How to use Borneo schematic tool feature || Borneo schematic diagram sinhala explained || Big Map

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • #schematics #mobilephone #repair
    Hello friends!
    🔰WhatsApp Group 02💠 chat.whatsapp....
    🔰🔰🔰🔰🔰 WhatsApp Group Link 🔰🔰🔰🔰🔰chat.whatsapp....
    🔰🔥FACEBOOK PAGE -www.facebook.c...
    🌀🌀🌀🌀Telegram Group Link 🌀🌀🌀🌀
    t.me/+HMwi4Nq0...
    🔰This video is about -How to use Borneo schematic Tool sinhala
    🔰This video includes - translate sinhala
    🔰වීඩියෝව ගැන
    ⭕මෙමෙ වීඩියෝවේ අඩංගු වන්නේ ජංගම දුරකතන අලුත්වැඩියාව සදහා අවශ්‍ය කරන Borneo Schematic tool එක බාවිතා කරන ආකාරය වේ.
    ⭕මේ චැනල් එකෙන් මම ජංගම දුරකතන අලුත්වැඩියාව සම්බන්දව මුල මම දන්නා දේ දන්න පමනින් මුල ඉදන් අගටම A-Z කියල දෙනව මගෙන් යමක් ඔබට ගතහැකී කියා සියතෙනවා නම් මාව SUBSCRIBE කරල තියා ගන්න.
    ⭕ඒ වගේම තමා මම ඔයාලට කියල දෙන්නෙ බෙදා ගන්නෙ මම දන්න දැනුමයි. මට වඩා දැනුමින් සමන්විත අය මගේ වීඩියෝස් බලනව වෙන්න පුලුවන්. ඔයාලට ප්‍රශ්න ගැටලු අදහස් තියෙනව නම් අනිවාරෙන්ම කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න.
    ⭕ඔයාලට මේ ක්ශේත්‍රයේ ගේන්න ඕන වීඩියෝස් ඔයාලට ඉගෙන ගන්න ඕන වීඩියෝස් මට කමෙන්ට් වලින් කියන්න මම අනිවාරෙන්ම ඔයාලට ඒ වීඩියෝස් ගෙනල්ල දෙන්නම්
    ⭕වීඩියෝස් බලනව වගේම චැනල් එකට ලයික් කරන්න අමතක කරන්න එපා ඔයාලට දෙයක් නිකම් කියල දීල මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නෙ ලයික් එකක් කමෙන්ට් එකක් විතරයි. තව වීඩියෝ බොහොමයක් ඉදිරියට ගේනව
    ⭕අනිවාර්‍යෙන්ම සතියට වීඩියෝ දෙක බැගින් දෙන්නව ඒ නිසා චැනල් එක SUBSCRIBE කරල තියා ගන්න.
    🔰My channel other videos -
    ⭕IC Reballing Video ( IC නිවැරදිව රීබෝලිං කරන්නෙ කොහොමද)
    • How to ic reballing si...
    ⭕Mobile Repairing Free Course Sinhala ( ජංගම දුරකතන අලුත්වැඩියාව මුල සිට සරලව සිංහලෙන් )
    • ජංගම දුරකතන අලුත් වැඩි...
    ⭕Mobile Repairing Basic Tools List Sinhala (ජංගම දුරකථන අලුත්වැඩියාවට අවශ්‍ය මූලික උපකරණ)
    • Mobile Repairing Basic...
    ⭕How to check Any mobile full short problem step by step in sinhala (හරියට full short ඉගෙනගමු)
    • How to check Any mobil...
    Keywords
    full short mobile repair, how to repair mobile shorting remover, Short find out without short killer sinhala, how to fix half short and full short android mobile, short dead problem mobile, any dead problem mobile fix, shorting mobile dead, full short mobile solution, china mobile full short problem solution, how to repair full short mobile, mobile shorting remover, How to check Any phone full short problem solution step by step in sinhala, mobile repairing basic tools sinhala, android mobile repairing tools sinhala, iphone repairing tools sinhala, Mobile Repairing Basic Tools List Sinhala, ජංගම දුරකථන අලුත්වැඩියාවට අවශ්‍ය මූලික උපකරණ, mobile repairing tools, mobile repairing tool low price, mobile repairing tool names, mobile repairing tool price sri lanka, mobile repairing tools names and photo sinhala, mobile repairing vacancy, mobile repairing diagram pdf,
    Mobile repairing tools wholesale market sri lanka, Mobile repairing toolkit price, Mobile Phone Repair Basic Theory A Z Sinhala, ජංගම දුරකතන අලුත් වැඩියාව මුල සිට සරලව සිංහලෙන්, phone repairing basic theory sinhala, phone repair sinhala A-Z, mobile phone repairing free course sinhala, mobile phone repairing complete course sinhala, best mobile repairing shop, mobile repairing sri lanka, how to repair mobile phone sinhala, mobile review, mobile reset, death mobile phone repairing sinhala, multi meter basic, smart phone repairing sinhala, kv technology, tool use in mobile phone repairing, accessories, universal flashing interface, Format EMMC, reset, restrat, display, replacement, unlock mobile phone, frpbypass, charging, pads, connected, connector, no power mobile, damage android phone, not charging, කොහොමද දුරකතනවල short හොයන්නෙ, half short full short problem solution in mobile, all mobile half shorting full shorting problem solution
    ✅If you like & comment my channel
    ⭕like
    ⭕comment
    ⭕share
    ⭕subscribe
    HashTags - #halfshort #deadmobilesolustion #killer #shortmobilesolustion #fullshorts #solutions #sinhala #halfshort #tools #kit #price #vacancy #onlineshopping #mobilephone #repair #MobilePhone #RepairBasic #TheoryAZSinhala
    #smartphone #repairingsinhala #phonestorage #storagespace #mobileshop #bestmobile #phonecouse #storage #repairpoblam #fixed
    #mobilefix #subscribe #technology #problems #tools #use #tech #tranding #viral #death #death #boot #universal #flash #format #reset #restart #youtuber #kv #display #replacement #heet #unlock #frpbypass #charger #pads #connected #connector #nopower #damge #android #notcharging #iphone #apple #components #testing #mobile_repiaring_tools_sinhala #identified
    🔰Thanks for watching my channel!✅

ความคิดเห็น • 98

  • @SLAutoMachanic
    @SLAutoMachanic 6 หลายเดือนก่อน +7

    අයියේ ඔක සල්ලි ගෙවලා සම්පූර්න ටූල් එක ගන්න විදියත් වීඩියෝ එකක් ගේන්නකෝ

  • @nimalicostha
    @nimalicostha 6 หลายเดือนก่อน +3

    ඉතාම පැහැදිලියි නොදන්න දෙවල් ගොඩක් ඉගෙනගත්තා ඔබට ජය

  • @LeonJoy-cx5yy
    @LeonJoy-cx5yy 2 หลายเดือนก่อน +1

    Thawa padiliwa video ekak karamu malli ❤

    • @KVTechnology
      @KVTechnology  2 หลายเดือนก่อน +1

      කරමු

  • @user-kd3gj8qc8q
    @user-kd3gj8qc8q 6 วันที่ผ่านมา +1

    Valuable video....💞🤓👊

    • @KVTechnology
      @KVTechnology  6 วันที่ผ่านมา +1

      thanks brother

  • @sarathadikari4772
    @sarathadikari4772 3 หลายเดือนก่อน +1

    ඔබට ගොඩක් ස්තුතියි පුතා . ඔබට ජයම වේවා .

  • @nalinsadaruwan8873
    @nalinsadaruwan8873 5 หลายเดือนก่อน +1

    මේකනම් පිස්සුවක් අයියේ වැඩේ නම් මරු ❤❤❤❤

  • @user-wz5wd4nt4v
    @user-wz5wd4nt4v 6 หลายเดือนก่อน +2

    ඔයාට බොහොමත්ම පින්. අපි දැනුවත් කිරීම පිළිබඳ ව.

  • @dericksanjeewa7071
    @dericksanjeewa7071 6 หลายเดือนก่อน +3

    ස්තූතියි සහෝදරයා....👍👍👍

  • @slshewon8884
    @slshewon8884 5 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූති අයියේ ගොඩාක් දේවල් තේරුනා 🙏

  • @kapilakumara3104
    @kapilakumara3104 2 หลายเดือนก่อน +2

    Superb. I like your teaching pattern.

    • @KVTechnology
      @KVTechnology  2 หลายเดือนก่อน +1

      Thanks a lot

  • @aroundtheworld4199
    @aroundtheworld4199 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤ සුපිරි මල්ලීඉ

  • @ravitech7325
    @ravitech7325 6 หลายเดือนก่อน +2

    attatama godak pin me wage kuhaka nowi rahas hoya ganna maga pennanawata mata pattama watina video ekak budusaranai kv tech

  • @AyeshaLakmali-dx8lb
    @AyeshaLakmali-dx8lb 6 หลายเดือนก่อน +3

    pawar boton eka nathuwa short karala on karana vidiya danna ko plz ❤😢❤😢

  • @chandanakumara1121
    @chandanakumara1121 6 หลายเดือนก่อน +3

    සුපිරි

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 6 หลายเดือนก่อน +2

    A2Z. නියමයි ස්තූතීයි

  • @janithamadushan1517
    @janithamadushan1517 6 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි ලබා දෙන දැනූමට

  • @anupaphoneshop8703
    @anupaphoneshop8703 6 หลายเดือนก่อน +2

    හොඳ වැඩක් සුපිරි❤❤

  • @ajithnamunukula889
    @ajithnamunukula889 หลายเดือนก่อน +1

    Tanks 🎉❤🎉

  • @janithamadushan1517
    @janithamadushan1517 6 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි

  • @sumedajayathilaka1569
    @sumedajayathilaka1569 6 หลายเดือนก่อน +3

    Good luck brother ❤

  • @user-pm7vt6zc4v
    @user-pm7vt6zc4v 2 หลายเดือนก่อน +1

    Thanks

  • @milananuhas144
    @milananuhas144 6 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුතියි 🙏

  • @s7one493
    @s7one493 6 หลายเดือนก่อน +2

    Good

  • @pasindurukmal89
    @pasindurukmal89 4 หลายเดือนก่อน +1

    සුපිරි👍

  • @user-jd2wt2iy1q
    @user-jd2wt2iy1q 6 หลายเดือนก่อน +2

    👍

  • @sajeevapadmasiri2147
    @sajeevapadmasiri2147 หลายเดือนก่อน +1

    Thank you....

  • @prasanthakumara4998
    @prasanthakumara4998 4 หลายเดือนก่อน +1

    Thanks bro❤❤❤

    • @KVTechnology
      @KVTechnology  4 หลายเดือนก่อน +1

      Welcome 😊

  • @S.mobile.solution
    @S.mobile.solution 5 หลายเดือนก่อน +1

    Thanks bro

  • @stmobile224
    @stmobile224 6 หลายเดือนก่อน +4

    මම එක

  • @pdnishanmadhushanka4024
    @pdnishanmadhushanka4024 6 หลายเดือนก่อน +2

  • @dilshanmaduranga5151
    @dilshanmaduranga5151 6 หลายเดือนก่อน +2

    ❤❤

  • @technichub4030
    @technichub4030 3 หลายเดือนก่อน +1

    😍😍

  • @Dragoneyes6551
    @Dragoneyes6551 5 หลายเดือนก่อน +1

    ඔක බයි කරන විඩියෝ එකක් ඔනී

  • @damitheranga9220
    @damitheranga9220 6 หลายเดือนก่อน +2

    IC eke in eka out eka kohomada wenne diagram eken explain karanna

  • @KKumara-si4tw
    @KKumara-si4tw หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @CharlyBroo
    @CharlyBroo 6 หลายเดือนก่อน +2

    Lap top repair ganath karamuko video🙂...

    • @KVTechnology
      @KVTechnology  6 หลายเดือนก่อน +1

      karamu

    • @CharlyBroo
      @CharlyBroo 6 หลายเดือนก่อน

      @@KVTechnology wenama chanal ekak patam aragena mula edam karamu🙂...

  • @damitheranga9220
    @damitheranga9220 6 หลายเดือนก่อน +2

    Serios ha Parel kiyala dekak tiye neda ea gena poddak kiyala denna diagram eken pehedili karannw

  • @chandananiluka4398
    @chandananiluka4398 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @udaramanujith8303
    @udaramanujith8303 6 หลายเดือนก่อน +2

    ❤👍👍

  • @sahanpweragoda
    @sahanpweragoda 6 หลายเดือนก่อน +1

    Ela

  • @supungamage7007
    @supungamage7007 6 หลายเดือนก่อน +2

    Malli samsung j2 core phone ekakata charging ic ekak awashya wela thiyanawa. Ganna thiyanawada?

  • @user-ib9ci5zk7t
    @user-ib9ci5zk7t 5 หลายเดือนก่อน +1

    Oka ganne කොහොමද

  • @southtech1993
    @southtech1993 6 หลายเดือนก่อน +2

    api kohomada oka hadaganne
    mkd web sit ekakin yanna oanada

    • @KVTechnology
      @KVTechnology  6 หลายเดือนก่อน +1

      buy karanna one

  • @chandanakumara1121
    @chandanakumara1121 6 หลายเดือนก่อน +2

    meka gnne kohomda

  • @lauraaconceptslk
    @lauraaconceptslk 2 หลายเดือนก่อน +1

    Bro borneo da pragmafix da honda?

  • @gamersland9570
    @gamersland9570 6 หลายเดือนก่อน +2

    Voltage kohomada hariyatama hoyaganne . Eka eka symbol walin dala tyenawa neda

  • @dayanmalapriya1409
    @dayanmalapriya1409 6 หลายเดือนก่อน +2

    ❤🔥♥️

  • @dhanushkatharangani773
    @dhanushkatharangani773 2 หลายเดือนก่อน +2

    Nokia 110(ta-1192) phone එකට දාන හැම බැටරියම ඉදිමෙනවා මේකට කරන solution එක මොකක්ද?

    • @KVTechnology
      @KVTechnology  2 หลายเดือนก่อน +1

      short ekak

    • @dhanushkatharangani773
      @dhanushkatharangani773 2 หลายเดือนก่อน

      හදා ගන්න කියල දෙන්නකො සර්

  • @ruwansampath1127
    @ruwansampath1127 4 หลายเดือนก่อน +1

    මොකද්ද මෙ software ,එකේ නම

  • @thanujaishara7399
    @thanujaishara7399 6 หลายเดือนก่อน +2

    Whatsapp ekata join wenna denne nane

  • @SL-CDHouse
    @SL-CDHouse 6 หลายเดือนก่อน +2

    Account ekak hadaganne kohomada.buy karanne kohomada malli

    • @KVTechnology
      @KVTechnology  6 หลายเดือนก่อน +1

      whatsapp mg plz

  • @danujasl7648
    @danujasl7648 6 หลายเดือนก่อน +4

    ඕක ගන්නෙ කොහොමද

    • @jcr6483
      @jcr6483 6 หลายเดือนก่อน

      7500 1 year

  • @anjuadasooriya3944
    @anjuadasooriya3944 5 หลายเดือนก่อน +1

    පාටමාලවට සම්බන්ද වෙන්න ඔනෙ අයියේ

    • @KVTechnology
      @KVTechnology  5 หลายเดือนก่อน +1

      වට්සැප් සමූහයට සම්බන්ද වෙන්න අපේ

  • @musudarshanmu4780
    @musudarshanmu4780 5 หลายเดือนก่อน +1

    Oya tool eka ganna vidiya kiyanna

    • @KVTechnology
      @KVTechnology  5 หลายเดือนก่อน +1

      වට්සැප් මැසේජ් එකක් දාන්න

  • @blyasir117
    @blyasir117 3 หลายเดือนก่อน +1

    Class kerannedtha?

  • @dilshanpiyawantha8947
    @dilshanpiyawantha8947 10 วันที่ผ่านมา +1

    Class karanawada

  • @nalindisanayaka6220
    @nalindisanayaka6220 6 หลายเดือนก่อน +3

    මේක ගන්නෙ කොහෙන්ද , කීයක් වෙනවද

    • @nalindisanayaka6220
      @nalindisanayaka6220 6 หลายเดือนก่อน

      @officialmychannels කොහොමද order කරන්නෙ

    • @THIKKAGAMIN
      @THIKKAGAMIN 2 หลายเดือนก่อน

      Masa 3 ta6000

    • @THIKKAGAMIN
      @THIKKAGAMIN 2 หลายเดือนก่อน

      Online gewanna onne

  • @anjuadasooriya3944
    @anjuadasooriya3944 5 หลายเดือนก่อน +1

    නම්බර් එකක් දෙන්න පුළුවන්ද

    • @KVTechnology
      @KVTechnology  5 หลายเดือนก่อน +1

      ඩිස්ක්‍රිප්ශන් එක බලන්න

  • @KasunKumara-ej8hz
    @KasunKumara-ej8hz 3 หลายเดือนก่อน +1

    cantak number ekak denna puluwan da oyage

  • @janaka4001
    @janaka4001 4 หลายเดือนก่อน +1

    Whatapp number eka oni

  • @user-pe6tw8et5l
    @user-pe6tw8et5l 6 หลายเดือนก่อน +1

    whatsapp number eka dnnko.link eken yanna ba

    • @KVTechnology
      @KVTechnology  6 หลายเดือนก่อน +1

      check descrpion

  • @nalinsadaruwan8873
    @nalinsadaruwan8873 5 หลายเดือนก่อน +1

    මේකනම් පිස්සුවක් අයියේ වැඩේ නම් මරු ❤❤❤❤

  • @RexKumara
    @RexKumara 6 หลายเดือนก่อน +2

    Thanks

  • @chanakaprasanna1571
    @chanakaprasanna1571 6 หลายเดือนก่อน +2

    👍

  • @sasikamadusanka8532
    @sasikamadusanka8532 6 หลายเดือนก่อน +1

    සුපිරි

  • @user-pb4ek1sl5l
    @user-pb4ek1sl5l 6 หลายเดือนก่อน +3

    ❤❤

  • @sakuramobile4649
    @sakuramobile4649 5 หลายเดือนก่อน +1

  • @user-go5jo6os8i
    @user-go5jo6os8i 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @janaka4001
    @janaka4001 4 หลายเดือนก่อน +1

    Whatapp number eka oni

  • @93live250
    @93live250 10 วันที่ผ่านมา +1

    👍