Me lamayta joni ga ga apahasa k epa hallo.a lamaya a bawa dannawada Dan neth na.api Dan neth na ne ne da😢mewa dakkama a daruwata monawa hithenawa adda😢pawe sidda wey
Really i will be special thanks samitha's family for great treatment for maheshwaree. I will ask every body in the world they have to respect for their workers like this.
Lajjai Anee🤣🤣🤣 Adarei hamotamaaaaa! Budusaranai mage yaluwo okkotama! Parissamin inna😘
ගෙදර වැඩ කරන කෙනාට සලකන විදිහ නම් ලොකු ආදර්ශයක් ......මහේශ්වරිගෙත් වාසනාව ❤️❤️❤️❤️
මිනිස්සුන්ට ඕන මගුලක් කියා ගන්න කියලා ජීවිතේ විදින අපූරුව ❤
ඇත්තටම එහෙම තමයි වෙන්න ඕනේ බුදුසරණයි ❤
ඔයා ල ට බුදුසරණයි
සතුටින් ඉන්න කෝ
Mageeee😘😘😘😘😘❤
Hi akke, Kawi ge wade harima piliwelai. Ap inne Italy wala, api godaak pasta hadanawa. Kawita kiyanne boil water ekata pasata danna kiyala.😘😘😘
හරි හරි අපේ නෙමෙයි ඉතින්,, හැබැයි ඉතින් කාටහරි දෙන්ඩත් වෙයි දවසක !! හිත හදාගෙන ඉන්ඩ ඕන !
Wow
🤗❤
❤️❤️
සමාජේට බම්බු ගහන්න කියලා ඇත්තටම ජීවිතේ විදින මිනිස්සු... ❤❤😌
Maru kawii akki adarei oyata
කවි ඔය මහත් කට්ටුව wannko
ගොඩක් දුක් විඳලා ජීවිතේ හදාගත්ත සමිතා අක්කා, හුරතල් කව්, සිනහා ගෙනෙන ශෙන්, හමෝගෙම ජීවිතේට සතුට ගෙනාපු චිරන්ත, අම්මා කෙනෙක් වගේ මහෙශා හැමෝටම තෙරුවන් සරණයි
හරි සතුටුයි. හැමදාම ඔහොම එකට ඉන්න . තෙරුවන් සරණයි ....!
හුකා....🤣😁🙄🙄🙄🙄🙄
ජිවිතෙ තියෙන්නේ විදවන්න නෙමෙ විදින්න ඉතින් මෙ පවුල දියා බැලුවම ගොඩක් සතුටුයි බුදුසරණ යි පවුලෙ සියලුම දෙනාට ❤️❤️❤️
මම නම් ගොඩාක් ම ආදරේ සමිතගේ පුතාට...හරිම අහිංසකයි ...පවු ...මිනිස්සු මොනවා කිව්වත් කමක් නැහැ පුතේ ..ඔයා රටට සමාජයට හොද දරුවෙක් බව කවදා හරි පෙන්නන ...❤️
True
@@කාරියකරවනරාළ
ඒක අපිට අදාලම නැහැ මහතමයා...ඒ ලමයා හරිම අහිංසක චරිතයක් ...පවු මම ආදරෙයි ඒ දරුවට.....අක්කිනම් over acting ...
Yauwanee hekinm apita RED APPLE 1k denna..ape paththata ewilla...Bs!!!
ඒක ඇත්ත
ගෙදර වැඩ කරන මනුස්සයට සලකන විදිහ ,ඉතාම ආදර්ශමත් චිරා එලම, ගමන හෙමින් පයින් යන්න, ආදරෙයි ❤️
ලස්සනයි බුදු සරණයි ඔයාලට ❤❤🌷🌷
අනේ එයලා හරිම සතුටින් ඉන්නවා.හැමදාම ඔය විදියටම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ගෙදර වැඩට ඉන්න කේනාට මේයාලා කොච්චර අදරෙයී ද.එක තමයි මනුස්සකම කියන්නේ.❤️
Puluwannm RED BOX 1k denna ylu..bs!!!
මේ හැබෑම සරල බව තමයි ජීවිතයට උවමනා වෙන්නේ .... ලෝකය පෙරලිද්දෙන්. හිනාවෙලා අපි ගමන යමූ.. ආදරෙයි ,තෙරුවන් සරණයි
මම හරිම ආදරේ පවුලක්... සතුටින් ඉන්නවා... එහෙම තමයි ඉන්න ඕනේ.. අපි හැමෝම මැරෙන මිනිස්සු... ගෙදර වැඩට ඉන්න මහේෂ්වරි අක්කට සලකන විදිය දැක්කම තවත් ආදරේ හිතුනා.... සතුටින් පරිස්සමින් ඉන්න.. ආදරෙයි ඔයාලට.. බුදුසරණයි 😘😘😘😘
Waww good girl ❤❤❤ adarei menika
අපිට සමිතා අක්කගෙනුත් කෑමක් ඕනේ....පැස්ට එකත් මරු...😋❤
Wena ayawa pennawath Enna denne nh gedara wada karana kellata.eth Samitha akkilage ewage pahath gathi nh.adarei godak wasthulaaa.❤️❤️❤️❤️❤️🙏🙏🙏
මරු අනේ🤤❤❤කියන ඒවට හිනත් යනවා.කවුද කැමරාමන්😂😂😂සමී අක්කා නේ👍👍❤❤
ඇත්තටම මට නම් මාර සතුටක් තියෙන්නේ මේ පුංචි පවුල දිහා බලලා ඇස් වහක් නම් වදින්න එපා කවදාවත් ඇත්තට මහේස්වරි ඉන්න සතුට බලන්න ආදරෙයි සේරටම චිරන්ත ඇවිත් ඒ ගෙදර ගොඩක් ලස්සන උනා 💓💓💓💓💓💓💓 ආදරෙයි සේන් බබෝ ගොඩක් 💓💓💓
Ane harima ahinsakai putha nm hina una gamanmai inne budusaranai siyalu denatama.l
ජීවිතේ හැම මනුශ්‍යයෙක්ම එකිනෙකා තේරැම් ගැනීම මත එකිනෙකාට ගෞරව කරගැනීම මත. ආදරය. කරැනාව. මෛත්‍රීය. තුලින් ලස්සන ලෝකයක් ගොඩනගාගතහැකිබව ඔයාල හැමෝම ලෝකයටම පාඩමක් කියාදෙමින් සිටිනව. තෙරැවන් සරනයි🙏 ☸ ✝ ☪
බනිනවනම් බනින්න හිනා වෙනවනම් හිනා වෙන්න.... ලොකෙට බම්බු ගහ ගන්න කියලා ඔයලා ඉන්න විදිහට මම හරිම කැමති..පුන්චිකාලේ මම ඉරපායා සිංදුව ඇහුවට පස්සෙ සමිතා කියන ගායිකාවගෙ ඒ හිනාවට මම හරිම ආදරෙය...ජිවත් වෙලා ඉන්න මේ ටික කාලේ සතුටෙන් ඉන්න කියන එක හොදට පනිවිඩයක් විදිහට දෙනවා... තෙරුවන් සරනයි පවුලේ හැමොටම...ඔය සතුට හැමදාටම රැකේවා
Chirantha ubanam maru kollo. Dan paule hamoma sathutin. Oya ahinsaka shen kolla uba thamai nagittawala gaththe. Budu saranai hamotama. Sathutin parissamin inna
ශේන්ගෙ හිනාව තමයි මරු ඕන තැනක ඒ දරුවා හිනාවුන ගමන්මයි.
🥴🥴🥴🥴🥴🥴
ජොනියත් එහෙමනෙ 🤣
❤❤❤❤shen kollata
Me lamayta joni ga ga apahasa k epa hallo.a lamaya a bawa dannawada Dan neth na.api Dan neth na ne ne da😢mewa dakkama a daruwata monawa hithenawa adda😢pawe sidda wey
හරි නිහතමානි කවි ඔයා කිසිම ආඩම්බරයක් නැහැ අම්මා වගේමයි ඉතිං හැමදාම සතුටෙන් හිනා වෙලා ඉන්න ඔය නිහතමානීකම හැමදාටම තියාගන්න pasta එක ලස්සනයි කෑවෙ නැතත් රසයි ඔයාලා ඔක්කොටම තෙරුවන් සරණයි ❤️👌👍
නියමයි 😋😋😋😋😋
අනේ ශේන් ඔයාට නම් ආදරේ හිතෙනවා ඇත්තමයි.හැම වෙලේම හිනා වෙලා ඉන්නේ.හරිම නිහතමානි ළමයෙක්.ශේන්ගෙ වීඩියෝ එකක් ඕනි.හැමෝටම යේසු පිහිටයි
Good kavi. May god blesc your family . From itala .
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් කවී ඇතුළු සියලුම දෙනා ආදරේයි තෙරුවන් සරණයි සුහ දවසක් වේවා
Kavee doni nisai balanna gatte ♥️
සමාජෙට බම්බු ගහන්න කියලා ජීවිතේ සතුටින් විදින පවුලක්. ❤😍💯
හරිම හොද කෙල්ලක් අමිමා ගෙ හැගිම් තෙරැගත්තා ජිවිතය විදින පවුලක් සුබ අනාගතයක්
ලෝකයක් කොන් කරලා.ලෝකයාගෙන් අහන්න පුලුවන් නින්දා අපහාස වින්ද මේ ආදරනීය පවුල අද ඉන්න විදිය .මේ විදින ජීවිතේ .දැක්කම මටනම් හරිම සතුටුයි.ඒ වගේම මම ඔයාලගෙ වීඩියෝ බලලා හිතා මමත් ඉගෙන ගත්තා කවුරු මොනා කීවත් ඒ හැමදේම අහගෙන සතුටින් ඉස්සරහට ගිය කෙනා තමයි කවදාහරි සතුටින්ම ඉන්න කෙනා.තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි ඔයාලට.
ශෙන් ඔයා හරිම ලස්සනයි මල්ලි.හිනාව ලස්සනයි .very nice family
Akki mn asama ekkenekthama oya hari lassanai Akki oya hamadama sathutin hinawela inna ❤❤❤❤
Niyamai kavi baba oyanam gedara wedakarana kenata hodata salakanawa oyage waitpasta godak hoda man rata hitapu kenak oyala gama kiyannako matath asai oyala balanna enna bs
වාව් කවී මැණික නියමයි රහට හදන්න හොදේ.. ආදරෙයි ගොඩක් හැමෝටම සතුටින් ඉන්න ඔයාලා හැමෝම ජේසු පිහිටයි.. ❤️❤️🌹🌹🌹🌹
0aa
නිදහසේ ජීවිතේ විදින ලස්සන කපල් එකක්
අපේ මහේශ්වරි..කවී කියනවා ඇහුනා
❤️❤️❤️❤️❤️
Kavi doni bohoma hodai oyage kama great job i love every body budu saranai 🙏🙏👌💕💕💘💘👌👍👍👌👍🏽
හැමදාම ඔයාලගේ විඩියෝ බලනවා.කවුරු මොනවා කීවත් ලස්සනට ජිවිතෙ ගත කරන පවුලක්.ඇස්වහක්නම් වදින්න එපා.❤️❤️......හැමදාම සතුටින් ඉන්න 😘😘..
ගොඩක් වාසනාවන්ත ෆැමිලි එකක් ලස්සනයි අගය කරනවා තෙරුවන් සරණයි සැමට ❤️❤️❤️❤️
වතුර කලින් උණු කරගන්න ඕන. ඊට පස්සේ මැකරෝනි එක එකට දලා ලිපේ තියාගෙන තම්බ ගන්න. එතකොට ලෙසි.
සමිතා මිස්ගෙ පුතා අහිංසකයි වගේ.නිහතමානී. හරිම ආදරනීය කෙනෙක් වගේ.හැම වීඩියෝ එකේම කාගෙවත් හිත රිදෙන්නැතුව ඉන්නවා. හැමෝටම බුදු සරණයි 💖
අනේ කවී කෑම හදන හැටි නියමයි.අපිටත් හරි හිනා.ඔය විදියට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන සමී අක්කි.
Teruwan saranai devi pihitai 💞💗💞💗💞harima lassanai oyalata hamdamt satutinma inna labewa 💗💞💗💞💗
අනේ ඔයාලා ඔක්කෝටම වැඩිය ශේන් ඉන්නේ ගොඩක් සතුටින්....හැමදාම ඔහොම සතුටින් ඉන්න...❤️❤️❤️❤️❤️❤️❤️
Who is Shane?
@@Lia-is9jz සමිතා අක්කගේ පුතා..
Kkkkkkk no
පවුලක සමගිය සතුට තියෙනවා නම් ලෝකය මොනවා කීවත් අදාල නැ , හැමදාමත් සතුට සමගිය ඉතිරේවා !!!! 💕💕💕
Anivarrayen
Ek aththa 💯❤️🤗
ඒක ඇත්ත ..
ආසාවෙන් බලාසිටිය ඔයාගෙ වීඩියෝ එක හරිම සතුටුයි ඉදිරියටත් බලන් ඉන්නවා සියලු දෙනාටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️😍😍😍
ආසාවෙන් බලන්නෙ ඔයාලගෙ විඩියෝ 👍 ආදරෙයි ඔයාල හැමෝටම ❤️❤️❤️❤️❤️❤️👈 තෙරැවන් සරණයි 🙏
Kavi nihathamani girl kenek 😊😘jivite vidina minissu menna 👍
Oyala maheshshvari saha a babawa adaren balaganna ekata bohoma pin..adambarakamin puhu mannayen minissunwa thala pelana ayata oyalage family eka hoda adarshayak...respecttt🙏🙏🙏🙏
how nice.. Excellent video clip Everyone is in happy . great
කවි ඔයා වැඩ කරන විදිහ ලස්සනයි.මං පොඩි රහසක් කියන්නද.පාස්තා තම්බද්දි වතුර උණු කරලා හොදට වතුර නටද්දි පාස්තා දාන්න.එතකොටයි නියම රසය එන්නෙ.👍
🙏🏼🙏🏼🌹🌹ආයුබෝවන් ඔයාල හැමෝටම හරිම සතුටුයි ඔයාලා සතුටින් ඉන්න එක ගැන ෂේන් පුතා අනේ හරිම අහිංසක යි හිනා වෙලා ම තමයි ඉන්නේ තෙරුවන් සරණයි ඔක්කොම ට ගෙදර වැඩ කරන කෙනාට සලකන විඳිය ඉතා අගෙයි ඒක තමයි මනුස්සකම
Shok ane oyala ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹adrei hamotama
Atthatama api godak adarei oyala okkotama kawi..atthatama harima lassana paulak.සතුටින් inna hamadama ❤️❤️❤️❤️
Harima adareyi oyalata මන් ද්‍රරැවා cls එක්කරන් ඇවිත් ඔයාලාගේ වීඩියෝස් බලන්වා හරිම විනෝදයි ආදරෙයි 3 නාටම චිරක්කාලයක් අයුබෝ...
Chirantha diha balala shen hina unu vidiha shok appa😅❤❤❤❤❤
Really i will be special thanks samitha's family for great treatment for maheshwaree. I will ask every body in the world they have to respect for their workers like this.
Kawru mona kiuwath sathutin inna minissu . Adarei ❤️
කවි ..අපිට ..ඔනේ ..පරිස්සමෙන්
කපන්න..ඔනේ..
හමෝටම ❤❤❤❤❤
ආදරෙයි බුදු සරණායි 🙏🙏🙏🙏🙏
ෆෝන් එක කැඩිලා හදාගත්ත ගමන් ආවා වීඩියෝ ටික බලන්න...එක හුස්මට දැන් සමිතා අක්කගේ..ෂේන් මැණිකගේ වීඩියෝස් ටිකත් බලන්න ඕන...ආදරෙයි සමිතා අක්කා...චිරා..කවී මැණික..ෂේන්...මහේෂ්..සතුටින්ම ඉන්න හැමදාම
අනේ කවී උයී කියන හැටී 🙈🙈🙈 ශෝක් ඔයාලගෙ ෆැමිලි එක. හරිම ආදරණීයයි ඔක්කොමලම ❤️❤️ හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏
special pasta in the making by kavi maara engreese tmai ayyandi 🤣🤣🤣💪niyamai niyami kasttyge ekamuthuwa hari lassnai
Godak hodai duwa kama hadanna purudu wana aka. God bless your family 👪❤🙏
හරිම සතුටින් ඉන්න පවුලක්...ලස්සන දරැවෝ දෙන්නෙක් අමිමෙක් තනියම හදලා තියන හැටි හැම මවකටම ආදර්ශයක් ...පුතේ ශේන් ඔයාගේ හිකහව හරිම අහිංසකයි...ආදරෙයි ගොඩාක්
හිකහව Means
@@moro1870 🤣🤣🤣🤣🤣
@@moro1870 😂😂😂😂😂😂
හරිම ආසයි ඔයාලා කෑම හදනවා බලන්න කෑම හදනවට වඩා ඔයාලගෙ කෝලං බලන් ඉන්න ආසයි.හැමදාම ඔය මූණු වල ඔය සුන්දර හිනාව රැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ස්තූතියි ඔය වගේ programm අපි වෙනුවෙන් කරනවට😍😍😍😘😘😘
කවීයෝ ඔයා මහත් වෙලා , 😍🤩 එත් ලස්සනයි bs.
oyalage ladsana hina munudakkama nikanma bada pirenwa ..kavi thnks oyage kama walata god bless you alll ...
මිනිස්සු මොන දේ කිව්වත් ඇත්තටම ජීවිතේ වි දින මිනිස්සු owage hemadama සතුටින් inna❤️❤️❤️😘😘😘
Kawe adarei .athula ayyage ahensaka henawa ahemmama
කවී අක්කෙ කොච්චර පැස්ටා හැදුවත් දැන් මේක දැක්කම අායෙ හදන්න හිතුනා.💓💓💓💓රස පාටයි💓💓💓💓
නියමයි කවී දුව. 👌රසයි ම්ම්ම්...😍😋
චිරන්ත waga aya family walata sambabda kara ganimath wasanawak harima shalluwan inna
කවි අක්ක ඔම කලම බොල වෙලා.. ඔක්කොමල බොල වෙයි.. මෙන්න විදින අය ජිවිතේ සමාජෙට බම්බු ගහගන්න කියල .. ජිවිතෙ විදින්න බුදුසරනයි ඔකොටම... ගෙදර වැඩ කරන කෙනාටත් තමගෙ කෙනෙක් වගෙ සලකනව හරි ආදරනීයයි..👍👍🙏
Hari shoi ane oyala adarei oyala dinim dan apahasa kala ayata adenava athi
මේ වගේ ඔයාලා හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤🎉
Theruwan saranai oyalata adarei hamadamath 🎉🎉❤❤
ආදරෙයි කවී😘 මමනම් කන්න කැමතිම නැති කෑමක් මැකරොනිය 😊 ....පොල් සම්බොල එක්ක සුදු බත් ඇන්ඩ් කරවල අන්න මගෙ කෑම ඔයලත් හදලා කන්න 😊😁❤️
අක්කිටයි මල්ලිටයි ගොඩක් ආදරේ හිතෙනවා හැමදාම සතුටින් ඉන්න,
කවුරු මොනවා කීවත් විදින්න තියෙන ජීවිතේ විදවන්නේ නැතිව පවුලක් විදිහට පවුලේ හැමෝම ආදරෙන්, සතුටින්, සමගියෙන් ඉන්න එක තමා ගොඩාක් වටින්නේ...මේක බලපු විනාඩි ගානට හිනා වෙලා මගේ ප්‍රශ්නත් අමතක වෙලා මාවත් අමතක උනා මට නම් .ඔයාලා ඔක්කොටම බුදු සරණයි,සියළු දෙවි රැකවරණයි 🙏🙏 හැමදාමත් ඔය වගේම ආදරෙන් සමගියෙන් සතුටින් ඉන්න.
හරිම සතුටුයි ඔයාල ඉන්න විදිය දකිත්දි.... හැමදාම ඔය සතුට රැඳේවා....
ආදරෙයි ....හරිම ලස්සනයි ...සතුටින් ඉන්න 💞💞💞💞💞💞
Kawru kohoma kiwwath oyala ohoma adaren innakota matanam harima sathutui puthe☺️
Amma penna hitiye naththe moko eyath hitiyanm thamai thawath lassana😔
Hamotama theruwan saranai
Parissamin inna ❤️❤️❤️❤️
Samitha tamai video kare
හැමොම එකමුතුව සතුටින් ඉන්න පවුලක්.ආදරෙයි හැමෝටම .❤️🔥
මිනිස්සු මොනවා කීවත්, එයාල සතුටින් ජීවිතේ විඳිනවා. හොඳ ආදර්ශයක්. ඔයාලගේ පවුලට තෙරුවන් සරණයි!
Oyala hamotama theruwan saranai.
කවී නියමයි...කෑමක් රස වගේම ලස්සනවෙන්නත් ඕන. ඇත්තටම පාස්ටා කන්න ආසත් හිතුනා....😘
Budusaranai duwe oyala hemotama
අනේ කවී අක්කි හැමදාමත් ඔයවගේම කෑම හදන්නකෝ 😍ආදරෙයි හැමදාමත් ඔයවගේම සතුටින් ඉන්න 😍😍😍
Apith enewa korona ewara unama kavige makaroni rasa balannai aniwarnma familiy photo ekakuth one Budusaranai ❤❤❤
I know how to make pastas.. But I'm watching this video because I love your family. Very beautiful and very loving family. ❤️❤️
Oy recipe එක.රසයි ගොඩක්.. මම කාලා තියෙනවා ❤️
සුපිරි ආදරෙයි හැමෝටම සතුටින් inna theruwan saranai
Athulage hinawa oya wagema thiyanawa duwagaawath lassanai hina sadde
Adaraniya paulak adarei samitha akka oyalat ummmmmmm aaaa
කවි❤️❤️❤️ ආදරෙයි
සමිතා අක්කී..ශේන්..චිරන්ත ..
මහේස් ..චුටි බබා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤️❤️❤️
බුදුසරණයි ...🌻🌻🌻
Respect කරනවා ගෙදර වැඩකරන කෙනාට ඉතා කාරුණිකයි..🖤
සතුටින් ඉන්න හැමදාමත් ❤️❤️❤️❤️❤️ආදරේයි සමිතා අක්කා ඇතුළු පවුලේ සියලුම දෙනාට ❤️❤️❤️❤️බුදු සරණයි 🌹🌹🌹🌹
අම්මෝ හරිම රසයි ❤❤හැමදාම සතුටින් ඉන්න. ආදරෙයි හැමෝටම 🌹🌹🌹🌹🌹
Shane patiya ta adarei ❤️🥰❤️🥰 ahinsaka malli kenek. Adarei okkotama. Chino hamadama Apita Vedio one
බොරු සෝබන නැතුව ලස්සනට වැඩ කලා..බුදුසරණයි හැමෝටම
ඔන්න මාත් subscribe කලා ...කවී ෂේන් පුතා හරිම වසනාවන්තයි..හරිම ලස්සන හිනාවක් තියෙන්නෙ ...බොරු සෝබන නැති හරිම ලස්සනට කතා කරනවා කවී....🙏🙏🌹🌹❤️❤️
Aiyooo pasta eka natana unu wathurata danna one bath uyanaw wage al wathure thambanne ethakota pasta eka rasane diya rasai
oyala.hamoma sathutin.inneadarei hamadama sathutin.inna hamadenatama theruwan saranai