වස් විසීම සහ කඨිනය - පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • ධර්ම දානය පිණිස මිතුරන් අතරේ Share කරන්න
    Like This Video & Subscribe Our TH-cam Channel
    ‍මෙය 2019-10-27 දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ කඨින චීවර පූජා පුණ්‍යෝත්සවයේදී, කඨින චීවරය සඟසතු කොට පූජා කිරීමට ප්‍රථමයෙන් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන ලද අනුශාසනාවයි.
    Mahamevnawa Monastery Sinhala Website : mahamevnawa.lk/
    English Website : mahamevnawabm....
    Facebook : / mahamevnawa.lk
    SoundCloud Audio Library : / mahamevnawa-lk
    Twitter : / mahamevnawalk
    Useful Links
    --------------------
    නව සූත්‍ර පිටක වෙබ් අඩවිය - sutta.mahamevn...
    Our Publications : mahamevnawa.lk...
    Meditation Instructions in Sinhala : mahamevnawa.lk...
    Siri Gautama Sambuddharaja Maligawa : sambuddharajam...
    Jathaka Stories in Sinhala : jataka.mahamev...
    Dhammapada Stories in Sinhala : dhammapada.mah...
    #Kathina #KathinaPinkam #WasKalaya

ความคิดเห็น • 54

  • @chitrakonari6522
    @chitrakonari6522 2 ปีที่แล้ว +5

    මේ දර්ම දේශනාව ආසා මම රැස් කර ගත් පින මගේ අමිමාට අනුමෝදන් කරමි අනුමෝදන් වේත්වා අමිමාට දීර්ඝායු වේවා මගේ අප්පචිචිට නිවන පිණිසම මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේත්වා අප්පචිචි නිවන් දකිත්වා ඒ වාගේම මගේ දරැවන්ට ය.හපත පිණිස මේ පින් .හේතූ වාසනා වේවා

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv 2 ปีที่แล้ว +1

    බුද්ධං සරනං ගච්ඡාමි
    දම්මන් සරනං ගච්ඡාමි.සංඝං සරනං ගච්ඡාමි.සාදු සාදු සාදු.නමෝ බුද්ධාය

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว

    පිං වත් සංගරත්ණයට මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි සාදු සාදු සාදු නමෝබුධාය 🙏🙏🙏

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 ปีที่แล้ว +1

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා! නමෝ බුද්ධාය බුදුගුණ අනන්තයි බුදු ගුණ සත්‍යයයි. ඔබ සැම නිදුක් වේවා.! නිරෝගී වේවා.! සුවපත් වේවා. සාදු සාදු සාදු වන්දනීය පූජනීය පින්වත් අප ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා

  • @shanulinehara4244
    @shanulinehara4244 5 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු අපෙ ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🌷 ගෞරවණීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌷

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 ปีที่แล้ว

    🌼🙏🌼සාදු🌼🙏🌼 සාදු 🌼🙏🌼සාදු මාගේ අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!........
    අපගේ පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා ....

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 2 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu uthum katina cheewara pujawa sathutin anumodam wemi...
    Pinwath guru dewidun athulu maha sanga rathnaya niduk nirogi suwaya deergayusha lebewa mage uthum namaskaraya wewa sadu sadu sadu theruwan saranai..

  • @chitrakonari6522
    @chitrakonari6522 2 ปีที่แล้ว +3

    ඔබ අප හැම දේනාටම යහපතක්ම වේවා කලණ මිතුරන් මුණ ගැසේවා

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 5 ปีที่แล้ว +3

    නමෝ බුද්දාය උතුම් ඌ මහා සන්ගරත්නයට මාගේ ගවුරවාදර නමස්කාරය වේවා සාදු සාදු සාදු ....සිදුකරගත් සියලුම පින් සියතින් සිදුකරගත් පින්කමක් සේ පහන් ඌ සිතින් අනුමෝදාමී සාදු සාදු සාදු ....නමෝ බුද්දාය තෙරුවන් සරනයි

  • @asalamni6441
    @asalamni6441 5 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ...පින්වත් ලොකු සවාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවණය ලැබේවා .....සියලූම සවාමින් වහන්සේලාටත් පැමිණ සිටින සියලුම ජනතාව ටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා ...මම ඕමානයේ සලාලා නගරයේ සිට ...ඉතාමත්ම ෂර්ධාවෙන් .මේ ඉතාමත්ම මනහර කඨින පූජෝත්සවය .අනුමෝදන් වෙමි ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱

  • @janakachandrasekera39
    @janakachandrasekera39 5 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය.
    තෙරුවන් සරණයි.
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියළුම පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා.

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු.නමො බුද්ධාය.

  • @rupikawasala7994
    @rupikawasala7994 5 ปีที่แล้ว +9

    සාධු ...සාධූ ..සාධු .....
    නිර්මළ ධර්මය එලෙසින්ම අපට කියාදුන් පින්වත් ලොකුස්වාමින් වහන්සේට පාදනමස්කාර වේවා ...
    ඔබවහන්සේ නොසිටින්නට මිනිසුන් අපාගතවන ප්‍රමාණය හිතාගන්නටත් බැරි තරම් මමත් මගේ පව්ලේ සියලු දෙනාත්...මගේ කළණ මිතුරන් සියලු දෙනාත් පින්වත් ලොකුස්වාමින් වහන්සේට පාදනමස්කාර කරමි අපගේනමස්කාරය වේවා ..
    උතුම් බුද්ධපුත්‍රයාණන් වහන්සේට නිදුක් නීරෝගී සුවය නිරතුරුවම ලැබේවා ...මේ උතුම් නිර්මළ ධර්මය ලොවවටා අමාදහර ක් වී ගලාබසිත්වා ......
    අනන්ත බුදුගුණ බලෙන් .පින්වත් ලොකුස්වාමින් වහන්සේට සෙත්වේවා ...
    උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවා සසර දුකින් මිදේවා ..
    උතුම් වූ නිවන් මග බොහෝදුර නොවේවා ..........🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 5 ปีที่แล้ว +1

    සාදු , සාදු , සාදු .........................!!!
    පහන් වූ සිතින් දැකබලා අනුමෝදන් වෙමි .
    කඨින චීවරය මහා සංඝරත්නයට පුජා වේවා ............................!!!
    නමෝ බුද්ධාය ....................!!!

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 2 ปีที่แล้ว

    Sadu sadu sadu budu saranai oba whansata

  • @priyalopk1107
    @priyalopk1107 5 ปีที่แล้ว +1

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @tharakamadushan552
    @tharakamadushan552 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🌷🌷🌷 නමෝ බුද්ධාය ...

  • @nilanthidompage9837
    @nilanthidompage9837 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    සතුටු සිතින් දැක බලා සැදැහැ සිතින් සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏
    කියා වැඳ ඒ පින් අනුමෝදන් වෙමි 🙏🙏🙏
    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏
    සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏

  • @chsmediagroup2145
    @chsmediagroup2145 5 ปีที่แล้ว +3

    sadu sadu sadu sathutu sithin anumoodam wemi NAMO BUDDHAYA.

  • @Shanthi11073
    @Shanthi11073 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @dineshpriyashantha8989
    @dineshpriyashantha8989 3 ปีที่แล้ว

    Piwath aryan maha sangarathnayata niduk Nirogi wewa,, suwase chathuarya saththaya darmaya awaboda karathwA...!!!!!!

  • @malanichandra6942
    @malanichandra6942 5 ปีที่แล้ว +1

    puja karami puja wewa sadu sadu saduu pinwath swamin wahanselata pujama wewa sadu sau saduuu

  • @nimashanimashalew7360
    @nimashanimashalew7360 3 ปีที่แล้ว

    Sadu sadu sadu ..pinwath sagaruwana niduk wethwa nirogi wethwa suwapath wethwa dirgayou sampath lebewa suwasema uthum darmawa bodaya labathwa ..sadu sadu sadu teruwan saranai

  • @dilhanonair88
    @dilhanonair88 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු...

  • @wejarathnashanthishanthi611
    @wejarathnashanthishanthi611 5 ปีที่แล้ว +1

    Saadu saadu..saadu. apage.lokusuwamin wahanseta.mage.namaskarayawewa.deergausha.parthanakarami...🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @hiroshanairawansha4752
    @hiroshanairawansha4752 5 ปีที่แล้ว +3

    Namo buddhaya ...pinwath loku swamin wahanseta namaskara wewa.....

  • @chamithwijekoon5247
    @chamithwijekoon5247 2 ปีที่แล้ว

    sadu sadu sadu

  • @popmusic458
    @popmusic458 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @thilakasirispathiranage9981
    @thilakasirispathiranage9981 ปีที่แล้ว

    A kindly thought is Dana. Nano Buddhaya !

  • @shyamkumarilama2937
    @shyamkumarilama2937 3 ปีที่แล้ว

    Namo Buddha Vandana Guru Bhanteji sadhu sadhu sadhu.🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏❤❤❤

  • @keesarajeewan159
    @keesarajeewan159 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි...!

  • @deepairangani7105
    @deepairangani7105 5 ปีที่แล้ว +1

    Sadu sadi sadu tariwan sarni

  • @toulasantha
    @toulasantha 5 ปีที่แล้ว

    🙏🙏🙏 sadhu sadhu anumoodhaami....

  • @mallikaphilip1083
    @mallikaphilip1083 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @asankapradeepihalagedara
    @asankapradeepihalagedara 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @shitaldalimbe8918
    @shitaldalimbe8918 4 ปีที่แล้ว

    Sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu

  • @susilanuradha5610
    @susilanuradha5610 11 หลายเดือนก่อน

    සමා වෙලා මට සදහන් කරනවාද වස් සික්සා පදය පැණෙවුවේ බුද්දත්වයෙන් වර්ස කීයෙන්ද කියලා කටිනය පිලිබදවනම් අවුරුදු 20න් පනවලා තියනවා පලමු වස් කාලය?

  • @ShSh-jk3dx
    @ShSh-jk3dx 2 ปีที่แล้ว

    🌹🌹🌹🙏🙏🙏

  • @sansalass5825
    @sansalass5825 5 ปีที่แล้ว

    namobuddhaya..

  • @madhusoyza8705
    @madhusoyza8705 5 ปีที่แล้ว

    Sadu sadu

  • @diltharakaa1307
    @diltharakaa1307 2 ปีที่แล้ว

    🌷🌷🙏🙏🙏🌷🌷

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว

    අතීතයේ අධික වැසිවැටෙන කාලයතුලදී එළිමහනේ ඇවිදිමින් ධර්ම ප්රචාරය අපහසු නිසා භික්ෂූන් පන්සල් තුල වාසය කරමින් භාවනා කිරීම හෙවත් වස් පිලිවෙත් අනුගමනය කිරීමේ සංකල්පය වර්තමානයට කෙතෙක් දුරට ගැලපෙන වාද? මන්ද වර්තමානයේ වසර පුරාවටම උන්වහන්සේ ලා වැඩ ඉන්නේ පන්සල් වලනිසා!!

  • @chmechme122
    @chmechme122 5 ปีที่แล้ว

    Saadu saadu saadu...

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 5 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @sumithrathnayaka6979
    @sumithrathnayaka6979 5 ปีที่แล้ว

    sadu sadu sadu theruwan saranai

  • @අපේමව්බිමයිලංකා
    @අපේමව්බිමයිලංකා 5 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @deepthagayanwelagedara912
    @deepthagayanwelagedara912 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nilanthaariyasinghe3967
    @nilanthaariyasinghe3967 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @maleewanigasooriya4173
    @maleewanigasooriya4173 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏