Lectures ඉවර වෙලා ගෙවුන හවස් වරුවක් 📚🩷🌈 Day vlog | Matcha tea 🍵 | study 🍜

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Matcha වල benifits,
    මොළයේ ක්‍රියාකාරිත්වය ඉහළ නංවයි. ඒ නිසා පාඩම් මතක තියාගන්න, ශරීරය මනස සංසුන් කරගන්න, කැෆේන් තියන නිසා නිදිමත මගහැරවා ගන්න matcha use කරන්න පුලුවන්. ඒ වගේම මානසික ආතතිය මගහරවා ගන්නත් පුලුවන්.
    ප්‍රතිඔක්සිකාරක ගුණවලින් ඉහළ නිසා නිදන්ගත රෝග වලින් මිදෙන්න උපකාරී වෙනවා, ඒ වගේ හර්ද රෝග වලින් වැලැක්වීමට ප්‍රතිශක්තිය වැඩි කරන්න matcha වල තියන ගුණ ප්‍රයෝජන්වත් වෙනවා..
    පරිවෘත්තිය ක්‍රියාවලිය වේගවත් කර මේද දහනය වැඩි දියුණු කරයි.ඒ නිසා බර පාලනයට උපකාරී වේ.
    ශරීරය සිසිල් කර සම නීරෝගී කර දීප්තිමත් කරයි, වයසට යෑම ප්‍රමාද කරයි. Uv කිරණින් සිදු වී ඇති හානිය අවම කර සම ආරක්ෂා කරයි.
    WhatsApp- 074 0699249
    Red frock & belt - 0759880413
    Mini shirts, tops - 0701438472 /

ความคิดเห็น • 1.2K

  • @Sasi_Gurl
    @Sasi_Gurl 4 หลายเดือนก่อน +264

    ගොඩක් ගැහැනු ලමයී දැන් study vlogs තමා වැඩිපුර කරන්නේ ඒත් ඔයාට තරම් මේහෙම ආදරේ කරන පිරිසක් ලස්සන කමෙන්ට් සෙක්ශන් එකක් මන් ඒ කාගෙන්වත් දැකලා නෑ..ඔයාගේ රූපය පවා මැවිලා තියෙන්නේ හරිම නිහතමානි විදියට.. කතා කරන විදිය ඊටත් වඩා අහන් ඉන්න ආසයී❤ මාත් ඔයාගෙ වයසෙමයී ඩාලින් ඒත් අපි දැන් ගෙවන ජිවිතේට වඩා හරිම ලස්සන අමුතු life එකක් ඔයා ගත කරන්නෙ.. කවදහරි ඔයා ඔයාගෙ අනාගතයේ ලොකු තැනකට යයි❤❤ I wish u all the best patiyooo❤❤අපි හැමදාමත් ඔයාගෙ ලස්සන වැදගත් ආදර්ශමත් විඩියෝ බලනවා❤❤

    • @minolidisanayaka
      @minolidisanayaka  4 หลายเดือนก่อน +17

      🥺♥️🥰 Thankyou so much.

  • @wasanapreethi1338
    @wasanapreethi1338 4 หลายเดือนก่อน +68

    මන් නම් 8 වසරෙ තාම.ඒත් අක්කිගෙ වීඩියෝ හැමදාම බලනව. එපා වෙලා හිටියෙ ව්ලොග් එකක් නැතුව. පෝන් එක ගත්ත ගමන් දැකල බලන්න ආවා . ඔයා නම් හරිම ශෝක් අක්කියෝ ❤❤❤😊

    • @minolidisanayaka
      @minolidisanayaka  4 หลายเดือนก่อน +3

      ♥️🥰

    • @DilaniPunchihewa-ul4ov
      @DilaniPunchihewa-ul4ov 3 หลายเดือนก่อน

      Math 8 wasare

    • @nishalirasodhya2558
      @nishalirasodhya2558 3 หลายเดือนก่อน +1

      Math 8 vasare thama 😂

    • @yona849
      @yona849 2 หลายเดือนก่อน

      Mn 6 vasare​@@nishalirasodhya2558

    • @Nishuu-m2d
      @Nishuu-m2d หลายเดือนก่อน

      Me mamath 08wasare😁😁

  • @ArunaPriyanga-o2h
    @ArunaPriyanga-o2h 4 หลายเดือนก่อน +25

    හැමොගමෙන් මෙච්චර ආදරයක් ලබන්න අක්කි හරි වාසනාවන්තයි ❤ හැමෝම බලන්න ආස විඩියො ගොඩක් අක්කි දානව 😀 ජීවිතයට ගොඩක් හොද දේවල් ගන්න පුළුවන් ඉතින් අක්කිට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න පුළුවන් වෙන්න ඔනි ❤❤

  • @Dil-s3i
    @Dil-s3i 4 หลายเดือนก่อน +12

    අපේ ගෙදරටත් පූසෙක් ගෙනාවා kiki කියලා ඒත් එයා බෙහෙත් විදින්න bike එකේ පෙට්ටියක දාලා යනකොට පැනලා ගිහින්.😢 ඊට පස්සේ අඩල අඩල තව පොඩි පූස් පැටියෙක් ගෙනාවා.එයත් kiki.එයත් ගිය පෝය දවසේ මැරුණා virus එකක් හැදිලා.ඒ virus එකට අපේ town එකේ හැම පූසෙක් ම වගේ මැරිලා.අනේ ඔයත් මේ වගේ කිකි නැති උනා හම හිත හදා ගත්තේ. කොහොමද ❤❤

    • @minolidisanayaka
      @minolidisanayaka  4 หลายเดือนก่อน +2

      🥺♥️

    • @dumindasanjeewa5119
      @dumindasanjeewa5119 4 หลายเดือนก่อน

      Mage ehemai mama adanawa gedara inne ma nee piliyamak kiyanna koo

  • @IreshaMaduwanthi-hj7lw
    @IreshaMaduwanthi-hj7lw 4 หลายเดือนก่อน +10

    අම්මේ ඒ ගවුම ඇන්දම ලස්සන..😍🐷🙊අනේ මන්දා අද වීඩීයෝ එකේනම් අමුතුම ලස්සනක් පේනෝ මට🤭කිව්වත් වගේ මටත් මිනෝඔ පාඩම් කරලා කම්මැලි උන වෙලාවක ඔයාගේ වීඩියෝ එකක් බැලුවම ඇත්තට පාඩම් කරන්න ආයි ආස හිතෙනවා☺️ගොඩා....ක් ආසම මන් නුවරඑලියෙ වීඩියෝ වලට🥺ඒ වීඩියෝ බලනකොට හරි අමුතු feeling එකක් එන්නෙ🥺💗මේ වීඩියොත් මාරම ලස්සනයු..ගොඩක් නුවරඑලියෙ වීඩියෝ වලට හිත යන්නෙ ඔයාගෙ ගෙදර මිදුල,වත්ත ඒ පරිසරේ හින්දමයී🥺💆‍♀️දිගට ඕම ලස්සන වීඩියෝ ගේන්න මිනෝ💗🐷

  • @TenishaThathsarani
    @TenishaThathsarani 4 หลายเดือนก่อน +8

    හැමෝගෙන්ම මෙච්චර ආදරයක් ලබන්න ඔයා හරි වාසනාවන්තයි අක්කි...."!!
    Congratulations hamadema lassanata success wenna kiyala wish karanawa....aththatama oyage vlogs mruu....love you....🙈💗🤗

  • @sumuvlogs1
    @sumuvlogs1 4 หลายเดือนก่อน +3

    ඒ වගේ assignment නම් අපටත් ඉස්සර දෙනවා ඒවා මතක් වුනා video එක බලද්දී.අද නම් දාපු ගමන් බලන්න ආවා.❤❤❤

  • @LoveYourself-yw7ss
    @LoveYourself-yw7ss 23 วันที่ผ่านมา

    Your youtube family is like a real family ❤️ love the vibe

  • @isankalakmali6927
    @isankalakmali6927 4 หลายเดือนก่อน +3

    ඔයා ලස්සන වෙලා minoo❤️😘😘

  • @disnawickramasinghe
    @disnawickramasinghe 4 หลายเดือนก่อน +2

    Study vlogs පුලුවන් වෙලාවට දාන්න නංගි motivaion වෙනවා අපිව 😘💜

  • @SubodhaDulanjalie
    @SubodhaDulanjalie 4 หลายเดือนก่อน +18

    ඔයා හරිම ආදණීය ගැහැණු ලමයෙක්🥺 මාරම නිහතමානී🥰 ඒක නිසා වෙන්න ඇති මෙච්චර කට්ටිය ඔයාට ආදරේ😊❤️‍🩹

  • @SLGamer700
    @SLGamer700 4 หลายเดือนก่อน +47

    කවුද මිනොලි අක්කගෙ විඩියො එනකල් මග බලන් ඉන්නෙ කියන්න බලමු මමනම් එහෙමයි යාලුවනෙ❤ verry Beuttiful vlog minoli akkiya hamadama sathutin inaa ජෙසු පිහිටයි ❤ love you ❤

  • @anuththaradeumini
    @anuththaradeumini 4 หลายเดือนก่อน +2

    අක්කියෝ හරිම සතුටුයි ඔයා ගැන . මුල ඉදන්ම ඔයා එක්ක එකතු වෙලා හිටිය අය දන්නවා ඔයා මේ තැනට එන්න කොච්චර මහන්සි උනාද කියලා . කොච්චර ප්‍රශ්න ආවත් හිනා වෙලා ඉන්න මං ඉගෙන ගත්තේ ඔයාගෙන් . මුල ඉදන්ම ඔයාගේ මේ ලස්සන ලෝකේ එක්ක එකතු වෙලා ඉන්න ලැබුණු එක මට ලොකු සතුටක් .මේ අවුරැද්ද ඉවර වෙන්න කලින් අපි කොහොම හරි 100k වලට යන් . හැමදාම ආදරෙයි මොන ප්‍රශ්න ආවත් හිනා වෙලා ඉන්න. අන්තිමට කියන්න ආසයි ඔයාගේ personality එකට මං ගොඩක් කැමතියි. 💞
    ඔයාගේ හිනාවත් හරි ලස්සනයි ❤ කවදාවත් ඒ හිනාව නැති කර ගන්න එපා .

    • @minolidisanayaka
      @minolidisanayaka  4 หลายเดือนก่อน +1

      🥺♥️✨ confidence එක හදාගන්න උදව් කරපු ඔයාලට thankyou

  • @Monstiez_18
    @Monstiez_18 4 หลายเดือนก่อน +23

    ඔයාගෙ vlogs බලන්න තමයි අක්කි මම ආසම. මන් A/L කරන කෙනෙක්. මොන වැඩේ තිබ්බත් ඔයාගෙ vlog එකක්නම් අනිවාරෙන් බලනවා. Upload කරනකම් බලන් හිටියේ හරිම නිහතමානී අක්කෙක් ඔයා good luck අක්කී❤

    • @minolidisanayaka
      @minolidisanayaka  4 หลายเดือนก่อน +2

      🥰🥹

    • @Neshuki-q9m
      @Neshuki-q9m 4 หลายเดือนก่อน +1

      මමත් එහෙම යි

  • @Geethasamanmali477
    @Geethasamanmali477 4 หลายเดือนก่อน +1

    අනේ අක්කි මන් ඔයාගෙ වීඩියෝස් බලන්න හරි ම ආසයි ව්ලොග් එකක් දානකම් බලන්හිටියේ ඒක ඉවර වුනාම හිතෙනවා 'අයියෝ ඉවරයිනේ' කියලා ඒ තරම් මාර ආසයි ❤❤🥰😊

  • @Kaushi.Weerakoon
    @Kaushi.Weerakoon 4 หลายเดือนก่อน +47

    Popular youtuber award එක ගන්නවා කවදා හරි මෙයා.. මේ comment එක මතක් කරලා තියාගන්න❤

  • @pasinducolabage5814
    @pasinducolabage5814 3 หลายเดือนก่อน +1

    ෂා මරුඅක්කෙ ඔයා නම් පට්ට ❤❤❤

  • @DILUSHAMIHIRANGA-uf5jp
    @DILUSHAMIHIRANGA-uf5jp 4 หลายเดือนก่อน +3

    මාරම ලස්සමයි අදත් ඔයා හරිම නිහතමානී අක්කෙ.ඔයා ගොඩාක් ලස්සනයි.♥️🤗

  • @wasanasilva7770
    @wasanasilva7770 4 หลายเดือนก่อน +2

    spa ceylon product review ekk ona dear ❤

  • @Dasu...
    @Dasu... 4 หลายเดือนก่อน

    අද වීඩියෝ එකත් හරිම ලස්සනයි අක්කියෝ ❤ හැමදාම හොඳින් වැඩ ටික කරගෙන යන්න 🎉

  • @Lilly1234-j9l
    @Lilly1234-j9l 4 หลายเดือนก่อน +5

    ඔයා හරි ලස්සන , පිලිවෙල ගෑනු ළමයෙක් මිනෝ😊❤

  • @rashininavodya3921
    @rashininavodya3921 2 หลายเดือนก่อน

    මම ආසම youtuber ඔයා...ඔයා ලස්සනට විඩියෝ කරනවා,බලන්න බලන්න ආසයි🥰💖

  • @Hansika_thenuwara
    @Hansika_thenuwara 4 หลายเดือนก่อน +53

    දෙපාරක්ම ඇවිත් බැලුවා upload වෙලාද කියලා 😌 මාත් A/ L කරන ගමන් course එකක් කරනවා ප්‍රයිවට් කැම්පස් එකක ඒකෙ final exam එකට තව සති දෙකයි.ස්ට්‍රෙස් එකෙන් ඉන්නෙ 🙂 tnq ව්ලොග් එක ඉක්මනටම upload කලාට ❤💌

    • @minolidisanayaka
      @minolidisanayaka  4 หลายเดือนก่อน +4

      🥺♥️🥰

    • @danu581
      @danu581 4 หลายเดือนก่อน

      මොකක්ද කරන කෝස් එක

    • @Hansika_thenuwara
      @Hansika_thenuwara 4 หลายเดือนก่อน +1

      Ict ekk

    • @Hansika_thenuwara
      @Hansika_thenuwara 4 หลายเดือนก่อน

      ​@D1202-f3vAtari city campus,borella

  • @Kavi...6237
    @Kavi...6237 4 หลายเดือนก่อน

    අක්කි වීඩියෝ එක හරිම ලස්සනයි..♥🐼 ඒ වගේම ඔයාගෙ නිහතමානිකමට ගොඩක් ආදරෙයි අපි💗💗💗 love you..

  • @dasuninipunika
    @dasuninipunika 4 หลายเดือนก่อน +6

    දානකම් බලාගෙන හිටියේ මිනෝ❤❤❤

  • @ArunaMahesh-me8gp
    @ArunaMahesh-me8gp 2 หลายเดือนก่อน +1

    Nice day vlog ekak akki ❤🥰😍

  • @Sadee_vlogs_2025
    @Sadee_vlogs_2025 4 หลายเดือนก่อน +9

    Screen එකත් එක්ක වැඩ කරන නිසා Bluecut glass දෙකක් පාවිච්චි කරන්න. Blue light නිසා ඇස් ගොඩක් damage වෙන්න පුළුවන් 😐.
    Vlog එක ලස්සනයි mino. Don't giveup 🥰❤️

  • @Cookies-xg2td
    @Cookies-xg2td 3 หลายเดือนก่อน

    Akki study desk tour video ekak gennakoo❤❤

  • @sandunpriyadarshana9344
    @sandunpriyadarshana9344 4 หลายเดือนก่อน +6

    ලස්සන දේවල් comment කරන්න දෙයක් නෑ අක්කෙ ❤ ඔයත් ලස්සන යි ඔයාගේ content එකත් හොදයි ඉතිං.❤ ඔන්න මාවා එහෙම අමතක කරන්න එපා මම ඉස්සෙල්ලා ඉදන් අක්කගෙ fan කෙනෙක් හොදේ ❤❤❤ ඉදිරි වැඩ කටයුතු ටිකක් හොදට කරගන්න අක්කෙ ...

  • @Sha_shini
    @Sha_shini 4 หลายเดือนก่อน

    අනේ හරිම ආසාවෙන් හිටියෙ අලුත් වීඩියෝ එකක් එනකම්..හරිම ලස්සනයි නංඟි..හොඳින් වැඩටික කරන් පරිස්සමෙන් ඉන්න..❤🎉

  • @MuthuTharanga-uk4sd
    @MuthuTharanga-uk4sd 4 หลายเดือนก่อน +11

    Akki ඔයා ග්රුප් එකට දැම්ම නෙ මෙක අප්ලොඩ් වෙනවා කියලා ❤😊මන් එවෙලෙ ඉදන්ම බලන් හිටියා වීඩියෝ එක වැටෙනකන්. කියන්න සතුටුයි.බලන් ඉදලා ඉදලා විඩියො එක ආවා. 😊❤ ඉස්සෙල්ලම කමෙන්ට් එක ලයික් එක විව්ස් එක මගෙන්. මාත් ඉන්නෙ නුවර.පුරුද්දක් විදිහට මාත් සෙනසුරාදා මාලිගා යනවා. මම අක්කි ව දැකලා නෑ. ඒත් අක්කි ව මට සහෝදරියක් වගෙ දැනෙනවා❤😊 අක්කි පාඩම් කරන විදිහ ඒ සැහැල්ලු කම උත්සහය නිහතමානී කම ගැන කියන්න වචන නෑ. මම පාඩම් කරන්න කම්මැලි. ඒත් අක්කි ගෙ විඩියො බලලා මං දැන් පාඩම් කරනවා. දැකලා වත් නැති කතා කරලවත් නැති කෙනෙක් වුණාට අක්කාගෙ විඩීයෝ වලින් මගෙ ජීවිතේ ලස්සන ට ගෙවන්න ගොඩක් උදව් උනා.❤🎉😊ආසයි හම්බවෙලා අක්කි එක්ක කතා කරන්න. හැමදාම අයියා එක්ක පරිස්සමින් සතුටින් ඉන්න ❤🎉😊මම ආසම අක්කි කිසිම ලොකුකමක් නැතිව ඉන්න එකට. ගොඩක් ආදරෙයි ❤😊

  • @AhinsaRavihansi
    @AhinsaRavihansi 3 หลายเดือนก่อน

    harima shook video ekak ,mama asaven baluwa❤❤❤

  • @Jick_Jock_DIY.
    @Jick_Jock_DIY. 4 หลายเดือนก่อน +12

    අනේ drama name එක දාපු එක නම් ගොඩාරියක් වටිනවා 🤭 අනේ අක්කාගෙ vlogs බලද්දී නිකන් වෙනම ලෝකයකට යනවා වගේ දැනෙනවා. මං හැමදාම බලනවා අලුත් video එකක් දාලද දාලද කියලා. අක්කගේ WhatsApp channel එකෙන් ආපු update එක දැක්ක ගමන් අලුත් පනක් ආවා වගේ දැනුනා. අක්කි ඔයාගෙ videos නම් ඇබ්බැහියක්. 🥰 මට හිතෙනවා අනේ minoli අක්කි මගේම අක්කා උනා නම් කියලා. එහෙම උනොත් මං තමයි වාසනාවන්තම නංගී මේ ලෝකේ ඉන්න ❤❤ අක්කා අපිව දන්නෙත් නැහැ, ඒත් අක්කගේ fan base එකට අක්කි කොච්චර ආදරෙයි ද. අක්කගේ මේ අවංක කම නිසා වෙන්න ඇති අක්කට මෙච්චර කට්ටිය කැමති. මං wish කරනවා අක්කගේ ඔක්කොම වැඩ සාර්ථක වෙන්න ඕන...❤❤ vlog එක ඉවර වෙද්දි "අනේ ඉවරයි නේ" කියලා හිතෙනවා 🥲

    • @minolidisanayaka
      @minolidisanayaka  4 หลายเดือนก่อน +1

      🥺♥️🥰 ane thankyou

  • @supunsandeepa6711
    @supunsandeepa6711 4 หลายเดือนก่อน

    අක්කෙ.. මම නම් හැමදාම බලනව ඔයා video එකක් දාලද කියල.. ඒ තරම්ම ඔයාගෙ videoවල⁣ට මම ගොඩක් ආසයි..❤❤ ඒ ඔයාගෙ videos ගොඩක් ලස්සන නිසා😍❤ ඔයා මේ video එකේ ඇඳුපු ඇඳුම් ඔක්කොම හරිම ලස්සනයිලස්සනයි😍❤

  • @Sadi_nima
    @Sadi_nima 4 หลายเดือนก่อน +3

    ඉතුරු 30k ත් ගමු නේ😊අා mino අක්කි,congratularions! 🎉ඔයාට🎉🎉මම ඔයාගේ vlog බලන්න ගත්තෙ.
    ❤වෙලාවක් තියනවානම් කියවන්න කෝ ............
    ඔයා ඉස්සර A/L's කරන කාලේ ඔයාට මිනිස්සු කොච්චර කතා කිවුවද youtube කරනවට ,එතකොට තව කවුද මන් දන්නැ youtube vlogger කෙනෙක් අල්ලගෙන ඔයාව රුස්සන්නෙ නැති මිනිස්සු ඔයා ඒvlogger ව copy කරනවලු,අනේ මන්දන්නැ මට නම් දැනෙන්නෙ ඔයා කවුරුවත් copy කරන්නෙ නැ.ඔයා vlog කරන්නෙ ඔයාගෙම vibe එකකට.මිනෝලි දිසානායක කියන්නෙම හොද පෞර්ෂයක් තියන දිරිමත් කෙල්ලෙක්.❤ඔයා අද ඉන්නෙ ඉස්සර හිටපු තැන නෙවෙයි.ගොඩක් up වෙලා.ඔයාව දන්නෙ නැති කෙනෙක් නැති තරම්❤.මේක කමේන්ට් එකකින් කියන්න බැ.
    ඔයා හරි cute❤❤❤❤

  • @s_m-y9r
    @s_m-y9r 4 หลายเดือนก่อน +1

    Beautiful Vlog Minoo! 😍❤️✨️
    You're doing great, Keep it up. 🥰👌🫂

  • @Lilyaaaaaaaa__2007
    @Lilyaaaaaaaa__2007 4 หลายเดือนก่อน +4

    ඔව් අක්කේ ඔයාගේ දැන් video වලයි ඉස්සර videos වලයි අමුතු වෙනසක් තියෙනවා මොකක්ද කියලා කියන්නත් බෑ🥺❤️

  • @SriyaniBadra
    @SriyaniBadra 4 หลายเดือนก่อน +1

    අක්කිගේ vlog වලට ඇබ්බැහි වෙලා ඉන්නේ මම විතරද ❤❤
    අක්කි vlog එකක් බැලුවහම මාරම එකක් හිතට දැනෙනවා❤❤❤❤❤😊😊😊

  • @Prabodhasewwandi-md7yl
    @Prabodhasewwandi-md7yl 4 หลายเดือนก่อน +12

    University select වුනාම ආයෙමත් A/l කාලේ වගේ ඔයා එක්කම වැඩ කරනවා කියලා හිතාන හිටපු මම හැබැයි uni හීනේ හීනයක්ම වුනා ඔයාගෙ uni life එක සාර්ථක වේවා

    • @minolidisanayaka
      @minolidisanayaka  4 หลายเดือนก่อน

      ♥️♥️

    • @user2366.U
      @user2366.U 4 หลายเดือนก่อน

      ​@@minolidisanayaka nangi oyage laptop eka hp ekakda eka 5 wargeda poddak kiyannako eke wisthara tikak

    • @PiumiMadhushika-gq1kj
      @PiumiMadhushika-gq1kj 3 หลายเดือนก่อน +1

      Thawa parak try karanna ..atharinna epa

  • @BernadethKoralalage
    @BernadethKoralalage 4 หลายเดือนก่อน

    Akkage vidiyo balanakota mara asayi. Akka hamadama sathutin parissaminn inna one. God bless you🥹😇💞

  • @sameeraharshani-d3j
    @sameeraharshani-d3j 4 หลายเดือนก่อน +6

    නංගි මම married.English Teacher කෙනෙක් .මම ඔයාගෙ video වලට ගොඩක් ආසයි.හැමදාම සතුටින් ඉන්න.මගේ බබා grade 1.ඒත් මං තාම ඉන්නෙ ළමා මානසිකත්වයේ.Anyway ඔයාට wish කරනව dr.හැමදාම video දාන්න .සතුටින් ඉන්න .❤

  • @tironkumara2219
    @tironkumara2219 4 หลายเดือนก่อน +2

    ❤මම ඉස්සර වැඩ කරන්න කැමති නෑ මිනෝ අක්කිගේ වීඩියෝ බලන්න බලන්න වැඩ කරන්න ආස හිතෙනවා ❤අක්කි හින්දා මම පිලිවලකට වැඩ කරන්න පුරුදු උනා අක්කට ගොඩක් පින් ❤

  • @ekanayakamudhiyanselagenan3256
    @ekanayakamudhiyanselagenan3256 4 หลายเดือนก่อน +3

    අක්කි මට තරහ නැතුව කියන්න පුලුවන්ද ඔයා video edit කරන ඇප් එක කියන්නකෝ ❤❤

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 4 หลายเดือนก่อน +4

    9:37 අනේ ඒ ඇදුම ලස්සනයි ඔයාට... ❤🥰

  • @lakshmiwijayakanthi
    @lakshmiwijayakanthi 4 หลายเดือนก่อน

    Vlog එක ගොඩක් ලස්සනයි අක්කා. මේ vlogs බැලුවම මට ලොකු motivation එකක් එනවා.
    You are my favorite TH-camr.❤❤

  • @chathurika8128
    @chathurika8128 4 หลายเดือนก่อน +4

    ලස්සනයි අක්කි මම ආසම ඔයා ගෙ volg බලන්න ❤

  • @LakmaliAlpitiya-sc5ty
    @LakmaliAlpitiya-sc5ty 4 หลายเดือนก่อน

    අදත් වෙනදා වගේ vlog එක ලස්සනයි ❤. Adarei mino Akki . හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න . ❤

  • @sumuduliyanagedara7195
    @sumuduliyanagedara7195 4 หลายเดือนก่อน +1

    Akki oyage videos harima lassanai...thava godak videos genna...sathutin inna ❤

  • @DewliDinathmee
    @DewliDinathmee 4 หลายเดือนก่อน

    Akkige videos nam kochchara baluwath epawenne na .My favourite youtube channel ❤ Akkita godak adareymanika 😊

  • @Anoma-cr1wh
    @Anoma-cr1wh 4 หลายเดือนก่อน

    මටත් හිටියා ඔයාට වගේම පූස් පැටියෙක් ඒ වුනාට දැන් එයා මන් ලග නැ . එයා කොහෙද ඉන්නෙ කියලා වත් මම දන්නෙ නෑ. එයාව මතක් වෙද්දී මට ඇඩෙනවත් එක්ක මට එයා නැතුව පාලුයි 😢😢😢 අක්කි

  • @Sepalika-z5v
    @Sepalika-z5v หลายเดือนก่อน

    ලස්සනයි මැණික ❤

  • @mashi5690
    @mashi5690 4 หลายเดือนก่อน +1

    This vlog is very nice 😍 keep it up mino 😍❤️

  • @ChamindaKumara-e4v
    @ChamindaKumara-e4v 2 หลายเดือนก่อน

    Harima lassanai akki❤

  • @mangalathushara2671
    @mangalathushara2671 4 หลายเดือนก่อน +1

    අලුත් video akak gannakm balann හිටියේ ❤❤ ගොඩක් ලස්සනයි 😊😊😊🎀🎀🎀🎀🎀🌸

  • @dananjayashehanwerellagama6454
    @dananjayashehanwerellagama6454 4 หลายเดือนก่อน +1

    දානකන් බලන් හිටියේ😊
    අදත් vlog එක ගොඩක් ලස්සනයි 😍
    ඊලග vlog එකත් ඉක්මනටම ගේන්න
    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😊❤❤

  • @UdariAshika
    @UdariAshika 4 หลายเดือนก่อน

    Oya mara lassanai akki ❤ motivation vlog ekak thank you mino akki❤

  • @IshadiInduli-k9q
    @IshadiInduli-k9q 4 หลายเดือนก่อน

    Marama lassanay vlog eka.❤️💐🌷oyage vedios balanna mn godaak asay.hamadama parissamin sathutin inna❤❤

  • @nethminijayathilaka6727
    @nethminijayathilaka6727 4 หลายเดือนก่อน

    අදත් vlog එක හරිම ලස්සනයි....නංගියා...
    අනිත් vlog එකත් ඉක්මනටම ගේන්න....❤❤❤

  • @charunikavindya4892
    @charunikavindya4892 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤😊

  • @YenuliYenara
    @YenuliYenara 3 หลายเดือนก่อน

    Lassanai....♥️♥️♥️

  • @sandaniyasodara
    @sandaniyasodara 4 หลายเดือนก่อน

    පරණ videos බල බල හිටියෙ... ❤ thank you අලුත් video එකක් ගෙනාවට...❤

  • @Momchanu
    @Momchanu 4 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි පුතේ ඔයාගෙ vlog ,හරිම ආසාවෙන් බලන්නේ ,වෙනස්ම විදියක් ,vlog aka බලන්න පොඩ්ඩක් පරක්කු වුනා ,මට ඉන්නේ sign language එකෙන් ඉගෙන ගන්න 🧏‍♂️චුටි පුතෙක් ,ඉතින් එයා වෙනුවෙන් ලොකු කාලයක් වෙන්කරන්න වෙනවා,පොඩ්ඩක් වෙලාව වෙන්කර ගන්න අමාරුයි ,හැබැයි පරක්කු වෙලා හරි පුතාගේ vlog බලනවා ,තෙරුවන් සරණයි ❤රතු frock aka ඔයාට ගොඩාක් ලස්සනයි overcoat aka නැතුව ❤❤❤❤❤

  • @user-nc7tikizeeee
    @user-nc7tikizeeee 4 หลายเดือนก่อน +1

    මන් දැකපු නිහතමානීම මනුස්සයෙක්..... 😩💐✨🥺

  • @KaveshaSehasmi
    @KaveshaSehasmi 4 หลายเดือนก่อน

    Ane aththatama lassanai akki ada vlog ekath mara asawen idiye vlog ekak danawa kiwwama ❤❤❤❤

  • @janani1-f5h
    @janani1-f5h 3 หลายเดือนก่อน +1

    fv TH-camr ☺️❤️🥰

  • @I.Shamini
    @I.Shamini 4 หลายเดือนก่อน +2

    මිනෝ ඔයාගේ ඇස් වලට අමාරු නැද්ද දවසම lap එකත් එක්කම වැඩ කරද්දී.. මන් online clases වලට ඉද්දි මට ටික වෙලාවක් යද්දී ඇස් වලට ආමරුයි.. ඒ නිසා දැන් blue rays filter specs use කරනවා. ඔයාටත් අමාරුනම් එහෙම කරන්න එක ගොඩක් හොද වෙයි මිනෝ.. වැරදියට තේරුම් ගන්නනම් එපා රෑ නිදිමරාගෙන එහෙම ඔයා වැඩ කරනවා දකිද්දී අමාරු ඇති කියලා හිතුන නිසයි කිව්වේ මිනෝ.. හොදින් වැඩ කරගන්න පරිස්සමින් ඉන්න ❤❤❤..
    GOOD LUCK MINO❤

    • @minolidisanayaka
      @minolidisanayaka  4 หลายเดือนก่อน +1

      Mama 👓 2 use krnaw. Blue filter thiyana 😢♥️ neththan amarui. Migraine wedi wenw

    • @I.Shamini
      @I.Shamini 4 หลายเดือนก่อน

      @@minolidisanayaka එහෙනම් හොදයි.. නැත්තම් ඇස් වලටත් හොද නැනේ 🥰

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 4 หลายเดือนก่อน

    ලස්සනයි වෙනදා වගෙම video එක drama එකෙ නම දැම්මාට ස්තුතියි සතුටින් පරිස්සමෙන් ඉන්න ✨💜️✨

  • @ChathuminiNimeshika-q3e
    @ChathuminiNimeshika-q3e 4 หลายเดือนก่อน

    හැමදාම වගෙ අදත් හරිම ලස්සනයි අක්කි ❤

  • @Prabhashii
    @Prabhashii 4 หลายเดือนก่อน

    Swiss cheese plant care gana video eka krnnko

  • @poojanipavithra
    @poojanipavithra 4 หลายเดือนก่อน

    Thank you oyata , math lectures iwara wela bageta marila enne , ඔයාගෙ වීඩියෝ එක නිසා මට මගේම රූටින් එකක් හදාගන්න පුලුවන් උනා
    ආ තව ඔයා හරි ලස්සනයි 💜️

  • @SBishma
    @SBishma 4 หลายเดือนก่อน +1

    මිනෝලි අක්කිගේ ලස්සන ❤ ඔයා ශෝක් අනේ ❤❤❤❤❤ මැනික 💙💙💙💙💙💙 අනා අක්කි තව විඩියෝ ගෙන්න ඉක්මනට මට ඔයාගේ විඩියෝ බැලුවේ නැත්තම් පිස්සු හැදෙයි අක්කි යෝ 😊😊😢😢😢

  • @sanjeewapradeep9850
    @sanjeewapradeep9850 4 หลายเดือนก่อน

    Wenada wagema adath lassanai nangi video eka ❤❤

  • @DILUSHAMIHIRANGA-uf5jp
    @DILUSHAMIHIRANGA-uf5jp 4 หลายเดือนก่อน

    Vlog එක දානකන් බලාගෙන හිටියේ.ලස්සනයි වීඩියෝ එක වෙනදා වගේම.ඔයා හරි cute අක්කෙ.love you ♥️🤗

  • @Chamathkaaaa
    @Chamathkaaaa 4 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයි අක්කි🥺❤️

  • @VidusiniPalliyaguruge
    @VidusiniPalliyaguruge 4 หลายเดือนก่อน

    Beautiful vlog mino❤❤❤

  • @Sithnadi
    @Sithnadi 4 หลายเดือนก่อน

    අනේ ශෝයි අක්කේ මම හැමදාම ආසාවෙන් බලනවා ඔයාගෙ 𝗏𝗅𝗈𝗀 දිගටම කරන් යන්න සුබ පැතුම් ආදරෙයි 🥰💜

  • @miracle-l4r
    @miracle-l4r 4 หลายเดือนก่อน +1

    Oyage vlogs nm godak lassanai💕

  • @shagilakdini6621
    @shagilakdini6621 4 หลายเดือนก่อน +1

    Akki ada vlog ekath godak lassanai❤ mn akkige vlogs blnna godak asai😊 aluth vlogs onee akkiyoo💗👀 adareyi🥺❤️ reply onii

  • @mihidhumipathirana
    @mihidhumipathirana 4 หลายเดือนก่อน +1

    video eka uplode wenawa kiwama iwasaganna baruwa hitiye akkiyoooo ❤ mara lassanayi den oyage videos walata abbahiwela inne 😚❤

  • @dushanthakumara-v6r
    @dushanthakumara-v6r 4 หลายเดือนก่อน

    Ane akke oyage video godak lassanai❤❤❤❤

  • @rukshanirajapaksha3496
    @rukshanirajapaksha3496 4 หลายเดือนก่อน

    එකම video එක දෙපාරක් බලන තරමටම ඔයාගේ video මාරම ලස්සනයි අක්කී❤

  • @PriyanthiNawarathna-e6s
    @PriyanthiNawarathna-e6s 2 หลายเดือนก่อน

    Ane akki oya hari hodai. Mama hamadama oyage vlogs balanawa ❤

  • @NuwanLakshitha-m2t
    @NuwanLakshitha-m2t 4 หลายเดือนก่อน

    Ada volg eka lassanai akki❤❤❤❤❤❤❤

  • @HansaniSadamali-l2o
    @HansaniSadamali-l2o 4 หลายเดือนก่อน +1

    Oyage vlog godak lassnayi akki.💕

  • @arunaweerasingha3065
    @arunaweerasingha3065 4 หลายเดือนก่อน

    Harima lassanaii video eka
    Ane akki thawath lassana wela shoi akkiyoo ❤️ parissamin inna akki ❤️

  • @udeshikachathurani4021
    @udeshikachathurani4021 4 หลายเดือนก่อน +1

    Godak lassanai akki study vlog eka ❤😊

  • @AnyFans-Club
    @AnyFans-Club 4 หลายเดือนก่อน +1

    Mama 8vasaree mama hamadama akliye vlogs balanava..harıma Lassanai evagema eee hama vlog ekaktama comments danava…akki please akki thamabail hadana vidiyaii,edit karana vidiyaii vlog ekak genavada please❤❤🎉🎉

    • @minolidisanayaka
      @minolidisanayaka  4 หลายเดือนก่อน

      Video ekak gennam ♥️🥰

  • @user-prabo
    @user-prabo 4 หลายเดือนก่อน

    You tube එකේ ලස්සනම vlogs ගේන්නේ ඔයා අක්කි 🥰❤️

  • @kaveee999
    @kaveee999 4 หลายเดือนก่อน

    Mino oyage lap eka HP small ekkd shooi eekaa ,hasurawanna lesi wagee

  • @Notimale
    @Notimale 4 หลายเดือนก่อน

    අනේ අක්කි ඔයා අදින පළඳින විදිහට මම හරිම ආසයි. ගැනු ළමයෙක් විදිහට මමත් හරි ආසයි ඔයා වගේ වෙන්න ඔයා මාරාම ලස්සනයි ඒත් ඔයා වගේ ජීවත් වෙන එක නම් මට හීනයක් තමයි . මොකද අපි ගොඩක් දුප්පත්.😢😢😢😢
    ඒවගේම ඔයාගේ නංගිලා දෙන්නත් හරිම ලස්සයි.මම තාම ඉන්නේ 10 වසරේ....
    ඔයා වගේ එතකොට ඔයාගේ නංගිලා වගේ අදින්න පළඳින්න ගොඩක් ආසයි...
    මම මේ දවස් වල හීන මවන්නේ ඔයා වගේ අදින්න පළඳින්න.❤❤❤❤😢😢😢😔😔
    ඔයාට හැමදාම ආදරෙයි අක්කී..........😘😘😘😘😘😘
    මටත් කවදා හරි ඔයා වගේ අදින්න තිබ්බනං කියලා හිතුන වාර අනන්තයි අප්‍රමාණයි...😰😰😰

    • @minolidisanayaka
      @minolidisanayaka  4 หลายเดือนก่อน

      හොදට ඉගෙනගෙන තැනකට ආවාම ඔයාට කැමති විදිහකට ඉන්න පුලුවන් 🩷🥰

    • @Notimale
      @Notimale 4 หลายเดือนก่อน

      Ow akkiiiiiiiiiiiiiiiiiiiiii ❤❤❤

    • @Notimale
      @Notimale 4 หลายเดือนก่อน

      Mama kohoma hari oya wage kenek wenawamai....❤❤😢😢😢

  • @sampathrajakaruna4530
    @sampathrajakaruna4530 4 หลายเดือนก่อน

    Oyata nam salli thiyenawane ekane mechchara lassanata inne 😢 . Apita ehema nane .mamanam ithin akkige vlogs balala e dewal matath thiye kiyala hithin මවා gannawa😊 so beautiful akki oya ❤❤❤

  • @Premithaharshani
    @Premithaharshani 4 หลายเดือนก่อน +1

    අදත් vlog එක හරිම ලස්සනයි ❤🥰

  • @ridmiudarika8041
    @ridmiudarika8041 4 หลายเดือนก่อน

    Adrei minoo ❤❤

  • @Gallage716
    @Gallage716 4 หลายเดือนก่อน

    Thank you akki video ekata harima lassanai❤❤❤

  • @SenavirathnaSenavirathna-fs6xq
    @SenavirathnaSenavirathna-fs6xq 4 หลายเดือนก่อน

    Study karala stress wela innakota akkige vlogs kiynne aththatama watina behethak akkiyooo✨💐
    Love uh akki hemadama sathutin inn...😘✨

  • @dharmasenaliyanapathiranag6455
    @dharmasenaliyanapathiranag6455 4 หลายเดือนก่อน

    Ane akki oyage videos nam magic ekak wage. study karanna hithenawa dakkama . Thank you so much mama issara idanma oyage videos balanawa❤❤❤❤

  • @tharudisanayaka2282
    @tharudisanayaka2282 4 หลายเดือนก่อน +1

    Vlog eka lassanai ❤❤❤

  • @RohanaPriyantha-iq1wk
    @RohanaPriyantha-iq1wk 4 หลายเดือนก่อน +1

    Yee Volg ekak Dala😩💗
    Beautiful vlog Mino akkah♥️

  • @DEW_xx1
    @DEW_xx1 4 หลายเดือนก่อน

    oyage videos harima lssanai akki . digatama me wage lassana videos one ...oyage videos walin mata mara ma motivation ekak hamba wenawa ... Thank you soo much 💌💗

  • @HMNPrasa
    @HMNPrasa 4 หลายเดือนก่อน

    ලස්සනයි අද Vlog එකත් Mino