Siththara (සිත්තරා) | Falan Andrea | Podu Season 02 Teledrama Song | TV Derana | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2022
  • Siththara (සිත්තරා) | Podu Season 02 Teledrama Song
    Listen Now Full Album...👇👇👇
    etunes.lnk.to/PoduSeason2
    ♪Spotify: spoti.fi/3KFqkdd
    ♪Apple Music: apple.co/39CWTvD
    ♪Deezer: bit.ly/3OPXFW2
    ♪Saavn : bit.ly/3y8uHe4
    ♪Amazon Prime Music : amzn.to/37adwOh
    ● Artist - Falan Andrea
    ● Lyrics - Kusala Vidanapathirana
    ● Music - Nimesh Kulasinghe
    ● DOP - Nilantha Kumara
    ● Editor - Rakitha Dikkumbura
    ● VFX - Nalin Vidusanka
    ● Choreographer - Gayan Srimal
    ● Director - Sharmila Dharmarasa Fonseka
    ___________________________________
    Enjoy & stay connected with us!
    👉 Subscribe to eTunes: bit.ly/eTunesTH-cam
    👉 Like us on Facebook: / etunesrecords
    👉 Follow us on Twitter: / etuneslk
    👉 Follow us on Instagram: bit.ly/Instagram_eTunes
    👉 Follow us on TikTok: bit.ly/TikTok_eTunes
    LYRICS
    කාගෙදෝ කව්රු කාටදෝ අයිති
    මා ආශා...
    සිත්තරා දෑස මානෙමයි
    දෑත පාවීදෝ..//
    වියලි කතරේ සැරිසරා
    ශීත වු හිමයේ දැල්වෙනා
    හීණේ පෙම්වතා
    අහම්බයකින් හමුවුනා
    නුබෙ බැල්මත් මා දවාලයි සිත්තරා
    කයිතාලමක් වැයෙනවා හිත පුරා...සිත්තරා..
    නුබෙ බැල්මෙන් මා දැවේ සිත්තරා....
    කයිතාලමක් වැයෙනවා හිත පුරා....
    නොසන්සුන් දෑස බලන්
    ඉන්නද හොරෙන් මමත්
    උකුසු අත් යට සීරුවෙන්
    නොවී කතා නොවේ සිනා
    පාලු හිතෙනා දිගන්තයේ
    රෝස යහනේ විමානයේ
    කෞමදියක දසන්තයේ
    තුරුල් වෙලා දැහැන් සරා
    වියලි කතරේ සැරිසරා..
    ශීත වු හිමයේ දැල්වෙනා
    හීණේ පෙම්වතා
    අහම්බයකින් හමුවුනා
    නුබෙ බැල්මත් මා දවාලයි සිත්තරා
    කයිතාලමක් වැයෙනවා හිත පුරා...සිත්තරා..
    ℗ 2022 eTunes
    #eTunes #PoduSeason02 #Siththara #සිත්තරා #FalanAndrea #KusalaVidanapathirana #NimeshKulasinghe #PoduSeason02TeledramaSong #2022eTunes
  • เพลง

ความคิดเห็น • 615

  • @etunesrecords
    @etunesrecords  2 ปีที่แล้ว +173

    Listen Now Full Album...👇👇👇
    etunes.lnk.to/PoduSeason2

  • @falanandrea
    @falanandrea 2 ปีที่แล้ว +1103

    Thank you for the lovely feedback everyone ❤️🥰
    සියලුම දෙනාගේ ප්‍රතිචාරයන්ට ස්තූතියි ❤️🥰

    • @prabhath4117
      @prabhath4117 2 ปีที่แล้ว +25

      මාර වොයිස් එකක් තමයි . තව මේවගෙ සිංදු ඕනේ..ජය වේවා ❤

    • @thamalialwis3842
      @thamalialwis3842 2 ปีที่แล้ว +32

      සිත්තරා වගේම හිස් හිත ලඟ ගීතයක් ගොඩාක් ලස්සනයි ෆැලන්.
      හදවතේ ගායිකාව ❤

    • @nipunamadurawala2358
      @nipunamadurawala2358 2 ปีที่แล้ว +11

      ජයෙන් ජය ❤

    • @shehanirajakaruna4716
      @shehanirajakaruna4716 2 ปีที่แล้ว +21

      Dream star 🌟
      සිත්තරා, හිස් හිත ලඟ..සිංදු දෙකටම ඇබ්බැහි වෙලා ඉන්නෙ අක්කි ❤❤❤ ඔයා තමයි හදවතේ ගායිකාව 🥺❤

    • @dilki6525
      @dilki6525 2 ปีที่แล้ว +7

      Falan akka ❤

  • @chamathmininethraja8215
    @chamathmininethraja8215 2 ปีที่แล้ว +703

    ෆැලන් කිරුල ගත්ත දවස් වල මිනිසුන් හුගක් බැන්නා... ඒ මිනිසුන් ට පේන්න හොද ගමනක් යන්න අක්කේ best of luck❤️

    • @ruwanthisandalika1120
      @ruwanthisandalika1120 2 ปีที่แล้ว +70

      කවුරු බනින්නද..? සංගීතය තේරෙන ඕනෑම මනුස්සයෙක්ට තේරෙනව ෆැලන්ට වඩා 2 වෙනියා දක්ෂ බව. ෆැලන්ට ඔච්චර මිනිස්සු ආදරෙ නම් තාමත් එක සිංදුවකට 1M views ගන්නවත් බැරි උනානේ

    • @anu4100
      @anu4100 2 ปีที่แล้ว +4

      Aekanam aeththa 💗💗

    • @sandaliranaweera8328
      @sandaliranaweera8328 2 ปีที่แล้ว +1

      anu zzzzzzzzzz

    • @sandaliranaweera8328
      @sandaliranaweera8328 2 ปีที่แล้ว

      .zzzz...ZZZZ

    • @NipunNavodya
      @NipunNavodya 2 ปีที่แล้ว +13

      ඇත්ත ඩ්‍රීම් ස්ටාර් ෆයිනල් එකේ හිටපු තුන්දෙනාම දක්ශයි. ඒ තුන්දෙනා අතරිනුත් අති දක්ශයට තැන ලැබුනා. ඇත්තටම ඒ කාලේ ෆැලන්ට අකමැති උන ගොඩක් අය අද එයාට කැමති වෙලා ඉන්නවා.

  • @navindukalansuriya3031
    @navindukalansuriya3031 2 ปีที่แล้ว +165

    ජීවිතේට හිතුවේ නෑ මිෂෙල් වගේ art house නිර්මාණ වලට කොටු වෙලා හිටපු නිලියක් ඒකෙන් එලියට අරන් commercially driven teleseries එකක මේ වගේ ෆැන්ටසි ආදරයකින් මත් වුන තරුණ ගෑණු ළමයෙක්ගේ චරිතයක් කරන්න පුලුවන් වෙයි කියලා.ඇයගේ රංගනය හරිම තාත්විකයි.අනික් එක ෆැලන් නැවත නැවත් ඔප්පු කරන්වා එයා ඩ්‍රීම් ස්ටාර් වුනේ ඇයි කියන එක.එයා ආමන්ත්‍රණය කරන audience එකක් තියෙනවා.ඒකට එයා හරියටම ආමන්ත්‍රණය කරනවා

  • @gayani.liyanage
    @gayani.liyanage 2 ปีที่แล้ว +124

    නුඹෙ බැල්මත් මා දවාලයි සිත්තරා..
    කයිතාලමක් වැයෙනවා හිත පුරා.. 😍🙈

  • @devindinanayakkara468
    @devindinanayakkara468 2 ปีที่แล้ว +281

    එදා Dream Star වේදිකාවෙ ෆැලන් අක්කව විනිශ්‍ය කරන්න හිටපු සමිතා මැඩම්, නදීක සර් එක්කම ,අද එකම ටෙලි නාට්‍යයක ඔවුන් සමගම පසුබිම් ගායිකාවක් විදිහට ඉන්නවා.. ඔයාගෙ ෆෑන් කෙනෙක් හැටියට මට හරිම සතුටුයි. සුභ පැතුම් ෆැලන් අක්කි 🎉️❤

  • @chathubalasooriya2503
    @chathubalasooriya2503 2 ปีที่แล้ว +233

    පොදු සීසන් 1, ඇබ්බැහි වුනේ සමිතා මැඩම්ගෙ "ඔය ඇස් කතා කරනවා" ගීතයට😍
    පොදු සීසන් 2 ,ඇබ්බැහි වුනේ Dream Star ෆැලන් අක්කිගේ "සිත්තරා" ගීතයට 🥺❤😍

  • @775281670
    @775281670 2 ปีที่แล้ว +72

    කැමතිම නිලියට කැමතිම ගායිකාවගෙන් සිංදුවක්,ඒක වෙනමම සිතුවමක්💜️

  • @yashodhasooriyabandara496
    @yashodhasooriyabandara496 2 ปีที่แล้ว +344

    මම කැමතිම ගායිකාවගේ කටහඬින් කැමතිම නිලියගෙ රංගනයට පසුබිම් ගායනයක්..හරිම සතුටුයි 🤗 ගොඩක් ලස්සනයි 😍 සුභ පැතුම් හැමෝටම සිංදුවටනම් ඇබ්බැහිවුනා ඇත්තටම ❤

  • @Dsandeepa4053
    @Dsandeepa4053 2 ปีที่แล้ว +65

    මිශෙල් වගේ කෙනෙක්ට screen voice එකක් මේ තරම් match වෙන්න හමුවීම ගැන ගොඩක් සතුටුයි♥
    මිශෙල්ට කලාවේ දිගු ගමනක් තියෙනවා...
    Good luck 💕

  • @dilinimoragoda3309
    @dilinimoragoda3309 2 ปีที่แล้ว +56

    ෆැලන් අක්කා මෙක live sing කරා music pickle program එකේදි..sing කරල ඉවර වුන ගමන් කලන අයියා පොඩි gift එකකුත් දුන්නා ෆැලන් අක්කට 😍😍 එච්චරටම සිංදුව දැනුනා..❤❤❤

  • @samanali3790
    @samanali3790 2 ปีที่แล้ว +55

    අඩෝ මේක ඇබ්බැහියක්.
    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.😎😎😎😎

  • @yomalchathuranga2384
    @yomalchathuranga2384 2 ปีที่แล้ว +42

    ෆැලන්ගෙ සිංදු 10 ක් ඇහුවොත් රස 10 ක් දෙනවා ඒ වොයිස් එකෙන්. මාරම ටැලන්ට් එකක් 🔥මේක නම් මරු ෆැලන් , කලන,මිශෙල් සෙට් එකම 😍🔥

  • @harshapiyaratne3874
    @harshapiyaratne3874 2 ปีที่แล้ว +75

    අම්මෝ ඒ වොයිස් එක 😍
    නව පරපුරේ දක්ෂතම ගායිකාවක්..
    නව පරපුරේ දක්ෂතම නිළියන් සහ නළුවෙක්....ඉතින් සුපිරියක් තමා..

  • @pahandilokuge2302
    @pahandilokuge2302 2 ปีที่แล้ว +112

    අම්මෝ..දවස් දෙකකට කලින් හිස් හිත ලඟ අහලා පිස්සු හැදිලා ඉන්නේ..අද තව එකක් එනවා ෆැලන් අක්කිගෙන් ❤😍🙈

  • @vish4163
    @vish4163 2 ปีที่แล้ว +84

    හිස් හිත ළඟ අහලා ආපහු මේක ඇහුවම 😲😌 ෆැලන් ඔයාට තියෙන්නෙ ගීත වලට රසකවන කටහඬක් 😍❤
    මේකනම් පිස්සුවක් ❤🔥
    අතිදක්ෂ ගායිකාවක් 💪🇱🇰

  • @Dilacreations.
    @Dilacreations. 2 ปีที่แล้ว +86

    මේ සිංදුවත් පොදු සීසන් 1 "ඔය ඇස් කතා කරනවා" සිංදුව වගේම මේ සිංදුවත් මාර හිට් එකක් වෙයි.😍🔥💪

  • @rash1913
    @rash1913 2 ปีที่แล้ว +39

    නුඹෙ බැල්මත් මා දවාලයි සිත්තරා..😌❤

  • @dilinimoragoda3309
    @dilinimoragoda3309 2 ปีที่แล้ว +120

    ෆැලන් අක්කිගෙ වොයිස් එකට හරිම ආදරෙයි 💖
    මිෂෙල් අක්කිගෙ facial expressions හරිම ලස්සනයි 💖

  • @vishmiweerasinghe1423
    @vishmiweerasinghe1423 2 ปีที่แล้ว +39

    ෆැලන් අක්කිගෙ වොයිස් එක අහන් ඉදිද්දි නම් දැහැනකට සම වැදුන වගේ 😌❤🥰 ලංකාවේ Unique ම Voice එකක් 😍🔥

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 2 ปีที่แล้ว +65

    Nice song. හිමි වන ආදරයක් උදෙසා බැල්ම දමන කෙල්ලකගේ පිවිතුරු ආදර සටන් ජවනිකාවකි එය. බැලීමේදී සත්‍ය ලෙසම ආදරය හිතෙනවා. 🥰
    Falan Andrea what a talent song. 🥰

  • @natus3253
    @natus3253 2 ปีที่แล้ว +42

    මේව තමයි trending වෙන්නෝන සිංදු...ඒ vibe එක😵🔥

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +32

    මේක Trending යනවා Sure ♥️🔥

  • @sithummax1474
    @sithummax1474 2 ปีที่แล้ว +67

    අම්මෝ Trending ඇවිල්ලා..ඇති යන්තම්.. 😍 මෙච්චර ලස්සන සිංදුවක් trending ආවේ නැත්තම් තමා පුදුමේ

  • @dedunumadhushani3414
    @dedunumadhushani3414 2 ปีที่แล้ว +41

    ඒ සිංදුවටනම් වශී වෙනවා 🥰
    ෆැලන් අක්කිගෙ වොයිස් එක නම් පිස්සුවක් 😍

  • @rash1913
    @rash1913 2 ปีที่แล้ว +29

    හිතුවා වගේම TRENDING ආවා 😍🔥

  • @dilki6525
    @dilki6525 2 ปีที่แล้ว +42

    Woow 😍 ඒ සිංදුවනම් හරිම ලස්සනයි ❤❤❤
    ෆැලන් අක්කි ❤
    මිශෙල් අක්කි ❤
    කලන අයියා ❤ නියමයි හැමෝම 👍😍

  • @janindumuthukumarana8104
    @janindumuthukumarana8104 2 ปีที่แล้ว +84

    අපූරු කටහඬක් 😍
    මේ හඬ ජාත්‍යන්තරයත් ආක්‍රමණය කරන දවසක් ඒවි කියලා හිතෙනවා 🔥❤

  • @vihararajanayake7671
    @vihararajanayake7671 2 ปีที่แล้ว +56

    ඇබ්බැහිවන ඊළඟ පිස්සුව එන්නයි යන්නේ..🤩 ෆැලන් අක්කී 😘❤

  • @sithummax1474
    @sithummax1474 2 ปีที่แล้ว +92

    කන හරහා ඇවිත් හදවතටම වැදෙන කටහඬක් ෆැලන්ට තියෙන්නේ 🤩😍 ඇයත් දෙරණෙන්ම සොයාගත් සම්පතක් ❤

  • @ashanisomarathna4636
    @ashanisomarathna4636 2 ปีที่แล้ว +31

    ෆැලන් අක්කි මොන Style එකෙන් sing කරත් ඒ ගීත වලට අවශ්‍ය හැඟීම දෙන්න ඔයාට මාර හැකියාවක් තියෙනවා.අතිදක්ෂම ගායිකාවක් ❤🔥 මිශෙල් අක්කි අතිදක්ෂ චරිතාංග නිළියක්..❤🔥පොදු සීසන් 2 හරහා වෙනස්ම විදියකට දකින්න හැකි වුනා

  • @dilandharmadasa9438
    @dilandharmadasa9438 2 ปีที่แล้ว +34

    මිෂෙල් ට සෙට් වෙනම වොයිස් එක මේක තමයි. නියම තෝරාගැනීමක්.
    ෆැලන් නව පරපුරේ අතිදක්ෂ ගායිකාවක් කටහඬ භාවනාවක් ❤ජය වේවා

  • @dilshanijayarathne1709
    @dilshanijayarathne1709 2 ปีที่แล้ว +22

    ෆැලන් අක්කිගෙ වොයිස් එක 😇❤
    මිශෙල් ❤ කලන ❤
    මේ song එක ගොඩක් ලස්සනයි..කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤

  • @inokasamarakoon8471
    @inokasamarakoon8471 2 ปีที่แล้ว +14

    කොච්චර ඇහුවත් එපා වෙන්නම නැති සිංදුවක්. ෆැලන්ව ඩ්‍රීම් ස්ටාර් වල දැක්ක පලවෙනි දවසෙම මම දැනගත්තා කිරැල හිමිකර ගනී කියලා. සමහරු එදා බැන්නත් අද ඔප්පු කලා තමා නියම දක්ෂයා බව. සුබ පතනවා දීර්ඝ ගමනකට.

  • @user-oy4st6wj6c
    @user-oy4st6wj6c 2 ปีที่แล้ว +30

    ඇබ්බැහියක් නේන්නම් ❤❤❤❤
    ෆැලන් ගෙ වොයිස් එක මිෂෙල් ට හරිම ලස්සනට ගැලපෙනවා..ඒ ගායනය අහන් ඉන්න ඉන්නම තව ඇබ්බැහි වෙනවා. භාවනාවක් වගේ 🥰

  • @vishmithadenuwan3037
    @vishmithadenuwan3037 2 ปีที่แล้ว +28

    සින්දුව නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .මිශෙල් අක්කගේ acting සුපිරි 💚.ෆැලන් අක්කගේ කටහඬත් මාරම ලස්සනයි 😇

  • @anushadhamayanthi4791
    @anushadhamayanthi4791 2 ปีที่แล้ว +32

    සිංදුව එනකල් බලන් හිටියෙ.ඒක නම් ලස්සනයි .සුපිරියක්ම තමයි ඉතින් ❤️👌

  • @yoshithawimalasena300
    @yoshithawimalasena300 2 ปีที่แล้ว +280

    බොහොම කලාතුරකින් ගෑනු ලමයෙක්ට පිහිටන අද්විතීය කටහඬක් ❤
    සුබ පැතුම් ඇන්ඩ්‍රියා

    • @siriwardanagnana403
      @siriwardanagnana403 2 ปีที่แล้ว +7

      Lassanama gayanayak lassanama sinduwak suba pathum

  • @mahimakandegoda3301
    @mahimakandegoda3301 2 ปีที่แล้ว +32

    Falan අක්කිගෙ වොයිස් එකට පිස්සු හැදෙනවා 🥺❤

  • @nirodhadissanayake9412
    @nirodhadissanayake9412 2 ปีที่แล้ว +23

    Falan❤️❤️

  • @dimuth9430
    @dimuth9430 2 ปีที่แล้ว +202

    ගැඹුරු කාන්තා හඬක රසය පේනවනේ..පුදුම රසයක් ❤

  • @kaviserasinghe4326
    @kaviserasinghe4326 2 ปีที่แล้ว +50

    අහපු ලස්සනම ගීතයක් ❤❤❤
    ෆැලන් අක්කි කියලා වැඩක් නැ ඔයාගෙ කටහඬ 🤩😍

  • @migarathewarapperuma8578
    @migarathewarapperuma8578 2 ปีที่แล้ว +29

    Trending list එකට ගිය එහෙනම් 👍
    නාහෙන් අඬන්නැති මෙවැනි නිර්මාණ Trending යන්නම ඕනේ තමයි 👏 ජය වේවා

  • @kavindadilshan9976
    @kavindadilshan9976 2 ปีที่แล้ว +25

    අහ් මෙන්න trending ඇවිල්ලා 🙂❤ අඩේ ෆැලන් අක්කගේ වොයිස් එක 🥺🥺ඒක නම් පිස්සුවක් 🙂 ආදරෙයි අක්කියෝ ❤❤වචන නෑ කියන්න ඒ වොයිස් එකට 😊❤

  • @nilakshichandrasena7484
    @nilakshichandrasena7484 2 ปีที่แล้ว +61

    ෆැලන්ගෙ කටහඬ නම් හිතට දැනෙන කටහඬක්. සිංදුව ගොඩාක් ලස්සනයි 😍😍 වචනත් හරිම ලස්සනයි

  • @natus3253
    @natus3253 2 ปีที่แล้ว +48

    මේ සිංදුව අහනව අහනව ඉවරයක් නෑ...😵 Falan ඔයාගෙ voice එක නම්.... භාවනාවක්❤️

  • @himashichamindi4033
    @himashichamindi4033 2 ปีที่แล้ว +20

    අන්තිම ටික ෆැලන් අක්කි සහ අනුර අයියගෙ voices mix වෙලා ඇහෙද්දි ඒක ලස්සනම අවසානයක් වුනා 🔥❤ බාවනාවක් වගේ ෆැලන් අක්කිගෙ කටහඬ නම් 😍😍

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +39

    ඒකනම් සුපිරියක්.....ෆැලන්ගේ වොයිස් එකට නියමෙටම මැච් වෙනවා මේ සිංදුව.....ෆට්ට.....😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @senukigurusinghe7466
    @senukigurusinghe7466 2 ปีที่แล้ว +44

    ඒ කටහඬේ තියෙනවා අමුතුම ජීව ගුණයක් ❤❤ ෆැලන් ❤

  • @aafan7881
    @aafan7881 2 ปีที่แล้ว +34

    ඇබ්බැහි වුනා ඒකටනම්..😍😍😍
    ෆැලන් අක්කේ ඔයාගෙ වොයිස් නම් වෙනම ලෝකයක් හොඳේ..කියන්න නම් තේරෙන්නෑ..❤😍

  • @abhithraperera2027
    @abhithraperera2027 2 ปีที่แล้ว +28

    අහන එක නවත්වන්න බෑ දවසේම කටේ තියෙන්නේ සිත්තරා 😍❤️ ෆැලන් අක්කා ඒක නම් වශියක්

  • @rash1913
    @rash1913 2 ปีที่แล้ว +238

    කන ලඟට ඇවිත් සිංදු කියනවා වගේ..ඔයාගෙ වොයිස් එකනම් මාර විදිහට දැනෙනවා Falan අක්කි..💯 ඇත්තටම ලස්සනයි ❤😍
    Michelle 👌❤ Kalana 👌❤

    • @promodibhagya9696
      @promodibhagya9696 2 ปีที่แล้ว +8

      ඔයාගෙ comment එකම කවුදෝ මන්දා කෙනෙක් copy කරලා දාලා,ඒ acc එකෙන් ඉන්න කෙනා වෙන වෙන C's වලත් මිනිස්සු දාන comments උස්සලා,එයා මගේ comment එකකුත් ඔහොම copy කරලා තිබුණා,මං හිතන්නේ පිට රට ඉන්න කෙනෙක් ද කොහෙද?මොකද channel එක බැලුවම videos 2,3යි තියෙන්නෙත් ඒත් subscribers ලා 249k ඉන්නවා

    • @udarakaushalya6515
      @udarakaushalya6515 2 ปีที่แล้ว

      Yako ake thamai mixing and mastering lol 😂

    • @promodibhagya9696
      @promodibhagya9696 2 ปีที่แล้ว +1

      @Pramodh අහ් එහෙමද?එයාලා පිටරට අයද?

  • @devindinanayakkara468
    @devindinanayakkara468 2 ปีที่แล้ว +43

    සිංදුව හරිම ලස්සනයි . හිතට දැනෙන ගීතයක්. ඒ සුවිශේෂී හඬ නිසා තවත් දැනෙනවා වැඩි ❤
    පද,සංගීතය හැමදේම ලස්සනයි. මිශෙල් කලණ දෙන්නත් නියමයි acting 👏

  • @githguruge
    @githguruge 2 ปีที่แล้ว +39

    හරිම voice එක තෝරගෙන තියනවා සින්දුව වෙනුවෙන්... Falan😍♥️ හරිම ලස්සන හිතට දැනෙන සින්දුවක්🥰♥️🤞

  • @rasikanamali9432
    @rasikanamali9432 2 ปีที่แล้ว +36

    සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ෆැලන්ගේ සුපිරි කටහඩ & මිෂෙල්ගේ පට්ට රංගනය. Love you so much 👌👌💖💖💕💕🌹🌹

  • @shanu7009
    @shanu7009 2 ปีที่แล้ว +18

    Falan akkage voice ekai michelle akkage acting ekka hodatama galapenawa😍❤

  • @d.h5415
    @d.h5415 2 ปีที่แล้ว +32

    වොයිස් එක පිස්සුවක් නෙහ් 🤩🥰
    මරු ඇත්තටම නියමයි සිංදුව 👌

  • @DinithiAraliya
    @DinithiAraliya 8 หลายเดือนก่อน +7

    සින්දුව මරු 🤗..... මිෂෙල් අක්කා ගොඩක් ලස්සනයි 🤗😘

  • @pramudi.jayathissa
    @pramudi.jayathissa 2 ปีที่แล้ว +26

    දැන් නම් සිංදුව හීනෙනුත් කියවෙන තරමට හොඳටම ඇබ්බැහි වෙලා ඉන්නේ 😂🤭 Tv එක බැලුවත් මේක ඇහෙනවා ඇහෙනවා වාගේ 😁 ඇත්තටම සිංදුව ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤

  • @heshaniperera1871
    @heshaniperera1871 2 ปีที่แล้ว +30

    දහ දොළොස් වතාවකට වඩා ඇහුවා ❤ ඒත් නතර කරන්න බෑ..හරිම ලස්සනයි සිංදුව . ෆැලන් අක්කිගෙ වොයිස් එක නම් පිස්සුවක් 🤩🤗❤

  • @rashmiwarnakulasooriya5384
    @rashmiwarnakulasooriya5384 2 ปีที่แล้ว +101

    දෙපාරක් අහන්න 😍 ආයේ ඉතින් සිංදුවෙන් ගැලවෙනවා බොරු 🥰
    පුදුම ලස්සනක් අනේ...ෆැලන් අක්කිගෙ වොයිස් එක මිශෙල් අක්කිට ගැලපෙනවා 💯❤

    • @user-oy4st6wj6c
      @user-oy4st6wj6c 2 ปีที่แล้ว +5

      අම්මෝ ඔව් අනේ ඇබ්බැහියක් ❤

  • @novelaymstan4414
    @novelaymstan4414 2 ปีที่แล้ว +25

    මේ සින්දුව මාර ලස්සනයි.ලිරික්ස් පට්ට.නිකම් ඉද්දිත් කියවෙනවා😍😘

  • @nethmiwanigasekara2177
    @nethmiwanigasekara2177 2 ปีที่แล้ว +18

    Falange voice එකට Michelle ගෙ Acting 🔥 I'm addicted..

  • @vihararajanayake7671
    @vihararajanayake7671 2 ปีที่แล้ว +22

    ඇත්තටම හරිම ලස්සනයි .ෆැලන් අක්කිගෙ වොයිස් එක නම් පිස්සුවක් වෙලා දැන් 🥰❤

  • @rasinduabeywardhana6001
    @rasinduabeywardhana6001 2 ปีที่แล้ว +16

    ෆැලන් 🤩කියන්න වචන නෑ වොයිස් ගැන ❤🔥

  • @lasindu6686
    @lasindu6686 2 ปีที่แล้ว +16

    ෆැලන් 😍 ඒ වොයිස් එක 🤩🤩🤩
    සිංදුව මරු 👌

  • @amanda_9
    @amanda_9 2 ปีที่แล้ว +32

    මේ ගීතය සහ හිස් හිත ලඟ,, ගීත 2 ම ඇහුවම තේරෙනවා ෆැලන්ට තියෙන්නෙ චරිත වලට පණ පොවන කටහඬක් කියලා 🥺කලාවට ලැබුනු සම්පතක්
    බුදු සරණයි ජේසු පිහිටයි ❤

  • @rajapaksha6540
    @rajapaksha6540 2 ปีที่แล้ว +19

    ෆැලන්ගෙ වොයිස් එක 😍🔥❤
    හිතට වදින වොයිස් එකක් ❤

  • @nuwandikaushalya955
    @nuwandikaushalya955 2 ปีที่แล้ว +22

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...හරිම ලස්සනයි...❤️

  • @rsa933
    @rsa933 2 ปีที่แล้ว +52

    FALEN ගෙ කට හඩින් - ආසම කතාවක සිංදුවක් - සුපිරි artist ල දෙන්නෙක් එක්ක. 🔥.නියම blend එකක්. ඒකට ඉතින් music වලිනුත් අමුතුම ගැම්මක් එනවා.😎🔥

  • @radeesh_n_lihini
    @radeesh_n_lihini 2 ปีที่แล้ว +19

    Michel and falan 🤗❤

  • @thamalialwis3842
    @thamalialwis3842 2 ปีที่แล้ว +34

    හිතට දැනෙන ලස්සනම voice එකකට. ලස්සන Lyrics ,music එකතු වුනාම මේවගේ රස නිර්මාණ බිහිවෙනවා 😍
    ෆැලන් ඇන්ඩ්‍රියා 👏🔥❤
    මිශෙල් & කලණ acting 👏🔥❤

  • @erandiabesinghe9981
    @erandiabesinghe9981 2 ปีที่แล้ว +13

    Falan kiynnema brand ekak❤❤ asama singer🥰🥰🥰

  • @user-id1dw3ee3q
    @user-id1dw3ee3q 2 ปีที่แล้ว +20

    මේක trending වෙනකන් හිටියෙ. නියමයි

  • @thisankaweerathunga4566
    @thisankaweerathunga4566 2 ปีที่แล้ว +48

    මේක නම් මරූ...👌😍
    ෆැලන්ගෙ වොයිස් නම් පිස්සුවක්.😍❤
    කලන ගැම්මක් 💪🔥 මිශෙල් 👌❤

  • @chamodiiiii
    @chamodiiiii 2 ปีที่แล้ว +17

    Falannnn❤️🌸

  • @thilinisiriwardhana1448
    @thilinisiriwardhana1448 2 ปีที่แล้ว +24

    ලස්සන කටහඬක්...💖
    ලස්සන පද රචනයක්...💖
    ලස්සන තනුවක්...💖
    ඇත්තටම ගොඩක් ලස්සනයි 😍
    ෆැලන් අක්කි හැමදාමත් හදවතේ ගායිකාව 💖🤗

  • @subodagayani8578
    @subodagayani8578 2 ปีที่แล้ว +17

    ඒ වගේ හඩක් අපිට අහන්න ලැබිල තියෙන්න අපෙ පිනටම තමයි.ආඩම්බරයි ෆැලන් ඔබ ගැන .හැමදාම ආදරෙයි ඔය හඩට❤️❤️👌👌🔥🔥🔥🔥

  • @isurindikadawathage7764
    @isurindikadawathage7764 2 ปีที่แล้ว +16

    ෆැලන් අක්කිගෙ වොයිස් එක නම් පිස්සුවක්

  • @lakshiamanda2651
    @lakshiamanda2651 2 ปีที่แล้ว +24

    ෆැලන් අක්කිගෙ වොයිස් එක හරිම පැහැදිලි හිතට දැනෙනා වොයිස් එකක්. ❤😍
    Lyrics ❤ Music ❤ ලස්සනයි 😍

  • @nethukisandamini2044
    @nethukisandamini2044 2 ปีที่แล้ว +20

    ගොඩක් ලස්සනයි 🤗😍😍😍
    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..
    ෆැලන් ❤ නිමේෂ් ❤ මිශෙල් ❤ කලණ ❤ eTunes ❤

  • @esanjiabeyweera481
    @esanjiabeyweera481 2 ปีที่แล้ว +21

    Falan akki voice superb❤️‍🔥🥰🤩

  • @janithmaldeniya9705
    @janithmaldeniya9705 2 ปีที่แล้ว +71

    Release වුන වෙලාවෙ ඉඳන් කී පාරක් ඇහුවද .ඒත් තාම එපා වුනේ නැ....
    පොදු නං ආගමක්...❤️ falen andrea මාරම ලස්සන voice එකක් ❤️❤️❤️

  • @tharushikekirideniya8179
    @tharushikekirideniya8179 2 ปีที่แล้ว +12

    අම්මෝ පිස්සවෙන් වගේ බලන නාට්‍ය ක්.අනේ පුළුවන් නම් හිතුවක්කාර නාට්‍යයේ episode 19 ලිහෙනා සුසුම් සින්දුව ත් upload කරන්න කෝ..ආදරෙයි e tutes .❤❤❤❤

  • @kavi__girl7530
    @kavi__girl7530 2 ปีที่แล้ว +13

    Song එකනම් best... මේ අහන්නෙ කී වෙනි පාරද කියලවත් මතකනෑ..❤️❤️❤️❤️🌺

  • @shehanirajakaruna4716
    @shehanirajakaruna4716 2 ปีที่แล้ว +37

    එක දිගට 10 වතාවකට වඩා ඇහුවා. මේ සිංදුවනම් හරිම ලස්සනයි 😍 ගොඩ කාලෙකින් මේ වගේ සැනසීමෙන් අහන්න පුලුවන් සිංදුවක් ආවේ. වොයිස් එක හින්දා තවත් නිවෙනවා 🥰 ෆැලන් අක්කි හදවතේ ගායිකාව ❤ මිශෙල් අක්කි කැමතිම නිලියක් ❤ කලන අයියා නියමයි ❤
    Lyrics & Music 👌👏❤❤

  • @wathsalapeiris6293
    @wathsalapeiris6293 2 ปีที่แล้ว +28

    හදවතටම දැනුනා..❤ voice eka niyamai falan akkii😘😘😘😍😍❤️❤️ මිශෙල් සහ කළණ අයියා acting superb ❤😍

  • @musicsl3597
    @musicsl3597 2 ปีที่แล้ว +257

    ඇස් දෙක පියාගෙන crush එක මවාගෙන මේ සින්දුව අහද්දි ❤❤❤

    • @methmiwickramasinghe1767
      @methmiwickramasinghe1767 2 ปีที่แล้ว +14

      අම්මෝ ඒ feeling එක 🥰♥️

    • @musicsl3597
      @musicsl3597 2 ปีที่แล้ว +2

      @@methmiwickramasinghe1767 ❤❤❤

    • @pathumhewawasam9285
      @pathumhewawasam9285 2 ปีที่แล้ว +5

      Kohomada eka 🤭

    • @musicsl3597
      @musicsl3597 2 ปีที่แล้ว +3

      @@pathumhewawasam9285 ආයෙත් අහලා 👍👍😂😂

    • @hikkaganster2008
      @hikkaganster2008 ปีที่แล้ว

      😂😂😂

  • @geethmawijewardane8935
    @geethmawijewardane8935 2 ปีที่แล้ว +16

    Ammatasiri falan akka neda 😍 Maru maru...🤩 E voice ekanam pissuwakma thamai 🥰

  • @panchalisubasinghe9681
    @panchalisubasinghe9681 2 ปีที่แล้ว +45

    Sound ගොඩාක් වැඩි නොකර..
    🎧 දාගෙන අහන්න. දවසක් වුනත් එකදිගට අහන් ඉන්න පුලුවන් ❤
    ඒ කටහඬ භාවනාවක් වාගේ 😍

  • @pramudi.jayathissa
    @pramudi.jayathissa 2 ปีที่แล้ว +12

    ෆැලන් අක්කි 👌😍

  • @savithilunuwila3536
    @savithilunuwila3536 2 ปีที่แล้ว +17

    Falan ගෙ voice එක නම් පිස්සුවක් ❤🥰

  • @naduuchanika4593
    @naduuchanika4593 2 ปีที่แล้ว +16

    මාරම ලස්සනයි මේ සින්දුවත් podu season 1 එකේ සින්දු වගේම මේකත් සුපිරියක් තමා කතාව වගේම සින්දුවත් හිට් වෙනවා වෙනවමයි සුපිරි නළු නිලියෝ ටිකක් ඉන්නවා මම ආසම කට්ටියක් 😍😍😍😍😊😊😊😊🤗🤗🤗🤗🤗😃😃😃😃😃

  • @rash1913
    @rash1913 2 ปีที่แล้ว +17

    Trending ගියොත් මරු 😍

  • @_T.h.a.r.a_
    @_T.h.a.r.a_ 2 ปีที่แล้ว +6

    හුවෑ...... දුශීයි ප්‍රිමාලුයි 🥰

  • @lankikakodikara705
    @lankikakodikara705 2 ปีที่แล้ว +14

    E voice eka 😍 DDS 09 Asama voice eka ❤

  • @kavindishehara8355
    @kavindishehara8355 2 ปีที่แล้ว +15

    අනෙ ෆැලන් අක්කිගෙ කටහඩ❤️💆 🎶😍

  • @sandaninilakshi4741
    @sandaninilakshi4741 2 ปีที่แล้ว +11

    පිස්සුවක්🙈

  • @chamindusandawath
    @chamindusandawath 2 ปีที่แล้ว +11

    Niyamay falan akki oya කළුතර අපිටත් ආඩම්බරයක්

  • @malindukariyawasam6984
    @malindukariyawasam6984 2 ปีที่แล้ว +11

    Falan ❤😍