එයා එක්ක ගෙවන ලස්සන දවස් 😍 || Birthday Vlog|| Husband & wife vlogs ||Small Business

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 135

  • @mydiary8283
    @mydiary8283  3 หลายเดือนก่อน +11

    071-9462134👈 මේ number එකට whatsapp message එකක් දාලා ඔයාලට අපේ මෙනූ එක ඉල්ලගෙන ලංකාවේ ඕනම තැනකට කෑම order කරන්න පුලුවන්❤

  • @udeshikashamali3299
    @udeshikashamali3299 3 หลายเดือนก่อน +2

    අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි අක්කේ.චූටි දුවටත් විභාගය ඉහළින්ම සමත් වෙන්න පුළුවන් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කේ.අදත් අක්කාටත් අයියාටත් අක්කාගේ පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි.

  • @Inkzu
    @Inkzu 3 หลายเดือนก่อน +7

    අපේ ඇස් වලටත් කදුලු එනවා .ඔයාට කොච්චර දුක ඇතිද.සෑම බලාපොරොත්තුව ක්ම ඉක්මනින් ඉටු කරන් දෙන්නම ආයි එකට ජීවිතේ ගෙනියන දවස ඉක්මනින් උදා වෙන්න ප්‍රාර්ථනා කරනවා.❤❤

  • @shehanikaushalya8488
    @shehanikaushalya8488 3 หลายเดือนก่อน +7

    Ane godariyak dukai ...oya duka puduma tharam windala thiyanawa Amma nethuwa aurudu 8 thaththa nethuwa aurudu 10k denna maruwen maruwata ape jewithen durakata giya chutima kale idan ea wedanawan winda dn husband yanna try karanawa ..hitha hadaganna amarui gdk ...😢 Oyage video godak asawen balanna ..❤ me vedio ekata nm gdk dukai hemadama sathutin inna budu saranai hemotama 💓

  • @Kaveekavee2212
    @Kaveekavee2212 3 หลายเดือนก่อน +7

    අනේ අපි තුන් දෙනාට ගිෆ්ට් එවපු වීඩියෝ ක්ලිප් එකත් එකතු කරලා....❤😍.....Many Happy Returns Of The Day Aiya.....Be Happy Forever .....❤🎊🌸🎉

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 3 หลายเดือนก่อน +7

    අනේ දුක හිතුනා ඒ video ටික දකිද්දී.හැමදේම හරියයි දිනූ.ඉවසන් ඉන්න ❤

  • @FairyGirl2024
    @FairyGirl2024 3 หลายเดือนก่อน

    වෙලාවක් හම්බ උණු ගමන් බලන්නෙ අක්කිගෙ වීඩියෝ ඒක දැං පිස්සුවක් වෙලා ❤
    Happy birthday aiye 🎉❤

  • @ShraddhaDeSilva
    @ShraddhaDeSilva 3 หลายเดือนก่อน +1

    Duwe.....oyage husbanta subaupan dinayak wewaa.mage puthageth ada thamai b,dayeka .eyage 23wani upan dine.ithin me wele ,mamathmage puthata. Spreis 🎉 ekak dennai hadanne. Ithin oyalata budu saranai.hamadaama aadarei❤❤❤❤❤❤

  • @tharushadewmini5675
    @tharushadewmini5675 3 หลายเดือนก่อน

    අනේ හරි දුකයි අක්කා. හැමදේම හොඳින් වෙලා අයියා ඉක්මනින් ඔයා ලගට එයි. පරිස්සමෙන් සතුටින් ඉන්න. ආදරෙයි 💞

  • @asankapriyasaman9754
    @asankapriyasaman9754 3 หลายเดือนก่อน

    සුබම සුබ උපන් දිනයක් වේවා මල්ලි 🎂ඔයාලගේ හැම හීනයක්ම ඉක්මනට හැබෑ වෙලා ඉක්මනට ඔය දෙන්නට එකතු වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 3 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි ආදරණීය නංගි ❤

  • @nisansalasmart115
    @nisansalasmart115 3 หลายเดือนก่อน +2

    හරීම dukai අක්කා 😢😢 අයියා හොදින් innawada අක්කා aiyawa මතක් kara කියන්න ආදරෙයි අක්කා ❤❤ආදරෙයි

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 3 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උදෑසනක් වෙවා මල්ලි ඉන්නා තැනක සතුට්න් පරිස්සමෙන් ඉන්න මල්ලි බුදු සරණයි

  • @yohanireshma9579
    @yohanireshma9579 3 หลายเดือนก่อน +3

    හැමදාම සතුටින් ඉන්න අක්කි ❤❤❤
    ආදරෙයි ❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 3 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා මල්ලිට 🎂🎂🎂❤️❤️ නංගී කොච්චර දුකින්ද ඇත්තෙ කාලය ඉක්මනට යනව සුදු ලස්සනයි අදත් වීඩියෝ එක ආදරෙයි ❤❤❤❤❤

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yh 3 หลายเดือนก่อน

    Happy birthday aiya...🎂💐.hemadamath sathutin inna akkai aiyai..🥰.god bless u..🙏

  • @achaladesilva6132
    @achaladesilva6132 3 หลายเดือนก่อน +1

    අදත් ලස්සනයි වීඩියෝ එක සතුටින් පරිස්සමින් ඉන්න නංගි ❤❤❤❤

  • @rajithapadmani2631
    @rajithapadmani2631 3 หลายเดือนก่อน

    දුව ඔයාට පාලුව තනිකම දනෙන බව දන්නවා ඔයාට අක්කගේ දරැවෝ දෙන්න ඵක්ක කාලය ගතකරන්න තවටික දිනයක් යනවිට ඔබට සතුට බුක්ති විදින්න දෙන්නා සමග ලැබෙිවා කියා පතමි පුතාට සුභ උපන් දිනයක් වෙිවා ❤❤❤❤❤😊🎉🎉🎉 තෙරැවන් සරණයි

  • @sandyakumari3792
    @sandyakumari3792 3 หลายเดือนก่อน +1

    Matanam dan oyage vidiyos bal nekota patta dukak danenewa nangi. ❤❤❤❤

  • @KalaniBandara-y6u
    @KalaniBandara-y6u 3 หลายเดือนก่อน

    Mllita ,Happy Birthday ❤❤❤❤oya dennata hamadama adaren sathuten inda labewa...❤❤❤e wagema me loke adaren inna hama kenatama thamange adare thawa thawath wadi wewaa❤❤❤

  • @PavithraJayakodi-h5d
    @PavithraJayakodi-h5d 2 หลายเดือนก่อน

    මගේ හස්බන් ඉන්නෙත් කොරියාවේ.මම දන්නවා ඒ දුක කොයිතරම් අමාරුද කියලා.ඔයාගේ විඩියෝ එක දකිද්දි මට ඇස් වලට කදුලු ආවා.ඔය දෙන්නට ආයෙමත් එකට ඉන්න ලැබේන කාලයක් ඉක්මනින් උදාවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💜️💜️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 3 หลายเดือนก่อน +1

    හැමදම සතුටින් ඉන්න හැමදම ආදරෙයි❤❤❤❤

  • @mudithajayaweera9984
    @mudithajayaweera9984 3 หลายเดือนก่อน +1

    ලස්සනයි නංගි..❤❤❤ oya frock ganna page eke link eka dannako patiyoo

  • @nilushikashyamalee7291
    @nilushikashyamalee7291 3 หลายเดือนก่อน

    සුබ උපන් දිනයක් වේවා මල්ලි. පරිස්සමින් සතුටින් ඉන්න . නංගි ටත් බුදු සරණයි !

  • @ChalaniNilanga-c3h
    @ChalaniNilanga-c3h 3 หลายเดือนก่อน

    Hemdamth akkige vedio blnwa harima sathutui akki budusaranaiii parissmta inna ❤❤

  • @samindunavodya8490
    @samindunavodya8490 3 หลายเดือนก่อน

    Niduk නිරෝගී suwa dirgayusha piri suba upandiyak ayyata ! 💐💖 parissamata inna okkomala ❤

  • @dilukshikavindi1645
    @dilukshikavindi1645 3 หลายเดือนก่อน

    Akki gwata ikmnt aiya evi ethakan parissmin ina bs aderei ❤❤❤

  • @NethumDularaka-el7qu
    @NethumDularaka-el7qu 3 หลายเดือนก่อน +29

    මෙයාගේ විඩියෝ බලන්න කැමති අය කෝ..💛💛🥰🥰🥰🥰

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      😘😘 ආදරෙයි

  • @ChamithRoshan-c9b
    @ChamithRoshan-c9b 3 หลายเดือนก่อน

    Oya denna dakiddi matath hithuna deyak thama aparade aiya rata giye kiyala aurudu 5k kiyanne podi kalayak nemene,oyalata apita pena vidihata hamadema thiyenawa,hodata igena gaththa dennek,aparade TH-cam chanal ekath karagena,oyalage bisnas ekath karagena lankawe inna thibba,kiyala hithenawa,kohoma unath kalayak ikmanata gevila yavi ,adarei,sathutin inna,❤😢

  • @Thakshila-y6u
    @Thakshila-y6u 3 หลายเดือนก่อน

    Ayyta kiyanna ehe idam video kotas. Aran ewanna kiyala..apitath balanna danna ❤😊

  • @NaleefJukiya
    @NaleefJukiya 3 หลายเดือนก่อน +1

    Ane.puthe.ada.veidio.eka.harima.duka.hithuna.mata.mage.loku.putha.rata.gihinwage.danenne.happy.birtthday.puthaata.god.bless.dhorni.parissamin.inna

  • @sadunikawusalya1872
    @sadunikawusalya1872 3 หลายเดือนก่อน

    Ane akke thavath a video dakinakotath dukai oya parissame inna akke api adarei oyala dennadam

  • @nilushamadanayaka6525
    @nilushamadanayaka6525 3 หลายเดือนก่อน +1

    Happy Birthday Malli 🎁🎂🎀

  • @himashinimsara3739
    @himashinimsara3739 3 หลายเดือนก่อน +7

    ඔය දුක ඊයෙ රෑ මම වින්ද..🥲🥲🥲 ටික කාලෙකට හරි දුරකට යනව කියන එක ටිකක අමාරුයි

  • @nalakawanigasekara2066
    @nalakawanigasekara2066 3 หลายเดือนก่อน

    ගොඩක් අයට නැති සැපවත් ජීවිතයක් ඔයාලට තියද්දීත් මොකටද petiyooo මල්ලී kollaw රට ඇරියේ. අපි jeewath වෙන්නේ ටික කාලයයි නේ. එ ටිකට මොන adu පාඩු තිබුණත් හැමදාමත් ලඟින් ඉන්න බලන්න ❤

  • @FathimaIshka-x8l
    @FathimaIshka-x8l 3 หลายเดือนก่อน

    Akkea.atha magea mahaththayath niwaaduwa awilla niwaduwa iwara wela .rata giya.oya wagema maath atha hitha hathaa gaththa.oyagea videos okkoma balanawa mama

  • @RusiruMethsara
    @RusiruMethsara 3 หลายเดือนก่อน +3

    First comment and like magen akki donita budu saranayi jaya wewa❤❤❤❤❤

  • @thanujadilhani4685
    @thanujadilhani4685 3 หลายเดือนก่อน +14

    ඔයාලා දෙන්නම උගත් අය.
    මෙහෙ දි කොහොම හරි හස්බන්ඩ් ට සුදුසු job කරලා දෙන්නා එකට ජීවිතේ ගෙවන්න තිබුනා කියන එකයි මගෙ නම් අදහස.
    අපරාදෙ හොඳම කාලේ නේ මේ ඔයාලගෙ.
    මොකද ඔයාලට අලුතින් ගේ හදන්න නෑ, අනික මූලික පහසුකම් , දැනුම හැමදේම තියද්දිනෙ.
    ඉතින් මේ මගේ අදහස් .
    තුනුරුවන් සරනයි 🎉

    • @sadeekamuthukumarana
      @sadeekamuthukumarana 3 หลายเดือนก่อน +4

      යන්තන් ශේප් වෙන්න නෙවෙයි නෙ හැමදේම කරන්න ඕන මෙ දෙන්නට හොද plan athi ewata yanna nam sali ona athi kohoma hari wenada wge salli poddak hamba una gaman e kale aya daruwo hadanaw kasada badinwa ithin...ehema wenna hoda na dn target tyenna ona etkota lassanata jeewithe play wenaw ❤කොච්චර දුක උනත් අපෙ රටේ විදියට රට යන්නෙ නැතුව දෙයක් කරන්න අමාරැයි 😢

  • @IndikaPathmakumara-t9v
    @IndikaPathmakumara-t9v 3 หลายเดือนก่อน

    Ane matanam balanna ba meka,dukai ගොඩාක් ,ane oyala dennata budusaranai,hamadama sathutin inna labenna oni,

  • @induradhini9992
    @induradhini9992 3 หลายเดือนก่อน

    ඇයි අනේ ඔයා ආයි ආයි අපිව අඩවන්නේ😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢,,,මට නම් කාගේ උනත් මේ වගේ දකිනකොට මාරම දුකක්,,, පතනවා ඔයලා දෙන්නගේ ආදරණීය ප්‍රාර්ථනා ඉටු වෙන්න කියලා❤

  • @buddininalika6681
    @buddininalika6681 3 หลายเดือนก่อน +1

    ❤❤❤ආදරෙයි❤❤❤

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 3 หลายเดือนก่อน

    Niyamai nagi vediyo eka .aderai❤❤❤❤

  • @DelumiManjula
    @DelumiManjula 3 หลายเดือนก่อน

    බුදු සරණයි දුව ඔයාලට ,❤❤❤❤

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 3 หลายเดือนก่อน

    Subaupandinayak malli awagemaoyatat ekmanin hasbanlagatayanna labeva❤❤❤

  • @roshanroshan5965
    @roshanroshan5965 3 หลายเดือนก่อน

    Happy birthday day malli ane nangi mata danuth adenawa malli rara yana vidio 1baladdi mage hasbanuth rata yanawa oyage hiina ikmanatama sabawewa mage putha vibage liuwa bs

  • @AfhamMafasa
    @AfhamMafasa 3 หลายเดือนก่อน

    Ayya godak miss karanava🎉😊

  • @IsuruViraj-m1w
    @IsuruViraj-m1w 3 หลายเดือนก่อน +1

    Akki oyage videos hariiima lassanai.Ane akki mata kiyannako mehema sinhala sindu danne kohomada kiyala video ekata.copyright enne nathida.

  • @lakshithagamunu1784
    @lakshithagamunu1784 3 หลายเดือนก่อน +1

    බලන්න amarui nangi.duka wedi..akametima deyak..

  • @Thakshila-16
    @Thakshila-16 3 หลายเดือนก่อน +1

    අනෙ අදත් ඇස්වලට කදුලක් ආවා 🙂💗

  • @sakuvlog-official
    @sakuvlog-official 3 หลายเดือนก่อน

    Ane aiya yana welawe e kotasa baladdi mta aththtama aduna. Akki kochchr dukak athida kiyl hithuna 🥺🥺🥺🥺

  • @sachinidewmini152
    @sachinidewmini152 3 หลายเดือนก่อน

    Magee husband inneth rata...akkage me video eka baladdith man aduvaa..eya gihin auruddakk eth mata thaamath e duka nethikaraganna amaarui...eyaa august awilla giyaa..eth man dan naa mata puduma dukaiii api denna aurudu 7k adare karaaa...2023 marry karaa...marry karalaa sathi 2n eyaa japan giyaa..adatath mn adanawaa...e tharannn api dennaa hari aaadarenn unnaaa...akkatath rata inna hemootamath ikkmnta thamangee wife hari husband hari ekka ekata innaa lebennaa oooniii ❤❤❤

  • @Mihi_2.
    @Mihi_2. 3 หลายเดือนก่อน

    Happy's birthday malli ❤❤

  • @deepikapriyadarshani1224
    @deepikapriyadarshani1224 3 หลายเดือนก่อน

    Happy birthday to you Akki aiyta

  • @dinushmihirani220
    @dinushmihirani220 3 หลายเดือนก่อน

    Budu saranai ❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 3 หลายเดือนก่อน +2

    හැමදාම වගෙ ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤ සුබ උපන් දිනයක් වෙවා මම මගෙ අයියා ගියපු දුක ව්න්දා

  • @sakuvlog-official
    @sakuvlog-official 3 หลายเดือนก่อน

    🥺🥺🥺
    Aneeeee 🥺🥺❤
    Theruwan sarani akki ❤

  • @hirukadenuwan9531
    @hirukadenuwan9531 3 หลายเดือนก่อน +2

    Mama thamai first comment eka danne

  • @LakshiKavee
    @LakshiKavee 2 หลายเดือนก่อน +1

    Oyala polonnaruweda

  • @maheshranathunga7593
    @maheshranathunga7593 3 หลายเดือนก่อน

    Happy birthday malli

  • @TarkaTarka-bf6db
    @TarkaTarka-bf6db 3 หลายเดือนก่อน

    Tharahai ane oya ekka MN AE ane aphu mawa anduwa Kamak na ithin tharaha wenath bane adarei nangi godak p.inne b.s

  • @imesha8150
    @imesha8150 3 หลายเดือนก่อน +1

    Many happy returns of the day aiyya🥰oyl denn hmdm sathutin innaaaaa oni akke.🥰

  • @NishanthiJayasingha-og3nr
    @NishanthiJayasingha-og3nr 3 หลายเดือนก่อน

    Msge mahattyat rata inne.aurudu dekak dhan.godak palui.dukai.

  • @thanufernando3767
    @thanufernando3767 3 หลายเดือนก่อน +1

    Happy birthday 🎂🎉

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน

      Thank youu😘

  • @samanthikakonara1510
    @samanthikakonara1510 3 หลายเดือนก่อน

    Akke aiya web eke masa kiyak vithara hitiyada.. plz kiyanawada

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 3 หลายเดือนก่อน

    Kata hari atha Dena eka kochchara watinawada.obatada Jaya wewa

  • @chathurikalakmini4279
    @chathurikalakmini4279 3 หลายเดือนก่อน

    ane Duka hithenawa 😢godak. malli oyat suba upandinayak weewa kiyala suba pathanawa ❤🎂🎉❤️theruwan saranai dennatama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NiluNima1222
    @NiluNima1222 3 หลายเดือนก่อน

    Happy Birthday

  • @sachikavimukthi-ou2og
    @sachikavimukthi-ou2og 3 หลายเดือนก่อน

    Akki akkge me vidiyo eka dakina dakina serayak gane matath mage aiyawa mathak weno ane 🥺😭😊

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 3 หลายเดือนก่อน

    Prices please for beef curry, pork curry, and malu ambulthiyal

  • @SureshJeewan-h6w
    @SureshJeewan-h6w 3 หลายเดือนก่อน

    Matanam ehema unoth dara ganna ba akkiyooo

  • @sandunidilshani6121
    @sandunidilshani6121 3 หลายเดือนก่อน

    Monawa kewath oyata hari palui neda nagiyo.ikmnta oyalatta ekata inna labei manika

  • @AmeeshaSewumini
    @AmeeshaSewumini 3 หลายเดือนก่อน +3

    Ane akki video eka hrima lssnyi ❤️😍mage husbandnuth sathi dekk venv den korian gihin a duka kiya gnn therenne na😢 budusrnyi prissmin inn akki😘🙏

    • @mydiary8283
      @mydiary8283  3 หลายเดือนก่อน +2

      🥺🥺 ane adarei nangi..ikamnin hemadema wisadeii

  • @dulakitchen5249
    @dulakitchen5249 3 หลายเดือนก่อน +1

    Mamai මුලින්ම baluwe,mage පුතා liuwa me para,et dan wela tyena de gana harima dukai oyata ආදරෙයි නංගී

  • @MiyuranganiWijewardhana
    @MiyuranganiWijewardhana 3 หลายเดือนก่อน +4

    අනේ අක්කි ඔයා කොහොමද අයියා ලග නැති දුක දරා ගන්නෙ 🥺,අනේ මට නම් ඇත්තටම බැහැ මගේ හස්බන් නැතුව ඉන්න ඇත්තටම එහෙම හිතෙද්දිත් හරි අමාරුයි හිතට 😔, කමක් නැහැ හීන හැබෑ කරන් කාලේ ඉක්මනින්ම ගෙවිලා අයියා ඒවි ඔයාගෙ ලගට අක්කි ❤️,අද විඩීයො එකට නම් ගොඩක් දුක හිතුනා 😢

  • @anjaleeheshani1147
    @anjaleeheshani1147 3 หลายเดือนก่อน

    අම්මෝ ඒ විඩියෝ ටිකනම් බලන්න බෑ හරිම දුකයි😢

  • @isurimadhushani949
    @isurimadhushani949 3 หลายเดือนก่อน

    Nangi oyath enna koriyawata

  • @SuloSaje
    @SuloSaje 3 หลายเดือนก่อน

    Ane akki math oya wagemi mage hubbyth gihin dn awruddkuth iwrai eth mata thawamth eya mthk venne nethi vlwk nh thwmth ey nthuwa mt sankawa vage mt eywa mevila penwa samahara velawata..😓 akkit nm chuttk hri hdi akkige pwle aya akki lgm inwane eth nt kwruwth nh aduma duka sathuta bedagnn yluwek vath nh mge hdt yluwoth kisim hethuwk nthuwth mwa atha ariya eya gihin tika klyk ynnth klin.. 🥺😓💔 mata hithagnn be akki mt byi eya ennth klin mt monwa hri vei kiyla mn godak leda una ey nthuw eya mt godak adarei ekmi mt ey nthuw inna beri awrudu 8k mn lgama idl mage hamdema krl dunne eya 😞 samhr vlwt mata dragnna beriwa mn suicide kragnnth giya😞 mata theren nh mn monw krnnda kiyla 💔 akkige pinkt akkit oye vage family ekak lbune akki lginm inna.. eth mt gdrin vth nidhsk nh aduma hitha nidhs krgnn mt gdrin chuttk eliykt ynnwth ekmi mn mechchra pressure ekka inne 😓

  • @madhugunarathna479
    @madhugunarathna479 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @saumyasudeshini
    @saumyasudeshini 3 หลายเดือนก่อน

    Loku dukak laga nethi eka nam eth kavada hari හීන dinala enakal maga balan innava ikamanin enakal.oyage video dekkama mathak una husband korean yaddi apitath oya vagema dukak denuna .oyalage hama hinayakama sarthaka wenna kiyala suba pathanava.budu saranai ❤❤❤

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 3 หลายเดือนก่อน

    එදත් වගේම අදත් හරියට ඇඩුනා

  • @ShanukaGeeth
    @ShanukaGeeth 3 หลายเดือนก่อน

    Matatah dukai mage husband rata gihin 2months 😢😢❤❤

  • @lakshikasewwandi4782
    @lakshikasewwandi4782 3 หลายเดือนก่อน

    🥰😍❤️

  • @SandaliMalshani
    @SandaliMalshani 3 หลายเดือนก่อน

    Hi ❤

  • @SarahNeha
    @SarahNeha 3 หลายเดือนก่อน

    Mat mary kre salli job ekk neti duppat kenekwa love marriage mn mehma duk vididdi gedarin kiynne thamat salli tiyana kenekwa mry krla tibbnm mn ada hodin inna athilu Eth mn dan ne meya mta adare nisai mn mry kre wena mokut beluwe ne

  • @SureshJeewan-h6w
    @SureshJeewan-h6w 3 หลายเดือนก่อน

    Adenawa akka

  • @sachinimadurangi622
    @sachinimadurangi622 3 หลายเดือนก่อน +1

    ❤🥺

  • @ChadrikaDisanayak
    @ChadrikaDisanayak 3 หลายเดือนก่อน +28

    නංගියෝ එදා මල්ලි යන විඩීයෝ එකට මං කමෙන්ට් එකක් දැම්මා මගේ වස්තූ අපේ අනාගතේ වෙනුවෙන් රට ගියා කියලා , නමුත් නංගි මේ විඩියෝ එකට කමෙන්ට් කරන්න වෙන්නෙ එයා මාව එපා කියලා වෙන කෙනෙක් ගාවට ගිහින් නංගියෝ,,අදට එයා රට ගිනි මාස 4 ඒ කාලයට එයාට දුක , සතුට බෙදාගත්ත මාව එපා වෙලා වෙන කෙනෙක්ගෙ වෙලා, මං කල කුසලයක් ඇත්නම් එ පිං බලයෙන් ,ආදරය අහිමි වෙන්න යන කිසිම කෙනෙකුට එහෙම නොවේවා , සතුටින් ,ආදරේන් ඉන්න ලැබේවා , තාමත් ආදරේ මං ඔයාට මගෙ ලග නැතත් එයාගේ උනත් , හැමදාම ඔයා මගේ ,, මගෙ වස්තූ සතුටින් ඉන්න ලැබේවා 💔 ඔයාට බුදු සරනයි නංගි ,,සතුටින් ඉන්න ලැබේවා ❤❤❤

    • @asafernando6290
      @asafernando6290 3 หลายเดือนก่อน +4

      මොකක්ද මේ කථාව.
      එහෙම උනානම් එයා ඔයා රවටලා ඉදලා තියෙන්නේ.
      අහිමිදේවල් ගැන දුක් නොවී අවංක කෙනක් හිමිකරගන්න.

    • @NayomiPriyadarshika-k6h
      @NayomiPriyadarshika-k6h 3 หลายเดือนก่อน

      Oya dairya Nathi karagannepa.wenadata wada godaaak oyatama adare karanna.oyawa balaganna.duka ikmanin adu wela sathutin inna labewa

    • @dilmimalshamarambage
      @dilmimalshamarambage 3 หลายเดือนก่อน

      ඔයාට බුදු සරණයි..🙏🙏 අක්කා හැමදේම හොදට වෙයි සතුටින් ඉන්න.. ගොඩක් දුක හිතුනා ඒකට.. දැන් ඔයාගෙ ජීවිතේ නැගිටින්න පටන් ගන්න 😢

    • @ChadrikaDisanayak
      @ChadrikaDisanayak 3 หลายเดือนก่อน

      @@asafernando6290 මේ කථාව කොහෙන් පටන් ගන්නද කියන්න තේරුම් ගන්න බෑ ,, නමුත් තාමත් එයා මගේ ,, හැබැයි මට විතරයි එයාව ඔනී,, මැරුනත් ආදරේ එයාට 🥀🥀

    • @ChadrikaDisanayak
      @ChadrikaDisanayak 3 หลายเดือนก่อน +2

      @@dilmimalshamarambage අවංකව ආදරේ කරානම් දලා යනවා කියල වචනයෙන් කීවට ක්‍රියාවෙන් කරන්න බෑ අවංක ආදරක් කරපු කෙනෙකුට ,,තාමත් එයා මගේ ,, මැරුනත් ආදරේ මගේ වස්තූ ඔයාට ,,ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න 🥀🥀

  • @NimashaNelumkumari
    @NimashaNelumkumari 3 หลายเดือนก่อน

    Ochchara dewal tiyalath yeuwe ai rataka itin..ochchara duka nm

  • @SarahNeha
    @SarahNeha 3 หลายเดือนก่อน

    Me mge Adahasa kiynne akka
    Mat marry krla babekut innva apitama kiyla geyak ne inne rent ekata eyt me welawe 2nd time rata gihin e Kuwait aye enne thawa awurudu 2 kin eth geyak hadannm nm godak kal rata inna wena nisa geyak oni ne rent ekata imu kiyla awurudu 2 kin awama aue mn eywa rata ywan ne inne tika kalayai nisa salli oni mehedi mona hri krla jiwath wemu kiyla adahas mona weida kiynna dan ne

  • @PathumDulan
    @PathumDulan 2 หลายเดือนก่อน +1

    Aane akke me kaama hadala Dena meewwka evannakko

  • @ChampiPriya
    @ChampiPriya 3 หลายเดือนก่อน

    අපිවත් ආපහු ඇඩෙවුවා නේද

  • @shyamabuckman4240
    @shyamabuckman4240 3 หลายเดือนก่อน

    Oya kettu wela

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 3 หลายเดือนก่อน

    Suba upandinayak pute.❤🎉parrissamin inna.❤

  • @PiyalChandana-c2u
    @PiyalChandana-c2u 3 หลายเดือนก่อน

    අක්කේ අයියගේ උස ඊයද කොරියන් යන්න උස බ්ළුවද උස කීකක් තියෙනවද අයියගේ

  • @KSW718
    @KSW718 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ayeshasewwandi8129
    @ayeshasewwandi8129 3 หลายเดือนก่อน

    Ane oka aye aye danna epa akke aduna mata 😴😴

  • @nalinchandana4477
    @nalinchandana4477 3 หลายเดือนก่อน

    Mage thuwath liwuw

  • @chathuri649
    @chathuri649 3 หลายเดือนก่อน

    🩵🤍"Suba Upan Denak Wewa......!!"🤍🩵
    🎂 🎁 🎂

  • @nirashagunawardhane9860
    @nirashagunawardhane9860 3 หลายเดือนก่อน

    Ane nangi mage මල්ලී රට ඉන්නේ මට කියන්නකෝ ඔයා ඕවා රට යවන විඳිය මට මල්ලිට kama ජාති ටිකk යවන්න ඕන eth යවන විඳිය දන්නේ na

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ආදරෙයි❤❤❤❤