කඨින කළ නොකළ අයට මිහිරි කඨින වර්ණනාව | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #SaddaseelaThero #KatinaPinkam #ShraddhaTv
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 462

  • @somanihettiarachchi8806
    @somanihettiarachchi8806 2 ปีที่แล้ว +4

    පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු, 🙏🙏🙏

  • @hettiarachchi232
    @hettiarachchi232 3 ปีที่แล้ว +15

    අහන්නම ඕන අපේ සද්ධා ශීල ස්වාමීන් වහන්සේගේ කඨිණ පූජාව ගැන කරන දර්ම දේශනාව...දීර්ඝා යුෂ ලබත්වා පින්වතුන් වහන්ස
    ...🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 3 ปีที่แล้ว +9

    Pinwath swamin wahanseta mage wandanawa wewa niduk nirogi suwa deerga ausha sampath salasewa suwase uthum chathurarya saththya darmaya awabodakirime wasanawa udawewa sadu sadu sadu

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 3 ปีที่แล้ว +23

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!මේ මාතෘකාව ගැන බණ කියනකන් මම බලාගෙන හිටියෙ කලිනුත් මේ ගැන බණ ඇහුවා එත් මේ අවුරැද්දේත් අහන්න හරිම ආසාවෙන් හිටියෙ මොකද පින්කමට සහභාගිවීමට අවස්ථාව ක් තාම නෑ පිටරට ඉන්න නිසා නමුත් ආසාවෙන් මේ බණ අහනවා.ධර්ම දානය දන් හැම දෙනාටමත් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා!!!පින්වත් සද්දාසීලී ස්වාමීන් වහන්සේට ත් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ත් අනිකුත් ස්වාමීන් වහන්සේලාට ත් උතුමි ධර්මාවබෝධය නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ සැලසේවා!!!සාදු!!සාදු!!සාදු!!

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +30

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

    • @kavindumaduranga1930
      @kavindumaduranga1930 3 ปีที่แล้ว +1

      සාධු සාධු 🙏🏻❤️

    • @ayeshanisansala3852
      @ayeshanisansala3852 2 ปีที่แล้ว +1

      @@kavindumaduranga1930 තෙරුවන් සරණයි🙏

  • @malanidingiriya7197
    @malanidingiriya7197 3 ปีที่แล้ว +9

    saduuu saduuu saduuu pinwath swamin wahansela niduk wewa nirogi wewa suwapath wewa dirgausa labewa sadu sadu sadu theruwan saranai namooo buddhaya 🙏🌷🙏🌷🙏🌷🌻🌻🌻🌻🌻🙏🌷🙏🌷🙏🌷🌹🌹🌹🌹🌹🌹🙏🌷🙏🌷🙏🌷🌺🌺🌺🌺🌺🌺🙏🌷🙏🌷🙏🌷🏵🏵🏵🏵🏵🏵🏵🙏🌷🙏🌷🙏🌷🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🌷🙏🌷🙏🌷

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 2 ปีที่แล้ว +6

    කඨින පින්කම පිලිබද ශ්‍රී සද්ධර් සහඋතුම් ආනිසන්ස පිලිබදව අපට විස්තර සහිතව අවබෝධයෙන්ම ධර්ම දේශනා කරන පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.මේ ගවුතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීම පිනිස මේ පින හේතුවේවා සාධු සාධු සාධු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🌼🌼🌹🌹🌷🌷

  • @rupikawasala2733
    @rupikawasala2733 3 ปีที่แล้ว +33

    වටිනා දහම් දේශනය ඇසූ පින පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණ ට අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා ...සාධු ...සාධු ..සාධු ..
    මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා ..
    මාගේ දෙමාපියන් ට අනුමෝදන් වෙත්වා ...
    පව්ලේ සැමටත් සියලු සත්වයෝ ටත් අනුමෝදන් වෙත්වා සියල්ලෝම සැපයෙන් සැපයට පත්වෙත්වා .....සාධු ..සාධු ..සාධු .

    • @kanthijayathunga4913
      @kanthijayathunga4913 ปีที่แล้ว

      Tharuwan saranaye penwath suwamen වහන්සේ

    • @prabasaman354
      @prabasaman354 11 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @lasithadeshan6906
    @lasithadeshan6906 11 หลายเดือนก่อน

    සාදු .... සාදු .... සාදු ..... අපි නොදන්නා කරුනු ගොඩාක් අද දැන ගත්තා මේ දේශනාව ඇසීමෙන් පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය මෙන්ම දිඝාසිරි ප්‍රාර්ථනා කරනවා සාදු ....සාදු .....සාදු ....

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe3524 3 ปีที่แล้ว +15

    ව්ඩාපත් වූ මගේ හිතට සිසිලක් ගෙන දුන් මේ පින් බලයෙන් පින්වත් ස්වාමීන් වහන්සේට බොහොමයක් .පින් අනුමෝදන් වේවා තෙරුවන් සරණයි

  • @subadrakulathunga8612
    @subadrakulathunga8612 2 ปีที่แล้ว

    නමෝබුද්ධාය අපේ පින්වත් ස්වාමින්වායන්සේ ඔබවාහන්සේගේ. කටින ධර්මදේශනාව ආහල ගොඩාක් හිත පැහැදුනා කියල නිමක්නැත. ඔබ වාහන්සේට ගොඩාක් පින් අපේ පින්වත් ස්වාමින් වාහන්සේ නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 3 ปีที่แล้ว +8

    Pinwath loku swamin wahanseta mage wandanawa wewa niduk nirogi suwa deerga ausha sampath salasewa suwase uthum chathurarya saththya darmaya awabodakirime wasanawa udawewa sadu sadu sadu

  • @nilanthi8158
    @nilanthi8158 3 ปีที่แล้ว +18

    සාදූ සාදූ සාදූ. මෙවැනි ධර්ම දේශනා දේශනා කරවීමට ඔබ ස්වාමීන් වහන්සේට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි

  • @xganidubro
    @xganidubro 3 ปีที่แล้ว +8

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ගායුශ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @malikaliyange9587
    @malikaliyange9587 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
    නොදත් කරුණු රැසක් දැනුවත් උනා ඔබ වහන්සේට මේ බුද්ධා සාසනය තුලම උතුමි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ydududyd3000
    @ydududyd3000 3 ปีที่แล้ว +7

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි 🙏 නමෝ බුද්ධා ය🙏 🌼 🌼 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷

  • @anushamaduwanthi1644
    @anushamaduwanthi1644 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ සියලු සත්වයො නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු සාදු 😊🙏

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 3 ปีที่แล้ว +35

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...

  • @suneethaperera6753
    @suneethaperera6753 2 ปีที่แล้ว +4

    ඔබවහන්සේගේ මේ පැහැදිලි කිරිම ඉතා අනර්ඝයි. නොදැනුවත් දේ කියා දීම ඔබවහන්සේට ගොඩක් පිං. මා මෙම වසරේ කඨිනය කලා. එහි ආනිසංස දැන සිටියේ නැහැ . ඔබවහන්සේට නීරෝගි සම්පත්තිය දීර්ඝ ආයුෂ ලැබේවා . වහා වහා උතුම් නිවනම පුර්ණය වේවා !

  • @nimashanimashalew7360
    @nimashanimashalew7360 3 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු ඉතාම සතුටින් අනුමෝදන් වෙමි ..පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ සැලසේවා සාදු සාදු සාදු ..

  • @nilanthidompage9837
    @nilanthidompage9837 3 ปีที่แล้ว +5

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    ඇත්තටම ඔව් බොහොම කරදර මැද යහපත් දෙයක් කරන්න පුලුවන් වුණා ...බැරිම අවස්ථාවක හිටි මමද එය අත් දුටුවා...
    නමුත් එයට කියන වචනය ඔබ වහන්සේ කියා දුන්නා..........
    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
    නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏
    සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nilukadamayanthi8831
    @nilukadamayanthi8831 2 ปีที่แล้ว +5

    අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...!!
    සාදූ ...සාදූ ...සාදූ

  • @amaravathigunavartane1834
    @amaravathigunavartane1834 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා මාගේ බුදුරජාණන් වහන්සේට .🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼💅💅💅💅

  • @chandaniboralassa846
    @chandaniboralassa846 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය නිරතුරුවම ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @piumiuhasna1212
    @piumiuhasna1212 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි නමෝ බුද්ධදාය අපගේ පින්වත් ස්වාමින් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @umedaa9294
    @umedaa9294 3 ปีที่แล้ว +51

    කඨින පිංකම මහත් වූ ආනිශංසයකි.ගොඩක් පිං ලැබෙන පිං කමකි.තෙරුවන් සරණයි...!!! බුද්ධ පුත්‍රයාණන් වහන්සේට. සාදු සාදු සාදු 🙏🙏🙏

    • @senurimalisha4243
      @senurimalisha4243 3 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @kkww3805
      @kkww3805 2 ปีที่แล้ว +2

      පිංවත් සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.

    • @blackthunder1059
      @blackthunder1059 2 ปีที่แล้ว +1

      @@senurimalisha4243
      කිචිද ඔයාට.. 😒

    • @padmawickramanayake4979
      @padmawickramanayake4979 2 ปีที่แล้ว

      @@senurimalisha4243 %110

    • @jagathgunarathna4449
      @jagathgunarathna4449 11 หลายเดือนก่อน

      ​@@kkww3805wwk❤❤❤❤❤jj❤❤❤❤😢😢kujjiikkuuwuwwujjkkjjkjjoj😢i😢😢😢😢😢j❤j🎉jhtjuukjwew, fggthgggggyggyhhhuyhvbvv

  • @anjalivijayange392
    @anjalivijayange392 2 ปีที่แล้ว +5

    ගුවන් විදුලිය තුලින් රාත්‍රි ධර්ම දේශනා පුලුවන් උන හැම අවස්ථාවේ ම මං අහනවා..ඔබවහන්සේ ගේ දේශනා..ගොඩක් පින් ඔබවහන්සේට.. තෙරුවන් සරණයි

  • @shiromanipeiris6297
    @shiromanipeiris6297 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ වැනි පින්වත් ස්වාමිින් වහන්සේ කෙනෙකුට කථින සිවුරක් පුජා කිරිිමට ලැබෙන කවුරැන් හෝ වෙිවා පින්වන්තයි. මටද ඒ පින මතු දවසක ලැබ ගන්නට ලැබෙිවා!සියල්ලන්ට කරැණාවෙන් හදවත් වලට දැනෙන පරිදි ධර්මය දේශනා කරන ඔබ වහන්සේට නිරෝගි සුව ලැබෙිවා. සමිමා සමිබුදු සරණයි.

  • @ayshakumary2103
    @ayshakumary2103 3 ปีที่แล้ว +10

    සාදු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු

  • @tharakamadusanka4391
    @tharakamadusanka4391 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු සාදු සාදු අපෙ පින්වත් ස්වාමින්වහන්සේට ගොඩාක් පින් නිදුක් නීරොගී චිර ජීවනය සැලසෙවා 🙏

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 3 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු නමස්කාර වේවා .෴෴෴
    දුර රටක සිට හෝ අනුමොදාමි.වේම්

  • @chatunidilsani4749
    @chatunidilsani4749 2 ปีที่แล้ว +7

    පිංවත් ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලබත්වා සාධු සාධු සාධු 🙏🙏🙏 .

  • @ashanadithya1592
    @ashanadithya1592 2 ปีที่แล้ว +1

    sadhu sadhu anumodami සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් ධර්මාවබෝය අවබෝධ වේවා 🙏🙏🙏🙏අපටත් ඒ පින් තව තවත් කරගන්න ලැබේවා 🙏🙏🙏

  • @AmithaRamanayaka-p6v
    @AmithaRamanayaka-p6v 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 3 ปีที่แล้ว +10

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr 11 หลายเดือนก่อน

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා...
    උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා...
    ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා...
    සාදු... සාදු... සාදු...
    තෙරුවන් සරණයි...!!!

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයී නමෝ බුධ්ධාය
    අපේ පින්වත් හාමුදුරුවන් වහන්සේ ට මගේ නමස්කාර වේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @nipunipavithra6061
    @nipunipavithra6061 3 ปีที่แล้ว +6

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින් වහන්සේට නමස්කාර වේවා ..නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා...

  • @akalankasandaruwan2716
    @akalankasandaruwan2716 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @pibidaudayana3173
    @pibidaudayana3173 3 ปีที่แล้ว +9

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rupikawasala2733
    @rupikawasala2733 3 ปีที่แล้ว +14

    සාධු ....සාධු ...සාධු ...
    නොදත් කරුණු බොහෝමයක් දැනගත්ත කඨිණ චීවර පූජාව ගැන
    ඒ නිසාම හිතේ සිතුවිල්ලක් ඇතිඋනා මටත් කඨිණ චීවර පූජාවක් කරගැනීමට වාසනාව ලැබේවා කියල ...
    මම රැස්කරනා සියලු පින්බළමහිමයෙන් මටත් වාසනාව ලැබේවා ...සාධු ...සාධු ..සාධු ..
    වන්දනීය පූජණීය උතුම් සත්පුරුෂයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා ...සාධු ...සාධු ..සාධු ...
    පින්වත් ඔබවහන්සේට අප්‍රමාණ පින් ලැබේවා ....
    චිරාත් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ලබත්වා ....
    රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා ...සාධු ...සාධු ...සාධු ...
    තෙරුවන් සරණයි
    නමෝබුද්ධාය 🙏🙏🙏 ..

    • @sndisanayaka9632
      @sndisanayaka9632 3 ปีที่แล้ว +1

      Sadu sadu sadu obata katina pin kamak kirimata vasanava lebeva lebeva

    • @preyankara5557
      @preyankara5557 2 ปีที่แล้ว

      ඔබටත් කඨින පිංකමක් මෙ ජීවිතයේම කරගැනීමට භාග්‍යය ලැබේවා ... තෙරුවන් සරණයි !!!

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය ලක්වාසී ලෝකවාසී සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @swa5531
    @swa5531 2 ปีที่แล้ว +12

    කඨ්න පින මහත් ඵල මහාආනිසංස පිනකි සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් ධර්මාවබෝය අවබෝධ වේවා 🙏🙏🙏🙏අපටත් ඒ පින් තව තවත් කරගන්න ලැබේවා 🙏🙏🙏🙏 මේ ධර්ම ශ්‍රවණය අපටත් ධර්මාවබෝය ලැබිමට හේතු වාසනා වේවා 🙏🙏🙏💐💐💐🌼🌼🌼🌸🌸🌸🌹🌹🌹💮💮💮

    • @dcpraizon9300
      @dcpraizon9300 ปีที่แล้ว

      🙏🙏🙏🙏👋👋👋👋🥺🥺🥺🥺

  • @shitashit5523
    @shitashit5523 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 චතුරාර්ය සත්‍යය ධර්ම අවබෝධ වෙිවා 🙏🙏🙏

  • @WaruniMaheshika-t1n
    @WaruniMaheshika-t1n 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @ranjanitaruwansaranirajapa935
    @ranjanitaruwansaranirajapa935 ปีที่แล้ว

    🙏🙏🙏 පිංවත් ඔබ වහන්සේට දීර්ගායු වෙිවා ඔබ වහන්සේට සසර දුකින් එතරව ලබන මග ළුළ නිවන් අවබෝධකර ගැනීමට මෙි උතුමි පින හේතු වෙිවා තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumaragepri3483
    @kumaragepri3483 3 ปีที่แล้ว +5

    සාදූ🙏සාදූ🙏සාදූ🙏 🌸🌸ඉතා අගණා වටිනා තවත් ධර්ම දේශණාවක් ඔබවහන්සේ නිදුක් වේවා,නීරෝගී වේවා සුවසේ චිරාත් කාලයක් වැඩ වසත්වා, 🙏නමෝ බුද්ධාය 🙏සාදූ🙏සාදූ🙏 පින් ඇති සියල්ලෝම ධර්මය අසත්වා 🙏

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 3 ปีที่แล้ว +8

    Uthum darma deshanawe dayakathwaya labadun siyaluma pinwathuntath sahabagi u siyaluma denatath Boho pinsidu wewa niduk nirogi suwa deerga ausha sampath salasewa suwase uthum chathurarya saththya darmaya awabodakirime wasanawa udawewa sadu sadu sadu theruwan saranai

  • @erangasadaruwan7493
    @erangasadaruwan7493 3 ปีที่แล้ว +9

    කල්‍යාණ මිත්‍රයානණ් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා සාදු සාදු සාදු ...!!!🙏🙏🙏☸️☸️☸️

  • @shanishanikangana3392
    @shanishanikangana3392 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය...වැලිමඩ සහ බණ්ඩාවෙල පැවැත්වූ කටිනානිශංස දේශනා ප්‍රචාරය කරන මෙන් ඉල්ලා සිටිමි ...තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @henaa1552
    @henaa1552 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ගරු ස්වාමිණ් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝයුෂ ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් ප්‍රාර්ථනාව ඉටුවේවා අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි සාදු සාදු සාදු

  • @sudaparewisudunimsl8246
    @sudaparewisudunimsl8246 2 ปีที่แล้ว +3

    මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thakshiwarnakulasooriya6192
    @thakshiwarnakulasooriya6192 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
    නමෝ බුද්ධාය.....

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว +2

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏

  • @msatthanayaka9258
    @msatthanayaka9258 3 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharakamadushan552
    @tharakamadushan552 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🌷🌷🌷 නමෝ බුද්ධාය ...පින්වත් උතුම් ලොකු ස්වාමින්වහන්සේ පින්වත් උතුම් ධර්ම දේශක ස්වාමින්වහන්සේ පින්වත් උතුම් ස්වාමින්වහන්සේලා හා පින්වත් උතුම් දායක පිරිසට උපකාර කරන සියලු දෙනාට පින් සිදු වේවා ...ඒ උතුම් පින මා හටද අනුමෝදන් වේවා ..ඔබ අප සියලු දෙනාට උතුම් වු අර්‍ය වු ධර්මාවබෝදයම වේවා සාදු සාදු සාදු සාදු 🌷🌷🌷

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +59

    ධර්ම දානය ලබා දෙන සුපින්වත් සියලු දෙනාටම මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්‍යය සත්‍ය ඉක්මනින්ම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා🙏🙏🙏

    • @KLDLions
      @KLDLions 3 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @sahradevi3317
      @sahradevi3317 3 ปีที่แล้ว +2

      , 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @rohinimabarna9183
      @rohinimabarna9183 2 ปีที่แล้ว +1

      ස්වාමීන් වහන්ස මේ තරම් උතුම් දේශනාවකට සවන් දෙන්න මමත් බොහෝ පින්කරාඇති බව වැටහෙනවා ඔබ වහන්සෙට නිවන අවබෝධ වේවා!
      ධර්ම දේශනාව සවන් දීම සදහා ධර්ම දනය බෙදා දුන්නවූ සියලුම දෙනාට නිවන් මග අවබෝධ වේවා ! සාදු !සාදු !!

  • @SirimaliWeerapparuma-nm6pg
    @SirimaliWeerapparuma-nm6pg 10 หลายเดือนก่อน

    පින්වත් සුවාමින් වහන්සේ නිදුක් නිරෝගී දිගාසිරි වේවා බුදුසරණයි 🙏🙏🙏

  • @SDMusic197
    @SDMusic197 3 ปีที่แล้ว +1

    ගරු ස්වාමීන් වහන්සේට දිර්ග ආයුස ලැබේවා නිදුක් නිරොගි සුවය චිරජිවනය වේවා සම්මා සම්බුදු සරනයි 🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @kavindumaduranga1930
    @kavindumaduranga1930 3 ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය 🔥🙏🏻🙏🏻🙏🏻❤️🙏🏻🙏🏻🙏🏻

  • @anomaanoma2992
    @anomaanoma2992 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺 සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏 💕💕💕💕💕💕 🌷🌷🌷🌷🌺🌺🌺 🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🙏🙏🙏 සාදු තෙරැවන් සරණයි

  • @manelhenake9522
    @manelhenake9522 3 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @kavithaan4959
    @kavithaan4959 2 ปีที่แล้ว

    Sadu sadu sadu mage namaskaraya වේවා අපේ පින්වත් හාමුදුරුවන්ට sammaa sambudu saranai 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐

  • @Kalanamithuru486
    @Kalanamithuru486 3 ปีที่แล้ว +5

    සාදු.සාදු.සාදු.

  • @Ikman_ඉක්මන්
    @Ikman_ඉක්මන් 3 ปีที่แล้ว +8

    නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏

  • @sndisanayaka9632
    @sndisanayaka9632 3 ปีที่แล้ว +5

    Sadu sadu sadu namaskara veva pinvath svamin vahanseta

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu harima sathutui ape swamin wahansa..mamath katina pinkamakata sahabagi una...
    Pinwath guru dewidun athulu maha sanga rathnaya niduk nirogi suwaya deergayusha labathwa mage uthum namaskaraya wewa sadu sadu sadu theruwan saranai..

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +38

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏 දීර්ඝායුෂ වේවා🙏🙏

  • @rishanishamila4089
    @rishanishamila4089 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ...!!!මෙපින් නිර්වානවබෝදය පිනිස හෙතුවාසනා වේවා !!!

  • @kumudusamanmali3617
    @kumudusamanmali3617 3 ปีที่แล้ว +24

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවණිය නමස්කාරය හදපත්ලෙන්ම වේවා

  • @hesanidisalya
    @hesanidisalya ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මම මේ බන සතුටු සිතින් ඇසුවේමි තෙරුවන් සරණයි 🙏🙏

  • @sudugunarathna730
    @sudugunarathna730 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @amilapradeep4204
    @amilapradeep4204 3 ปีที่แล้ว +7

    නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @niroshadisanayaka
      @niroshadisanayaka 11 หลายเดือนก่อน

      ❤ xx xx a xx xx🎉🎉❤

  • @danuweerasinghe173
    @danuweerasinghe173 3 ปีที่แล้ว +40

    නමෝ බුද්ධාය.. පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා... 🙏🙏🙏🙏🙏

    • @asokakusumalatha2372
      @asokakusumalatha2372 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි පින්වත් අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය දිර්ඝ ආයුෂ ලැබෙවා සම්මා සම්බුදු සරණයි අවසරයි පින්වත් අපෙ හාමුදුරුවනේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @asokakusumalatha2372
      @asokakusumalatha2372 2 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @dtathsarani2680
      @dtathsarani2680 2 ปีที่แล้ว +1

      Hmmmm🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kavishkamaduranga8539
      @kavishkamaduranga8539 2 ปีที่แล้ว +1

      🌺🌺🌺🌺🌺🌺

    • @kavishkamaduranga8539
      @kavishkamaduranga8539 2 ปีที่แล้ว

      🥀🥀🥀🥀🥀🥀

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +14

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏🙏

  • @kasunmadusanka4626
    @kasunmadusanka4626 3 ปีที่แล้ว +10

    ධර්ම දානය දෙන පින්වතුන් නිසාමයි අපි සියලු දෙනාම දර්මය අසන්නේ මේ දහම් අසන පින දර්ම දාන සාමජික ඔබට සහ අපට නිවන් දකින්නම හේතු වේවා 🙏🙏🙏

  • @dumindadissanayaka6195
    @dumindadissanayaka6195 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු🙏🙏🙏🙏 නමෝ බුද්‌‌ධාය🙏🙏🙏🙏

  • @samanthi8596
    @samanthi8596 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
    අප වහන්සේගේඔබ වහන්සේගේ ආදරණීය මවුපියන් දෙපළට ද මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු

  • @somahaloluwa4251
    @somahaloluwa4251 ปีที่แล้ว +2

    අපගේ පින්වත් ස්වාමීන්වහන්සේට උතුම් චතුස්සත්‍යය අවබෝධ වී මේ බුද්ද සාසනයට ජනතාව ට තවතවත් දර්මාව බෝදය ලබාදීමට ශන්තිය දර්‍යයයම්ලැබේවා,සාදූසාදූ සාදූ ..........

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 11 หลายเดือนก่อน +1

    Vatina darma desana karana garu svamin vaha. videova pala kala samatamath dirgayusa labeva theruvan saranai 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @shiromichampika5716
    @shiromichampika5716 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹සාදු සාදු සාදු පින් වත් සුවාමින් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🌺🙏🌺🙏🌺🌹🌹🌹

  • @peamahadungoda4644
    @peamahadungoda4644 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු !!!.පින්වත් ස්වාමීන් වහන්සේට .

  • @malanieindra123
    @malanieindra123 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු 🙏🏽🙏🏻🙏🏻🙏🏻 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී තිරජීවණය ලැබේවා මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏻🙏🏻🙏🏻

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว +2

    Sema sithakatama බුදු දහම අවබෝධ වේවා සම්මා සම්බුදු සරණයි 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට බොහොම පින් දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @ShanikaKumari-e3y
    @ShanikaKumari-e3y ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ගායු සම්පත් ලැබේවා 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ....!!!

  • @asankasadaruwan3872
    @asankasadaruwan3872 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @seeladahanayaka5491
    @seeladahanayaka5491 2 ปีที่แล้ว

    සාදු.සාදු..සාදු.තෙරුවන් සරනයි🙏🙏🙏🌼🌼🌼

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 2 ปีที่แล้ว +2

    🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා !!!

  • @samanthi8596
    @samanthi8596 ปีที่แล้ว

    🙏🙏🙏සාදු සාදු සාදු
    ලොව්තුරු බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @tharangapriyani146
    @tharangapriyani146 2 ปีที่แล้ว +1

    බුදුරජානන් වහන්සේගේ නිර්මල ඌ බුදු දහම් අපට පහදා දෙන ගරුතර ස්වාමීන් වහන්සේට නර්වාන අවබෝධය තව තවත් ලැබේවා .සාදු සාදු සාදු සාදු .

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 3 ปีที่แล้ว +8

    Namo buddaya sadu sadu sadu

  • @kasunmadusanka4626
    @kasunmadusanka4626 3 ปีที่แล้ว +13

    ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 3 ปีที่แล้ว +8

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @henaa1552
    @henaa1552 2 ปีที่แล้ว +3

    සසර දුකින් සත්වයා මුදන්නට වීර්‍ය්‍ය ධරණ උතුම් සමිදුණි උත්තම පාද නමස්කාර කරම් නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @kasunmadusanka4626
    @kasunmadusanka4626 3 ปีที่แล้ว +14

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @miyurusankalpa9322
    @miyurusankalpa9322 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemanthajayalal9826
    @hemanthajayalal9826 3 ปีที่แล้ว +3

    🌻🙏🌻සාධු 🌻🙏🌻සාධු 🌻🙏🌻සාධු අපගේ පින්වත් ධර්ම දේශකයන් වහන්සේට නිදුක් නිරෝගි භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා

  • @dinushasandamai632
    @dinushasandamai632 3 ปีที่แล้ว +9

    අපමණක්ම පින් අපේ හාමුදුරුවනේ