Oya As Katha Karanawa Remix | Harsha Dhanosh | Podu Season 02 Teledrama Song | TV Derana | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 436

  • @chathurimithushi7106
    @chathurimithushi7106 2 ปีที่แล้ว +251

    සුපිරි...රන්දික අයියා සුපිරි නලුවෙක්..වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම...හැම දේටම දක්ෂයි...සුපිරි ❤️

  • @erandakumara9625
    @erandakumara9625 2 ปีที่แล้ว +215

    මේවා තමා බන් සින්දු.. බලපන්කො ලස්සන 😎😎...
    ආදී 💜 නිලූ acting මන් මාර ලස්සනයි, මාර romantic 💜💜💜...
    Tranding යනවා යනවමයි 😁😁😁...

  • @dhanu6151
    @dhanu6151 2 ปีที่แล้ว +160

    ආදි ♥️නිලූ ... දැකපු ලස්සනම teledrama copule එකක්...acting සුපිරි දෙන්නගෙම...සිංදුවත් මාරම ලස්සනයි 👌

  • @srana167
    @srana167 2 ปีที่แล้ว +299

    ලහිරුනීගේ ඒ ලැජ්ජාව මුසු උනු හිනාවයි රන්දිකගේ ඇස්වල තියෙන ආදරණීය බැල්මයි හර්ෂගේ voice එකයි එකට එකතු උනාම එතන තියෙන්නේ මාරම ගැලපීමක්....❤️❤️
    ඒ feeling එක ආයේ වෙන සිංදුවකින් ගන්න බෑ...

  • @nadunmunasinha1915
    @nadunmunasinha1915 2 ปีที่แล้ว +78

    ලහිරුනි අක්කා මාරම ලස්සනයි😚 මේ විඩියො එකේ රන්දික අයියත් ඒ වගේනම්😚 ඔයාල දෙන්නටම අපි හැමදාම ආදරෙයි❤️

  • @wickramanayakawickramanaya1330
    @wickramanayakawickramanaya1330 2 ปีที่แล้ว +85

    රන්දිකටයි , ලහිරුනිටයි කැමති අය 👍 එකක් දාගෙන යන්න බලන්න ... ❤️🔥

  • @nethmisulakkana325
    @nethmisulakkana325 2 ปีที่แล้ว +76

    පොදු එකේ තාම මන් නම් ගොඩක් කැමති දෙන්නට තමා❤

  • @sandunipamoda8156
    @sandunipamoda8156 2 ปีที่แล้ว +70

    ආදිගෙ ඩාන්සින් ලස්සනයි.... ආදරෙයි ආදි නිලූ..... 😍😍😍😍

  • @DCTUBE-mx3nb
    @DCTUBE-mx3nb 2 ปีที่แล้ว +67

    ආදී නිලූ තනිකර පිස්සුවක්.....❤❤❤

  • @mithilamethadi8087
    @mithilamethadi8087 2 ปีที่แล้ว +75

    ❤️❤️😘 රන්දික අයියායි ලහිරුණි අක්කි ගොඩක් ලස්සනයි 😍😍 අයියාගෙ ඩාන්ස් එක නියමයි 🤗🤗

  • @erandakumara9625
    @erandakumara9625 2 ปีที่แล้ว +129

    ලංකාවේ සින්දු Bollywood එකට ගෙනියන්නේ දෙරණ තමා 😁😁😁...
    බලන්නකෝ ඒ සින්දුව පුරාවටම හරියට හින්දි සින්දුවක් බැලුවා වගේ 😁😁😁

  • @සනූඅධිකරි
    @සනූඅධිකරි 2 ปีที่แล้ว +30

    ඔය ඇස් කතා කරනවා මෝඩයෝ... ආදි තැමිල් ෆිල්ම් ඇක්ට කෙනෙක් වගෙයි... සීසන් ටූ එකේ සිංදුවත් ක්‍රියේටිව් වෙලා ... හරිම ලස්සනයි... ආදි නිලූ 🤗🤗🤗❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘

  • @avishkasupun9654
    @avishkasupun9654 2 ปีที่แล้ว +19

    මේ සින්දුව සිය පාරකට වැඩිය බැලුවේ මන් විතරද හදවතටම දැනුනා රන්දික අයියේ❤️❤️ ඔයගේ ඩාන්ස් එකහ්🥰❤️

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +53

    රන්දික අයියාගේ ඇක්ටින් ලහිරුණි අක්කිගේ ඇක්ටින් මරු 👌♥️

  • @Yenuka
    @Yenuka 2 ปีที่แล้ว +23

    2nd
    එලම තමා ඉතිම්...😊😊

  • @secretsuperstar8242
    @secretsuperstar8242 2 ปีที่แล้ว +23

    ආදි නිලූ දැක්කම ආවේ බලන්න ❤️ ඒ දෙන්නගෙ හිනාවට අපිටත් හිනහයි අනේ 😍

  • @lovelygirl4087
    @lovelygirl4087 2 ปีที่แล้ว +19

    රන්දික අයියගෙ ඩාන්ස් එකනම් excellent 😁😁

  • @dananjayashehanwerellagama6454
    @dananjayashehanwerellagama6454 2 ปีที่แล้ว +26

    මන් මගේ ජිවිතේ දැක්ක ලස්සනම කපල් එක නියමයි රන්දික අයියා ලහිරුනි අක්කි ❤️❤️👍

  • @naduuchanika4593
    @naduuchanika4593 2 ปีที่แล้ว +37

    වාව් නියමයි නියමයි remix එක සුපිරි 😍😍😍 ආදිගෙයි , නිලුගෙයි අනිත් හැමෝගෙමයි කොස්ටියුම් ටික නම් සුපිරි ඒ තරමට ලස්සනයි . Beach site එකක විෂුවල් එක කරල තියෙන නිසා මාර ගති 😍😍😍😍😍🤗🤗🤗🤗🤗

  • @oshadiyashodara9800
    @oshadiyashodara9800 2 ปีที่แล้ว +97

    රන්දික අයියා කියන්නේ අපේ ලංකාවට වස්තුවක්.මන් දැකපු හොදම නළුවෙක් වගේම හොද Dancer කෙනෙක් .එයාට පුළුවන් bollywoods වලට වුනාත් අබියෝගයක් වෙන්න💪ඒ වගේ ම ලහිරුනි අක්කාත් දක්ශයි🤗🤗drama එකත් ලස්සනයි .සිංදු ටිකත් ලස්සනයි .මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ලැබෙන්න කියල පොදු කණ්ඩායම ටම සුබ පතනවා🤗🤗🙂

    • @mjfguy102
      @mjfguy102 2 ปีที่แล้ว

      😂😂👌

  • @prathibhakahawala
    @prathibhakahawala 2 ปีที่แล้ว +20

    ❤️ හින්දි film එකක song එකක් බැලුවා වගේ...romance,love,acting,superb.

  • @dinushaperera6392
    @dinushaperera6392 2 ปีที่แล้ว +18

    මං ආසම සිංදුව. රන්දික ත් , ලහිරැනී ත් නියමයි. Island Stompers Superb ❤

  • @lasikadilhani6514
    @lasikadilhani6514 2 ปีที่แล้ว +33

    අම්මෝ අදනම් මාර 🥰😘 නියමයි 😋😋

  • @No-wx4gz
    @No-wx4gz 2 ปีที่แล้ว +15

    "Podu"එකෙන්ම පට්ට. ආදී නිසා තවත් මරු 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @techcap4081
    @techcap4081 2 ปีที่แล้ว +16

    හැමොම ලස්සන වෙල පොදු මතක් වෙනවා.අලුත් එක සුපිරි සින්දුව කියනවා එල මජන් බොක්ක.🙏🙏

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 2 ปีที่แล้ว +20

    Great song. Absolutely its perfect. 'ඔය ඇස් කතා කරනවා.. මගෙ දිහා බල බලා.. හිරි මල් හිතේ නැවතිලා.. ඉන්නටම දිවි තුරා.. හදවත ඉතිරී ඉතිරී ගලන මේ හැඟුමදෝ ආදරේ..'
    Nice review of this song I seen. Superb melody. 👌

  • @yethuni0626
    @yethuni0626 2 ปีที่แล้ว +20

    සින්දුවෙ වචන මාරම ලස්සනයි 👍👍👍👍😘😘😘😘රන්දික අයියා ටැමිල් ඇක්ටර් කෙනෙක් වාගෙ ........නිලූ මාරම ලස්සනට ඇක්ට් කරනවා ❤❤❤❤

  • @tharindidiwanjani3836
    @tharindidiwanjani3836 2 ปีที่แล้ว +15

    රන්දික ගුණතිලක...❤️🌹😍my favorite actor ❤️❤️❤️❤️❤️

  • @sangeethadewmini3293
    @sangeethadewmini3293 2 ปีที่แล้ว +10

    ආදි අයියගෙ romantic ඇක්ට් එක නම් මරු.ලහිරුනි අක්කත් ලස්සනට ඇක්ට් කරනවා.

  • @tharushikekirideniya8179
    @tharushikekirideniya8179 2 ปีที่แล้ว +12

    පොදු එකේ මම ආස සින්දුවක් .මේකේ choreography මරු.හරි ම ලස්සනයි .දෙරණ සින්දු වලට ගහන්න එක channel එකක ට වත් බැ...ඒ තරමට ම ලස්සනයි සින්දු ඔක්කොම .මේ සින්දුව හරියට tamil film එකක් වගේ.tv එකෙන් බලලා ආයෙත් ආවා බලන්න .ආදරෙයි e tunes & tv derana ❤❤❤ පුළුවන් නම් මේ සින්දුවේ choreographer ,lyrics ,music කරපු අයව champion star ගේන්නකෝ 😊😊😊

  • @JokesgossipZ
    @JokesgossipZ 2 ปีที่แล้ว +13

    ආදි ♥නිලූ ... දැකපු ලස්සනම teledrama copule එකක්...acting සුපිරි දෙන්නගෙම...සිංදුවත් මාරම ලස්සනයි 👌😊😊😊

  • @shayakk3383
    @shayakk3383 2 ปีที่แล้ว +13

    ලස්සනම ලස්සනයි මෝඩ්යේ n මෝඩයො . අපි ❤️ මෝඩයො දෙන්නටම 🥰🌹🌹🌹🌹🌹

  • @nethmamalshani1665
    @nethmamalshani1665 2 ปีที่แล้ว +28

    Super performance Randika Aiya.. තමන්ට ලැබුණු චරිතයට උපරිම සාධාරණයක් කරන සුපිරි නළුවෙක්. ආදරෙයි හැමදාමත් ❤❤

  • @pawanimaneesha1653
    @pawanimaneesha1653 2 ปีที่แล้ว +17

    නිලූ ගොඩක් ලස්සනයි පොදු 2 ❤️❤️

  • @deshakalpani8582
    @deshakalpani8582 2 ปีที่แล้ว +20

    Wow....Awesome !!! ❤👌
    Randika aiya & Lahiruni akka ❤❤

  • @dinushaperera6885
    @dinushaperera6885 2 ปีที่แล้ว +12

    මාරම ලස්සනයි good Tv Derana ❤

  • @ushan1028
    @ushan1028 2 ปีที่แล้ว +20

    නිලූ අක්කා පට්ට❤️‍🔥

  • @nn028
    @nn028 2 ปีที่แล้ว +8

    මම ආසම සිංදුවක්. රන්දික ලහිරුණි නියමයි👍👍❤❤

  • @shashikalamuthumali207
    @shashikalamuthumali207 2 ปีที่แล้ว +25

    ආදි සහ නිලූ හරිම ලස්සනයි

  • @nethuarunodya6648
    @nethuarunodya6648 2 ปีที่แล้ว +14

    නිලූගෙ හිනාව ඇස් ලස්සනයි ආදි අයියත් නියමටම ඩාන්ස් කරනවා❤️😎

  • @divyanjali7218
    @divyanjali7218 2 ปีที่แล้ว +21

    Trending එන්න ඕනෙම එකක් 😌❤️

  • @selii2002
    @selii2002 2 ปีที่แล้ว +10

    ආයිත්තාලා ඒකේ ලස්සන 🙈🙈🔥

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 2 ปีที่แล้ว +17

    මේකනම් පිස්සුවක් බන් ❤️

  • @surangigunasekara7607
    @surangigunasekara7607 2 ปีที่แล้ว +18

    නිලූ මැනුක ඉක්මනට එන්න කෝ. අපි බලන් ඉන්නවා 😍පොදු සීසන් 2එකෙ ඔයලගෙ ආදරනීය රංගනය 😚

  • @kumudunidasanayaka2649
    @kumudunidasanayaka2649 2 ปีที่แล้ว +21

    Podu eke thawath lassana sinduwak. Randika ayyai , lahiruni akkai godaaaaaak lassani. ❤❤❤❤❤❤❤❤❤

  • @kumeshijanani6674
    @kumeshijanani6674 2 ปีที่แล้ว +10

    මාරම ලස්සනයි 😍

  • @sarangasaranga4603
    @sarangasaranga4603 2 ปีที่แล้ว +7

    Dance එක සුපිරියක්....💪💪🤓

  • @dilrukarunarathna6457
    @dilrukarunarathna6457 2 ปีที่แล้ว +16

    නිලු පට්ටම ලස්සනයි 😍

  • @isalinishshanka4010
    @isalinishshanka4010 2 ปีที่แล้ว +11

    ආදිගෙ dance eka 😍🔥

  • @dilukaalwis4819
    @dilukaalwis4819 2 ปีที่แล้ว +5

    😍😍හරිම ලස්සනයි ....... ආදි ❤️ නිලූ......

  • @dinumalsajith9929
    @dinumalsajith9929 2 ปีที่แล้ว +10

    සින්දුනම් සින්දු දෙරණ ආය වැඩක් කරොත් සුපිරියක්ම තමා........ පොදු ඇබ්බැහි වෙච්ච කතාවක් අනේ..... සින්දු ටික මාරම lovely 😍❤️🤫

  • @ruvindugamage2059
    @ruvindugamage2059 2 ปีที่แล้ว +20

    ආදි නිලූ කියල කියන්නෙ තනිකරම මාෆියාවක් වගේ💜✨️

  • @anushkiandkanushkilovers9170
    @anushkiandkanushkilovers9170 2 ปีที่แล้ว +37

    Beautiful song ❤️‍🔥

  • @srilankachildren7959
    @srilankachildren7959 2 ปีที่แล้ว +5

    මම ආස සින්දුව නියමයි අයෙ කියලා නිම කරන්න බැරි තරම් සින්දුව 😄😄😄😄😄😄👍

  • @DilzJay
    @DilzJay 2 ปีที่แล้ว +16

    ඔය ඇස් කතා කරනවා
    මගේ දිහා බල බලා❤️❤️❤️

  • @kavishkashrinath1764
    @kavishkashrinath1764 2 ปีที่แล้ว +10

    Trending.karala 1M view demu

  • @ruvindugamage2059
    @ruvindugamage2059 2 ปีที่แล้ว +62

    ටීවී එකේ එක පාරටම බලල youtube එකට දානකම් බල බල හිටපු මම වගේ උන් ඉන්නවද 🥲♥️ මේක වෙනම ලෙවල් එකක සිංදුවක් සුපිරියක් තමයි 💜✨️

  • @radhakrishna-hl2ok
    @radhakrishna-hl2ok 2 ปีที่แล้ว +10

    මරු ❤❤🔥 පොදු

  • @hiruniadikaram1137
    @hiruniadikaram1137 2 ปีที่แล้ว +10

    Adi♥️Nilu
    Loving couple 😍😘

  • @snowfairy4514
    @snowfairy4514 2 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️💃💃💃💃💃😘😘😘
    💖AN💖
    Niluuge Lajjawa🥴
    Aaadige acting💪

  • @indraninawarathna1234
    @indraninawarathna1234 2 ปีที่แล้ว +8

    ෂා මරු 👍👍👍👍❤❤♥️♥️

  • @menukapriyashankarunagama3960
    @menukapriyashankarunagama3960 2 ปีที่แล้ว +5

    Patta 😍

  • @alizeealiz7641
    @alizeealiz7641 2 ปีที่แล้ว +3

    අම්මෝහ්....ඒක....නම්...superb....❤❤❤ hindi film ekka video ekak beluwa wage.....

  • @sandyasagarika7343
    @sandyasagarika7343 2 ปีที่แล้ว +14

    සුපිරි දෙන්නම

  • @gayafernando5658
    @gayafernando5658 2 ปีที่แล้ว +3

    හදවත ඉතිරි...ඉතිරි..ගලන මේ
    හැඟුම දෝ ආදරේ.....🧡💙 kk
    Nice ..lovely song ...

  • @heshanidhuleka7574
    @heshanidhuleka7574 2 ปีที่แล้ว +4

    රන්දික අයියාට හොදට නටන්න පුලුවන් නේ 😍😍

  • @yasasmiseshadi7661
    @yasasmiseshadi7661 2 ปีที่แล้ว +3

    අම්මෝ ඒක ලස්සන මදිවට තවත් ලස්සන වෙලා......🤭❤️

  • @usakyabomanthi7589
    @usakyabomanthi7589 2 ปีที่แล้ว +3

    Lassanai song ake ha lassanai adi aiya nilu akki super dance ake podu drama ake lassanate ragapane wa hemadame adarei mama ase song walin akak

  • @subagurusingha9391
    @subagurusingha9391 2 ปีที่แล้ว +2

    කොච්චර බැලුවත් එපා වෙන්නැහැ.Really best.

  • @prasangikaprasangika337
    @prasangikaprasangika337 2 ปีที่แล้ว +3

    Nilu akki issarahata idi kiyala hithanawa drama eka athule... e aadare ai dakinna labunata godak sathutui❤️😘

  • @sonyafdo2676
    @sonyafdo2676 2 ปีที่แล้ว +3

    Aww🌈😍 podu 2 sathiyata eka aluth song eka gaane denawa neh apita pattai ❤️🔥

  • @chandrikalusena4762
    @chandrikalusena4762 ปีที่แล้ว +1

    අම්බෝ මේ සින්දුවටනම් වශී වෙලා ඉන්නේ ❤️❤️❤️🥰😍🥰😍🥰😍🥰❤️❤️❤️❤️❤️❤️

  • @nishaninishshanka8417
    @nishaninishshanka8417 2 ปีที่แล้ว +3

    රන්දික අයියට හොදට නටන්නත් පුලුවන් නේ 🥺❤️👍

  • @lakminiherath8145
    @lakminiherath8145 2 ปีที่แล้ว +5

    Podu drama ake asama song aka ❤️. 🥰 Adhi&nilu 🥰

  • @sheneshiparanagampola2004
    @sheneshiparanagampola2004 2 ปีที่แล้ว +2

    ආදරෙයි set eka

  • @mangalarajapaksha4
    @mangalarajapaksha4 2 ปีที่แล้ว +5

    ඔය ඇස් කතාකරනවා....
    ආදිගෙ ඩාන්ස් ලස්සනයි ....

  • @madushikamadu466
    @madushikamadu466 2 ปีที่แล้ว +3

    ටැමිල් ෆිල්ම් එකක සෝන්ග් එකක් වගේ 😍❤️

  • @hasankajayasundara23
    @hasankajayasundara23 2 ปีที่แล้ว +8

    ආදිගෙ සුපිරි රංගන ය හා නිලූගෙ ආදරණීය හුරතලේ නිසා සින්දුව ගොඩාක් ලස්සන වෙලා 💓💓💓

  • @singinggirl775
    @singinggirl775 2 ปีที่แล้ว +2

    Ane deiyane, meka nan pissuwak 😌❤️

  • @keshansathsara8875
    @keshansathsara8875 2 ปีที่แล้ว +6

    Superb🔥🔥🔥🔥🔥🔥🔥

  • @disadiminduli9358
    @disadiminduli9358 2 ปีที่แล้ว +4

    Podu 2 eke yankam balan hitiye pattama lassanai song eka

  • @warnakulasooriyasadamali72
    @warnakulasooriyasadamali72 2 ปีที่แล้ว +4

    අාසම කට හඩක් 💯💯💯💯💯

  • @ranganatharindu7395
    @ranganatharindu7395 2 ปีที่แล้ว +6

    Eka niyamai❤️

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 2 ปีที่แล้ว +15

    Dancing superb ❤️

  • @user-nirashaperera
    @user-nirashaperera 2 ปีที่แล้ว +4

    Oyadenna aththata supper 💕💕💕

  • @nadeeshanawarathne8629
    @nadeeshanawarathne8629 2 ปีที่แล้ว +26

    Love it

  • @prageethsampath9587
    @prageethsampath9587 2 ปีที่แล้ว +5

    Podu season 2 eketh me dennama hitiyanam godak lassanai 😊

  • @btsforever372
    @btsforever372 2 ปีที่แล้ว +6

    නිලූයි අදියි තමයි ලස්සන

  • @daya1958
    @daya1958 2 ปีที่แล้ว +7

    A superb version of the song..... Well done. Nilu you are too superb and amazing, keep it up. Randika, one of the best actors... you are natural, and very rare and very few have this talent... Good luck and best wishes to all artists at Podu 2 as the message is a very clear, eye-opening, and classic example to the society to think and understand wisely about their leaders and the current corrupted political and their double stands...for many common issues. (Apply to all party politics in SL, then and present).

  • @imashahansani9572
    @imashahansani9572 2 ปีที่แล้ว +6

    1st
    Excellent song

  • @jananikavindaya6760
    @jananikavindaya6760 ปีที่แล้ว +2

    පොදු 3නේ රන්දික අයියව pradhana charithe karanna plz

  • @malshaiwanthi8991
    @malshaiwanthi8991 2 ปีที่แล้ว +6

    Super 👍👍👍

  • @nishahansani
    @nishahansani 2 ปีที่แล้ว +7

    😍😍 The new version of the song is superb 😍❤️🔥❤️

  • @johnpeterson2369
    @johnpeterson2369 2 ปีที่แล้ว +3

    Love ittt!!!!!! Adi Nilu

  • @san331
    @san331 2 ปีที่แล้ว +2

    Mea song ekata pissu watila inne man witharaida ane. Dan keeparak baluwada. Meka maha pissuwak ban 😃😃

  • @UthumTheFlyer
    @UthumTheFlyer 2 ปีที่แล้ว +4

    අමුතුම ගැම්මක් 🔥🔥🔥

  • @chandraniratnayake8201
    @chandraniratnayake8201 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @sadhalidhewumini8513
    @sadhalidhewumini8513 2 ปีที่แล้ว +6

    Eyage dancing...🥰🥰🥰🥰

  • @sasindunethusara
    @sasindunethusara 2 ปีที่แล้ว +4

    සුපිරියක්💙❤️

  • @shehanpeiris2083
    @shehanpeiris2083 2 ปีที่แล้ว +5

    මේක සුපිරියක්❤❤❤