ඔයා ඔයාගේ හොඳම Version එක වෙන්නේ මෙහෙමයි. ආයෙත් උගුලේ අහුවෙන්න එපා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 132

  • @nethmi2015
    @nethmi2015 2 วันที่ผ่านมา +19

    නින්දට යන්නෙත් සර්ගෙ වීඩියෝ එකකින් දවස ආරම්භ කරන්නෙත් සර්ගෙ වීඩියෝ එකකින් 🙏🙏

  • @Ayish.Athapattu
    @Ayish.Athapattu วันที่ผ่านมา +13

    හරිම negative vibes දෙන අපේ mind එකත් අවුල් කරන අයත් එක්ක වැඩ කරන්න උනාම අපි කෝමද positive ඉන්නෙ කියන එක ගැන video එකක් ගේන්න..

    • @NFSnolimit63
      @NFSnolimit63 วันที่ผ่านมา +3

      ඒක ඇත්ත මගෙ exam අවුල් වුන මෝඩ යාලුවො හින්ද වටෙම ඉන්නෙ වැඩක් කරන් නැති එවුන්😢 පොඩිකාලෙ ඉදන් හිටපු නිසා හලන්නත් බැ

    • @Himaru-t3y
      @Himaru-t3y 18 ชั่วโมงที่ผ่านมา +2

      Ane ow gedarama inna negative Aya ekka..

    • @NFSnolimit63
      @NFSnolimit63 18 ชั่วโมงที่ผ่านมา +1

      @@Himaru-t3y ape nm amma thama mona wade karath negative degidiyawen eka hithin deyk karanna denna

    • @eurekavinya1713
      @eurekavinya1713 9 ชั่วโมงที่ผ่านมา

      Ane mage thaththa harima negative epa wenawa apith aul yanawa

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 วันที่ผ่านมา +5

    සර් මම දැන් හදහන් විශ්වාස කරන්නේ නැහැ ඒත් මට ප්‍රශ්යක් තියනවා මම තව මාස අටකින් විතර බිස්නස් එකක් කරන්න එයට නමක් තබා ගැනීම සහ පටන් ගැනීමට වෙලාව මට මෙයට සුදුසු වීඩියෝවක් තිබේද ඔබ තුමා පෙර කර ඒවගේ .ස්තූතියි සර් ස්තූතියි අනේක වාරයක් ස්තූතියි 🙏🎉🙏🎉🙏🎉🙏🎉🙏🎉💐💝💐💝💐💝💐💝💐💝💖❣️💖❣️❣️💖❣️💖❣️💖❣️💖❣️💖❣️💖❣️💖

  • @deepikand5722
    @deepikand5722 วันที่ผ่านมา +6

    බොහොම ස්තූතියි සර් ඔබතුමාට වැටිලා තියන හිත් ටික ටික හරි උඩට ගන්ඩ දෙන ශක්තියට ස්තුති වේවා විශ්ව මාතාවට ස්තුති වේවා දවසකට එක සැරයක් හරි ඔබතුමා වගේ අයගේ ධනාත්මක වචනයක් හරි මට අහන්න දකින්න සැලැස්වීම පිළිබඳව මම ස්තූතිවන්ත වෙමි විශ්වයට ස්තුති වේවා ස්තූති වේවා

  • @slyoutubechannel1academy537
    @slyoutubechannel1academy537 วันที่ผ่านมา +5

    සර්ටත් සර්ගේ කාර්‍ය මණ්ඩලයත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි...ඒ වගේම මේ ධනාත්මක ශක්තිය පිරි දේවල් මා හට මුණගස්වන මගේ ආදරණිය විශ්ව අම්මාටත් අනේක වාරයක්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!❤❤❤❤

  • @gsubhashiniwithanage310
    @gsubhashiniwithanage310 วันที่ผ่านมา +3

    මං හිතනවා අපි කොයිතරම් නම් වාසනාවන්තද මේ සර්ගේ video බලන්න තරම් මං මුලින්ම සර්ව දැක්කෙ tv එකේ 2019/2020 දි තාමත් සර්ගෙ විඩියෝ බලනවා thank you so much sir good luck budusarni sir❤

  • @rashikaranasinghe380
    @rashikaranasinghe380 6 ชั่วโมงที่ผ่านมา

    ස්තුති!ඔබතුමාට මම අද දවස toxic මිනිස්සු එක්ක ගොඩක් අව්ලෙන් ඉදලා නිදාගන්න ආවා. ඒ සිතිවිලි වලින් අයින් වෙන්න ඕන නිසා sir ගේ chanel එකට ආවා. ගොඩක් පිං මටම ගැලපෙන vedio එකක් තිබුනා ස්තුතියි නැවතත් ඔබ‍ට දීර්ගායු වේවා 🙏🙏🙏

  • @okkampitiyesachintha9485
    @okkampitiyesachintha9485 วันที่ผ่านมา +2

    උදේට වැඩ පටන් ගන්නේ සර්ගෙ වීඩියෝ එකක් බලලා...නිදාගන්න යන්නෙත් සර්ගෙ වීඩියෝ එකක් බලලා...සර් විශ්මයජනක සුන්දර මනුෂ්‍යයෙක්...❤

    • @SanathGamage
      @SanathGamage  20 ชั่วโมงที่ผ่านมา +1

      බොහොම ස්තූතියි

  • @gayaniperera9825
    @gayaniperera9825 22 ชั่วโมงที่ผ่านมา +1

    කර්මය සහ Law of attraction අතර සම්බන්ධය පැහැදිලි කරන්න සර් පුලුවන් නම්.!! ස්තුතියි.!!🌸💖

    • @SanathGamage
      @SanathGamage  20 ชั่วโมงที่ผ่านมา

      ඉතාම හොඳ මාතෘකාවක්

  • @KarishmaxShalini
    @KarishmaxShalini 21 ชั่วโมงที่ผ่านมา

    ස්තූතියි විශ්ව මාතාවනි ❤🎉

  • @ruvinilakmali8262
    @ruvinilakmali8262 21 ชั่วโมงที่ผ่านมา

    මේ වීඩියෝව කරන ඔබ තුමාට ස්තුතියි🙏විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏🙏🙏🙏

  • @PrasadikaNilukshi
    @PrasadikaNilukshi วันที่ผ่านมา +1

    විශ්වමාතාවට ත් අනෙක වාරයක් ස්තූති🙏♥️ඔබතුමාටත් බෙහෙවින් ම ස්තූති ස්තුති ❤❤

  • @malanirajapaksha2345
    @malanirajapaksha2345 22 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි සර් දිර්ගායු පතනවා බුදුසරණ යි සියලුම සත්වයෝ සුවපත් වෙවා

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 18 ชั่วโมงที่ผ่านมา

    ඔබට හැමදාම ස්තුතියි sir....තෙරුවන් සරණයි ඔබට ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthidilani8988
    @nilanthidilani8988 23 ชั่วโมงที่ผ่านมา

    බොහෝම ස්තූතියි ඔබතුමාට 🙏ආදරණීය විශ්වය මගේ ලොකුම සිහිනය සැබෑ කළා. ස්තූතියි විශ්ව මාතාවෙනි ❤️

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 23 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤

  • @nayominiranjala4972
    @nayominiranjala4972 วันที่ผ่านมา +1

    2024 ජනවාරි මම හිටපු තැනමයි අද ඉන්නෙ.එදා තිබුන ගැටලුව අද වැඩි වෙලා.

  • @HemaLiyanage-c2r
    @HemaLiyanage-c2r วันที่ผ่านมา

    ඔබ තුමන්ට අනේකවාරයක් ස්තුයි මම පලමුවෙන්ම ව්ශ්ව ශක්තිය කිය්න්නෙ කුමක්ද කියල ඉගෙන ගත්තෙ ඔබ තුමන්ගෙන් හිත ශක්තිමත් කරගන්නට හීන දිනන්නට සියලුම දේ ඉගෙන ගත්තෙ ඔබ තුමන්ගේ වීඩියෝ බලල මම කඩා වැටුනු වාර අනන්තයි ඒ හැම මොහොතකම ජීවිතය දිනන්නට දිරිය දුන් ඔබ් තුමන්ටත් ව්ශ්ව මෑනියන්ටත් මුලු ව්ශ්වයටත් අනේකවාරයක් ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා අනේකවාරයක් ස්තුතිවේවා ❤❤❤❤❤

  • @jayantigilan2172
    @jayantigilan2172 วันที่ผ่านมา

    දවස ආරම්භ යත් දවසනිමාවත් සර්ගෙ වැඩසටහනක් බලලා.ස්තුතියි සර්❤️ස්තුතියිසර්❤️ ව්ස්වයට ස්තුතියි ❤️

  • @chamindakumara9647
    @chamindakumara9647 วันที่ผ่านมา

    ඔබතුමාගේ මේ වටිනා කරුනු අපගේ සිත් නිරන්තරයෙන්ම සුවපත් කරනවා ඔබතුමාට බොහොම පිං ඔබතුමාටත් ඔබගෙ කාර්‍ය්මන්ඩලයටත් විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි 🎉🎉🎉 🙏🙏🙏🙏🙏🙏

  • @PriyadarshaniKuruneru-nl7lg
    @PriyadarshaniKuruneru-nl7lg วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ඔබතුමාට❤️❤️❤️මේ වීඩියෝ 1 ගොඩක් වටිනවා ❤❤මොකද හරි පාර පෙන්වූ වීඩියෝවක්.🙏🙏🙏🙏

  • @shanikaherath1111
    @shanikaherath1111 วันที่ผ่านมา

    ඔබතුමාට , විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!♥️🙏🙏🙏♥️

  • @LaksiriLaksiri-sx7hb
    @LaksiriLaksiri-sx7hb 11 ชั่วโมงที่ผ่านมา

    ස්තුතිවේවා ඔබතුමාට ❤❤

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 วันที่ผ่านมา

    හොදම දේ හොදම වෙලාවට ඔබතුමා අරන් එන්නෙ හරියටම මගේ හිත කියවලා වගේ,❤බෙහෙවින්ම ස්තූති වන්ත වෙමි,උගුලෙන් මිදෙන්න මන් තීරනය කලා සර්,අතීතයේ හීන හීනවෙලා නමුත් වපුරන දේ නෙලා ගත්ත සර්,අනාගතේ පේනව සර්,දුකක් නෑ සර් අනාගතේ ගැන මොකද මාගේ සිතුවිලි යහපත් සර්,බෙහෙවින් ම ස්තූතී 🙏🙏🙏🙏🌹🌹🌹✨️✨️✨️විශ්වමාතාවට සහ ඉශ්ඨ දේවතාවන්ටත් ස්තූති වන්ත වේවා ❤

  • @nayanakumari3133
    @nayanakumari3133 15 ชั่วโมงที่ผ่านมา

    බොහොම ස්තුති සර්ට❤❤

  • @kanthihemali2627
    @kanthihemali2627 วันที่ผ่านมา

    ස්තූතියි සර් .❤❤❤❤

  • @ranildisanayaka2982
    @ranildisanayaka2982 วันที่ผ่านมา

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🌹🌹🌹.
    ඔබ තුමාට අනේක වාරයක් ස්තුතියි සර් ❤❤❤

  • @kaweeshaweerathunga6078
    @kaweeshaweerathunga6078 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි❤

  • @Athula-z5h
    @Athula-z5h วันที่ผ่านมา

    ආදරණීය විශ්වයටත් ,ඔබතුමාටත් අනේක වාරයක් ස්තුතියි 🙏

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk วันที่ผ่านมา

    ස්තුතී ස්තුතී ස්තුතී හදවතින්ම බුදුසරනයි

  • @nilankakumari.9138
    @nilankakumari.9138 21 ชั่วโมงที่ผ่านมา

    ආදරණීය සර්..ඔබතුමා මෙය දකීවිද දන්නෙ නෑ..
    මං ඉතා හොඳ රැකියාවක් කල කෙනෙක්..ඒත් විවාහයත් සමඟ රැකියාවට සමුදෙන්න සිදුවුනා..එදා සිට මා තුල මගෙ යටි සිතේ දැඩි කණස්සල්ලක් තිබුනා..ව්‍යාපාර කිහිපයක් පටන් ගත්තත් ඒවා සාර්ථක වුනෙත් නෑ..හැමදාම මගේ රැකියාව අහිමි කරගැනීම පිළිබදව මටම දොස් නගමින් ජීවත් වුනේ..මුදලක් ඉතිරි කරගන්නවත් උනන්දු වුනේ නෑ..
    ඔබතුමාගෙ වීඩියෝ එක්ක සම්බන්ද වුනාට පස්සේ මගෙ ජීවිතේ පුදුම විදිහට වෙනස් වුනා.අද මං පුංචියට හරි මුදලක් උපයන්න වෙහෙසෙනවා..අවුරුද්දට මේ මුදල ඉතිරි කරනවා කියන ඉලක්කයෙන් තමයි වසර ආරම්භ කරන්නේ..
    දවස පටන් ගන්නේ බෞද්ධයකු ලෙස ආගමික වතාවත් කර විශ්වයට මට දුන් සියළු දේට ස්තූතියි කියල..ඔබතුමාගෙ වීඩියෝ එකක් බලලා..ධර්ම දේශනා වකුත් අහලා..හරිම සතුටින් දවස ගෙවනවා..ඇත්තටම මේව තමයි සමාජ සත්කාර .ඔබතුමාට බෙහෙවින් පින්... විශාදයට පත්වෙන්න තිබූ මගේ ජීවිතේ හරිමගට වැටුනා...අද මං හැමෝටම උදව් කරමින් මගේ ආගමේ විදිහට පින් දහම් කරමින් මගේ හීන කරා නිවිසැනසිල්ලෙ ගමන් කරනවා.හදිස්සියක් නෑ..මං වෙනුවෙන් හැමදාම ඉර පායනවා..ඒ හිරුට ස්තූති වෙන්න මං මගේ ජීවිතේ මට අයිති යුතුකම් කරනවා.ස්තූතියි ඔබට ස්තූතියි හදවතින්ම ආදරණීය විශ්වය ඔබ නිර්මාණය කල සියළු දේට..🙏🙏🙏❤❤❤

    • @SanathGamage
      @SanathGamage  20 ชั่วโมงที่ผ่านมา

      හුඟක් සතුටුයි. අපේ වැඩමුළුවලට එන්න

  • @kumarikatugampala8790
    @kumarikatugampala8790 วันที่ผ่านมา

    ස්තුතියි සර් .හිතට දැනේන සහනය අපමණයි ❤🎉

  • @SamudrageKumari
    @SamudrageKumari 21 ชั่วโมงที่ผ่านมา

    ස්තුති යි❤❤මහමෙරක් sir

  • @UdeniFdo-sk2wq
    @UdeniFdo-sk2wq 19 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි ස්තූතියි ස්තුතියි ගොඩාක් ස්තුතියි සර්

  • @SaranaHettiarachchi
    @SaranaHettiarachchi วันที่ผ่านมา

    විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාගෙ දිරිමත් වචන මට අසන්නටසැලසුවාට

  • @gayanimeanaka9194
    @gayanimeanaka9194 วันที่ผ่านมา

    විශ්ව මාතාවට ස්තුති🙏🙏🙏🙏 සර් ඔයාටත් ගොඩාක් ස්තුති🙏🙏🙏🙏 💗💗💗💗

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 วันที่ผ่านมา

    බොහෝමත්ම ස්තුතියි සර්ට.🙏💖🙏

  • @suryalas1990
    @suryalas1990 วันที่ผ่านมา

    සිත් දහස් ගණනක් පහක් කිරිමට මෙ දරන වැයම රජ වෙනවා මයි නිදුක් නිරෝගී දිර්ඝ යුෂ ලැබෙවා තෙරුවන් සරණයි සනත් සර්

  • @niroshadayasiri3194
    @niroshadayasiri3194 วันที่ผ่านมา

    ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි ❤🙏🏾

  • @amasinu7472
    @amasinu7472 วันที่ผ่านมา

    ආදරණීය විශ්වය ආදරණීය සොබාදහම ස්තුතියි සෑම දේකටම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌍♥️🙏🦋🌈 ස්තුතියි සර්🙏♥️

  • @PiyanthiPiyanthi-d7f
    @PiyanthiPiyanthi-d7f วันที่ผ่านมา

    හදවතින්ම ඔබතුමාට ස්තූතියි

  • @dammikamanel9147
    @dammikamanel9147 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි සර්

  • @Lashan-ib8js
    @Lashan-ib8js วันที่ผ่านมา +1

    Thanks you sir waiting for video ❤️

  • @SeuwandiLakmali
    @SeuwandiLakmali 15 ชั่วโมงที่ผ่านมา

    Mage siyalu pathum itu kara dun mage adaraneeya wishwayata anekawarayak sthuthi🙏❤️

  • @Joyful264
    @Joyful264 วันที่ผ่านมา

    ස්තූතියි සර් ❤❤❤

  • @MaduCroose-sx1xh
    @MaduCroose-sx1xh 10 ชั่วโมงที่ผ่านมา

    Thank you very much sir❤it's very useful content 🎉love it❤

  • @nilanthichristeen9745
    @nilanthichristeen9745 6 ชั่วโมงที่ผ่านมา

    You are great and thanks so much for your advice 🎉❤

  • @radhikakalupahana1765
    @radhikakalupahana1765 วันที่ผ่านมา

    සර්ට දීර්ඝයුශ ලැබේවා ....

  • @PrabodaRupasingha
    @PrabodaRupasingha วันที่ผ่านมา

    ඔබ තුමට ස්තුතිවන්ත වනවා

  • @IreshaRathnayaka-wm5rs
    @IreshaRathnayaka-wm5rs วันที่ผ่านมา

    ස්තුතියි සර්❤❤❤

  • @user-cr3qh3hp3z
    @user-cr3qh3hp3z วันที่ผ่านมา

    බොහොම ස්තුතීයි සර්❤️🙏

  • @champikasooriyaarachchi8662
    @champikasooriyaarachchi8662 14 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරනයි සර්

  • @mahenyoga2664
    @mahenyoga2664 วันที่ผ่านมา

    ඔබතුමාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය

  • @priyankafernando2708
    @priyankafernando2708 วันที่ผ่านมา

    Thank you so much sir 🙏💐💐💐🌲

  • @athulaedirisinghe4239
    @athulaedirisinghe4239 วันที่ผ่านมา

    Dear sir, another brilliant lesson for all of us. Thankyou! Thank you! Thank you sir

  • @nimeshajeewanthi2212
    @nimeshajeewanthi2212 วันที่ผ่านมา

    ස්තුතියි සර්❤️❤️👍🙏🙏

  • @TharangaSachini
    @TharangaSachini วันที่ผ่านมา

    Thank you mother universe ❤️💕

  • @anomawalakulu3256
    @anomawalakulu3256 วันที่ผ่านมา

    ස්තුතියි සර්

  • @greenbaby3586
    @greenbaby3586 วันที่ผ่านมา

    Thank you sir. Godak watinawa

  • @geethdanthanarayana6468
    @geethdanthanarayana6468 วันที่ผ่านมา

    Sthuthi Sthuthi Sthuthi sir 🙏

  • @rasikadilhan-j6z
    @rasikadilhan-j6z วันที่ผ่านมา

    Godaaak adarei ..Thank you sir..sirge siyalu hiina sabaa wewa...wishwayata stuuthi.

  • @seethasamaradiwakara2399
    @seethasamaradiwakara2399 วันที่ผ่านมา

    Thank you sir obathuma ethulu siyalu denatama theruwan sarani

  • @englishwithteachernadeesha8454
    @englishwithteachernadeesha8454 วันที่ผ่านมา

    Thank you for the great clips that you shared with us ❤😊

    • @SanathGamage
      @SanathGamage  20 ชั่วโมงที่ผ่านมา +1

      Glad you like them!

  • @DilanSanjuka-s6m
    @DilanSanjuka-s6m วันที่ผ่านมา

    Thank you so much sir ❤❤❤❤❤❤

  • @NalakaSandaruwan-tk8ek
    @NalakaSandaruwan-tk8ek 10 ชั่วโมงที่ผ่านมา

    Onama field eakaka vaddek wenne komada kiyala dennakosir❤❤❤

  • @niroshaniroshanirosha2202
    @niroshaniroshanirosha2202 10 ชั่วโมงที่ผ่านมา

    Stuti sir watila tiyana sit watihcha tanin goda gannawata godak stuti stuti stuti 🙏

  • @shyamacooray3422
    @shyamacooray3422 วันที่ผ่านมา

    Thank you sir mama sir ge videos balanava mama visvasa karanava mage deval hariyanava kiyala god bless you visvayata tank

  • @warunakeerthi2011
    @warunakeerthi2011 วันที่ผ่านมา

    Oba thumata godak pin sir ❤

  • @roycearthur8060
    @roycearthur8060 วันที่ผ่านมา

    Waiting with Nice Cuppa. Thanks 🍵💝

  • @ranaweeragewijesiri139
    @ranaweeragewijesiri139 วันที่ผ่านมา

    Thank you universe .

  • @DeepikaSomarathne
    @DeepikaSomarathne วันที่ผ่านมา

    Vishwaye siyalu shakthi anubhawayen ohuta ikman suwaya lebewaaa. Vishwayata aneka warayak sthuthi

  • @DivBhagy
    @DivBhagy 2 วันที่ผ่านมา

    Thank you Sir..Waiting eagerly for tomorrow's video!

  • @SashiniNavanjana
    @SashiniNavanjana วันที่ผ่านมา

    Thank u ❤

  • @NandaNilmini
    @NandaNilmini วันที่ผ่านมา

    Thank you for your teachings sir

  • @athulaedirisinghe4239
    @athulaedirisinghe4239 วันที่ผ่านมา

    Dear sir, please teach to us from your next video, how can be a entrepreneur without big capital. Thanks.

  • @YasanthiPramoddiya
    @YasanthiPramoddiya วันที่ผ่านมา

    Thanks your sri oba thumata godak godak godak sthuthiyi sthuthiyi sthuthiyi wishwayata godak godak godak sthuthiyi sthuthiyi sthuthiyi

  • @Himaru-t3y
    @Himaru-t3y 18 ชั่วโมงที่ผ่านมา

    Godak ihalin innawa hitiyata wadaa❤

  • @apcreations6467
    @apcreations6467 วันที่ผ่านมา

    Thank you sir

  • @milroypredeepkumara
    @milroypredeepkumara 2 วันที่ผ่านมา

    Thanks you sir we are waiting for your videos

  • @tharakagamage1654
    @tharakagamage1654 วันที่ผ่านมา

    Godak Sthuthi Sir

  • @MILLIONSHEARTS
    @MILLIONSHEARTS วันที่ผ่านมา

    Thanks

  • @likarose5361
    @likarose5361 2 วันที่ผ่านมา

    Thank you sir waiting for this vidio

  • @deepadammika9446
    @deepadammika9446 วันที่ผ่านมา

    Thank.youuniverse.and mother.universe.🌎✨💖🙏

  • @k.s.hudarika3016
    @k.s.hudarika3016 วันที่ผ่านมา

    ❤❤

  • @kushienterprises-m5t
    @kushienterprises-m5t วันที่ผ่านมา

    Man vishwaya viswada karana nisama godak satutin ath mata wennema karadara ewath satutin bara gannawa ath hamadama ahama karanna wenne ai

  • @DinuJaya-n4m
    @DinuJaya-n4m วันที่ผ่านมา

    Attamai mm aurudu ganak duken inne mata kiyal inna tanak na mn tana tana inne mata kiyla watila inna tanak hada ganna eka mage mamasika pidanaya

  • @NadeekaRupasinghe-hk7qb
    @NadeekaRupasinghe-hk7qb วันที่ผ่านมา

    🙏🙏🙏

  • @KEERAWELLAEERAWELLA
    @KEERAWELLAEERAWELLA วันที่ผ่านมา

    ❤🧠

  • @maheeshagamage
    @maheeshagamage วันที่ผ่านมา

    High Vibration එකකට ජීවිතය ගෙනයන්න මගපෙන්වීමක් ඕන සර්

    • @SanathGamage
      @SanathGamage  20 ชั่วโมงที่ผ่านมา

      වැඩමුළුවලට එන්න

  • @NilukshiPriyalanka
    @NilukshiPriyalanka วันที่ผ่านมา

    Thanks you sar

  • @ChandiGunawardana-y2n
    @ChandiGunawardana-y2n วันที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉

  • @DinushaLakmali-w5t
    @DinushaLakmali-w5t วันที่ผ่านมา

    Sir... hemadetama godak sanwedi wena eka nathara karaganne kohomada

  • @Hihi-b1c7o
    @Hihi-b1c7o วันที่ผ่านมา

    0:30 ok

  • @AnoshaHawag
    @AnoshaHawag วันที่ผ่านมา

    සර් ගේ භාවනා අහල නින්ද යන්නෙ නැගිටින්න නෙත් හීන දින වැඩසටහන් අහලා තමා වැඩ කරන්නේ

  • @aroundtheworld8964
    @aroundtheworld8964 วันที่ผ่านมา

    Sthuthi sir

  • @nimalimenike6726
    @nimalimenike6726 วันที่ผ่านมา

    👍👍👍👍🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @AwwEdirisooriya
    @AwwEdirisooriya วันที่ผ่านมา

    Hugak Tanks sir

  • @likarose5361
    @likarose5361 วันที่ผ่านมา

    සර් මම දරුවො තුන්දෙනෙක් එක්ක ඉන්නෙ කුලි ගෙදරක M A S එකෙ වැඩ කරන්නෙ මම කැමතියි මගෙ කියලා ගෙයක් හදාගන්න ,එත් එ කොහොමද,,සර් එ ගැන කතාකරන්න

  • @likarose5361
    @likarose5361 วันที่ผ่านมา

    Sir engish වචන කියන එක හොදයි නොදන්නා දෙවල් එකෙනුත් ඉගෙන ගන්නවානෙ

  • @chanakagunawardhana8975
    @chanakagunawardhana8975 12 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි !!!

    • @SanathGamage
      @SanathGamage  11 ชั่วโมงที่ผ่านมา

      ජය වේවා