දුෂ්ටකමට බෙහෙතක් | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #SaddaseelaThero #DharmaDeshana #ShraddhaTv
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 222

  • @Ikman_ඉක්මන්
    @Ikman_ඉක්මන් 2 ปีที่แล้ว +19

    ඔබ වහන්සෙ දුටුවත් සිත නිවෙනව. උතුම් බුදුබන හැමදා ඇසේවා 🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +37

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +11

    අද මේ බණ පද ටික හරියට මගේ මල්ලිගේ චරිත කතාව වගේමයි ... එයත් මගේ අම්මට ගහනවා ගෙදර බඩු පොලේ ගහනවා අරක්කු බොනවා... මගේ අම්මා මේ නිසා ගොඩාක් දුක් විදිනවා.... අද අපි හැමෝම ලොකු පීඩන ගොඩක ජීවත් වෙන්නේ....😭😭😭😭😭..... තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏

    • @user-jz3qk6sh4u
      @user-jz3qk6sh4u 2 ปีที่แล้ว +5

      ඔබේ මල්ලී සුවපත් වේවා. මේ බන අහන පිනෙන්. 🙏🙏🙏

  • @user-sz2wp5yt1z
    @user-sz2wp5yt1z 2 ปีที่แล้ว +4

    පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේටත් ඔබ වහන්සේගෙ ගුරු ස්වාමීන් වහ්න්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුශම ලැබේවා 🙏තෙරුවන් සරණයි ☸️...

  • @chamoo5466
    @chamoo5466 2 ปีที่แล้ว +15

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලට දීර්ඝායුෂ ලැබේවා !!! 🙏🌼🙏🌼🙏🌼

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +28

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @sandemalisandemali3181
    @sandemalisandemali3181 2 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට ඇයි දැන් ඉස්සර වගේ දර්මය දේශාන හැමදාම නැත්තේ මං හැමදාම බලාගෙන ඉන්නේ ඔබ වහන්සේ ගේ බණ අහන්න 🙏🙏🙏

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +18

    බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ඔබ වහන්සේට දීර්ඝායූ සුව සම්පත්තිය ලැබේවා...!!! සාදු සාදු සාදු 🌻🙏 සාදු 🙏 සාදු 🙏

  • @dhanukasalinda9224
    @dhanukasalinda9224 2 ปีที่แล้ว +12

    🌷🌷🌷සාදු සාදු සාදු... කල්‍යාණ මිත්‍ර පිංවත් අපගෙ ස්වාමීන් වහන්සේට නමස්කාරය කරමි 🌹🌹🌹 නමස්කාරය වේවා🙏 🙏🙏 තෙරුවන් සරණයි! 🌼🌼🌼

  • @manorin5133
    @manorin5133 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌹🌹🌹🌹🌹🌹🌹🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +12

    නමෝ බුද්ධාය🙏🙏🙏

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu theruwan saranai ape swamin wahansa.. pinwath guru dewidun athulu maha sanga rathnaya niduk nirogi suwaya deergayusha labathwa mage uthum namaskaraya wewa sadu sadu sadu theruwan saranai...

  • @nimeshakalpani
    @nimeshakalpani 2 ปีที่แล้ว +4

    සාදු ..සාදු ...පිංවත් ස්වාමීන්වහන්සේටද මේ දහම් මග අප කාටත් විවර කරදුන් පිංවත් ලොකු ස්වාමීන්වහන්සේටද ඒ අමා මහා නිවනම අවබෝධ වේවා ...සාදු ..සාදු ...

  • @pibidaudayana3173
    @pibidaudayana3173 2 ปีที่แล้ว +3

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 2 ปีที่แล้ว +13

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @nadeeshaniniroshima628
    @nadeeshaniniroshima628 2 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්සේ හට මාගේ නමස්කාරය වෙිිවා. සාදු සාදු සාදු

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 2 ปีที่แล้ว +21

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු.....

    • @ayesh.3308
      @ayesh.3308 2 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @r.a.lilaniranasingha4184
      @r.a.lilaniranasingha4184 2 ปีที่แล้ว

      @@ayesh.3308 නමෝ බුද්ධාය තෙරුවන් සරණයි..

  • @user-jz3qk6sh4u
    @user-jz3qk6sh4u 2 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට. 🙏🙏🙏🌹🌹🌹

  • @chandrakanthi1849
    @chandrakanthi1849 2 ปีที่แล้ว +12

    🙏 🙏 🙏 පිංවන්ත ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගිසුව චිරජීවනය සැලසේවා.. සියලු දෙවියෝ නිති රකිත්වා.....

  • @ayshakumary2103
    @ayshakumary2103 2 ปีที่แล้ว +7

    සාදු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු

  • @ranithmaherath7
    @ranithmaherath7 2 ปีที่แล้ว +2

    පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @chalakasuranga9850
    @chalakasuranga9850 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @chatunidilsani4749
    @chatunidilsani4749 2 ปีที่แล้ว +3

    පිංවත් ස්වාම්න් වහන්සේ ඇතුළු සියලු ස්වාම්න් වහන්සේලා නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලබත්වා සාධු සාධු සාධු 🙏🙏🙏 .මටත් මේ ධර්ම දේසනාව ඇසූ පිං බලෙන් මෙත් සිතින්ම වාසය ලැබේවා නමෝ බුද්ධාය .

  • @theekshananuwan5933
    @theekshananuwan5933 2 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 2 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු නමස්කාර වේවා පින්වත් සුවාමින්වාහාන්සෙට නිදුක් නිරොගි දිර්ඝ ආයු ලැබේවා චිරාත් කාලයක් සසුන් කෙත බබළන ත්වා

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 2 ปีที่แล้ว +13

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @weerakoondona5317
    @weerakoondona5317 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය සාදු සාදු සාදු 🙏🙏🙏 .

  • @sahirukavishan3471
    @sahirukavishan3471 2 ปีที่แล้ว +4

    සාදු ...සාදු ....සාදු .....

  • @dipthilatha1669
    @dipthilatha1669 2 ปีที่แล้ว +3

    Pinwath suwamin wahansa oba wahanseta niduk nirogi deergaayusha lebewa theruwan saranai sadu sadu sadu 🙏🙏🙏

  • @nishadiranaweera5652
    @nishadiranaweera5652 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏 සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා !!!..මේ වාගේ අප බුදුන් වහන්සේගේ ධර්මය ලොවට ප්‍රචාරය කිරීමට තව තවත් ඔබ වහන්සේලාට ශක්තිය ධෛර්ය ලැබේවා🙏🙏🙏🙏🙏

  • @budumaga9149
    @budumaga9149 2 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ස්වාමින්වහන්සේට ගොඩක් පින් අපිට ධහම් කරුණු කියලා දෙනවාට 🌼🌼💮💮න

  • @niroshadananjani9394
    @niroshadananjani9394 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!!!!!

  • @nilukadamayanthi8831
    @nilukadamayanthi8831 2 ปีที่แล้ว +1

    අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...!!!
    සාදූ ...සාදූ ...සාදූ

  • @kushanisamanmali2443
    @kushanisamanmali2443 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏 නිදුක් නිරෝගි දීර්ඝායුෂ සැලසේවා🙏🙏

  • @nilushikamadushani4337
    @nilushikamadushani4337 2 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය 🙏🙏 ...පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏🙏🙏

  • @sagarikakelaniyangoda3854
    @sagarikakelaniyangoda3854 2 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා !!!
    🙏🙏🙏

  • @danuweerasinghe173
    @danuweerasinghe173 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏

  • @kasunmadusanka4626
    @kasunmadusanka4626 2 ปีที่แล้ว +3

    බොහෝ අනගි දහම් අවවාදයක් ස්වාමීන් වහන්ස බොහෝම පින් ඔබ වහන්සේට 🙏🙏🙏

  • @tilinivishmilabatugahage9694
    @tilinivishmilabatugahage9694 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏
    මහ සගරුවනට නමස්කාර වේවා

  • @nalinkumara7882
    @nalinkumara7882 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @pathimipathimi4167
    @pathimipathimi4167 2 ปีที่แล้ว +6

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු සාධු සාධු දිර්ඍයු වෙවා ,,,💐💐🌹🌹💐💐🌹🙏🙏🙏🙏🙏🙏💐🌹💐🌹🙏🙏🙏🙏🙏💐🌹💐💐🌹🌹🙏🙏🙏🙏

  • @kalharaakash4100
    @kalharaakash4100 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @sandamaliwediwardana6589
    @sandamaliwediwardana6589 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා..විකාශන දායකත්වය දරන පින්වත් පිරිසටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා..ඒ පින්වත් පිරිස නිසාමයි මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට අසන්නට ලැබුණේ..ඒ අයගේ ජීවිත සුවපත් වේවා..

  • @senasumaobai9111
    @senasumaobai9111 2 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @tharakamadushan552
    @tharakamadushan552 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🌷🌷🌷 නමෝ බුද්ධාය ...

  • @erangasadaruwan7493
    @erangasadaruwan7493 2 ปีที่แล้ว +5

    කල්‍යාණ මිත්‍රයානණ් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා සාදු සාදු සාදු ...!!!🙏🙏🙏☸️☸️☸️

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @senasumaobai9111
    @senasumaobai9111 2 ปีที่แล้ว +6

    ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sujeewanibalangoda1862
    @sujeewanibalangoda1862 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ,,පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි නමෝ බුද්ධාය

  • @chamilapriyadarshani2549
    @chamilapriyadarshani2549 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏.ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා! උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න ශක්තිය ධෛර්යය වාසනාව මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ලැබේවා!🙏🙏🙏☸️☸️☸️🌸🌸🌸

  • @sobachandni4929
    @sobachandni4929 2 ปีที่แล้ว +3

    අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු....

  • @sumudunihemanthi503
    @sumudunihemanthi503 2 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමීන් වහන්සේට මේ උතුම් ධර්ම දානමය පුණ්‍යකර්මයෙන් රැස් කරගත්තා වූ කුසලානිසංස ඒකාන්තයෙන් ම නිදුක් නීරෝගී බව, චිර ජීවනය, දීර්ඝායුෂ ලැබ තවදුරටත් මේ උතුම් බුදු සසුනේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කිරීමටත්, ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමටත් හේතු වේවා ! වාසනා වේවා ! සාධූ ! සාධූ ! සාධූ ! 🙏🙏🙏🙏☸️☸️☸️☸️

  • @hashinikaushalya8343
    @hashinikaushalya8343 2 ปีที่แล้ว +2

    මටම අද ධර්මය දේශන කලා වගේ 🙏මට මගේ දුෂ්ටකම පාලනය කරගන්න තරහා පාලනය කරගන්න මේ දේශනාව ගොඩක් හේතු වෙයි🙏😊

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 2 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ..!!!! නමො බුද්ධය..!! එ භාග්‍ය වත් වු අරහත් වු අසමසම වු අනුත්තර වු මෙ තුන් ලොකෙට අග්‍ර වු මාගෙ සාශ්‍තෲන් වහන්සෙ වු එ අප්‍රමාණ ගුණ කදක් දරා සිටියා වු එ ගෞතම තාථාගත අරහත් සම්මා සම්බුදු රාජාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා..!! එ වාගෙම පින්වත් මහා සඝ රුවනට ද නිදුක් නිරොගී බාවය හා චිර ජිවනය ද උතුම් චාතුරර්‍ය සත්‍යම අවබොධ වෙවා..!! මා හට ද මෙ නිර්මල ශ්‍රී සද්ධර්මය ස්‍රවනය කලා වු පිනෙන් මෙ උතුම් නිර්මල පරම විරාගී ශ්‍රී සද්ධර්මය අවබොධය පිනිසම හෙතූ වසනා වෙවා..!!

  • @chaththa.....132
    @chaththa.....132 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ඇතුළු සියලුම වහන්සේලාට නීරෝගී සුවපත්
    භාවය ලැබේවා

  • @ranganiweerasekara5316
    @ranganiweerasekara5316 2 ปีที่แล้ว +2

    .පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා ..

  • @lilaniranasinghe
    @lilaniranasinghe 6 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා මාගේ ගෞරවනීය නමස්කාරය වේවා..,.. සියලු ලෝ සතුන් වෙත මෙත් සිතම වඩත්වා...🙏🙏🙏🙏🪔🪔🪔🪔🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว +3

    ඔබවහන්සේට ගොඩක් පින් තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sujathamary6364
    @sujathamary6364 2 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ

  • @somasoma7355
    @somasoma7355 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ බොහොම පිං ස්තුතියි🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @Tyu499
    @Tyu499 2 ปีที่แล้ว +1

    ස්වාමීනි ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා.මම බලාපොරොත්තුවෙන්ම හිටිය ධර්ම දේශනයක් !

  • @Bestfriend-db8yb
    @Bestfriend-db8yb 2 ปีที่แล้ว +1

    මහා සංඝ රත්නයටත් දායකත්වය දරණ සැමටත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ වේවා!
    සියළු සත්වයෝ සුවපත් වේත්වා!
    සාදු සාදු සාදු!!!

  • @krishanshashika8401
    @krishanshashika8401 2 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🌺🙏

  • @tharindudinelka9772
    @tharindudinelka9772 2 ปีที่แล้ว +1

    කරුණාවන්ත කම හදවතක දියුණු කරගන්න පුලුවන්නම් සංසාරේ පිං පුරපු හිතක්ම වෙන්න ඇති...හරිම ලස්සන වටින ගුණධර්ම කරුණාව මෛත්‍රී ය මුදිතාව..🙏🙏🙏❤️

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏🙏🙏
    උතුම් තෙරුවන් සරණයි !
    නමෝ බුද්ධාය !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu namo buddhaya .🙏🙏🙏🌺

  • @harshanisandamali3584
    @harshanisandamali3584 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @chandrikade3171
    @chandrikade3171 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාර වේවා 🙏🙏🙏 ...

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏සාදු සාදු සාදු බුදුසරණයි

  • @asankasadaruwan3872
    @asankasadaruwan3872 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා 🙏🙏🙏ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා, ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා , උතුම් තෙරුවන් සරණයි නමෝ බුද්ධාය....!!!

  • @user-hw6xr3pl9o
    @user-hw6xr3pl9o 7 หลายเดือนก่อน

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌼🌼🌼🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා පින්වත් ස්වාමින්වහන්සේට🙏🙏🪷🪷

  • @uththaramanavi3874
    @uththaramanavi3874 2 ปีที่แล้ว

    තුනුරුවනේ අනන්ත වූ ආශිර්වාද පිoවත් ස්වාමීන් වහන්සේට නිරන්තරයෙන් ලැබේවා
    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වෙත්වා....
    තෙරුවන් සරනයි
    නමෝ බුද්ධාය

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏 නමස්කාර වේවා

  • @rashika5430
    @rashika5430 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @nuwanmalalarathne91
    @nuwanmalalarathne91 2 ปีที่แล้ว +2

    Bhagyavathun vahanseta mage namaskaraya vewa...!!! 🙏🌷🌼
    Sri saddharmayata mage namaskaraya vewa...!!! 🙏🌷🌼
    Pinvath mahasanga ruvanata mage namaskaraya vewa...!!! 🙏🌷🌼
    Namo Buddhaya....!!!! 🌷🙏🌷🙏🌷🙏🌷

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi9028 9 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියනි තෙරුවන් සරණයි

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාම්න්වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @user-dh7ke9ob8g
    @user-dh7ke9ob8g 2 ปีที่แล้ว

    මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @nawodchathuranga8155
    @nawodchathuranga8155 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමින්වහන්සෙට නිදුක්නිරොගි සම්පත්තිය ලැබෙවා දිර්ගායුශ සම්පත්තිය ලැබෙවා . පින්වත් ස්වාමින්වහන්සෙට තවත් මෙවන් ධර්මය දෙශනා කොට සියලු සත්වයාටම නිවන් අවබොධය පිනිස තවත් සිත් දියුනු කිරිමට සියලු සත්වයොම ධර්මයෙහි හැසිරිමට පෙලෙබ වෙවා සාදු සාදු සාදු...
    සියලු සත්වයො නිදුක් වෙවා.
    සියලු සත්වයො නිරොගි වෙවා.
    සියලු සත්වයො සුවපත් වෙවා
    සියලු සත්වයො නිවම් දකිත්වා.
    සාදු සාදු සාදු...

  • @bingratnapala6350
    @bingratnapala6350 2 ปีที่แล้ว

    Such a beautiful, uplifting teaching. Much love bhante! Namo Buddhaya🙏🏽🙏🏽🙏🏽

  • @manoriteacher5545
    @manoriteacher5545 2 ปีที่แล้ว

    දීර්ගායු වේවා ඔබ වහන්සේට

  • @stefanandriya1226
    @stefanandriya1226 2 ปีที่แล้ว +1

    Me bana pada mge jeewithaya godak wenas kra...oba wahanseta godak pin.🙏🙏🙏🙏

  • @amilachandani2330
    @amilachandani2330 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @ruwishado652
    @ruwishado652 2 ปีที่แล้ว +4

    අනේ අපේ හාමුදුරුවනේ අපේ ගෙදර මිනිස්සු හරි නපුරුයි දුශ්ටයි. මට හරියට වෙනස්කම් තියෙනවා .ඒවා හින්දාම මට මිනිස්සු ඔක්කොම එපාම වෙලා ඉන්නෙ .කලකිරෙනවා 😞 මොන දේ කරන්න ගියත් වැරදි විතරයි පේන්නේ.පිට මිනිස්සු ඉස්සරහ ලැජ්ජා කරලා දානවා.ඉගෙන ගෙන නැති මෝඩ මිනිස්සු ඉන්න තැනක මම ඉපදිලා ඉන්නේ.

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 2 ปีที่แล้ว

    සාදූ 🙏! සාදූ🙏! සාදූ🙏!
    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා !
    මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්
    රාග,ද්වේශ,මෝහ, ඊර්ෂ්‍යාව දුරු වී
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පමණක්ම සහ ප්‍රඥාව මාගේ ජීවිතයට මෙන්ම මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන ලද සියලූම දෙනාගේ ජීවිත වලටද ලැබීමෙන් ,සසර දුකින් නිදහස් වීමට
    උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා !
    නමෝ බුද්ධාය 🙏 !

  • @sujeewasumangali669
    @sujeewasumangali669 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🙏🙏🙏🌷🌷🌷

  • @sitharamadhu667
    @sitharamadhu667 2 ปีที่แล้ว +2

    Pinwath swamin wahanseta mage namaskaraya 🙏🙏🙏

  • @user-qb4vw4mr4g
    @user-qb4vw4mr4g 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🌹🌹🌹

  • @m.pubudini7702
    @m.pubudini7702 2 ปีที่แล้ว

    Sadu sadu sadu .theruwan saranai pinwath swameenwahansa

  • @githanidileka4560
    @githanidileka4560 2 ปีที่แล้ว +2

    🌺🌺🌺🌺🌺💖💖💖💖💖

  • @ruwanisadamali7387
    @ruwanisadamali7387 2 ปีที่แล้ว +1

    Namo budaya namsakara vewa sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @darshiwijerathne5594
    @darshiwijerathne5594 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 hitha godaak pirisidu wenawa ape haamuduruwane.dirgau wewa!!!!

    • @mk5362
      @mk5362 2 ปีที่แล้ว +1

      Pinwath swamin wahanseta maage namaskaraya wewa

  • @chamothmadushankar4685
    @chamothmadushankar4685 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @lahirumadhushan5195
    @lahirumadhushan5195 2 ปีที่แล้ว +1

    Namo buddhaya pinwath swamin wahansa ..

  • @balakrishnanthilagan6467
    @balakrishnanthilagan6467 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @lakshanudayanga7094
    @lakshanudayanga7094 2 ปีที่แล้ว +2

    Namo budhaya ☸️

  • @teklarajapaksha9965
    @teklarajapaksha9965 ปีที่แล้ว

    Maga නැන්දම්මා th a waga apa හාමුදුරුවනේ හරිම නපුරු kanak ayaga දුවට nama mata aya ththawath baya karagana inna a unata පන්සල agama ihatath උඩින් bs apa හාමුදුරුවනේ 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @sithminirathnayake2767
    @sithminirathnayake2767 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය!...