O/L වලින් සමුගත්ත හැටි.at brounce beach.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มี.ค. 2021
  • like කරන්න share කරන්න comment කරන්න subscribe කරන්න .

ความคิดเห็น • 209

  • @viriduprabudhaandnipuni3392
    @viriduprabudhaandnipuni3392  3 ปีที่แล้ว +25

    ඔයාල ඔක්කොම සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින් මේ දවස් වල පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏❤️

  • @ishanwedurshana4077
    @ishanwedurshana4077 3 ปีที่แล้ว +4

    ලස්සනයි අදරෙයි ගොඩක් දෙන්නටම ජයවෙවා බුදු සරණයි 🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️

  • @roshanhalabage3180
    @roshanhalabage3180 3 ปีที่แล้ว +6

    සිත ටම වෙදුනා මෙ විරිදුවා අයියේ

  • @krishanlahiru9107
    @krishanlahiru9107 2 ปีที่แล้ว +1

    Niyamai akke. Aiye. Oyala denna me lokayatama hoda adarsayak. Oyala dennatama idiri wrda katautu sartaka wewa vridu wede digatama karagenena yanna shaktiya dairiya lebewa teruwan serani.

  • @DrPrincess
    @DrPrincess 3 ปีที่แล้ว +16

    අක්කගෙ විභාගෙ ලකුණු අපිටත් කියන්න ඕන හොදේ?

  • @hansinimesha2186
    @hansinimesha2186 ปีที่แล้ว +1

    Lassanai ..digatma kragena ynna .denntama budusaranai .MN hama ekakma ahano

  • @chutidoniyh5555
    @chutidoniyh5555 3 ปีที่แล้ว +6

    දෙන්නටම සුබ අනාගතයක් බුදු සරනයී

  • @sashiprabod1417
    @sashiprabod1417 3 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි ඔයාට දෙන්නමි හිතන්නේ පතන්න හැමදෙයක් සාර්ථක වෙන්න ඔනි හදවතින්ම ප්‍රර්ථනා කරනවා මන් දළදා සමිදුන් වහන්සේ පිහිටෙන් අරක්ෂා කරන්න ඔනි ඔයාලා තෙරැවන් සරණයි! !!!

  • @gravitymobile3098
    @gravitymobile3098 3 ปีที่แล้ว +4

    ලස්සන අයියගේ නංගිගේ විරිදුව මම අසනවා
    එකවුන්ට් එ⁣ක බර කරන්න මම උත්තර ලියනවා

  • @asokajayatunga2830
    @asokajayatunga2830 3 ปีที่แล้ว +3

    ඇත්තටම ලස්සනයි ආසාවෙන් අහන ඉන්න පුලුවන් තව තවත් කරන්න ලස්සන දේවල් ආදරෙයි හැමදාමත්🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊👍👍👍👊👊👊👊👊🤜🤛👌👌👌👌👌👌👏👏👏👏👏👏👏👏🌺🌺🌺🌺🌼🌼🌼⚘⚘⚘🌷🌷🌷🌷

  • @gpwasantha7809
    @gpwasantha7809 2 ปีที่แล้ว +1

    Supiri supiri aiye akke bs

  • @pansilusahan2582
    @pansilusahan2582 2 ปีที่แล้ว +2

    ලස්සනයි අයියා akka aderei

  • @sudarmadewalegama3403
    @sudarmadewalegama3403 2 ปีที่แล้ว +3

    Api bala innawa vibage ලකුණු kiyanakam theruwan saranai ❤️❤️❤️

  • @priyalpinnawala427
    @priyalpinnawala427 24 วันที่ผ่านมา +1

    ලස්සනම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි වස්තුවෙ

  • @deepikanishanthi1321
    @deepikanishanthi1321 หลายเดือนก่อน

    හරිම ලස්සනයි බුදු සරණයි.👍👍👍❤️❤️❤️

  • @kdgimhank
    @kdgimhank 2 หลายเดือนก่อน

    සහොදර කමටත් ඔය දෙන්නගේ අනාගතේටත් ජයින් ජයම වේවා🥹❤️ දිග විඩියෝ දාන්න අපිඅ බලනවා🥰

  • @ShriyaniChithralatha-gm3qh
    @ShriyaniChithralatha-gm3qh ปีที่แล้ว +1

    Lassani aiya akki suba pathum😉

  • @kavindu481
    @kavindu481 3 ปีที่แล้ว

    ලස්සනයි අයියෙ අක්කෙ ඔගොල්ලො ලස්සනට විරිදු කියනවා

  • @nuwandarshana4225
    @nuwandarshana4225 ปีที่แล้ว +1

    Tnx bn ee athithee ayeth mathak karata 😇❤

  • @ans--wt4ny
    @ans--wt4ny 3 ปีที่แล้ว +3

    Maru a nipuwoooo, 😍 aiyth ptt a , digatma krgena ymuuuu ,all the best a😍

  • @mahesikasamanthi9782
    @mahesikasamanthi9782 11 หลายเดือนก่อน +1

    දෙන්නටම සුභ අනාගතයක් බුදු සරනයි

  • @sanju_official_stetus
    @sanju_official_stetus 3 ปีที่แล้ว +3

    මේ විරිදුව බලපු අය like එකක් දාන්න ඕනී

  • @adithyabandara2519
    @adithyabandara2519 3 ปีที่แล้ว +4

    අභිමානෙන් පවසන්නම් අපි අලව්ව රාහුලේ❤💚.

  • @dipthikakumari2164
    @dipthikakumari2164 3 ปีที่แล้ว +2

    Lassaniiiiii harima

  • @rabithawa8102
    @rabithawa8102 2 ปีที่แล้ว +2

    ලස්සනයි අයියේ &අක්කේ ❣ බුදු සරණයි ❣ පරිස්සමින් ඉන්න ❣

  • @sahanmigara8381
    @sahanmigara8381 2 ปีที่แล้ว +1

    Maru Akke Aka

  • @savinduniroshan9295
    @savinduniroshan9295 2 ปีที่แล้ว +1

    😍😍😍❤️❤️fatta😍

  • @shehandananjaya8497
    @shehandananjaya8497 ปีที่แล้ว +1

    ලස්සනයි 🤘

  • @amarasinghawijelatha503
    @amarasinghawijelatha503 3 ปีที่แล้ว +1

    Iassanai dennatama wish karanawa adarei dennatama

  • @ridmadulanjani5435
    @ridmadulanjani5435 3 ปีที่แล้ว +1

    athatama oyala denna nm niyamaii lassanata kiyanwaa 😍😘

  • @Heshi_11
    @Heshi_11 3 ปีที่แล้ว +5

    මේක හිතටම වැදුනා....මාත් O/l කරා....ආයෙත් ඒ කාලෙට යන්න තිබ්බනම්....😥

  • @indikaekanayaka1714
    @indikaekanayaka1714 3 ปีที่แล้ว +2

    සුපිරි

  • @kanthiperera6208
    @kanthiperera6208 3 ปีที่แล้ว +1

    Hari lassanai daruwane

  • @appuhamiappuhami331
    @appuhamiappuhami331 2 ปีที่แล้ว +1

    Harima lassanay

  • @bmk6693
    @bmk6693 3 ปีที่แล้ว +2

    Excellent 😍👍❤️

  • @vidarsanadammapali6771
    @vidarsanadammapali6771 2 ปีที่แล้ว +1

    ලස්සන යී.ඔබ දෙපලට තවත් ඉදිරියට යන්න මම අධිෂ්ඨාන කරනවා.බුදු සරණයි

  • @sanju_official_stetus
    @sanju_official_stetus 3 ปีที่แล้ว +2

    අයියේ ලස්සනයි ....
    පරිස්සමෙන් ඉන්න

  • @nalanidamayanthi4639
    @nalanidamayanthi4639 2 ปีที่แล้ว +1

    waw
    ammooo

  • @wasanamaheshini-gh9bk
    @wasanamaheshini-gh9bk ปีที่แล้ว +1

    ලස්සනයි ❤

  • @sdmotivation1342
    @sdmotivation1342 3 ปีที่แล้ว

    Maru akke elathma 😎😎😎😎

  • @givanthaedirisingha4066
    @givanthaedirisingha4066 3 ปีที่แล้ว +3

    maru maru dennatama budu saranai

  • @user-fq3ye3hq8t
    @user-fq3ye3hq8t 3 ปีที่แล้ว +1

    Ammo godak jesu pihitai menika jesu pihitai menika adarei godak

  • @geethikagamage2712
    @geethikagamage2712 3 ปีที่แล้ว +2

    සුපිරි.....ජය වෙවා....

  • @padmawijesekara9164
    @padmawijesekara9164 2 ปีที่แล้ว +1

    Excellent

  • @vidarshasandeepa2932
    @vidarshasandeepa2932 3 ปีที่แล้ว +1

    Supiri 😍😍🤩

  • @sidathdarshana3598
    @sidathdarshana3598 3 ปีที่แล้ว +4

    නියමයි 👌👌👌👌❤️

  • @user-ue3rm3rk7b
    @user-ue3rm3rk7b 5 หลายเดือนก่อน +1

    බුදුසරණයි ඩයාලාදෙන්නාට❤❤❤❤

  • @MrsRupa-rk5zw
    @MrsRupa-rk5zw 5 หลายเดือนก่อน +1

    හරි ලස්සනයි 🌹🌹❤️❤️

  • @givanthaedirisingha4066
    @givanthaedirisingha4066 3 ปีที่แล้ว +2

    nice
    nice

  • @nimnadichathurwedi2622
    @nimnadichathurwedi2622 3 ปีที่แล้ว +2

    නියමයි 💓

  • @inokasathsarani1190
    @inokasathsarani1190 3 ปีที่แล้ว +1

    Meka baladdin ape kale matak wenawa athtatama ayeth iskole yanna tiyenawanam kiyala htenawa monawa unath ගොඩක් ලස්සනයි bs

  • @NishanthaJayalal-u1f
    @NishanthaJayalal-u1f 25 วันที่ผ่านมา

    හදවතින්ම ආදරෙයි දෙන්නටම ❤❤

  • @lasirulakshitha3517
    @lasirulakshitha3517 2 ปีที่แล้ว +1

    Marai

  • @SaN-zi6pb
    @SaN-zi6pb 3 ปีที่แล้ว +1

    ඔයාලා දෙන්නටම සමන්නදෙවිපිහිටි නංගියේ මල්ලියේ

  • @nilukapriyadharshni4399
    @nilukapriyadharshni4399 2 ปีที่แล้ว +1

    🥳🥳🥳🥳🥳🥳👍🌷

  • @methmiayodhya4435
    @methmiayodhya4435 3 ปีที่แล้ว +5

    👍👍

  • @hieutruongvan7973
    @hieutruongvan7973 3 ปีที่แล้ว

    godak lassanai theruwan saranai

  • @SasanDiwanjana
    @SasanDiwanjana 3 ปีที่แล้ว +7

    Nice 👍👍

    • @viriduprabudhaandnipuni3392
      @viriduprabudhaandnipuni3392  3 ปีที่แล้ว +2

      Thanks 😘😘

    • @Zenura272
      @Zenura272 3 ปีที่แล้ว +2

      El sasan ayye

    • @SasanDiwanjana
      @SasanDiwanjana 3 ปีที่แล้ว +2

      @@Zenura272 එලම 11-A පන්තියේ සෙනුර මිරන්ග මල්ලී

    • @Zenura272
      @Zenura272 3 ปีที่แล้ว +3

      හා 11_c පන්තියෙ සසන් දිවන්ජන අය්යෙ

  • @randikasampath9176
    @randikasampath9176 3 ปีที่แล้ว +3

    ලස්සනය් ගොඩක්...

  • @nilanthihettiarachchi5510
    @nilanthihettiarachchi5510 3 ปีที่แล้ว +1

    බුදු සරනයි පරිස්සමෙන් ඉන්න

  • @nalanidamayanthi4639
    @nalanidamayanthi4639 2 ปีที่แล้ว +1

    adrey

  • @kanthichandrika4998
    @kanthichandrika4998 2 ปีที่แล้ว +1

    නියමයි ❤❤❤

  • @nipunnipun4894
    @nipunnipun4894 3 ปีที่แล้ว +3

    මරු.

  • @priyalpinnawala427
    @priyalpinnawala427 หลายเดือนก่อน

    Lassanama lassanai❤❤❤❤❤❤❤❤❤

  • @jayawardenaharshana1116
    @jayawardenaharshana1116 3 ปีที่แล้ว

    Oyala dennata Budu saranai...!

  • @pawanmadusanka7294
    @pawanmadusanka7294 3 ปีที่แล้ว +1

    Super 👍👍👍👍👍

  • @tharindumalshan8309
    @tharindumalshan8309 3 ปีที่แล้ว +5

    Budu saranai 2ma...

  • @dulakshikasamanmali6814
    @dulakshikasamanmali6814 ปีที่แล้ว +1

    අයියා,නංගි ලස්සනයි❤️❤️❤️👍👍🌹

  • @chalananimsara968
    @chalananimsara968 2 ปีที่แล้ว +1

  • @tiendika1769
    @tiendika1769 2 ปีที่แล้ว +1

    Godak Hoda lamae

  • @dancinglife1582
    @dancinglife1582 2 ปีที่แล้ว +1

    😘❤️❤️❤️❤️

  • @isuruchamith822
    @isuruchamith822 2 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔයාලට

  • @pramodamadushani2810
    @pramodamadushani2810 2 ปีที่แล้ว +1

    Lassani

  • @wamelapodduwa8139
    @wamelapodduwa8139 2 ปีที่แล้ว +2

    ආදරෙයි දුවේ පුතේ දෙන්නගෙම විරුදු අදහස් වලට

  • @dantidanti1017
    @dantidanti1017 2 ปีที่แล้ว +1

    බුදු සරණයි 👍👍👍👍👍👍💚💚💚💕💕💕💙💙💙♥️♥️♥️

  • @rasansanjula8893
    @rasansanjula8893 3 ปีที่แล้ว +3

    Good luck 👍

  • @sanjeewalow9390
    @sanjeewalow9390 3 ปีที่แล้ว

    ලස්සනයි

  • @pasinu3712
    @pasinu3712 3 ปีที่แล้ว

    elm nipuni
    keep it up ❤👌

  • @udayakumara2286
    @udayakumara2286 3 ปีที่แล้ว +2

    ලස්සනයි නංගී බුදු සරණයි දෙන්නට

  • @wamelapodduwa8139
    @wamelapodduwa8139 2 ปีที่แล้ว +2

    දෙන්න පුළුවන් එකම ඔවදන.. දෙමාපියන් ගෙ සිත නොරිදා. කියනදේ අසා.ඔයාල දෙන්න සතුටින් ඉන්න කෝ

  • @slm2418
    @slm2418 2 ปีที่แล้ว +1

    එලම

  • @lenardpriyankara
    @lenardpriyankara 3 ปีที่แล้ว +1

    තව තව විරිදු හදන්න පුලුවන් වෙන්න

  • @everything5679
    @everything5679 3 ปีที่แล้ว

    ජයවේවා ...

  • @ruwansampath118
    @ruwansampath118 3 ปีที่แล้ว +1

    Super 2suba pathum p.i

  • @niroshanwijebandara6951
    @niroshanwijebandara6951 3 ปีที่แล้ว +1

    🤟

  • @artchanu9770
    @artchanu9770 3 ปีที่แล้ว +2

    lassanai

  • @udithadhamma2656
    @udithadhamma2656 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @sanduninimalka9441
    @sanduninimalka9441 3 ปีที่แล้ว

    😍😍

  • @wamelapodduwa8139
    @wamelapodduwa8139 2 ปีที่แล้ว +1

    දෙමාපියන්. ට කීකරු වීමට ඉගෙනගන්න. ආදරෙයි අහස තරම්. දුවේ පුතේ

  • @sbdjhssh333
    @sbdjhssh333 3 ปีที่แล้ว +1

    තවත් කියන්න වාද විරිදු අසයි අහනින මම කුවටි

  • @ajkuwaitjakuwait6784
    @ajkuwaitjakuwait6784 3 ปีที่แล้ว +2

    💘🌟⭐👌

  • @imeshsandaruwanrajapaksha3424
    @imeshsandaruwanrajapaksha3424 3 ปีที่แล้ว +7

    අභිමානෙන් පවසන්නම් අපි අලව්වේ රාහුලේ🤘🤘🤘

  • @nipunmadusankayt8501
    @nipunmadusankayt8501 2 ปีที่แล้ว +1

    wp

  • @lakshanlakshan118
    @lakshanlakshan118 3 ปีที่แล้ว +3

    රාහුලේ ගැම්ම❤️❤️😘

  • @sandiyakumari1558
    @sandiyakumari1558 3 ปีที่แล้ว

    Budu saranai

  • @supunprasad7307
    @supunprasad7307 3 ปีที่แล้ว +3

    ලස්සන ලස්සන

  • @ranjithrathnasooriya8064
    @ranjithrathnasooriya8064 3 ปีที่แล้ว +2

    Bs

  • @h.g.chandrika
    @h.g.chandrika 3 ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩක් ඒත් දරුවෝ...ඔය දෙන්නට ගොඩක්
    ගල් මුල් ප්‍රහාර එල්ල වෙනවා එවට නොබියව මුහුණ දීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම ගම්පොල H.G.C. P ජයසිංහ

  • @dilkidilki5361
    @dilkidilki5361 3 ปีที่แล้ว

    ❤❤❤❤👌👌👌👌

  • @ajithranasinghe7966
    @ajithranasinghe7966 3 ปีที่แล้ว +5

    අළුත් වැඩක් දරුවනේ,පරිසරය ආරක්ෂා කරන්න අවවාද දෙන එකක් කරන්න,