Ape Paduren - Saman Lenin | ගීතයකින් ජීවිතය කියවමු

แชร์
ฝัง

ความคิดเห็น • 63

  • @indikaruwan3816
    @indikaruwan3816 3 ปีที่แล้ว +3

    ලංකාවේ සුපිරිම හඬ විවාද නැත.තෙරුවන් සරණයි සහෝදරයා

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 ปีที่แล้ว +8

    ලස්සනයි. සමන් ලෙනින් මහත්මයාණෙනි ඔබ රටට වටිනා සම්පතක්

  • @දිල්රැක්ෂීදිල්රැක්ෂී

    ඇඩෙනව මෙහෙම දෙවල් ඇහෙද්දි ..හෝද නිර්මාණ කියන්නෙ මෙවට තමා
    ඔබ වැනි කලාකරුවන්
    තව තවත් බිහි වෙවා❤❤👈

    • @anammanambukiyerasakatha6165
      @anammanambukiyerasakatha6165 5 ปีที่แล้ว +1

      ඇත්තටම ලස්සනයි හැබයි අඩන්න ඔට්ටු නෑ

    • @දිල්රැක්ෂීදිල්රැක්ෂී
      @දිල්රැක්ෂීදිල්රැක්ෂී 5 ปีที่แล้ว

      මෙව තමයි සිංදු කියන්නෙ
      අද කාලෙ හැදෙන සංගීත මය දෙවල් දැක්කම ඔටො ඇඩෙනව

    • @anammanambukiyerasakatha6165
      @anammanambukiyerasakatha6165 5 ปีที่แล้ว +1

      @@දිල්රැක්ෂීදිල්රැක්ෂී හ්ම් ඒක ඇත්ත එත් මන් කිවුවා නේද අඩන්න ඔට්ටු නෑ කියලා හාද

  • @supunekanayaka7677
    @supunekanayaka7677 5 ปีที่แล้ว +1

    ලස්සනයි අහන්න අසයි ඔබතුමාge සිංදු 💖💖💖💖💖

  • @letsseenow6379
    @letsseenow6379 5 ปีที่แล้ว +3

    විද්වත් ජනතාවකට පාර පෙන්වන මසා හා ලෙනින් ඔබලාට දීර්ඝායු

  • @lakshithaappuhami6526
    @lakshithaappuhami6526 3 ปีที่แล้ว

    විදිමි සැමදා ඒ සංගීත රසය

  • @samankumara8305
    @samankumara8305 5 ปีที่แล้ว +5

    මස්ඉබුල විශිෂ්ට නිර්මාණයක් සමන් විශිෂ්ට ගායනයක් ,විශිෂ්ටයින් දෙදනෙක්

  • @namalsirichandana2618
    @namalsirichandana2618 6 หลายเดือนก่อน

    මේ ගීතයේ අර්ථය මාහා ගැබුරුයී මේවැනි හැගීම් බර් ගීත ලියන්නට කියන්නට මගේ මල්ලී සමන් ලේනින්.. මස් ඉබුල🙏 කලා ලොවට සම්පතක්❤

  • @elakirisong2969
    @elakirisong2969 2 ปีที่แล้ว

    ඔයා මාරයි සමන් අයියෙ ශිට්

  • @siripalasooriyarathna9079
    @siripalasooriyarathna9079 ปีที่แล้ว

    ස්තුතියි සමන්.ලෙනින්.ඔබ.හෙළයේ.සම්පතක්

  • @shenukinathasha4155
    @shenukinathasha4155 5 ปีที่แล้ว +8

    අපේ කාළේ අහන් ආසම කටහඩක්

  • @jayanath83
    @jayanath83 5 ปีที่แล้ว +22

    සමන් ලෙනින් කියන මෙම ගීතය ඉතාම සංවේදී ගීතයක්..මෙම ගීයට සමව යමින් මොහාන් රාජ් මඩවල මහතා රචිත ලොවීනා නවකතාව ද ඉතාම අනර්ඝයි..මෙම ගීයත අසන, ඇසූ අය මෙම කෘතිය කියවනවා නම් වඩාත් හොදයි..

    • @sumaliperera1522
      @sumaliperera1522 4 ปีที่แล้ว

      Sangethayath.lassaney..geethayath.
      Bawanawak..wagey.lassaney.godak

  • @udeshindika4873
    @udeshindika4873 4 ปีที่แล้ว

    Wishishtai Aiya.

  • @namalwijesooriya9008
    @namalwijesooriya9008 3 ปีที่แล้ว

    ආදරෙයි ඔබතුමාට ❤️❤️❤️❤️

  • @samsonjayamaha6324
    @samsonjayamaha6324 5 ปีที่แล้ว +1

    Very clever of voice and very nice song.....

  • @shanthim.a.karuna9087
    @shanthim.a.karuna9087 3 ปีที่แล้ว

    Obata saman mlli anith siyalubeatamath theruwan sarani thawath mewage wdasatahan bala sitinawa

  • @indraniindranisilva5125
    @indraniindranisilva5125 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි තෙරැවන් සරනයි

  • @leenafernando5305
    @leenafernando5305 4 ปีที่แล้ว

    Lassana hadawath athi minissu..oyala siyalu denathama siyalu dewiyange pihithai...

  • @tharindasampath8359
    @tharindasampath8359 5 ปีที่แล้ว +2

    king kashapa gena vairayak hithe ethiune mata vitharada....................

  • @mysrilanka5041
    @mysrilanka5041 5 ปีที่แล้ว +8

    මටනම් මේ මස් ඉබුල,සමන් ලෙනින් අප්‍රමානයි ....ඒ වටිනාකම කියන්න බැ..මොකද මේ ගීත වල තියෙන රසය පපුව ට දෙන්නේ අමුතුම ගැස්මක්...බුදු දහමේ එන මහා හරය,අනිත්‍ය ,ඉවසිම,තව බොහෝම දේවල් මුහුකරන් ලියවිලා තියෙන්නේ...දන්නේ නෑ සමන් අයියේ ඇයි මගේ ඇස් වලට මේ කදුළු ආවේ මොකද කියලා..ඔබලාට දිගාසිරි ...දීර්ඝායුෂ ...තෙරුවන්ගේ සරණයි ...

    • @shiranthaatapattu7019
      @shiranthaatapattu7019 4 ปีที่แล้ว

      Darshana ruwan disanayakage sangithayath amathaka karanda epa

  • @irushapathirana7837
    @irushapathirana7837 4 ปีที่แล้ว

    Me geethaya ahala mama adapu tharamak

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 4 ปีที่แล้ว

    ඇත්තටම සතුටුයි

  • @chamathbashi4817
    @chamathbashi4817 5 ปีที่แล้ว

    Mama asama katahada.obala siyaludenatama teruwan saranai...

  • @sudeshmadusanka5244
    @sudeshmadusanka5244 5 ปีที่แล้ว

    Obe hadin ape hadavath suvapath veva obata jaya

  • @vd__tr2522
    @vd__tr2522 4 ปีที่แล้ว +4

    මේකත් අන්ලයික් කරන උන් ඉන්න එකනෙ දුක 😥😥😥

    • @gmsdogtiny4926
      @gmsdogtiny4926 4 ปีที่แล้ว +2

      Manasika leddu. Kawalam eun

  • @nadeerachandumal8075
    @nadeerachandumal8075 5 ปีที่แล้ว +1

    Great job saman

  • @dharmakeerthigunathilake565
    @dharmakeerthigunathilake565 5 ปีที่แล้ว

    Mewa sinduda kawida seepadada theravilida kiyala hitha ganna baha......

  • @khemaramakotawage3504
    @khemaramakotawage3504 5 ปีที่แล้ว

    You are a wonderful person

  • @tharanganuwanpriya2893
    @tharanganuwanpriya2893 4 ปีที่แล้ว +1

    Mokadda e siduhath yasodara gana geetaya

  • @indikaganegoda5917
    @indikaganegoda5917 5 ปีที่แล้ว +1

    great job.

  • @nalikashiranthiheeralu8598
    @nalikashiranthiheeralu8598 5 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @virajnamal3888
    @virajnamal3888 5 ปีที่แล้ว +1

    Mara lassanaii

  • @Sathyawadiya
    @Sathyawadiya 5 ปีที่แล้ว

    Kaalina awasytawayak ,bolgayakayanta adarsayak,saman leninta wasanawanta anagatayak.

  • @magenangi
    @magenangi 5 ปีที่แล้ว

    Great.................

  • @Sathyasoyair
    @Sathyasoyair 4 ปีที่แล้ว

    ඇස් දෙක පියාගෙන හොදට විදින්න පුලුවන් , සම වදින්න පුලුවන් හඩක් සමන් ලෙනින් කවියානෙනි......

  • @kasunweerasinghe3001
    @kasunweerasinghe3001 4 ปีที่แล้ว

    Mama adannada
    Puduma lasdanak

  • @krishanthiperrera551
    @krishanthiperrera551 4 ปีที่แล้ว +2

    ඔය ගීතයේ අරුත තාමත් දකින්න ලැබෙනවා සජීවීව....හැබැයි එදාට වඩා හාත්පසින්ම වෙනස්....ඒකයි ඇත්ත.....දැනුත් සීගිරි සිංහයෝ කට විතරක් නොවෙයි අත් දෙක දෙපැත්තට දාගෙන බලන් ඉන්නවා ගිලගන්න.

  • @anuranuwan9616
    @anuranuwan9616 3 ปีที่แล้ว

    ❤️😍

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 4 ปีที่แล้ว

    තාමත් අපේ රටේ දෙවිවරු වගේ මිනිස්සු ඉන්නවා

  • @tharakachathumali
    @tharakachathumali ปีที่แล้ว

    Lankawe thiyana as deka piyagena ahanna puluwan kadahadak

  • @wahumpuragedara3301
    @wahumpuragedara3301 4 ปีที่แล้ว

    🙏🙏🙏👍

  • @niroshavijesingha2251
    @niroshavijesingha2251 5 ปีที่แล้ว

    saman laenin kiyanna pattama gayakayak thamai me mihipita enna.

  • @thuthinigamage4132
    @thuthinigamage4132 5 ปีที่แล้ว +3

    ♥️

  • @nishanthajayalath5838
    @nishanthajayalath5838 5 ปีที่แล้ว +4

    මහින්ද .මසා නියම කවියෙක් ගීතයද ඊටම දෙවැනි නැත ගායනයද නියමයි සමන්

  • @ashokadilrukshi6717
    @ashokadilrukshi6717 5 ปีที่แล้ว

    Athi wishishtai.wena kiynna deak na

  • @crunchstranger1094
    @crunchstranger1094 5 ปีที่แล้ว

    ❤❤

  • @saminthamihirani825
    @saminthamihirani825 5 ปีที่แล้ว

    😍😍😍😍😍😘😘😘😘😘

  • @sampathweerasekara4521
    @sampathweerasekara4521 5 ปีที่แล้ว +4

    මිනිසාට ඕනෑ වේලාවක situwili හා හැඟීම් වෙනස් කළ හැක,,එහෙම කිව්වේ විස්වාස කළ නොහැකි එකම සතා මිනිසා නිසා..

  • @lalithlalith6730
    @lalithlalith6730 4 ปีที่แล้ว +2

    ලොකු හැගීම්බර කතාවක් කියන ගීතයක්.⁣දැන් තියෙන ගීතවල රූප රචනා බලනව වගේ නෙමෙයි මෙිි කතාව අහල මෙිි ගීතය අහනකොට ඒ රූප රචනා මැවිල පේනව.සමන් ලෙනින් කියන්නෙ ගීත ලෝකයට සමිිපතක්.(හැබැයි ඉතිං මෙිිවත් අන්ලයික් කරන උන් ඉන්නව).

  • @nirmalajanakiwijesekara2923
    @nirmalajanakiwijesekara2923 5 ปีที่แล้ว +2

    කුවේණියටත් ගීයක් ලියමු.

  • @nilanthinilanthi1735
    @nilanthinilanthi1735 5 ปีที่แล้ว

    🌷🌷🌷😘

  • @thejaniwaragoda3543
    @thejaniwaragoda3543 2 ปีที่แล้ว

    ❤❤❤

  • @aselaruwan6143
    @aselaruwan6143 2 ปีที่แล้ว

    ❤️

  • @lakshiniwanthi3105
    @lakshiniwanthi3105 ปีที่แล้ว

    ❤❤❤