Ethakota land Rover indian da? Vahane design karanne england vala . London eye head light danne ekay . Iphone chinese newey ne. Tesla us market valata thamay us vala hadanne , eu valata Germany vala. Asia, Australia, Africa valata mainly china vala . Lokuma eka eka England vala oxford vala headquarter eka thiyenne
අනේ පුළුවන්නම් ඔය කෙල්ලව අයින් කරලා program එක කරන්න please
Gon ilawwak
Aulthine release una tesla car eke gennako
මේක chainese car එකක් british brand එකක් උනාට
Ethakota land Rover indian da?
Vahane design karanne england vala . London eye head light danne ekay . Iphone chinese newey ne. Tesla us market valata thamay us vala hadanne , eu valata Germany vala. Asia, Australia, Africa valata mainly china vala . Lokuma eka eka
England vala oxford vala headquarter eka thiyenne
Thanks for sharing knowledge about the basic full electric vehicle . Weldone SIRASA❤.
අනේ සමීර ඔයා තනියෙන් කරන්න මේක. මේ පොශ් ගෑනි හරියන් නෑ එපා වෙනෝ
අනෙ බන් ඕකා දන්න රෙද්දක් නැ.ගොන් චැනල් එකක්
වාහන ගැන බලන්න මේ මගුල ඕනද? යුටියුබ් එකෙ ඕන තරම් තියෙනවා.
😂😂😂
ලංකාවෙ හැටියට electric සංකලපය ගැලපෙන්නෙ නෑනෙ. Charhing port තියෙන්නෙ කොළඹ විතරයි. විකුනන්න ගියහම ගත්ත මිලෙන් බාගෙකටවත් දෙන්න බෑ
bambuwa chargeNET dala balanna
@@SANDUNTech western provice විතරයි තියෙන්නෙ 😂
@@SANDUNTechcharging net kehelmala, gewal gane palayallako hatara wate google maps balagena
@@sasindu7843 Western,Central Uva,South, වල Fastcharge තියනව..
Ganna eka vikunanne natuva imu😂
Spare parts ගන්න තියෙනව තියෙනවද ලංකාවේ.
Meva hadana vidiha one
කෝ මිල. ?
ඇයි බන් මුන් බොරු ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්නේ
අනේ බං මේ ගෑනිව අයින් කරල මේ වැඩ සටහන කරන්න බැයිද..එක්කෝ සිංහලෙන් කතා කරන්න කියන්න නැත්නම් සේරම ඉංග්‍රීසියෙන් කතා කරන්න කියන්න..මොකද හෙන අප්පිරියයි..
කතරගම යන්න පුලුවන් උවත් එන්න බැහැ.
Auto parking ගැන කිව්වේ නැහැ.
අහම්බෙන් මේක දැක්කෙ. මූට මෝල්ද? යකො වාහන ගැන දන්නෙ නැත්නම් හරියට බලලා කරහන් ප්‍රෝ ග්‍රෑම් එක. MG එකට GM
ගානවා.කුඩු ගහලද මන්දා.එකියෙක් බොරු පොශ් දානවා.auto hub එකවත් බලලා
විස්තර දාන්න.පිස්සෝ ටිකක් කරන්නෙ මේක😂
සමිර දන්න රෙද්දක් නැ වාහන ගැන.😂😂😂😂😂😂
Atta bn😂😂😂
ඒ ආයතනයී කෙනාවත් මේක නිවැරදි කරන්නේ නැහැ. GM කියන්නේ US brand එකක්.
@@janaka44 වාහන ගැන දැනුමක් තියෙන්න ඕන එකෙක්
සමිර කියන එකා දන්න දෙයක් නැ වාහන ගැන
බොරු කයිවාරු විතරයි .ඇරත් දැන් යුටියුබ් තියෙන කොට මේ වගෙ ගොන් චැනල් වල යන මේ වගෙ මෝඩ ප්‍රෝග්‍රෑම් බලන්නෙ කවුද 🤣
ලක්ෂ 180-200 දීල මේ ලබ්බක් අරන් මොකටද😂
පට්ට වහනයක්නි...
Uba i7 ekekvath ganio
Moris GOVERNER