ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
2023 දැන් අවම Rs 500000 මැණික් තොගය .බදු මුදල 8500. මෙකට පොලිස් නිෂ්කාශන වාර්තා අවශ්‍ය නෑ ලක්ෂ 5න් ඉහළට තමයි පොලිස් වාර්තා ඕන
100000 mudalata badu kiyada...
ලක්ෂ 5න් ඉහල පොලිස් වාර්තාව අනිවාර්ය ද?
වෙබ් එකේ තියෙන්නෙත් 500000 කියලයි, ලගදි ගත්ත කවුරුහෝ කෙනෙක් ඉන්නවාද
අපිව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ගොඩක් ස්තූතියි.
රට පුරා බෙදා හැරීම📦👍🏼.... විශ්වාසවන්ත සේවාව...
ජයවේවා ❤
බොහොම ස්තුතියි 👍
Thanks for video. Menikgarana balapathra nomethikenekuta Menik langathabagenime balapathra labagathahekida
ස්තුති සහොදරයා ඔබට
ස්තුතියි සහොදරයා
වැදගත් දේයක් දැනුවත්කිරිම ගැනස්තුති මහත්මයා...එ වගේම පතල් කිරිමටත් බලපත්ත්‍රයක් ගැනිමට අවශ්‍යයද එ සමිබවත් දැනුවත් කරනමෙන් කරැනිකව ඉල්ලාසිටිමි.....
පතල් කැණීම් කරන්න බලපත්‍ර අවශ්‍යයි
ස්තූතියි bro❤
Thank you.. For details.. Keep up the good work.
Jathika manik ha suwarnabarana adikariya thiyana tanak kolaba awata thanak kiyanna puluwanda please
Tnx 👌තව vedio එකක් මේ ගැන දාන්න bro
අනිවාර්යයෙන්ම
Big thanks brother ❤.
Tnx bro niyamay
gold silver buy and selling whole world license eka ganne kohomada?
Tks ur details
Sir dellerlicen eka කොච්චර kalekata වලංගු wenawada
Thanks bro
As I remembered you are from Kelani uni..good luck 👌
Yes.
Thanks ....
සුපිරි
අපේ දේපළ 02 තියෙනවා විකිණීමට . Horana නගරය ඇතුළත සහ katharagama පූජා නගරය ඇතුළත පිහිටා ethi දේපළ 02 . කවුරුත් hitiyoth බලන්න Commission එකක් ලබාදීමට හැක Thanks
Hoda danuwath kirima thanks
Thanks🙏
Thanks brother.me wage thawa videos danna අනිවාර්යයෙන්.god bless you.
Mata manik ha swarnabarana adikariye nambare hoyaganda puluwanda
menik garanna ae wagema patal kapanna laishon ganne kohomada kiyanna
Mama kaluthara inne.ethakota gem licence eka ganna ona branch eka koheda kiyala danaganna plwnda
Brother, gem identification course ekak karanna class thiyanavanam, Colombo / kiyanna please thanks.
Menik vikunna dinayan . Kawadada .Ratnapura . Dawas monawada .
Great Video 👍
Thank you
Godak watinaw
How much does it cost to keep the license?
මැනික් හඳුනා ගැනිම හා වටිනාකම තක්සේරු කිරීම සඳහා පාඨමාලාවක් තිබේද ?
අපට ගෙදර අවටින් මැනිකක් ලැබිලා නමුත් එක හරියටම මැනිකක්ද කියලා අපට බලා ගන්න බැරිව ඉද්දි ඒ ගැන අපි මොනවද කරන්න ඔන
Kohomada online gem business ekak karamne wena rata wakata yaane
Aiye manika vikunana krnatath mkk hari certificat ekak denawada? E kiynne manika vikunala salli gaththa kenta... Eya manika vikunala thma me salli hmbune kiyna ekata... Naththn e mudal pawachchi karanakota nithiyen prashna ena nisa..?
අලුතින් මැනික් පතලක් හදන්න...විස්තර ටිකක් දෙන්න පුලුවන්ද pleasw
මැනික් පොලකදි කතා කරන විදිහ වෙනස් කියනවා කට්ටිය එ මොකාක්ද කතා කරන විදිහ එක පිලිබද විඩියො එකාක් දන්නකො 🥺
Balapathraya wasarakin aluth karanna onada semadatama walanguwenawada
Aluth karanna oni
meni 4k 5k mila di gena lag thiyan idala vikunanna bala pathra ganna onada.
නොගෙන හිටියට ගැටලුවක් නෑ. ඒත් මැණික් ව්‍යාපාරය හරියටම කරනවා නම් බලපත්‍රය ගන්න. ඒක වැදගත් වෙනවා ඉස්සරහට.
manik gena igena ganna puluwan hoda course ekak gena kiyanna puluwanda
මෙම බදු වසරකටද ගෙවන්න ඔන මෙම මුදල්...පැහැදිලිකල ඔබට තෙරුවන් සරනයි ...
වසරකට
How to take jewelry license?
Good
Minik vikunana dawas kawadda . Beruwala . Welava .
Aiye ekanaith gem eka watina kamak kiyannakonaiye
Great video. Like to know more information about this 👍
only headline was in English unfortunately
Meka payment tika one time da nettan awrudda ta
Me license eka BR ekak widiyata use karanna puluwanda ? Business location ekata home address ekama danna puluwanda
BR ekak nemei meka. BR eka wenama ganna oni.
National identity card එක වෙනුවට driving licen එක ප්‍රමානවත් වේවිද
ඔව්
අනුරාධපුර ඉන්න අයෙක්ට ගන්න පුලුවම් ද එ ප්‍රදෙශයෙන් බලපතුයක්. අපිට විකුනන්න වගෙම ළඟ තබා ගන්නත් පුලුවම් ද ?
පුලුවන්. ඔබේ ප්‍රදේශයට අදාල මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කාර්යාලයට යන්න.
මැනික් අපි අතේ රට අරන් යන ක්‍රමය මොකක්ද
එතකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේත් ව්‍යාපාරයක් විදියට ලියාපදිංචිවෙලා අංකයක් ගන්නත් ඕනද මැණික් වෙළඳ බලපත්‍රයක් ගනිද්දි?
නැහැ
Bro මැණික් export කරන ක්‍රියාවලියට තව documents ඕනද?
Export කරන එක ගැන video එකක් කරන්නම්. ඒක වෙනම proces එකක්.
@@CashLogics Elama bro❤️❤️❤️ waiting 😏
Aluthing Pathal license ganna kohomada?How to get gems mining licence in first time?
AG Office walin form ekak ganna oni
මැණික් වෙළඳ බලපත්‍රය laba ganimata business registration ekak aniwaryada?
Nee. Mukuthma awashya nehe
thank you
මං document හැමදේම හදාගෙන ගෙනියන්න ඉද්දි application එකේ තියනව buisness registration number එක දාන්න කියල.ඒක අත්‍යාවශ්‍ය දෙයක්ද
නැහැ.
ලක්ශ 5 ලයිශන් එකට, අවුරුදු 1කටද 3000ක් බදු
❤❤❤
බලපත්‍රයේ වලංගු කාලය කොපමණද
අවුරුද්දයි
100000 kata adala badu mudala masayak pasa geviya yuthuda
Auruddakata eka parai gewanna oni
👍
👍👍👍
Buyers la hoyaganna kohomada
Personal contact, social media, exhibition, website
Passport size photo 2k one wenne nadda?
Oni
👍🏼
Business registration එකක් ඕනි නේද?
License එක ගන්න පුලුවන්. මුකුත්ම අවශ්‍ය නෑ
Application eka ganne kohenda
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින්.ප්‍රාදේශීය කාර්යාල මගින්.Website එකෙන්.
ඔයා කියපු stock එක මාසෙකට, අවුරුද්දක් සදහාද? 100,000.00 කියන්නේ මාසෙට ද, අවුරුද්දට ද tax ගෙවන්න. මොකද විකිණෙන විඳිහට stock එක වෙනස් වෙන්න පුළුවන්නේ.
විකුණන විදියට ලග තබා ගන්න පුළුවන් stock එක.
මම කියන්නේ tax ගෙවන ප්‍රමාණය තිරණය වෙන්නේ කොහොමද? මොකද හොඳ customer ඇවිත් වැඩිපුර ගත්තොත් අවුරුද්ද complete වෙන්න issala 100k පනිනවා නේද එකයි. අනික අපිට register වෙන්න online form එක download කරගන්න බැරිද? පුළුවන් නම් කියන්න. Form එක fill කරගෙන අඩු පාඩු හදාගෙන අවශ්‍ය documents අරන් ගියොත් වැඩේ ලේසියෙන් ඉක්මනට ඉවර කරන්න පුළුවන්නේ.
@@pasindubalasuriya5546 ඔබේ ව්‍යාපාරයේ හොදින් මැණික් අලෙවි කරනවා නම් Private Limited company එකක් විදියට ලියාපදිංචි කරන්න. Tax ගෙවීම මාසිකව කරන්න. වැඩි විස්තර සදහා අමතන්න 0712874415
Renew කරන්නත් මේ ටික ආයිත් submit කරන්න ඕනද ?
නෑ
💪
බලපත්‍රයට වසරකටද ඔබ කිව් මුදල ගෙවන්න ඕන
බලපත්‍ර වසරින් වසර අලුත් කරන්න ඕන
ඕනේ පලාතක කෙනෙක්ට ගන්න පුලුවන්ද
ඔව්. ඕනම පලාතක, ඕනම කෙනෙක්ට ගන්න පුළුවන්.
@@CashLogics අපි තියගන්න බලාපොරොත්තු වෙන මැනික් ස්ටොක් එක අනුව ගෙවන බදු බලපත්‍රය ගන්න කොට විතරද ගෙවන්නේ නැත්තම් රජයට මාස් පතා ගෙවන්න ඕනේද ?
50 000 stock ekak barida
Minimum tiyana eka ganna oni
මේ බදු මුදල හැම මාසෙම ගෙවන්න ඕනෙද නැත්තම් බලපත්‍රය ගන්න අවස්තාවේ විතරද ගෙවන්න ඕනේ
බලපත්‍රය ලබා ගන්න අවස්ථාවේ පමණයි. ඉන් පසු වාර්ෂිකව අලුත් කරද්දී ගෙවන්න ඕන
💯
මැණික් ගරන්ඩ th license ගන්නේ me විදිහට mada?
Ou
👍👍👍👍👍👍
මේ බලපත්‍රයෙන් මැණික් ආනයනය කරන්නත් පුලුවන්ද?
බෑ. මේක මැණික් ලග තබා ගැනීමට පමණයි.
🙏🙏💜️💜️
තනිවම ඉල්ලුම් කල හැකිද, නැතිනම් බලපත්‍රය ලබා ගැනීම සදහා අදිකාරිය සමග කටයුතු කරන තැරැව්කරුවන් හෝ නීතිඥවරුන් වැනි අයගේ සහය පැතිය යුතුද
තනිවම ඉල්ලුම් කල හැක.
ජෙම් ලයිශන් එක ගත්දි AJ office එක හරහා ලියාපදිංචි වියයුතු නැද්ද
Jem dealers ට මැණික් පතලක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනද?
නෑ. මැණික් පතලක් කරනවනම් ඒකට වෙනම බලපත්‍රය ගන්න ඕන.
@@CashLogics ඒ කියන්නේ අපට අතරමැදියෙක් විදියට පමණක් කටයුතු කරන්න පුළුවන් ද
ඔව්. මැණික් වෙලද බලපත්‍රය මගින් අපිට ලංකාවේ ලියාපදිංචි මැණික් ව්‍යාපාරිකයෙක් වෙන්න පුලුවන්. මැණික් අපනයනය කරන්න පුලුවන්. අතරමැදියෙකු ලෙසත් පුලුවන්.
@@CashLogics Tnx so much bro 🙏😘
@@CashLogics apanayanaya karanna buyers la hoya ganne kohomada?
Podi podi dalam ehma wikunnath licence onida
Thanks.
👍👍👍👍
thanks 🙏
2023 දැන් අවම Rs 500000 මැණික් තොගය .බදු මුදල 8500. මෙකට පොලිස් නිෂ්කාශන වාර්තා අවශ්‍ය නෑ ලක්ෂ 5න් ඉහළට තමයි පොලිස් වාර්තා ඕන
100000 mudalata badu kiyada...
ලක්ෂ 5න් ඉහල පොලිස් වාර්තාව අනිවාර්ය ද?
වෙබ් එකේ තියෙන්නෙත් 500000 කියලයි, ලගදි ගත්ත කවුරුහෝ කෙනෙක් ඉන්නවාද
අපිව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ගොඩක් ස්තූතියි.
රට පුරා බෙදා හැරීම📦👍🏼....
විශ්වාසවන්ත සේවාව...
ජයවේවා ❤
බොහොම ස්තුතියි 👍
Thanks for video. Menikgarana balapathra nomethikenekuta Menik langathabagenime balapathra labagathahekida
ස්තුති සහොදරයා ඔබට
ස්තුතියි සහොදරයා
වැදගත් දේයක් දැනුවත්කිරිම ගැන
ස්තුති මහත්මයා...
එ වගේම පතල් කිරිමටත් බලපත්ත්‍රයක් ගැනිමට අවශ්‍යයද එ සමිබවත් දැනුවත් කරනමෙන් කරැනිකව ඉල්ලාසිටිමි.....
පතල් කැණීම් කරන්න බලපත්‍ර අවශ්‍යයි
ස්තූතියි bro❤
Thank you.. For details.. Keep up the good work.
Jathika manik ha suwarnabarana adikariya thiyana tanak kolaba awata thanak kiyanna puluwanda please
Tnx 👌තව vedio එකක් මේ ගැන දාන්න bro
අනිවාර්යයෙන්ම
Big thanks brother ❤.
Tnx bro niyamay
gold silver buy and selling whole world license eka ganne kohomada?
Tks ur details
Sir dellerlicen eka කොච්චර kalekata වලංගු wenawada
Thanks bro
As I remembered you are from Kelani uni..good luck 👌
Yes.
Thanks ....
සුපිරි
අපේ දේපළ 02 තියෙනවා විකිණීමට . Horana නගරය ඇතුළත සහ katharagama පූජා නගරය ඇතුළත පිහිටා ethi දේපළ 02 . කවුරුත් hitiyoth බලන්න Commission එකක් ලබාදීමට හැක Thanks
Hoda danuwath kirima thanks
Thanks🙏
Thanks brother.me wage thawa videos danna අනිවාර්යයෙන්.god bless you.
Mata manik ha swarnabarana adikariye nambare hoyaganda puluwanda
menik garanna ae wagema patal kapanna laishon ganne kohomada kiyanna
Mama kaluthara inne.ethakota gem licence eka ganna ona branch eka koheda kiyala danaganna plwnda
Brother, gem identification course ekak karanna class thiyanavanam, Colombo / kiyanna please thanks.
Menik vikunna dinayan . Kawadada .Ratnapura . Dawas monawada .
Great Video 👍
Thank you
Godak watinaw
How much does it cost to keep the license?
මැනික් හඳුනා ගැනිම හා වටිනාකම තක්සේරු කිරීම සඳහා පාඨමාලාවක් තිබේද ?
අපට ගෙදර අවටින් මැනිකක් ලැබිලා
නමුත් එක හරියටම මැනිකක්ද කියලා අපට බලා ගන්න බැරිව ඉද්දි ඒ ගැන අපි මොනවද කරන්න ඔන
Kohomada online gem business ekak karamne wena rata wakata yaane
Aiye manika vikunana krnatath mkk hari certificat ekak denawada? E kiynne manika vikunala salli gaththa kenta... Eya manika vikunala thma me salli hmbune kiyna ekata... Naththn e mudal pawachchi karanakota nithiyen prashna ena nisa..?
අලුතින් මැනික් පතලක් හදන්න...විස්තර ටිකක් දෙන්න පුලුවන්ද pleasw
මැනික් පොලකදි කතා කරන විදිහ වෙනස් කියනවා කට්ටිය එ මොකාක්ද කතා කරන විදිහ එක පිලිබද විඩියො එකාක් දන්නකො 🥺
Balapathraya wasarakin aluth karanna onada semadatama walanguwenawada
Aluth karanna oni
meni 4k 5k mila di gena lag thiyan idala vikunanna bala pathra ganna onada.
නොගෙන හිටියට ගැටලුවක් නෑ. ඒත් මැණික් ව්‍යාපාරය හරියටම කරනවා නම් බලපත්‍රය ගන්න. ඒක වැදගත් වෙනවා ඉස්සරහට.
manik gena igena ganna puluwan hoda course ekak gena kiyanna puluwanda
මෙම බදු වසරකටද ගෙවන්න ඔන මෙම මුදල්...පැහැදිලිකල ඔබට තෙරුවන් සරනයි ...
වසරකට
How to take jewelry license?
Good
Minik vikunana dawas kawadda . Beruwala . Welava .
Aiye ekanaith gem eka watina kamak kiyannakonaiye
Great video. Like to know more information about this 👍
Thank you
only headline was in English unfortunately
Meka payment tika one time da nettan awrudda ta
Me license eka BR ekak widiyata use karanna puluwanda ? Business location ekata home address ekama danna puluwanda
BR ekak nemei meka. BR eka wenama ganna oni.
National identity card එක වෙනුවට driving licen එක ප්‍රමානවත් වේවිද
ඔව්
අනුරාධපුර ඉන්න අයෙක්ට ගන්න පුලුවම් ද එ ප්‍රදෙශයෙන් බලපතුයක්.
අපිට විකුනන්න වගෙම ළඟ තබා ගන්නත් පුලුවම් ද ?
පුලුවන්. ඔබේ ප්‍රදේශයට අදාල මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කාර්යාලයට යන්න.
මැනික් අපි අතේ රට අරන් යන ක්‍රමය මොකක්ද
එතකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේත් ව්‍යාපාරයක් විදියට ලියාපදිංචිවෙලා අංකයක් ගන්නත් ඕනද මැණික් වෙළඳ බලපත්‍රයක් ගනිද්දි?
නැහැ
Bro මැණික් export කරන ක්‍රියාවලියට තව documents ඕනද?
Export කරන එක ගැන video එකක් කරන්නම්. ඒක වෙනම proces එකක්.
@@CashLogics Elama bro❤️❤️❤️ waiting 😏
Aluthing Pathal license ganna kohomada?
How to get gems mining licence in first time?
AG Office walin form ekak ganna oni
මැණික් වෙළඳ බලපත්‍රය laba ganimata business registration ekak aniwaryada?
Nee. Mukuthma awashya nehe
thank you
මං document හැමදේම හදාගෙන ගෙනියන්න ඉද්දි application එකේ තියනව buisness registration number එක දාන්න කියල.ඒක අත්‍යාවශ්‍ය දෙයක්ද
නැහැ.
ලක්ශ 5 ලයිශන් එකට, අවුරුදු 1කටද 3000ක් බදු
❤❤❤
බලපත්‍රයේ වලංගු කාලය කොපමණද
අවුරුද්දයි
100000 kata adala badu mudala masayak pasa geviya yuthuda
Auruddakata eka parai gewanna oni
👍
👍👍👍
Buyers la hoyaganna kohomada
Personal contact, social media, exhibition, website
Passport size photo 2k one wenne nadda?
Oni
👍🏼
Business registration එකක් ඕනි නේද?
License එක ගන්න පුලුවන්. මුකුත්ම අවශ්‍ය නෑ
Application eka ganne kohenda
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින්.
ප්‍රාදේශීය කාර්යාල මගින්.
Website එකෙන්.