පූජ්‍ය නෙල්ලිවල විමලජෝති නාහිමිපාණන් වහන්සේ ආදාහන පූජෝත්සවය සම්පූර්ණයෙන්ම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • රත්නපුර ඕපනායක සිරි විජයාරාමය හා පෑළියගොඩ ශ්‍රී නිග්‍රෝධාරමය යන උභය විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වජිරවංස පාර්ශවයේ ශ්‍රීමත්
    මහානායක පූජනීය නෙල්ලිවල විමලජෝති නාහිමිපාණන් වහන්සේ අවුරුදු 102 ආයු වින්දනය කොට 2024.06 12 වන දින අපවත් වී වදාළහ.
    උන්වහන්සේගේ ආදාහන පුජෝත්සවය 15 වන දින අද සෙනසුරාදා ඕපනායක විද්‍යාකර මහා විද්‍යාලයේ ක්‍රිඩා පිටියේදි පැවැත්විනි.
    මහ සංඝරත්නයේ විශාල පිරිසක් පැමිණ සිටියහ.තවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී වලේබොඩ,තලතා අතුකෝරාල,මුදිතා ද සොයිසා යන මන්ත්‍රීවරුන් සහභාගිවුහ.ආදාහන පුජෝත්සවය සදහා ගිහී පැවදි විශාල පිරිසක් සහභාගිවී සිටියාය.
    අමරපුර මහා නිකායේ වැඩ බලන උත්තරීතර මහා නායක, අමරපුර සංඝ සභාවේ සභාපති දර්ශනපති අති පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මුර්ති මහා නාහිමියන් හා පැල්මඩුල්ල රාජමහා විහාරාධිපති සහ ශ්‍රි පාදස්ථාණාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් අනුශාසනය සිදු කල.

ความคิดเห็น • 1