අම්මගේ උපන්දිනෙත් එක්ක ආපු විසප්පුව​

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 165

  • @sumithrakumaridassanayaka2194
    @sumithrakumaridassanayaka2194 9 หลายเดือนก่อน +3

    මේ මිනිස්සු හරිම අව්‍යාජයි. බොරු සෝබන නෑ. සන්තෝසයි සමිතා, චිරන්ත. ඔයාලාත් ඒක්ක හැදුනුම් කමක් නැති උනාට ගොඩක් කාලයක ඉදන් දන්නවා වගෙයි දැනෙන්නේ. චිරන්ත අපිත් කතා කරන්නේ අපූච්චි කියලා. මේ සරල ගැමි මිනිස්සුන්ට ඔයාලා දෙන ආදරය හැමෝ ටම ආදර්ශයක්. ශේන් පුතා ඔයාගේ ගුණ ගරුක කම තරුණ දරුවන්ට නිදසුනක් ❤

  • @lekasadeepani3656
    @lekasadeepani3656 10 หลายเดือนก่อน +4

    සමිත මිස් හරිම හොඳ කෙනෙක් අනේ..අම්මයි තාත්තයි නුහුරුයි වගේ දැනෙන දෙව්වල් එක්ක එයාලට අපහසුතාවක් නොදැනෙන්න ඔයාල ගොඩක් සපෝට් කරනවා හරිම ආදරනීයයි අනේ 😊❤❤

  • @Sehana-y2n
    @Sehana-y2n 10 หลายเดือนก่อน +4

    තාත්තාගේ හිනාව ලස්සනයි අනේ ආදරේ හිතෙනවා

  • @chandra394rathnayake4
    @chandra394rathnayake4 10 หลายเดือนก่อน +1

    සුභම සුභ උපන් දිනයක් වේවා . ඒ අම්ම අපුච්චී සතුටෙන් ඉන්නවා. ආදරෙයි හැමදාමත් ඔයාලට. මාලු ඇබුල් තියල් හදලා දෙන්නම්කො. .රතු කැකුලු හාලේ බතුයි. මාලු ඇබුල් තියල්. කිරි හොදි පොල් සම්බෝලයක් එක්ක හරිම රසයී

  • @T.S.HatharasinghaThilini
    @T.S.HatharasinghaThilini 10 หลายเดือนก่อน +2

    නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබෙන සුබම සුබ උපන් දිනයක් වේවා අම්මේ❤❤❤❤

  • @Sameera734
    @Sameera734 9 หลายเดือนก่อน

    නිදුක් නිරෝගි සුව සතුට සැනසුම පිරි සුබම සුබ උපන්දිනයක් අම්මා බුදුසරණයි දෙවි පිහිටයි❤

  • @k.jayanthadamayanthi5352
    @k.jayanthadamayanthi5352 9 หลายเดือนก่อน

    නිදුක් නීරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා ! චිරන්ත ගේ අම්මාට ..දීර්ඝායු වේවා !!

  • @dinithi1409
    @dinithi1409 10 หลายเดือนก่อน +6

    හරීම නිසංසල සුන්දර තැනක් ඇත්තටම සුබ උපන් දිනයක් වේවා ❤ෂේන් බබා දැකීමත් සතුටක් ❤

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 10 หลายเดือนก่อน +5

    Happy birthday ❤චිරන්ත පුතාගෙ අම්මට

  • @hemaliyanage6673
    @hemaliyanage6673 9 หลายเดือนก่อน

    දෙමව්පියෝ සතුරින් තියෙන එකම ඇති ඔයාලට.වෙන පින් කරන්න ඕනි නෑ..චිරන්තගේ අම්මාට සුබ උපන්දිනයක් වේවා ...අනේ හරිම අහිංසකයි එයා..හිනා උනු ගමන්මයි ඉන්නේ.. ශේන් පුතා හරිම ෆන්...මොකක් හරි විහිලුවක් කරලා කට්ටිය හිනස්සනවා...

  • @h.l.malani.6278
    @h.l.malani.6278 10 หลายเดือนก่อน +5

    වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වෙිවා තෙරැවන්සරණයි .🎂🎂🎂❤️❤️

  • @sujahabarakada645
    @sujahabarakada645 9 หลายเดือนก่อน +1

    සුබ උපන් දිනයක් වේවා
    තෙරුවන් සරණයි ❤

  • @IranganiKaluthanthri
    @IranganiKaluthanthri 10 หลายเดือนก่อน

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා අම්මා .❤️❤️❤️

  • @Sehana-y2n
    @Sehana-y2n 10 หลายเดือนก่อน +1

    Happy birthday අමිමා බුදු සරණයි🙏᭄̊̊̊̊⃟̗̗̗̗̗̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀💘🙏➸⃟̗̗̗̗̗̗̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀❁ཻ͜͡❤️🙏 සියලුම දෙන්නාටම

  • @Ravidu-o5b
    @Ravidu-o5b 5 หลายเดือนก่อน

    හරි සතුටුයි අනිත් අය දිහා බලද්දී හැමදාම ඔහොම ඉන්න

  • @kavindadias2459
    @kavindadias2459 10 หลายเดือนก่อน +1

    සුබ් උපදිනයක් වේවා අම්මා ❤❤❤❤ආදරෙයි ගොඩාක් ඔයලට පරිස්සමෙන් අල්ලා දෙව් පිහිටයි

  • @hansikasandamali1255
    @hansikasandamali1255 10 หลายเดือนก่อน +2

    සුභ උපන්දිනක් වේවා දීගායු ලැබේවා !!❤🎉🎉බුදු සරණයි !!

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 10 หลายเดือนก่อน +3

    ඔයාලා සුප් බොන්න ගිය තැන කොහෙද අනේ.
    එතන හරි ලස්සනයි..😍

  • @kumarikumari5164
    @kumarikumari5164 9 หลายเดือนก่อน

    සුබ උපන් දිනයක් වේවා අම්මාට ❤

  • @kumaridishsanayake100
    @kumaridishsanayake100 10 หลายเดือนก่อน

    සුබ උපන්දිනයක් වේවා අම්මේ බුදුසරණයි හැමෝටම ආදරෙයි ෂේන් පුතේ

  • @KanlaNam
    @KanlaNam 8 หลายเดือนก่อน

    සුභ උපන්දිනයක් වේවා ❤❤

  • @malanisamarakoon1305
    @malanisamarakoon1305 10 หลายเดือนก่อน +2

    Suba upandinayak nendammata...oyage❤❤❤🎉🎉🎉budusarani

  • @preethigron817
    @preethigron817 10 หลายเดือนก่อน

    Happy Birthday, Wishing You Good Health & Happiness 💐

  • @thamarathamara7618
    @thamarathamara7618 10 หลายเดือนก่อน

    සුභම සුභ උපන්දිනයක් වේවා ...දීර්ඝායුෂ බොහෝවේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා දෙවියන්ගෙ පිහිටයි තෙරුවන් සරණයි 🙏🙏❤️❤️👍👍

  • @chandialwis9462
    @chandialwis9462 9 หลายเดือนก่อน

    ammai thaththai harima ahinsakai pu amma lajjai suba upandinayak wewa amma adarei theruwan saranai ❤❤❤❤

  • @wijekoondharmakeerthi9766
    @wijekoondharmakeerthi9766 10 หลายเดือนก่อน

    බුදුසරණයි සියළු දෙනාටම🙏🙏🙏 . සතුටින් ඉන්න හැමදාම ❤❤❤

  • @kusumlatalata3838
    @kusumlatalata3838 9 หลายเดือนก่อน

    අම්‍මාට. නිදුක්. නිෙරා්ගි. යහපත්. වාසනා වන්ත. සුබම. සුබ. උපන්දිනයක්. ෙව්‍වා යි ප්‍රාර්ථනා කරනවා දීර්ඝායු ෙබාෙහා් ෙව්‍වා. උතුම්‍. දළදා. සමිදු. පිහිටයි ෙතරැවන් සරනයි. සියලුම ෙදනාට 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎈🎈🎈🎈🎈🎈🎈🎂🎂🎈🎈🎈🎂🎂🎈🙏🙏

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 10 หลายเดือนก่อน +1

    first comment eka magen ada happy birthday amma,budusaranai adareyi hemotama ❤❤❤❤❤

  • @azmiyamoomin5278
    @azmiyamoomin5278 10 หลายเดือนก่อน

    Happy B'day to your mom..!! May God bless her.

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 10 หลายเดือนก่อน

    සුබ උපන්දිනයක් වේවා අම්මා අද අප්පච්චි ඉන්නවා ඔහොම තමයි සතුටින් ඉන්න ඕනි බුදුසරණයි

  • @ranjanik9774
    @ranjanik9774 9 หลายเดือนก่อน

    Subama suba upandinayak wewa 💐 adaraneeya Amma 🍩🥰💜

  • @rizmadage
    @rizmadage 10 หลายเดือนก่อน

    සුබම සුබ උපන් දිනයක් වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤ ආදරෙයි ❤

  • @maduranganikothalawala1426
    @maduranganikothalawala1426 10 หลายเดือนก่อน

    සතුටින් ඉන්න ඔයාල හැමදාමත් ....🌹ආදරෙයි ගොඩක් ඔක්කොටම 🌹❤️

  • @BorellaLiyanageSripaliRenukaBo
    @BorellaLiyanageSripaliRenukaBo 9 หลายเดือนก่อน

    සුබ උපන්දිනයක් ඔබතුමියට....❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 10 หลายเดือนก่อน

    සුබ උපන් දිනක් වේවා අම්මා ට..ලස්සනයි වීඩියෝ එක සමිතා ..ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rajapakshamalani8696
    @rajapakshamalani8696 10 หลายเดือนก่อน

    සුබම සුබ උපන් දිනයක් වේවා 🎉 අදරෙයි ෂෙන් බබා ඔක්කොමට බුදු සරනයි ❤❤❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 หลายเดือนก่อน

    සුභ උපන් දිනයක් වෙවා මම ආසම පවුලක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉😅

  • @deepanihemalatha.....3716
    @deepanihemalatha.....3716 9 หลายเดือนก่อน +1

    Happy birthday ❤❤🍰🍰❤❤❤

  • @PathmaSenawirathna-x9y
    @PathmaSenawirathna-x9y 10 หลายเดือนก่อน

    සුභ උපන්දිනයක් ඇන්ටී.❤ ආදරේ ඔයාලා හැමෝටම

  • @chathurikasewwandi1222
    @chathurikasewwandi1222 10 หลายเดือนก่อน

    සුබ උපන් දිනයක් වේවා අම්මේ❤❤❤

  • @kusumlatalata3838
    @kusumlatalata3838 9 หลายเดือนก่อน

    කුසුමලතා. සව්‍දි ❤️💕❤️💕

  • @chitradealwis9229
    @chitradealwis9229 หลายเดือนก่อน

    niyama.joly.full.family.akak.bs

  • @nilushanilmini6339
    @nilushanilmini6339 10 หลายเดือนก่อน

    සුභ උපන්දිනයක් වේවා අම්මට❤❤❤❤❤🎉🎉

  • @chandialwis9462
    @chandialwis9462 9 หลายเดือนก่อน

    samitha akkatai chiranthatai godak pin amma thaththa sathutin thiyanawata adarei ❤❤❤❤❤❤

  • @GsggsgHd
    @GsggsgHd 10 หลายเดือนก่อน

    Heppy birthday 🎉 sathutin inna hemadama budusaranai ❤❤❤❤❤

  • @niroshanirosha7659
    @niroshanirosha7659 10 หลายเดือนก่อน

    සුභම සුභ උපන්දිනයක් වේවා අම්මේ 🥰🥰🥰

  • @geethanidipika3469
    @geethanidipika3469 10 หลายเดือนก่อน

    Happy birthday aunty...budu saranai..❤️❤️

  • @niranjalaniranjala6324
    @niranjalaniranjala6324 10 หลายเดือนก่อน

    Cheranthage ammay thatthay harema ahinsakay godak adaray oyata subama suba upandenayak wewa 🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓

  • @PradeepaJayawickrama-y8o
    @PradeepaJayawickrama-y8o 10 หลายเดือนก่อน

    Chiranthage amma harima ahinsakayi suba upandinayak wewa anti oyata bs hemadema sathutin parissamin inna

  • @BorellaLiyanageSripaliRenukaBo
    @BorellaLiyanageSripaliRenukaBo 9 หลายเดือนก่อน

    සමිතා මිස්..මම ඔයාලගේ වීඩියෝස් බලන්නේ හරිම ආදරෙන්..❤ මං හැමදාම ත් ඔයාගේ දුක,සැප දේකේදිම ඈතින් හිටියා..👍😊මම ආසයි දවසක මගෙ අතින් උයපු කුකුල් මස් කරියක් හදන් ඇවිත් දෙන්න ඔයාට..😊👍මම ඉන්නේ කොළඹ 😊ඔයා ඒක කෑවොත් මට ගොඩක් ලොකු සතුටක් දැනේවි..👍😊

  • @kavindya6257
    @kavindya6257 10 หลายเดือนก่อน

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා! බුදු සරණයි 🥰❤❤

  • @ChandaS-x5v
    @ChandaS-x5v 9 หลายเดือนก่อน

    සුබ උපන් දිනයක් අමිමා❤❤❤❤❤

  • @romeshjayawardena590
    @romeshjayawardena590 10 หลายเดือนก่อน +1

    Happy Birthday...!!!

  • @tharushisandyani
    @tharushisandyani 10 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා

  • @candikaRodigo
    @candikaRodigo 10 หลายเดือนก่อน

    සුබම සුභ උපන්දිනයක් වේවා ...🎂🎂

  • @KanthiPerera-j8t
    @KanthiPerera-j8t 10 หลายเดือนก่อน

    Suba upan dinayak wawa ammata...🎂🎂🥳🥳🎊🎊🎁🎁💖💐 budusaranai sathutin inna hamadamath adaray oyala hamotama.

  • @kanchanamalasirimanna1893
    @kanchanamalasirimanna1893 10 หลายเดือนก่อน

    Happy birthday chirantage Amma hamadama sathutin Inna theruwan saranai 🎂🎉🎊❤️🌹

  • @malikhmalikh1893
    @malikhmalikh1893 10 หลายเดือนก่อน

    සුබ උපන් දිනයක් වේවා

  • @anjalikaedirisinghe7188
    @anjalikaedirisinghe7188 10 หลายเดือนก่อน

    Aiyoooo, oyalage hinawTa matath harima hina samitha darling mara vidiyata Hina wenawa, matath Hina, adaraneeya ammai appachchi, ammata niduk niroogee wasañawantha suba upan denayak wewa, ammata deergayu wewa séyalu denatama theruwan saranai

  • @chavi1402
    @chavi1402 10 หลายเดือนก่อน

    Happy birthday ammata..❤️❤️🎂🎂

  • @bhagyabasnayakr
    @bhagyabasnayakr 7 หลายเดือนก่อน +1

  • @nipunidhanushka7727
    @nipunidhanushka7727 10 หลายเดือนก่อน

    සුභ උපන්දිනයක් වේවා....

  • @anushkaperera372
    @anushkaperera372 10 หลายเดือนก่อน

    Anee amma harima ahisaki ane suba upan dinayak wewa amma ❤aadarei seratama ❤

  • @ShiromiJayasooriya-ju9wo
    @ShiromiJayasooriya-ju9wo 10 หลายเดือนก่อน

    Wish you a happy birthday... 🎂🎂🎂🎂

  • @Samadhigamage609
    @Samadhigamage609 9 หลายเดือนก่อน

    මන් මාතර😁මන් හදන් එන්නම් මාලු ඇඹුල් තියල්😁🥰

  • @Samidisajeevlogs
    @Samidisajeevlogs 10 หลายเดือนก่อน

    සුබම සුබ උපන් දිනයක් වේවා 🎉🎉🎉

  • @DammikaKumudini-dk1965
    @DammikaKumudini-dk1965 9 หลายเดือนก่อน

    සම්ත ම්ස් හරිම නිහතමානී කෙනෙක්

  • @tharakaruweni3971
    @tharakaruweni3971 10 หลายเดือนก่อน

    Happy birthday Aunty 🎉❤❤

  • @darshanisandamali5467
    @darshanisandamali5467 10 หลายเดือนก่อน

    සුබ උපන්දිනයක් වේවා තෙරුවන් සරණයි 🎂❤️

  • @KasunikaDulanjali-hg6zb
    @KasunikaDulanjali-hg6zb 10 หลายเดือนก่อน

    Subama suba upam dinyak wewa ammee sathutin inna okkomla adareyi samitha miss

  • @PrishanthiDharmarathna
    @PrishanthiDharmarathna 10 หลายเดือนก่อน

    Happy birthday amma..

  • @LokubalasuriyaSandhya
    @LokubalasuriyaSandhya 10 หลายเดือนก่อน

    Happy birthday අම්මා

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 10 หลายเดือนก่อน

    දීර්ඝායුෂ ලැබෙන සුභම සුභ උපන්දිනයක් වේවා..🎂🎉💐🎁

  • @surekadamayanthi6320
    @surekadamayanthi6320 10 หลายเดือนก่อน

    අම්මාට suba upandinayak වේවා

  • @IsankaGalagoda-qu5hj
    @IsankaGalagoda-qu5hj 10 หลายเดือนก่อน

    සුභ උපන් දිනයක් අම්මා

  • @MaliWellappili
    @MaliWellappili 8 หลายเดือนก่อน

    Happy birthday to you akka

  • @damayanthiperera463
    @damayanthiperera463 10 หลายเดือนก่อน

    සුභ උපන් දිනයක් වේවා

  • @DileeshiyaGunathunga
    @DileeshiyaGunathunga 10 หลายเดือนก่อน

    Happy birthday theruwan saranai ❤️

  • @amilashiromi4117
    @amilashiromi4117 10 หลายเดือนก่อน

    ආදරනීය මිනිස්සු .

  • @LalaniWajiramala
    @LalaniWajiramala 10 หลายเดือนก่อน +1

    Oyata subama upan dinayak wewa

  • @PremakanthieVedanaralagedon
    @PremakanthieVedanaralagedon 7 หลายเดือนก่อน

    Hari lassani

  • @shiromikamani1627
    @shiromikamani1627 10 หลายเดือนก่อน

    Happybarithday amma ❤❤

  • @jenniferjansze2494
    @jenniferjansze2494 10 หลายเดือนก่อน

    Happy B' Day .🌸🌺💮🏵️🌻💐🌺🍏🌹💐👍

  • @tanujasantiago
    @tanujasantiago 10 หลายเดือนก่อน

    Make your mother happy and keep her happy and healthy wishing her happiness and prosperity healthy long life ahead blessings and happiness for all of you 💙✌️

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 10 หลายเดือนก่อน

    Shen..patiyo ❤❤❤❤❤..happy birthday..akka❤❤❤❤❤❤❤❤

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y 10 หลายเดือนก่อน

    Happy birthday amma

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy 10 หลายเดือนก่อน

    සුබම සුබ උපන්දිනයක් වේවා! 💐🎂
    තෙරුවන් සරණයි!!!

  • @punchisamanali8738
    @punchisamanali8738 10 หลายเดือนก่อน

    Happy Birthday To U❤❤❤❤❤

  • @arunidissanayaka-k9l
    @arunidissanayaka-k9l 10 หลายเดือนก่อน

    Happy birthday amme. 🎂🎁🎊🎈🎉

  • @freecell9955
    @freecell9955 9 หลายเดือนก่อน

    Happy Birthday 🎂🎉🎈

  • @chamilapriyadharshani4088
    @chamilapriyadharshani4088 10 หลายเดือนก่อน

    God bless All ❤

  • @veronicaperera8253
    @veronicaperera8253 10 หลายเดือนก่อน

    Hi beautiful b day video chianthas mum and dad is so great beautiful family may god bless u all need more videos ❤❤❤

  • @yamunadevi7488
    @yamunadevi7488 10 หลายเดือนก่อน

    Happy birthday budusaranai

  • @SanduniNimesha-fj6si
    @SanduniNimesha-fj6si 10 หลายเดือนก่อน +1

    Suba upan dinayak amma shen pana adarei godaaak❤❤❤❤❤❤❤❤a

  • @chandimaabepitiys9414
    @chandimaabepitiys9414 10 หลายเดือนก่อน

    Happy b day❤❤❤❤amma

  • @push8367
    @push8367 10 หลายเดือนก่อน

    Wish you a happy birthday 🎂 ❤

  • @chamindasanjeewa9625
    @chamindasanjeewa9625 10 หลายเดือนก่อน

    API matara oyalage volgs balanava lassanai

  • @KrishanthiKumarage-n1o
    @KrishanthiKumarage-n1o 10 หลายเดือนก่อน

    Niyamaii appachchith hitiya joli

  • @dilhaniwasanajayaman7445
    @dilhaniwasanajayaman7445 10 หลายเดือนก่อน

    Happy birthday 🎂

  • @SayuriShashikala-k2x
    @SayuriShashikala-k2x 10 หลายเดือนก่อน

    අනෙ පව් අනේ ශේන්...දෙල්ලු😮