Bank run එකක් අවොත් ඔබේ අතේ තියෙන මිලියනට මොකද වෙන්නේ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 378

  • @RocheHolton
    @RocheHolton 2 ปีที่แล้ว +114

    I’m a Sri Lankan born and my partner is English. I completely agree about the handling of children and how we suppress their capabilities! When our children were born, I tried to wrap them up with cotton wool! Fortunately, my husband taught me about raising them responsibly! I can now see how advanced, independent and skilled my kids are compared to their Sri Lankan peers!

    • @RocheHolton
      @RocheHolton 2 ปีที่แล้ว +10

      The other aspect of this is the way we 'demand' our children to worship all elders that aren't even our family, where children are conditioned to develop a slave mentality. Whilst I do not object whatsoever for showing respect to those who deserve, is worshiping anyone and everyone is the only way? This is why our youngsters can't challenge anyone (i.e. teachers, advisors etc.) and be curious and build their confidence. Working as a lecturer in the UK, if I expect my students to just accept whatever I say, how boring and non-productive is that? How can we compete with the world, if we teach our kids to accept things as they are, purely based on someone's age!!

    • @sj197919
      @sj197919 2 ปีที่แล้ว +1

      I totally agree.

    • @kelumV
      @kelumV 2 ปีที่แล้ว +1

      @@RocheHolton extremely valid points .

    • @shammiofficial8807
      @shammiofficial8807 2 ปีที่แล้ว +1

      You must be proud to have such an intelligent husband

  • @hardinsciver5930
    @hardinsciver5930 2 ปีที่แล้ว +83

    අපි මේවා හොය හොය බලලා දැනුවත් වෙනවා,ඉගෙනගන්නවා..ඒත් එහෙම පොඩි පිරිස්නේ ඉන්නේ...අනිත් මිනිස්සු වෙනස් වෙන්න උත්සාහයක් නෑ වගේ මටනම් පේන්න තියෙන්නේ

    • @nalinchathuranga4211
      @nalinchathuranga4211 2 ปีที่แล้ว +12

      Mewa projecters wala dala gam wala minissunta pennanna oni

    • @zeus9196
      @zeus9196 2 ปีที่แล้ว

      තමන්ට පුලුවන් දේ උපරිම කරනවා එහෙම හිතමු

    • @kalanakavinda5902
      @kalanakavinda5902 7 หลายเดือนก่อน

      Oya itim ehema karala karapu pcac nane

  • @shameera5238
    @shameera5238 2 ปีที่แล้ว +39

    මේ සදහා අපි වෙන් කරන කාලයට මාර වටිනාකම් දෙනවා මේ අය...මාර වැදගත් ❤️👌

  • @DaysofDilshan
    @DaysofDilshan 2 ปีที่แล้ว +42

    great discussion. ♥♥

  • @sameera5596
    @sameera5596 2 ปีที่แล้ว +145

    මේ කතාවල් අහද්දි බය හිතෙනවා මොකද මේවා කවදාවත් ලංකාවෙ වෙන්නැති වෙයි කියලා දන්න නිසා, මොකද ඔහොම හිතන ඔයාලා අපි පොඩ්ඩයිනෙ ඉන්නෙ 😢

    • @DilshanK255
      @DilshanK255 2 ปีที่แล้ว

      😪😥

    • @goose-ir1tc
      @goose-ir1tc 2 ปีที่แล้ว +1

      @@prtygrl5077 kawda phd karala tiyenne? malinda da?

    • @cdeux3059
      @cdeux3059 2 ปีที่แล้ว

      @@prtygrl5077 මම දන්න විදියට මූ ඔසී නෙවෙයි phd එක කරේ. USA වල. ඔසී වල phd කරන්න තරම් හොඳ යුනිවසිටි අඩුයි. Futurology වලට Singapore, Indonesia හොඳයි Aussie වලට වඩා. Future science (futurology) කියන විෂයට මුල් තැන දීපු රටවල් තමයි මේ වෙනකම් ඉස්සරහටම ඇවිත් තියෙන්නේ. වෙන රටවල අනාගතේ ප්‍රෙඩික්ට් කරන්න think tanks ලා ඉන්නවා. මේ අය තමයි රටේ අනාගතේ වෙනුවෙන් ගන්න ඕන තීරන පිලිබඳ දේශපාලකයොන්ට දැනුම් දෙන්නේ. චාමර දසනායක, තිස්ස කුට්ටි, සනත් නිශාන්ත, ජොන්ස්ටන් වගේ නූගත් මිනිස්සු බැලුවම මට හිතෙන දේ තමයි බුද්ධිමත් මිනිහෙක්ට ලන්කාවෙ දේශපාලනේ දිහා බලන්නවත් විදියක් නැති එක. ඒකටම හරියන්න ලන්කාවෙ ඉන්න මහජනතාවත් බහුතරයක් නූගත්.

    • @goose-ir1tc
      @goose-ir1tc 2 ปีที่แล้ว +2

      @@laka6241 ස්තූතියි පුක දුන්නට හැබැයි උබෙන් නෙමෙ ඇහුවෙ

    • @tharindacool9263
      @tharindacool9263 ปีที่แล้ว

      @@goose-ir1tc
      8bhR

  • @Hashankp
    @Hashankp 2 ปีที่แล้ว +55

    මලින්ද අයියා දැක්කත් ඔලුව පිරෙනවා ♥️😇

    • @sampathk1212
      @sampathk1212 2 ปีที่แล้ว +4

      මේ ඉන්න SL VLOG චරිත එකක්වත් මම පෞද්ගලිකව විශ්වාස කරන්නෙ නෑ . චන්දෙ ලංවෙද්දි මේවා සජිත්ගෙ පිල්ලි බවට පත්වෙන්නේ එක දවසෙන් .... හිරුනිකාලා / චම්පිකලා SL VLOG වටේ නිතර කැරකෙන්නේ ඒකයි. මේවා ඝෝඨා ගේන්න අටවපු " 2019 වියත් මඟ " වගේම කතා පෙට්ටි ..... 🙂🙂🙂

    • @emanside3519
      @emanside3519 2 ปีที่แล้ว +1

      @@sampathk1212 මලින්ද අයියනම් ඕවට ගාවගන්නෙපා බන්

    • @emanside3519
      @emanside3519 2 ปีที่แล้ว +8

      @@sampathk1212 චන්දෙ ලංවෙද්දි සජිත්ට ලන්උනොත් අපිට මොකෝ බන් ගන්න තියන වැදගත් දේවල් ගමු සජිත්ට ලන් වෙනකොට ප්‍රතික්ෂේප කරමු එච්චරයි

    • @dushangeethanjana09_30
      @dushangeethanjana09_30 2 ปีที่แล้ว +3

      @@emanside3519 "ගන්න තියෙන දේ ගමු.."
      ඒ කතාවට මාත් එකගයි...❤️💯🔥

    • @kalanakavinda5902
      @kalanakavinda5902 7 หลายเดือนก่อน

      E unata අවුරුදු 2k gihilla th cri moda wada ne uba karnne

  • @shanithdinusha
    @shanithdinusha 2 ปีที่แล้ว +6

    මංජු 1:26:00 පටන් ගත්ත කතාවනම් මරු...ඒක පට්ට ප්‍රැක්ටිකලි කරන්න තිබ්බා...ඊළඟට රට භාරගන්න හිතාගෙන ඉන්න අයත් මේක බලන්නම වටිනවා

  • @susanplihakkara3140
    @susanplihakkara3140 2 ปีที่แล้ว +8

    විශිෂ්ඨම කතා බහක්...
    ගොඩාක් පින් ඔයගොල්ලන්ට....
    මංජු මලින්ද මේ රට දාල යන්නම් එපා...

  • @NishiWijayarathne
    @NishiWijayarathne 2 ปีที่แล้ว +16

    ඇත්තක් 100%ක්ම...අදටත් මේ දැනුත් හිතෙනවා මේ මගේ රට.දැන් හරි ගොඩ යයි කියලා...දාලා යන්න හිතෙන්නේ නැහැ මේ රට😢😢😢

    • @damitha9127
      @damitha9127 2 ปีที่แล้ว +4

      සිරාවටම දාල යන්න හිතෙන්නෙ නෑ.

  • @Voldemort-f3s
    @Voldemort-f3s 2 ปีที่แล้ว +25

    මලින්ද අයියගේ මූන දැක්කම ඒ පෝඩ්කාස්ට් එක අහලා විතරක් මදි වගේ🖤

  • @surajkalamulla
    @surajkalamulla 2 ปีที่แล้ว +6

    මලින්ද අයියා නිසා මම tax file එකක් open කරන ලෙවල් එකට ආවා ජිවිතේ සැහෙන්න හිතන විදියේ වෙනසක් ඇති වුනා

  • @AppleSriLanka
    @AppleSriLanka 2 ปีที่แล้ว +37

    රට වැටෙන එකේ බරපතළ කම ගැන කියන එක හොදයි. ඒ වගේම ඒක නවත්තන්නත් අපි මහන්සි වෙන්න ඕනෙ. 😥😥😥😥

  • @pethuchathu
    @pethuchathu 2 ปีที่แล้ว +14

    මේ වගේ සංවාද තමා ලංකාවේ පාර්ලිමේන්තුවෙත් වෙන්න ඕනි. ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. සුපිරි! මලින්ද අය්යගේ චරිතෙට මම පට්ට ආසයි.
    මේ අය අපේ දේශපාලනයේ හිටියා නම් සුපිරි!

  • @kapilasusantha83
    @kapilasusantha83 2 ปีที่แล้ว +7

    අහක දාන්න කියලා එක වචනයක් නෑ..TH-cam එකට විතරක් සිමා නොවී එළියට ඇවිත් වේගෙන් වැඩ කරන්න වෙනවා,හොඳ මොල ටික ඔක්කොම එකතු වෙලා.අපිට පුළුවන් දේ අපි උපරිම කරන්නම්..

  • @lilamanikalugampitiya5856
    @lilamanikalugampitiya5856 2 ปีที่แล้ว +10

    I was a banker and did debt restructuring way back in 1998/1999 . I adopted these methods and recovered 99.9% of the defaulted loans within a year.
    Very valuable discussion. Thanks for educating the ordinary ppl of Sri Lanka.
    I migrated to USA and now living currently in USA. I am in Child care industry and I totally agree with what you discussed how parents in SL don’t let children to explore the world.
    Good luck to the team,

  • @donperera3342
    @donperera3342 2 ปีที่แล้ว +37

    හම්මෝ මලින්ද අයියා ඇවිත්, මංජුත් ඉන්නවා . කෝපි එකක් හදාගෙන රෑ අහන්න සෙට් වෙන්න ඕනී. පුලුවන් තරම් පැය දෙක තුනකට පොඩ්කාස්ට් එක කරන්න බෲනෝ.. ආදරෙයි ...❤️😍

  • @673110410v
    @673110410v ปีที่แล้ว +1

    අතිශයින්ම වැදගත් වැඩසටහනක් ගොඩක් දේවල් ඉගනගත්තා. මංජු බෲනෝ මලින්ද ස්තුතියි. Peranting කෑල්ල හරිම වැදගත්

  • @nimeshakshan1357
    @nimeshakshan1357 2 ปีที่แล้ว +7

    මේ විගහය වටිනවා! මෙ වගේ රටේ තින ඇත්ත තත්වේ අනිත් මිඩියාත් රටට දැනුවත් කරනවනම්.

  • @Damisha
    @Damisha 2 ปีที่แล้ว +12

    පැය 1 1/2 නෙවේ දෙකක් තුනක් උනත් ඉතිං අහනවාමයි! 😍♥️

  • @roshanarj
    @roshanarj 2 ปีที่แล้ว +8

    ඉතාම වටින discussion එකක්. දන්න දේ අලුත් කරගත්තා, දන්නේ නැති දේ ඉගෙනගත්තා. විස්තර කිරීම් පැහැදිලි කිරීම් අති විශිෂ්ටයි , And thanks Bruno. You did a wonderful job by properly guiding the discussion and with limited interventions , great .

  • @subhashaniwijesooriya2929
    @subhashaniwijesooriya2929 2 ปีที่แล้ว +13

    I was following singularity sri lanka and slvlog for close to a year now. During this period as I understood Manju Nishshanka explained the best possible vision for our country, where no other political leader or a president has ever done yet for us. Although there will be challenges with our fellow citizens habits, it can be rectified over a period with correct implementation and forcing law and order.Hope people understand the value of Manju's proposal for our countries progress to come out of this current mess, and support it.
    Jagath Wijesooriya

  • @namalperera5055
    @namalperera5055 2 ปีที่แล้ว +4

    පුතාලා අපේ රටට සේවයක් කරන්න. පුලුවන්නම් ඡන්දය ඉල්ලන්න. Inna මෝඩ කාලාකණ්ණි pannamu. ඔබ සැමට ජයවේවා !👍❤

  • @smith4591
    @smith4591 2 ปีที่แล้ว +3

    මම විශ්වාස කරනවා රජයක් කොයි වෙලාවකවත් බිස්නස් කරන්න යන්න ඕනි නෑ. රජයකට ඊව වඩා දේවල් තියනවා කරන්න. රජය කරන්න ඕනි ව්‍යාපාර මිනිස්සුන්ට කරන්න දීලා ඒකෙන් බදු අයකරගන්න එක. එතකොට කොයිවෙලාවකවත් රජය පාඩු ලබන්නේ නෑ. සමහර ආයතන (දෙපාර්තමේන්තු) අද්‍ය්‍යපන, සෞක්‍ය වගේ ඒවා ලාභ අරමුණු කරගෙන නෙවේ පවතින්නේ. එහෙම ඒවා රජය සතුව තියාගත්තට කමක් නෑ. ඒ ඇරෙන්න අනික් ඒවා රජය තමන්ගේ ග්‍රහණයෙන් නිදහස් කරන්න ඕනි. ඒ කියන්නේ පුද්ගලීකරණය කරනවා කියලා ඡන්දෙට වැඩිම ගාන දෙන ව්‍යාපාරික යාලුවාට විකුණනවා කියන එක නෙවේ. ඒ ආයතන පබ්ලික් කම්පැනි කරලා කොටස් වෙලද පොලට දාන්න ඕනි. එතකොට දේශීය, විදේශීය ආයෝජකයන්ට පුලුවන් ඒවාගේ ඉන්වෙස්ට් කරන්න. රජයටත් ඕනි නම් යම් ප්‍රමාණයක කොටස් තම්න් සතුව තියාගන්න පුලුවන් රජයේ විගණණයට නතු කරන්න පුලුවන් වෙන විදියට.

  • @suranja4908
    @suranja4908 2 ปีที่แล้ว +9

    මලින්ද අයියා මන්ජු අයියා සුපිරි බුලට් දෙකක් 😍😎

  • @mmsindrajith8148
    @mmsindrajith8148 2 ปีที่แล้ว +26

    මට ජවිපෙ සම්බන්ධව ප්‍රධාන ගැටලුවක් තියෙනවා.....ඒ තමයි මේ තරං updated උගත්තු ඒ තුල නොමැති වීම.....
    හදුන්නෙත්තිට විතරයි යම් මට්ටමකට මෙවැනි දැනුමක් තියෙන්නෙ.....
    ඒත් මෙයාල ඉන්නෙ ඊට වඩා ගොඩක් ඉහලින්.....
    අනුරනං ගිරව වගේ හැමදාම කියන්නෙ එකම දේනෙ.....ඒව අහලම එපාවෙලා....මෙවැනි
    අය npp එකට ගන්ඩ හැකිනම් ඒක ලොකු ජයග්‍රහණයක්.....

    • @denukadissanayaka5514
      @denukadissanayaka5514 2 ปีที่แล้ว +6

      මෙ ගොල්ලො හිරුනිකා එක්ක නැගිටල රට බෙරගන්න හදන්නෙ 😅🤣🤣

    • @mmsindrajith8148
      @mmsindrajith8148 2 ปีที่แล้ว +2

      @@denukadissanayaka5514
      මම හිතන් නෑ මෙයාලව එහෙම ලාබෙට ගන්ඩ පුලුවං වෙයි කියල......

    • @ratnasirigunawardena30
      @ratnasirigunawardena30 2 ปีที่แล้ว +4

      Answer to first question is listen to Chaturanga Abysinha (more...), 65 % of University professors are with NPP. Anwer to second: If you are honest, listen Anura speech given to Tourist industries, he is always talking about smaller and efficient government. AKD plan is to do economic expansion and not expand government. Listen to content of AKD and Sajith, you will see big contrast. Will keep the conversation, Thank you for your concerns.

    • @maheshgunawardana9599
      @maheshgunawardana9599 2 ปีที่แล้ว +4

      එහෙම අය ඒ ඒ විෂයන් වලට අදාළ කමිටුවල ඉන්නවා . ආර්ථිකය ගැන Npp ආර්ථිකය කමිටුවේ ඒ සම්බන්ධ ප්‍රවීනයන් ඉන්නවා

    • @sampathk1212
      @sampathk1212 2 ปีที่แล้ว

      SL vlog is full of plain actors and most probably paid by SJB or other corrupt looting party to divide the floating votes and give power back to the the two looting parties. These guys will disappear just after the election .... Thats why they always criticize JVP and never criticize " Kudu Hirunika " ))

  • @ravindulakshan6564
    @ravindulakshan6564 2 ปีที่แล้ว +3

    හැමෝගෙම වටින හොඳ අදහස් තියෙනව එත් රටේ පාලනයට අදහස් යොමු කරන්නෙ යොමු වෙන්නෙ අතේ ඇගිලි ගානටත් අඩු පිරිසකගෙන් විතරයි , මේක වෙනසක් උනොත් මන් හිතන විදිහට රටටත් හොදක් වෙයි

  • @ushanjayasundara2531
    @ushanjayasundara2531 2 ปีที่แล้ว +15

    සුපිරි program එකක්.පුලුවන් නම් හර්ශද සිල්වා,හදුන්නෙත්ති,වගේ පොලිටීශියන් කෙනෙකුත් මේ සාකච්ඡාවට එකතුකරගන්න.එතකොට මෙම අදහස් ප්‍රායෝගිකව implement කරන්න පුලුවන් විදිය හා ඒ අය කොච්චර දැනුවත් ද කියල අපිට බලා ගන්න පුලුවන්

    • @ksampatha
      @ksampatha 2 ปีที่แล้ว +1

      Of course. We suggest you.

    • @sachirakalhara4835
      @sachirakalhara4835 2 ปีที่แล้ว +4

      මොන චාටර් වැඩක් ද ඒක.. ගූ politicians ගෙන්නලා මේක චා කරගන්න ඕන නෑ

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 2 ปีที่แล้ว

      @@sachirakalhara4835 හදුන්නෙත්ති ගූ
      පොලිටික්ස් ද කරන්නෙ

  • @lasitha67
    @lasitha67 2 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳ මෙහෙවරක්. මල්ලි.. දේශපාලඥයන් හදන්න පෙර, අපේ රටේ මිනිසුන්ගේ මොළ ගෙඩි ටික සුද්ද කරන්න අවශ්‍යයි. මේ,, අපේ රට ගොඩ ගන්න තියෙන අවසානම අවස්ථාවයි. ඔබල සියලු දෙනාටම ජය හා ශක්තිය.

  • @amila_pathirana
    @amila_pathirana 2 ปีที่แล้ว +10

    බලන්න කලින් comment කරන්නේ, කවද්ද මලින්ද අයියා ඉන්න ඊළඟ පොඩ්කාස්ට් දවස?

  • @geethanuruddhagajanayake13
    @geethanuruddhagajanayake13 2 ปีที่แล้ว +2

    මම ආසම සංවාදයක් හැමදාම, මලින්ද අයියා ඉන්න එකක් කවද්ද එන්නේ කියල බලන් ඉන්නේ.... මම පෞද්ගලිකව ආසම චරිතයක් දවසක් හම්බෙලා ටික වෙලාවක් කතා කරන්න අවස්ථාවක් ලැබෙනකම් බලන් ඉන්නේ...

  • @ishanmannan7833
    @ishanmannan7833 2 ปีที่แล้ว +32

    The time invested in watching your videos can be more valuable than being in a University lecture hall. I am proud of you guys Manju, Bruno, Malinda and team. Living in Australia I vouch for Malinda’s experiences of parenting here. I had to watch this video in 4 goes given the busy weekend schedule. One good outcome is it’s become addictive now. Best wishes 🙏🙏

    • @AppleSriLanka
      @AppleSriLanka 2 ปีที่แล้ว +1

      You can set the playback speed to 2X, and still very clear to understand. U can save half of the time. 🙂🙂

    • @ishanmannan7833
      @ishanmannan7833 2 ปีที่แล้ว

      @@AppleSriLanka thank you, will try it out 👍

  • @manoribopitiya2744
    @manoribopitiya2744 2 ปีที่แล้ว +2

    ඇත්ත මම පදිංච් රටෙ ගෙයක් ගන්න වැඩ කරන pay sheet ටකක් අතේ ඉතුරු කරන් ඇති මුදල විතරයි අවශ්‍යය. එකටලංකාවෙ

  • @melakaamanthakumara6143
    @melakaamanthakumara6143 2 ปีที่แล้ว +18

    මලින්ද අයියා ඉනවා කියන්නෙ එ podcast එක ගැන කියන්න වචන නැති තරම් සුපිරි....🥰

    • @sampathk1212
      @sampathk1212 2 ปีที่แล้ว

      මේ ඉන්න SL VLOG චරිත එකක්වත් මම පෞද්ගලිකව විශ්වාස කරන්නෙ නෑ . චන්දෙ ලංවෙද්දි මේවා සජිත්ගෙ පිල්ලි බවට පත්වෙන්නේ එක දවසෙන් .... හිරුනිකාලා / චම්පිකලා SL VLOG වටේ නිතර කැරකෙන්නේ ඒකයි. මේවා ඝෝඨා ගේන්න අටවපු " 2019 වියත් මඟ " වගේම කතා පෙට්ටි ..... 🙂🙂🙂

  • @SandhyaNissanka
    @SandhyaNissanka 2 ปีที่แล้ว

    අපිත් පැය 11/2 ඇහුවා... සතුටුයි අළුත් දේවල් බොහෝ දැනගත්තා.ස්තුතියි ඔබ තිදෙනාටම...මංජු...මලින්ද..සහ බෲනෝ

  • @chandraniroslin6476
    @chandraniroslin6476 2 ปีที่แล้ว +3

    බොහෝ ම දැනුවත් කිරිම ට ස්තුති . සැමට .

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 2 ปีที่แล้ว +5

    මලින්ද අයියා ගැම්මක් තමයි 🤍🤍🤍
    අපි මේක කොහොමහරි වෙනස්කරමු
    කොහොම හරි මිනිස්සුන්ව දැනුවත් කරමු 🫡

  • @poornakaushalya4176
    @poornakaushalya4176 2 ปีที่แล้ว +1

    මාරම වටින වීඩියෝ එකක්, තරුණ පරම්පරාව අනිවාර්යයෙන්ම බැලිය යුතුම වීඩියෝ එකක්♥️. ඇඟ හිරිවැටෙන කතාබහක්💔

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 2 ปีที่แล้ว +3

    අපේ රට හදන්න බෑ කියන එක මන් විස්වාස කරන්නේ නෑ මේ මිනිස්සු කියන දේවත් අහනවනම් අපේ බලයේ ඉන්න උන්.එක්කෝ මේ දැනුම තියෙන අයට මේ රට කරගෙන යන්න දෙන්න ඕනි.නැත්නම් මේ මිනිස්සුන්ගේ උපදෙස් ගන්න ඕනි.ඔන්න රනිල්ට පුලුවන් ඕනිනම් දිගටම බලේ ඉන්න.මේ මිනිස්සු කියන දේවල් කරන්න ගත්තොත්.ආයේ වරදින්නේ නෑ

  • @normamatkin5882
    @normamatkin5882 2 ปีที่แล้ว +27

    Manju and Malinda, I am very proud to see SriLankans of your nature (educated, having a big shoulder on your back, brave, bold and fearless). Clearly this is not the platform you two Sons should be instead in the parliament, sadly we have the old haggard braindead bustards there. People take a closer look at these Sons of our Lanka and ensure that they represent the country not on social media. Yes, I am someone who look forward to your videos and discussions hence there is no age barrier to educate yourself when you understand that you don't pocess enough knowledge on same. Parliament don't be ashamed at least to watch these and gain some knowledge.

  • @vijithn9104
    @vijithn9104 2 ปีที่แล้ว

    ඉතා වැදගත් සාකච්ඡාවක් .
    මේවාට අමතරව විභාග ප්‍රතිඵල ප්‍රමාද වීම පිළිබඳ වත් සාකච්ඡාවක් කරන්න.
    ගුරුවරුන් දින 10ක් දින 14ක් වගේ ඇතුලත උත්තර පත්‍ර සියල්ල බලලා මාක් ෂීට් වලත් ලකුණු එන්ටර් කරනවා .
    නමුත් විභාග දෙපාර්තමේන්තුවේ මාස 06 ක් විතර තියාගෙන ඉන්නවා .
    මේක රටක් හැටියට විශාල අපරාධයක් .
    ඒක නිසා මේක හොඳට අධ්‍යයනය කරලා වැඩ සටහනේදී සාකච්ඡාවට ගන්න .

  • @chan400
    @chan400 2 ปีที่แล้ว +16

    නියමයි!
    මට ලඟදි, crony capitalism ට වඩා හොඳ වචනයක් ඇහුන, crony feudalism.
    ගජමිතුරු වැඩවසම් ක්‍රමය.

  • @oshansrishalinda8334
    @oshansrishalinda8334 2 ปีที่แล้ว +3

    මේ ඩබල ඉන්නවනම්…දවස් ගාණක් හරි අහන් හිටියහැකි😊❤

  • @akilaweerathunga
    @akilaweerathunga 2 ปีที่แล้ว +4

    Podcast එකේ අන්තිම ටික BOoom 🔥❤️

  • @dishithasihilal9365
    @dishithasihilal9365 2 ปีที่แล้ว +15

    This is great concept. We need more and more social activists come to the platforms like this and make us informed. Wish you all the best guys..

  • @prasadsanjeewa3951
    @prasadsanjeewa3951 2 ปีที่แล้ว

    ඔයාලගේ හැම වැඩසටහනක්ම බලනවා අහනව අතිවිශිෂ්ඨයි. ඇත්තටම බෲනෝ වැඩසටහන අතරතුර දකින්න තියන ගොඩක් හොඳයි. සුබ පතනවා.❤️❤️

  • @shehancroos305
    @shehancroos305 2 ปีที่แล้ว

    1 and half interview එකක් film ekaktath වැඩියෙ කුතුහලයකින් බලන් හිටපු first time ,,,, නදාගන්න යද්දි නිකමට වගේ play කලේ Malinda ඉන්න නිසා ,,, Super ❤

  • @hemaliweerasekara2505
    @hemaliweerasekara2505 2 ปีที่แล้ว +3

    ඇත්තටම ඉතා වටිනා සංවාදයක් . ඒත් අපේ රටේ බහුතරයක් ජනතාව තවම ඉන්නේ දේශපාලනිකව, ආර්තිකව , සංස්කෘතිකව මෙන්ම තාක්ෂණනිකව ඉතාමත් ප්‍රාථමික දැනුම් මට්ටමක. ඉතින් මේ media platform එක හසුවන්න දන්නේත් මට දැනෙන විදිහට ලංකාවේ young generation එකෙනුත් එක්තරා කොටසකට පමණයි . මට දැනෙන්නේ අපි මුලින්ම මේ රටේ දේශපාලන system cheng එකක් කල යුතුමයි. ඒ එක්කම රටේ අද්‍යාපනයට , විශේෂයෙන් තාක්ෂණික අද්‍යාපනය කඩිනමින් දියුණු කර අවසන් ග්‍රාමීය තරුණයාටද ලෝකයත් එක්ක ගනුදෙනුව සකසා දිය යුතුයි .

  • @gayandissanayake2223
    @gayandissanayake2223 2 ปีที่แล้ว +3

    This type of discussions are more important to develop our country

  • @buddhimalramanayaka
    @buddhimalramanayaka 2 ปีที่แล้ว +1

    1:05:06 අර vacuum seal කරලා කබඩ් එකේ තියෙන ටික එතකොට 😅

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින දැනුවත් කිරීම් ගොඩක්... thank you හැමෝටම ❤❤👌👌

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 2 ปีที่แล้ว +1

    Social media is watched by 5 percent of the Srilankan public and doesn't reach many. I too had been following your channel from the inception and love and share with friends.best wishes to you all

  • @yasithaherath5786
    @yasithaherath5786 2 ปีที่แล้ว +3

    Yeah well, today i cried watching this episode I literally cried. I am also a digital nomad but I am also a lecturer in an institute that tries to make our srilanka beautiful by educating our young crowd. I feel what you are implying. Our mother country only have three of four months to live after that we will or we can leave this country but what will happen to our young ones. We may leave behind a future elon mask to rot in this country. I mean we people have to get together now, We have to start a smart aragalaya not with sanding bill boards not with shouting but with our smart minds.

  • @visakajayasundera7597
    @visakajayasundera7597 2 ปีที่แล้ว +1

    Happy to see these two expertise. Manju and Malinda.credict goes to Bruno..love it

  • @walteredwards9432
    @walteredwards9432 2 ปีที่แล้ว

    සහතික ඇත්ත. මේ රටේ නීතියක් අනුව ක්‍රියාත්මක වෙනවා වගේම දේශපාලණය ආර්තිකයට අනුගත වෙලා නැහැ.

  • @kumaragunasinghe9454
    @kumaragunasinghe9454 2 ปีที่แล้ว +3

    A very important eye-opening discussion

  • @mastersl3524
    @mastersl3524 2 ปีที่แล้ว +8

    I would be very much excited if you could bring someone responsible from the side of the government or involved in government works and conduct a podcast like this with this two. That will be a blast. Also our institute in Sri Lanka has the Face recognition to track the attendance.

    • @karunadasahaputantri5674
      @karunadasahaputantri5674 2 ปีที่แล้ว

      I don't think any responsible politician would come for an open debate as suggested by you. This is Sri Lanka bro.They prefer to be silent & rob because they know for sure that no government would probe their misdeeds.

    • @udanigunarathne6693
      @udanigunarathne6693 ปีที่แล้ว

      Good request… only problem, is there any government personal who would take thé responsibility

  • @inokaperera2531
    @inokaperera2531 2 ปีที่แล้ว +2

    Very good conversation. Learnt a lot from both. We are so blessed have you both. You both should be in our parliament. But very sadly our citizens are not educated as such

  • @walteredwards9432
    @walteredwards9432 ปีที่แล้ว

    රටේ දිශානුතිය වෙනස්කර ගන්න නම් මේ අයයි බලයට ගෙනඑන්න ඕනේ.
    ජනතාවගේ බුද්ධිය පහල වේවා !

  • @Gmnks91
    @Gmnks91 2 ปีที่แล้ว

    නිර්පාක්ශික සියලු දෙනා එකතු වෙලා අලුත් රටක් හදමු නිල් රතු කොල පොහොට්ටු ඔක්කොම එකයි රටට ඕනි මේ system එක change කරන බල වේගයක් එක පාර බලය ලැබෙන්නෙ නැති වෙයි අවුරුදු 10කින් හෝ මේ රටෙ ජනතාව හරි පාරට ගන්න පුලුවන් බලවේගයක් ..පුද්ගලයකු කේන්ද්‍ර නොවූ ප්‍රෙතිපත්ති මත දුවන පක්ශයක් රටට ඕන

  • @NaDeeshaRajakarunaratne
    @NaDeeshaRajakarunaratne 2 ปีที่แล้ว +2

    Amazing Discussion.. Thank you Malinda, Manju and Bruno ❤️.. We need more content like this

    • @sampathk1212
      @sampathk1212 2 ปีที่แล้ว +1

      😂 They are just actors and most probably paid by SJB or other corrupt looting party to divide the floating votes and give power back to the the two looting parties. These guys will disappear just after the election .... Thats why they always criticize JVP and never criticize " Kudu Hirunika " ))

    • @PahanBandara19
      @PahanBandara19 2 ปีที่แล้ว

      twitter guy!!!

  • @shanthikrishnan9967
    @shanthikrishnan9967 2 ปีที่แล้ว +4

    Good discussion 👍 keep it up👍

  • @nilmaneltk
    @nilmaneltk ปีที่แล้ว

    Please do more and more programs like this because it matters to diversify our thinking patterns to various progressive paths. Bruno, I just want to mention that you are not simply a program director, but an able Economist too.
    Good luck!

  • @rukshank
    @rukshank 2 ปีที่แล้ว +1

    හරිම වටින සංවාදයක් 🎉

  • @dasitharuwanpathirana4857
    @dasitharuwanpathirana4857 2 ปีที่แล้ว +1

    Thank you for educating us. You guys are awesome ❤️

  • @kingwilly2311
    @kingwilly2311 2 ปีที่แล้ว +1

    1.22.00 වෙනි විනාඩ්යේදී කියන අප්රෙල් 12 රට default කිරීම වැරදී කීම සම්බන්දයෙන් මංජු කියන Government to Government ණය ගැනීමට තිබුනයි කියන කථාව සමග කොහෙත්ම එකග නැත.(එ දවස් වල රටේ තත්වෙ මතක නැද්ද ) ඒ වෙලාවේ ණය දීමට කිසිම රටක් ඉදිරිපත් උනේ නැහැ. ඒ option එක කපුටා try කරා. එක බැරි හින්දා තමයි චිනෙන් පවිච්වී කරන්න බැරි swap අරන් බිලියන 1.5 සංචිත තියනවා කියල කබ්රාල් බොරු කිවුවෙ.
    IMF එක හරහ මේ වෙන්නෙ රටේ දීර්ග කාලිනව සිදු වෙලාතිබුන වැරදි නිවැරදි වීමයි. ඒ නිවැරදි වීම 2024 පස්සෙ PORT CITY එකේ බැංකු operate වෙන්න පටන් ගත්තට පස්සෙ රටේ ඇතිවීමට නියමිත පුනරුදයට අත්යාවස්යම ක්‍රියා වලියක්. මේ වෙලාවේ තිත්ත බෙහෙත් බොන්නම වෙනවා. 😁😁😁

    • @dmgpodi3031
      @dmgpodi3031 2 ปีที่แล้ว

      Definitely karanna ona hodama dena tamai a welawe kale meyala hitanne G to G loan gannawa qyanne kaden badu gannawa wage kiyala oka tamai theory practical athara wenasa eliye edan godak dewal.qyanna puluwan bt owa business field ake karanna be

  • @TheDiliboy
    @TheDiliboy 2 ปีที่แล้ว +4

    Good discussion. But it kind of feels like an echo chamber sometimes. Better if you can bring someone smart from the other side of the aisle and have a debate kind of a discussion. it will bring more viewership as well. Otherwise everyone just always agrees and it becomes one dimensional.

    • @SriLankanStuff
      @SriLankanStuff 2 ปีที่แล้ว +1

      True. I suggested that too earlier. Want people who have different opinions and POVs

  • @naleerm1752
    @naleerm1752 ปีที่แล้ว

    As an undergraduate love to learn about current situation specially from you guys🎈

  • @vishvashakthi
    @vishvashakthi 2 ปีที่แล้ว

    මේකේ ක්ලිප්ස් කපලා ස්ටෝරීස්, ශෝට්ස් දාන්න..වැදගත්.

  • @chamichami5989
    @chamichami5989 2 ปีที่แล้ว +3

    ප්‍රදෙශීය සභා, නගරසභා ගැනත් කතා කරන්නකෝ. මේවා අපිට ඔනීමද..

  • @akalankaskapuwella8227
    @akalankaskapuwella8227 2 ปีที่แล้ว +2

    නියමයි....

  • @sllucky7788
    @sllucky7788 2 ปีที่แล้ว +1

    මලින්ද අයියා ආවා කියන්නේ ගැම්මක් තමා❤😮

  • @kasunpramodya5993
    @kasunpramodya5993 2 ปีที่แล้ว +1

    අපිට බැයිද චන්දෙ ලංවෙද්දෙ මේ video වයිරල් කරල අපේ වැඩිහිටි පරම්පාරවටත් මේව අහන්න දෙන්න අමාරුවෙං හරි මේ ගේම ගහ ගත්තොත් මගේ රට සුර පුරයක් කරන්න පුලුවං
    Tv චැනල් ටිකත් ගේමට බැස්සනම් වැඩේ ගොඩ 😎

  • @risonrandiw2006
    @risonrandiw2006 3 หลายเดือนก่อน

    Exactly, really good points made!

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 2 ปีที่แล้ว

    මෙම සාකච්චාවෙ 1.27පැයට මන්ජු ඉදිරිපත්කල විදේශීය රැකියා කරන ඩොලර් ආයෝජකයන්ගෙන් අරමුදල් රැස්කරන විදියට මුන් කැමති නැහැ මොකද මුන්ට ඒ ආයෝජකයන්ගෙන් කොමිස් ගරන්නත් බැහැ ආදායම් නැති පුස් වැඩවලට මුදල් ඉල්ලන්නත් බැහැ. ලාබ පෙන්විය යුතුමයි. එහෙම නොකලොත් දේශපාලනිකව මුන් වල පල්ලට යනවා. එවැනි වැඩ මුන්ට අරහං. මීට පෙර ඉන්දන සැපයීමට මෙවැනිම යෝජනාවක් ඔබ ඉදිරිපත් කලා. මුන් කලේ එම වැදගත් අදහස අවබාවිත කිරීමයි. මහ පවුලට කිට්ටු හොර ගෑනියෙක් ඉස්සරහට දාල කලු සල්ලි තියෙනවුන් රවටලා ලොකු වංචාවක් කලා.දැන් මහ එකා පාරලිමෙන්තුවෙම කියනව හොරැ අල්ලනව කියන අය කරන්න බැරි ප්‍රලාප කියනව කියලා. පුදුම රටක් මේක.

  • @silenttraveler2911
    @silenttraveler2911 2 ปีที่แล้ว +1

    මලින්දට නිදහසේ කතා කරගෙන යන්න දෙනවා නම් වටිනවා

  • @buddhikakasun396
    @buddhikakasun396 2 ปีที่แล้ว +2

    අද හොඳයි කාගෙවත් කථාවට බධා උනේ නෑ..👍

  • @gaminigamage4414
    @gaminigamage4414 2 ปีที่แล้ว +1

    influentially motivative and affirmatively influential with many foods for thoughts! The best one from the trio and earnestly request more on the line with flexible avenues authentic scenarios! Congratulations MMB, The Trio!

  • @madushanikumari4014
    @madushanikumari4014 2 ปีที่แล้ว

    Lankawe deshapalanayata gihin inn mee harak tikata hena gahila me wage mola tikakta rate palanaya yanakam lankawa ekathana...naki hampadayo tika deiyane kiyala marila palako a wage kalakanni marenneth na lesiyen....baya hithenwa me katha ahaddi attatma

  • @vf3236
    @vf3236 2 ปีที่แล้ว

    Lankawe mata danena widiyata hodama (Janthakaranaya) Pudgaleekarana karapu hodama ayatanaya Sri Lanka Telecom PLC 1997. 51% Anduwata + 49% wenath ayathanayakata. Kohomahari sewakayanthath 10% shares dunna Government wenna athi. Mama dakka widiyata ema ayatanaye sarthakathwayata hethu une NTT japan wani ayathanayakata dunna eka. Passe wena aya athata eka giya , eth e welawe dapu strong foundation eka nisa shake une naha. Tikak study karanna watinawa kiyala hitenawa.

  • @ranganasampath5164
    @ranganasampath5164 2 ปีที่แล้ว +3

    ඔයලා ඔතැනට ගේන්න ඕන තව චරිතයක් ඉන්නවා Madujith Sagara කියලා. ඔයාලා එතුමව දන්නේ නැතිනම් පැතුම් කර්නර් ගෙන් අහන්න මධුජිත් කියන්නේ කවුද කියලා. මලින්ද අය්යා වගේම අතිශය වැඩ්ඩෙක්. හැකිනම් ගෙන්වාගන්න.

    • @wasanaadilrukshi9764
      @wasanaadilrukshi9764 2 ปีที่แล้ว

      අන්න කරන්න පුළුවන් නම් වැඩක්. පට්ටම මොළය්ක් මධුජිත් කිය්න්නේ. But politics ගාවගන්නේ නැතිව technical දේවල් ගැන කතා කරන්න එයා එක්ක

  • @freedomlovelylife7855
    @freedomlovelylife7855 2 ปีที่แล้ว +4

    අයියා.... මලින්ද අයියාගේන් අහන්නකො අගාවුඩ් ආයොජනය ගැන අදහසක්.. අනිවාර්යෙන් මෙ ප්‍ර්‍රස්නය අහන්න අයියා...

  • @CGLetsPlay
    @CGLetsPlay 2 ปีที่แล้ว

    1:03:31 💯

  • @sj197919
    @sj197919 2 ปีที่แล้ว +1

    Great discussion, I was listening to it while commuting to work. If we are to come out of this rut the key is educating our young generation. If we can incorporate these type discussions in the mainstream education system, that would be ideal.

  • @bathiyawickramage3982
    @bathiyawickramage3982 2 ปีที่แล้ว +1

    37:00 JVP එකම කතාව ගැන මට දෙයක් කියන්න හිතුනා.
    හරියටබැලුවොත් රැස්වීමකට ඇවිල්ල කාලය වැය කරන්න පුලුවන් smart විදිහට internet හසුරවන අය නෙමෙයි. රැස්වීමෙන් ම ඒ කතාව අහන අය. එයාලට pre recorded youtube video බලන්නෙ නෑ.
    තව දෙයක් තමයි ලංකාව ග්‍රාමීය දේශපාලනය තියෙන්නෙ ඒ වගෙ තැනක. නැතුව smart විදිහට internet search කරල දැනුවත් වෙන සාමාජ මට්ටමක් නෙමෙයි. ඉතින් මේ constructive criticize එක යතාර්ථවාදී (Realisitc) නෑ.

  • @deeshansandeepa5535
    @deeshansandeepa5535 2 ปีที่แล้ว

    Much worthy discussion. Thank you all.

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 2 ปีที่แล้ว

    Oba sema rata wenuwen darana uthsahayata jaya wewa 🙏 ape rate moda janathawata ekama kathawa hemadama kiyala pehedila karanna ona ada kiuwama heta mathaka ne. nethnam okun ayeth horunta rewatenawa

  • @new2380
    @new2380 2 ปีที่แล้ว +4

    ONMAXDT පිරමීඩ වංචාව ගැන කතා කරන්න ගම් වල ඉන්න මිනිස්සු මෙයාලා ට්‍රාගට් කරලා කරන්නේ

  • @harshanaudayanga1090
    @harshanaudayanga1090 2 ปีที่แล้ว

    POD TALKS kalawa wenas kerala maas media walatath bokarapu supiri wadak Kohoma unath anthimata kiyanne apima misak meka godadanna kawuruwath enna.

  • @priyanwimalaratne5337
    @priyanwimalaratne5337 2 ปีที่แล้ว

    Could listen to the end and there were some interesting ideas. The problem is that We can't grow as a country unless individuals inside country grow individually. Because country is make of them. Anyway those who are good always get good wherever they live.

  • @PrebComputers
    @PrebComputers 2 ปีที่แล้ว +1

    Great conversation. please continue 😍

  • @hasankadenipitiya2746
    @hasankadenipitiya2746 2 ปีที่แล้ว +3

    මේ වගේ අයට 2.50 tv chanal චාන්ස් දෙන්නෑ....

  • @chamindudissanayake
    @chamindudissanayake 2 ปีที่แล้ว

    thank you very much for the conversation !!

  • @shanakadevinda632
    @shanakadevinda632 2 ปีที่แล้ว +1

    දැනුම තියෙන අය ලංකාවේ ඕන තරම් ඉන්නවා. කොහොමහරි මේ සිස්ටම් එක වෙනස් කරමු

    • @sampathk1212
      @sampathk1212 2 ปีที่แล้ว +1

      නෑ , මෙයාල මේ කරන්නේ රඟපෑමක්. චන්දෙ ඉවර උන ගමන් මෙයාල අතුරුදන් වෙනවා. පාවෙන චන්ද කඩන ප්‍රධාන හොර පක්ශ දෙකේ ව්‍යාපෘති මේවා. විමල් වීරවන්ශ උනත් දැන් කරන්නෙ මේ වැඩේමනේ. (බොරුවට ආන්ඩුවට බනිමින් පාවෙන චන්ද කඩා වෙන්කර ගැනීම ) ඒත් මම හිතන්නෙ නෑ මෙයාල මහින්දට සම්බන්ද ඇති කියලා, මෙහෙම දෙයක් කලොත් කරන්නෙ බැසිල් / එහෙම නැත්නම් ස.ජ.බෙ....

  • @desmondwimalasooriya1116
    @desmondwimalasooriya1116 ปีที่แล้ว

    පාලකයා දූෂිතයකු නොවූ පමණින් හෝ හොරෙකු නොවූ පමණින් රටක් සංවර්ධනය කරා ගෙන යා නොහැක. රටක් සංවර්ධනය කරා ගෙන යා හැක්කේ විද්‍යාව, ධනවාදය, වෙළඳාම් සහ ගෝලිකරණය රට තුළ ශක්තිමත් කිරීමෙන් පමණකි. ඒ හැර ලෝකේ කිසිම රටක් සංවර්ධනය කරා ළගා නුවූයේය

  • @deshan.caldera
    @deshan.caldera 2 ปีที่แล้ว

    Most valuable discussion in Sri Lanka.

  • @wags3489
    @wags3489 2 ปีที่แล้ว

    ලාභ ලබන ආයතන විකුණනවා කියන එක මට හිතෙන හැටියට රජය පැත්තෙන් මේ වෙලාවේ තියෙන විදේශ විනිමය අර්බුදයත් සමඟ විදේශ රටවලට විදේශ ආයෝජන සඳහා විවෘත කරනවා නම් එතරම් ගැටලුවක් නැත ගැටලුවක් තිබුණත් එයට විකල්පයක් නොමැත අපි කැමැති වුණත් අකැමැති වුණත් ඩොලර් බිලියන 55 ක් අපි ණය වෙලා ඉවරයි

  • @scanurasiri1
    @scanurasiri1 2 ปีที่แล้ว

    Good one Bruno
    Thanks for Manju and Nalin

  • @Xbzjnrzhk6619
    @Xbzjnrzhk6619 2 ปีที่แล้ว

    ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා thanks 🤟💪

  • @funomega4293
    @funomega4293 2 ปีที่แล้ว +1

    උගතුන් නිහඬව සිටින තාක්කල් නූගතුන් වැඩ පෙන්නයි..

  • @chandraweerasinghe8416
    @chandraweerasinghe8416 2 ปีที่แล้ว

    I really appreciate your discussion. In parenting section, I am bit reluctant to agree with let the children merge in the current society with no guidance. as you all aware about the status of the current society.