ความคิดเห็น •

  • @virajnilantha1043
    @virajnilantha1043 3 หลายเดือนก่อน +37

    වාහන පෙන්නුවාට විතරක් වැඩක් නෑ බං. මිලත් කියපන්

    • @TheCashman007
      @TheCashman007 3 หลายเดือนก่อน +4

      aduma car eka Rs 19,000,000
      vega three wheeler Rs 2,900,000
      anith eve daney naa, munta pissu !

    • @techwiththadi
      @techwiththadi 3 หลายเดือนก่อน

      Ekane minlaganna kiyanne gihin balanna

    • @ranputha9285
      @ranputha9285 3 หลายเดือนก่อน +1

      @@TheCashman007😂😂පිස්සු තමා ඔච්චර ගණන් දීලා ඔවා ගන්න

    • @shalumrelaxation7084
      @shalumrelaxation7084 3 หลายเดือนก่อน

      Prices ??

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 3 หลายเดือนก่อน

  • @kalumrde2025
    @kalumrde2025 3 หลายเดือนก่อน +4

    thanks මචං මිලත් කිව්වනම් නියමයි👏👏👏👏👏👏👏👏
    ජයවේවා ශිුලංකා🙏🙏

  • @ruwanap5670
    @ruwanap5670 3 หลายเดือนก่อน +6

    වෙන රටවල් වල වහනය එලියට දනකොටම මිලත් එක්ක දන්නෙ නමුත් ල0කාවේ එහෙම නැ මොකද ල0කාවේ ඉන්නෙ බිස්නස් හොරු එකයි

  • @PaoloAndrea-u6g
    @PaoloAndrea-u6g 3 หลายเดือนก่อน +4

    වාහනයක් පෙන්නද්දි ඒකෙ මිල ගාණත් එක්කම කියපල්ලා වැඩසටහන කියන එකත් ඒකෙ ගාන අහලා අනිත් අයට දැනුම් දෙන්න ඉඩ සලස්සපල්ලා නැත්නම් බොරුවට වීඩියෝ එකක් විතරක් කරලා වැඩක් නැහැ මිනිස්සු මෙව් අය ගාන අඩුයිද වැඩියිද දැනගන්න ඕනා

  • @janakaratnaweera9932
    @janakaratnaweera9932 3 หลายเดือนก่อน +7

    මේ වාහනවල මිල ⁣නැද්ද .⁣පෙන්නන්න විතරක් ද තියෙන්නේ 😅

  • @lahiru.tharanga6789
    @lahiru.tharanga6789 3 หลายเดือนก่อน +7

    උබ ප්‍රශ්න අහලා උට කතා කරන්න දියන්කෝ 😂😂අරැ ඕ ඕ ඕ ගානවා විතරයි ඇත්තටම දැන් Chanel කරන උන්ට නම් පිස්සුද මන්දා...එක්කෝ උබ උන්ගෙන් ඔක්කොම අහගෙන උබම කතා කරපන්කෝ..😂😂😂😂

    • @techwiththadi
      @techwiththadi 3 หลายเดือนก่อน

      Thank Lahiru

  • @DanushkaDaminda-im3sl
    @DanushkaDaminda-im3sl 3 หลายเดือนก่อน +1

    BYD MAN Presentation mata nam satis Nathan shot and sweet ona de oluwata denna fail
    Wena awulak Neha ohoma Yan

  • @ruwankumara1988
    @ruwankumara1988 3 หลายเดือนก่อน +2

    mila kiyane nathuwa penala wadak na ne

  • @natcheswaranmuralindran4109
    @natcheswaranmuralindran4109 3 หลายเดือนก่อน +1

    Pls update with prices

    • @techwiththadi
      @techwiththadi 3 หลายเดือนก่อน

      Thank you so much sure

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 3 หลายเดือนก่อน +1

    අඩු පඩි කෙල්ලෝ කොල්ලෙක ට කටපාඩං කොරෝලා ඒක කියවලා අපිව රවට්ටන්න හදනවා ඊට පස්සේ කැමැත්ත වැඩි කරලා බෙල්ල කඩලා වගේ ගාන කියනවා

  • @thusithaperera6766
    @thusithaperera6766 3 หลายเดือนก่อน +2

    Lokka oya katha karanawa misak vehile aka gana visthara karanna den naha. Mewata price aka nadda?BYD gana visthra naththa mokada?

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 3 หลายเดือนก่อน +1

    Gaaana kiyann👍🏻🙏

  • @tamilbayan-wm2di
    @tamilbayan-wm2di 3 หลายเดือนก่อน +1

    Review karala vedak na price kiyanna

  • @sugathmanathunge4045
    @sugathmanathunge4045 3 หลายเดือนก่อน

    Lankawe vahana walin
    Wadipurama garaganne lesinkarayo

  • @abdulgaffarmohammedshafee9333
    @abdulgaffarmohammedshafee9333 3 หลายเดือนก่อน +1

    BYD Chinese... But identical

  • @arawindabandara7140
    @arawindabandara7140 3 หลายเดือนก่อน +2

    Munama maha kale kana buruwek...ko hu#to mewage price

    • @techwiththadi
      @techwiththadi 3 หลายเดือนก่อน

      Ane malli babo ewanege ganan katha karala kiyanmam

  • @VajiraKariyapperuma
    @VajiraKariyapperuma 3 หลายเดือนก่อน +3

    Price කෝ...

  • @yasasranatunga5468
    @yasasranatunga5468 3 หลายเดือนก่อน +1

    Sounds tikak upgrade karaganna..

  • @upalibandara4279
    @upalibandara4279 3 หลายเดือนก่อน +1

    Price

  • @ajithhemapala6674
    @ajithhemapala6674 3 หลายเดือนก่อน

    අන්තිමට විනාඩි 24 ඉඳන් හරියට ඇසෙන්නේ නැත.
    අනික එම රටවල සිට වරාය ට එනකොට මිල ගණන් සදහන් කර තිබේ නම් දළ වශයෙන් තක්සේරුවක් කර ගන්න පුළුවන්.

  • @sarathanura6121
    @sarathanura6121 3 หลายเดือนก่อน +6

    මිල ගණන් කියපල්ලා ඔය බයිලා විතරක් නෙවෙයි

    • @imalkawanniarachchi1370
      @imalkawanniarachchi1370 3 หลายเดือนก่อน

      ඒක කිවොත් කට්ටිය එන්නෙ නැති නිසා ගනන් කියන්නෙ නැ මන් හිතන්නෙ

  • @ranjithpalpolalokuliyanage904
    @ranjithpalpolalokuliyanage904 3 หลายเดือนก่อน +1

    Price's danna

  • @virajasantha8154
    @virajasantha8154 3 หลายเดือนก่อน +3

    මෙකෙත් පොඩි මිනිහට ඇරලා තියෙන්නෙ එකයි මිල කියන්න බැරි

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 3 หลายเดือนก่อน

    Super ❤❤

  • @sunilmandawala1366
    @sunilmandawala1366 3 หลายเดือนก่อน +3

    රෝස කැලේන් ගෙනැත් වගේ 😂😂

  • @sunilmandawala1366
    @sunilmandawala1366 3 หลายเดือนก่อน +2

    After sales service අන්තිමයි 😢

  • @shadevelopers
    @shadevelopers 3 หลายเดือนก่อน +1

    Lankawe waddanwa pita rata yawala. Pirata wahana pennala minusunwa chun karanawa. Lankawe nishpadana promote karandako. Ma wage TH-cam para gathiyan ennakan rata adanda baha

    • @techwiththadi
      @techwiththadi 3 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි

  • @chriswijayaratne1228
    @chriswijayaratne1228 28 วันที่ผ่านมา +1

    YAKO KO PRICE EKA
    PAKATADA PENNANNE

    • @techwiththadi
      @techwiththadi 28 วันที่ผ่านมา

      Mara werayek oyaa

  • @ChamilaPerera-cw8lp
    @ChamilaPerera-cw8lp 3 หลายเดือนก่อน +1

    Ape Rate Exside Battery Company Vattalaaa, Dan Pita Ratin Electric Vehicle Gena Ratakk..😡😡😡

  • @damian95222
    @damian95222 3 หลายเดือนก่อน +1

    ඔය වාහන set එකම ලක්ෂ 80 කට ජපානෙන් ගන්න පූලුවන්. පව් ලංකාවේ උන්. රට කාපු කාලකන්නි දේශපාලුවන්ට මේ සැරෙත් ජන්දෙ දීපල්ල ගොන් රැල.

  • @kumarachandana-g4r
    @kumarachandana-g4r 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @udayargarmbheeraarachchi1546
    @udayargarmbheeraarachchi1546 3 หลายเดือนก่อน

    EV vehicles lankawata hariyanne na

  • @nirmalsubhasingha5105
    @nirmalsubhasingha5105 3 หลายเดือนก่อน +2

    Yadea නම් පචම බයික් එකක්.

  • @malindaathulathmudali8987
    @malindaathulathmudali8987 3 หลายเดือนก่อน +1

    Prize akath dannako Sahodarayaa

  • @thusharapeiris1178
    @thusharapeiris1178 3 หลายเดือนก่อน +1

    මෙවා පොඩ් එවුන්ට ගන්න බැ බන්

    • @techwiththadi
      @techwiththadi 3 หลายเดือนก่อน

      Podi eunnatath pluwn weni

  • @sujithabeykoon5707
    @sujithabeykoon5707 3 หลายเดือนก่อน +1

    Ubalata gannama oni nam palayanko BMICH hariyata ganna wage mila ganan ahanne😂😂..

  • @dilanariyarathna798
    @dilanariyarathna798 3 หลายเดือนก่อน +1

    Milaganan danna

    • @techwiththadi
      @techwiththadi 3 หลายเดือนก่อน

      Aulth video ekak

  • @azeezbishrulhaffie4200
    @azeezbishrulhaffie4200 3 หลายเดือนก่อน +1

    Wen wenwa wahanawala gana kiyapallako gana hangala wistara kiyala wedak nehe neda bad program 😂😂😂😂😂😂😂😂

    • @techwiththadi
      @techwiththadi 3 หลายเดือนก่อน

      Thank bro machn

  • @Sanduofficial
    @Sanduofficial 3 หลายเดือนก่อน

    මදී

  • @thusithaperera6766
    @thusithaperera6766 3 หลายเดือนก่อน

    Lokka macnan oyata pissuda oya kiyonawa vitharai

  • @anurakotandeniya
    @anurakotandeniya 3 หลายเดือนก่อน +1

    සිංහල කතා කරනවානම් සිංහල කතා කරන්න එකට ඉංග්‍රීසි කැලි දාන්න එපා

    • @techwiththadi
      @techwiththadi 3 หลายเดือนก่อน

      බෝහොම ස්තුතියි

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 3 หลายเดือนก่อน +1

    මිල දාපන් නැත්තසම් නොකර ඉදපන් විඩියෝ

  • @PrabathRuchira-s6d
    @PrabathRuchira-s6d 3 หลายเดือนก่อน

    අහවල් එක විකුනුවත් බෑ මේව ගන්න

  • @RuwanJayasekara-ng7vz
    @RuwanJayasekara-ng7vz 3 หลายเดือนก่อน +1

    Ko ban PRICE😂😂😂

    • @techwiththadi
      @techwiththadi 3 หลายเดือนก่อน

      Vena videoo eka price kiyannm

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 3 หลายเดือนก่อน +1

    අලුත් වාහනයක් ගන්න ඔන ඉලෙක්ට්‍රක් ලෙඩ ගොඩවල් නම් වැඩක් නැ 😮

    • @diretdisco
      @diretdisco 3 หลายเดือนก่อน

      උබලා වගෙ හිගන්නොන්ට ගන්න බැරි උනාම ලෙඩ ගොඩවල් 😂😂😂

    • @diretdisco
      @diretdisco 3 หลายเดือนก่อน

      පරන ලීෆ් වල තාම ලෙඩක් නැ දන්නෙ නැති මගුල් කතා කරන්නෙ නැතිව හිටහන් 😂

  • @trendingvideo2874
    @trendingvideo2874 3 หลายเดือนก่อน

    මිල දාපන් මිනිහෝ🤬😡

  • @tilaliyanage7125
    @tilaliyanage7125 3 หลายเดือนก่อน

    pol buruwek .....