ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයාල ඔක්කොම සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින් මේ දවස් වල පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤️🙏
ඔයාලත් පරිස්සමෙන් ඉන්න
Adarai
Tik tok eken m ekak danawako halo..patta halo oya denna...supundileep02 kiyala thiyenne plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz ...ඔයලාත් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ...තව අලුත් වීඩියෝ එකක් ඕනේ..මන් ඔක්කොම බැලුවා.......
බුදු සරණයි දෙන්නටම
තේ කූඩෙ පිටෙ බැදන් එක නම් නැගලා ගියා හොදෙ මං ආසම එකහ්හ්🤗🤗
Eka ft lassanai aiye akke oyl dent adarei❤️
😃🙃🙃🙂😀
තේ කූඩේ song එක ඉදන් මරු 💝😇🙈කොච්චර ඇහුවත් මදි අනේ 🤕😪💔ඔය වගේ තව එකක් එනකන් බලන්නෙ ඉන්නෙ 😚💪💆
Number dennako
දෙන්නවම අගය කරණවා බුදු සරණයි දෙවිපිහිටයි 🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️
ඔයාලා දෙන්නගෙ විරිදු සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෑ බුදු සරනයි දෙවි පිහිටයි
ලස්සන සහෝදර බැඳීමක්❤. දෙන්නම ලස්සනයි
පට්ට පදිරි පිස්සු පීකුදු ඈ පහරක් 😁😀😊
🤪🤪🤪🤪😜😜😜
අයියයි නංගීයි හරිම හොඳයි හරිම ලස්සනයි රබන් හඩ තුලින් රසවත් ගීත ගොඩාක් රසවින්දා ඔයාලට ජයෙන් ජයම පතමි ජයවේවා බුදු සරණයි
ධ
හරි ම ලස්සනයි අයියේ, අක්කේ දෙන්නටම බුදු සරණයි 🙏🏿🙏🏿 ආදරෙයි 💖💖
මාර ලස්සනයි දෙන්නගෙම ගායනය සුපිරියි.
මල්ලියේ රබාන වයන හැටි නියමයිනේ ... කියන්න වචන නෑ .. නංගීගේ සිංදු ටිකත් මරු .. සුබපැතුම් .බුදු සරණයි ..
ගොඩක් ස්තුතියි අය්යෙ
හිරිවැටටුනා රත්තරනේ ඔය හඩට.තෙරුවන් සරනයි වස්තුව ..ආදරෙයි පුතා ඔයත් රබාන ගහන අපූරුව ආදරෙයි වස්තුව 💃💃💃👌👌👌👌👌👌👌❤❤❤❤❤❤
Godk thanks .apith oylt godk adrey❤️
තෙරුවන් සරණයි පුතේ දුවේ .ජයෙන් ජයවේවා
ලස්සනයි නංගි පැටියෝපරිස්සමෙන් ඉන්න අයියටත් ජයවේවා
අම්මොහ් ඒකනම් වැඩන්නෑ මැනික පට්ටම ලස්සනයි
Niyamai.dennatam budu saranai
@@asiniwesanka6794 ම්ම්🥰
ලස්සනයි ලස්සනයි පට්ට රටක් වටින මැණික් දෙකත් බුදු සරණයි දෙන්නාටම ජයෙන් ජය👏👏👏👏👏👏👏🌸🌸🌸🌸🌸🌸🧚♂️🧚♂️🧚♂️🧚♂️🧚♂️👫👫👫👫👫👫👌👌👌👌👌👌👌👌
රත්තරන් සහෝදරයෝ ලබන්න පිං කරන්න ඕන.මේ.බලන්නකො..ලොවටම.ආදර්ශමත්.පුතේ..දුවේ..ඔයාලාදෙන්නම
අය්යාටත් නංගිටත් සියළු දෙවිරැකවරණයි ජයෙන් ජයම වේවා
කොච්චර බැලුවත් එපා නොවන එකම වීඩියෝ එක මම මේ අන්තර්ජාලයේ දැකපු. නංගියේ, මල්ලියේ, කියන්න වචන නෑ ඔබ දෙපල ගැන. හරිම ආඩම්බරයි අපේ රටේ තරුණ පරපුරේ අය මේ වගේ දේවල් කරන එක ගැන. මේක මම දැනට 50 ස් වතාවක් විතර බැලුවා. හදවතින්ම සුබ පතනවා දෙන්නාගෙ අනාගතයට. තවත් මේ වගේම එකක් ඕන පුළුවන් තරම් ඉක්මනින්ම. 🙏🙏🙏❤️❤️❤️
පට්ටම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි වස්තුවෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤
අයියයි නංගී ශෝයි...😍😍😍
ලස්සනයි අයියයි , නන්ගියි . බුදු සරණයි දේවි පිහිටයි
Thanks .බුදු සරණයි 😘🙏❤️
හ්ම්... ම්.. ඒකත්. මරු. ජය. වේවා. ඔයාලත්. පරිස්සමින් ඉන්න. හොඳද ❤️❤️❤️❤️❤️🌹🌹🌹
රබාන ගහන විදිය නම් පට්ට 💪❤️
ලස්සනයි බන් දෙන්නම කියන්න වචන නෑ බුදුසරණයි පරිස්සමෙන් ❤❤❤😘😘😘😘
මර ලස්සනයි අක්කෙ ඔයාගෙ කටහට ❤️❤️
නැගලම ගියා වැඩෙ ජයවේවා බුදුසරණයි ❤🎉
හරිම ලස්සනයි පරිස්සම්න් ඉන්න බුදු සරනයි ❤️
උදව්වක් ඔනිනම් ඉල්ලන්න ඔනි උදව්වක් කරන්නම්.ඇත්තමයි දෙනන්නටම බුදුසරණයි
ආයෙ ඉතින් ආදරෙයි ඈ 😘😍😘😍
හැරීම lassanata wayanawa hayanawa 2nnatam bs,💜️💜️💜️🙏🙏
Harima lassanai jesu pihitai menika dennatama
ගැම්මක් තමයි👉❤👈 අක්කේ අයියේ සුබ පතනව දෙන්නටම 🙏👉❤👈
Thanks ❤️🙏
ජේසුපිහිටයි!!!! ජයවේවා !
දෙන්නාම සුපිරි වැඩ්ඩො දෙන්නෙක් ..ආදරේයි......නංගි මැනික අහිංසකයි.....
Lassanai godak... බුදු සරණයි පරිස්සමෙන්..
Malli nangi, Wade hondai... Habai ambaruwo ekai, the kude pite bandan ekai niyametama set una... The kude eke prasangika bawath hondatama hondai dennagema.. Ewa ape dewal wage danuna... Habai malli nangi, samahara sindu add karaddi prawesam wenna. Api oyala denna gana hithe chithrayak thiyenawa.... Eka paluduwena eka honda nane... Hariyata lankawe pradana pele musician kenekuta una wage... Rasikayo widiyata apith anatha unane malli. Thanks ehenam. Eka newei..... Wesak wiridu tika laasthidooooo
Ok .අනිවාර්යයෙන් .aluth viriduth lagadima බලාපොරොත්තුවෙන් inn
Ha ha... Stutiii... rakawaranaya triwidha rathnaye
❤ලස්සනයි. තෙරුවන් සරණයි පුතේ ඔයාලට.
සුපිරි ප්‍රබුදයෝ
pissuwak ammoo eka nam........🥵🥵😍😍 goood job.......😇
Patta Aiye supiriyak tama
පුතේ ඔයාල දෙන්නට මම ගොඩක් ආදරෙයි. මගේ උණුසුම් සුභ පැතුම්.
Supirima supirima supirima supirima සුපිරි
Budu saranai dennata සුපිරි 😘😘🤘💗
Aiya nago niyamai bn prabuddaya ❤️
ලස්සනයි බුදු සරණායි දෙන්නම 👉❤️👈
පද බැද බැද කියලා .........හඳ ලස්සන කරනා..........අයියට ජය වේවා ............නංගී ලස්සන වේවා .........
Ft
සුපිරි සුපිරි සුපිරි ආය ඕනි මේ වගේකක්
Aiya. නාගී ලස්සනයි බුදුසරණයි ❤♥♥
ලස්සනයි aiyee ...bs dennatama ..dennama lassanata kiyanawa
නියමයි... අහන ගමන් comment දෙදෙනාටම බුදු සරණයි
Thanks .bs❤️
අනේ ගොඩක් ලස්සනයි දෙන්නටම බුදුසරණයි ❤
Niyamai hode budu saranai
ජයවේවා දෙන්නාටම
ලස්සනයි ලස්සනයි ගොඩක් ලස්සනයි
දෙන්නටම බුදු සරණයි
Oyala denntm adareyi.ayiya nangi lassana wdk.suba pathanawa denntm.budu saranyi denntm.oyalth parissamt inn.❤️❤️
Elh elh ft ft mage manikala parissamata innwa adarei 🤜🤛❤💗💖💖❣
Thawa oneeeeeeee.bailayak.
Marama lassani maliyoo... nangiye dennatama budu sarani hondada
Thanks mge akke😍❤️❤️😘😘
Tawa viridu waliyak one ane aka.godak lassanai
VERY NICE BEAUTIFUL SONG 🎉FROM DENMARK 🇩🇰
Niyamai ,nipuwo , aiyth ptt a, good luck 😍
Thanks mchn😘😘😘😍❤️❤️
සුපිරි ..තෙරුවන් සරණයි
Ela sindu tikanan lssanai oya2 lassanai. Digatama karaga yanna sakthiya lebanna one jayawiiii parissamen inna one budu saranai
Thanks .බුදු සරණයි ❤️🙏
godaaaak lassanai matath aiyek hitiyanam kiyala hithenawa meka dakinakota budu saranai oyalata god bless you aiya nanga
Amoo lassana budu saranai dennatama
Niyami nagi aiyai budu sarani oya denat
Marama ලස්සනයි aiye,akke.dennama lassanata kiyanawa.🔥🖤
Lassanai dennatama budusaranai suba anagathayak 😆❤
ලස්සනයි නන්ගි, මල්ලී..❤️❤️බුදු සරණයි දෙන්නටම!!❤️❤️🌹
Thanks akka.❤️budhu saranay
😁
Soottyyy akkeeee. 😊
@@chalithachamod2372 🤔🤔🙄
ඔයා රොසි අක්කා වෙද?
Waww superb 👌 👏
ලස්සනයි ලස්සනයි පැටියනේ
හරිම ලස්සනඉ පුතෙ ංයදෙන්නාටම බුදුසරනඉි
අම්මෝ පට්ට හොදේ.Like කරගෙනම ආවේ..අහන ගමන්.comment දාන්නෙ .🙏🙏🙏🙏😘😘😘😘🙏🙏🙏🙏🙏
ස්තුතියි 😘😘🙏🙏🙏
ඉදිරියටම යන්න පුුතේ දුවෙිදෙවිපිහිටයි❤️💙
Oya wade digtama karagena yanna.Budu saranai dennatama.
🙏🙏Thanks.බුදු සරණයි
Mekann pissuwak aaa....patta...aththatama ayyai nangida me🙈🙈👌❤️☝☝
පට්ටම ලස්සනයි..❤️❤️
Niyamai nipuniyo. Dennatam good luck ❤️
Thanks mnik❤️❤️😘🙏
ලස්සනයි ❤️❤️❤️❤️❤️🙏🙏🙏
Lassanai lassanai dennama
Oyala sallanata wede karanawa 👍adarei dennatama
Ammo Maru ane bs dennatama
ලස්සනයි ගොඩක් බුදු සරනයි
බුදුසරණයි දෙන්න ටම....
නියමයි budhusaranayi
Kohhara baluwat apa wanna na budu saranai dannatama
Wawwwwwwww සුපිරි😁😘😘
Aiye nangiwa denna beida....😍😍
අක්කෙ සිංදුව නම් නියමයි
හරිම ලස්සනයි 💗💗💗💗💗
Great, very talented. Your parents are very proud of you. God bless you!
Godaak lassanai anee digatama karanna api asawen rasawidinawa denata budu saransi
Thanks .bs❤️🙏
Lassanii yaluwa good luck🤜🏻🤛🏻
Thanks 😘😘😘😍
Supiri pari ithiri ithin a
Supire kiyanna deyak nee malliya naga 💘💘💘💘💘💘💘💘💘💘💘💘💘
අම්මො එකහ්හ් ෆට්ටයි.😘
අම්මෝ ft ✌️✌️
ඔයාල ඔක්කොම සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින් මේ දවස් වල පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤️🙏
ඔයාලත් පරිස්සමෙන් ඉන්න
Adarai
Tik tok eken m ekak danawako halo..patta halo oya denna...supundileep02 kiyala thiyenne plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz plz ...ඔයලාත් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ...තව අලුත් වීඩියෝ එකක් ඕනේ..මන් ඔක්කොම බැලුවා.......
බුදු සරණයි දෙන්නටම
තේ කූඩෙ පිටෙ බැදන් එක නම් නැගලා ගියා හොදෙ මං ආසම එකහ්හ්🤗🤗
Eka ft lassanai aiye akke oyl dent adarei❤️
😃🙃🙃🙂😀
තේ කූඩේ song එක ඉදන් මරු 💝😇🙈
කොච්චර ඇහුවත් මදි අනේ 🤕😪💔
ඔය වගේ තව එකක් එනකන් බලන්නෙ ඉන්නෙ 😚💪💆
Number dennako
දෙන්නවම අගය කරණවා බුදු සරණයි දෙවිපිහිටයි 🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️
ඔයාලා දෙන්නගෙ විරිදු සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෑ බුදු සරනයි දෙවි පිහිටයි
ලස්සන සහෝදර බැඳීමක්❤. දෙන්නම ලස්සනයි
පට්ට පදිරි පිස්සු පීකුදු ඈ පහරක් 😁😀😊
🤪🤪🤪🤪😜😜😜
අයියයි නංගීයි හරිම හොඳයි හරිම ලස්සනයි රබන් හඩ තුලින් රසවත් ගීත ගොඩාක් රසවින්දා ඔයාලට ජයෙන් ජයම පතමි ජයවේවා බුදු සරණයි
ධ
හරි ම ලස්සනයි අයියේ, අක්කේ දෙන්නටම බුදු සරණයි 🙏🏿🙏🏿 ආදරෙයි 💖💖
මාර ලස්සනයි දෙන්නගෙම ගායනය සුපිරියි.
මල්ලියේ රබාන වයන හැටි නියමයිනේ ... කියන්න වචන නෑ .. නංගීගේ සිංදු ටිකත් මරු .. සුබපැතුම් .බුදු සරණයි ..
ගොඩක් ස්තුතියි අය්යෙ
හිරිවැටටුනා රත්තරනේ ඔය හඩට.තෙරුවන් සරනයි වස්තුව ..
ආදරෙයි
පුතා ඔයත් රබාන ගහන අපූරුව
ආදරෙයි වස්තුව
💃💃💃👌👌👌👌👌👌👌❤❤❤❤❤❤
Godk thanks .apith oylt godk adrey❤️
තෙරුවන් සරණයි පුතේ දුවේ .ජයෙන් ජයවේවා
ලස්සනයි නංගි පැටියෝ
පරිස්සමෙන් ඉන්න
අයියටත් ජයවේවා
අම්මොහ් ඒකනම් වැඩන්නෑ මැනික පට්ටම ලස්සනයි
Niyamai.dennatam budu saranai
@@asiniwesanka6794 ම්ම්🥰
ලස්සනයි ලස්සනයි පට්ට රටක් වටින මැණික් දෙකත් බුදු සරණයි දෙන්නාටම ජයෙන් ජය👏👏👏👏👏👏👏🌸🌸🌸🌸🌸🌸🧚♂️🧚♂️🧚♂️🧚♂️🧚♂️👫👫👫👫👫👫👌👌👌👌👌👌👌👌
රත්තරන් සහෝදරයෝ ලබන්න පිං කරන්න ඕන.මේ.බලන්නකො..ලොවටම.ආදර්ශමත්.පුතේ..දුවේ..ඔයාලාදෙන්නම
අය්යාටත් නංගිටත් සියළු දෙවිරැකවරණයි ජයෙන් ජයම වේවා
කොච්චර බැලුවත් එපා නොවන එකම වීඩියෝ එක මම මේ අන්තර්ජාලයේ දැකපු. නංගියේ, මල්ලියේ, කියන්න වචන නෑ ඔබ දෙපල ගැන. හරිම ආඩම්බරයි අපේ රටේ තරුණ පරපුරේ අය මේ වගේ දේවල් කරන එක ගැන. මේක මම දැනට 50 ස් වතාවක් විතර බැලුවා. හදවතින්ම සුබ පතනවා දෙන්නාගෙ අනාගතයට. තවත් මේ වගේම එකක් ඕන පුළුවන් තරම් ඉක්මනින්ම. 🙏🙏🙏❤️❤️❤️
පට්ටම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි වස්තුවෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤
අයියයි නංගී ශෝයි...😍😍😍
ලස්සනයි අයියයි , නන්ගියි . බුදු සරණයි දේවි පිහිටයි
Thanks .බුදු සරණයි 😘🙏❤️
හ්ම්... ම්.. ඒකත්. මරු. ජය. වේවා. ඔයාලත්. පරිස්සමින් ඉන්න. හොඳද ❤️❤️❤️❤️❤️🌹🌹🌹
රබාන ගහන විදිය නම් පට්ට 💪❤️
ලස්සනයි බන් දෙන්නම කියන්න වචන නෑ බුදුසරණයි පරිස්සමෙන් ❤❤❤😘😘😘😘
මර ලස්සනයි අක්කෙ ඔයාගෙ කටහට ❤️❤️
නැගලම ගියා වැඩෙ ජයවේවා බුදුසරණයි ❤🎉
හරිම ලස්සනයි පරිස්සම්න් ඉන්න බුදු සරනයි ❤️
උදව්වක් ඔනිනම් ඉල්ලන්න ඔනි උදව්වක් කරන්නම්.ඇත්තමයි දෙනන්නටම බුදුසරණයි
ආයෙ ඉතින් ආදරෙයි ඈ 😘😍😘😍
හැරීම lassanata wayanawa hayanawa 2nnatam bs,💜️💜️💜️🙏🙏
Harima lassanai jesu pihitai menika dennatama
ගැම්මක් තමයි👉❤👈 අක්කේ අයියේ සුබ පතනව දෙන්නටම 🙏👉❤👈
Thanks ❤️🙏
ජේසුපිහිටයි!!!! ජයවේවා !
දෙන්නාම සුපිරි වැඩ්ඩො දෙන්නෙක් ..ආදරේයි......නංගි මැනික අහිංසකයි.....
Lassanai godak... බුදු සරණයි පරිස්සමෙන්..
Malli nangi, Wade hondai... Habai ambaruwo ekai, the kude pite bandan ekai niyametama set una... The kude eke prasangika bawath hondatama hondai dennagema.. Ewa ape dewal wage danuna... Habai malli nangi, samahara sindu add karaddi prawesam wenna. Api oyala denna gana hithe chithrayak thiyenawa.... Eka paluduwena eka honda nane... Hariyata lankawe pradana pele musician kenekuta una wage... Rasikayo widiyata apith anatha unane malli. Thanks ehenam. Eka newei..... Wesak wiridu tika laasthidooooo
Ok .අනිවාර්යයෙන් .aluth viriduth lagadima බලාපොරොත්තුවෙන් inn
Ha ha... Stutiii... rakawaranaya triwidha rathnaye
❤ලස්සනයි. තෙරුවන් සරණයි පුතේ ඔයාලට.
සුපිරි ප්‍රබුදයෝ
pissuwak ammoo eka nam........🥵🥵😍😍 goood job.......😇
Patta Aiye supiriyak tama
පුතේ ඔයාල දෙන්නට මම ගොඩක් ආදරෙයි. මගේ උණුසුම් සුභ පැතුම්.
Supirima supirima supirima supirima සුපිරි
Budu saranai dennata සුපිරි 😘😘🤘💗
Aiya nago niyamai bn prabuddaya ❤️
ලස්සනයි බුදු සරණායි දෙන්නම 👉❤️👈
පද බැද බැද කියලා .........
හඳ ලස්සන කරනා..........
අයියට ජය වේවා ............
නංගී ලස්සන වේවා .........
Ft
සුපිරි සුපිරි සුපිරි ආය ඕනි මේ වගේකක්
Aiya. නාගී ලස්සනයි බුදුසරණයි ❤♥♥
ලස්සනයි aiyee ...bs dennatama ..dennama lassanata kiyanawa
නියමයි... අහන ගමන් comment දෙදෙනාටම බුදු සරණයි
Thanks .bs❤️
අනේ ගොඩක් ලස්සනයි දෙන්නටම බුදුසරණයි ❤
Niyamai hode budu saranai
ජයවේවා දෙන්නාටම
ලස්සනයි ලස්සනයි ගොඩක් ලස්සනයි
දෙන්නටම බුදු සරණයි
Oyala denntm adareyi.ayiya nangi lassana wdk.suba pathanawa denntm.budu saranyi denntm.oyalth parissamt inn.❤️❤️
Elh elh ft ft mage manikala parissamata innwa adarei 🤜🤛❤💗💖💖❣
Thawa oneeeeeeee.bailayak.
Marama lassani maliyoo... nangiye dennatama budu sarani hondada
Thanks mge akke😍❤️❤️😘😘
Tawa viridu waliyak one ane aka.godak lassanai
VERY NICE BEAUTIFUL SONG 🎉FROM DENMARK 🇩🇰
Niyamai ,nipuwo , aiyth ptt a, good luck 😍
Thanks mchn😘😘😘😍❤️❤️
සුපිරි ..තෙරුවන් සරණයි
Ela sindu tikanan lssanai oya2 lassanai. Digatama karaga yanna sakthiya lebanna one jayawiiii parissamen inna one budu saranai
Thanks .බුදු සරණයි ❤️🙏
godaaaak lassanai matath aiyek hitiyanam kiyala hithenawa meka dakinakota budu saranai oyalata god bless you aiya nanga
Amoo lassana budu saranai dennatama
Niyami nagi aiyai budu sarani oya denat
Marama ලස්සනයි aiye,akke.dennama lassanata kiyanawa.🔥🖤
Lassanai dennatama budusaranai suba anagathayak 😆❤
ලස්සනයි නන්ගි, මල්ලී..❤️❤️බුදු සරණයි දෙන්නටම!!❤️❤️🌹
Thanks akka.❤️budhu saranay
😁
Soottyyy akkeeee. 😊
@@chalithachamod2372 🤔🤔🙄
ඔයා රොසි අක්කා වෙද?
Waww superb 👌 👏
ලස්සනයි ලස්සනයි පැටියනේ
හරිම ලස්සනඉ පුතෙ ංයදෙන්නාටම බුදුසරනඉි
අම්මෝ පට්ට හොදේ.
Like කරගෙනම ආවේ..
අහන ගමන්.comment දාන්නෙ .
🙏🙏🙏🙏😘😘😘😘🙏🙏🙏🙏🙏
ස්තුතියි 😘😘🙏🙏🙏
ඉදිරියටම යන්න පුුතේ දුවෙි
දෙවිපිහිටයි
❤️💙
Oya wade digtama karagena yanna.
Budu saranai dennatama.