ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Excellent explanation ❤❤❤❤
Thank you oya wage nodanna dewal kiyala denawata...
Good video
Good Video, Thanks, brother.....
Good Video, Thanks brother.
Thank you so much.. Godak vatinava
Thanks ❤️
hodata pahadili kara.. ela
Good niyamai
Very good 🎉❤❤❤❤
වයර් කනෙක්ෂන් පැහැලිව කියාදෙන වීඩියෝ එකකක් ඕන
සුපිරියි බන්
අයියේ, පොඩි පොඩි උත්සව වලට, පාටි වලට වගේ පාවිච්චි කරන්න පුලුවන් හොඳ active buffel එකක් ගැන වීඩියෝ එකක් ඕන. bass, trible හොදට තියෙන එකක් වෙන්න ඕන. හැබැයි සද්දේ වැඩි කරලා bass ඇල්ලුවහම mid, trible දෙකේ කොලිටිය නැති වෙන්න එකක් නම් එපා.
හරි බලමු
Ts unbalance neda
Aye mic cable ekk danna puluwan uparima dura kiyannako ❤
සාමාන්‍යයෙන් මීටර් 15-20ක් වගේ තමයි දාන්නේ. ඊට වඩා දුර අදින්න බැරිකමකුත් නෑ..
@@Soundoperator thanks
Mic ගැනත් video එකක් ඕන
ලඟදීම
👍🌹❤️
🧐♥️♥️♥️🇱🇰
Ts jack eka unbalance neda TRs eka neda balance 🤔
ඔව් ඔව්. ඒක මාරු වෙලා මට.
❤🙏
මෙච්චර ටෙක් නොලිජි ඒක දියුණු කාලෙ ඕවගෙ කෑලි කෑලි ගොඩක් සවුන්ඩ් වලට පාවිච්චි කරනවද ඉස්සර වගෙ bluetooth වගෙ දේවලුත් තියනවනෙ දන්නැති හිංද අහනේ
ඔයාගේ ප්‍රශ්නෙට ඔව් කියන්නත් පුලුවන්. නෑ කියන්නත් පුලුවන්. blutooth පාවිච්වි කරන්නේ පොඩි පොඩි වැඩ වලදි. සාමාන්‍යයෙන් ලොකු වැඩක් කරනකොට blutooth පාවිච්චි කරන්නේ ගොඩක්ම අඩුවවෙන්. පාවිච්චි නොවෙන තරම්. මොකද blutooth යනව ඩිවයිස් එක හා blutooth ලබාගන්න ඩිවයිස් එක අතරින කවුරුහරි ගියොත් හෝ වෙනත් තරංගයක් ගමන් කරොත් blutooth signal කැඩෙනවා, සමහර වෙලාවට signal වල පොඩි block වීමක් සිදුවෙන්න පුලුවන්. එ්ක නිසා තමයි blutooth ලොකු වැඩ වලදි පාවිච්චි නොකරන්නේ. තව දෙයක්. blutooth වලින් signal යවලා sound දෙනකොට sound වල colity නැති ගතියක් තියෙනවා. එ්ක අපිට තේරෙන්නෙ නැති වුනාට sound කරන කට්ටියට හොදට තේරෙනවා.
අපෙ ගෙදරත් ඔය වගෙ කෑලි තියනව එය පරණයි ඒත් ඕවත් එවගෙනෙ ඉස්සර ඉදං අද වෙනකං සවුන්ඩ් පැත්තෙන් ලොකු දියුණුවක් උනෙ නැද්ද අයියෙ ටෙක්නොලිජි ඒක දියුණු සවුන්ඩ් සිස්ටම් තාම ලොකෙ වත් පාවිච්චි වෙන් නැද්ද
එවගෙ දෙවල් ගැනත් දැනුවත් වෙන්න කමෙන්ට් එකක් හරි පුළුවං නං වීඩියො එක් හරි කරන්න
@@primalikularathna4346 අනිවාර්යෙන් ඔයාගේ ඉල්ලීමට සාදාරනයක් වෙන විදියේ වීඩියෝ එකක් කරන්නම්
@@primalikularathna4346 ටෙක්නොලොජි එක දියුනු වුනා. මික්සර් එහෙම ඇනලොග් ඒව ඩිජිටල් වුනා. වයර් මයික් fm මයික් වුනා. ඒ වුනාට කේබල් නම් තාමත් ඒවම තමයි. කේබල් වල තවත් දියුනු කරන්න තරම් දේවල් නෑ...
Ekenma wedagath
Thank you...❤️
මික්ශර් එකෙන් පෝන් රොකොඩ් එකට භාවිතා කරන්නේ මොකක්ද ජැක් කෝඩ් එක
RCA to TRS/ TRRS
Malli oyage no eka dennako
Channel Description වල තියෙන එකම තමයි.
Contact number eka denne puluwanda
Channel Description wala thiyena ekama thamayi
Excellent explanation ❤❤❤❤
Thank you oya wage nodanna dewal kiyala denawata...
Good video
Good Video, Thanks, brother.....
Good Video, Thanks brother.
Thank you so much.. Godak vatinava
Thanks ❤️
hodata pahadili kara.. ela
Good niyamai
Very good 🎉❤❤❤❤
වයර් කනෙක්ෂන් පැහැලිව කියාදෙන වීඩියෝ එකකක් ඕන
සුපිරියි බන්
අයියේ, පොඩි පොඩි උත්සව වලට, පාටි වලට වගේ පාවිච්චි කරන්න පුලුවන් හොඳ active buffel එකක් ගැන වීඩියෝ එකක් ඕන. bass, trible හොදට තියෙන එකක් වෙන්න ඕන. හැබැයි සද්දේ වැඩි කරලා bass ඇල්ලුවහම mid, trible දෙකේ කොලිටිය නැති වෙන්න එකක් නම් එපා.
හරි බලමු
Ts unbalance neda
Aye mic cable ekk danna puluwan uparima dura kiyannako ❤
සාමාන්‍යයෙන් මීටර් 15-20ක් වගේ තමයි දාන්නේ. ඊට වඩා දුර අදින්න බැරිකමකුත් නෑ..
@@Soundoperator thanks
Mic ගැනත් video එකක් ඕන
ලඟදීම
👍🌹❤️
🧐♥️♥️♥️🇱🇰
Ts jack eka unbalance neda TRs eka neda balance 🤔
ඔව් ඔව්. ඒක මාරු වෙලා මට.
❤🙏
මෙච්චර ටෙක් නොලිජි ඒක දියුණු කාලෙ ඕවගෙ කෑලි කෑලි ගොඩක් සවුන්ඩ් වලට පාවිච්චි කරනවද ඉස්සර වගෙ bluetooth වගෙ දේවලුත් තියනවනෙ දන්නැති හිංද අහනේ
ඔයාගේ ප්‍රශ්නෙට ඔව් කියන්නත් පුලුවන්. නෑ කියන්නත් පුලුවන්.
blutooth පාවිච්වි කරන්නේ පොඩි පොඩි වැඩ වලදි. සාමාන්‍යයෙන් ලොකු වැඩක් කරනකොට blutooth පාවිච්චි කරන්නේ ගොඩක්ම අඩුවවෙන්. පාවිච්චි නොවෙන තරම්.
මොකද blutooth යනව ඩිවයිස් එක හා blutooth ලබාගන්න ඩිවයිස් එක අතරින කවුරුහරි ගියොත් හෝ වෙනත් තරංගයක් ගමන් කරොත් blutooth signal කැඩෙනවා, සමහර වෙලාවට signal වල පොඩි block වීමක් සිදුවෙන්න පුලුවන්.
එ්ක නිසා තමයි blutooth ලොකු වැඩ වලදි පාවිච්චි නොකරන්නේ.
තව දෙයක්. blutooth වලින් signal යවලා sound දෙනකොට sound වල colity නැති ගතියක් තියෙනවා. එ්ක අපිට තේරෙන්නෙ නැති වුනාට sound කරන කට්ටියට හොදට තේරෙනවා.