SMD Devices Desoldering & Soldering

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • නිවසේදීම සාදාගන්නා Hot Gun එක භාවිතාකර SMD උපකරණ පෑස්සීම සහ ගැලවීම

ความคิดเห็น • 132

  • @dhammikakaluarachchi7169
    @dhammikakaluarachchi7169 8 หลายเดือนก่อน

    ඉතාමත් ⁣හොඳින් කිසිම දැනුමක් නොමැති අයකුට පවා සියල්ලම තේරෙනව බොහොම පිං මේ වටිනා උපදෙස් දැනුම අන්අයට ලබාදීම වෙනුවෙන් . නිදුක් නිරෝගී දිගාසිරි පතමි .

  • @unionunion9347
    @unionunion9347 ปีที่แล้ว

    ඔබතුමාගේ පාඩම් මාලාව ඉතා අගනේය.ඔබ ඇත්තටම බොහෝ දැණුම් සම්භාරයක් තිබෙන ගුරු උතුමෙක් ඔබට ජය.

  • @NIROVOLG
    @NIROVOLG ปีที่แล้ว +1

    බුදුසරණයි සර් ඔයාට දරුවොන්ටත් එක්ක ඔයාගෙ හරිය්න්න ඕනි මේ කරන සේවයට

  • @priyadarshadeshapriya7622
    @priyadarshadeshapriya7622 2 ปีที่แล้ว +1

    ඉතාමත් පැහැදිලි තෙරුවන් සරණයි දෙවි පිහිටයි චිරං ජයතු

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 2 ปีที่แล้ว +6

    ඉතාම හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට නිදුක් නිරෝගී සුව තෙරුවන් සරණයි ❤️💐🙏

  • @gayanranasingha2625
    @gayanranasingha2625 6 หลายเดือนก่อน

    ඔබතුමා හොඳ කෙනෙක් හොඳට කියලා දෙනවා අපිට❤❤❤

  • @kushanekanayaka8876
    @kushanekanayaka8876 ปีที่แล้ว +1

    කියන්න වචනනෑ හරිම පැහැදිලිව කියලාදෙනවා ගොඩක් හොදයි සර් ගොඩක් සතුටුයි ඉගෙනගන්න ආස හිතෙනවා

  • @madhukaruchiranga4248
    @madhukaruchiranga4248 ปีที่แล้ว +1

    කෝස් ඕනි නෑ මේක මරු ❤

  • @upaliranjithanthonyperera4148
    @upaliranjithanthonyperera4148 2 ปีที่แล้ว +3

    හරිම වටිනවා හරිම පැහැදිලියි.වෙන චැනල වගේ ඝෝෂාකාරී මියුසික් සද්ද නැහැ.ජයෙන් ජයම වේවා ඔබතුමාට

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว +1

      Thank you very much hemadema mata puluwan tharam saralawa pehediliwa kiyala denawa

  • @virajsampath641
    @virajsampath641 2 ปีที่แล้ว +1

    නියමය් සර් . අදත් හොද වටින video එකක් ගෙනාවට❤️❤️🙏

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว

      Smd passana ewa padam keepayakma karanawa hondatama awaboda wenna

    • @virajsampath641
      @virajsampath641 2 ปีที่แล้ว

      @@charithasanjeewa4748 thanks සර් මේ කරන වැඩේට. මම සර් ගේ හැම video එකක් ම මුල ඉදලා බල බල මේ electronic පිලිබද ඉගෙනගන්න පටන් අරගෙන තියෙන්නේ මේ දවස්වල .

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว +1

      Godak sathutui issarahata hybrid car course ekakuth karanwa hema viduli upakaranayakma repairkaranna uganwanaqa

    • @virajsampath641
      @virajsampath641 2 ปีที่แล้ว

      @@charithasanjeewa4748 හොදය් සර් ❤️. සර් කැමති නම් විතරක් මට සර් ගේ contact number එකක් දෙන්න පුළුවන් ද ? මොකක් හරි තැනනකදී සර්ගේ උදව්වක් ඕන උනොත් කතාකරන්න.

  • @sudathabanda3569
    @sudathabanda3569 ปีที่แล้ว

    Loku denumak gaththa.. you are my mentor sar.. Obata theruwan saranae !

  • @dasanayakasampath4198
    @dasanayakasampath4198 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර්.ලොකු දැනුමක් ලබාදෙනව ඔබ.ගොඩක් පින්.

  • @rio_zia
    @rio_zia 2 ปีที่แล้ว +1

    හැමදාම වගේ ඉතිං අදත් සුපිරි 👍👍👍👍

  • @sashinithakshila1300
    @sashinithakshila1300 2 ปีที่แล้ว

    ඇත්තටම හොද පැහැදිලි කිරීමක්

  • @thusharamadushanka8530
    @thusharamadushanka8530 2 ปีที่แล้ว

    Sir godak watinawa padama. Thanks

  • @nuwanperera1854
    @nuwanperera1854 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරීමක්

  • @susanthakumara2307
    @susanthakumara2307 2 ปีที่แล้ว

    ස්තූතියි සර් හොදින් කියාදෙනවා

  • @supiritharuwa999
    @supiritharuwa999 ปีที่แล้ว

    ගොඩක් වටිනවා

  • @yasithsvision5409
    @yasithsvision5409 2 ปีที่แล้ว

    ඉතා සරල පැහැදිලි කිරිමත් .ඔබගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!!!

  • @dammajith
    @dammajith ปีที่แล้ว

    watinawa

  • @suhaideensuhaideen3854
    @suhaideensuhaideen3854 2 ปีที่แล้ว

    Good service sir thanks

  • @VinothVinoth-lg9fv
    @VinothVinoth-lg9fv ปีที่แล้ว

    Hari watinawa

  • @arunaherath441
    @arunaherath441 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @KanishkaSahan7788
    @KanishkaSahan7788 8 หลายเดือนก่อน

    Keep it up...🤟😎

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว

    SMD කම්පොනට් ගැන කියල දෙන එකනම් ගොඩාක් හොදයි සර්... කම්පොනට් නැවත සවිකරන විදියත් වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නව බුදුසරණයි සර්🙏🙏❤

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว +1

      Aniwaryen karanawa thawa ekak newei godak karanawa

    • @shanduminda2957
      @shanduminda2957 2 ปีที่แล้ว

      @@charithasanjeewa4748 බොහොම ස්තූතියි සර් අපිවගේ ඉගෙනගන්න අයට මේ කරන දේ ගොඩක් වටිනව❤❤🙏🙏

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว +1

      Hemadema uganwanawa

  • @ajantharangana31
    @ajantharangana31 2 ปีที่แล้ว +2

    Good job,,,

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 2 ปีที่แล้ว

    Thank you... Good Luck.

  • @SamanthiWikramasungha-yy7op
    @SamanthiWikramasungha-yy7op ปีที่แล้ว

    👍බලන හැමෝම ලයික් කරමු ඒක අපේ යුතුකමක්

  • @kosalaariyarathna3667
    @kosalaariyarathna3667 2 ปีที่แล้ว

    Superb. Kattiya me play wena ad skip nokara yanna deela puluwan vidiyata sirta help karamu.
    Mage tiyenawa wada nokarana J1 phone ekak eke diassemble karanda screews na. Glass eka heat karanda one neda eka galawanawanam??? Issarahata e ganath kiyadenna.Thank you.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว

      Ekata nam hotbgun ekak onath ne hair drier ekak unath puluwan mokada ekata loku rasnayak ona ne gum eka poddak rath unama ethi

  • @damitheranga9220
    @damitheranga9220 2 ปีที่แล้ว

    IC replacement genath video ekak gennako ❤️

  • @nuwankumara7277
    @nuwankumara7277 ปีที่แล้ว

    Thanks a lot 🤝

  • @CRAZY93-
    @CRAZY93- 2 ปีที่แล้ว +9

    විඩියො දානකම් බලන් ඉන්නේ මං විතරද

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว +1

      Thanks elanga eken smd passamu anek aya me welawe wena wedawala wenna ethi

    • @CRAZY93-
      @CRAZY93- 2 ปีที่แล้ว

      @@charithasanjeewa4748 phone wala haft shot hoyana video eka kawadda

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว +1

      Thawa wedantikak thiyanawane eka iwarauna gaman api half short repair karamu

    • @pathirangejayantha5534
      @pathirangejayantha5534 2 ปีที่แล้ว

      @@charithasanjeewa4748 niyami sir, thank you

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว

      Wellcome

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 2 ปีที่แล้ว

    ජය. පට්ට

  • @slearthone
    @slearthone 2 ปีที่แล้ว

    Touch phone ekaka display eka galawana hati pennana hot gun eken.👍👍👍

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว

      Ok issarahata karamu ekata hair drier ekath ethi loku heat ekak ona ne mama samsung J4 videoekak dala thiyenne ekath balanna

    • @slearthone
      @slearthone 2 ปีที่แล้ว

      @@charithasanjeewa4748 hair dry eka 1000W ekak athida

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว

      Display galawanna nam ethi

  • @damitheranga9220
    @damitheranga9220 2 ปีที่แล้ว

    Phone repair video karanne issarahata th . Sir free ganna puluwan diagram tool tiyeda? Kohomada digram tool walin weda karanna EA gena video ekak gennako

  • @sanjeewalakmal9649
    @sanjeewalakmal9649 2 ปีที่แล้ว

    Thinar danna hoda ne kiyanwane sir. eka eththada.? Kompanan dameg wenawalu neda...?

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว +1

      Yes apinethi kamata danawa hebei thinner sera wedi standardwidiya nam pcb cleaner thamai

    • @sanjeewalakmal9649
      @sanjeewalakmal9649 2 ปีที่แล้ว

      Hm..👍👍👍

  • @nirusl443
    @nirusl443 2 ปีที่แล้ว

    Thank you sir .........
    🙏🙏🙏🙏🙏🙏

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 2 ปีที่แล้ว

    පුලුවන්නම් සර් phone soft ware ගැනත් පාඩමක් කරන්නකෝ. 🙏🙏🙏🙏🙏🙏 ( මූලිම දැනුම හරි කමක් නෑ )

  • @Samithkrishan
    @Samithkrishan 2 ปีที่แล้ว

    Godak watinawa.thanks oyata

  • @M.T.MYoosuf-nw1tf
    @M.T.MYoosuf-nw1tf 9 หลายเดือนก่อน

    ❤ thanķs sir

  • @pradeepruwan4556
    @pradeepruwan4556 4 หลายเดือนก่อน

    Bord එක clean කරන්න පිරිසිදු ජලය යොදාගන්න කියලා මං ඉගෙන ගත්ත class එකේ sir කීවා. ටිනර් හෝ වෙනයම් liquid එකක් යෙදුවම bord එකේ තඹ layer එකට හානි වෙන්න පුළුවන් කීව.

  • @NsClash-s2w
    @NsClash-s2w หลายเดือนก่อน

    2025 api..thank you sir♥️

  • @woodmaker9834
    @woodmaker9834 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @gunarathna5067
    @gunarathna5067 หลายเดือนก่อน

  • @slearthone
    @slearthone 2 ปีที่แล้ว

    Supiri

  • @pathirangejayantha5534
    @pathirangejayantha5534 2 ปีที่แล้ว

    thank you sir

  • @sashinithakshila1300
    @sashinithakshila1300 2 ปีที่แล้ว

    💛

  • @Samithkrishan
    @Samithkrishan 2 ปีที่แล้ว

    Hot gun eke heat eka ekin ekata hadaganne kohomada?heat range eka

  • @warunaillangasinghe9915
    @warunaillangasinghe9915 2 ปีที่แล้ว

    පැහැදිලි කිරීම් ඉතා හොදයි. පුළුවන්නම් computer power supply එකක් repair කරණ හැටි වීඩියෝ එකක් දාන්න

  • @romeshpriyantha1011
    @romeshpriyantha1011 2 ปีที่แล้ว

    Sir, Hoda Flux warga monada?

  • @damithmobile3021
    @damithmobile3021 2 ปีที่แล้ว

    Elemant eka ikmanata pichinne ai

  • @rasikalakshan7301
    @rasikalakshan7301 23 วันที่ผ่านมา

    ඔබතුමාගේ වස්ට් ඇප් නබ එක දෙන්න පුලුවන් ද?

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍🔥

  • @gamersland9570
    @gamersland9570 2 ปีที่แล้ว

    video ekak enakan maga balan inne

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว

      Ok weda adu unagaman viwekayak lebunagaman video ekak danawa

  • @prasadanthany8717
    @prasadanthany8717 2 ปีที่แล้ว

    Apith innawa balagena

  • @chanakasameera1595
    @chanakasameera1595 2 ปีที่แล้ว

    සර් ගෙන් ඉගෙන ගත්තා කියන්නෙ ආයේ වෙනම පන්ති යන්න ඔන නෑ. ඒ තරම් පැහැදිලී .

  • @supunsadaruwan4959
    @supunsadaruwan4959 2 ปีที่แล้ว +1

    හුලන් පාරක් දෙන්න විදිහක් නෑනෙ

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว +1

      Mekata computer blower ekak,godak powerfull fan ekak ganna ,computer fan madi

  • @anushikahewage3075
    @anushikahewage3075 2 ปีที่แล้ว

    Up

  • @maduwanthimaduwanthifenand2715
    @maduwanthimaduwanthifenand2715 10 หลายเดือนก่อน

    Aiye hot gan ekak hadana lik eka dannako ps

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  10 หลายเดือนก่อน

      Electronic playlist ekaata yanna eke thiyanawa

  • @samithaliyanage4009
    @samithaliyanage4009 2 ปีที่แล้ว

    මමත් බලාගෙන ඉන්නෙ අලුත් පාඩම් එනකල් .......

  • @mohamedsiraj2595
    @mohamedsiraj2595 ปีที่แล้ว

    Padam wala number tika danna sir

  • @gajatacademy1884
    @gajatacademy1884 ปีที่แล้ว

    කොස් කරන්න බැරි අපිට වට්නව ,