බිස්නස් එක ලියාපදිංචි කරමු | BR එක ලේසියෙන්ම ගන්නේ මෙහෙමයි | Business Registration Sinhala
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- #SmallBusinessRegistration #Br#BRSrilanka#wyapara#wayaparaLiyapadinchiya#business liyapadinchiya#swayanrekiya#samllbusinesssrilanka#Business Registration Sinhala#wyapara liyapadinchiya sinhala#business sinhala#sinhala wayapara# BR sinhala#swayanrekiya sinhala#lokubusiness#simplebook#business advicer#business ide sinhala#business ideas sinhala#today business#self employment sinhala#niwase sita#soleproprietorship sinhala#sole trader sinhala#tani pudgala wayapara#eka pudgala wayapara#business ideas sinhala
වැදගත් පැහැදිලිව කියා දුන්නාට ස්තුතියි
හොද පැහැදිලි වීඩියෝ එකක්.හැම දෙයක්ම කියල දෙනව.
මහත්මයා අනේ මේකට පිලිතුරක් දෙන්න. මම ගෙදර සබන් හදන්න ගත්තා. ඒක register කරන්න මධ්‍යම පරිසර අධිකාරියෙන් නිර්දේශයක් ගේන්න කියනවා. ඒක අවශ්‍යමද? ඒකට ලොකු වියදමක් කරන්න වෙනවා. අනිත් ඔක්කොම ලියවිලි සම්පූර්ණ කරා. ඒත් අරක නැතුව බෑලු. මං බොහොම පොඩියට කරගෙන යන්න ගත්තු එකක්. මගේම තැනක කරන්නේ. මේ වීඩියෝ එකේ එහෙම අවශ්‍යතාවයක් කීවෙ නෑ. කරුනාකරලා පැහැදිලි කරන්න පුලුවන්ද? ස්තූතියි
ලංකාවට් කෙල වෙන්න හෙතූ මේ
ඔව්...
මේ වගේ වැඩ නිසා තමා නව ව්‍යවසායකයින් දුර්වල වෙන්නෙ..
වෙනත් දිස්ත්‍රික්කයකට ව්‍යාපාරය රැගෙන ගියොත් ලිපිනය වෙනස් කල යුතුද? අදාල බදු මුදල ප්‍රාදේශීය සභාවට ගෙවලා කරගෙන යන්න පුළුවන් ද
Oba thumage video eka godak watinawa.mama bite warga wayaparayak karanna hithagana innawa.eath mama inne mage maha gedara ekata oppuwak naha.a wagema mage id ekath pahadili na.mata ikmanin pilithurak denna puluwanda.
මාත් පටන් ගන්න ඉන්නෙ බයිට් හදල කඩවල් වලට දාන business එකක්... එතකොට ඔය කියන විදියට මුලින් අපිට හදල කඩවල් වලට දාන්න පුලුවන්ද රෙජිස්ටර් නම්බර් එකක් නැතුව.. රෙජිස්ටර් නො එක හම්බෙනකන් දාන්න පුලුවන්ද.. එහෙම ගන්නෙ නෑ නෙහ් කඩවල් වලින්. මං ඇහුව කඩේකින් Reg no. එක ඕන කියනව නෙහ්...
Ou aniwaren oni
Good video ❤
Thamange naminma patangannawanam liyapadinchi wenna ona nadda ethakota kadawalwalata danakota prashnayak wenawane
ලි. ප. නම්බර් එක නැතිව කඩ වලින් කෑම වර්ග ගන්නේ නෑනේ ඉතිං ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොහොමද
බොහොමයක් ස්තුතිය ❤️
Thank you ❤
පහන් තිර නිෂ්පාදන (කුඩාවට)
යක් පටන් ගන්නවනම් කොහොමද?
ස්තුතියි ❤
Good video
ඔප්පුව සහතික කරගන්න ඕනේ කාගෙන්ද
ඔප්පුවක් නැති ඉඩමක වියාපාරයක් කරන්න හිතා ගන ඉන්නෙ එත කොට කොමද BR එක රෙජිස්ට්‍රාර් කකගන්නේ
Mokakda Idama, Rajaye Ekakda? LRC da?
Rajaye sevakayange namata br keranna barida
Online page ekak හරහා අපි කෑම බිස්නස් එකක් කරනවනම් ඒක අනිවාර්යයෙන් ම rejster karanna oneid
Pls reply 🙏
ඔයාගෙ බිස්නස් එක register කරලා සහතිකයක් ලග තියාගන්න එක හොදයි dr.මොකද ඔයා හදන්නෙ කෑමනෙ.ඒතකොට ඕව ඔයා ඔන්ලයින් යවපු කෙනා මොනවම හරි චෝජනාවක් කලොත් ඔයා නිවැරදීව පිරිසිදුව කරනවා කියලා හැමෝම පිලිගත්තු සහතිකේ ඕනි.මේ රෙජ්ස්ටර් කරන එකෙන් වෙන්නෙ ඒක තමයි.ඒකෙදි phI ඔයාගෙ ගෙදර ඇවිල්ල බලනවා ග්‍රාමසේවක බලනවා.ඒයාලගෙ නිර්දේශය තියන නිසා ගැටලුවක් ආවොත් ඔයා නිවැරදි කියලා ඔයාට ඔප්පු කරන්න ලේසි.මොකද අද ඉන්නෙ එක එක ජාතියෙ මිනිස්සු සමහරු හරි ආසයි තව කෙනෙකුට හිරිහැර කරන්න.ඔයා හැම පැත්ට්ගෙන්ම සූදානම් වෙලා හිටියොත් ඔයාට හොදයි නේද dr😊
අර්ධ රාජ්‍ය සේවකයන්ට තමන්ගේ නමින් ව්‍යාපාර Register කරන්න බැරිද?
ඩේලි කලෙක්ෂන් එකක් ලියාපදිංචි කරන ආකාරය කියල ඩෙන්න පුලුවන්ද
පාරක් අයනේ පුංචියට වාහන යක ව්‍යාපාරයක් සිදු කිරීමට නීතිමය අවසර ගන්නේ කොහොමද
Online Business ekak karanawanam ekata gedra oppuwak oneda
Thank you
ව්‍යාපාරය ලියාපදිංචි කිරීම ව්‍යාපාරය ආරම්භ කර සතියකින් විතර පස්සෙ වෙනවනම් ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර ව්‍යාපාර නාමය භාවිත කරන්න බැරිද උදාහරණයක් විදියට ඕපනින් එක දවසට ව්‍යාපාර නාමයෙ පුවරක් ප්‍රදර්ශනය කරන්නෙ කොහමද
0705299915 whatsapp
Itha watina thorathuru labuna ithama watinawa.