sole proprietorship registration | තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචිය සරල පියවර වලින් - Simplebooks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 704

  • @nethminchamika
    @nethminchamika 2 ปีที่แล้ว +7

    මං හිතන්නේ මේක තමයි ඔයාගේ හොඳම video එක

  • @jaanaka5588
    @jaanaka5588 3 ปีที่แล้ว +4

    නියමයි...පැහැදිලිව හැමදේම කියලා දෙනවා. Good Luck SimpleBooks

  • @lakiyacs2072
    @lakiyacs2072 3 ปีที่แล้ว

    food truck ekak karana kenek BR form eka fill karaddi place ekata denna ona mokadda. nishcitha thanak na neh business ekata?
    plz reply me

  • @purnimahansanee4868
    @purnimahansanee4868 ปีที่แล้ว +2

    මට අදහසක් තියනවා පුංචිවට කුළුබඩු ව්‍යාපාරයක් පටන් ගන්න. මං මුලින්ම matchines අරගන කරන්න නෙවෙයි හිතුවේ. එහෙම වෙලාවකදි registration එක කරන්නම ඕනද පටන් ගන්න කලින්. ටික දවසක් කරගෙන ගිහින් ඊටපස්සේ ලියාපදිංචි කරන්න බැරිද?

  • @lasanthabandara7455
    @lasanthabandara7455 2 ปีที่แล้ว

    මම google my business එකේ රෙජිස්ටර් වෙලා තිබුණා ඒකෙ දැන් suspend වෙලා තියෙනවා රෙජිස්ටර් එකක් ඉල්ලනවා මම මේ විදියට රෙජිස්ටර් උනොත් ඒක යැව්වාම හරිද ඒකට විශේෂ දෙයක් කරන්න අවශ්‍ය ද .මෙහෙම register උනාට පස්සේ පිට රට ඉන්න කෙනෙකුට මගේ බිස්නස් එක රෙජිස්ටර් ද කියලා ඔන්ලයින් බලා ගන්න පුළුවන්ද

  • @hasithanawela3473
    @hasithanawela3473 12 วันที่ผ่านมา

    අයියේ අපි Birthday ,Valenyine day වලට Fift items Sell කරන්නේ..ඒක අපි ගොඩක්ම කරන්නේ online හරහා..අපි whalesale items ගෙනල්ල විකුනන්නෙ..ගෙදර තමා කරන්නෙ business එක..අපිට ග්‍රාම සේවා කාර්යාලයට ගිහින් දැනුම් දුන්නම එයා ඇවිත් business එක කරන ස්ථානය බලනවනම්..අපේ Gift items නේද පෙන්නන්න ඕනි...

  • @lahirudilshan3087
    @lahirudilshan3087 3 ปีที่แล้ว +3

    sole proprietorship vs private limited ගැන වීඩියෝ එකක් දාන්න

  • @THILINATHILINA-l1z
    @THILINATHILINA-l1z 6 หลายเดือนก่อน

    මුලින්ම පටන් ගන්න බිස්නස් එක සහ මගේ product එක මට වෙනත් රට වළට export කරන්න ඕනෙ thank you very much

  • @rashithakshemendra8909
    @rashithakshemendra8909 15 วันที่ผ่านมา

    TranSPORT ekak ,,br ekak ganne kohomada ,,,,waraye (port) duwana loriyakata,,,,imansha tranport....awasya dewal monada,,,,foam set eka gaththa....

  • @animaamv8026
    @animaamv8026 3 ปีที่แล้ว +2

    තනි පුද්ගල වියාපාරයක නම ලියාපදිංචියේදී, මුලික සන්නාම නාමයට අමතරව අවසානයට යොදා ගත හැකි නම් මොනවාද ?

  • @tharkanilanthi9592
    @tharkanilanthi9592 2 ปีที่แล้ว

    Man hitan innava LUNUDEHI saha SINHALA ACHCARU cup karala veladapalata danna.mama e dekata vena venama registers venna onada.kiyak eyalata TAX gevanna onada.

  • @chathuvimuamicia7093
    @chathuvimuamicia7093 2 ปีที่แล้ว +1

    Technology ( computer repairing ) shop ඒක ක්‌ පටන් ගන්න වනම් අවසර ගන්න ඕනේ කාගේද න් ද
    තනි පුද්ගල ව්‍යාපාරයකි product එකක්
    එලියට දාල විකුණන් නේ කොහොමද
    ව්‍යාපාරයේ මොනවාද වෙනස් විය යුතු

  • @r.d.priyadarshanaconstruct1061
    @r.d.priyadarshanaconstruct1061 3 ปีที่แล้ว +3

    ඉදිකිරීම් ආයතනය ලියාපදිංචි කිරීම

  • @reshanfernandz7179
    @reshanfernandz7179 3 ปีที่แล้ว

    එක රෙජිටේශන් එකකින් බිස්නස් ගොඩක් ආරම්භ කරන්නේ කොහොමද ?? ට්‍රේඩින්ග් එකක් වගේ..
    අපි කියමු ෆොන්ටේරා එක වගේ ඒකෙන් ඇන්කර් පිටි,ඇන්කර් යෝගට්,චීස්,බටර්,හැම එකම පටන් ගන්න පුලුවන් විදිහට රෙජිස්ටර් කරන්න වීඩියෝ එකක් කරන්නකෝ

  • @a.grathnayake9519
    @a.grathnayake9519 2 ปีที่แล้ว

    මම රජයේ රැකියාවක් කරන කෙනෙක් .ඒ නිසා මගේ නමට ව්‍යාපාරයක් ලියාපදිංචි කර ගන්න බාදාවක් තියනවාද.මම ඔබගෙන් එහෙම ප්‍රශ්ණයක් ඇව්වේ.පසුගිය අයවැයකදි කිව්වා රජයේ සේවකයන්ට ව්‍යාපාර කරන්න පුළුවන් කියලා ඒ නිසයි.විස්තර බලාපොරොත්තු වෙමි ස්තූතියි .

  • @ravindaroshan9455
    @ravindaroshan9455 ปีที่แล้ว

    මම කරන්නෙ කොන්ඩෙ වැවෙන ඔලුවට දාන කොල පොතු තම්බල බොතල් කරල විකුනන එක. මේක register කරන්නත් මේ විදියටම පුලුවන්ද ???

  • @hacking9077
    @hacking9077 2 ปีที่แล้ว

    Computer, ICT වගේ දේවල් Online උගන්වන Academy එකක් පටන් ගන්නවා (Sole Partnership) නම් ඒකත් සාමන්‍ය විදිහටමද Register කරන්නෙ?

  • @shammisithara9010
    @shammisithara9010 ปีที่แล้ว

    Government වැඩ කරන අයට කවදාවත් බිස්නස් එක රෙජිස්ටර් කරන්න වෙන්නෙ නෑනෙ.අපි අසරණයි 🥺

  • @lahirudilshan3087
    @lahirudilshan3087 3 ปีที่แล้ว +3

    sole proprietorship එකක් පස්සේ sole private limited එකක් කරන්න පුළුවන් ද

  • @chamindakumara5914
    @chamindakumara5914 2 ปีที่แล้ว +1

    තුනපහ පැකට් කරලා නිවසේ සිටම පොඩියට වියාපාරයක් ආරම්භ කරන පිලිවෙල ඒ සදහා අඩුම ගානේ යන අඩුවෙන් පටන් ගැනීමට යන මුදල් කීයක්ද කියා විස්තර කරන්න

    • @dineshpriyanka4884
      @dineshpriyanka4884 ปีที่แล้ว

      Mama watalappam bisnus ekak patan ganna hithuwe.mage namin karoth rejister wenna one nedda.

  • @hansakasewwanda
    @hansakasewwanda ปีที่แล้ว

    මං පොඩියට සැලුන් එකක් කරනව ඒකට මගෙ නමම දැම්මොත් ලියාපදිංචි කරන්න ඕනමද කඩේ අයිති කෙනා කැමතිනෑ බදු ගිවිසුමකට දෙන්න. ලියා පදිංචි නොකලොත් මොකද වෙන්නෙ මට ඒ ගැන හරියටම දැන ගන්න ඕනෙ

  • @shiromilakshani2029
    @shiromilakshani2029 2 ปีที่แล้ว

    Mat kiyala denna puluwand , ? Plz, man gedra idan typing weda kranne, denata printout mkut kranna nh. Ath meka rejistration kragann mn ada pradeshiya lekam karyalayt gya eyla form ekak dunna.. eyal awt blannm kiuwa. Normlay kiyak gewann wei eylgen ahuwt hariyt kiuwe nh eyla, anik api gewana eka aurudddt 1seraykne gewann oni. ? Communication ekak kiyla rejistration krnwnm khomd rejist kranne

  • @bhanukperera2651
    @bhanukperera2651 2 ปีที่แล้ว

    සත්ත්ව ප්‍රවාහන බලපත්‍රයක් හදාගන්න එක ගැන විස්තරයක් ලාබාදෙන්න❤️

  • @tharukadilnuvan4880
    @tharukadilnuvan4880 ปีที่แล้ว

    ගොඩක් දේවල් දැනගත්තා❤මට මන් හිටපු Compnaye අතුලෙ වැඩ Contrack විදිහට අරගන කරන්න Busnes Rejester එකක් කරගන්න ඕනා😊මට ප්‍රශ්නෙකට තියෙන්නෙ ගොඩක් වෙලාවට මන් වැඩ කරන්නෙ එ Companye.ගෙදර නෙවෙයි😊මට ඉන්න ඉඩමෙ අයිතියක් නෑ.අපෙ තියෙන්නෙ රජයෙ ඉඩමක් නිසා බලපත්‍රයක් පමනයි.එකත් තියෙන්නෙ සීයගෙ නමට.බලපත්‍රෙ Copy එකක්නම් තියෙනවා.සීයා නැතිවෙලා😕මේ තත්වෙ උඩ මට ඉඩමෙ අයිතිය නැති සාදකය මත මගෙ Rejester එක කරගන්න විඩිහක් කියන්න

  • @achalanishadhi801
    @achalanishadhi801 ปีที่แล้ว

    සුරතල් සතුන්ගේ බෙහෙත්,විටමින්, ආහාර සහ උපකරණ

  • @nipunimadushani8771
    @nipunimadushani8771 8 หลายเดือนก่อน

    Ayye ape tattage business ekak start krala dn aurudu ganak unath tama registration ekak kre ne.dn apita registration eka kranna ona wela tinawa.auruddak vtara kalin date ekak dala hri api register kroth kochchara ganak pramada gasthu gewanna weida?

  • @dmcnadun4428
    @dmcnadun4428 3 ปีที่แล้ว +1

    සුලු loan provide services එකක් Sole proprietorship විදිහට register කරද්දි සමානය approval හැර වෙනත් approval ගන්න තියනවද?

  • @uththaralokumaddumage6935
    @uththaralokumaddumage6935 3 ปีที่แล้ว +1

    විසිතුරැ මසුන් පිටරට යවන්න,මෙරට විකිණීම සදහා කරනු ලබන ව්‍යාපාරයකට විශේෂ අනුමැතියක් අවශ්‍යද? මේ ආකාරයටමද registar කරන්න ඕන

  • @vijithamangalika2482
    @vijithamangalika2482 2 ปีที่แล้ว

    මුරුක්කු , පැණි රස කෑම,අාහාර කොහොමද ස්වයං රැකියාවක් විදියට කඩයට දමා විකුණා ගන්න ලියාපදිංචි වෙන්නේ කෙසේද?

  • @clintonpeiris1994
    @clintonpeiris1994 8 หลายเดือนก่อน

    (PVT)LTD widiyata register karapu company ekak pradeshiya sabha annual trade license ekak ganna oneda?

  • @HH15294
    @HH15294 ปีที่แล้ว

    රස කැව්ලි සහ බයිට් වර්ග හදලා විකුනනවා.ඒක ලියාපදිංචි කර ගන්න ඕනේ.උපදෙස් ටිකක් දෙන්න

    • @deumininehansa1409
      @deumininehansa1409 2 หลายเดือนก่อน

      මටත් දැනගන්ඩ ඕනි ඒක

  • @sinhalawhatsappstatus1078
    @sinhalawhatsappstatus1078 3 ปีที่แล้ว +2

    අපි ඔන්ලයින් බිස්නස් එකක් කරනවනම් ඒකට ලිපිනයක් දාන්න බෑනේ. ග්‍රාමසේවක බලන්නෙ කොහොමද අපි බිස්නස් එකක් කරනව කියල.. එතකොට අපි කොහොමද කරන්න ඕන.

  • @ntonlinestar9308
    @ntonlinestar9308 ปีที่แล้ว

    මේ දේවල් කරන්න ඕනේ වැඩක් පටන් ගන්න කලින්මද? පටන් අරන් ටික කාලෙකින් බැරිද? ඒක ගැටලුවක් ද?

  • @lahirudilshan3087
    @lahirudilshan3087 3 ปีที่แล้ว +1

    Bro electronic device repair සහා import business අදාල දේවල් මොනවද ද

  • @dineshalakmali4696
    @dineshalakmali4696 2 ปีที่แล้ว +1

    තනි පුද්ගල වි්‍යාපාරයක් නැවත සමුහ වි්‍යාපාරයක් ලෙස ලියාපදින්චි කරන්න පුලුවන්ද ??

  • @ilakkayamotivations
    @ilakkayamotivations 3 ปีที่แล้ว +1

    thank you... welcome

    • @dilshanchaminda242
      @dilshanchaminda242 2 ปีที่แล้ว

      තෑගි ටොපි සෑදීමට ලියාපදිංචි වෙන්නෙ කොහොමද

  • @sudhansudha5542
    @sudhansudha5542 3 ปีที่แล้ว +4

    I am planning open a tuition class center in Home. Can you advice me How do I need to register this ?

  • @kanthividyapathi681
    @kanthividyapathi681 3 ปีที่แล้ว +1

    Mn kranne කුළුබඩු ඇසුරුම් business ekak..phi gen gorm eka fill kranna onid

  • @DTSWIJENAYAKA
    @DTSWIJENAYAKA 5 หลายเดือนก่อน

    1965 ලියාපදිංචි කල තනිපුද්ගල ව්‍යාපාරයක් කාලයක් නැවතී තිබිලා නැවත ආරම්භ කරද්දි කොහොමද කරන්න ඕන. නැවත ලියාපදිංචි කරන්න ඕනද අලුත් කරන්න ඕනද විස්තරයක් දැනගන්න ඕන

  • @jewelcare9433
    @jewelcare9433 9 หลายเดือนก่อน +1

    තනි පුද්ගල ව්‍යාපාරයක නම වෙනස් කරන්නෙ කොහොමද?

  • @madushani2459
    @madushani2459 หลายเดือนก่อน

    Home made watalappan business ekak karanna register karanna onida? Approval ganna onida kagenda? Please reply

  • @vishwaratnayake1082
    @vishwaratnayake1082 2 ปีที่แล้ว

    තනි පුද්ගල ව්‍යාපාරයක් මගින් භාණ්ඩ ආනයනය කළ හැකිද..
    සහල් වැනි දෑ ආනයනය කිරීම සදහා ලියාපදිංචි විය යූතුද...

  • @kaveeshinduwara4895
    @kaveeshinduwara4895 7 หลายเดือนก่อน

    සියලුම සේදුම් කාරක දියර වර්ග හා සුවද විලවුන් වර්ග නිශ්පාදනය කර විකිනීමේදී අනුගමනය කල යුතු නීතී රීතී මාලව මොන වගේද

  • @sampathdelgamuwa3125
    @sampathdelgamuwa3125 ปีที่แล้ว

    වඩුවැඩ හා ඒ ආශ්‍රිත සියලු සේවා

  • @NisansalaPrasadini-r8e
    @NisansalaPrasadini-r8e 9 วันที่ผ่านมา

    Excellent aiyee. ❤❤❤❤

  • @ishisamadi3960
    @ishisamadi3960 3 ปีที่แล้ว

    photo frame making and online graphics disaign වගෙ බිස්නස් එකක් රෙජිස්ට කරන්නෙ කොහොමද

  • @sukuba-six_ten
    @sukuba-six_ten ปีที่แล้ว

    ලගදිම සැලුන් එකක් පටන් ගන්න අදහසක් මට තියෙනවා. තාම පටන් අරගෙන නෑ.පටන් ගන්න කලින් ලියාපදිංචි කරන්න පුළුවන් ද. කුමන ආයතන සඳහා මං යා යුතුද.

  • @motivation_channel.01
    @motivation_channel.01 2 ปีที่แล้ว

    Online busines walata e kiyanne online badu vikunawa ekata

  • @slkites
    @slkites ปีที่แล้ว

    Bye and sell business ekakata kohomada karaganne

  • @champikadilhani-t3t
    @champikadilhani-t3t 24 วันที่ผ่านมา

    වායු සමනය කිරීමෙි යන්ත්‍ර අලුත් වැඩියාවක් කිරීමෙි ව්‍යාපාරයට අවසර ගතයුත්තේ කා ගෙන්ද

  • @thyagasewwandi1463
    @thyagasewwandi1463 ปีที่แล้ว

    Imported දෙයක් අපි reselling කරනව නම් ඒ සම්බන්ධ නීති රීති පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද 💙ali express හරහා ගෙන්නල reselling කරනකොට..

  • @wij3072
    @wij3072 8 หลายเดือนก่อน +1

    Aluminum & Electricals

  • @thilankakumara926
    @thilankakumara926 2 ปีที่แล้ว

    අයියේ ධාන්‍ය වර්ග හා පිටි පැකට් වැනි නිශ්පාදනය ක ට health doctor කෙනෙක්ගේ සහතිකය ගන්නේ කොහොමද

  • @danushikadilrukshi9549
    @danushikadilrukshi9549 11 หลายเดือนก่อน

    Mage bisness eka coconut charcoal cube .meka karanna wena ganna one aproval monawda

  • @meepuka
    @meepuka ปีที่แล้ว

    please re correct your youtube studio link on description.. ✌️

  • @naturelovers6628
    @naturelovers6628 3 ปีที่แล้ว

    Manik business ekak gedara karannai one hithavath aya margayen ena custamorslata vitharak. Passedi export karanna hithan innava. Puluvanda register vena vidiya kiyanna.

  • @prasadsilva8459
    @prasadsilva8459 2 ปีที่แล้ว

    පොල්තෙල් නිෂ්පාදන වියාපාරයක් ලියාප්දිංකචි කරන ආකාරය පහදන්න

  • @_hasithawimalaweera_bumbie_7_
    @_hasithawimalaweera_bumbie_7_ 2 ปีที่แล้ว

    රජයෙ නිළ නිවාසෙක ඉන්න කෙනෙක් තමන් ඉන්න් තැන registered සුළු ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොහොමද....
    Ex:- තුනපහ පැකට් වගේ දෙයක්... 🙄

  • @jeewanthamadushan6678
    @jeewanthamadushan6678 11 หลายเดือนก่อน

    ආයෝජනය කරන මුදල කොහොමද නිර්මාණය කරන්න ඕනි කියල දැනගන්න පුලුවන්ද

  • @foodlablk1849
    @foodlablk1849 10 หลายเดือนก่อน

    Hy, bottled water buy and selling walata adalawa phi certification ekk ganna awashyda?

  • @tharindueshanbandara
    @tharindueshanbandara 5 หลายเดือนก่อน

    Thank you so much! Keep up the good work 💯

  • @ezcoding226
    @ezcoding226 3 ปีที่แล้ว +22

    Milk and coconut toffee manufactiring and selling

  • @chathuradilshan2944
    @chathuradilshan2944 11 หลายเดือนก่อน

    Bro තනි පුද්ගල ව්‍යාපාරයක namin bank acunt ekak opne karanna barida. Bank eken lon ekak wage ganna barida

  • @kaushansamzconnect1373
    @kaushansamzconnect1373 3 ปีที่แล้ว

    Jewellery business ekak online karanne. Customize karanne gedaramai. (Silver, gold and imitation)

  • @slmathstricks1700
    @slmathstricks1700 3 ปีที่แล้ว

    පැහැදිලි කිරිම සුපිරි

  • @UmeshDhananjaya-d6j
    @UmeshDhananjaya-d6j 10 หลายเดือนก่อน

    Thani pudgala wyaparayata api yodana namama apita grow unata passe pvt limted ekatath use karanna puluwanda

  • @madushkaharispriya5351
    @madushkaharispriya5351 8 หลายเดือนก่อน

    රජයේ සේවයේ නිරතවන අයට තමන්ගෙ නමට ව්‍යාපාර ලියාපදිංචි කරන්න පුළුවන් ද.

  • @SanjayaKasige
    @SanjayaKasige 8 หลายเดือนก่อน

    උපස්ථාන සේවය සපයන තැනක් register කරගැනීමට අවශ්‍ය සුදුසුකම් මොනවද?

  • @Gulubwayo
    @Gulubwayo 2 ปีที่แล้ว

    Ahara asritawa nishpadana karana mage registration eken a naminma mata tawat wenat wyaparayak patan ganna puluwnd.
    Ex : vijaya murukku kiyana eka tyeddi vijaya milk wge wena wena dwl label karakid

  • @mohommedalthaf3187
    @mohommedalthaf3187 ปีที่แล้ว

    Wooden craft (tray, wall shelf.. Etc)

  • @ayodkavinda121
    @ayodkavinda121 ปีที่แล้ว

    Mamma grocery item asurum karapu ahara delivery karanawa.mta eka thawa diyunu karanna nayak oni una .ekatabank ekata br illuwa kohomda hadaganne

  • @shakilasamarasinghe9798
    @shakilasamarasinghe9798 2 ปีที่แล้ว

    Man healthy green tea product ekak karanna asawen inne Eth ape gedara oppuwe podi prashnayak thiyei mata mulinma gedara karanna oni mata eka Register Karaganna widiha danaganna puluwanda man ayurveda medical student kenek a Margen Hari karaganna puluwanda

  • @NimanthiDilini
    @NimanthiDilini ปีที่แล้ว

    අපි පදිංච් දිස්ත්‍රික්කයෙන් පිට ව්‍යාපාරය කරනව නම් ලියාපදිංචිය කරන්න ඕනි පදිංචි දිස්ත්‍රික්කයේ ද නැත්නම් ව්‍යාපාරය කරන දිස්ත්‍රික්කයේ ද පැහැදිලි කරන්න පුලුවන්ද

  • @dinushanandasena
    @dinushanandasena 9 หลายเดือนก่อน

    තනි පුද්ගල ව්‍යාපාරයක් විදියට ලියාපදිංචි කිරීම අපනයනය කරන නිෂ්පාදනයක් සදහා බාදාවක්ද?

  • @slgoviya4046
    @slgoviya4046 ปีที่แล้ว

    මේකට අවශ්‍ය තමා පදිංචි ප්‍රා ලේ, ග්‍රා නි ද? නැති නම් ව්‍යාපාරය ආරම්භ කරන ප්‍රදේශයේ ප්‍රා ලේ, ග්‍රා නි ද?

  • @dhanushikadilani4480
    @dhanushikadilani4480 10 หลายเดือนก่อน

    මම කරන්නේ ගෙතුම්
    මම ඉන්නේ rent එකට.business කරන්නේ online.කොහොමද register කරගන්නේ

  • @SrimalAnushka
    @SrimalAnushka 4 ปีที่แล้ว +1

    private limited business ගැන ඉක්මනට වීඩියෝ එකක් ඔනේ 💛🤘

    • @Simplebooks
      @Simplebooks  4 ปีที่แล้ว +2

      Hi anush..ow lagadima genava video eka..👍

  • @rexieperera7844
    @rexieperera7844 3 ปีที่แล้ว

    හර්බල් යන නම පාවිච්චි කලොත්,ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදින්චියක් අවශ්‍යද ? එක්ස්පෝර්ට් කරද්දි ඒ රටවලින් ප්‍රශ්නයක් වෙයිද ?

  • @koshila98
    @koshila98 ปีที่แล้ว

    Hello,
    kohomada Graphic Design karana kenek Register wenne podi podi items itakota printing karana sanbandawa..

  • @hasinduanjana701
    @hasinduanjana701 3 หลายเดือนก่อน

    Business eka register karala iwara unata passeda business karanna oni...nettan business weda karagena yana gaman register karanna puluwanda

  • @ks178
    @ks178 3 ปีที่แล้ว +1

    Very informative 👍👍👍

  • @dailydiaries4989
    @dailydiaries4989 ปีที่แล้ว

    Me form ekenma private limited company 1th register karanna puluwanda?

  • @chanakapushpakumara4670
    @chanakapushpakumara4670 ปีที่แล้ว

    ශ්‍රී ලංකාව තුළ තනි පුද්ගල ණය ලබාදීමෙ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද

  • @knowledgenuggets-xo
    @knowledgenuggets-xo 3 ปีที่แล้ว

    ඔන්ලයින් cafe එකක් කරනවනම්......social media බිස්නස් එකක්.

  • @chalanimalshika4605
    @chalanimalshika4605 10 หลายเดือนก่อน

    Api inna palaathe nathiwa wena palathaka karanna innawanam business ekak,yanna oni thamange game gramasewaka saha pradeshiya lekam karyalayatada aiye?

  • @samindigodakanda4950
    @samindigodakanda4950 3 ปีที่แล้ว

    අයියෙ කිරි නිෂ්පාදනය වගේ buisness එකක් පටන් ගන්නව නම් කොහොමද ඒක කරන්නෙ , register කරගන්නෙ

  • @mihigumadushan-ff2qd
    @mihigumadushan-ff2qd 2 หลายเดือนก่อน

    සබන් නිස්පාදන ව්‍යාපාරයක් කරන්න ඉන්නෙ අලෙවිය දක්වා උපසදෙස් ටිකක් අවශ්‍ය

  • @gameboylk9946
    @gameboylk9946 23 วันที่ผ่านมา

    ගුරැන් වහන්සේ කෙනේක් වෙන්න ලියාපදිංචි වෙන්නේ කොමද.

  • @nayanaparakrama407
    @nayanaparakrama407 ปีที่แล้ว

    විශේෂ අවශ්‍යතා දරුවන්ට ස්වාධීන ව ජීවත් වීමට අවශ්‍ය කුසලතා ලබා දීමට පදනමක් ආරම්භ කිරීමට අවශ්‍ය මොනවද

  • @naturelove6220
    @naturelove6220 ปีที่แล้ว

    Ransara products spice tea and coffee manufacturing and selling

  • @gayansankalpa3341
    @gayansankalpa3341 8 หลายเดือนก่อน

    thoga sha sillara ( Grocery )

  • @dananjanadissanayaka1589
    @dananjanadissanayaka1589 6 หลายเดือนก่อน

    පොල් ව්‍ය්‍යාපාරයක් ආරම්භ කරන්න මූලිකව මුදල් කීයක් අවශ්‍ය වෙයිද

  • @siyathahome8856
    @siyathahome8856 3 ปีที่แล้ว

    අර්ධ රාජ්‍ය සේවකයෙකුට තනි පුද්ගල ව්‍යාපාරයක් තමන්ගේ නමට ලියාපදිංචි කරන්න බැරිද?

  • @isharasachintha6312
    @isharasachintha6312 2 ปีที่แล้ว

    Construction Business එකක් නම් කෝමද Register කරන්නේ. කා ගාවටද යන්න ඕනේ

  • @dinushamanjula1976
    @dinushamanjula1976 หลายเดือนก่อน

    Im planning to start a export trade (fruits) by purchasingfrom other suppliers. How can I register this, and what are the necessary documents

  • @LahiruKujana
    @LahiruKujana 9 วันที่ผ่านมา

    Money lending එකකට

  • @Nishantha-ds5ve
    @Nishantha-ds5ve 4 หลายเดือนก่อน

    Man power රැකියා ආයතනයක්

  • @mannaperuma9250
    @mannaperuma9250 2 ปีที่แล้ว

    අයියේ.. පරිසර ආරක්ෂණ බලපත්‍රයේ ඉල්ලලා තියෙනවා කර්මාන්තයේ නම කියලා.. ව්‍යාපාරයේ නම කියන්නේ ත‍් ඒක ම ද

  • @WorldHats
    @WorldHats ปีที่แล้ว

    මල් පැල තවානකට බී.ආර් එකක් ගනිද්දි වෙන ආයතන වල ඇපෘවල් එකක් ඕනද?

  • @channaabeyrathna3537
    @channaabeyrathna3537 ปีที่แล้ว

    බ්ලොක් ගල් ව්‍යාපාරයක් ලියාපදින්චියට අවශ්‍ය Document