Spider man ගැන මේ දේවල් දැනගෙන හිටියද? | Things You Didn't Know About Spider-Man
ฝัง
- เผยแพร่เมื่อ 30 ส.ค. 2021
- මේ videoඑක Spider-man ගැන හැමදෙනාම නොදන්න කරුණු ගැන. ඒවගේම Spider-man No Way Home teaser trailer එකේ තිබුණු Easter eggs, details ගැන. Watch & enjoy.......✌️
Our Facebook page👇👇
/ slmarveltalks
Our Facebook community links 👇👇
groups/19361...
groups/31285...
Our Blogsite👇👇
slmarvelfansunited.blogspot.c...
#Spider_man
#Spider_man_no_way_home
#Slmarveltalks - บันเทิง
සුපිරියි video එක. විස්තර මාරම clear... ❤
Thanks aiye
tharidu aiya...
OMG😱 Tharindu aiya✊
Aiya
මරු මගෙ ආසම වීරයා
ස්පයිඩ මෑන් මරු ආ👋😎❤️
මචං උබේ වීඩියෝස් පට්ට. උබට සුපිරි ගමනක් තියෙනවා. වොයිස් එක වගේම presentation කරන විදිහත් මාරම සෙට්.. ගැම්මට කරන් යන්.. කවුරුත් කතා කරන්නැති පැති ගැන උබෙන් වීඩියෝස් ඕනි. උබේම යුනික් ගමනකට සුභපැතුම් ❤️🔥
Thanks bro. That means a lot
🕸️🕸️🕸️🕸️🕸️🕸️❤️❤️❤️සුපිරි සුපිරි වීඩියෝ එකක්
මාරම Interesting Details ටිකක් අයියේ ❤Thanks ✌️
පට්ට මේ වැඩේ ♥️🙂
Video එකනම් පට්ට 😍😘🤩
2008 පලවෙනි පාරට the spiderman 3
එකෙන් spiderman ව දැක්කෙ . එදා ඉදන් අද වෙනකන් හැමදාම spiderman තමා . Spiderman ඇරුනම මන් ආසම captain america ට
Thanks
මන් ආසම සුපර් හීරෝස්ලා තමා ස්පයිඩර් මෑනුයි අයන් මෑනුයි 💥🌀
මමත්
Mamath
මම ත්
මාත්
Fav Hero - Captain America♥
Vision ගැනයි thor ගැනයි video එකක් ඕනි
One and only Spider-man ❤️
1.ස්පයිඩ මෑන්
2.තෝර්
3.අයන් මෑන්
4.කැප්ටන් ඇමරිකා
5.විශන්
3
1
1
1.The amazing spider man
2. Superior spiderman
3. Spider man 2099
මන්නම් ආසම සුපර් හීරෝ තමයි ස්පයිඩර් මෑන් 🕸️🕸️🕸️🕸️😘😘
සුපිරියක් ඈ.. තෙරුනේ නෑ කියලා කියන්න බෑ ❤️💪
සුපිරී බ්‍රෝ...
Spiderman = IRON MAN තමා කැමතිම 😌❤️
වීඩියෝ එක සුපිරියි 😀❤️
Thanks bro
Spider-Man 💯❤
1 Loki
2Thor
3අමුතු දොස්තර
4Iron man
5 spider man
වීඩියෝ එක නියමයි. 😍
Thanks
සුපිරි වීඩියෝ එකක්
niyama video akak
🕷️Spider man🕷️
❤️❤️❤️❤️❤️❤️
Spider man තමයි මගේ වීරයා
And My Favourite Hero is Steave Rojjers..(Cap)🤩😘🛡
Mamath
eka marjne aiyyeh 😂
wihilu one na maru videosuth maru voice ekath maru ane thawa marvel ewa one
spider man thamai ithin mage super hero
aiye oyage video eka niyamai
සුපිරි 👌👌
Harima pahaDilie patta
my super hero
Thor
iron man
spider man
black panther
captain america
doctor strange
Loki
මම අාසම සුපිරි වීරයා captain America 😎😎
මමනම් හැමදාම ආදරේ කරන්නේ spider man තමා...❤❤❤❤
Ow mamath
My favourite super heroes is Spider man,Iron man,Hulk,Captain Amarica,Ant man,wasp,black panter 🖤
සුපර් ආ එළ 👌👌👍👍
පට්ට ඔය විදියටම anime එකකුත් ඕඅ
My favorite super hero spiderman
Love you spiderman❤️
Supiri ...
ඒ background music එක පට්ට අයියෙ
මම සුපිරි වීරයො ඔක්ටම කැමතියි
සුපිරි විඩියෝ එක
Thanks
මගේනම් spider man තමයි, මොන්ටිසෝරි යද්දි බැලුවෙ ඉස්සෙල්ලාම බැලුවෙ SPIDER MAN 3 , හොදට මතකයි spider man ඇන්දත් එක්ක❤🙏🙏❤❤❤❤❤
Spider-man
මගේ වීරයා ස්පයිඩර් මෑන්
Patta video එක
Thanks
I most like spidy &iron man❤😍
ado niyamai bokka video eka...edita gahuwe mokenda premiere da..?
Premier
Trailer එකේ breakdown එකක් ගේන්න බැයිද 😶
Teaser එකක් නිසා video එකක් කලේ නැත්තෙ. Trailerඑක ආවම කරන්නම්
එහෙම හොදැ
maath asama spider manta ❤
My first superhero is without doubt our "friendly neighbourhood Spider-Man🕸🕷". But now my favourite super hero is "Thor the Lord of thunder⚡"
ස්පයිඩර් මැන් වීඩියෝ එක ඉතා ම හොඳ යි
😘😀😀😀😀😀😀😎😎😎😎😎😝😉😠😠😠😠😠😡
මේ වගේ quality contents තමා අපිට ඕනේ ❤
BOL 👍
Thanks
Super story
e patta bn
අද මයි ස්පයිඩර් මෑන් ගැන ඔය දේවල් දැන ගත්තේ 😆👍👍👍
අඩෝ සුපිරියක් බන්.... මූන් නයිට් ගැන විස්තරයක් මේකේ තියෙද දාල
Moon knight ගැන seriesඑක ලංවෙලා දාන්නම්
@@slmarveltalks ela ela bn
අපි spider man no way home ගැන ගොඩක් දේවල් දැනගත්තා
නියමයි
My favourite super hero is 2002 Spider-Man 🕷🕸
Superb
Spiderman💓
Iron man ......... video nice
A good video
Thanks
great
Supiri. Iron Man. Iron Man Ge Loku Secret Eka Gana, Watcher. Sinister Six, Thunderbolts Ganath Video Denna.
Thanks. Issaraha ewath daannm
@@slmarveltalks Niyamai Yalu.
මාරයි
Super
♥️👏🏼
supiri. tawa me wage video genna.
Thanks
මම ආසම superhero තමයි අයියෙ spiderman
Pattu
nice video
(01) spider man
( 02)white tiger.
(03)iron man.
Cartoon balana ekek
❤️🥂
ලංකාවේ spidermange comic books ගන්න nadda
Shops nm thiyenawa godak
Madyama palathe nadda
Ekanm danne naa. Ape blogඑකේ how to read comics kiyala search karala balanna. Eke oyata hariyana options athi. Link eka description eke thiyenawa
Thqnks ayya
Thanq mage favorite ma character eka spidy. Mata yaluwo katha karanneth spidy kiyala
1.thor
2.iron man
3.black panther
kollo ma tika supiri video alak karanna
තාමත් ආසම toby ta❤❤❤
😍😍
ස්පයිඩර් මෑන් .
Avenjers end game eke full video eka oni plzz ❤️❤️❤️
Thor ගැන video එකක් ඕන
මම ආසම සුපිරි හීරෝ ස්පයිඩර් මෑන්
🕷️🕷️🕷️🕷️❤️❤️
ගොඩක් ඉන්නවා
2 nd මම.
Macho spaider man adum okkoma video ekak hadala danna🥺
Spider man 🕷️🕸️
Ghost rider ගැන විඩියෝ එකක් ඕනෑ අයියෙ 🔥🔥🔥😈😈
ඉස්සරහට බලමු
🙏 thank අයියා
Iron man is my favorite super hero
Thor තමා මට වැඩ්ඩා
මටත්
මටත්✌
මගෙත් bro
😁
mageth hero thor thama
❤
Miles morasen ge powers gena video ekak denna
Spider man 🕷️🕸️💕❤️❣️
Spider Man 🤩🤩🤩
ai mn gena wisthara damme
thor ගැන වීඩීයෝ එකක් දෙන්න පුළුවන් ද?
ස්ප්‍රයිඩ වෝස් එක ගැන ඕනේ
Ayye, spider bite eka ahambayak nemei kiyala thiyenne mona comic book ekeda. Please kiyannako
Iron spider-man දෙන්නකෝ බ්‍රෝ 😁
Ow
Spider man😍😍😍😘😘😘
හල්ක් ගැන වීඩියෝ එකක් කරන්න
බ්ලැක් පැන්තර්