනය නම් අනර්ගයි. හැම වචනයක්ම හදවතට දැනෙනවා..
Dinesh Maduranga පද රචනය මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
Widinawa .....hadawatinma.
අහමිබෙන් වගේ ඔබෙ ගිතයක් ඇසි වැඩි දුර සොයා බැලුවෙමි. අනාගත ගිත කලාව ගැන දැන් බියක් නැත.
බොහොම ස්තුතියි
Godak kalakin sithata danena geeyak Rasa winda heta dawasa hithana tharam kaluwara Naha kiyala hithenawa.
අපේ රටේ පිනට බිහිවූ ගායකයෙක් තුල කුසලතා පිරි නලුවෙක්ද සිටින බව පානාමංකඩ තුලින් ඔප්පු කරයි. ඔබට ජය.
ආදරණීය පියවරැනි ඔබ ඔබගේ පැලේ කාශ්‍යපයායි ඔබ සීගිරි දියණියන් රැකීමට ඔබට මහා දිරි වෙර ලැබේවා.
අහන්න අපුරුයි
ගයන්න දිගටම
අපේකම ගමේකම තුලින්ම.
ඔබට දිරිය නෙඅඩුවම ලැබේවා
. ජයමවේවා
අදහස් දැක්වූ සියළු ම හිතවතුනට ස්තුතිවන්ත වෙමි.
Saman Lenin yatharthayata panapowapu ģayanaya pili raw did ee sanvadee venawa.nirmanaya athi visistai .boats subs pathum
මගේ හුස්මක් ගැටී වෙන්නැති
දුවේ කළු ගල හෙල වුණා....
හරිම ලස්සනයි .හරවත්..
harima lassanai aiye.mara dukai...oyavath mehema api venauven gaynavata bohoma pin
මහා සීගිරි ගලේ මුදුනක උඹේ රුව සිත්තම් උනා
එය බලන්නම හොරෙන් හවසක මාත් එතැනට ගොඩ උනා
කරඬුවක් වගෙ උඹේ උඩු කය අනෙක් උන් මැද දිලිසුනා
මගේ හුස්මක් ගැටී වෙන්නැති දුවේ කළු ගල හෙලවුනා ...
_____________
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ විශිෂ්ඨයි දැයේ පිනට පහල වූ සොදුරු ගායකයෙක් ඔබ චිරාත් කාලයක් වැජබේවා
මේ කාලේ අහපු හොඳම ගීතයක්. න
නියමයි. . . .
Hela geethaye punarudaya obai. Obata mama suba pathanawa.
Aha aha adapu waara godai! Amma thaththa pawa podi kella hanga gannawa kiyaddi iki gagaha aduwe! Jaya... 🙏🙏🙏
කොතෙක් ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්....අති විශිශ්ට ගායනයක්..කලාකරුවානෙනී..ඔබට ජයෙන් ජය
අර්ථවත් හරවත් නිර්මාණයට ජීවන හුස්ම දුන්න අපූරුව..ඇත්තෙන්ම සරීරයේ සියුම් කේශනාලිකාවලට පවා දැනෙන. සීගිරි ගල මතුපිට නැවත මහා මාලිගාවක් මැවී මේ සිදුවීම් එකින් එක චිත්‍රපටයක් වගේ හිතෙන් දුටුව...කියන්න වචන නෑ නිදහසේ නිස්කලංකව රසවිඳිය හැකි ගීතයක්..මට හිතෙන්නේ සමන් ලෙනින් නම් මේ සොඳුරු ගායකයා.ගීත වලට පණ පොවනව.කියලයි...ජයවේවා සුබපතමි හදවතින් තව තවත් වටිනා නිර්මාණ වලට ජීවය දෙන්නට ලැබේවා
,පාලක පැලැන්තිය එදත් එකයි අදත් එකයි. තැලෙන දැවෙන අසරණ මව්පියන් ගෙ විලාපය මේ ගීතය .
අති සංවේදියි. හරිම සුන්දර ගීතයක්.
සීගිරි ළඳකගේ අප්පෙක් -මස්ඉඹුල.
මහින්ද මස්ඉඹුල +දර්ශන රුවන් + සමන් ලෙනින්... සුසංයෝගය අනර්ඝයි.. 💐
ඔබේ හඬ අත්මීයයි. මේ පොළවේ ඉපදී මියදී ගතකරපු හෙල අත්ම අවදිකිරිමට සමත් හඬක්...........
Bohoma sthuthiy Sumith, Chanaka oba depalata..
maru aiye wisishta nirmanayak adarei oyata
Saman Lenin සමන් ලෙනින් ♑️🇱🇰🇱🇰😘👍👏🐣🌹👩❤️💋👩💐🤝
පිං සිද්ද වෙන්න ඕනේ
සමන් ලෙනින් මහතාණනි මෙහෙම නිර්මාණ කරනවාට.
රටේ පිනට පහලවුන පින්වන්ත දරැවෙක්. පුදුම හැගිම්බර හඩක් බුදුසරනයි පුතාට ජයවේවා
Tnx Lenin uncle....pttama lassanai..ape appachchilage adaraya hadawathatma denuna eken nam...me wage song karanna digatama.bs.jaya Sri maha bo samidu pihitai.
මං මේක මස්ඉඹුල සර්ගේ කවි පොතක කියෙවුවා.සමන් සර්ගෙ කට හඬින් ඇහුවෙ අද..හරිම ලස්සනයි..👌👌සුභ පතනවා සර්ලා තුන්දෙනාටම..💐💐💐
එ කවිය හදවතටම දැනුනා. එ තරම් ලස්සනයි . " මගෙ හුස්මක් ගැටි වෙන්නැති දුවෙ කලුගල හෙලවුනා ' 🥺 ලස්සනම පද පේලිය .මෙ වගෙ නිර්මාණ කරුවො දැන් ඇත්නම් මෙ සමාජය කොච්චර ලස්සනද ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Lassanai watinawa lassana aruthak thiyenawa teruwan saranai
අපේ දරුවන්ගේ අනාගතය ඉතිරු වෙනවා කියලා දැනුණා.. බුද්ධානුභාවයන් ඔබට යහපතක්ම වේවා... තෙරුවන් සරණයි සමන් ලෙනින් මහත්මයා
ඔබේ අගේ කිරීමට බොහොම ස්තුතියි.
තෙරුවන් සරණයි!
ඔබ නම් අති විශිෂ්ට කලාකරුවෙක් ගුරුතුමනි .ඔබේ හඩ සිත නිවන භාවනාවක් වගේ.ඒ ලාංකික හඩට කියන්න වචන නෑ ගුරුතුමනි .
Piyasenehasa ahimi ma hata me kawipela hadawathtama kida bassa ඔබ තුමාට mewani nirmana karanna thawa duratath sakthiya labewa
සිංදුව අහද්දි රුපපෙල පෙලගස්සන්න පුලුවන් හදවතට දැනෙන්න ගායනා කරන කෙනෙකුට විතරයි. සමන් සර් මගේ පුතත් දවසක සර්ගේ ගොලයෙක් කරන්න හිතක් තියෙනවා..❤ ජයෙන් ජය සර්
දෑසම පියාගත් කල..ඔබගේ ගායනය වසා ගත් දෑස තුල...රූප රචනා මවනව...ඒ තරම්ම පුදුමාකරා ලස්සනක්...අපේ කමට අපේ පිනට පහල වූ අයෙක්..." දයාබර සමන් ලෙනින් සර්" ඔබට බුදුසරණයි ..
Ekanam eththa
පුංචි සන්දියට මතකය දිව යති ඔබගේ ගායනය ඇසෙන විට තෙරුවන් සරණයි ඔබට
දැනුත් සීගිරි සිංහයා කට ඇරන් ඉන්නව පේනවා....
සියලු දූවරැන්හට සිහිකෑදවීමකි...
විශිෂ්ට පද රචනයක් , ගායනයක්, සංගීත සංයෝජනයක්....
ස්තූතියි සැමට...🙏🙏🙏
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මෙක ලියන්නේ නිසදැසක් විදිහට පසුව සමන් ලෙනින් ගීතයක් ලෙස ගායනය කරනවා
Hithata wadina mama ahapu lassanama lassana sinduwa.. Kochchara ahuwath epa wenne ne.. A hada, sinduwe theruma papuwatama wadinawa kellage thaththata weduna heti denenawa.. Thawath me wage dewal karanna saman ayyata shakthiya lebewa..!!!!
ඇත්තටම ගොඩක් දුකයි.. අද සමාජයේ මේ වගේ සිංදූ ඇහෙන්න පේන්නෙත් නෑ... එකයි දුක.. රස වින්දනය හොදටම තියනවා
නව පරම්පරාවෙ ගීත වල තියෙන්නෙ ශබ්ද රසය විතරයි .අර්ථ රසය ගෑවිලාවත් නෑ.අර්ථයක් තිබුනත් මතුපිට අර්ථය විතරයි ව්‍යංගාර්ථයක් අැත්තෙ නෑ.එ් අතර සමන් අයියෙ ඔබලාගේ මේ වෑයම ඉතාමත් අගය කරන්න ඔ්න.හුඟක් අයට මේවගේ අර්ථයක් තියන සිංදු අැහෙන්නෙ නෑ.බුදුසරණයි සමන් අයියෙ.පෙර මෙන් සෞන්දර්යාත්මක,අර්ථපූර්ණ ගීත අසන්න ලැබෙන්න සලස්වන්නට ශක්තිය දෙෙර්රය ලැබේවා .🙂🙂🙂🙂🙂🙂😍😍😍😍😍
බොහොම ස්තුතියි
Attatama oyage sindu gana kiyanna deyak na sir...niyamai....respect saman sir......
මොනතරම් අපුරු ගයනයක්ද ..ඔබ අති විඉෂිස්ට ගයකයෙක්..අඩම්බරයි ඔබ පිලිබඳව
බුදු මහත්තයෝ ඔහොම ගයන කොට ඔක්කොම දාල එන්න හිතෙනවා ගෙදර! පි0 සිද්ද වෙන්න ඕනේ මෙහෙම ගී ගයනවාට
මේ සීගිරි ගීතය මං අහපු ලස්සනම අර්ථවත් ගීතයක්. අනේ ඒ කියවෙන කතාව,අපේ සැගවුනු කදුලු කතා කොතෙක් ඇතිද?ඒකටම හරියන තනුව එයටම හරියන ඔබතුමාගේ ගායන හැකියාව. උසස්ම රසවින්දනයක් ලැබියහැකි ඉතා උසස් නිර්මාණයක්. ආසයි තව තවත් අහන්න. ඒ වගේම සංවේදියි
සි0හලකම හදවතටම දැනෙනවා ඔබතුමාගෙ ගීත අසන විට
නිර්මානය රස වින්ඳා.....
හැම පද පේලියකටම පන පොවලා තියනවා
ලස්සන පද ලස්සන කරාට ස්තූතියි
Bohoma sthuthiy Chanaka..!
මෙන්න අපේ හඩ. අනගි ගැයුමක් මෙන්ම සොදුරු පද මාලාවක්.
කලානිර්මාණ හැමවිටම රසිකයාගෙ හදවතට ආමන්ත්‍රණය කරන්නෙ.අන්තර්ගතය පරිපූර්ණ එකක් වුවත් එය රසිකයා තුළට ඉදිරිපත් කරන මාධ්‍ය බොහොම වැදගත් මේ නිර්මාණය ප්‍රායෝගික ලෝකෙ අපිට සුලබ අත්දැකීමක් තුළින් ප්‍රතිනිර්මාණය කරපු විරල අත්දැකීමක් සහිත එකක්.ඇත්තෙන්ම අහපු වාර අනන්තයි ගායනය අති විශිෂ්ටයි.මධුරයි.හදවත ස්පර්ෂ කරපු වාර අනන්තයි. ජය වේවා බුදු සරණයි.❤️🖤
Lenin,masibhula susanyogaya......kiynna wachana ne.....theruwan saranin ,dewirekawaranin deeghaayu wewa....nawa nirmana elidakwanna shakthiya dairya lebewa....!!!
මගෙ ආසම ගායකයා...❤️❤️❤️ ඔබේ හඬ ස්පර්ශ කරන්නෙ හදවතේ ගැඹුරුම ස්ථානය...අහන් ඉන්න අහන් ඉන්න ආස කරන හඬක්...ඔබේ ගීත මම අහන තරං ඔබවත් අහන්නෙ නැතිව ඇති...සුබ පතනවා ඔබට දිගින් දිගටම මෙවැනි නිර්මාණ සමඟින් අප අතරට එන්නට.. තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏🙏❤️❤️❤️❤️
❤
මිනිසුන්ගෙ ආකර්ෂණය දිනා ගන්නවට වඩා හදවත ස්පර්ශ කරලා ආදරය දිනාගන්නා ඔබට තව තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය දෛහිර්යය ලැබේවා! 🙏🙏🙏🙏🙏🙏🙏
හිරිගඩු පිපෙන හඩක්.ඒ හඩ හදවතේ ගැඹුරෙම කිමිදෙනව
මම අගය කරන නිහතමානී කලාකරුවෙක් ඔබ .හරිම අරතවත් වටිනා කමක් තියෙන ගීත ඔබ ගායනා කරන්නෙ අපේ අයියේ .අපේ ජන ගීයට,කවියට ,ඉතිහාසයට සාදාරයක් කරන ඔබට .යහාපතක්ම වේවා .තෙරුවන් සරනයි
අහම්බයක් නිසා අහන්න ලැබුන සින්දුවක්.
ඊට පස්සේ අහපු වාර ගාන නම් අනන්තයි.
ඔයා අපේ සිංහල ගීත සාහිත්‍යට සම්පතක් අයියේ.
ඉස්සරහටත් මේ වගේ අර්ථවත් ගීත කරන්න.
ජය වේවා..!!!
Bohoma Sthuthiy Sudarshana!
අදත් සීගිරි ගලේ නැගි විට
මතක් වුනේ මේ ගීය මා හට
පියෙකු කෙතරම් කදුලු හැලුවද
දුන්නු වරදට දියනි රජගෙට
අගෙයි 👆 බොහොම ස්තුතියි
හදවතට මේ තරම් දැනෙන්න තවත් හඬක් නැති තරම්
සමන් ලෙනින් කියන්නේ කලාතුරකින් රටකට බිහිවෙන වටිනා කලාකරුවෙක්
මොහුගෙන් අපේ රට තව වැඩ ගන්නවා මදි.. අපේ කම අපේ කලාව අපිට මතක් කරල දෙන ඔබට ගොඩාක් පිං.. දීර්ඝායුෂ පතනවා
Bohoma Sthuthiy Inusha!
ඔබගේ ගීත සවනට ඇසෙනවා සේම හදවතට කතා කරනවා..හදවතට දැනෙනවා...අපේ කලා ලෝකයට තව තවත් හදවතට දැනෙන හදවතට කතා කරන මෙවන් සුන්දර ගීත නිර්මාණය කරන්නට හැකියාව ලැබේවා ....බුදු සරණයි
සමන් සර් අහම්බෙන් ඔබේ හඩ කන වැකුනේ එදා පටන් භාවනාවකට සම වැදිලා වගේ මම අහනවා මේ සින්දුව ඇහුනම මස් ඉඹුල සර්ගෙ මානික්කාවත මතක් වුනා
අහපු වාර ගාණ මතක නෑ...සීගිරිය තරම් හදවත ගල් ගැහෙන වචන ,හඩ,ලෙනින් අයියා ඔබ අපෙ සම්පතක්. රජිව් වසන්ත වෙල්ගම අයියාගෙ හැම ගීතයකම අපි නොහිතනා කරුණක් හදවතට දැනෙන්න ලියනවා.. එ ශෛලිය මාරයි...ඔබ සැමට තව තවත් නිර්මාණ කිරිමට දිරිය ශක්තිය ලැබේවා
පුදුම අර්ථවත් සින්දු කොපමණ ඇහුවත් මදි බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
wachanayen kiyanna bari tharam lassanai.harima sanweedi.me wage nirmana thawa idiriyata karan yanna suba pathanawa obata hadawathinma
ඉතා ලස්සන නිර්මයක් .අතීතයේ සංවේදී වූ පියෙකුගේ සිතුවිල්ලක් වර්තමාන ඇසකින් දකින්නට එය පුරෝකථනයට දරපු හරිම අහිංසක ලස්සන නිරමාණයක් .මෙවන් නිර්මාණ වගේම තව තවත් නිර්මාණ කරුවන් බිහිකරන්න ඔබට ශක්තිය ලැබේවා .
Me sinduwata anlike karapu minissu gana dukai. Ude idan kehelmal ahala kandeka awul wetcha kaleka me sangethe mara watinawa. Therumak thiyena lassana nirmanayak. Lassana wadak issarahatath me wage nirmana karanna labewa kiyala prarthana karanawa jaya wewa ❤️❤️👍👍
දේශපාලන පෙරළි කළා ලෙනින්....ගීතයේ පෙරළිය ඔබය ලෙනින් ආදරනීය සමන් ලෙනින්.
Samn aiye onna man bellaka abuwo...... ape kama apata ahanna dakinna lebenne oyala wage ayagen vitharao vitharamai
හරි ම ලස්සන පද මාලාවක්....
ඒ වගෙ ම ලස්සන කට හඩක්...
එත්.. මටනම් හිතෙන්නෙ සන්ගීතයෙන් ගීතයට සදාරනයක් වෙලා නෑවගේ... මට හිතෙනව...
Supiri nirmanayak, Mama oba thidenagema barapathala Rasikayek, Jayawewa
විජ්ජු ලතා කියුවෙ ඒ අප්පච්ච්ගෙ පපුවට කෙටුණු විදුලිය වෙන්න ඇති ....
මේඝ ලතා නම් ඒ අප්පච්ච්ගෙ සුසුම් වෙන්න ඇති..
හරිම ලස්සනයි ....
එතකොට කඳුළු නැහැ කඳුළු හංගන්න ඇති අපට අඬන්න
බොහොම ස්තුතියි
Nice concept
Me geethya ahnna ahnna asai.pudumalassanak thiyenne.👍👍👍
සිංදු අහන්න ඕන කියලා හිතුණාම TH-cam ඇවිත් search කරන්නේ saman lenin කියලා...
ඒවා අහගෙන පහළ යන කොට auto ම එනවා පැරණී ලස්සන සිංදු...
ආදරේයි මහත්තයා ඔබට අපි ගොඩක්... නිදුක් නිරොගි දීර්ඝ ආයු සම්පත්ති වැඩේවා
සම්යක්දෘෂ්ටි දෙවියන් ගෙ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා
ඔබලාගේ ආයු ඔබලාගේ නිරොගි පැවත්ම මත අපේ සිංහල කමද පවතිනවා.
*සම්බුදු සරණයි! දක්ෂ දරුවන් ඉන්නවා අපේ රටේ එකතු කරගෙන ඔබ වැනි අය බිහි කරන්න පිං ඔබට*
බොහොම පිං ඔබට!
Oba ape sahodara pasale art day ekata awa baddegama kristhudewa pirimi widyalayata mt edai obawa danune meeta awrudu 11kata kalin oba ape sanskruthiya idiriyata geniyana rajek wagei mt danenne
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති හඩ සමන් අයියේ ඔයාට සුබ අනාගතයක්...ඔයාගේ හැම සින්දුවක්ම එක වගේම ලස්සනයි...ගොඩක් ආදරෙයී ඔයාට..
කොටුවෙන් පිට ඉදන්,කොටු වු ජිවිත දෙස හෙලන සුසුමක්...
Adare saman aiyee..dakune kollek adambarai..
Aththatama mara therumak thiyena lassana sinduwak
ahamben asnannata lebunu geethayak. namuth... seeruwata hithata weduna. bohoma rasawath sumadura geethayak...!
Hadawathata kata karana e soduru hadata deergayu wewa!
Bohomath sthuthiy Theruwansaranai!
Obata thawa thawath meweni de kireemata sakthiya dairiya lebewa budusaranai
Bohoma Sthuthiy Obata!
aiye mage jeevithe asama gayakaya aiye oyai..oyata budusaranai.....
Apramana santhoshayak obe wachana mata. Bohoma sthuthiy Sahodaraya!
Mamath Ada ahuva me githaya harima lassanai.
දැං තියෙන ඩෝං පටං සිංදු වලට වඩා සිය දහස් ගුනයක් අර්ථයෙන්..ගුනයෙන් පුදුම සාරවත් හරවත් භවක් තියෙනව.... බුදු සරණයි
Saman aiye ai me geeta apita rediyo walin ahennatte attamai oba ahanna ahanna asai
හදවතට තදින්ම දැනෙන ගීතයක්... ඔබේ සියලුම නිර්මාණ ගොඩාක් ලස්සනයි...තවත් මෙවැනි නිර්මාණ කිරීමට ඔබට ශක්තිය ලැබේවා
නැග්ග නුඹ අදත් සීගිරි,
පහස විඳිනට ඇගේ...
නගිනවද හෙටත් සීගිරි,
අසාපන් කළු ගල් හිතින්...
සවන් දුන්නොත් ඇගේ අප්පට,
හඬනවා නුඹ මැරි මැරී...
නිවීයන් පිනවනා ලෝකෙන්,
සැනසුමයි හිමි සදා කල්...
🌼🌼🌼🌼🌼🌼🌼🌼
Agey Sajini! bohoma sthuthiy nawa sithuvillata..
Saman Lenin 😊
Sajini Samarakkody patttaaa....maa .. reply 1
Oba a Gana sinduwak liyanna athasa hothay
තෙරුවන් සරණයි !!!!
හදවතට දැනුන ගායනයක් ,,, එ වචන හරිම ලස්සනයි ,, ඔබට බුදු සරණයි
මගේ හුස්මක් ගැටී වෙන්නැති
දුවේ කළු ගල හෙලවුනා.......
සුපිරිම තමයි....
එවැනි සිතිවිලි වලට පණ පොවන අපේ කාලේ තුන්පත් රෑන
ජයවේවා...
තෙරුවන් සරණයි අයියේ. Great song
Saman aiye wachana nam wachana adarei godak aiye ubata jaya
කීපාරක් ඇහුවද කියල මතක නැ.පිය සෙනෙහස මොනවට කියපාන සින්දුවක්.දිගටම නිර්මාණ කරන්න.
ඔබ නම් විශිෂ්ට කලාකරුවෙක් .....බාලාපොරොත්තු සියල්ල සාර්ථක වෙවා...බුදු සරණයි
ඒ ඉසවුවෙන් යද්දි මං..
පොඩි කෙල්ල හංගා ගන්නවා...
සීගිරිය නෙවෙයි මට නම් මතක් වුනේ ඒ කෑල්ල අහද්දි... මඩුවන්වෙල වලවුව තමයි මතක් වුනේ...
Ow, balaya aththo thama anasakata siyallama pahe yatath karagaththa. bohoma sthuthiy!
Ammoooo a githaye thiyenne maha puduma gaburu arthayak piyekuge adonawak aga hiriwatila mokaddo amuthu wedanathmaka hagimak musu musala bawak danenawa me githaya ahaddi hadawate pathulatama kidabahinawa lenin sir obe me nirmanaya attatama uthkrushtai wishishtai ...
රස විදින්න පුළුවන් උපරිමයෙන් රස වින්දා.අන්තිමේ ඇස් දෙකත් තෙත් උනා.අතිවිශිශ්ට නිර්මාණ තව තවත් බිහිවේවා.
සංවේදී කරුණාවන්ත හදවත් අැති මිනිසුන් ලොව වැඩි වැඩියෙන් ඛිහිවේවා!
Ammooo mara sinduwakne, pissu hadenawa! Lassanai
Gaburu therumak thiyena apooru nirmanayak. Thank you
පුදුම ලස්සනක් කොච්චර ඇහුවත් ඇතිවෙන්නේ නෑ. බුදුසරණයි . ඔබට ජයවේවා .!
සීහ ගිරි ගල වගේ ගොරහැඩි මගේ හිත්මල බිදහෙලන් ...
විඩාබර නෙත,හිසේ දුක් කද සමන් මල්ගෙන
පිරිමැදන් ...
ගයා මීපැණි බදුන් හිස්කර නුබේ කටහඩ මුහුකරන් ...
සීහ ගිරියේ ගී ගයන්නට යමුද අපි අත්වැල් බැදන් ...
ලස්සනයි අයියන්ඩියේ නුබට පනමෙන් ආදරෙයි
"මගේ සුසුමන් වැදී වෙන්නැති දුවේ කළුගල සෙලවුනා"
ලස්සනයිි මාරම....රජකාලෛ් මෙහෙම වෙන්න අැති...ලස්සන දුුවෙක් ඉන්න අප්පෙක් මොනතරන් ගින්දරකිින් ඉන්න ඇද්ද....රජාඉදුුුල් කරලා පසුුව ගෙදරට ඇරලවන් ඇතිි.....😥😥😥
හිතට වදින පද පෙලක්....අමතක නොවන කඩහඩක්....තවකෙකු අනුකරණය කරමින් කලාවට පිවිසෙන වර්තමාන ගායකයන්ගෙන් ඔබ්බට ගොස් ලාංකික සංගීතයේ අනන්‍යතාව සුරකින උතුම් ගායකයෙක්..
🙏❤️