Mobile Phone Schematic Diagram Tool

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 97

  • @rajithmadushan1281
    @rajithmadushan1281 ปีที่แล้ว +1

    ගොඩක් අවංකව සමාජෙට සේවයක් කරන නිහතමානී මනුෂ්‍ය රත්නයක් 🙏🙏🙏
    බොහොම පිං ....

  • @dihansasithmina453
    @dihansasithmina453 ปีที่แล้ว +4

    සර් ඔයාට කොහොම ස්තුුති කරන්නද කියල හිතාගන්න බැ කිසි කෙනෙක් කියල දෙන්නෙ නැ මෙිි තරමිි. ටුුල් එක මෙන්න කියල ටග්ගාල බලාගන්න බැරවෙන්න පෙන්නනව තත🙏🙏🙏🙏

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +4

      Mama danna hemadema denawa eken igenaganna eka oyalage wagakeema

  • @softtech6261
    @softtech6261 ปีที่แล้ว +2

    තැන්ක්ස් සර් වැදගත් පාඩමක්, තව පාඩම් අරන් එන්න.

  • @lahirudilshan3087
    @lahirudilshan3087 ปีที่แล้ว +1

    21:53 සර් ඔය වගේ Digram එක කින් Short හොයන විදිහ ගැන ලොකු වීඩියෝ එකක් දාන්න 👍❤️

  • @thotiya
    @thotiya ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඔබ තුමාට 💐 💕

  • @kapilakumara3104
    @kapilakumara3104 5 หลายเดือนก่อน

    Superb, good lesson.

  • @SunilThennakoon-ik1cq
    @SunilThennakoon-ik1cq 8 หลายเดือนก่อน

    මගේ ගුරුතුමන්ට ,,දීර්ග ආයුෂ ලැබේවා

  • @shalikasameera8768
    @shalikasameera8768 ปีที่แล้ว

    Aththatama kiyanna wachana ne sri marama sathutui. Godak pin oyata

  • @wnishanthakumara4006
    @wnishanthakumara4006 ปีที่แล้ว

    Obaweni guruwaru mihipita dewlwaru

  • @damitheranga9220
    @damitheranga9220 ปีที่แล้ว

    Sir me nomile karana phone repair video course ekata aththatama sirta godak pin . Sir nisa math podiwata phone repair patan gathta.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Godak sathutui mage balaporottuwath eka mewa balala kenek wedak gannawanam eka thamai mahe lokuma sathuta obata jaya thawa thawath idiriyata yanna

    • @damitheranga9220
      @damitheranga9220 ปีที่แล้ว

      @@charithasanjeewa4748 aththatama me kale arthikaya ekka job neti ayata job ekak widihata karanna puluwan me phone repair. ekata sir ge phone repair video godak proyojanawath. Sir nisa math den podiwata phone repair karanawa. Ekata sir ta pin me nomile karana me sewawata.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Godak sathutui

  • @sachithmaduranga2589
    @sachithmaduranga2589 ปีที่แล้ว

    ඇත්තටම බොහොම ස්තුතියි සර්.

  • @milansamarathunga700
    @milansamarathunga700 ปีที่แล้ว

    Mehema pahadili karala dunna guruwarayek mannam dakala na thanks 🙏🙏🙏🙏

  • @charithadassanayake5714
    @charithadassanayake5714 ปีที่แล้ว

    සර් වීඩියෝ නම් නියමයි. ෆෝන් රෙපෙයාර් වීඩියෝවක් ගොඩ දවසකින් දැක්කෙ වෑ.

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 11 หลายเดือนก่อน

    Wow. Marveless. Have a nice day.

  • @ajithnamunukula889
    @ajithnamunukula889 3 หลายเดือนก่อน

    Tanks 🎉❤🎉

  • @dineshsubodha3077
    @dineshsubodha3077 ปีที่แล้ว

    Godak වටිනා deyak sar

  • @kumarafernando8377
    @kumarafernando8377 ปีที่แล้ว

    uganwana dee hariyatama uganwana hodama guruwaryek thanks

  • @jayasrirawan6907
    @jayasrirawan6907 ปีที่แล้ว

    ගුරු ..මගෙ ලග තියෙන්නේ window 7 එකක් ...මම borneo demo version ගන්න ගියාම..මට ඒ free version ගන්න බැහැනෙ..එන්නෙ මුදල් ගෙවා ගන්න ඒවා.ඇයි ඒ..ස්තුතියි ඔබට

  • @lauraaconceptslk
    @lauraaconceptslk 4 หลายเดือนก่อน

    machine code eka check karana nisa oka one time witharai neda use karanna pluwan free?

  • @chanakasameera1595
    @chanakasameera1595 ปีที่แล้ว

    ස්තූති සර්

  • @SamanKumara-dr4oo
    @SamanKumara-dr4oo ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර්

  • @ajithnamunukula889
    @ajithnamunukula889 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @sudathabanda3569
    @sudathabanda3569 ปีที่แล้ว

    Sar Meka phone ake balanna berida? Apita hugak wedagath padamak.. Guru piyaneni Obata bohoma pin.. B. S !

  • @lahirudilshan3087
    @lahirudilshan3087 ปีที่แล้ว +1

    Laptop වල Schematic diagram මේකෙන් ගන්න පුළුවන් ද

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Ne neda oke lokuwata ne

    • @lahirudilshan3087
      @lahirudilshan3087 ปีที่แล้ว +1

      😓

    • @lahirudilshan3087
      @lahirudilshan3087 ปีที่แล้ว +1

      @@charithasanjeewa4748 සර් download කරන්න පුළුවන් විදිහක් දන්නවා ද

  • @Nd-musics-b8z
    @Nd-musics-b8z 7 หลายเดือนก่อน +1

    password user name set ne kiyla kiyanava ekak hadala denna puluwan the

  • @area9568
    @area9568 ปีที่แล้ว

    සර් පුලුවන් නම් computer motherbord එකක් ram එකක් vga card එකක් repair කරගන්න හැටිත් අපිට කියලා දෙන්න.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Ok issaeahata hemadema uganwanawa

    • @area9568
      @area9568 ปีที่แล้ว

      @@charithasanjeewa4748 ගොඩක් ස්තුතියි සර් 🙏

  • @asankakumara9684
    @asankakumara9684 ปีที่แล้ว

    ගොඩාක් පින් සර් අමාරු කාලේ මෙහෙම කියලා දෙනවට. class තියෙනවාද සර්ගේ අපිට සම්බන්ධ වෙන්න. Sir ge maill address එකක් දෙන්න පුළුවන් නම් හොදයි

  • @bhanukanipun9370
    @bhanukanipun9370 9 หลายเดือนก่อน

    🥰🥰🥰

  • @GmageNuwan
    @GmageNuwan 6 หลายเดือนก่อน

    supiri

  • @newfilms7147
    @newfilms7147 ปีที่แล้ว

    Sir nokia ta-1034 display white .. hadaganna kohomada .display maru kalata wadak naha.. white display hadaganna widihath kiyanna..

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Cpmment eken kiyanna amarui lesson ekkak karannam

    • @newfilms7147
      @newfilms7147 ปีที่แล้ว

      @@charithasanjeewa4748 ha sir

  • @ajantharangana31
    @ajantharangana31 ปีที่แล้ว

    nice

  • @sampathudayakumara9721
    @sampathudayakumara9721 ปีที่แล้ว

    Sir nokia 105 මිල 5500 ට සහ 8500ට තියෙනවා මිල අනුව වෙනසක් තියෙනවද

  • @navidudilshan2387
    @navidudilshan2387 ปีที่แล้ว

    thank you.......

  • @urnudayantha1265
    @urnudayantha1265 ปีที่แล้ว

    👍👍👍

  • @ravindumadushan1693
    @ravindumadushan1693 ปีที่แล้ว

    Thank

  • @sureshratnayake5828
    @sureshratnayake5828 ปีที่แล้ว

    👍

  • @slmadu7551
    @slmadu7551 ปีที่แล้ว

    Tnx sir

  • @deleeshapaboda1256
    @deleeshapaboda1256 ปีที่แล้ว

    Tnx ❤❤❤

  • @madurapriyashan9095
    @madurapriyashan9095 ปีที่แล้ว

    Thank you sir

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Wellcome

    • @madurapriyashan9095
      @madurapriyashan9095 ปีที่แล้ว

      Sir link eaka denawada tool eake

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Computer format kereema video eke link ekak ethi anek channel eke eke dala thiyenne ganna hema software ekakma denne eke ekendownload karaganna

  • @mudithaprasad4
    @mudithaprasad4 ปีที่แล้ว

    ❤️❤️

  • @milansamarathunga700
    @milansamarathunga700 ปีที่แล้ว

    Borneo schematics tool ekath pahadili karala oni sir 🙏

  • @leonjoy998
    @leonjoy998 ปีที่แล้ว

    Sir windows 11 support karanna nane...

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Ekata api wena tool ekakata yamu wena mona karannada thawa tools kepayakama genawa

  • @charithadassanayake5714
    @charithadassanayake5714 ปีที่แล้ว

    3.7 v power supply එකක් හදන විදිය කියල දෙනව කිව්ව වෙන වීඩියෝ එකක නමුත් ඒක තිබ්බෙ නෑ

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Mokada.nette ekakala mata mathak vidiyata soldering padame hondata balanna

  • @esithajayawardena9161
    @esithajayawardena9161 7 หลายเดือนก่อน

    kohomeda meka unstall karanne

  • @bhanukanipun9370
    @bhanukanipun9370 9 หลายเดือนก่อน

    sir link eka ko

  • @nanotech4469
    @nanotech4469 9 หลายเดือนก่อน

    Hi

  • @sricountrytv8078
    @sricountrytv8078 2 หลายเดือนก่อน

    Link danna sir

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 ปีที่แล้ว

    Hitha. Ganna. Be.obathuma.vage.guruvaru..mihi.Pita. devei. Varu.

  • @indikasenarathpathirana5417
    @indikasenarathpathirana5417 6 หลายเดือนก่อน

    😂

  • @papariello
    @papariello ปีที่แล้ว

    traducion please

  • @premasiriranaweera3646
    @premasiriranaweera3646 ปีที่แล้ว

    thank you sir