ඔබ මාගෙ ලෝකේ...Oba Mage Loke ~ Dharmadasa Walpola/Latha Walpola ~

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ค. 2016
  • ඔබ මාගෙ ලෝකේ......
    ගෙනදේ ආලෝකේ...
    ඒ කීව හැම දේම...
    ඇත තාම මතකේ...
    හිරු අහසෙ එන සේ...
    ඉටු වේය කී දේ...
    දුක් වෙන්නෙ ඇයි මෙහෙම...
    සැනසෙන්න මැණිකේ...
    පෙනුනොත් පෙනෙන්නේ...ඔබගේම මුහුණයි
    ඇසුනොත් ඇසෙන්නේ...ඔබගේම හඬමයි...
    අප බැන්ද පෙම් දාම...දළුලා වැඩේවා...
    සිහිනෙන් පවා ශෝක...සංකා නොවේවා.....
    ඔබ මාගෙ ලෝකේ......
    ගෙනදේ ආලෝකේ...
    ඒ කීව හැම දේම...
    ඇත තාම මතකේ...
    ඇයි මාගෙ සිතු මෙහෙම...ඔබ හා බැඳෙන්නේ...
    සංසාරෙ සිරිතක්...කියාලයි සිතන්නේ...
    බොනකම්ම අප ජීව...මකරන්ද පානේ...
    ඔබ මාගෙ සෙවනැල්ල...මෙන් ඉන්න ඕනේ...
    ඔබ මාගෙ ලෝකේ......
    ගෙනදේ ආලෝකේ...
    ඒ කීව හැම දේම...
    ඇත තාම මතකේ...
    හිරු අහසෙ එන සේ...
    ඉටු වේය කී දේ...
    දුක් වෙන්නෙ ඇයි මෙහෙම...
    සැනසෙන්න මැණිකේ...
    ~ ධර්මදාස වල්පොළ / ලතා වල්පොළ ~
  • เพลง

ความคิดเห็น • 32

  • @manikemanike1320
    @manikemanike1320 2 ปีที่แล้ว +3

    අzත්තෙන්ම හරිම ලස්සන ගීතයක්!🌼🌼🌼

  • @sarathpranando3949
    @sarathpranando3949 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සන ගීත ..මොන තරම් ඇහුවත් කිසිම දාක එපා නොවෙන ගීත .

  • @chenukamanagamage359
    @chenukamanagamage359 12 วันที่ผ่านมา

    Kurlubadda film eka ada wage mathaki ape පාසල් yana kaley harry ලස්සනයි thank you miss

  • @gunasingheaberathna1937
    @gunasingheaberathna1937 2 ปีที่แล้ว +1

    සංසාර සිරිත් කියලා හිතන්නේ ආදරෙයි

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 ปีที่แล้ว +1

    Aeye marge sitha meahema mge Ratthtaranepunsanda har bandennaa sansare sirithake keyarlaye sitennea .
    Obe marge sewernalla men enna oone .
    Nice .
    Budusaranae ! .

  • @himashidesilva7780
    @himashidesilva7780 8 ปีที่แล้ว +4

    ඇයි මාගෙ සිතු මෙහෙම...ඔබ හා බැඳෙන්නේ...
    සංසාරෙ සිරිතක්...කියාලයි සිතන්නේ...
    what else to tell.... wonderful.... lovely combination .....

  • @chandrasenagurusinghe9649
    @chandrasenagurusinghe9649 4 ปีที่แล้ว +2

    හැටේ දශකයේදි යාන්තම් යොවුන් වියට
    පාතැබූ විගසින් ආදරයට අත්පොත් තබන අවදියක
    ඈතින් ඇසෙන මෙම ගිතය ගැන මම
    මොනව ලියන්නද මම කිසිම ආදරයට බැදී සිටියෙ
    නැහැ ඒත් මෙම ගීතයේ සුන්දර තනුවට වසීවුනා
    ඒක සසරක හැටි වෙන්න ඇති මේකෙ දැන් තියන
    රෑප රාමුවලින් සෑහීමට පත්වෙන්න බැහැ නමුත් ගීතය
    ඇසෙනකොට හදවත පිච්චිලා යනව ආදරයේ ගීතයක්
    නිසාවෙන්න ඇති එහෙම නැත්නම් හදවතේ තිබෙන ගීතයක්
    ආයෙත් ඇසෙනකොට වෙන දෙයක් වෙන්න ඇති

    • @dananjapriyalal1299
      @dananjapriyalal1299 ปีที่แล้ว

      ඇත්තමයි ....අතීතයේ සුන්දර තැන් අපි නොදනුවත්ම ස්පර්ශ කරනවා ....♥️♥️♥️

  • @ruwanchandana7181
    @ruwanchandana7181 ปีที่แล้ว

    One of my favourite song

  • @hannadigepeiris1615
    @hannadigepeiris1615 5 ปีที่แล้ว +2

    This song is ideal to play at weddings. ( specially at the time of going away )

  • @alankarasilva8048
    @alankarasilva8048 5 ปีที่แล้ว

    ethama lassana geetha meama geetha nonasee reaka ganimu..apy hamom ekkveee....thanks oyalata....

  • @krishanthawijethunga1355
    @krishanthawijethunga1355 6 ปีที่แล้ว +1

    Kochchara lassanada Megeeta

  • @lathamangi6138
    @lathamangi6138 5 ปีที่แล้ว

    ඔබ මගේ සෙවනැල්ල මෙන් ඉන්න ඕනේ

  • @anakandala2637
    @anakandala2637 5 ปีที่แล้ว

    I like your video songs. Keep it up

  • @janakafernando6104
    @janakafernando6104 3 ปีที่แล้ว

    පුළුවන්නම් මේ ගීතයේ without voice track eka upload karanna

  • @thulithasachith
    @thulithasachith 8 ปีที่แล้ว +1

    nice song with a nice creation

  • @shaminimaheshi2187
    @shaminimaheshi2187 6 ปีที่แล้ว

    Beautiful song

  • @tharuminiperera9880
    @tharuminiperera9880 6 ปีที่แล้ว

    Thank you

  • @isharikakakunuwela6982
    @isharikakakunuwela6982 5 ปีที่แล้ว

    සමා වෙන්න

  • @tharuminiperera9880
    @tharuminiperera9880 6 ปีที่แล้ว

    Ittaama hodai

  • @dimuthuruwan6620
    @dimuthuruwan6620 4 ปีที่แล้ว

    Amuthu sihina lowakata hitha kendawagena yanawa

  • @siryanib9744
    @siryanib9744 5 ปีที่แล้ว

    ඔබ maga aleya wawa smda good leck💘💘💘💘💘💘

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu 5 หลายเดือนก่อน +1

    This is not the original version of this song.

  • @jahimakanthi6687
    @jahimakanthi6687 4 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷

  • @sheltonwijesiri1301
    @sheltonwijesiri1301 6 ปีที่แล้ว

    සසරක හැටි චිත්‍රපටියේ දර්ශන ඇතුලත් සිංදු එකක්වත් නැද්ද ?

  • @gaminifernando6270
    @gaminifernando6270 4 ปีที่แล้ว

    Original ggeethayà sampurnayen ahanna daanna ona.

  • @isharikakakunuwela6982
    @isharikakakunuwela6982 5 ปีที่แล้ว

    මට දවල් නින්ද ගියා