DILU Beats - Neth Manema (මං නුඹෙ නෙත් මානෙම ඉන්නම්) Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2024
  • DILU Beats - Neth Manema (මං නුඹෙ නෙත් මානෙම ඉන්නම්) Official Music Video
    Stream & Download: share.amuse.io/aMlsOZCtlGXo
    Spotify: spoti.fi/3OCxGmr
    Apple Music: apple.co/3HOB5Lb
    Performed by ‪@DILUBeats‬
    Music by ‪@DILUBeats‬
    Written by ‪@DILUBeats‬
    Additional Lyrics by ‪@imanfernando‬ & ‪@Mihiran‬
    A Film by Hasindu D Silva
    Camera Assistant: Pulinda Kekulawala
    Production Manager: Pabudu Mihiran
    Production Assistant: Thilanga Lakshitha
    Cast: Ishini Wijesinghe , Dilu
    Makeup & Hair: Akarsha Ranhaluge
    Artworks by Binara Vimukthi
    Special Thanks;
    Magampura Family
    Shan putha
    Iman Fernando
    Mihiran
    Ramidu
    Pabudu Weerasinghe
    Thilanga Lakshitha
    Lahiru Gayashan
    Niranda Gayangi
    Nirmali Perera
    Connect with DILU Beats
    Facebook: dilubeats
    Instagram: dilu.beats
    TikTok: / dilubeats
    Connect with Hasindu D Silva
    Facebook: / hasindu.dulanjan.773
    The Official Music video by DILU Beats performing ''Neth Manema"
    © 2024 Magampura Music.
    #dilubeats #nethmanema #ishini #nora #magampura
    #sinhalasongs #sinhalanewsongs #2024
  • เพลง

ความคิดเห็น • 6K

  • @DILUBeats
    @DILUBeats  5 หลายเดือนก่อน +6111

    Lyrics:
    කතරක තනි දැවෙන වලාවේ
    එක දවසක සෙවනෙහි ආවේ
    හිරි පොද නැති කඳුලු අවාරේ මා
    තනි තරුවක් මියෙන වෙලාවෙ
    ඔබෙ දසුනක් මැවෙන නියාවේ
    අද තවමත් සඳලු තලාවේ මා
    ඒ රිදුම් නිවී මා හදේ
    ඈ ළඟින් රැදීලා වගේ
    සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා
    මං නුඹෙ නෙත්මානෙම ඉන්නම්
    මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්
    මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්
    ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්
    මැවුනාවේ ගිම්හානේ දැන් ආලේ කතා
    ඇහුනාවේ ගුම්නාදේ තුන් යාමේ පුරා
    රෑ හීන ගානෙ ආයෙ ආයෙ
    ඔය රූපෙ පේන වාරේ
    නුඹෙ දෑස මානේ නැවතුනා
    මට හීන ගේන අංගනාවේ
    පෙරදාක ඇයිද නාවේ
    නොකියා කියූ දේ තේරුනා
    ඒ රිදුම් නිවී මා හදේ
    ඈ ළඟින් රැදීලා වගේ
    සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා
    මං නුඹෙ නෙත්මානෙම ඉන්නම්
    මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්
    මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්
    ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්

    • @hackyi
      @hackyi 5 หลายเดือนก่อน +104

      man dan Upload karapu vele idan me song eka 38 veni parata ahanne Gedara Minissu mawa elavanava dan nam

    • @mrlasaff
      @mrlasaff 5 หลายเดือนก่อน +15

      @@hackyi sirwtm math bng😘🥲

    • @madumadhawa4655
      @madumadhawa4655 5 หลายเดือนก่อน +53

      Dilu නම් ඉතින් පට්ට වැඩක් තමයි ❤🎉

    • @nethminawanjali7853
      @nethminawanjali7853 5 หลายเดือนก่อน +6

    • @ahinsadilshani6006
      @ahinsadilshani6006 5 หลายเดือนก่อน +8

      💖💖💖

  • @harshanakpathirathna6232
    @harshanakpathirathna6232 หลายเดือนก่อน +504

    මේක කොරියාවේ කඩේක දලා තිබ්බා කොරියන් කාරයෝ කට ඇරගෙන බලන් ඉන්නවා❤❤❤ සුපිරි
    මේකට ලයික් වැස්සක් හලාගෙන යන්න🎉

  • @SuperLuckyash
    @SuperLuckyash 3 หลายเดือนก่อน +3283

    From Pakistan 🇵🇰, don’t understand the song but it touch my heart ❤️ 🫡🥰

  • @Iroshi99
    @Iroshi99 21 วันที่ผ่านมา +47

    මං ඉන්නෙ කටාර් වල . කටාර් වල මේ වෙලාවෙ රෙස්ටුරන්ට් එක්ක ඉන්නෙ. Village කියල . කටාර් වල ඉන්න අය දන්නවා ඇති මේ රෙස්ටුරන්ට් එක ගැන . ඒකෙ දැන් මේ වෙලාවෙ, ප්ලේ වෙන්නෙ මේ සිංදුව . හැබැයි වොයිස් එක නැහැ . තව ප්ලේ උනා ඔක්සිජන් බෑන්ඩ් එකේ තුශාර කියන සිංදුවක් '' මේ දෑසින් ඔබ හරි ඈතයි ' ඒකෙත් වොයිස් නැහැ .. මාරම ලස්සනයි . ඒ වගේම සතුටුයි මේ වගේ රටක අපේ දෙයක් ඇහෙනකොට ... ❤

  • @IshiniWijesinghe-Nora
    @IshiniWijesinghe-Nora 5 หลายเดือนก่อน +5361

    Thank you so much dilu!! මං කරපු ලස්සනම විශුවල් එක! 🤍💛
    නෙත්මානේම ඉමු! ☁️

    • @kavinduviduranga2228
      @kavinduviduranga2228 5 หลายเดือนก่อน +109

      Oya innawa kiyanne akki kohomath lassanai ❤️

    • @Nethsara_02x
      @Nethsara_02x 5 หลายเดือนก่อน +104

      ☁️❤️ වළාකුලේ

    • @supunipunsara5859
      @supunipunsara5859 5 หลายเดือนก่อน +133

      කිව්වා සුදුතාත්තිගෙන් ඈත් වෙලා ඉන්න කියලා...😂😂😂❤🥰

    • @last2shot760
      @last2shot760 5 หลายเดือนก่อน +39

      akka lassanai oyage acting emath suba gaman akke
      budusaranai

    • @Kavi_275
      @Kavi_275 5 หลายเดือนก่อน

      ​@@supunipunsara5859 දෝණිට මොකුත් කියන්න එපා හොදේ 😒✋

  • @Madushani-n6q
    @Madushani-n6q 11 วันที่ผ่านมา +16

    Woow❤
    10M coming soon 😍

  • @ytsanjaya459
    @ytsanjaya459 3 หลายเดือนก่อน +158

    සින්දුවක් දැම්මොත් eka trending 😊❤

  • @DJJNK
    @DJJNK 5 หลายเดือนก่อน +640

    Dilu's Vibe ❤️🔥

    • @DILUBeats
      @DILUBeats  5 หลายเดือนก่อน +35

      🥰🥰

    • @Manuz___methu
      @Manuz___methu 5 หลายเดือนก่อน +8

      jnk 💐💫

    • @GamingGOWSAIKO
      @GamingGOWSAIKO 3 หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @NimeshKSilva
      @NimeshKSilva 3 หลายเดือนก่อน +2

      No. That's Yuki's Vibe bro.

    • @BENJAff1k
      @BENJAff1k 3 หลายเดือนก่อน +1

      Jnk❤❤❤

  • @labibahmed7121
    @labibahmed7121 2 หลายเดือนก่อน +130

    Melody have no border no language. I can fill this song from deep corner of my heart ❤ Take love from Bangladesh 🇧🇩

  • @SHANPUTHA
    @SHANPUTHA 5 หลายเดือนก่อน +789

    අපේකා ❤

  • @legulasshawks3093
    @legulasshawks3093 4 หลายเดือนก่อน +94

    පිස්සුවක් ඕයි කුඩු ගැහුවා වගේ ❤

  • @AshaPathirana-ov1zx
    @AshaPathirana-ov1zx 11 วันที่ผ่านมา +4

    මන් adit welaa... අයියා මොකක් කිව්වත් ඒක මටනම් බාවනාවක් .. one day 🇱🇰 1 brand ekk වෙනෝ අනිවා❤❤❤😊

  • @SirilAyya
    @SirilAyya 4 หลายเดือนก่อน +561

    පට්ටම පට්ටයි මල්ලි 😍😍😍

    • @DILUBeats
      @DILUBeats  4 หลายเดือนก่อน +48

      Siril Ayya 🤍🫶

    • @prabhasameer
      @prabhasameer หลายเดือนก่อน

      Siri ayya❤

  • @Ramidu
    @Ramidu 5 หลายเดือนก่อน +629

    මං නුබේ නෙත් මානෙම ඉන්නම්..!🤍 Diluuuuu🪽

    • @slspggyyyuu
      @slspggyyyuu 5 หลายเดือนก่อน +12

      Ramiya❤

    • @g.h.gsanjeewa7567
      @g.h.gsanjeewa7567 5 หลายเดือนก่อน +10

      Boza❤😈

    • @DILUBeats
      @DILUBeats  5 หลายเดือนก่อน +41

      Ramiiiii❤❤❤

  • @sl_music_studio12
    @sl_music_studio12 2 หลายเดือนก่อน +57

    මේක අහනකොට නෙත්මානෙ හිටපු එයා දුර ගිහින් ❤ඒත් මං මේක අහල එයාව විනාඩි 3කට විතර ලඟට ගන්නව 😔ඒත් මේක ඉවරවුනාම මම එයාව බලන්න හැදුවත් එයා නෑ😖ඒක හීනයක් විතරයි කියල තේරුනත් හැමදාම ඒ හීනෙ නැවත නැවත දකිනව❤😔
    Thanks dilu beats මට එයාව විනාඩි 3කට හරි ගෙනත් දෙනවට💔😔

  • @dilinidissanayaka6298
    @dilinidissanayaka6298 4 หลายเดือนก่อน +17

    හිත නිවෙන කටහඩක් හරිම ලස්සනයි ☺️ මේ දවස්වල වැඩිපුරම අහන සිංදුව .❤️🥰 විශුවල් එකත් ලස්සනයි.සරල ලස්සන සිංදුවක් , විශුවල් එකක් ❤️

  • @Ridhu794
    @Ridhu794 5 หลายเดือนก่อน +1285

    Dilu ගේ සිoදු හැම එකටම ආදරේ සෙට් එක කෝ❤

    • @DulakshiRajapaksha
      @DulakshiRajapaksha 5 หลายเดือนก่อน +11

      හැම එකම හැමදාම අනිවාරෙන් අහනවා 🤍🤍

    • @prabathnamal-tw8gj
      @prabathnamal-tw8gj 5 หลายเดือนก่อน +5

      අනිවා

    • @user-rv4pe6ph8v
      @user-rv4pe6ph8v 5 หลายเดือนก่อน +8

      Diluge sindu valata asa aya me konata 🙃🎧

    • @user-xf7to4bm8j
      @user-xf7to4bm8j 5 หลายเดือนก่อน +4

      Me inno❤️❤️

    • @DILUBeats
      @DILUBeats  5 หลายเดือนก่อน +30

      ❤❤

  • @M_e_t_h_u770
    @M_e_t_h_u770 4 หลายเดือนก่อน +908

    ප්‍රවේශමෙන්!!!
    මෙම කටහඩ ඇබ්බැහි වෙන සුළුයි. 😩🤍🪄

    • @user-ky1xu9ss3y
      @user-ky1xu9ss3y 3 หลายเดือนก่อน +5

      😢😢😢 ඔව්

    • @LahruInduwara
      @LahruInduwara 2 หลายเดือนก่อน +2

      Mmm 🤒💖

    • @Shan19XX
      @Shan19XX 2 หลายเดือนก่อน +4

      😂

    • @SLTechPro-hp5sb
      @SLTechPro-hp5sb 2 หลายเดือนก่อน +1

      😢😢

    • @user-po7kw8xp8v
      @user-po7kw8xp8v หลายเดือนก่อน +1

      Mmmmmmmmmmmmmmmmmmm

  • @shriyanisusanthika1285
    @shriyanisusanthika1285 3 หลายเดือนก่อน +50

    Dilu ගෙ voice එක වගේම visual එකත් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ...ඒ තරමටම Dilu ගෙ voice එකට addict වෙලා ඉන්නෙ ❤🎉😊Trending #1❤

  • @user-rg4gr6dl9w
    @user-rg4gr6dl9w 4 หลายเดือนก่อน +10

    Music video එක ලස්සනයි.

  • @minidushashimal
    @minidushashimal 5 หลายเดือนก่อน +1756

    Trending #1❤🎉

    • @Cee__Jay
      @Cee__Jay 5 หลายเดือนก่อน +33

      #2

    • @DILUBeats
      @DILUBeats  5 หลายเดือนก่อน +147

      ❤❤❤

    • @mirfadhmi
      @mirfadhmi 5 หลายเดือนก่อน +10

      @@DILUBeatsAre you from Matara

    • @nicevibesonly.
      @nicevibesonly. 5 หลายเดือนก่อน +15

      ප්‍රේමධාරි eke me song eka sing karanawada❤

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk 5 หลายเดือนก่อน

      ​​@@mirfadhmi yes ගම්පහ වික්‍රමාරච්චි එකේ ඉන්න අපේ අයිය කෙනෙක්ගෙ යාලුවෙක් මෙයා පට්ට චරිතෙයක් තමයි මට නන් මුනගැහිලා නෑ හැබැයි

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne 5 หลายเดือนก่อน +186

    As always love your vibe brother ❤❤❤

    • @DILUBeats
      @DILUBeats  5 หลายเดือนก่อน +19

      Aiye! 🫶🤍

  • @ramanirajapaksha2786
    @ramanirajapaksha2786 หลายเดือนก่อน +1

    Lassanaiiii aiye godariyak❤❤❤❤❤❤❤❤❤❤😢

  • @shanjayaweera7257
    @shanjayaweera7257 2 หลายเดือนก่อน +91

    From uganda 🇲🇼 But not understand this song but its touch my heart 😢🥺

    • @DuLa_boii
      @DuLa_boii 2 หลายเดือนก่อน +12

      Aneh plyn htta ynn

    • @minura1
      @minura1 2 หลายเดือนก่อน +9

      Sudda werdai kodiya dala thiyrnne 😢

    • @shanjayaweera7257
      @shanjayaweera7257 2 หลายเดือนก่อน

      Pala ponnaya ​@@DuLa_boii

    • @djlookofficialbeats
      @djlookofficialbeats 2 หลายเดือนก่อน +8

      Carry shan 😂😂

    • @pulara
      @pulara 2 หลายเดือนก่อน +3

      Acc name 😂

  • @nuwandananjaya8578
    @nuwandananjaya8578 5 หลายเดือนก่อน +268

    බීට් නම් බීට්, ලිරික්ස් නම් ලිරික්ස්, සිගින් නම් සිගින්..ඕල් රව්නඩර් ඩිලූ

    • @DILUBeats
      @DILUBeats  5 หลายเดือนก่อน +17

      ❤❤❤

  • @bananasbyhamiltonthadii
    @bananasbyhamiltonthadii 4 หลายเดือนก่อน +217

    Patta Machan!

  • @YasiruBandara-bt5ch
    @YasiruBandara-bt5ch 3 หลายเดือนก่อน +14

    When he said
    "Ra heena gane aye aye
    Oya rupe pena ware
    Nube dasa mane nawathuna"
    I really felt it 🥺❤

    • @kewhseid7254
      @kewhseid7254 3 หลายเดือนก่อน

      A tikath sinhalen dapnko oii boru posh epa

  • @buddhikabalasuriya3959
    @buddhikabalasuriya3959 2 หลายเดือนก่อน +1

    Sinduwa lassanai,patta jaya wewa❤❤🎉🎉

  • @dasithaishan5852
    @dasithaishan5852 5 หลายเดือนก่อน +166

    ඉවර වෙනවට අකමැති සින්දු...❤🔥

    • @harshasachin6540
      @harshasachin6540 หลายเดือนก่อน +1

      පිරිත වගෙ දාගෙන අහපන්😂

  • @revo_island
    @revo_island 5 หลายเดือนก่อน +450

    " නුඹ හා" song එක අහපු දවසෙ ඉදල අහපු හැම song එකක්ම එක වගේම feel උනා කිසිම අඩුවක් නැතිව🥺❤️❤️

    • @wasanathakumara-ov2ic
      @wasanathakumara-ov2ic 5 หลายเดือนก่อน +7

      ඒක ඇත්ත ❤❤❤❤❤

    • @DanushyaRavindu-zx7dj
      @DanushyaRavindu-zx7dj 5 หลายเดือนก่อน +3

      Aniwaren ❤️

    • @SilencyGamer
      @SilencyGamer 5 หลายเดือนก่อน +3

      boru...numba ha kiyanne diluge ekama supiri song eka...

    • @saks4577
      @saks4577 5 หลายเดือนก่อน +4

      ❤❤

    • @DILUBeats
      @DILUBeats  5 หลายเดือนก่อน +14

      ❤❤

  • @Ushankavindu480
    @Ushankavindu480 2 หลายเดือนก่อน +135

    තාමත් අහන උන් ඉන්නවද😊😊😊

  • @D.S.Gamage
    @D.S.Gamage 3 หลายเดือนก่อน +4

    සිංදුව ලස්සනයි❤❤❤
    Matching couple 🌹🌹✨️✨️
    Congratulations

  • @asmuchasyoucan..
    @asmuchasyoucan.. 5 หลายเดือนก่อน +431

    රස දැනෙන්න පස් හය පාරක් අහන්න ඕන ඉස්සලාම🙂

    • @janithrandima8109
      @janithrandima8109 4 หลายเดือนก่อน +33

      මේක ඇත්ත, පළවෙනි පාර මන් මේක අහද්දි සෙට් උනේ නෑ පස්සේ ඇහෙද්දි තමයි රස දැනුනේ🥹💜

    • @Anonymous-xj8cf
      @Anonymous-xj8cf 3 หลายเดือนก่อน

      ​@@janithrandima8109ado ow bn mkkd mnda seen ekh 🤷

    • @nyorkmusic0710
      @nyorkmusic0710 3 หลายเดือนก่อน +5

      aththa🥺❤

    • @pamalmanujaya4238
      @pamalmanujaya4238 3 หลายเดือนก่อน +1

      indeed

    • @user-gb6yh4qr5e
      @user-gb6yh4qr5e หลายเดือนก่อน

      Eka paren weduna...

  • @crickissa4019
    @crickissa4019 5 หลายเดือนก่อน +399

    හද ගාවින්
    නුඹ හා
    මැවිලා
    දැන් මන් නුඹෙ නෙත් මානෙම♥️
    මේවා තමා සින්දු..
    හැගීම් අවුස්සන සොදුරු ගායකයා.. Diluu😍♥️
    .

    • @Rushani.-_
      @Rushani.-_ 5 หลายเดือนก่อน +6

      Eka aththa 😫💗

    • @user-bz1bj9rw7b
      @user-bz1bj9rw7b 5 หลายเดือนก่อน +7

      ආලින්දේ song ekth list ekat enn oni 😇💖✨️

    • @heshanrupasighe2006
      @heshanrupasighe2006 5 หลายเดือนก่อน +4

      Dase durin😮

    • @crickissa4019
      @crickissa4019 5 หลายเดือนก่อน

      @@heshanrupasighe2006 hm

    • @DILUBeats
      @DILUBeats  5 หลายเดือนก่อน +11

      ❤❤❤

  • @gayasan8814
    @gayasan8814 3 หลายเดือนก่อน +27

    මේ සිංදුව සතියක විතර ඉදන් හොයල අද තමා හම්බුනේ. එකදිගටම කීපාරක් ඇහුවද කියල මතක නෑ.
    Lyrics, beat එක හදවතටම දැනෙනව
    ❤❤❤❤❤
    Well done Dilu 🌻

  • @GoshithaFerdinand
    @GoshithaFerdinand 2 หลายเดือนก่อน +2

    Wow. Very beautiful song.
    Good luck dilu beats💙💙💙

  • @tharushisamaranayaka3155
    @tharushisamaranayaka3155 5 หลายเดือนก่อน +307

    දස දහස් වාරයක් ආයේ ආයේ අහන්න පුළුවන් voice එකක් ❤️✨️

    • @DILUBeats
      @DILUBeats  5 หลายเดือนก่อน +6

      ❤❤

  • @KingLotuss
    @KingLotuss 5 หลายเดือนก่อน +142

    උඹ ලිව්වෙ කියල දැක්කම සතුට වැඩි කිරීම දෙක උනා🖤

  • @KurunagalaKulathunga
    @KurunagalaKulathunga หลายเดือนก่อน +7

    කටහඬට ඇබ්බැහි වෙන සුළුයි.❤ aiya ithin supiri brand ekkak thama lankave..🥰😘 mage hadavathe gayakaya.. hamadama oyata adare aiye...❤

  • @madu_s_perera
    @madu_s_perera 20 วันที่ผ่านมา +4

    පාඩම් කරලා stress උනාම අහන්න ආසම මේ song එක ❤

  • @lakshani1234
    @lakshani1234 5 หลายเดือนก่อน +451

    සමහර රිදුන තැන්වලට බෙහෙතක් වෙන්නෙ මේ වගෙ සිංදු😢❤

    • @DILUBeats
      @DILUBeats  5 หลายเดือนก่อน +31

    • @user-zo2cs8bj3r
      @user-zo2cs8bj3r 5 หลายเดือนก่อน +5

      ​@@DILUBeats superb brother

    • @slcnote
      @slcnote 3 หลายเดือนก่อน

      hmm.එයා බැන්දලු. අද කෝල් කරල කීවෙ😢

  • @chiranjipabasara7670
    @chiranjipabasara7670 5 หลายเดือนก่อน +78

    සින්දුව රිලීස් වෙලා පැයක් යන්නත් කලින් download කරන් පිස්සෙක් වගෙ අහන් ඉන්නෙ🥲 ගෙදර මිනිස්සු අහනව උබට පිස්සුද ඔච්චර එක සින්දුවකට නහින්නෙ කියල🥲 ගෙදර අයට ඒ තරමට සින්දුවත් පාඩම්🥲❤️ good luck diluuu🥺❤️ my fav 🎉🥰🙏
    දවසක මුන ගැහෙන්න බලන් ඉන්න චරිතයක්❤️ බුදු සරණයි🌻🤍🌚

    • @milan8066
      @milan8066 5 หลายเดือนก่อน +3

      tmt download krld sindu ahnne 👍

    • @DILUBeats
      @DILUBeats  5 หลายเดือนก่อน +9

      ❤❤

    • @VariousMusicSL
      @VariousMusicSL 5 หลายเดือนก่อน

      ​@@milan8066Download කරගත්තම ඕනි වෙලාවක අහන්න පුළුවන්

    • @gihanvidmal2083
      @gihanvidmal2083 4 หลายเดือนก่อน

      😂

    • @sandunlasantha
      @sandunlasantha หลายเดือนก่อน

      @@milan8066😂😂

  • @AshmitaDahal-on1lt
    @AshmitaDahal-on1lt 8 วันที่ผ่านมา +1

    Addictive song❤

  • @KurunagalaKulathunga
    @KurunagalaKulathunga 2 หลายเดือนก่อน +3

    Marama lssanai aiye❤❤

  • @pathumpathum1031
    @pathumpathum1031 5 หลายเดือนก่อน +136

    Dilu අයියේ ලස්සනයි වැඩේ 💯

    • @DILUBeats
      @DILUBeats  5 หลายเดือนก่อน +8

      ❤❤❤

    • @pathumpathum1031
      @pathumpathum1031 5 หลายเดือนก่อน +1

      ♥️♥️💯

  • @Sooah-ld1ju
    @Sooah-ld1ju 4 หลายเดือนก่อน +174

    රෑ හීන ගානේ ආයේ ආයේ
    ඔය රූපේ පේන වාරේ
    නුබේ දෑස මානේ නැවතුනා
    I feel it 🖤🥀

  • @ThanujaYasanga
    @ThanujaYasanga หลายเดือนก่อน +6

    Wow brother

  • @DineshAmaranayake
    @DineshAmaranayake 8 วันที่ผ่านมา +1

    beautiful song❤❤❤

  • @sewminipurnima1202
    @sewminipurnima1202 5 หลายเดือนก่อน +247

    ඉයෙ ඉදම් සිංදු දානකල් බලාගෙන හිටියෙ මම විතරයි ද😢❤

    • @husky.status
      @husky.status 5 หลายเดือนก่อน +8

      මම සති එක එකහමාරක් විතර 😩💓

    • @dahamnethsara2218
      @dahamnethsara2218 5 หลายเดือนก่อน +3

      ♥@@husky.status

    • @DILUBeats
      @DILUBeats  5 หลายเดือนก่อน +16

      ❤❤❤

    • @TharushaPramod-br3mw
      @TharushaPramod-br3mw 5 หลายเดือนก่อน +1

      මාත් බලන් ඉදියෙ 😌

    • @himashahansi3802
      @himashahansi3802 5 หลายเดือนก่อน +1

      Math

  • @virash
    @virash 5 หลายเดือนก่อน +32

    Good Job Guys ❤️

    • @DILUBeats
      @DILUBeats  5 หลายเดือนก่อน +4

      Brooh ❤

  • @Devindi456
    @Devindi456 2 หลายเดือนก่อน +1

    Kiyanna bari tharam lassanai ❤❤❤❤❤❤

  • @ishankapiyumali2780
    @ishankapiyumali2780 หลายเดือนก่อน +2

    Meka hitha allagatha❤😌

  • @Malindu_Malshan
    @Malindu_Malshan 5 หลายเดือนก่อน +198

    මේ vibe ඒකේ සිංදු වලට මාර විදියට ඇබ්බැහි වෙලා.... 😊❤

    • @gimhankeheliya9112
      @gimhankeheliya9112 5 หลายเดือนก่อน

      mth

    • @VariousMusicSL
      @VariousMusicSL 5 หลายเดือนก่อน +2

      Dawasaka Eka Hawasaka - Nipun Kalhara
      Duka Ahana - Isuru Deshan
      ඔය දෙකත් අහල බලන්න Trending උනෙ නැති උනාට ඔය Vibe එකට සෙට් වෙන දෙකක් 🤍😩

    • @DILUBeats
      @DILUBeats  5 หลายเดือนก่อน +3

      ❤❤

    • @Malindu_Malshan
      @Malindu_Malshan 5 หลายเดือนก่อน +1

      Thanks❤​@@VariousMusicSL

    • @Dewmi_prarthana
      @Dewmi_prarthana 3 หลายเดือนก่อน

      ❤❤

  • @shehanjoseph6701
    @shehanjoseph6701 5 หลายเดือนก่อน +52

    Cinematographer වැඩ්ඩෙක්❤👌

    • @DILUBeats
      @DILUBeats  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @amratharrow
    @amratharrow 2 หลายเดือนก่อน +1

    Supiri song ekak♥

  • @PrasadikaSewwandi-b6v
    @PrasadikaSewwandi-b6v 23 วันที่ผ่านมา

    ❤❤ maaaarama lassaiiiii.....as wahaknm wadinna epaaa..budu saranai...

  • @KavishkaRathnayake3006
    @KavishkaRathnayake3006 5 หลายเดือนก่อน +79

    මේවනම් ජීවිත කාලෙම හද පතුලෙ තැන්පත් වෙන සින්දු ❤

    • @DILUBeats
      @DILUBeats  5 หลายเดือนก่อน +3

      ❤❤

  • @Kelwiz
    @Kelwiz 5 หลายเดือนก่อน +18

    Diluuuu🎉❤

    • @DILUBeats
      @DILUBeats  5 หลายเดือนก่อน +3

      🤍🤍

    • @lesnargaming1509
      @lesnargaming1509 2 หลายเดือนก่อน +1

      kelwizz🥵❤

  • @lesnargaming1509
    @lesnargaming1509 หลายเดือนก่อน +1

    Aneeeew🥺❤Twat Abbahiyk ekatu unh💝

  • @mahindasamankumara7215
    @mahindasamankumara7215 หลายเดือนก่อน +2

    Super dilu aiyaa❤❤

  • @themiyawhageesh
    @themiyawhageesh 5 หลายเดือนก่อน +71

    Dilu කියන්නෙම addiction එකක්.. ❤️🤗✌️

    • @DILUBeats
      @DILUBeats  5 หลายเดือนก่อน +5

      ❤❤

    • @themiyawhageesh
      @themiyawhageesh 5 หลายเดือนก่อน +3

      @@DILUBeats ආදරෙයි අයියේ...🧡💛 ඔයා අපේ හදවත් හොරා ගත්තා. 🖋️😇

  • @madhuroshan1327
    @madhuroshan1327 5 หลายเดือนก่อน +186

    Release උන දවසෙ ඉදලා කී පාරක් ඇහුවද කියලා මතක නැ ❤

  • @dilimithashmila4764
    @dilimithashmila4764 3 หลายเดือนก่อน +5

    මන් නුබෙ නෙත් මානෙම ඉන්නම්....
    මුව සරසන් සුසුමක් ගානෙ හිදින්නම්...❤️

  • @nimmabro6486
    @nimmabro6486 3 หลายเดือนก่อน +1

    Supiri voice ekak😍😍😍😍

  • @user-pq9kg7rh1j
    @user-pq9kg7rh1j 5 หลายเดือนก่อน +57

    මේක trending 1/ 5 අතරට ආවෙ නැත්තන් වැඩකුත් නෑ❤

  • @ZonicCreation-ac1gd
    @ZonicCreation-ac1gd 5 หลายเดือนก่อน +54

    මන් නුබේ නෙත් මානෙම ඉන්නම්..
    මුව සරසන් සුසුමක් ගානේ හිඳී නම්..
    මේ හිත සනසන් හැඟුමන් මාගේ විඳී නම්..
    ඔබ එනකල් මොහොතක් මා මේ හිඳින්නම්..
    feel it,
    💫❤️😻
    ආයෙත් ඒ හැඟුම්බර හඬින් අහපු ලස්සනම සිංදුවක්..මේක trending වෙනවාමයි 🔥❤️

    • @DILUBeats
      @DILUBeats  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @TharukaDilmini
    @TharukaDilmini 3 หลายเดือนก่อน +11

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්...🩵💙🤍❤

  • @KaushalyaHanshani
    @KaushalyaHanshani 3 หลายเดือนก่อน +2

    Trending #1💛🎼👍

  • @user-oy5zb9ky4k
    @user-oy5zb9ky4k 5 หลายเดือนก่อน +34

    මම ආසම ගායකයාගේ තවත් ලස්සන සින්දුවක්❤❤🎉🎉😊

  • @ravzz.z
    @ravzz.z 5 หลายเดือนก่อน +124

    Playlist වල හිටින්නම සිංදු කරන ආසම චරිතයක් ❤

    • @DILUBeats
      @DILUBeats  5 หลายเดือนก่อน +5

    • @SakuNish
      @SakuNish 5 หลายเดือนก่อน +1

      Sira 🎉

    • @shehanlivera8255
      @shehanlivera8255 26 วันที่ผ่านมา

      Yes bro..

  • @user-gj6dr3cc2m
    @user-gj6dr3cc2m หลายเดือนก่อน +1

    Ekat nm mn hari asay 💝☺️

  • @kavindiyassk
    @kavindiyassk หลายเดือนก่อน +2

    Aththatama oyala denna marama match😍😍😍sinduwata witrak newe man kiuwe😁❤️

  • @dinushkamanujaya6921
    @dinushkamanujaya6921 5 หลายเดือนก่อน +48

    පිස්සුවක් මේවා නම් 😍❤️

    • @DILUBeats
      @DILUBeats  5 หลายเดือนก่อน

  • @sldronevideos5007
    @sldronevideos5007 5 หลายเดือนก่อน +55

    සිංදුවේ බීට් එකත් එක්ක නෝරාගේ movements සුපිරි😍

    • @DILUBeats
      @DILUBeats  5 หลายเดือนก่อน +2

      ❤❤❤

  • @Gayanmaxey4jr
    @Gayanmaxey4jr หลายเดือนก่อน +2

    💖🎶🔊bass💕

  • @hasinimadusika8621
    @hasinimadusika8621 2 หลายเดือนก่อน +1

    Supiriyak thamai ela

  • @thanuridhananja3641
    @thanuridhananja3641 5 หลายเดือนก่อน +54

    හැම සිංදුවක්ම ලස්සනයි. මං dilubeats කියල දැක්ක ගමන් බැලුවා. හරිම ලස්සනයි. Music එකත් heart touching ❤ . Congratulations 🎉❤. ලංකාවේ හිටියේ නැතත් මේ වගේ සිංදු අහනකොට පුදුම විදියට relax . ගොඩක්ම voice එක නිසා . 🇱🇰🇯🇵♥️

  • @Janu__156
    @Janu__156 5 หลายเดือนก่อน +75

    මේ සින්දුව එනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ මන් විතරද 🥺❤️‍🩹

    • @imeshRathnyaka
      @imeshRathnyaka 5 หลายเดือนก่อน

      N n 😏

    • @anuktharusha
      @anuktharusha 5 หลายเดือนก่อน +1

      ඇයි මම 🥺🤍

    • @DILUBeats
      @DILUBeats  5 หลายเดือนก่อน +1

      ❤❤

    • @dasunsandeepa2470
      @dasunsandeepa2470 5 หลายเดือนก่อน +3

      ඔව් ඔයා විතරයි

    • @VariousMusicSL
      @VariousMusicSL 5 หลายเดือนก่อน

      Me to 🥺🍄

  • @Fanofallgamer731
    @Fanofallgamer731 3 หลายเดือนก่อน +8

    හදවතටම දැනුනු එකම ගායකයා.. ❤❤😊

  • @CapBrownee2879
    @CapBrownee2879 4 วันที่ผ่านมา +1

    When DILU said,
    මන් නුඹෙ නෙත් මානෙම ඉන්නම්
    I felt it 🤤💘

  • @anonymouspathfinder5566
    @anonymouspathfinder5566 5 หลายเดือนก่อน +38

    ඒක භාවනාවක් වගේ..එක පාරක් අහන්න ඕනේ visual එක නැතුව ඇස් වහන්...
    තව පාරක් අහන්න ඕනේ visual එකත් එක්ක...
    දෙකම එකම ගාණට අමුතුම vibe දෙකක්..පට්ට.. 😍🎉❤
    Trending #1 කරමු 😊

    • @user-lw1do6uy9e
      @user-lw1do6uy9e 5 หลายเดือนก่อน

      Mulinma ehem ahuwe ☺️🌸 mara lassanai

    • @tarushhashen
      @tarushhashen 5 หลายเดือนก่อน

      Trending #3 now

    • @DILUBeats
      @DILUBeats  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @user-cv5sk3bb8m
    @user-cv5sk3bb8m 5 หลายเดือนก่อน +31

    " මං නුඹේ නෙත්මානෙම ඉන්නම්..
    මුව සරසන් සුසුමක් ගානේ හිදී නම්..!! "❤️‍🩹😽

    • @DILUBeats
      @DILUBeats  5 หลายเดือนก่อน

      ❤❤

  • @shashikalanilupuli3448
    @shashikalanilupuli3448 หลายเดือนก่อน +6

    Addicted 💜️

  • @user-xh8py4oc7v
    @user-xh8py4oc7v 3 หลายเดือนก่อน +1

    මං නුබේ නෙත් මානෙම ඉන්න ම්❤...ලස්සන සින්දුවක්...💕 thank you so mauch ..මේ වගේ සින්දු දෙනවට❣️

  • @KK_Visuals_Official
    @KK_Visuals_Official 5 หลายเดือนก่อน +39

    *Next Trend Boyy... 🤙 Much Love Diluu...* 💗

  • @suchiraruwanga2966
    @suchiraruwanga2966 5 หลายเดือนก่อน +40

    Next level bn උඹ දවසක music ෆීල්ඩ් එකේ legend කෙනෙක් වෙනවා බං ලොවෙත් ❤ feel it 🤘👌next level 🤘🥺

  • @go_gym247
    @go_gym247 3 หลายเดือนก่อน

    Supiri. ❤❤🙌🏽🙌🏽💆🏼‍♂️💆🏼‍♂️

  • @sumithsaman871
    @sumithsaman871 25 วันที่ผ่านมา

    Supiri malli ekaa Jaya wewa loku gamanak yanna puluwan

  • @sandeepamadushan686
    @sandeepamadushan686 5 หลายเดือนก่อน +14

    Nuba ha and neth ma ne .supiriyak aiyya. 🥺❤️pissuwak

    • @DILUBeats
      @DILUBeats  5 หลายเดือนก่อน

      ❤❤

  • @kavishithathsarani8897
    @kavishithathsarani8897 5 หลายเดือนก่อน +80

    හද ගාවින්
    නුබ හා
    මැවිලා
    දෑසෙ දුරින්
    නෙත් මානෙම❤
    අධිමාත්‍රා❤

    • @warushasanujaya744
      @warushasanujaya744 5 หลายเดือนก่อน

      Mulave ❤

    • @Saty789
      @Saty789 5 หลายเดือนก่อน

      අධිමාත්‍රා

    • @kasundulanjaya3111
      @kasundulanjaya3111 5 หลายเดือนก่อน

      ආලින්දේ..

  • @KaveeshaKaveesha-ov3dh
    @KaveeshaKaveesha-ov3dh 3 หลายเดือนก่อน +1

    සුපිරි song aka ❤

  • @rakithasoysa9687
    @rakithasoysa9687 27 วันที่ผ่านมา +1

    Heart touching man.this is crazy.superb.Thanks share your voice and heart❤

  • @junior.janith8819
    @junior.janith8819 5 หลายเดือนก่อน +64

    "මොහොතක් නොව කල්පයක් වුවත් ඔබ එනකම් මා හිඳීවි...💗🔐" gammac Dilu Beats

    • @DILUBeats
      @DILUBeats  5 หลายเดือนก่อน +3

      ❤❤

    • @gamingmahiya134
      @gamingmahiya134 5 หลายเดือนก่อน

      බාවනාවක් වගෙ අයියේ 🙂🖤

  • @ThusinduMusic
    @ThusinduMusic 5 หลายเดือนก่อน +22

    Trending bro #1♥️...
    ජයවේවා♥️...
    Nice song♥️...

    • @DILUBeats
      @DILUBeats  5 หลายเดือนก่อน +1

  • @samithudayakumara5512
    @samithudayakumara5512 3 หลายเดือนก่อน

    Eka patta ban...❤ Supiriyak ❤

  • @user-jq6wz6uz5g
    @user-jq6wz6uz5g 12 วันที่ผ่านมา +5

    මේ සින්දුව දවසකට එක පාරක වත් අහණ කට්ටිය මේ පැත්තට ❤

  • @chulanirajapaksha8913
    @chulanirajapaksha8913 4 หลายเดือนก่อน +3

    Man witharada me thaleta abbahi une...💐💐💐💐
    Superb 👍👍👍👍👍👍

  • @user-ho6qb5ex5n
    @user-ho6qb5ex5n 4 หลายเดือนก่อน +75

    ආයේ වැඩ්ඩෙක් තමා ලංකවේ ඉන්න..ඔයාගේ songs අහනකොට හිතට මාර සැනසීමක් තියෙන්නේ.❤

  • @user-xv9ye5bf5z
    @user-xv9ye5bf5z 3 หลายเดือนก่อน +6

    Samahara sindu thiyanwa ochara ahuwath epa wenne na e wagema thama e sindu walata puluwan apiwa wenama lokekata geniyan mekath e wage sinduwak ❤

    • @DuLa_boii
      @DuLa_boii 3 หลายเดือนก่อน +1

      Atta 💗

  • @MatheeshaAdihetty
    @MatheeshaAdihetty 21 วันที่ผ่านมา

    Niyamai❤❤❤❤❤❤❤❤❤