රිච්මන්ඩ්වරුන්ගේ කවුරුත් නොදන්න රස කතා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • රිච්මන්ඩ් ක්‍රිඩකයෝ පසුගිය දවස්වල තිබ්බ සිංගර් 19න් පහළ එක්දින තරගාවලියේ ශූරයෝ බවට පත්වුනා. මැච් එක දින්න ආතල් එකත් එකක් ThePapare.com අපි ගාල්ලට ගියේ මේ ක්‍රිඩකයින්ගේ සැඟවුණු කතන්දර සොයා ගෙනයි.
    අම්මෝ පුදුම ආතල් තමයි මේ අය ගන්නේ. ටීම් එකේ මස්සිනා තමයි විමුත් සප්නක. ඒ වගේමයි කණ්ඩායමේ පොඩි වඳුරෙකුත් ඉන්නවා. ඒ වගේමයි දෙන දේ තමයි කන්නේ කියලා අනුන්ගේ ඒවා කන අයත් ඉන්නවා, බලන්නකෝ වීඩියෝ එක 😂

ความคิดเห็น • 8