HIRIPODA WESSA || EPISODE 06 || හිරිපොද වැස්ස || 23rd September 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • HIRIPODA WESSA || EPISODE 06 || හිරිපොද වැස්ස || 23rd September 2024
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #hiripodawessa

ความคิดเห็น • 818

  • @Monopoly-p4c
    @Monopoly-p4c 3 ชั่วโมงที่ผ่านมา +271

    කොච්චර ගෙදර රන්ඩු උනත් මල්ලිගේ ඕනෙ දේකට අක්කා ඉන්නවා මන් මේ කතාවට මාර විදියට කැමති ❤

    • @nimashacharuni.9361
      @nimashacharuni.9361 2 ชั่วโมงที่ผ่านมา +2

      ඒක etta. ❤❤❤

    • @Monopoly-p4c
      @Monopoly-p4c 2 ชั่วโมงที่ผ่านมา

      @@nimashacharuni.9361 apeth ehema thmy 🥺💗

    • @Sithi_-fr9xl
      @Sithi_-fr9xl ชั่วโมงที่ผ่านมา

      Math

    • @champikapriyadarsani1923
      @champikapriyadarsani1923 ชั่วโมงที่ผ่านมา

      Me too

  • @SadukaBndara
    @SadukaBndara 2 ชั่วโมงที่ผ่านมา +90

    කතාව පට්ට දවස් 6 යි පිස්සු හැදුනා හැමදාම පොන් එකෙන් බලන අයකො ❤❤❤❤❤❤❤❤❤😂😂

  • @Sachithbro-l5p
    @Sachithbro-l5p 3 ชั่วโมงที่ผ่านมา +221

    කතාවකට පිස්සු වැටුනාමයි😂❤❤❤

    • @lakminawodhya2650
      @lakminawodhya2650 3 ชั่วโมงที่ผ่านมา +1

      Aththa

    • @sadunbandara-mw4ft
      @sadunbandara-mw4ft ชั่วโมงที่ผ่านมา +1

      ane nikan idahan😅😅😅

    • @Sachithbro-l5p
      @Sachithbro-l5p ชั่วโมงที่ผ่านมา

      @@sadunbandara-mw4ft අැයි යකො මම කතා බලන්නැ වැඩිය

    • @Sachithbro-l5p
      @Sachithbro-l5p ชั่วโมงที่ผ่านมา

      @@lakminawodhya2650 mm ekne👍

    • @kawindadhanjaya1820
      @kawindadhanjaya1820 ชั่วโมงที่ผ่านมา +1

      ඔය පටන් ගැන්ම විතරයි 🤭

  • @vehiclehorm
    @vehiclehorm 3 ชั่วโมงที่ผ่านมา +181

    මේක වැදිච්ච වැදිල්ල ❤️❤️

    • @himashpethum1821
      @himashpethum1821 ชั่วโมงที่ผ่านมา +1

      සිරා 😩

    • @uvindraharshaniwijayaweera4617
      @uvindraharshaniwijayaweera4617 29 นาทีที่ผ่านมา +1

      Vadun kiynne aye supiriytm vadun ❤❤ habayi me ktvt ar sangeethe vage dur ynn ep kiyl prarthan krmu❤❤🙏🙏🙏🙏

  • @Muditha12
    @Muditha12 3 ชั่วโมงที่ผ่านมา +96

    කතාවනම් හිතටම වැදුනා..❤

  • @nawodyapahasarani5581
    @nawodyapahasarani5581 3 ชั่วโมงที่ผ่านมา +164

    Episode 6 තාම ගියේ..දැන් නම් පිස්සු වැටිලා දවස් 2ක් නොබලා හිටියේ හරිම අමාරුවෙන් 🤍

    • @TharushaNeyo
      @TharushaNeyo 3 ชั่วโมงที่ผ่านมา +2

      Attc😌

    • @sadunbandara-mw4ft
      @sadunbandara-mw4ft 2 ชั่วโมงที่ผ่านมา

      තොපිට වෙන වැඩ නැද්ද බොලව්

    • @marvelcomics6138
      @marvelcomics6138 2 ชั่วโมงที่ผ่านมา

      Sirawata ❤

    • @nisansalasanjeewani9689
      @nisansalasanjeewani9689 2 ชั่วโมงที่ผ่านมา

      Aththa 💯🥀

    • @FathimaRahma-qe7ol
      @FathimaRahma-qe7ol 45 นาทีที่ผ่านมา

      Akanam aththa 😢❤

  • @samansenavi6611
    @samansenavi6611 2 ชั่วโมงที่ผ่านมา +84

    සුපිරි කතාව සදුදා වෙනකන් හිටියේ ගොඩක් අමාරුවෙන්.මනස නිදහස් වෙන්නත් එක්ක මේ කතාව හොද කතාවක්

    • @wijithaprabath324
      @wijithaprabath324 ชั่วโมงที่ผ่านมา

      ඇත්තටම ගොඩක් අමාරුවෙන් හිටියෙ සදුදා වෙනකං

  • @SupunMadusanka15-pg1tn
    @SupunMadusanka15-pg1tn 2 ชั่วโมงที่ผ่านมา +63

    අබියගේ (ලවන්) අයියගේ අද රගපෑම හදවතටම දැනුනා ❤💫💯💞❤️‍🔥👍

  • @notygihan2671
    @notygihan2671 3 ชั่วโมงที่ผ่านมา +231

    දෙරන උන්ට ඇඩෙන්න ලවන්ට සුපිරි චරිතයක් දීල තියෙන්නෙ 😊

    • @hiruwa6156
      @hiruwa6156 2 ชั่วโมงที่ผ่านมา +2

      එහෙම කියන්න එපා බන්

    • @sandunmadusanka
      @sandunmadusanka 2 ชั่วโมงที่ผ่านมา +8

      දෙරණ නැත්තම් ලවන් නෑ බන් 🥲🥲

    • @Thaviru_Ranumitha2.8
      @Thaviru_Ranumitha2.8 2 ชั่วโมงที่ผ่านมา +2

      @@sandunmadusanka aththa

    • @SenushiDulanya
      @SenushiDulanya ชั่วโมงที่ผ่านมา

      Aththa thamai😮😮​@@sandunmadusanka

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 ชั่วโมงที่ผ่านมา

      @@sandunmadusanka සත්තකින්ම

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 ชั่วโมงที่ผ่านมา +586

    කොටස් 6කින් මෙි කතාවට පිස්සු වැටුන උන්
    කෝ❤❤❤

    • @SamadhiSathsarani-er3br
      @SamadhiSathsarani-er3br 3 ชั่วโมงที่ผ่านมา +2

      O

    • @slnaun325
      @slnaun325 3 ชั่วโมงที่ผ่านมา +5

      අපි පිස්සො කරා

    • @MalishaLakshani-wo5jc
      @MalishaLakshani-wo5jc 3 ชั่วโมงที่ผ่านมา +2

      Inno

    • @sheva_gaming.
      @sheva_gaming. 3 ชั่วโมงที่ผ่านมา +2

      inna voo❤😊

    • @Sachithbro-l5p
      @Sachithbro-l5p 3 ชั่วโมงที่ผ่านมา +2

      innoo❤❤

  • @dulmisenarathne820
    @dulmisenarathne820 2 ชั่วโมงที่ผ่านมา +43

    කතාවක් මෙච්චර ආසාවෙන් බැලුවමයි..කතාව එපා කරවන්නනම් එපා❤❤❤

  • @RaviduRashmika-cq1kl
    @RaviduRashmika-cq1kl 2 ชั่วโมงที่ผ่านมา +88

    මන් විතරද මේ ලව්ස්ටොරි එකට අස😚🥺❤😘

    • @lakminawodhya2650
      @lakminawodhya2650 2 ชั่วโมงที่ผ่านมา +2

      Ai mama

    • @sadunbandara-mw4ft
      @sadunbandara-mw4ft 2 ชั่วโมงที่ผ่านมา

      ඔව් උබ විතරයි

    • @Tashithy
      @Tashithy 2 ชั่วโมงที่ผ่านมา

      😂😂​@@sadunbandara-mw4ft

    • @sadunbandara-mw4ft
      @sadunbandara-mw4ft ชั่วโมงที่ผ่านมา

      @@Tashithy 😅

  • @rusirabekoon
    @rusirabekoon 3 ชั่วโมงที่ผ่านมา +288

    ලවන්❤️ආත්මී අක්කයි තමා ගැලපෙන්නේ

    • @skdevils-o5d
      @skdevils-o5d 2 ชั่วโมงที่ผ่านมา +3

      ow bn

    • @ChamodiHimansa
      @ChamodiHimansa 2 ชั่วโมงที่ผ่านมา +2

      ලවන් ❤ මියෝනා

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 ชั่วโมงที่ผ่านมา +2

      ලවන් ආත්මී නෙමෙයි "අභී සහ " ආත්මී"

  • @SahanDilsara-t8m
    @SahanDilsara-t8m 2 ชั่วโมงที่ผ่านมา +45

    අඩේ මේ කතාවනම් ඇබ්බැහියක්🥰💗💗💗💗

  • @aselachathuranga795
    @aselachathuranga795 2 ชั่วโมงที่ผ่านมา +45

    උදාරයි හිතට ඇල්ලුවා ඈ මරු 🌝❤️

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 ชั่วโมงที่ผ่านมา +1324

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😅

    • @sasmikapahansilu-d8u
      @sasmikapahansilu-d8u 3 ชั่วโมงที่ผ่านมา +10

      math hamadama blnwa

    • @MrBhanukaDilusha
      @MrBhanukaDilusha 3 ชั่วโมงที่ผ่านมา +3

      🙋‍♂️

    • @MrBhanukaDilusha
      @MrBhanukaDilusha 3 ชั่วโมงที่ผ่านมา +2

      🙋‍♂️

    • @Chathu_music01
      @Chathu_music01 3 ชั่วโมงที่ผ่านมา +4

      අපිත් ෆෝන් එකෙන් තමා බන්😹😊

    • @SachinthaPathum-vd6rt
      @SachinthaPathum-vd6rt 3 ชั่วโมงที่ผ่านมา +2

      ඉන්නවා😩

  • @chanakaprasad1664
    @chanakaprasad1664 3 ชั่วโมงที่ผ่านมา +48

    Asama kathawak❤️

  • @SudeshNavarathna
    @SudeshNavarathna 2 ชั่วโมงที่ผ่านมา +36

    ඇයි කතාව මුලම දුක හිතෙන විදියට හැදුවෙ ❤️‍🩹🙂

    • @sadunbandara-mw4ft
      @sadunbandara-mw4ft 2 ชั่วโมงที่ผ่านมา +3

      අන්තිමටත් එහෙම තමා

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 ชั่วโมงที่ผ่านมา +22

    එක කොටසක්වත් මිස් නොකර දැනට ආසාවෙන් බලන තවත් ලස්සන drama එකක් ❤❤❤❤

  • @kumaragamage4114
    @kumaragamage4114 2 ชั่วโมงที่ผ่านมา +38

    පැයක්වත් දෙන්න ඕනේ නාට්‍ය 💗🥹

  • @ImashNimneth
    @ImashNimneth 3 ชั่วโมงที่ผ่านมา +30

    කොටස් 6 කින් කතාවට පිස්සු වැටුන සෙට් එක කෝ 🤍

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 ชั่วโมงที่ผ่านมา +142

    අක්කා බබාටයි මල්ලි බබාටයි ආදරේ කටිටිය
    කෝ like එකක්❤

  • @ShehanJayasingha-nt4nn
    @ShehanJayasingha-nt4nn 2 ชั่วโมงที่ผ่านมา +26

    ස්වර්ණවාහිණියෙන් ගහන කතා වල පට්ට කොලිටියක් තියෙන්නෙ ..දෙරණෙ හම්පඩ ගැහුව මහී ගෙ චරිතෙ වෙනුවට ලවන්ට සුපිටි චරිතයක් සෙට් වෙලා තියෙනවා

  • @KavishikaKemindi-tt4ts
    @KavishikaKemindi-tt4ts 3 ชั่วโมงที่ผ่านมา +64

    Tv thibilath phone eken balana set eka ko❤

  • @GayaniGeethika-d2h
    @GayaniGeethika-d2h 3 ชั่วโมงที่ผ่านมา +27

    සදුදා වෙනකම් බලන් හිටිය අය කො බලන්න😊

  • @brokenangel4391
    @brokenangel4391 3 ชั่วโมงที่ผ่านมา +32

    Bio පාඩම් කෑලි කෑලි දාන එක 👌

  • @dilshan7290
    @dilshan7290 2 ชั่วโมงที่ผ่านมา +31

    අනුරට කියලා පැයකට දීර්ඝ කරගන්න ඕන මේක 😪💗

    • @kavii744
      @kavii744 ชั่วโมงที่ผ่านมา +2

      😂❤️

    • @nishadithbandara8592
      @nishadithbandara8592 ชั่วโมงที่ผ่านมา

      අනිවාරෙන්😅💗

    • @apsaraashani5631
      @apsaraashani5631 26 นาทีที่ผ่านมา

      😂❤

  • @PehesaraSamarakoon
    @PehesaraSamarakoon 3 ชั่วโมงที่ผ่านมา +274

    ලයික් එකක් දාන් පලයන් අත කැඩෙන්නෙ නෑ

    • @BunnyGirl-m8h
      @BunnyGirl-m8h 3 ชั่วโมงที่ผ่านมา +1

      බෑ 😁

    • @YasiruMaheesha-x7f
      @YasiruMaheesha-x7f 3 ชั่วโมงที่ผ่านมา +1

      Kadunoth

    • @NadiniDhananjana
      @NadiniDhananjana 3 ชั่วโมงที่ผ่านมา +3

      අම්මේ බෑ අත කැඩුනොත් එහෙම😂

    • @Songsinhala8838
      @Songsinhala8838 2 ชั่วโมงที่ผ่านมา +2

      Atha kedenne data kepenawa

    • @DiniduSaneth
      @DiniduSaneth ชั่วโมงที่ผ่านมา

      Atha Kade awa bn ba bayai bn Uba atha kaduwoth

  • @DISSANAYAKE-ue5bc
    @DISSANAYAKE-ue5bc 3 ชั่วโมงที่ผ่านมา +23

    එනකම් මග බලන් ඉන්න සෙට් එක ♥️

  • @SandaruPrabhasha-b5j
    @SandaruPrabhasha-b5j 3 ชั่วโมงที่ผ่านมา +21

    මේකනම් පිස්සුවක් වෙලා දැන් ❤❤

  • @Sacheecreationyt
    @Sacheecreationyt 2 ชั่วโมงที่ผ่านมา +21

    දානකම් හිටියේ.. මරු ❤❤

  • @shehanrashmika7270
    @shehanrashmika7270 2 ชั่วโมงที่ผ่านมา +15

    ඉවසිල්ලක් නැතුව ඊලග කොටස එනකම් ඉන්න මම 🌝❤

  • @WaninduHasaranga-zm9lc
    @WaninduHasaranga-zm9lc 2 ชั่วโมงที่ผ่านมา +27

    මල්ලිගෙයි අක්කගෙයි ආදරෙ ❤

  • @YUSHIKA_CHAMALKA
    @YUSHIKA_CHAMALKA 3 ชั่วโมงที่ผ่านมา +20

    හිතට වැදුනා oii 💔

  • @SadaliKawya
    @SadaliKawya 3 ชั่วโมงที่ผ่านมา +44

    ඔවු ඇත්තටම ආදරේ හිතකට දැනුනම එයා නැතිව තප්පරයක් වත් ඉන්න බෑ..එයා දුරස් වෙනවා කියල දැනෙද්දී පපුව පිච්ච්ල යන්වා..😢

  • @slsmoki2289
    @slsmoki2289 ชั่วโมงที่ผ่านมา +75

    අද මගෙ බර්ත්ඩෙ එක😌 ලයික් ටිකක් දාන්නකො

    • @Inspired_k24662
      @Inspired_k24662 ชั่วโมงที่ผ่านมา

      Happy birthday 😊

    • @rohithagunarathna1299
      @rohithagunarathna1299 48 นาทีที่ผ่านมา

      Happy birthday 🎂🎂🎉🎊🎈

    • @Arunodika
      @Arunodika 37 นาทีที่ผ่านมา

      Happy birthday 🎉❤

    • @menuwabroo6373
      @menuwabroo6373 34 นาทีที่ผ่านมา

      Happy birthday 🎉

    • @RandoliRanaweera
      @RandoliRanaweera 25 นาทีที่ผ่านมา

      Happy birthday ❤🎉

  • @kasunbandara3590
    @kasunbandara3590 2 ชั่วโมงที่ผ่านมา +26

    මේ වගේ ලව් ස්ටෝරි තිබිලා. ඒත් අද වෙද්දි තනිකඩව ඉන්න මගෙ ඇස් කොනින් දුක දෝරේ ගලනව 🥺

    • @hirutharu6466
      @hirutharu6466 2 ชั่วโมงที่ผ่านมา +2

      අප්පටසිරි වෙනවා පුංචිමැනිකෙට 😂

    • @RandoliRanaweera
      @RandoliRanaweera 24 นาทีที่ผ่านมา

      Ane😮

  • @Sachi-i8h
    @Sachi-i8h 3 ชั่วโมงที่ผ่านมา +23

    ලවන්❤❤😍😍😍

  • @manusha4435
    @manusha4435 2 ชั่วโมงที่ผ่านมา +18

    අනේ ආත්මි අක්කේ කොල්ලව තේරුම් ගනින්කෝ ❤

  • @PASIYAff-bd6ej
    @PASIYAff-bd6ej 2 ชั่วโมงที่ผ่านมา +17

    මේ කතාවනම් සුපිරි ❤❤

  • @ConfusedCrane-wp3ff
    @ConfusedCrane-wp3ff 3 ชั่วโมงที่ผ่านมา +15

    ආසම කතාව😊

  • @SHORTSHOT-dn2mv
    @SHORTSHOT-dn2mv 3 ชั่วโมงที่ผ่านมา +12

    පලවෙනි එපිසෝඩ් එකෙන්ම මේකට වහ වැටුන උන් කෝ බලන්න💖😚

  • @LakshanLaki-e2u
    @LakshanLaki-e2u ชั่วโมงที่ผ่านมา +6

    එ කතාව හිතට වැදුන වැදිල්ලට කෙල්ලෙක්වත් ඔච්චර වැදිලා නැ බං ❤❤❤

  • @resh_r.r
    @resh_r.r 3 ชั่วโมงที่ผ่านมา +62

    ජනාධිපති සහෝදරයා දින්නට පස්සෙ මේක බලන කස්ටිය කෝ...😌💗

    • @ishanamarasinghe5609
      @ishanamarasinghe5609 3 ชั่วโมงที่ผ่านมา

      අනේ පකෝ😂

    • @Tashithy
      @Tashithy 2 ชั่วโมงที่ผ่านมา

      මොඩ කතා කියන්නෙප පොඩි එකො 😅

    • @resh_r.r
      @resh_r.r ชั่วโมงที่ผ่านมา

      @@Tashithy අවුරුද්දකට කලින් yt 1 ට join වෙච්ච එකා මට පොඩි එකා කියන්න එපා 🤣

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 ชั่วโมงที่ผ่านมา +73

    මෙි කතාව පිස්සුවෙන් වගේ බලන අය කෝ
    බලන්න ❤❤❤ මෙි අක්කාට කැමැති
    මල්ලියෙන් නැද්දෝ❤❤

    • @SathRu-r7g
      @SathRu-r7g 3 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤

    • @riyalpathuma5454
      @riyalpathuma5454 3 ชั่วโมงที่ผ่านมา +2

      මත්🎉

    • @MenakaDeemantha
      @MenakaDeemantha 3 ชั่วโมงที่ผ่านมา +2

      ❤💗

    • @nawjithpenuja5588
      @nawjithpenuja5588 2 ชั่วโมงที่ผ่านมา +2

      Helo🌝

    • @himashpethum1821
      @himashpethum1821 ชั่วโมงที่ผ่านมา

      ඇයි උබ අක්කා කෙනෙක්ද😂😂

  • @MokshaBhanuka
    @MokshaBhanuka 3 ชั่วโมงที่ผ่านมา +15

    Man 6 parath pone eken බලන්නේ ❤😮

  • @BuddhikaBuddhika-oe3pt
    @BuddhikaBuddhika-oe3pt 2 ชั่วโมงที่ผ่านมา +10

    හිරිපොද වැස්ස බලන්න සදුදා වෙනකම් බලාගෙන හිටපු අය කො ❤❤😂

  • @NadeeshaSewwandi-f6i
    @NadeeshaSewwandi-f6i 3 ชั่วโมงที่ผ่านมา +10

    අනේ මන්දා ..........පිස්සුවක් මේක❤❤❤

  • @nelumsilva-lo4uq
    @nelumsilva-lo4uq 2 ชั่วโมงที่ผ่านมา +8

    මේක බලලා ලවන්ගේ දෙරණ වසන්තේ &ආදර වසන්තේ බලලා ආපු මම😂❤

  • @Pasidhu-r123
    @Pasidhu-r123 2 ชั่วโมงที่ผ่านมา +20

    විබාගෙට මාස 4ක් තියෙද්දි කතා බලන අහිම්සක මම🙂❤️‍🩹

  • @LushanLakmin
    @LushanLakmin 2 ชั่วโมงที่ผ่านมา +8

    අක්කලාට පෙම් බදින මල්ලිලාට උපහාරයක්ම වේවා 🤭😌♥️

  • @Sadushashi
    @Sadushashi 3 ชั่วโมงที่ผ่านมา +13

    කතාව ලස්සනයි ❤

  • @MyGo-y5h
    @MyGo-y5h 2 ชั่วโมงที่ผ่านมา +8

    හැමදාම දකුණු කකුලේ මහපට ඇගිල්ලෙන් බලන අය කෝ 😊❤

  • @Chathurika-sp1yj
    @Chathurika-sp1yj 3 ชั่วโมงที่ผ่านมา +9

    අහම්බෙන් වගේ බලලා ආස වෙච්ච අය කෝ

  • @AyeshaKasuni1996
    @AyeshaKasuni1996 2 ชั่วโมงที่ผ่านมา +8

    මාරම ලස්සන කතාවක්

  • @ChathuraniAberathna
    @ChathuraniAberathna 3 ชั่วโมงที่ผ่านมา +10

    ලවන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DewmiPrarthana-x5d
    @DewmiPrarthana-x5d 2 ชั่วโมงที่ผ่านมา +7

    හරිම ලස්සන කතාවක් ❤️

  • @wishwarandika5067
    @wishwarandika5067 ชั่วโมงที่ผ่านมา +8

    මොකද බයද සැකද මල්ලී අක්කලාගේ වෙන්න.....❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 ชั่วโมงที่ผ่านมา +47

    හරිපොද වැස්ස❤ මුද Episode එකේ ඉදන්ම
    ඇබිබැහි වෙලා බලන කටිටිය කෝ Like එකක්
    දාගෙන යන්න❤🥰 🥳

    • @chamithdulara9811
      @chamithdulara9811 3 ชั่วโมงที่ผ่านมา +2

      Ba😅

    • @AshenChandula
      @AshenChandula 2 ชั่วโมงที่ผ่านมา +2

      ALUTH TELEDRAMA EKAKDA BN😂

    • @sadunbandara-mw4ft
      @sadunbandara-mw4ft 2 ชั่วโมงที่ผ่านมา

      උබ විතරයි

  • @CHAMA_2k2
    @CHAMA_2k2 3 ชั่วโมงที่ผ่านมา +6

    මේ කතාව පිස්සුවෙන් වගේ බලන සෙට් එක කො❤🎉🎉

  • @බැසිල්-ඟ8ළ
    @බැසිල්-ඟ8ළ 3 ชั่วโมงที่ผ่านมา +15

    අක්කලා තමා හොදම කියන සෙට් එක කෝ

  • @thilakarathna75
    @thilakarathna75 3 ชั่วโมงที่ผ่านมา +19

    Pissu hedena kathawak ne. 😊❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 ชั่วโมงที่ผ่านมา +162

    කවදාවත් මෙි කතාව ටිවී එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😊

  • @IroshaPriyangani-m2u
    @IroshaPriyangani-m2u 3 ชั่วโมงที่ผ่านมา +17

    දෙවෙනි ඉනිම වගේනම් වෙන්න එපෝ take care ත් ඉවර උනා බලන්න එක්ක නැති වෙනවා එහෙම උනොත්

  • @Gihan_official
    @Gihan_official 3 ชั่วโมงที่ผ่านมา +65

    2024 A/l liyn set ek me peththt❤

  • @nipuniekanayake216
    @nipuniekanayake216 3 ชั่วโมงที่ผ่านมา +9

    පිස්සුවක් අනේ මේක ❤❤

  • @sulakshi54
    @sulakshi54 2 ชั่วโมงที่ผ่านมา +16

    ෆෝන් එකෙන් බලන අයයි පිස්සු වැටුන උනූ යි කොන් වල ගිහින් නේද 😂📌

  • @Twinky_Kawee
    @Twinky_Kawee 3 ชั่วโมงที่ผ่านมา +15

    යකො මටත් ඇඬුන 🥺😑💔

  • @priyangikaherath6648
    @priyangikaherath6648 3 ชั่วโมงที่ผ่านมา +22

    Meka live denna barida appa...😫ape gedara aththamma denne na appa tv eka balanna..😔

  • @induwaraakalanka676
    @induwaraakalanka676 2 ชั่วโมงที่ผ่านมา +7

    මෙකටනම් ඇත්තටම ආස හිතුනා ♥️

  • @denzoyt1788
    @denzoyt1788 3 ชั่วโมงที่ผ่านมา +9

    පිස්සුවක් ඇ 😊❤

  • @dilshangamage8957
    @dilshangamage8957 2 ชั่วโมงที่ผ่านมา +4

    අපි ඉස්කෝලේ යන කාලේ මෙහෙම මිස්ලා හිටියේ නෑ දෙයි හාමුදුරුවනේ 😂🙏

  • @KaviduLaksha-k5u
    @KaviduLaksha-k5u 2 ชั่วโมงที่ผ่านมา +8

    saduda venakam balagema hitiye 🥲

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 ชั่วโมงที่ผ่านมา +20

    හිරිපොද වැස්ස❤මුල් Episode එකේ ඉදන්ම
    ෆෝන් එකෙන් බලපු අය කෝ ❤😅 මන් නමි
    youtube එකට දානකල් බලන් ඉන්නේ❤😊

  • @GimhaniHimansa-j9f
    @GimhaniHimansa-j9f 3 ชั่วโมงที่ผ่านมา +21

    මන් වගේ සින්දුව ස්කිප් කරලා බලන කට්ටිය කෝ😁

  • @diludan
    @diludan 3 ชั่วโมงที่ผ่านมา +14

    මෙකනම් පිස්සුවක්

  • @ashikanchana
    @ashikanchana 50 นาทีที่ผ่านมา +4

    කව්ද හැමදාම කතාව
    පෝන් එකෙන් බලන්නේ ❤❤❤

  • @Dilani-c7j
    @Dilani-c7j 3 ชั่วโมงที่ผ่านมา +9

    Me kathawanam patta❤

  • @sha_973
    @sha_973 3 ชั่วโมงที่ผ่านมา +11

    මහී ඇඩුවා නේත 😂

  • @vxdmusic3062
    @vxdmusic3062 2 ชั่วโมงที่ผ่านมา +13

    අත්මි අක්කයි අබී අයේ යාලූ වෙනවට කැමති උන් කෝ🥺💗

  • @dilhanikaushalya2415
    @dilhanikaushalya2415 2 ชั่วโมงที่ผ่านมา +15

    මතකයි යෞවන සමින්ද්‍ර රත්නායකගේ මේ වගේ කතාවක් කියෙව්වා 😌😌😌

  • @TharinduLakshan-iz4xd
    @TharinduLakshan-iz4xd ชั่วโมงที่ผ่านมา +3

    අපෝ හිතට වදින එක දරගන්න අමාරුයි මතක් වෙත්දි පට්ටඅැ❤❤❤❤❤❤❤❤😢😮❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢

  • @SansikaAnusara
    @SansikaAnusara 3 ชั่วโมงที่ผ่านมา +8

    මන් පිස්සු වැටිලා ඉන්නෙ😊

  • @TharushaYeshan-b5i
    @TharushaYeshan-b5i 3 ชั่วโมงที่ผ่านมา +7

    ee akage lasana❤❤❤❤

  • @SitharaPraboth-hr5bx
    @SitharaPraboth-hr5bx 2 ชั่วโมงที่ผ่านมา +6

    මරු කතාව🙂

  • @DesingCk
    @DesingCk 2 ชั่วโมงที่ผ่านมา +3

    මේ කතාව වත් හුගක් අදින්නෙ නැතුව ලස්සන නිමාවක් එක්ක ඉවර කරන්න🥰✊❤️

  • @Anu19988
    @Anu19988 ชั่วโมงที่ผ่านมา +4

    ලවන් දෙරෙණන් ගෙනාව එක ඇත්ත ඒත් මහී චරිතෙ අවුරැදු 5ක් එක තැන පල් කරා. අන්තිමට මහී චරිතේ පබයෙක් ගානට දාලා මිනිස්සු අවුරැදු ගානක් ආදරේ කරපු අසෙනි මහී ආදරේ විනාශ කරා. ලවන් අයියගේ රංගන හැකියාව මේ Drama එකෙන් තමයි හරියටම එලියට ආවේ. ඒත් මහීට අපි හැමදාම ආදරෙයි❤

  • @ShaniSandu-h3z
    @ShaniSandu-h3z 3 ชั่วโมงที่ผ่านมา +8

    Lawan aiyayi athmi akkayi gelapenoo ❤

  • @SathRu-r7g
    @SathRu-r7g 3 ชั่วโมงที่ผ่านมา +10

    Me thama nadda ptan gena😊❤

  • @dhanushkaishan8824
    @dhanushkaishan8824 22 นาทีที่ผ่านมา +2

    ඇඩ් නැතුව බලන එකම කතාව මේක 🙂 අද හිතට හරිම දුකයි, ලවන් අයියා දුකෙන් 😕

  • @RoshanPriyankara-d3u
    @RoshanPriyankara-d3u 2 ชั่วโมงที่ผ่านมา +4

    Aniwarenma innawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤tv eken balala Pon ekenuth balanawa❤❤❤

  • @Kawiboy-m7u
    @Kawiboy-m7u 47 นาทีที่ผ่านมา +1

    ටිවි එකෙන් බලලා ෆෝන් එකෙනුත් බලනවා...ඒ තරම් ලස්සනයි💗

  • @udarasampath934
    @udarasampath934 3 ชั่วโมงที่ผ่านมา +7

    පොන් එකෙන් තමයි😮❤

  • @AmandaSubani
    @AmandaSubani 2 ชั่วโมงที่ผ่านมา +5

    ❤pissuwak mekanam 🎉

  • @sandeepreshmika
    @sandeepreshmika 2 ชั่วโมงที่ผ่านมา +8

    Phone eka tharam tv eka set nh😂❤

  • @malindumihisara09
    @malindumihisara09 ชั่วโมงที่ผ่านมา +3

    කතාවක් ලෙස ආතල් උනාට මේවාඇත්ත ජීවිතයේ වීනෝද නොවන බව හොදට මතක තියාගන්න....2005 පස්සෙ උන්ටකියන්න්නේ

  • @maheeprime7608
    @maheeprime7608 2 ชั่วโมงที่ผ่านมา +6

    කතාවක පිටපතකට රගපාන කොල්ලට ඒකෙ කෙල්ල සෙට් වෙනකං බලන්
    ඉන්න අපිට ලයින් උනොත් එකක් එක්කො නඩුවක් නැත්තං බඩුවක්.😅

  • @Tharushi_apsara
    @Tharushi_apsara 2 ชั่วโมงที่ผ่านมา +6

    Thawama episode 6i.Eth dan mekat abbahi wela💗🥹

  • @ThevinGunasinghe
    @ThevinGunasinghe 3 ชั่วโมงที่ผ่านมา +11

    ලවන් අයියා ඉන්න නිසා බලන අය මෙ පැත්තට❤

  • @thiwanka97
    @thiwanka97 ชั่วโมงที่ผ่านมา +4

    ඒ අඩන විදියටනම් දුක හිතුනා දෙන්නම