ඉවසන්න බැරි දුකක් ඉවසන විස්මිත ක්‍රමයක් | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #ShraddhaTV #SaddaSeelaThero
    “සම්මාසම්බුද්ධෝ වත සෝ භගවා ඉමස්ස ඒවරූපස්ස දුක්ඛස්ස පහානාය ධම්මං දේසේති, සුප්පටිපන්නෝ වත තස්ස භගවතෝ සාවකසංඝෝ යෝ ඉමස්ස ඒවරූපස්ස දුක්ඛස්ස පහානාය පටිපන්නෝ. සුසුඛං වත තං නිබ්බානං යත්ථිදං ඒවරූපං දුක්ඛං න සංවිජ්ජතී”ති.
    “ ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධමයි. ඒ බුදුරජාණන් වහන්සේ දහම් දෙසා වදාළේ මෙබඳු වූ දුක් දුරුකිරීම පිණිසමයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන ඒකාන්තයෙන්ම සුපටිපන්නයි. මෙබඳු වූ දුක් දුරු කරගැනීමට නේද උන්වහන්සේලා පිළිවෙත් පුරන්නේ. මෙබඳු වූ දුකක් යම් තැනක නැත්නම්, ඒ අමා නිවන ඒකාන්තයෙන්ම උතුම්ම සැපයයි”
    සුප්පාවාසා සූත්‍රය - mahamevnawa.lk...
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 556

  • @ShraddhaTV
    @ShraddhaTV  3 ปีที่แล้ว +107

    “සම්මාසම්බුද්ධෝ වත සෝ භගවා ඉමස්ස ඒවරූපස්ස දුක්ඛස්ස පහානාය ධම්මං දේසේති, සුප්පටිපන්නෝ වත තස්ස භගවතෝ සාවකසංඝෝ යෝ ඉමස්ස ඒවරූපස්ස දුක්ඛස්ස පහානාය පටිපන්නෝ. සුසුඛං වත තං නිබ්බානං යත්ථිදං ඒවරූපං දුක්ඛං න සංවිජ්ජතී”ති.
    “ ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධමයි. ඒ බුදුරජාණන් වහන්සේ දහම් දෙසා වදාළේ මෙබඳු වූ දුක් දුරුකිරීම පිණිසමයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන ඒකාන්තයෙන්ම සුපටිපන්නයි. මෙබඳු වූ දුක් දුරු කරගැනීමට නේද උන්වහන්සේලා පිළිවෙත් පුරන්නේ. මෙබඳු වූ දුකක් යම් තැනක නැත්නම්, ඒ අමා නිවන ඒකාන්තයෙන්ම උතුම්ම සැපයයි”
    සුප්පාවාසා සූත්‍රය - mahamevnawa.lk/sutta/kn1_3-2-8/

    • @chathurikadananjani357
      @chathurikadananjani357 3 ปีที่แล้ว +2

      Dukin pelena siyalu sith suwa path wewa. . Chathurarya sathya dharmaya awaboda wewa!

    • @ayeshanisansala3852
      @ayeshanisansala3852 3 ปีที่แล้ว +3

      නමෝ බුද්ධාය🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

    • @wdlagunathilaka2466
      @wdlagunathilaka2466 3 ปีที่แล้ว

      Derana I have to

    • @omorislam478
      @omorislam478 3 ปีที่แล้ว +2

      මට මේ හාමුදුරුවන්ට කතා කරන්න පිලිවලක් කරන්න ,,,,මට මේ හාමුදුරුවෝ එක්ක කතා කරන්න ඕන .....ඒ උදව්ව කරන්න

    • @r.a.lilaniranasingha4184
      @r.a.lilaniranasingha4184 3 ปีที่แล้ว +2

      @@omorislam478 නමෝ බුද්ධාය තෙරුවන් සරණයි... පොල්ගහවෙල සම්බුද්ධ රාජ මාළිගාව ට යන්න...තොරතුරක් දැන ගන්න පුළුවන් වේවි..

  • @Dinisuru.
    @Dinisuru. 3 ปีที่แล้ว +16

    මන් සද්දසීල හාමුදුරුවන්ගෙ බන අහන්නෙ පුදුම ඕනෑකමකින් 🙏🙏🙏 අහන්න අහන්න ආසයි

  • @ashinidewnethmi1895
    @ashinidewnethmi1895 3 ปีที่แล้ว +58

    මට අවුරුදු 17යි මං ඔබ වහන්සේගේ දේශනා අවුරුදු ගනනාවක් තිස්සේ අසමින් ගොඩක් හොද ජීවිතයක් ගත කරනව. ඔබ වහන්සේගේ උපදෙස් තරුණ ලමයින්ට ගොඩක් වැදගත් 😊🙏

    • @LakminiAbeykoonPathiraja1991
      @LakminiAbeykoonPathiraja1991 3 ปีที่แล้ว +1

      අනේ වාසනාවන් ඔබ වැනි දරුවන් ❤❤❤🙏
      සාදු සාදු සාදු 🙏🙏🙏

    • @chammihansani7893
      @chammihansani7893 3 ปีที่แล้ว +3

      Wasanawntha nangiyek .hemadema sarthaka wela adyapana katayuthu sarthaka wennone oyge

    • @kusumalathakusumalath8774
      @kusumalathakusumalath8774 2 ปีที่แล้ว +2

      Budu saranayi puthe

    • @DGH-r3j
      @DGH-r3j 2 ปีที่แล้ว +2

      You are a great daughter

    • @niromusic9766
      @niromusic9766 2 ปีที่แล้ว +3

      යහපතක්ම වේවා!.............

  • @githanidileka4560
    @githanidileka4560 3 ปีที่แล้ว +68

    අපිව සන්සාර දුකෙන් මුදව ගන්න ඔබ වහන්සේ ගන්නා උතුම් වූ වෑයමට මාගේ නමස්කාරය ...බුදුසරනයි 🌺🌺🌺🌺

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      Mata ඉස්සරහාට yann උදව්වක් දෙනවද pinsiddawei 🙏

    • @sajithlakshan8014
      @sajithlakshan8014 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයී...

    • @sahradevi3317
      @sahradevi3317 3 ปีที่แล้ว

      , 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹💕🌹💕🌹🌷🌹🌷🌹🌹🌹🌹🌹🌹🌹

  • @gimsaramax1668
    @gimsaramax1668 3 ปีที่แล้ว +78

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!...🙏🌼🙏🌼🙏🌼🙏🌼

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයී...

  • @sandarup6720
    @sandarup6720 3 ปีที่แล้ว +23

    බුදුරජාණන් වහන්සේ රාග ද්වේෂ මෝහ දුරු කළ සේක....!! ඒ සියලුම උතුම් ආර්යයන් වහන්සේලාහට මාගේ නමස්කාරය වේවා....

  • @nishi7869
    @nishi7869 3 ปีที่แล้ว +18

    දැයේ පිනටමයි ඔබ වහන්සේ පහල වී තිබෙන්නේ,❤🙏❤🙏❤🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයී...

  • @rohan3260
    @rohan3260 3 ปีที่แล้ว +8

    පිංවන්ත ලොකුස්වාමින්වහන්සේට පිංවත් සද්ධාසිල ස්වාමින්වහන්සේ ඇතුළු මහමෙව්නාවාසී රට ලෝකවාසි සියළුම සිල්ගුණ දරණ මහාසංඝරත්නයට නමස්කාරය වේවා 🙏🙏🙏 උතුම් නිවනම සාක්ෂාත් වේවා 🙏🙏🙏

  • @deshakalpani8582
    @deshakalpani8582 3 ปีที่แล้ว +42

    සාදූ සාදූ සාදූ නිවන් සම්පත් ලැබීමට මේ පින් හේතු වාසනා වේවා!!!

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයී...

    • @ireshasomarathna2623
      @ireshasomarathna2623 2 ปีที่แล้ว

      @@ShraddhaTV 🙏🙏🌸

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 3 ปีที่แล้ว +29

    අනේ.මගේ.ගුරු දෙවිදුනේ .හරිම .සුන්දර දේසනාවක්

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว +1

      Ane mata ඉස්සරහාට yann උදව්වක් දෙනවද pinsiddawei 🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයී...

  • @SomindraKannangara
    @SomindraKannangara 3 ปีที่แล้ว +12

    🙏 සාදු. සාදු.. සාදු... 🙏
    නිර්මල බුදු බණ අපට නිරන්තරයෙන් පවසන පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.
    තෙරුවන් සරණයි...!

  • @githanidileka4560
    @githanidileka4560 3 ปีที่แล้ว +6

    Man madi wayase ennath dekama vidala thibune na...hugak amaru una...maithree bawanawa nirathuruwama wadiya man suwapath una swaminwahansa ....budusaranai

  • @samanthikadasanayake8422
    @samanthikadasanayake8422 3 ปีที่แล้ว +17

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා!නිදුක් නීරෝගී භාවය ලැබේවා!

  • @HotGammiris
    @HotGammiris 3 ปีที่แล้ว +24

    සීවලී මහරහතන් වහන්සේගේ පෙර කර්ම කථා වස්තුව සම්පූර්ණයෙන් දැන ගත්තේ අදයි. ඔබ වහන්සේට බොහොම පිං 🙏✨️
    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      Ane mata ඉස්සරහාට yann උදව්වක් දෙනවද pinsiddawei 🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයී...

    • @kumarihemachandra5723
      @kumarihemachandra5723 3 ปีที่แล้ว

      Say anandap com anandap com anandap gttttytfyyyyyfyyyyyyyytyydyttdddtfttttttyyt6yyyyt6yyyyyyyyttyyyyyyyyyytþt3àè 5@ t@ Gaming rrttt@ 4r@ @ trtt5tttrtttttr@ Gaming com anandap g 5t@ t@ @ Gaming tttttttt@ rrrt@ yay

  • @niroshikasajivani5368
    @niroshikasajivani5368 3 ปีที่แล้ว +25

    සාධු සාධු සාධු සාධු 🙏 🙏 🙏 🙏 🙏! ! ! ! ! ! 🌼🌼🌼🌼🌼🌻🌻🌻 🌻අපේ සුහමින් වහන්සේ ට දීර්ඝ ආයුස ලැබේවා සාධු සාධු! !!!

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว +1

      Ane mata ඉස්සරහාට yann උදව්වක් දෙනවද pinsiddawei 🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයී...

    • @tharindudeshan6586
      @tharindudeshan6586 3 ปีที่แล้ว

      @@ShraddhaTV p0

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +13

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 3 ปีที่แล้ว +8

    🙏🙏🙏

  • @lahirusadaruwan3124
    @lahirusadaruwan3124 3 ปีที่แล้ว +26

    මේ දුක සසරින් මාව ඉක්මනට එතෙර වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว +2

      Ane mata ඉස්සරහාට yann උදව්වක් දෙනවද pinsiddawei 🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයී...

    • @manjulafernando7574
      @manjulafernando7574 2 ปีที่แล้ว

      Obada mada an ayada me sansara duken athera wewa

  • @sithahasa
    @sithahasa 3 ปีที่แล้ว +11

    සාධු !!! හිතට සැනසුම නමි බුදු බණ පදයක්ම තමයි..............හිතට පුදුම සතුටු යි....

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      Ane mata ඉස්සරහාට yann උදව්වක් දෙනවද pinsiddawei 🙏

  • @kumariherath7874
    @kumariherath7874 3 ปีที่แล้ว +6

    Pinvath swamin vahansa! Oba vahanse niduk vethwa! Nirogi vethwa! Suvapath vethwa! Sadu! Sadu! Sadu!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      Ane mata ඉස්සරහාට yanna උදව්වක් දෙනවද pinsiddawei 🙏

  • @buddhikasampath8772
    @buddhikasampath8772 3 ปีที่แล้ว +45

    සාදු සාදු සාදු.ඔබ වහන්සේ වැනි සත්පුරුෂ ස්වාමීන් වහන්සේ නමකගේ සෙවනේ ඉන්න ලැබීමත් සැපක්.උතුම් නිවන ම අවබෝධ කරගන්නට ම මේ දේශනාව හේතු වේවා.

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      Ane mata ඉස්සරහාට yann උදව්වක් දෙනවද pinsiddawei 🙏

    • @buddhikasampath8772
      @buddhikasampath8772 3 ปีที่แล้ว

      @@srilankanfoodwithkoshi1628 magenda ahuwe?

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      @@buddhikasampath8772 ow yalu ☺️💜️

    • @buddhikasampath8772
      @buddhikasampath8772 3 ปีที่แล้ว

      @@srilankanfoodwithkoshi1628 puluwan deyak nam karannam.

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      @@buddhikasampath8772 mawa subscribe karann kiyala mama ඉල්ලන්නේ oyagen පුලුවන්ද 💛💜️🙏

  • @surajisewwandi6995
    @surajisewwandi6995 3 ปีที่แล้ว +5

    Sadu 🙏 🙏🙏🙏 sathpurusha asurama mt lebeva🙏🙏🙏🙏siyalu denata darmaya avaboda wewa🙏🙏🙏

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +9

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    වන්දනීය පූජනීය අප කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ බුද්ධ පුත්‍රයාණන් පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය නිවන් දොරටුවක්ම වේවා ! අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! උතුම් ශ්‍රී සද්ධර්මය සියලුම දෙනාට ඇසෙත්වා ! ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වත් පිරිසට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය කිරිමේ පිනෙන් සිත් තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! සාදු !!! උතුම් සියලු පින් අප පින්වත් ලොකු ස්වාමින්වහන්සේට කෝටි කෝටි වාරයක් අනුමෝදන් වේවා ! සියලුම දෙනාටම මේ පින් අනුමෝදන් වේවා ! සාදු !!! සියලු පින් ඒ අත්තම්මා ඇතුළු මියපරලොව ගිය මගේ පියාණන් ඇතුළු සියලු දෙනාටම අනුමෝදන් වේවා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !

  • @enaekanayaka9442
    @enaekanayaka9442 3 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට. උතුම් වු නිවන් මාර්ගයේ ගමන් කීරීමට හැකි වේවා . සාදු .. සාදු .. සාදු ..

  • @deepikaherath6137
    @deepikaherath6137 3 ปีที่แล้ว +12

    Sadu sadu sadu oba wahanseta theruwan saranin deerģayusha prarthana karamie.!!!

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      Ane mata ඉස්සරහාට yanna උදව්වක් දෙනවද pinsiddawei 🙏

  • @lahiruviraj2379
    @lahiruviraj2379 3 ปีที่แล้ว +20

    සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ,වේදනා දෙකෙන් මමත් ඉඳලා තියනවා ඔබ වහන්සේ කියපු දේ සත්‍යක් මයි ඒ සත්‍ය මම අත්දැකලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයයි ධර්මය ආශ්චර්යයයි සංඝයා ආශ්චර්යයේ ආශ්චර්ය අත්භූතයි

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      Mata ඉස්සරහාට yann උදව්වක් දෙනවද pinsiddawei 🙏

    • @nishaniekanayaka
      @nishaniekanayaka 3 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු

    • @wikasithayasith9123
      @wikasithayasith9123 3 ปีที่แล้ว

      @@nishaniekanayaka t

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයී...

  • @sunethra9181
    @sunethra9181 3 ปีที่แล้ว +7

    Aththenma mebuddist rate corona wasangathya me piliweth a augamanaya karanne th the ai budu guna wenuwata minisupades ne pilipadinna maas daana eka meter paratharayath minissunge upades ne hemoma me budu guna sihikalauthu sadu saadu oba wahanse me karanasasanikasewaya mila kala noheki ayu warna sepa lebewa

  • @kumuduhennayake4644
    @kumuduhennayake4644 3 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු! මේ ධර්මය මටම දේශනා කරන ලද්දේ යැයි හැඟේ.... ඔබ වහන්සේගේ ධර්ම දේශනා කරණ විඳිය හරිම විශිෂ්ඨයි හිමියනි. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මේ උතුම් ගෞතම බුදු සසුන තුලදීම අවබෝධ වේවා!

  • @thamarakumari219
    @thamarakumari219 3 ปีที่แล้ว +17

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      Ane mata ඉස්සරහාට yann උදව්වක් දෙනවද

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයී...

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 3 ปีที่แล้ว +82

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු... හරිම සුන්දර දේශනාවක්.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු..

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 3 ปีที่แล้ว +31

    සාදු සාදු සාදු නමස්කාරය වේවා ඔබවාහාන්සෙත් ..දුර.රටක.තනිවේලා.ඉන්න.මට.එකම .සැනසිම.ඔබවාහාන්සෙගේ.දර්ම.දේසනා අහනවා.ඔබවාහාන්සෙට.ඉක්මන් භවයේම චතුරාර්‍ය .සත්‍ය .දර්මය.අවබෝධ .වේවා.නිදුක් නිරොගි දිර්ඝ ආයු ලැබේවා

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      Ane mata ඉස්සරහාට yann උදව්වක් දෙනවද pinsiddawei 🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයී...

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි ...නමෝ බුද්දාය ...

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      Ane mata ඉස්සරහාට yanna උදව්වක් දෙනවද pinsiddawei 🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයී...

  • @MaheshiDassanayake
    @MaheshiDassanayake 3 ปีที่แล้ว +13

    බුදුගුණ සත්‍යයි 🙏 ඒ සත්‍යානුභාවයෙන් දුකින් පෙලෙන සියලු දෙනාගේම දුක් නැතිවේවා!!! පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      Ane mata ඉස්සරහාට yanna උදව්වක් දෙනවද pinsiddawei 🙏

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 3 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      Anr mata ඉස්සරහාට yanna උදව්වක් දෙනවද pinsiddawei 🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +10

    නමෝ බුද්ධාය🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @අමතරදැනුම
    @අමතරදැනුම 3 ปีที่แล้ว +54

    අපගේ පින්වත් වැලිමස සද්ධාසීල ස්වාමින්වහන්සට නමස්කාරය වේවා ! අපට ධර්මය කියා දීමට බොහොම පින්සිදු වේවා ඔබහන්සෙට... ! තෙරැවන් සරණයි 🙏❤️🙏❤️🙏❤️🙏

  • @jeewanidilhara312
    @jeewanidilhara312 3 ปีที่แล้ว +9

    නමෝ බුද්ධාය ... පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් ධර්මය අවබෝධ කර ගැනීමට මේ පින් උපකාර වේවා...🙏🙏🙏🌺🌺🌺

  • @nadeeherath5504
    @nadeeherath5504 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthisubasinghe2294
    @damayanthisubasinghe2294 3 ปีที่แล้ว +4

    Namo.buddaya
    Apagepinwat.samin.wahanseta
    Mage.namas.maraya.wevaa
    Sadu.sadu.sadu

  • @dushmanthidilrukshi7966
    @dushmanthidilrukshi7966 3 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ ගිය මාසේ 22 මගේ මහත්තයා කොරෝනා නිසා නැති වුණා. අදටත් මට මහිත හදාගන්න පුළුවන් කමක් නැහැ අපේ හාමුදුරුවනේ. මම දැන් තනි වෙලා මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා තවත් දරුවකු ලැබෙන්නට ඉන්නවා මට ජිවත් වෙන්න මාර්ගයක් නෑ. අනේ පින්වත් හාමුදුරුවෝ මට මගේ හිත ශක්තිමත් කරගෙන ජීවත් වෙන්න පුළුවන් මාර්ගයක් කියා දෙන්න අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට පිං අයිති වෙයි.

    • @mahamevnawa
      @mahamevnawa 3 ปีที่แล้ว

      මේ දේශනා අහන්න th-cam.com/video/aL4Dw61j6Jg/w-d-xo.html
      th-cam.com/video/T_nY2bZ-h64/w-d-xo.html

    • @honeybunnypanny
      @honeybunnypanny 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි obathumiyata. පුළුවන් හැකි hama වේලාවේදී ධර්මය අහන්න. කොයිතරම් nam ගැටලු awath පන්සිල් කඩ නොකොට rakinna. අමාරුයි තමයි. Obathumiyatama ශාප කරගන්නේ නැතුව හිතන්න තමන්ට ලැබුණේ පෙර bawayaka කරපු කර්මයක් කියලා. ඇත්තට මුහුණ denna. දරුවෙක් ලැබෙන්න inna nisa රැකියාවක් karannata නොහැකියne. දැනට උදව් කරන්න කවුරුත් ඉන්නවා nam හොඳයි. Obathumiya ඔහොම හරි හිත ශක්තිමත් කරගෙන inna විදිය හරි පුදුමයි. තුණුරුවන් සරණින් obathumiyata saha දරුවන් නිදුක් නීරෝගී වෙත්වා

  • @im-sachi..8978
    @im-sachi..8978 3 ปีที่แล้ว +7

    ධර්මයේ මිහිරි බව ඔබවහන්සේගේ දේශනාවෙන් මනාව වැටහෙනවා ස්වාමින් වහන්ස...🙏

  • @sriyanidammika7379
    @sriyanidammika7379 3 ปีที่แล้ว +10

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි. 🌹🙏!!!!

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      Ane mata ඉස්සරහාට yanna උදව්වක් දෙනවද pinsiddawei 🙏

  • @sithuminikapugamage6447
    @sithuminikapugamage6447 3 ปีที่แล้ว +14

    ඔබවහන්සේට දිර්ඝායුෂ ලැබේවා ,නිදුක්වෙත්වා ,නිරෝගී වෙත්වා ,සුවපත් වෙත්වා .

    • @wasanthakumara6417
      @wasanthakumara6417 3 ปีที่แล้ว

      ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයී...

  • @nirosha8699
    @nirosha8699 3 ปีที่แล้ว +10

    ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා.ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා.සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයී...

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 3 ปีที่แล้ว +5

    🌹🌹🌹🙏🙏🙏 සාදු 🙏🙏🙏සාදු ,,🙏🙏🙏සාදු, නමස්කාරය වේවා ගුරු දේවඋත්තම කළයාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා

  • @chamindajayalath1192
    @chamindajayalath1192 3 ปีที่แล้ว +20

    නමෝ බුද්දාය බුදු සරණයි අපේ හාමුදුරුවනේ

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว +1

      Ane mata ඉස්සරහාට yann උදව්වක් දෙනවද pinsiddawei 🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයී...

  • @HotGammiris
    @HotGammiris 3 ปีที่แล้ว +3

    🙏🙏🙏 තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @lakmalihettiarachchi6571
    @lakmalihettiarachchi6571 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ... පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ...

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 3 ปีที่แล้ว +3

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    සාදු සාදු සාදු 🙏🙏🙏
    සියලුම පින්වතුන් වහන්සේලා දීර්ගායුශම ලබත්වා 🙏
    සාදු සාදු සාදු 🙏🙏🙏
    මහමෙව්නාව පිංබිම බැබළේවා 🙏
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pinpokura8562
    @pinpokura8562 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹🌼🌹🌼

  • @pathimipathimi4167
    @pathimipathimi4167 3 ปีที่แล้ว +2

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු සාධු සාධු ,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @danuweerasinghe173
    @danuweerasinghe173 3 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @nimeshakalpani
    @nimeshakalpani 3 ปีที่แล้ว +2

    සාදු ...සාදු ...පිංවත් ස්වාමීන්වහන්සේටද ලොකු ස්වාමීන්වහන්සේටද ධර්ම දානය දුන් ඒ පිංවතුන්ටද ඒ අමා නිවන බොහෝ දුර නොවේවා ...දීර්ඝායුෂ ලබත්වා ...සාදු ...සාදු ...

  • @ruwanasanka8082
    @ruwanasanka8082 3 ปีที่แล้ว +5

    ඔබ වහන්සේටත් මෙම බන අහන්න අවස්ථාව ලබාදුන් සෑමාදනාටම උතුම් නිර්වානය හේතු වාසනා⁣ වේවා...!

  • @chinthanirathnayaka6585
    @chinthanirathnayaka6585 3 ปีที่แล้ว +5

    සාදු.....! සාදු ......! සාදු ....!!

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว +1

      Ane mata ඉස්සරහාට yanna උදව්වක් දෙනවද pinsiddawei 🙏

  • @narajapaneselanguageinstit7744
    @narajapaneselanguageinstit7744 3 ปีที่แล้ว +10

    පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සුවය ලැබේවා !තෙරුවන් සරණයි 🙏 🌹🌹🌹🌹🌹

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයී...

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu uthum thisaranaya mage jeewithayata ekama pilisarana wewa ekama alokaya wewa ekama rekawaranaya wewa sadu sadu sadu..
    Pinwath guru dewidun athulu maha sanga rathnaya niduk nirogi suwaya deergayusha labathwa mage uthum namaskaraya wewa sadu sadu sadu theruwan saranai..

  • @jagathsumanaweera928
    @jagathsumanaweera928 3 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ මට ඔබ වහන්සේව හමුවීමට ලොකු ආශාවක් හා ලොකු උවමනාවක් තියෙනවා හාමුදුරුවනේ.ඔබ වහන්සේට හැකියාවක් තියෙනවනම් මට ඒ සදහා අවස්ථාවක් ලබා දෙන්න අපේ හාමුදුරුවනේ.

  • @sahanwk3956
    @sahanwk3956 3 ปีที่แล้ว +7

    🙏🙏🙏sadu sadu🙏🙏🙏

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      Ane mata ඉස්සරහාට yanna උදව්වක් දෙනවද pinsiddawei 🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kasunilakshika5802
    @kasunilakshika5802 3 ปีที่แล้ว +7

    ස්වාමීන් වහන්සේට පිං... 🌸🙏

  • @surajisewwandi6995
    @surajisewwandi6995 3 ปีที่แล้ว +3

    Aga hiri vetenava bana kathavata.ayi api mechchara pav karanne.mahata memma an ayatada darmaya avaboda wewa🙏🙏🙏🙏

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      Ane mata ඉස්සරහාට yanna උදව්වක් දෙනවද pinsiddawei 🙏

  • @මැණිකේමැණිකේ-ඝ5ඣ
    @මැණිකේමැණිකේ-ඝ5ඣ 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @NalindaDamithPathiraja1987
    @NalindaDamithPathiraja1987 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏
    නමෝ බුද්ධාය 🙏🙏🙏
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sobachandni4929
    @sobachandni4929 3 ปีที่แล้ว +4

    අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.,...

  • @niroshadilhani7698
    @niroshadilhani7698 3 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු 🌼🌼🌼☘️☘️☘️පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා.....උතුම් වූ බුද්ධ රත්නයට ,ධම්ම රත්නයට ,සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා ......තුනුරුවන් සරණයි 🌼🌼🌼☘️☘️☘️

  • @nethmichethana9026
    @nethmichethana9026 3 ปีที่แล้ว +5

    සාදු..සාදු..සාදු..🙏 ඔබ වහන්සේට නීරෝගීභාවයම අත් වේවා!!!

  • @lasniishara8192
    @lasniishara8192 3 ปีที่แล้ว +29

    නමෝ බුද්ධාය!!! සාධු සාධු සාධු ..පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ....උතුම් වූ නිර්වාණ සම්පත්තිය අවබෝධය පිණිස ශක්තිය ධෛර්යය ලැබේවා ....තෙරුවන් සරණම ලැබේවා ...සාධු සාධු සාධු ..

    • @pradeeppriyadarshana4494
      @pradeeppriyadarshana4494 3 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +3

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයී...

  • @niroshakalyani8946
    @niroshakalyani8946 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනෙ......🙏🙏🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයී...

  • @githanidileka4560
    @githanidileka4560 3 ปีที่แล้ว +7

    ඒ ගාතා වාක්‍යය අකුරින් ලියලා පලකිරීමට හැකිද ගරු ස්වාමීන්වහන්ස බුදුසරනයි බොහෝ පින්...🌺🌺🌺🌺🌺

    • @hashanmadusanka9699
      @hashanmadusanka9699 3 ปีที่แล้ว +3

      අසාතං සාතරූපේන පියරූපේන අප්පියං,
      දුක්ඛං සුඛස්ස රූපේන පමත්තමතිවත්තතී”ති.
      “අමිහිරි දේවල් මිහිරි ස්වරූපයෙන්, අප්‍රිය දේවල් ප්‍රිය ස්වරූපයෙන්, දුක් දේවල් සැප ස්වරූපයෙන් ප්‍රමාදී පුද්ගලයාව යට කරගෙන යනවා.”
      සාදු! සාදු!! සාදු!!

  • @Danushka1985417
    @Danushka1985417 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      Ane mata ඉස්සරහාට yanna උදව්වක් දෙනවද pinsiddawei 🙏

  • @ධර්මදේශනා-ෆ1භ
    @ධර්මදේශනා-ෆ1භ 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @erangasadaruwan7493
    @erangasadaruwan7493 3 ปีที่แล้ว +9

    කල්‍යාණ මිත්‍රයානණ් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා සාදු සාදු සාදු ...!!!🙏🙏🙏☸️☸️☸️

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      Ane mata ඉස්සරහාට yann උදව්වක් දෙනවද pinsiddawei 🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයී...

  • @hemanthajayalal9826
    @hemanthajayalal9826 3 ปีที่แล้ว +4

    🌺🙏🌺සාධු 🌺🙏🌺සාධු 🌺🙏🌺සාධු මගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය ....
    අපගේ පින්වත් දේශකයන් වහන්සේට නිදුක් නීරෝගී භාවයම ලැබේවා දීඝායුෂ ලැබේවා

  • @lakmaludaya-w7f
    @lakmaludaya-w7f ปีที่แล้ว +2

    ඔබ වහන්සේට අමාමහ නිවන් මග සැලසේවා....!!!!!! ශ්‍රී සද්ධමර්ය අපට කියදෙනවට ගොඩක් පින්.මට ඔබ වහන්සේගේ ධර්මය අහන්න ලෙබෙන්නෙ මාස 3ක විතර කෙටි කාලයක් තුල.මේ ටික කාලෙට මගෙ ජීවිතය ගොඩක් වෙනස් වුණා.මගෙ ජීවිතය යහමගට ගන්නට මග පෙන්වු ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි!!!

  • @dsagdt383
    @dsagdt383 3 ปีที่แล้ว +2

    අපේ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණින් ඔබ වහන්සේට නිරෝගිමත් සුවයෙන් සුවපත්වෙත්වා

  • @hasithadulanga5415
    @hasithadulanga5415 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි....🙏🙏

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      Ane mata ඉස්සරහාට yanna උදව්වක් දෙනවද pinsiddawei 🙏

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් සද්දාසීල ස්වාමීන් වහන්සේ නිසා අද දවස වෙනකොට දර්ම දේශනා කොටස් 1000/ඉක්මවන්නට මට හැකියාව ලැබුනා.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 .මම බුදුරජාණන් වහන්සේ සරණ යමී.සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි. නමෝ බුද්දාය.සියලුම ලෝක සත්වයාට යහපතක්ම වේවා .ඒ උතුම් වූ ශ්‍රී සද්දර්මය ශ්‍රවනය කිරීමට සියලුම ලෝක සත්වයාට හැකි වේවා...සාදු සාදු සාදු 🙏🙏🙏 .

    • @SaAs-wt8pj
      @SaAs-wt8pj 3 ปีที่แล้ว

      Sadu sadu sadu anumodami theruwan saranai namo buddaya

  • @ayesh.3308
    @ayesh.3308 3 ปีที่แล้ว +8

    නමෝ බුද්ධාය🙏🙏🙏
    තෙරුවන් සරණයි.
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට දීර්ඝායු වේවා,
    මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      Ane mata ඉස්සරහාට yanna උදව්වක් දෙනවද pinsiddawei 🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයී...

  • @shanikawasana3674
    @shanikawasana3674 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු !

  • @kasunmadusanka4626
    @kasunmadusanka4626 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      Ane mata ඉස්සරහාට yanna උදව්වක් දෙනවද pinsiddawei 🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +8

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයී...

    • @ayeshanisansala3852
      @ayeshanisansala3852 3 ปีที่แล้ว +1

      @@ShraddhaTV නමෝ බුද්ධාය🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @amalichathurangi6591
    @amalichathurangi6591 3 ปีที่แล้ว +4

    එහෙමයි අපේ හාමුදුරුවනේ 🙏
    සිතට හරිම සැනසීමක් දැනෙන්නෙ .
    ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rupikawasala7994
    @rupikawasala7994 3 ปีที่แล้ว +3

    සාධු ....සාධු ...සාධු ...
    ඒ.භාග්‍යවත් අරහත් වූ අපගේ සම්මා සම්බුද්‍රජාණන්වහන්සේ..
    ඒකාන්තයෙන්ම.සම්මා සම්බුද්ධ වනසේක..
    උතුම් වූ.ආර්‍ය්මහාසoඝරත්ණය..ඒකාන්තයෙන්ම සුපටිපණ්න.ගුණයෙන් යුක්ත යි...
    ඒ.අමාසුව ..නිවන.ඒකාන්තයෙන්ම සුවයයි.....
    මෙවැනි උතුම් දහම් දේශනා තව තවත් ඇසේවා....
    පරම පූජණීය උතුම් සත්පුරුෂයාණන් වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා ..
    පින්වත් ඔබවහන්සේ නිදුක් නීරෝගීව චිරාත් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජබේවා ....
    දීර්ඝායුෂ ම ලබත්වා ....
    මේ.ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට රැස්කරනා සියලු පින්බළමහිමයෙන් වාසනාව උදාවේවා .....

    අමාසුව විදින දින බොහෝදුර නොවේවා ...!!!

  • @arachchigerishmiimaya2272
    @arachchigerishmiimaya2272 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu...
    Darmadeshanawak pawathwanna dayaka wenne kohomada

  • @susupiyapiyaseeli7586
    @susupiyapiyaseeli7586 3 ปีที่แล้ว +4

    මෙවැනි දර්ම දේසනාවනා කිරිමට ඔබ වහන්සේට දීර්ඝ අයුෂම ලැබේවා බුදු සරණයි ජයසිරිමා බෝ සම්දුන් ගේම පිහිටයි ආරක්ෂව ලැබේවා සාදු සාදු සාදු

  • @aroundtheworld1270
    @aroundtheworld1270 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @piyumibandara5957
    @piyumibandara5957 3 ปีที่แล้ว +5

    බුදු සරනයි අපෙ හාමුදුරුවනෙ..☺🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏🙏

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      Ane mata ඉස්සරහාට yanna උදව්වක් දෙනවද pinsiddawei 🙏

  • @chamodi9153
    @chamodi9153 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏

  • @malkivinodya6533
    @malkivinodya6533 2 ปีที่แล้ว +1

    මෙවැනි දර්ම දේශනාවක් අප හමුවේ තැබුවාට ඔබ වහන්සේට ගොඩක් පින්

  • @chamothmadushankar4685
    @chamothmadushankar4685 3 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයී...

  • @d.sinvesting8687
    @d.sinvesting8687 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණ වේවා

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      Ane mata ඉස්සරහාට yanna උදව්වක් දෙනවද pinsiddawei 🙏

  • @rarani1860
    @rarani1860 3 ปีที่แล้ว +4

    දේශනා කෟශල්ය්‍හරි අපූරුයි.නිවන් දකින්නට එ් කුසලයම හේතු වේවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය

  • @thisaranibhagya9446
    @thisaranibhagya9446 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @gimhaniupeksha5509
    @gimhaniupeksha5509 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය අවබෝධ කරගැනීමේ හැකියාව ලැබේවා🙏🙏🙏

  • @anushamadumali5235
    @anushamadumali5235 2 ปีที่แล้ว +1

    සාධු 🙏සාධු 🙏සාධු 🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏

  • @nacasuper8660
    @nacasuper8660 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මේ සසර දුකින් මිදෙන්නට අපට දෙන ධර්මය ඔබවහන්සේට තෙරැවන් සරණයි🙏🙏🙏🙏🙏

  • @anooshalakshitha1341
    @anooshalakshitha1341 3 ปีที่แล้ว +5

    නිදුක් නිරෝගී සම්පත් ලැබෙවා සාදු සාදු සාදු

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 3 ปีที่แล้ว

      Ane mata ඉස්සරහාට yanna උදව්වක් දෙනවද pinsiddawei 🙏

    • @anooshalakshitha1341
      @anooshalakshitha1341 3 ปีที่แล้ว

      @@srilankanfoodwithkoshi1628 ආ හරි

  • @sanujpinsara505
    @sanujpinsara505 3 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..

  • @nalinlasantha5764
    @nalinlasantha5764 3 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු...