Sparsha ( ස්පර්ශ ) With Namal Udugama | 03rd June 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มิ.ย. 2022
  • Sparsha ( ස්පර්ශ ) With Namal Udugama | 03rd June 2022
    #derana #sparsha
  • บันเทิง

ความคิดเห็น • 476

  • @mj7511
    @mj7511 ปีที่แล้ว +78

    00:17 - වේදනා දෙන්නේ නෑ
    05:36 - හෙට දවසේ අප දෙදෙනා
    11:42 - පෙම් සිහිනේ
    16:57 - රෝස තොල් සිඹිම්
    23:46 - ඔබේ ලොවේ අද මා
    31:30 - රණබර ඉඳුදුණු
    36:14 - යන්න රට වටේ

    • @sumudumanju4236
      @sumudumanju4236 ปีที่แล้ว

      Me sindu tika eka pelata harigassanna brida

  • @kadapathayoutube
    @kadapathayoutube ปีที่แล้ว +113

    නාමල් උඩුගමට කැමති අය LIKE කරන්න

    • @Topnotch95
      @Topnotch95 ปีที่แล้ว +3

      පල ලයික් හිගන්නො 😅

    • @disal...69
      @disal...69 ปีที่แล้ว

      😂😂😂😂🤌

  • @domesticwiring5184
    @domesticwiring5184 ปีที่แล้ว +30

    නාන්දාමාලනියන්,දමිත්,චාමර,සශිකා ඕනේ.....
    කැමරාකරණයනම් පට්ට හොදේ....

  • @short-library3339
    @short-library3339 ปีที่แล้ว +44

    නාද කියන්නේ ලංකාවෙ ඉන්න සුපිරිම music band එකක්

  • @tonycorso4790
    @tonycorso4790 ปีที่แล้ว +40

    මූට .පටිට කඩ හඬක් තියෙන්නේ .මාර හැන්ඬියා.අායේ ජිවිතය ලෙඩ කර ගන්න එපා මල්ලි.උඹ දැක්කම හිතට සතුටක් ගෙන දෙනවා.

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +27

    කෝකිල පවන් මල්ලි ඔයා ලස්සනට වැඩෙ කරනවා ❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍🌹🌹🌹🌹🌹🌹 පරිස්සමෙන් ඉන්න ඔයාත් නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
    ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️

  • @dinadrummist...3495
    @dinadrummist...3495 ปีที่แล้ว +20

    එදත් අදත් හෙටත් නොමැකෙන සිහින කුමාරයා නමල් උඩුගම තමයි 😍🙂 ජය වේවා 🌍

  • @hewagewijith8085
    @hewagewijith8085 ปีที่แล้ว +10

    නාමල් 980- 990 මගේ හොදම ගායකයා ❤ ඒ කාලේ නාමල් ගෙ සින්දුවක් ඇහුවේ පුදුම සතුටකින් 🙏❤ අදත් ඒ වගේම ආදරෙයි ❤ ස්පර්ශ ඔබ‍ට ජයවේවා 🙏❤

  • @traveltectours6561
    @traveltectours6561 ปีที่แล้ว +27

    *Head Phones සහ Sound Systems වලින් අහනකොට වෙනමම Trilling එකක්.මේක නම් පිස්සුවක් 🔥 නාමල් උඩුගම* 💖💐

    • @pathumiresh3617
      @pathumiresh3617 ปีที่แล้ว +4

      බේස් බින් දෙකට ඇඩෙන්න බේස් අමුතුම ගැම්මක් ඒක

  • @diyatha2253
    @diyatha2253 ปีที่แล้ว +139

    දමිත් අයියයි චාමර අයියයි ඕන..

  • @sujathapushpakanthi44
    @sujathapushpakanthi44 ปีที่แล้ว +7

    එදා වගේමයි අදත් ඔය හඬ, ,,,,,,ආදරෙයි api තවමත් ,,,

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +15

    90 දශකයේ හදවතේ ගායකයා නාමල් අදටත් අපේ හදවතේ ගායක වාසනාවන්ත ගායක 👍🙏

  • @kalindarangana7501
    @kalindarangana7501 ปีที่แล้ว +29

    චාමර වීරසිංහ, දමිත් අසංක, චාමර රනවක ඕනේ 😍😍

    • @avishkasandaruwan7275
      @avishkasandaruwan7275 ปีที่แล้ว +1

      Chamara ranawaka onnee

    • @Strange.Output0
      @Strange.Output0 ปีที่แล้ว +2

      චාමර රණවකයා කියයිද බං මේ බෑන්ඩ් එක්ක? වීලා ශර්ට් එක ගළවගෙන දුවයි ඕකා 😂

    • @yumethjayawardhana
      @yumethjayawardhana 3 หลายเดือนก่อน

      ado adoo😂@@Strange.Output0

  • @prasanna976
    @prasanna976 ปีที่แล้ว +7

    1st episode එක තමයි හොදම, ආසම එක බොලව්♥️

  • @Jalti_ProductionS
    @Jalti_ProductionS ปีที่แล้ว +43

    ස්පර්ශ සුපිරිම වැඩ සටහනක් වෙයි කියලා මං හිතනවා...❤️ කොකීල වැඩේ අරගෙන යනවා එලටම...❤️ අනික දෙරණ 😍 ගේන හැම ප්‍රොගැරම් එකක්ම හයි කොලටීයෙන්ම දෙනවා..❤️ ජය වේවා ස්පර්ශ...

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u ปีที่แล้ว +12

    එච්.ආර් ජෝතිපාල මහත්තයගෙන් පස්සෙ මුළු රටම වසග කරපු මේ වගෙ ගායකයෙක් අද වෙනකම්ම බිහිවී නැත.

  • @chathuteacher311
    @chathuteacher311 ปีที่แล้ว +33

    90 දශකයේ සිහින කුමාරයා තමයි මේ අපිත් ආසයි නාමල් උඩුගම ගේ සින්දු වලට .අපේ කාලයේ සිහින කුමාරයා ශිහාන් මිහිරංග❤

    • @nuwandissanayake5804
      @nuwandissanayake5804 ปีที่แล้ว +1

      Yes shihan uth mekata awanam

    • @niroshanprasad2929
      @niroshanprasad2929 ปีที่แล้ว +1

      shehan mokekda yako

    • @kaushalya9512
      @kaushalya9512 ปีที่แล้ว +1

      Aniwaren 90 දශකයේ සිහින කුමාරය කියලලු නේ මෙයට කිව්වෙ

    • @xtrausa8922
      @xtrausa8922 ปีที่แล้ว

      Karunakarala dameth asaoka genna

  • @priyankara5197
    @priyankara5197 ปีที่แล้ว +9

    අනීවාරෙන්ම චාමර වීරසිංහ සහා දමිත් අසංක ඕන ලොකු වෙනසක් තියේවි රටක් ඉල්ලන හදවතේ ගායකයෝ දෙන්නෙක් අනිව්වරෙන්ම ගේන්න බලං ඉන්න්වා කෝකිල අයියේ
    අද වැඩසටහන සුපිරි ආසම ගායකයා නාමල් උඩුගම ❤️❤️❤️❤️❤️❤️

    • @LakshanWasalage
      @LakshanWasalage ปีที่แล้ว

      රටක්ම නං ඉල්ලන්නේ නෑ

    • @priyankara5197
      @priyankara5197 ปีที่แล้ว

      @@LakshanWasalage හරි මහත්තයෝ 😁😁😁

  • @upulbandara
    @upulbandara ปีที่แล้ว +15

    පුදූමයි හේවහැට කියලා අද දන්නේ. මෙච්චර දක්ශ ගායකයෙක් මගෙ පලාතෙන් බිහිවීමත් ආඩම්බරයක්. මන් රිකිල්ලගස්කඩ

    • @derivetv127
      @derivetv127 ปีที่แล้ว

      මමත් රිකිල්ලගස්කඩ❤️

    • @upulbandara
      @upulbandara ปีที่แล้ว

      @@derivetv127 koheda mn dodamkubure

    • @derivetv127
      @derivetv127 ปีที่แล้ว

      @@upulbandara පොරමඩුල්ලට පොඩ්ඩක් එහා...හපුගස්දෙණියෙ

    • @derivetv127
      @derivetv127 ปีที่แล้ว

      @@upulbandara පොරමඩුල්ලට පොඩ්ඩක් එහා...හපුගස්දෙණියෙ

    • @upulbandara
      @upulbandara ปีที่แล้ว

      @@derivetv127 ela ela ❤

  • @dilshankumara451
    @dilshankumara451 ปีที่แล้ว +14

    දමිත් අයියාව ඔනේ....❤️

  • @user-gc1jz3ct1c
    @user-gc1jz3ct1c ปีที่แล้ว +42

    චින්තක ඔබ වෙත කරන කාරුනික ඉල්ලීමයි පුලුවන්නම් ප්‍රේක්ෂකයන් වැඩි දෙනාගේ කැමැත්ත මත දමිත් අසන්කව චාමර වීර සින්හව ගෙන්න පුලුවන්ද .. 🖤🖤

    • @nimalianushika1428
      @nimalianushika1428 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් එයලා දෙන්නා ඔනේමයී.❤️❤️❤️❤️

    • @jagadaham
      @jagadaham ปีที่แล้ว +3

      කසුන් කල්හාරත්

    • @derivetv127
      @derivetv127 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ❤️✌️

    • @liyan9318
      @liyan9318 ปีที่แล้ว

      ඊයා. බස් සින්දු. Program එකේ quality බස්සන්න එපා

    • @derivetv127
      @derivetv127 ปีที่แล้ว +1

      @@liyan9318 මොකද්ද බං බස් සිංදු ප්‍රෝග්‍රෑම් එක කියන්නෙ.... උබට බලන්න බැරිනම් නොබලා හිටපන්......

  • @deduninirangika8060
    @deduninirangika8060 ปีที่แล้ว +5

    Namal udugama Legend kenak thama....My Favorite singer❤️❤️❤️❤️

  • @indunilpriya6306
    @indunilpriya6306 ปีที่แล้ว +155

    දමිත් අසංකව ගෙන්නන්න බැයිද ❣️

    • @ashanlk8621
      @ashanlk8621 ปีที่แล้ว +4

      Yess yeessss damith aiya oneee

    • @shanakaashanka9824
      @shanakaashanka9824 ปีที่แล้ว +2

      Aniwaremma ona hadawate gayakayaaaa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sameeraprasad5517
      @sameeraprasad5517 ปีที่แล้ว +1

      🙋

    • @tstr841
      @tstr841 ปีที่แล้ว +1

      ඔව්..❤️

    • @tstr841
      @tstr841 ปีที่แล้ว +1

      දමිත් අසංකවත් ගෙන්නන්නකො..❤️🙂

  • @aselapriyanga
    @aselapriyanga ปีที่แล้ว +15

    Unique sounds…. Namal udugama always in our heart ❤️❤️❤️❤️❤️ congratulations guys!!!!

  • @waruninuwanthika631
    @waruninuwanthika631 ปีที่แล้ว +10

    දෙරණ♥️ හැම වැඩක්ම superb👌 නාද සමග ස්පර්ෂ එක්ක කෝකිල පවන් ආසම වැඩක්😍♥️💜️

  • @udararathnayaka6464
    @udararathnayaka6464 ปีที่แล้ว +6

    92 93 94 කෙල්ලො පිස්සු වට්ටපු සිහින කුමරා නුවර ගායකයා මගෙත් නැදැයා තවතවත් තරුණ තරුනි යනන්ට ගිත ගායන කරන්ට ගිත ගායනා කරන්ට ලැබේවා බුදු සරනයි

  • @chamiraratnayake
    @chamiraratnayake ปีที่แล้ว +29

    නාමල්ගෙ ලස්සන තව සිංදු තියෙද්දි ඇයි වෙන අයගේ ඒවා ගයන්නේ,අපි කැමති ඒවා නැවතත් අහන්න.කොහොම වුනත් programme එක ලස්සනට කරනවා .......👍👏

    • @jagadaham
      @jagadaham ปีที่แล้ว +2

      ඒක තමා වෙනස

  • @musicsudda
    @musicsudda ปีที่แล้ว +68

    වෙරලියද්දව ගෙන්නන්න කියන අය කෝ... ❤❤

    • @nishanpradeep3061
      @nishanpradeep3061 ปีที่แล้ว +1

      thota sinida yako okawa genna kiyanne okata wada hodata ballo uda buranawa

    • @nishanpradeep3061
      @nishanpradeep3061 ปีที่แล้ว

      thota sinida yako okawa genna kiyanne okata wada hodata ballo uda buranawa

    • @musicsudda
      @musicsudda ปีที่แล้ว +2

      @@nishanpradeep3061 ආ ඔයාටත් පුලුවන්ද වෙරලියද්දට වඩා හොදට සිංදු කියන්න 😊

  • @vishwanuwan4945
    @vishwanuwan4945 ปีที่แล้ว +12

    හොද වැඩ සටහනක්.චාමර දමිත් ගෙන්න❤

    • @chamidhusandheep2615
      @chamidhusandheep2615 ปีที่แล้ว

      අනිවාරෙන් ම ඕනේ👊👊👊💗💗

  • @gayansangeeth2777
    @gayansangeeth2777 ปีที่แล้ว +3

    Ada program ekat niyamai.. superb show... thnks Namal Aiyee.. special thanks for NADA music arrangements...❤️❤️❤️❤️

  • @lalitasewandi1203
    @lalitasewandi1203 ปีที่แล้ว +2

    හරි ම ලස්සනයි ජය ජය ජය

  • @catiolk1890
    @catiolk1890 ปีที่แล้ว +4

    නාද කියන්නෙ සුපිරි band එකක් ...
    නාමල් කියන්නෙ 90 දශකයෙ සුපිරිම ගායකයා ... කෙල්ලන්ගෙ සිහින කුමරයා.. පුදුම carismatic පුද්ගලයෙක්
    ජෝති ,නාමල්,ශිහාන් ... කියන්නෙ charismatic ගායකයෝ එදා මෙදා තුර බිහි වෙච්ච
    ජයෙන් ජය .

  • @anuradhavb
    @anuradhavb ปีที่แล้ว +6

    තාරුණ්‍යයේ හදවතේ ගායකයන්.. චාමර වීරසිංහ, චාමර රණවක දෙන්නත් ඕන.. 💐💐💐🙏🙏🙏

    • @Strange.Output0
      @Strange.Output0 ปีที่แล้ว

      චාමර රණවක මේ වගේ බෑන්ඩ් එකක් එක්ක? විහිලු නොකර ඉඳපන් 😝😂

  • @troncykadana1117
    @troncykadana1117 ปีที่แล้ว +1

    කලෙකින් .ලස්සනයි සිංදු ටිකක් ...👍👍👍

  • @sathirasheran
    @sathirasheran ปีที่แล้ว +1

    ස්පර්ශ සිංදු සෙට් එකම ගුගල් ඩ්‍රයිව් දාන පිංවතා කවුද🤔🫣

  • @anudunuweera7120
    @anudunuweera7120 ปีที่แล้ว

    තාමත් අහන්න ආසයි ඒ සිංදු 😍😍😍😍

  • @srilalbandara3220
    @srilalbandara3220 ปีที่แล้ว

    සුපිරියක් තමා ලස්සනයි තෙරුවන් සරනයි

  • @user-wj5ez2zb7m
    @user-wj5ez2zb7m ปีที่แล้ว +1

    OMS Hedeset එකයි මෙ සින්දු ටිකයි සෙට් උනාම ඉතින්... දිවියලොකෙම තමා...❤️❤️❤️

  • @shadiraamani2466
    @shadiraamani2466 ปีที่แล้ว +1

    ඇඩේනව අප්පා ඒ සුන්දර කාලය මතක් වෙලා
    මේ සොදුරු ගායකයා අපේ තරුණ කාලය මොනතරම් සුන්දර කලාද
    නාමල් ගැයුවේ ආදර ගීත විතරක් නෙවෙයි
    ආදරය ප්‍රතික්ෂේප කරන ගීත පවා ඔහු ගායනා කලා ඒත් ඒ හැම ගීතය කටම මිනිස්සූ ආදරය කලා ඔහුට ආදරය කලා.
    මට මතකයි පාන්දර හතරටත් මේ හඩට අපි දුවිලි කාගෙන නැටුවා කුරුණෑගල ග්‍රවුන්ඩ් වල .
    මල්කඩුවාවේ බංඩාරනායකපුර නාලක අධිකාරි මාරම ලස්සනට ඩාන්ස් කරපු හැටි තවමත් මැවිල පේනවා .
    අද නම් දුකයි නාමල්ගේ සිංදු කොච්චර ලස්සනයි ද
    ඒවා ගායනා නොකර අනුන්ගේ ගීත ඇයි මේ..

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +4

    මියදී නොයවන්න ශ්‍රී ලංකාවේ සිංදු ගොඩක් තියෙනවා වැහී යනවා

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤🌹🌹🌹🌹❤❤❤🌹🌹🌹 නාමල් අයියා ඔයා නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞 ගොඩක්

  • @radical1455
    @radical1455 ปีที่แล้ว +1

    නාමල් කියන්නේ අපි ගෙදරින් ගුටිකකා බලන්න ගිය අහන්න ගිය නටන්න ගිය ආදරනීය කලාකරුවා...එතුමා සනීප නැති වුන වෙලාවේ එතුමට උදව් කරන්න බැරි වීම ගැන දුකයි..නාමල් කුමාරයා...මේ තැනට ආපූ අනිත් එකම කලාකරුවා ශේහාන් මිහිරංග,,, රූකාන්ත,,ග්‍රේෂන් ජයමහා,ප්‍රින්ස්, චන්ද්‍රසේන,,මදු මාදව,වගේ අය එක්කයි ජනප්‍රියත්වයට සටන තිබුනේ,,,ජය වේවා,,චිරන් ජයතු..

  • @samudrikagunawardana
    @samudrikagunawardana ปีที่แล้ว +2

    Wow...අතීතයට ගියා ♥️♥️👏👏🙏🙏

  • @anurasenarathna2259
    @anurasenarathna2259 ปีที่แล้ว

    අද වැඩසටහන සුපිරි ආසම ගායකයා නාමල් උඩුගම ❤❤❤❤❤

  • @yhr7458
    @yhr7458 ปีที่แล้ว +1

    Damith asanka gennaa...😍.old songs best....70 80 best.....good luck..

  • @MMUSIC-lt3vu
    @MMUSIC-lt3vu ปีที่แล้ว +2

    දමිත් අයියව ගෙන්නකො අනිවාර්යයෙන්ම සුපිරියක් වෙයි 😊

  • @livestream7497
    @livestream7497 ปีที่แล้ว +1

    Headphone ekath ekka ahuwama beat and song hart ektama wadinwa thnk you derana and naada music band😍❤️🎶

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 ปีที่แล้ว +5

    සැමදා තරුණ උඩුගම් බලා යන නාමල...
    ජය වේවා අයියා ...
    ජයසූරිය මල්ලි නියමයි ...
    නාද backing ... කනට රහට අඩු වැඩියට..
    ජය වේවා වැඩි වැඩියෙන් ලැබේවා... හදවත්
    ස්පර්ශ කලාට...

  • @nishanhk8599
    @nishanhk8599 ปีที่แล้ว +2

    ලස්සනයි 😍

  • @mbnkmb3756
    @mbnkmb3756 ปีที่แล้ว +1

    ආදරය කරන ගායකයෙක් නාමාල් සර් බුදුසරණයි!!

  • @chandirikadissanayake9811
    @chandirikadissanayake9811 ปีที่แล้ว

    My favourite singer God blessed you

  • @chammibandara9071
    @chammibandara9071 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි මම කැමතිම කටහඩ ගයකයා නාමල් අය්යා ❤❤❤❤❤

  • @nawodasandeepana7375
    @nawodasandeepana7375 ปีที่แล้ว +3

    චාමර,කසුන්,ශශිකා ඕනෙ..❤️

  • @chandimalranjanperera7521
    @chandimalranjanperera7521 ปีที่แล้ว

    Superb Namal Aiya n Beautiful Jaya wewa ❤️👍🌹

  • @wishmikulathunga234
    @wishmikulathunga234 ปีที่แล้ว +3

    Best music program currently ❤️

  • @dulamkanadishan8079
    @dulamkanadishan8079 ปีที่แล้ว +1

    Namal ayya edath sooraya adath sooraya.kokila niyamata wedasatahana karagena yanawa jayawewa.

  • @taniyaprasadini1795
    @taniyaprasadini1795 ปีที่แล้ว

    Lassana programme ekak
    Suba pathnawa programme ekata
    Lassana sindu tikak
    Namal udugama obatath suba pathum

  • @Hemal_Silva
    @Hemal_Silva ปีที่แล้ว +1

    ලස්සනයි ❤️

  • @udayanganie2490
    @udayanganie2490 ปีที่แล้ว +2

    Favorite singer ♥️

  • @voicecutmallie3419
    @voicecutmallie3419 ปีที่แล้ว

    Niyamai "priyage heta dawase" lassanata sing kala

  • @diliniwathsala5052
    @diliniwathsala5052 ปีที่แล้ว +1

    Love this programme ❤️🎧💆

  • @funnature6458
    @funnature6458 ปีที่แล้ว +1

    ආසම කටහඩක්❤❤

  • @dilshankumara451
    @dilshankumara451 ปีที่แล้ว +6

    දමිත් අයියව චමර අයියාව ඔනේ...❤️👍

  • @kumaradaasa6298
    @kumaradaasa6298 ปีที่แล้ว +1

    Wah! niyama wedak derana ela 👍👍❤️❤️❤️

  • @srilankantours98
    @srilankantours98 ปีที่แล้ว +10

    නන්දාමාලනී මහත්මියත් ගේමූ.. ලස්සනයි program එක. 😍

  • @horanabusboys7309
    @horanabusboys7309 ปีที่แล้ว +1

    වීඩියො කරන සෙට් එකත් සුපිරියට වැඩේ කරනවා...❤❤❤

  • @isurusirisinghe5987
    @isurusirisinghe5987 ปีที่แล้ว +3

    චාමර weerasinghe
    දමිත් අසංක
    චාමර රණවක ඕනේ

  • @sunildahanayake3916
    @sunildahanayake3916 ปีที่แล้ว

    Excellent program. Music and singer both.

  • @bdmphone8372
    @bdmphone8372 ปีที่แล้ว

    Something different experience with so cool! The program...keep it up

  • @ishanmadushanka678
    @ishanmadushanka678 ปีที่แล้ว +3

    ඒක වෙනම පිස්සුවක්....
    රනිල් මල්ලවආරච්චි ගේන්න

  • @nileekaarachchige3973
    @nileekaarachchige3973 7 หลายเดือนก่อน

    Namal kiyanne
    Apita methuwak apu nathi malak...
    He is a such a talented musician...
    Love you namal aiya.

  • @pradeeya862
    @pradeeya862 ปีที่แล้ว +3

    චාමර රණවක ඕනේ....... ❤❤❤❤🙏

  • @bashinisagarika2337
    @bashinisagarika2337 ปีที่แล้ว

    Ane mama nam asama gayakayek......meka danakan hitiye maga balagena balanna. ........e wagema kokila aiye oyath me wedasahana supiriyatama karanawa........

  • @user-pe8od7ng5t
    @user-pe8od7ng5t ปีที่แล้ว

    එදා ව ෙග්මයි අදත් හදව ෙත් ගායකයා 🥰🥰🥰🥰

  • @pathumlakmal1658
    @pathumlakmal1658 ปีที่แล้ว +119

    ශිහාන් මිහිරන්ග ගේන්න කියන අය මේ පැත්තට

  • @madithaprasanthi6774
    @madithaprasanthi6774 ปีที่แล้ว

    😘😘❤️❤️😘😘 my favorite singer 😘😘

  • @achalapriyadarshani9379
    @achalapriyadarshani9379 ปีที่แล้ว

    Mn asama gayakayek thamai

  • @thakshiladesilva300
    @thakshiladesilva300 ปีที่แล้ว

    Apey kalaye apey sihina kumaraya.. Budu saranai 💖💖

  • @lakmalineththikumara4362
    @lakmalineththikumara4362 ปีที่แล้ว

    Amalge programme eka hithe adilama thiyenne...api dan ahannema sparsha eke songs.tikamai epa wenne ne kochchra ahuwath mekanm derana daapu best ma programme eka....kokila supiri

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +3

    දෙනෙත් ස්පර්ශ
    ❤️
    දෙසවන් ස්පර්ශ
    ❤️
    හදවත ස්පර්ශ
    ❤️
    ස්පර්ශ. ❤️
    ❤️

  • @sujithniroshana406
    @sujithniroshana406 ปีที่แล้ว

    Niyamai sparsha .❤️‍🔥kokila ayye oyath niyamaii 😎

  • @VN-dt9zo
    @VN-dt9zo ปีที่แล้ว +3

    Arrangements 🙌.well done nada 👏

  • @navindupromax9795
    @navindupromax9795 ปีที่แล้ว

    Program eka marama lassanai good luck okkotama ❤️❤️

  • @nadeekanadeeka1713
    @nadeekanadeeka1713 ปีที่แล้ว

    Namal udugamage sindu godak lassanai .. obe lowe ada maa redilaa.❤️❤️❤️❤️❤️❤️

  • @horanabusboys7309
    @horanabusboys7309 ปีที่แล้ว

    මගෙ සුපිරි බොක්කක් තමා ඉතින් ... සුපිරි ❤ ❤ ❤

  • @chamodijayawardena5528
    @chamodijayawardena5528 ปีที่แล้ว

    නාද 🎼🎶🎵❤️
    "හෙට දවසේ" 👌 ❤️

  • @k.kalinga9728
    @k.kalinga9728 ปีที่แล้ว

    Namal ge sindu lassanai
    lassanai

  • @anjellenikz6301
    @anjellenikz6301 ปีที่แล้ว +2

    නාද music පට්ට. Music නිසාමයි බලන්නෙ

  • @wdlasanthawdlasantha2504
    @wdlasanthawdlasantha2504 ปีที่แล้ว

    Kiyanna wadan na brooo ekakari bavayen midunu venasma Sangeetha kalavak jayawewa sparsha program ekata idiriyatama yamu

  • @sampathp.r9461
    @sampathp.r9461 ปีที่แล้ว +3

    90 දශකයේ අව්‍යාජ තරුව ❤️👍

  • @sampathgamage861
    @sampathgamage861 ปีที่แล้ว

    Beutiful....👏..🌹.. 😍..!

  • @rock155009
    @rock155009 ปีที่แล้ว +2

    විමල් විරවංශ ගේන්න බැයිද බයිලා ටිකක් අහන්න

  • @navodyajayasinghe480
    @navodyajayasinghe480 ปีที่แล้ว +6

    ඇත්තටම පට්ට හොද වැඩක් ඉස්‍සරහට කරන් යං කොකිල අයියේ.❤️🙏ඊළගට චාමර රණවකව ගෙන්නකෝ🥰😎

    • @jagadaham
      @jagadaham ปีที่แล้ว +1

      ගුඩ් අයිඩියා ඇන්ඩ් කසුන් කල්හාර

    • @avishkasandaruwan7275
      @avishkasandaruwan7275 ปีที่แล้ว

      Chamara ranawaka onnee anee

  • @ramanirenukaranathunga836
    @ramanirenukaranathunga836 ปีที่แล้ว

    Harima lassanai

  • @niroshagunaweera4074
    @niroshagunaweera4074 ปีที่แล้ว

    ආදරනිය නාමල් අයියෙ ආදෙරෙයි අපි ඔබට🌺🌸🌸❤️❤️

  • @chaminiparanavithana4211
    @chaminiparanavithana4211 ปีที่แล้ว +1

    අපේ කාලේ සිහින කුමරා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤

  • @gayansandaruwan4847
    @gayansandaruwan4847 ปีที่แล้ว +2

    චාමර,දමිත්,වෙරලියද ගේමුද..😍

  • @dilzmusic9336
    @dilzmusic9336 ปีที่แล้ว +3

    වෙරලියද්දව ඕනේ,ලොවම වෙසෙන සෝන්ග් එකත් එක්ක.අ❤️🔥

  • @sachithra1983
    @sachithra1983 ปีที่แล้ว +11

    කොහොමද නාමල් අයියගේ සින්දු ඔක්කොම නාද එක්ක remake කලා නම්... 90 වුන දේට වඩා ලොකු දෙයක් වෙනවා එහෙනම්..

    • @jagadaham
      @jagadaham ปีที่แล้ว

      එකෙන්ම

  • @ThimiraNimsaraofficialThima
    @ThimiraNimsaraofficialThima ปีที่แล้ว +2

    අනේ දමිත් අසන්කවත් ගේන්නකෝ 😥❤️🎶