මල පැනපු නාරම්මල | sudaa studio |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 1.6K

  • @nelukumare
    @nelukumare หลายเดือนก่อน +268

    අනුර කියන අයට මගේ හදපිරී ස්තූතිය 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @janinduwanindu49
    @janinduwanindu49 หลายเดือนก่อน +292

    බස් එකේ හිටපු අයට හදපිරි ප්‍රනාමය❤️

    • @wijethunghe..479
      @wijethunghe..479 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @nimalyapa2471
      @nimalyapa2471 หลายเดือนก่อน

      ​@@wijethunghe..479😂😂😂😂😂😂😂

    • @Win12577
      @Win12577 หลายเดือนก่อน +3

      මාලිමාවෙ බස් එකක්🧭❤️

    • @SewinduNawod-i1f
      @SewinduNawod-i1f หลายเดือนก่อน +1

      පෝලිම් යුගයට නැවත්ත

    • @Win12577
      @Win12577 หลายเดือนก่อน

      @@SewinduNawod-i1f 🤣🤣

  • @wasanthakumara3653
    @wasanthakumara3653 หลายเดือนก่อน +267

    අපේ හාමුදුරුවන්ගේ ගැම්ම බස් එකම මාලිමාවට .

    • @GameLand-yj7tz
      @GameLand-yj7tz หลายเดือนก่อน +5

      හාමුදුරුවො සජිත් කිව්ව නම් සදාශොත්තී😂😂

    • @dubadas2831
      @dubadas2831 หลายเดือนก่อน +3

      Npp එකේ රැස්මීකට යන ගමන් තිබ්බ බස් එකක්😂

    • @warunawpk4232
      @warunawpk4232 หลายเดือนก่อน +5

      ඒ වෙලේ අවස්ථාවට සාපේක්ෂව මිනිස්සු උත්තර දෙනව විතරයි.නැතුව මිනිස්සුන්ගේ ඇතුලේ තියෙන සබෑ මතය මෙතන නීරූපනය වෙන් නෑ..ඒක බලන්න වෙන්නේ ප්රථල වලින්ම විතරයි..

    • @LifeTV-h2s
      @LifeTV-h2s หลายเดือนก่อน +3

      බස් එකේ හාමුදුරුවෝ අනුර කිවුව විතරයි සජිත් සේජිත් ගන්න හිටපු උනුත් ඔක්කොම අනුර කිවුව.
      ගොඩක් උන්ගේ තත්වේ ඕක තමයි උන්ට කවුරුහරි කියල දෙන්න ඕනේ මේ වෙලාවේ චන්දෙ පාවිච්චි කරන්න ඕනේ කාටද කියන එක.

    • @Devil678-j9j
      @Devil678-j9j หลายเดือนก่อน +2

      අනිව නැට්ටම් නාරම්මල යන්නෙ සජිත්ට කලින් සමීක්ෂණ වල්දි

  • @rohanfernando4745
    @rohanfernando4745 หลายเดือนก่อน +36

    අනුර කියන හැමෝම ඒක කියන්නේ අවබෝධයකින් සහ දැණුම්වත්ව කියන එක පට්ට පැහැදිලියි.

  • @AkilaNayanajith-do9ke
    @AkilaNayanajith-do9ke หลายเดือนก่อน +951

    ශ්‍රීලංකාවේ මිනිස්සුන්ට මොකක් හරි වාසනාවක් තියෙනවානම් අනුර සහෝදරයා දිනයි එච්චරයි❤

    • @niroshanbandara2416
      @niroshanbandara2416 หลายเดือนก่อน +33

      ඔව් අවුරුද්දක් යන්න කලින් ආයෙ රනිල් ජනාධිපති උනාම සැප 😂

    • @vitharana3784
      @vitharana3784 หลายเดือนก่อน +47

      ​@@niroshanbandara2416රනිල් ආයෙ එන විදිය කියන්න පුළුවන්ද?

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน +34

      සැප්තැම්බර් 21 බුද්දිමත් ව කතිරය භාවිතා කරමු 🥰🙏🙏♥️

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน +30

      මාලි මාව සමග බහුතරයක්🥰

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d หลายเดือนก่อน +7

      උබලගෙ ලෙබ්බෙ මාමුමාව පරාදයි බන් මගෙත් පලවෙනි චන්දෙ සජිත්ට

  • @andima_2006
    @andima_2006 หลายเดือนก่อน +39

    බස් එකේ හාමුදුරුවො අරන් දීපු ඒ ගැම්ම ❤

  • @ashanhenadeera-1991
    @ashanhenadeera-1991 หลายเดือนก่อน +219

    සරලයි..😎
    මේ පාර පක්ශ ගොඩක් නෑ දෙකයි තියෙන්නෙ
    මාලිමාවද
    හොරුද 🤣🍀💪😎❤

    • @Hakerfgghkdk
      @Hakerfgghkdk หลายเดือนก่อน +10

      Niyama kathawa bn❤

    • @suvaniwathsalawhathsala2642
      @suvaniwathsalawhathsala2642 หลายเดือนก่อน +7

      Niyamai❤❤❤❤❤

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 หลายเดือนก่อน +7

      දූශිත කදවුර
      අදූශිත කදවුර
      සුදු
      කලු
      හරි පහසුයි
      මාලිමාවට ජයවේවා

    • @sandyadissanayaka339
      @sandyadissanayaka339 หลายเดือนก่อน +1

      That's it....❤❤❤❤

    • @sarathkumara619
      @sarathkumara619 หลายเดือนก่อน

  • @socloseto3933
    @socloseto3933 หลายเดือนก่อน +45

    දේශපාලනය කෙසේ වෙතත් සුදාගේ ආතල් නියමයි. අනුර දිසානායක මහතා ජය නියතයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මුළු ලංකාවම මාලිමාවට

  • @around_sl
    @around_sl หลายเดือนก่อน +223

    ලොකේ හොදම ජනාධිපති ආවත් මේ ජනතාව එක්ක බෑ.මේකේ උන්ට කිසිම දැනීමක් නෑ තනිවම දෙයක් හිතන්න.ඒකයි මගේ මතේ 😊 අවස්ථානුකූලව තීරණ ගැනීමේ හැකියාවක් නෑ.

    • @vinodbhanuka6401
      @vinodbhanuka6401 หลายเดือนก่อน

      ඔව්ව්...උන්ට කවුරු උනත් කමක් නෑලු ගොං හැත්ත

    • @madusankasamaranayaka7827
      @madusankasamaranayaka7827 หลายเดือนก่อน +18

      සමහර මිනිස්සු වහල් බවයෙන් මිදෙන්න කෙමති නෑ හොරුන්ම බලයට ගෙන්න දගලනවා 70 රට කරපු හොරා කාපු

    • @chanikasamarawickrama9451
      @chanikasamarawickrama9451 หลายเดือนก่อน +8

      ඔව් එක නම් ඇත්ත

    • @nilukasadamaalimaali1188
      @nilukasadamaalimaali1188 หลายเดือนก่อน +7

      Me minissu kisima hagimakin jiwath wena ewun nemei

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 หลายเดือนก่อน +16

      රනිල් සජිත්ට කතිරෙ ගහල
      ව්ශ්‍රාමික දේශපාලුවන්ට ව්ශ්‍රාම වැටුප් නිල නිවාස සුකෝප බෝගි වාහන ආරක්ශක බටයන් ලබා දෙන්න
      ඇමති කම් 25ට වැඩිය දීල
      දේශපාලකයො සැපවත් කරන්න
      අපි එකවේලක් කාල ගහක්‍ යට නිදාගන්නම්
      තුප්පැහි අමුගවයන් ඉන්නරටක්
      මාලිමාවට ජයවේවා

  • @kumarimishal7231
    @kumarimishal7231 หลายเดือนก่อน +21

    හැබැයි මොනා උනත් සුදා මරු කතා කියනව අහක බලන උන්ට..හොද වැඩේ කොන්ද නැති උන්ට..😂😂😂😂

  • @damithsudarshana3401
    @damithsudarshana3401 หลายเดือนก่อน +470

    අනුර සහෝදරයට ආදරේ අය ලයික් එකක් දාගෙනම යමුද🎉🎉🎉

    • @kiyomabb6440
      @kiyomabb6440 หลายเดือนก่อน +2

      Thopila sapayak

    • @rihanamihan8592
      @rihanamihan8592 หลายเดือนก่อน

      ​@@kiyomabb6440 තොපි මහා සාපයක්

    • @seneshimalka4118
      @seneshimalka4118 หลายเดือนก่อน

      @@kiyomabb6440 ubala wage un thama mechara kal sapayak wune😂

    • @SamapathRathnayaka
      @SamapathRathnayaka หลายเดือนก่อน

      ​@@kiyomabb6440 උඹ joly සීයට ද අන්දරේ ට ද

    • @kiyomabb6440
      @kiyomabb6440 หลายเดือนก่อน

      @@SamapathRathnayaka Bro please think again
      I know most of you'll are frustrated of the old politicians but Anura is also the same he supported mahinda in 2005
      Dosent even have any knowledge regarding economic and can't even read English
      You'll regret if he won
      Sajith is not corrupt like others I know his speeches are old asf
      But our country will be super developed

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et หลายเดือนก่อน +21

    නාරම් වල බුද්ධිමත් ජනතාවට අපගේ උත්තමාචාරය

  • @MYKSamarathunga
    @MYKSamarathunga หลายเดือนก่อน +147

    මේ සමික්ෂන වලින් මාලිමාවට කියපු සියලු දෙනාට ඔවුන්ගේ දෙමාපියන් ට දූදරුවන්ට...අපගේ හදපිරි ස්තුතිය ..❤❤❤❤❤

    • @SamapathRathnayaka
      @SamapathRathnayaka หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම. මේ හොරු ගෙදර යවන්න ඕනේ

    • @simpleart2252
      @simpleart2252 หลายเดือนก่อน +1

      🔥🔥🤩🔥🤩🔥

  • @mohamedrasheed6744
    @mohamedrasheed6744 หลายเดือนก่อน +14

    I am sri Lankan Muslim
    Api Malimawata
    Malimawata jayawewa
    ❤❤❤❤❤

  • @DevinuwarageSunil
    @DevinuwarageSunil หลายเดือนก่อน +147

    අනුර කිව් අයට මල් මිටක්
    සජිත් කිව් අයට තනකොල මිටියක් .😅

    • @kumarimishal7231
      @kumarimishal7231 หลายเดือนก่อน +5

      😂😂😂😂

    • @STATE-
      @STATE- หลายเดือนก่อน +4

      NPP ජය වේවා ❤❤❤❤❤❤❤

    • @kiyomabb6440
      @kiyomabb6440 หลายเดือนก่อน +1

      Anura ta chande dena unge puka palanda ona

    • @nimalyapa2471
      @nimalyapa2471 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂😂රත්ති patiya

    • @DevinuwarageSunil
      @DevinuwarageSunil หลายเดือนก่อน

      @@kiyomabb6440 කොලුකාරයෙක්ද.රනිල් තමා සුදුසුම .🤣

  • @priyath8152
    @priyath8152 หลายเดือนก่อน +21

    ආදරෙයි බුද්ධිමත් නාරම්මල ජනතාවට

    • @Pushpa-b7w
      @Pushpa-b7w หลายเดือนก่อน

      Buddimath, bath kana kattiya okama JVP.

  • @ChandraKumar-f9l
    @ChandraKumar-f9l หลายเดือนก่อน +476

    කෝ අනුර කුමාර ජනාධිපති කරන කට්ටිය බලමු 👌👌කුවේට් අපි

    • @suvaniwathsalawhathsala2642
      @suvaniwathsalawhathsala2642 หลายเดือนก่อน +5

      Kuwait ❤❤❤api

    • @DilshaniInushika-sl9ci
      @DilshaniInushika-sl9ci หลายเดือนก่อน +3

      අනුර දිනුවොත් තොපිට යන්න වෙන්නෙ පුකෙන් තමයි

    • @ShashikaFernando-ig8ns
      @ShashikaFernando-ig8ns หลายเดือนก่อน +4

      ​@@DilshaniInushika-sl9ciසජිත් දිනුවොත් විතරයි උබලට පුන්නක්කු ලැබෙන්නෙ 😂

    • @padmalatha2922
      @padmalatha2922 หลายเดือนก่อน +2

      Kuwait ❤api😊

    • @motiondeshahil
      @motiondeshahil หลายเดือนก่อน +3

      ​@@DilshaniInushika-sl9ciවෙන එකෙක් දිනුවොත් තියෙන පුකත් නැතිවෙනව 😂😂😂

  • @nimalrajapaksha9737
    @nimalrajapaksha9737 หลายเดือนก่อน +7

    සුදා මල්ලියෝ ඔබේ සුහද සීලී බව නං ඉතා අගෙයි ජයවේවා මාළිමාවට ජයවේවා

  • @slmicro3857
    @slmicro3857 หลายเดือนก่อน +114

    දේශපාලන බුද්ධිය පහළ වේවා😢🙏🙏🙏❣️❣️

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 หลายเดือนก่อน +16

    ජනතාවට බුද්ධිය පහල වේවා.....!!!!!

  • @ShanakaKrishmal
    @ShanakaKrishmal หลายเดือนก่อน +171

    ජය වේවා සුදා අනුර කුමාර දිසානායක ජය නියතයි

    • @disniekanayaka7917
      @disniekanayaka7917 หลายเดือนก่อน

      Nelo rahak nathi harakuth innawa me rate

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 หลายเดือนก่อน +10

    ශ්‍රීලංකාවාසී ජනතාව වාසනාවන්ත නම් අනුර සහෝදරයා දිනයි. එච්චරයි ❤

  • @niroshapriyangani9455
    @niroshapriyangani9455 หลายเดือนก่อน +116

    කව්රැ මොනව කිව්වත් නියත ඡනපති අනුර දිසානායක අපේ සහෝදරය ❤

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 หลายเดือนก่อน +21

    උන් කරපු පින් ඉවරයි ....දැන් අපේ පින, රටේ පින, දරුවන්ගේ පින පලදෙන්නයි යන්නෙ...පොඩි හරි පිනක් තිබිල තියෙන ව ..අපිට ජයවේවා මාලිමාවට ...🎉එකෙන්ම

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane หลายเดือนก่อน +108

    එකෙන්ම කතිරය අනුරට

  • @manojmanjula9563
    @manojmanjula9563 หลายเดือนก่อน +4

    සුදාගේ මේ වැඩෙන් ළමයින්ට ලොකු උනන්දුවක් ඇති කරවනව දේශපාළණයට ඒක හොද දෙයක්❤ඇත්තෙන්ම අනාගත පරපුර හොද දේශපාළණ අවබෝධයකට පන්නරයකට පැමිණිය යුතුයි. හොද රටක් නිර්මාණය කර ගැනීමට. මම හම්බකරා මම කෑව කියන ආත්මාර්ථකාමී ඉතා බාල අදහස ඉක්මවා ගිය සාමූහික නිවැරදි දියුණුවකට පසැල් අධ්‍යාපණයට දේශපාළණ විෂය පහේ පන්තියේ සිට හෝ පටන් ගැනීම වටී( අපක්ෂපාතී) මාලිමාවට ජයවේවා❤❤❤❤

  • @sajithpriyankarasajithpriy4685
    @sajithpriyankarasajithpriy4685 หลายเดือนก่อน +251

    තැපෑලෙන්ම වැඩෙ දීල ඉන්නෙ අපි ❤

    • @YohanPerera-l9v
      @YohanPerera-l9v หลายเดือนก่อน +15

      ආදරෙයි මචං❤❤❤❤

    • @sunethrak.a.9079
      @sunethrak.a.9079 หลายเดือนก่อน +15

      ඔබ තුමා රටට ආදරෙ
      කෙනෙක් 🙏🙏🙏

    • @NesharaThejan-hu4mp
      @NesharaThejan-hu4mp หลายเดือนก่อน +10

      ❤❤❤❤❤❤Npp

    • @kalanahansaja
      @kalanahansaja หลายเดือนก่อน +7

      Ela

    • @HDChemistry-jr3tw
      @HDChemistry-jr3tw หลายเดือนก่อน +5

  • @IsharikaSandaruwani
    @IsharikaSandaruwani หลายเดือนก่อน

    ගැම්මක් ගැම්මක් ගැම්මක් අපිට අලුත් බලාපොරොත්තුව අනුර මහතා❤❤ බුදු සරනයි ❤❤ සුදා අයියා ආදරෙයි ගැම්මක් ❤❤

  • @tharukanadeeka
    @tharukanadeeka หลายเดือนก่อน +255

    නාරම්මල සුදා කලිං කරපු සමීක්ෂණයෙ අනුර පරාදයි, අද lead කරල දිනුම්,, නාමල් කරුණාරත්න සහෝදරය ඇතුලු NPP team එකේ මහන්සියෙ ප්‍රතිඵ්ල,, ජයවේවා NPP JVP AKD ශ්‍රී ලංකා

    • @mohamedkareema2806
      @mohamedkareema2806 หลายเดือนก่อน +3

      Anea palayw narammala deannea lapyata

    • @cinematicpearl7798
      @cinematicpearl7798 หลายเดือนก่อน +20

      සමබර කන්ඩායම් - 1 සමඟි ජන බලවේගය ඇතුලේ ඉතාම සමබර කන්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා. විල්පත්තුව කපපු රිෂාඩ් බදුර්දීන් ඉන්නවා විල්පත්තුව කපනවාට විරුද්ධ උන පොහොට්ටුවේ මන්ත්‍රීලා ටික ඉන්නවා. බැඳුම්කර මගඩිය සාධාරණය කරලා පොත් ලියපු සුජීව ඉන්නවා මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු ඩලස් අලප්පෙරුම ඉන්නවා. කෝප් වාර්තාවට ෆුට් නෝට් දාපු අජිත් පෙරේරා, හර්ෂලා ඉන්නවා මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා. ඔට්ටු වලින් ක්‍රිකට් කෑවා කියපු අර්ජුණ ඉන්නවා ඔට්ටු දාන තිලංග සුමතිපාල ඉන්නවා. පාස්කු ප්‍රහාරය වෙලාවෙව් හිනා උනා කියපු පොහොට්ටුවේ අය ඉන්නවා. මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා උන දේ උනා කියපු මනෝගනේෂන්ලා ඉන්නවා. ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්නවා කියන්නේ ටිංටිං වැඩක් කියපු චම්පික ඉන්නවා. ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්න හදන සජිත් ප්‍රේමදාස ඉන්නවා. මේක නෙමෙයි blue print එක කියපු ගොඩහේවා ඉන්නවා. නෑ නෑ ඕක තමයි blue print එක කියපු හර්ෂ ඉන්නවා. ඕකුන් කොටි කියපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා. කොටියා කියලා අහගත්තා මනෝගනේෂන් ඉන්නවා. දුමින්ද සිල්වාගේ අයියා එක්ක හිරු නාලිකාව ඉන්නවා. භාරතගේ දුව හිරුණිකා ඉන්නවා. ජලනි ප්‍රේමදාස වැඩ වලට ඇඟිලි ගහනවා කිවුව චම්පික ඉන්නවා. සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනි ඉන්නවා. හලාල් ඕනා කියලා මුස්ලිම්වාදය අවුස්සපු හකීම් ඉන්නවා. ඊට එරෙහිව කෑගහපු චම්පික/පොහොට්ටුව ඉන්නවා. සමබර නම් සමබර රට හදන ටීම් එක.

    • @tharukanadeeka
      @tharukanadeeka หลายเดือนก่อน

      @@cinematicpearl7798 අනිවාර්යයෙන්ම සහෝදරයා

    • @tharukanadeeka
      @tharukanadeeka หลายเดือนก่อน

      @@mohamedkareema2806 මේ දීලා තියෙන්නේ දැං ඉතිං ඇඬුවට වැඩක් නෑ. 21 ත් ඔච්චර තමයි.

    • @sagevidu7383
      @sagevidu7383 หลายเดือนก่อน

      Aa​@@mohamedkareema2806

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 หลายเดือนก่อน +8

    ඇත්තටම ඕනෙම රටක ජීවත් වෙනකොට ඒ රටේ උපන් එවුන් වයස 14-15 වෙනකොට රට ගැන ඒ රටේ අතීතය.. වර්තමානානය ගැන හා රට ගැන ජාතීන් ගැන් ඒ රටේ ආරක්ශාව ගැන ස්ම්පත් ගැන භාශාව ගැන හොද අවභෝදයක් ලබාගන්න දැනගන්න් ඕනේ.. මම වසර ගානක් පිටරට හදවත් හ ඔලුවෙන් අපේ රට ගැන වසර 12 සිට් හොදට අවභෝධ කරගත්ත් අදටත් රට් ගැන හොද විමසිල්කෙන් යුරෝපෙ දියුනුම දියුනු රටක් සුර සැප් විදිනව.. එත් අපේ රටේ ඉන්බ් තරුන් පරපුරට වඩා එලුවොන්ට හරකුන්ට.. පාරෙ ඉබාගාතෙ ය්න සතුන්ට හොද අව්භෝදයක් තියෙනව..
    ම්ම මස්ලිමාවට චන්දෙ දෙන්න ටිකට් දමගෙන් සිටිමි... අපිට් දුකයි තනකොල කන තරුන පට්ටියක් ඉන්නඑක ගැන දුකයි

  • @chamarasampath2932
    @chamarasampath2932 หลายเดือนก่อน +127

    ගොඩක්ම එකම වයසක සෙට් එකක් තමයි සජිත් කියන්නේ
    ඒ මිනිස්සුන්ටත් මොළේ පෑදේවා 🙏🙏

    • @aroshakumaranayake6374
      @aroshakumaranayake6374 หลายเดือนก่อน +8

      මී හරක් බං, සජිත් ගොනාට ජන්දේ දෙනවා කියන්නේ මුන්ට මෙහෙම කෙලවෙලා මදි, හොදවායින් කෙලවෙන්න ඕනේ

    • @iroshiiro4599
      @iroshiiro4599 หลายเดือนก่อน

      ​@@aroshakumaranayake6374සජිත් ඔයාට මොකද්ද කරපු වැරැද්ද අනුර මොකද්ද ඔයාට කරපු හොද 225ම එපා කිව්වා නෙ

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 หลายเดือนก่อน

      ​@@aroshakumaranayake6374උස නම් සිකුරටි මිටි නම් කම්කරු

    • @DamyuthThennakoon
      @DamyuthThennakoon หลายเดือนก่อน +4

      @@iroshiiro4599 oke kudasai,okage kudasai

    • @janithlakmal8576
      @janithlakmal8576 หลายเดือนก่อน

      Oya 225 hoda na kiwwe nadd.apinm gotage slogan kare thiyan giye na

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 หลายเดือนก่อน +5

    සුදන්ත ඔබගේ සේවාව ඉතාමත් අගෙයි,,කාගම හාමුදුරුවන් වැඩිපුර බණට වැඩම කළ පැත්ත ,,ඇයි මෙතරම්ම බිය මයික් එකක් දැක්කම බියවීමට කරුණක් නොවේ,,සුදා කවදාවත්ම හදවතට එකගව තමන් කැමති අපේක්ෂකයා කීවනම් ස්තුතියි කියා යනවා,, නාරම්මල මෞංගල් වෙලා ඉන්න අයගෙ උත්තර,,තාම තීරණයක් නෑ,, දන්නේ නෑ,,කවුරු ආවත් හොදයි,, ඔක්කොම හොරු,,තව දින කීපයයි තීරනාත්මක ජන්දයක්,,තම රටේ ජන්දය ගැන දැනුවත් බවක් නැති බව,,බියක් දක්වන බව,,මයික් එකකට තම කටහඩ අවධ් නොකල අය,,හදවතේ ඇති නායකයා කීමට බියවිය යුතු නොවේ.එයින් පිලිබිඹුවන්නෙ ජන්දය ගැන දැනුමක් නොමැති ප්‍රදේශ යනුවෙනී,,කෙටියෙන් කීවොත් මරීමෝඩ ජනීයා වෙසෙන ප්‍රදේශ බවකි. ජන්දයක වටිනාකම දන්නා අපහට මහත් වේදනාවක් දැනේ,,එයට හේතුව බුද්ධිමතුන් 1000කට මෝඩයන් 1 00 000 සිටිනවිට හොදම හොරා රජවන බවයි,, බුද්ධිමතුන් රටහැර යාමේ හේතුව මෙය නොවේද,, මැතිවරණ කොමසාරිස් වරුන් මේ පිලිබදව යම් පියවරක් නොගන්නා තාක් දුෂිත රටක හිමිකම් අපහට උදාවනු ඇත.එසේ වීමෙන් ගැටුම් ඇතිවී බුද්ධිමත් සුලූපිරිස පලායනු ඇත.

  • @PrashanthiShanika
    @PrashanthiShanika หลายเดือนก่อน +62

    ඇත්තමයි මේ වගේ මෝඩ මිනිස්සු එක්කයි මේ රට කරගන්න බැරි, සජියා ගේ ගොන් කතා අහගෙන හිටපියව් 😡😡 අනුරට ජයවේවා ❤️❤️🇱🇰🇱🇰මාලිමාවට කෝටියක් ❤️❤️❤️ඔලුව පාවිච්චි කරන්න කියලා සියලු දෙනාගෙන් ඉල්ලනවා 🙏🙏

    • @srimathibanagalage2281
      @srimathibanagalage2281 หลายเดือนก่อน +5

      Me gon haththa ekka ba mun kamathima horu ta nedakin mun dakinakota age malu natanava😂😂😂😂😂😂😂

    • @srimathibanagalage2281
      @srimathibanagalage2281 หลายเดือนก่อน +1

      Me gon haththa ekka ba mun kamathima horu ta nedakin mun dakinakota age malu natanava😂😂😂😂😂😂😂

    • @srimathibanagalage2281
      @srimathibanagalage2281 หลายเดือนก่อน

      Uda program karaddy apita jolly 😂😂😂😂😂😂😂😂

    • @kumarimishal7231
      @kumarimishal7231 หลายเดือนก่อน +2

      ඇත්තමයි අනේ...මාත් ඕකම හිතුව..😢

    • @nimalyapa2471
      @nimalyapa2471 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂 පනුර

  • @srehanblocks5705
    @srehanblocks5705 หลายเดือนก่อน +11

    තත්පර 11:38 කැම්පස් ගිය කියන එකා තමයි මරුම, ලොරිටෝක් එකක් දීගෙන ඇවිල්ලා, අන්තිමට අහපු ප්‍රශ්නේ දන්නේත් නැහැ. ඌ කියපු දේ ඌ දන්නෙත් නැහැ.😂😂

    • @oshanrumeshaka3143
      @oshanrumeshaka3143 หลายเดือนก่อน +1

      Campus gdk un ohom thm track gihin inne ..apeth innwa mehema dial tikak ape mallith athuluwa..ahuwoth lori talk .eth guu 7i..

    • @indranialwis2124
      @indranialwis2124 หลายเดือนก่อน

      ඒ ක නම් ඇත්ත...

  • @dayanialoka9138
    @dayanialoka9138 หลายเดือนก่อน +74

    අපි තනිකර UNP බලකණුවක් . ඒත් මෙවර අනුරට ජය!!
    රට ට ජය !❤

    • @AnuraJayarathna-g7w
      @AnuraJayarathna-g7w หลายเดือนก่อน +2

      එකෙන්ම

    • @amilashalinda8163
      @amilashalinda8163 หลายเดือนก่อน +2

      එහෙනම් බල කනු නෙමෙ😂

    • @sriyaniperera9468
      @sriyaniperera9468 หลายเดือนก่อน +1

      👌👌👌👌👌

    • @sandunrangana8437
      @sandunrangana8437 หลายเดือนก่อน +1

      Mamath❤

    • @Dilshan1989
      @Dilshan1989 หลายเดือนก่อน +1

      අපිත් ඔරිජිනල් unp තමයි හැබැයි ට්‍රැක්ටර් සාදුට දුන්නත් ජෙප්පන්ට නම් ජීවිතේටවත් දෙන්නෑ,උබල පොහොට්ටු කාරයෝ 😂😂😂

  • @Caminago
    @Caminago หลายเดือนก่อน +3

    මෙවරත් පරණ හොරු ටිකම බලයට එන්න ඕනි උන්ට කතිරේ ගහන එවුන් අන්ත හිඟන්නො වෙන්නම ඕනි, මේ රටේ හොර දේශපාලුවන් සැප විඳින දිහා වහල්ලු බලාන හූල්ලන්න ඕනි, රස කෑමක්,
    රස පලතුරක්, අලුත් ඇඳුමක්,
    අලුත් වාහනයක් හැමදේම ලැබෙන්න ඕනෙ හොර දේශපාලුවන්ට පමණයි උන්ට කතිරේ ගහන තොපිට කැකිරි වට්ටක්කා කාලා කඩමළු ඇඳගෙන
    පුට් සයිකලයකවත් යන්න බැරි වෙන තරමටම හිඟමන් යදින කරුම ජීවිතයක් උරුම වේවා..!!

  • @slmicro3857
    @slmicro3857 หลายเดือนก่อน +142

    අරමුන රට❣️
    එක මිටකට🥰 සුබනැකතට 🥹රට අනුරට 🧭❌

    • @SewinduNawod-i1f
      @SewinduNawod-i1f หลายเดือนก่อน

      රට අනුරට ආර්ථිකය වලපල්ලට

    • @seneshimalka4118
      @seneshimalka4118 หลายเดือนก่อน

      @@SewinduNawod-i1f AKD ❤

    • @simpleart2252
      @simpleart2252 หลายเดือนก่อน

      ​@@SewinduNawod-i1f AKD ❤😊

    • @SewinduNawod-i1f
      @SewinduNawod-i1f หลายเดือนก่อน

      @@simpleart2252 වගකීමක් නොදරනතාක් සියල්ලොම පට්ට් වැඩ්ඩො😁

    • @simpleart2252
      @simpleart2252 หลายเดือนก่อน

      @@SewinduNawod-i1f නිල් කොල මාරැවෙන් මාරැවට අවස්ථාව දුන්නනේ සහෝ ඩොලර් බි 100 ණය බන්කොලොත් රටක් තමයි නිර්මාණය වුනේ තවත් එගොල්ලොන්ට දිලා වැඩක් නැ... මේ පාර අනුරට රට❤🔥🤩

  • @nishandanuska5336
    @nishandanuska5336 หลายเดือนก่อน +6

    කොහොමද හමුදුරුවන්ගෙ ගැම්ම.....❤❤❤❤❤ එකෙන්ම අනුර❤❤❤❤

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb หลายเดือนก่อน +55

    අනුර කුමාර සහෝදරයාට ජයවේවා
    අනුර කුමාර ජනාධිපති කරමු
    ජාතික ජනබලවේගය දිනවමු

  • @vijecompanyt6767
    @vijecompanyt6767 หลายเดือนก่อน +3

    විශ්වාස කලහැකි සමීක්ෂනයක්
    Thanks

  • @virangagunaruwan6364
    @virangagunaruwan6364 หลายเดือนก่อน +49

    නාරම්මල රැල්ලත් අනුර ට තමයි.❤❤❤❤

  • @suniladamayanthi7357
    @suniladamayanthi7357 หลายเดือนก่อน +3

    මේ වතාවේ ඡන්දය වැදගත් දෙයකි.එය රටේ සැමගේ යුතුකමකි.නිවැරදි හොරකම් නොමැති කෙනෙක් ගෙන එන්න ඔබ සැමට ආරාධනා කරනවා.

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq หลายเดือนก่อน +73

    ජයවේවා මාලිමාවට රට අනුරට

  • @Dmjjhhivgkj
    @Dmjjhhivgkj หลายเดือนก่อน +2

    හරිම දේ තෝරා ගත්තට ඒ ස්වාමීන් වහනසේට මගේ 🙏🙏🙏 5:53

  • @slmicro3857
    @slmicro3857 หลายเดือนก่อน +40

    සුදා ස්තුතියි..🥹මේ සමීක්ෂණ දැන් ට්‍රෙන්ඩින් යනවා❣️..ඒක වටිනවා❣️

  • @UdaraDeshansenavirathna-uk8om
    @UdaraDeshansenavirathna-uk8om หลายเดือนก่อน +5

    අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤

  • @dammikaprasannakathriarach5635
    @dammikaprasannakathriarach5635 หลายเดือนก่อน +46

    සුදා නියමයි නියමයි රටවෙනුවෙන් යහපත වෙනුවෙන් මාර කැපවීමක් ඔබතුමා කරන්නේ ආඩම්බරයි උබගැන සුදා

    • @matthanandaupul3569
      @matthanandaupul3569 หลายเดือนก่อน +1

      අනාවැකියක් කියන්න ම් වැඩිය සුදාව වර්නනා කරන්න හදිස්සි වෙන්න එපා අන්තිම සතියේ සුදාගේ සමික්ශනය වෙනස් පැත්තකින් යන්න පුලුවන්

    • @dammikaprasannakathriarach5635
      @dammikaprasannakathriarach5635 หลายเดือนก่อน

      @@matthanandaupul3569 ඒ කියන්නේ මොනවගේ දෙයක්ද මිත්‍රයා

    • @pf7578
      @pf7578 หลายเดือนก่อน

      @@dammikaprasannakathriarach5635 Ethekota Ranil Anura deal kiyala highlight karana eka kohomada? Eva aththada? Suda kiyanne rata muwakaragena thaman hadena kenek. Malimawata Jayawewa 🙏

    • @pf7578
      @pf7578 หลายเดือนก่อน

      @@matthanandaupul3569 U dan gaman karanne Sajithge paththata . Mokada Suda + Premadasa deal eka sarthaka karaganna. Patta horu. "Kate buduras bokke dadamas"

  • @shanakadilipshanakadilip7452
    @shanakadilipshanakadilip7452 หลายเดือนก่อน +3

    මේක මහා විපර්යාසයක් මිනිස්සු දැන් වෙනස් වෙලා හරි සන්තෝසයි ❤

  • @ruchira296
    @ruchira296 หลายเดือนก่อน +33

    ගියපාර සජිත් දින්නා මේපාර ගේමක් නැතුව අනුර දින්නා❤️

  • @ManjulaRanjith-t8n
    @ManjulaRanjith-t8n หลายเดือนก่อน +4

    නාරම්මල අපේ ජාමේ බේරලා දුන්නාට කුලියාපිටි බස්එකට පිං..

  • @ruwansameera7783
    @ruwansameera7783 หลายเดือนก่อน +274

    මමත් සජිත් වාදියෙක්,, නමුත් මෙවර අපේ මුළු ගමම මාලි මාව වටා එකතු වුණා , ඡන්ද හස්තිය තිස්පහයි එය ඔක්කොම මෙවර මාලිමාවට

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 หลายเดือนก่อน +27

      සතුටුයි බං.... අපිත් ඔය හැමෝටම දෙමාරුවට කතිර ගහල වෙනසක් බලාපොරොත්තු වෙච්ච අය....දැන්නම් හරිම තැන මාලිමාව කියලයි හිතෙන්නෙ.......

    • @wasanthadissanayake9433
      @wasanthadissanayake9433 หลายเดือนก่อน +9

      පච පච 😂😂😂😂 දිනන්නෙ සජිත්❤

    • @kalanahansaja
      @kalanahansaja หลายเดือนก่อน

      @@wasanthadissanayake9433 ubata riduna da

    • @janakabatagalla3674
      @janakabatagalla3674 หลายเดือนก่อน +9

      පට්ට සතුටුයි දිගටම ඔහොම එම ජයග්‍රහණයෙන්ම කෙළවර කරමු❤❤❤❤

    • @GAmebalPerera
      @GAmebalPerera หลายเดือนก่อน

      Sajith higanno bo karana modayek​@@wasanthadissanayake9433

  • @shiranimngala6839
    @shiranimngala6839 หลายเดือนก่อน +1

    අනුර කියන අයට ගොඩක් ස්තුතියි මාලිමාවට ජයවේවා අපේ අනාගතය අනුර සහෝදරයා බුදුසරණයි

  • @upalijayarathna2489
    @upalijayarathna2489 หลายเดือนก่อน +26

    මචං සුදා අයියා ඔයාගෙ මේ වැඩේට දැං අපි ඇබ්බැහි වෙලා

  • @tharinduthilakarathne7335
    @tharinduthilakarathne7335 หลายเดือนก่อน +4

    ඔහෙ අපේ බෝඩරේ 😌 කුරුණෑගල දිස්ත්‍රික්කයම දිනන්නේ අනුර තමයි. මම් දවසම ඇවිදින්නේ මේ දිස්ත්‍රික්කයෙ තමයි අපිත් මිනිස්සු එක්ක කතා කරනවා වැඩි හරියක්ම මිනිස්සු ඉන්නේ අනුර වෙනුවෙන් NPP වෙනුවෙන් ❤️

  • @PradeepSenarathna-u5p
    @PradeepSenarathna-u5p หลายเดือนก่อน +27

    අම්මො ඒ බස්සෙක අදරෙයි

    • @buddikaamarasinghe5807
      @buddikaamarasinghe5807 หลายเดือนก่อน

      ජෙප්පොටි කන්න බස් එකට හරි සරලයි😂😂😂

  • @SarathWikum-u2s
    @SarathWikum-u2s หลายเดือนก่อน

    🎉🎉🎉🎉😢මාලි මාවත ජයවේවා,,,,,,,,,,සුදාත් ඔයාටත් බොහොම ස්තූතියි

  • @MYKSamarathunga
    @MYKSamarathunga หลายเดือนก่อน +16

    සුදා උබේ කටත් මරු..මුන්ට බනින හැටි..සුදා අයීයේ සමහරුන් ට හරක්පයියෙන් ගහන්න හිතෙන උන් අනන්තයි..

  • @SriLnka7
    @SriLnka7 หลายเดือนก่อน +4

    නාරම්මල ඉන්නේ එකම එක බයියෙක් විතරයි ❤
    I am Sooo Happy ❤❤❤

    • @malinduthalgahagoda2967
      @malinduthalgahagoda2967 หลายเดือนก่อน +1

      පොරත් නාමල්ට kiwwe පොඩි මයින කියලා 😂😂😂

    • @sumanahimi
      @sumanahimi หลายเดือนก่อน +1

      එහෙම කියන්න එපා..දුන්නෙ සාහිත්‍ය උත්තරයක්...

  • @nadeerahiripitiya2529
    @nadeerahiripitiya2529 หลายเดือนก่อน +57

    සමීක්ෂණ video එකක් දානකල් බලන් ඉන්නෙ... ❤
    නියමෙට තිතට විනිවිදව පැහැදිලිව මේක කරන්නෙ සුදා අයියා පමණම තමයි..
    ජය වේවා.. 💪

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤ අනිවාර්යයෙන් අනුර සහෝදරයා ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b หลายเดือนก่อน +30

    අපරාදෙ කාලය රටෙ ඉන්න මෝල්ලු පිරිස කොතෙක්ද කියලා නම් තේරෙනවා

    • @jaymusic438
      @jaymusic438 หลายเดือนก่อน +1

      සිරාවටම

  • @yessu692
    @yessu692 หลายเดือนก่อน

    Sudda is the best...very interesting person the way he asking questions n

  • @shanithdinusha
    @shanithdinusha หลายเดือนก่อน +36

    2000න් පස්සේ විශේෂයෙන් සුනාමියෙන් පස්සේ උන්නම් කොන්ද පණ නැති කාලකණ්ණි ජෙනරේශන් එකක්...වයස මිනිස්සුන්ට බැන්නට ඒ මිනිස්සු තමන්ගේ මතේවත් කියනවා...පිනට කකා ටික් ටොක් කර කර ඉන්න කාලකණ්ණි

    • @සරණ88
      @සරණ88 หลายเดือนก่อน +4

      අනේ උබලා මෙච්චර කල් කරානෙ චන්දෙ දීලා 😂

    • @shanithdinusha
      @shanithdinusha หลายเดือนก่อน +3

      @@සරණ88 2000න් පස්සේ කාලකණ්ණියෙක් ඇවිත්😂😂

    • @SujatharohiniHettiarachchi
      @SujatharohiniHettiarachchi หลายเดือนก่อน

      70/80/90 ඉපදුන අය තමයි ගොඩක් රටේ බංකොලොත් බවය තේරුම් අරගෙන මොලේ පාවිච්චි කරලා හොදම තීරණය අරගෙන තියෙන්නේ.2000 න් පස්සෙත් 70 ට කලිනුත් එවුන්නම් ඔහේ ඉන්නවට ඉන්න කාලකන්නි හැත්තක්.

    • @AparnaTiroshani
      @AparnaTiroshani หลายเดือนก่อน +8

      ඔක්කොම එහෙම නෑ සහෝදරයා මාත් 2004 පලවෙනි චන්දෙ එකෙන්ම මාලිමාවට ♥️ මේ රට ගොඩ ගන්න පුලුවන් මාලිමා ආණ්ඩුවට විතරයි

    • @SmilingGoldenDoodle-ee5xn
      @SmilingGoldenDoodle-ee5xn หลายเดือนก่อน +3

      ​@@shanithdinusha😂😂😂okkoma nemai bn habai godak un .😅😅😅

  • @pathminiherath520
    @pathminiherath520 หลายเดือนก่อน

    සතුටුයි නාරම්මල අපේ නගරය දකින්න ලැබීම .

  • @NuwanSanjeewa-f6w
    @NuwanSanjeewa-f6w หลายเดือนก่อน +34

    ජයවේවා akd❤❤❤❤

  • @Dilshan764
    @Dilshan764 หลายเดือนก่อน +15

    ❤😳දැනට මාස හතරට කලින් කරපු නාරම්මල සමීක්ෂණය සජිත් දිනුම්.😳 මේ අද කරපු සමීක්ෂණයේ අනුර උඩින්ම දිනුම් කොච්චර මිනිස්සු වෙනස් වෙලාද❤️😍🧭.

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m หลายเดือนก่อน +23

    මාලිමාවට ජයවෙිවා 🥰❤️❤️🙏🙏💪👍😘

  • @piyumisubanika2041
    @piyumisubanika2041 หลายเดือนก่อน +1

    හරිම සුන්දරයි ඔයාගෙ වැඩසටහන
    සුන්දර සුදෝ😂😂😂😂😂🎉🎉🎉🎉❤❤❤❤

  • @lakshithahh60
    @lakshithahh60 หลายเดือนก่อน +24

    ප්‍රතිපත්තියක් විදියට ලොන්ඩරි හිරු TV බලන්නෙ නෑ💪👊🌟

  • @HarrandSumi
    @HarrandSumi หลายเดือนก่อน

    නාරම්මල nnp සහෝදරයනි.. මේ ඔබේ අවදානයටයි.. පුළුවන් නම්, කිසිම අදහසක් නැතිව ඉන්න මිනිස්සු කීප දෙනාට ඔබේ වටිනා කාලයෙන් ටිකක් වැයකරලා, පැහැදිලි කරලා දෙන්න.. එය රටටම කරන සේව්යක් වේවි.. 🙏❤️

  • @deepikamendis4530
    @deepikamendis4530 หลายเดือนก่อน +24

    ❤❤❤❤❤ මාලිමවට ❤❤❤❤❤ජයවේවා ❤❤❤❤

  • @deemanananda3393
    @deemanananda3393 หลายเดือนก่อน +1

    මේ රටේ තාරුන්‍ය නම් අන්තිමයි අනාගතේ ගැන හරිම දුකයි.රටට බුදු සරනයි

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 หลายเดือนก่อน +12

    ❤දුෂ්කර,දුප්පත්,නීච කුල ආදී පළාත්වල මිනිස්සුන්ගේ හිතීමත් දුෂ්කරයි,පහත්, මෝඩයි,පටුයි.ප්‍රගතිශීලි නැත. ඒ චන්ද ගොඩාක්,මෝඩ රජා සජිත්ට ලැබෙන්නේ. උන්ගේ දෙමවුපියන්ට හෙන ගහපන්.☸️😇මාලිමාවට ජයවේවා!!!

    • @indranialwis2124
      @indranialwis2124 หลายเดือนก่อน

      මේ කතාව නම් සහතික ඇත්ත.

  • @akilaishanga2769
    @akilaishanga2769 หลายเดือนก่อน

    සුදත්ත මාමෙ ගැම්මක් ඕයාගෙ ආතල් නිසාම ඔක්කොම බලනව අපි අනුරට ජය වේවා❤

  • @KanthiMarasingha
    @KanthiMarasingha หลายเดือนก่อน +37

    ❤❤❤❤ආදරෙයි ❤❤❤ජය වෙිවා ❤❤මාලිමාවට❤❤❤

  • @Naturescenario507
    @Naturescenario507 หลายเดือนก่อน +5

    අඩෝ බස් එක අනුරගෙද😂😂❤

  • @WWECHAMPION12
    @WWECHAMPION12 หลายเดือนก่อน +11

    හැමෝගෙන්ම ඉල්ලිමක් කරන්නම් ඔබ හැම කෙනාම මහන්සි වෙන්න අලුත් රටක් හදන්න රට අනුරට දෙන්න ❤❤❤

  • @amaafdo2766
    @amaafdo2766 หลายเดือนก่อน

    Adarei ANURA SAHODARAYA. thanks suda for ur hard work. iwaseema wadi wadiyen labeewa sudaa..cheers

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 หลายเดือนก่อน +15

    අයියෝ අපිත් දන්නවානමි එනවා නාරම්මල අපි අනුර අනුර

    • @milindasenaratna1334
      @milindasenaratna1334 หลายเดือนก่อน +1

      කොහොමහරි මේ මෝඩ මිනිස්සුන්ගෙ අදහස් වෙනස් කරන්න ඕන කොහොම හරි .

  • @yugansilva6179
    @yugansilva6179 หลายเดือนก่อน +6

    බස් එකට නැගලා පලවෙනි එකා අනුර කීවම ඔක්කොම ගිරව් වගේ අනුර කියනවා ..අර එක තැනක පලවෙනි එකා සජිත් කීවම එතන හිටපු ඔක්කොම සජිත් කීවා.... මරු සමීක්ශණේ හැබැයි ......😂😂😂

  • @ranjithkodikara7828
    @ranjithkodikara7828 หลายเดือนก่อน +18

    බුද්ධිමත් නාරම්මල ජනතාවට උපහාරය! මාලිමාවට චන්ද කෝටියක්! අපි රොද බැඳ මාලිමාවට චන්දය දෙමු! 21ශුභ නැකැතින් අනුර ජනපති! රට අනුරට! කිරුළ රටට! අපි ❤️ හදවතින්ම මාලිමාවට! සුබ පැතුම් මාතර, තිහගොඩින්

  • @ayeshaweerasingha2594
    @ayeshaweerasingha2594 หลายเดือนก่อน +11

    නාරම්මල මරු තමා ❤❤❤

  • @sameejdeejam7399
    @sameejdeejam7399 หลายเดือนก่อน

    Jovial way of Sudaa to conduct opinion polls. Jayawewa

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 หลายเดือนก่อน +11

    සුදාගෙන් පැයක වීඩියෝවක් ඕනේ කියන අය ලයික් එකක් දාගෙන යන්න🤗🥰

  • @punsisicaldera-m5g
    @punsisicaldera-m5g หลายเดือนก่อน +2

    SHOPSWALA THIYANA DUMMIES WALINUTH AHAPAN SUDAA BRO. THERUWAN SARANAI.

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 หลายเดือนก่อน +10

    ❤ලංකාවේ පවුල් ලක්ෂ 51න් දූෂිත පවුල් 15000ක්‌ අනෙක් ලක්ෂ 51ට අරිනවා.🤔උන් ඔක්කොම ඇත්තම යාළුවොයි ඥාතියෝයි.උන්ගේ සෙල්ලම් ගේ තමයි ලංකාව හා සිවිල් පොඩි මිනිස්සු.(family බිස්නස්-පාර්ලිමේන්තුවෙ 225යි,ධන කුවේරයෝ කිහිපයක්, පැවිදි කිහිප නමක්,පොඩි ප්‍රාදේශීය ලොක්කොයි,ලේකම්ලයි,පොලිස් ලොක්කොයි,නීති ලොක්කොයි,රජයේ ආයතන ලොක්කො ඇතුලු නෑදෑ පිරිස තමයි ඒ දූෂිත පවුල් වළල්ල 15 000)

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 หลายเดือนก่อน +2

    සුදා සමීක්ෂණය නියමෙටම කරනවා. විහිළුවෙන් කරන නිසා බලන්න ආසයි.
    මාලිමාවට ජයවේවා!

  • @kithuniamasha8547
    @kithuniamasha8547 หลายเดือนก่อน +6

    හොර රැල පන්නල රටේ ජනතාවට සේවය කරන්න අනුර කුමාරට චන්දය දෙමු ❤

  • @manojeththiligodagamage2021
    @manojeththiligodagamage2021 หลายเดือนก่อน

    බුදුසරණයි ජයවේවා

  • @chanakalasantha9027
    @chanakalasantha9027 หลายเดือนก่อน +3

    මේක දකිද්දි තේරුන එක දෙයක්.ලංකාවට පහුගිය කාලයේ උන දේවල් එක්ක.තවත් කාලකණ්නි එඋන් ඉන්නවා. සමහරු චන්දයක් තියනවා කියලා දන්නෙ නෑ. සමහරු 50 පැනපු,උන්ගේ ජීවිත කාලයම වහල්ලු වෙලා තාමත් කටේ රනිල්,සජිත්. යකෝ දරුවෙකුටවත් අනාගතේ හදපියව්. මේ ඉන්න කාලේවත්.

  • @mpliliwathi948
    @mpliliwathi948 หลายเดือนก่อน

    පරිස්සමින් වාහන එනව හෙමින් වටපීට බලල ඇවිදින්න දලදා සමිදු පිහිටයි

  • @ImeshIshara-Music
    @ImeshIshara-Music หลายเดือนก่อน +8

    මාලිමාව්ට ජයවේවා 💕

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha หลายเดือนก่อน

    Akdjaya niyathi ❤️🌹 obatah subagaman ❤

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 หลายเดือนก่อน +6

    අමිමට සිරි ජයවේවා

  • @AdiyaAdiya-i2p
    @AdiyaAdiya-i2p หลายเดือนก่อน +2

    අපේ රටට මෙහෙම වෙන ඒක පුදුමයක්‌ නෙමෙයි.. ප්‍රශ්නයක්‌ ඇහුවාම කෙලින් උත්තරයක්‌ දෙන්න බැරි. හැංගෙන්න අමතුම ජාතියක් විශේෂයෙන් තරුණ දරුවෝ කොන්දක්‌ නෑ සමහරූන්ට.....,..කෙලින්ම කියපියව්‍ අනුර කියලා

  • @hemanthakuruwita953
    @hemanthakuruwita953 หลายเดือนก่อน +8

    කලිං සමීක්ෂණයයේදී නාර්ම්මල වැඩි සජිත්ට . දැන් ලොකු වෙනසක්

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 หลายเดือนก่อน +2

      පැහැදිලි වෙනසක්. NPP ජයවේවා!!!❤👍

  • @Apoxy123
    @Apoxy123 หลายเดือนก่อน +2

    TH-cam කාරයොන්ගෙන් මූ තමයි චන්ද කාලෙ සුපිරියටම ගේම ගහන්නේ.channel කීයකින් දානවයි මේව😂❤💪

  • @Nilukawejethunge
    @Nilukawejethunge หลายเดือนก่อน +4

    පාසල් පද්ධතිය දියුණු කරන්න ඕනේ ළමයින්ගේ කතා හැකියාව සඳහා

  • @nadesgajayskodi6863
    @nadesgajayskodi6863 หลายเดือนก่อน

    ජය වේවා ජයමාලිමාවට ජය වේව

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 หลายเดือนก่อน +3

    හොරකමට දුසනයට කැමති නැති ජනතාව තමා මාලිමාව වටා ඉන්නේ ඒ අයට ගොඩක් ස්තුතියි ❤❤